තර්ක කල යුත්තේ සත්‍ය සොයා යෑමට with

SL VLOG: slvlog.lk
Welcome to our podcast! In this episode, we delve into the fascinating world of logical fallacies. Understanding logical fallacies is crucial for developing strong critical thinking skills and enhancing your ability to debate effectively. We'll explore common fallacies, such as ad hominem, straw man, false dichotomy, and slippery slope, providing clear definitions and examples for each. Join us as we uncover how these fallacies impact everyday conversations, media, and even political discourse. Whether you're a student, a professional, or just someone interested in improving your reasoning skills, this podcast is for you!
3:48 Introduction
6:16 Objective truth
13:02 Ad hominem
17:49 guilt by association
21:30 Abusive ad hominem
24:26 The slippery slope
25:26 Red herring
32:47 Straw man
40:00 Fallacy of division
47:01 False equivalence
53:16 Appeal to authority
57:59 Appeal to emotion
1:04:48 Appeal to ignorance
1:10:10 The slippery slope
1:12:47 Circular reasoning
1:19:22 Post hoc
1:23:10 Burden of proof
1:28:00 Example (Tissa Jananayake)
1:29:04 Example ( Sujeewa Senasinghe)
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watch/video-info/gL...
Manasgatha Ep 01 Podcast :
• රෝබෝලත් එක්ක NLP බද්ධ ...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watch/video-info/YR...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #podtalks #LogicalFallacies #CriticalThinking #DebateSkills #AdHominem #StrawMan #FalseDichotomy #SlipperySlope #CircularReasoning #AppealToAuthority #ArgumentAnalysis #ReasoningSkills #FallaciesInMedia #ImprovingDebates #AvoidingFallacies

Пікірлер: 103

  • @roshin.fernando
    @roshin.fernandoАй бұрын

    3:48 Introduction 6:16 Objective truth 13:02 Ad hominem 17:49 guilt by association 21:30 Abusive ad hominem 24:26 The slippery slope 25:26 Red herring 32:47 Straw man 40:00 Fallacy of division 47:01 False equivalence 53:16 Appeal to authority 57:59 Appeal to emotion 1:04:48 Appeal to ignorance 1:10:10 The slippery slope 1:12:47 Circular reasoning 1:19:22 Post hoc 1:23:10 Burden of proof 1:28:00 Example (Tissa Jananayake) 1:29:04 Example ( Sujeewa Senasinghe)

  • @eandatech