මී මැස්සෝ පරිසරයේ ඉන්න ඕනේ | World Bee Day

කඩිසර බවිනුත්, හුරුබුහුටි බවිනුත් හෙබි මී මැස්සන් වෙනුවෙන් හැම වසරකම මැයි මාසෙ 20 වෙනිදා වෙන් කරල තියෙනවා. මේ මී මැසි ජනපද ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. මී පැණි ගන්න වැඩි දෙනෙක් මී වද කඩලා ඔවුන්ගේ පිලා කෝෂ, එහෙම නැත්නම් බිත්තර තියෙන වද ටික බිම දාලා විනාශ කරල යනවා. නමුත් ඒ පිලා කෝෂ තියෙන වද ආරක්ෂා කරලා ඔවුන්ව රැක ගත්තේ නැත්නම් මී මැස්සො මේ ලෝකෙන් සදහටම වඳවෙලා යාවි. මී මැස්සො ගැන මෙවැනි තවත් විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
#CeylonLifestyle #Srilanka #Beekeeper #NKBees #Bee #WorldBeeDay

Пікірлер: 14

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna33752 ай бұрын

    හරි ලස්සනයි වාසනාව න්

  • @sujeewapathirana3498
    @sujeewapathirana3498Ай бұрын

    අදහස් බොහොම වවටිනවා ..ස්තුති

  • @sadamalipushpakumari3971
    @sadamalipushpakumari39712 ай бұрын

    ❤Good job❤

  • @beefamily39
    @beefamily39Ай бұрын

    සුපිරි😍

  • @VictorFursov
    @VictorFursovАй бұрын

    Best beekeeping greetings from Ukraine!😮😮😊😊😊😊

  • @gihannande8388
    @gihannande83882 ай бұрын

    🐝♥

  • @lahirukaluarachchi7707
    @lahirukaluarachchi77072 ай бұрын

    ❤❤❤❤

  • @DumindaKumara-oe8ih
    @DumindaKumara-oe8ihАй бұрын

    ❤❤❤❤❤❤

  • @Sathnara2023
    @Sathnara20232 ай бұрын

    😍🐝❤

  • @AffectionateMilkshake-ty8zz
    @AffectionateMilkshake-ty8zzАй бұрын

    සර් ෆෝන් නම්බර් එකක් එවන්න පුළුවන් ද.

  • @ceylon_lifestyle

    @ceylon_lifestyle

    Ай бұрын

    Nuwan-0774457691 Facebook Group - NK Bees

  • @beefamily39
    @beefamily39Ай бұрын

    වට්ස් ඇප්නම්බරෙ දාන්නකො...

  • @ceylon_lifestyle

    @ceylon_lifestyle

    Ай бұрын

    Nuwan-0774457691 Facebook Group - NK Bees

  • @beefamily39

    @beefamily39

    Ай бұрын

    @@ceylon_lifestyle thanks❤️

Келесі