කලයක සිටින මි මැස්සන් පෙට්ටි ගත කරන්නේ කොහොමද ? | How to transfer bees from clay-pot ?

ඇල්බට් අයින්ස්ටයින් නැමති මහා දාර්ශනිකයා ගේ අදහස , මිහිමතින් මී මැස්සන් වඳ වී ගිය හොත් මිනිසාගේ ජීවය පවතිනුයේ අවුරුදු 4 ක කාලයක් බවයි. මෙහි වැදගත් කම තාමත් මිනිසා නිසි ආකාරයෙන් තේරුම් නොගෙන ඇති බවයි අපගේ හැගීම. කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය ගෝචර ශාක සිටවමින්, ඔවුන්ට පැණි ලබා ගැනීමට හිත කර පරිසරයක් නිර්මාණය කරමින්, ඔවුන් පණ මෙන් රැක ගත යුතුය. එමගින් බිදී යන පරිසර සමතුලිතතාවය යම්තාක් දුරකට සමබර කර ගත හැක.ඔබගේ ගෙවත්තටත් මි මැස්සන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වන්නේ, මධ්‍ය ප්‍රමාණයේ මැටි කලයක් පමණි. මී මැස්සන් මෙන් කනමෙයියා මැස්සා ද එළවලු වර්ග කිහිපයක් ම (මී මැස්සට ඇතුළු වීමට නොහැකි මල් වලට ගොස් ) පරාගනය කරමින් මිනිසාට මහගු සේවයක් කරයි.
කෙසේද ඔබ තනිවම මී මැසි පාලනය කරන්නේ ? ස්වයංව ඔබගේ ගෙවත්තේ ඵලදාව වැඩි වන ආකාරය දන්නේ ද ? මේ ගැන වැඩි විස්තර ප්‍රවීණයන්ගේ හඩින් ඔබට ප්‍රයෝගිකව දැක බලා ගත හැක.
මි මැසි පාලනය හා එයින් ගෙවතු වගාවේ අස්වැන්න වැඩි කර ගන්න ආකාරය බිගු සම්පත සුරැකීමේ සංවිධානයට කතා කර දැන ගන්න. ඔවුන් හා සම්බන්ධ වී ප්‍රයෝගිකව හදාරන්න.
The great philosopher Albert Einstein believed that if bees became extinct on Earth, human life would last four years. Our feeling is that man has not yet properly understood the significance of this. However, they need to be kept alive by planting the grass plants they want, creating an environment where they can get nectar. This will balance the ecological balance to some extent. All you need to bring bees to your garden is a medium sized clay pot.
How do you make beekeeping ? Do you know how to increase the productivity of your garden ? You can see more about this in practically from experts.
#Ceylon_Habitats #Beekeeping #boost_yield
තිස්ස බණ්ඩාර - 0729062607
ලේකම් - බිගු සම්පත සුරැකීමේ සංවිධානය
මහින්ද විජේසිංහ - 0776062683
සභාපති - බිගු සම්පත සුරැකීමේ සංවිධානය
Support here 👍👍
KZread : t.ly/icdg
Facebook : / ceylon-habitats-106511...

Пікірлер: 43

  • @harshanayanajith5169
    @harshanayanajith51692 жыл бұрын

    වැදගත් කරුණු ගොඩක් කියනවා. ගොඩක් ස්තුතියි.

  • @nilujayamaha6704
    @nilujayamaha6704 Жыл бұрын

    පැහැදිලි කිරීම ඉතා වටිනවා ...

  • @gayantharanga4990
    @gayantharanga4990 Жыл бұрын

    හොද වැඩ සටහනක් ගොඩක් ස්තුත්යි

  • @ivaktechtalk7280
    @ivaktechtalk72804 жыл бұрын

    ප්‍රයෝගික වැඩ සටහන බලලා මි මැසි පාලනය කරන්න හිතුනා. වැදගත් කරුණු ගොඩක් කියනවා. ගොඩක් ස්තුතියි.

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    4 жыл бұрын

    ස්තුතියි. අපගේ ප්‍රයෝගික වැඩ සටහන් වලට සහභාගී වී ඔබගේ ප්‍රයෝගික දැනුම වර්ධනය කර ගන්න. දිගටම අප හා රැදී සිටින්න.

  • @diranachintha8798

    @diranachintha8798

    3 жыл бұрын

    @@ceylonhabitats5644 මිගමුව ප්‍රදේශයට ආසන්නයේ වැඩසටහන් මොනාද තියන්නේ..

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    3 жыл бұрын

    @@diranachintha8798 බිගු සුරැකීමට කථා කිරීමෙන් ඔබට අවශ්‍ය නම් ඔබ ප්‍රදේශයේ උවද වැඩසටහන් සංවිධානය කර ගත හැකිය. තිස්ස බණ්ඩාර - 0729062607 ලේකම් - බිගු සම්පත සුරැකීමේ සංවිධානය මහින්ද විජේසිංහ - 0776062683 සභාපති - බිගු සම්පත සුරැකීමේ සංවිධානය

  • @indujadiasnanayakkara7832

    @indujadiasnanayakkara7832

    4 ай бұрын

    Flow hive manufactures lage widiyata meeka karanna berida? @@ceylonhabitats5644

  • @dorakada4018
    @dorakada40184 жыл бұрын

    Godak watinawa, wade digatama karagena yamu

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    4 жыл бұрын

    ස්තුතියි සහයෝගයට. දිගටම අප හා රැදී සිටින්න.

  • @niroshaperera3405
    @niroshaperera340511 ай бұрын

    Very useful 🙏

  • @pabasarawickaramasingha6569
    @pabasarawickaramasingha6569 Жыл бұрын

    Man ghka miwadyakk tibila kalkta damma eya Mahtaya ta Tankas miwada patiyakta kala kadla dapu video eka godakk wadagatt una ❤️

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 Жыл бұрын

    👌

  • @imalkairoshani1580
    @imalkairoshani1580 Жыл бұрын

    Etham hodae....i

  • @shashikamadushanka8907
    @shashikamadushanka89072 жыл бұрын

    Ape paththen anna wadasatahanak karanna

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Жыл бұрын

    හුඟක් ඉගේනගත්හ ❤❤❤❤

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake811227 күн бұрын

    හොඳ mee පැනි කොහෙන්ද ගන්නේ .

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 Жыл бұрын

    Etama watinawa pahadili kirima

  • @AmilaSri-jj1ou
    @AmilaSri-jj1ouАй бұрын

    Peni ganna koccara kalayak inna onida

  • @Osheen76
    @Osheen763 жыл бұрын

    රැජින අඳුන ganna kohomada

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    3 жыл бұрын

    සුද්ද සිංහලෙන්ම video එකේ කියල දෙනවනේ. සම්පුර්ණයෙන් බැලුවේ නැනේද ? :)

  • @vishwaakalanka3410
    @vishwaakalanka34103 жыл бұрын

    Queen gate akak නිවසේදී hadaganna barida Kohed miladiganne thiyenne

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    3 жыл бұрын

    ඔය description එකේ තියෙන number එකට කථා කරන්නකෝ. ඔක්කොම විස්තර කියයි.

  • @kavindudeshan9080
    @kavindudeshan90802 жыл бұрын

    Me gediyak gana kiyanawanw egana mama ahuweth adamai ekata kiyana nama hariyata pahadiliwa mata comment1k danawada bohoma wadagath video1k meka

  • @tharindudarshana6656
    @tharindudarshana6656 Жыл бұрын

    දැනටත් කනෙයි පෙට්ටි 3 ක් හදල තියෙන්නෙ . හැබැයි පැණි ගන්න ගියාම ටිකක් කරදරයි. පරාගනය සඳහා නම් නියමයි.

  • @asankasudesh2806
    @asankasudesh28063 жыл бұрын

    Mi mesi petti ganne kohenda.

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    3 жыл бұрын

    video description එකේ තියෙනවා. බලන්න.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Жыл бұрын

    මගේ මී මැසි ජනපදයක් තියෙනවාපෙට්ටි ගත කිරීමට පළපුරුදු කෙනෙක් ද සහාය ලබා දෙන්න කිරිබත්ගොඩ

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihankavindu6357
    @gihankavindu63573 жыл бұрын

    mee masso annama ganne monavada?

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    3 жыл бұрын

    මි මැස්සාගේ විත තියෙනවා නම් එක අරං දාන්න පළමුවෙන්. ඉන්පසු රතු ළුනු ගෙඩියක් කපල කපපු පැත්තෙන් විදපු තැන ටිකක් අතුල්ලන්න.

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya26582 жыл бұрын

    Pilaw enna wada mo karanna jeyawewaaaaaaa.bs

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon30282 жыл бұрын

    බාල්දියක ඉන්න ජනපදයක් කොහොමද පෙටිටි ගත කරන්නෙ

  • @BisoMenike-ze4yp
    @BisoMenike-ze4yp3 ай бұрын

    gahauda. Thiyana kalayata dimiyo yanawa. ekataokada karanne ape waththe hariyata dimiyo innawa

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    🌹❤👍💥❤

  • @kinsglynihal4590
    @kinsglynihal45902 жыл бұрын

    මී මැසි පාලනය ඉගෙන ගන්නේ කොහොමද පෙට්ටියක් ගන්නේ කොහෙන්ද

  • @ceylonhabitats5644

    @ceylonhabitats5644

    2 жыл бұрын

    බිගු සුරැකීමට කථා කිරීමෙන් ඔබට අවශ්‍ය නම් ඔබ ප්‍රදේශයේ උවද වැඩසටහන් සංවිධානය කර ගත හැකිය. තිස්ස බණ්ඩාර - 0729062607 ලේකම් - බිගු සම්පත සුරැකීමේ සංවිධානය මහින්ද විජේසිංහ - 0776062683 සභාපති - බිගු සම්පත සුරැකීමේ සංවිධානය

  • @semiyaffseler6956
    @semiyaffseler69563 жыл бұрын

    යකඩකලේක ඉන්න මී මැස්සො මි මැසි පෙට්ටියකට දාන vidio akak one

  • @mss1519

    @mss1519

    Жыл бұрын

    ග්‍රයින්ඩරේකින් කපන්න😁

  • @asankawedage959
    @asankawedage959 Жыл бұрын

    Gaha pennana

  • @nimalnaulla6189
    @nimalnaulla6189Ай бұрын

    හරියට කෙහෙල් පට්ටටිකක් හොයාගෙන නැහැ.

Келесі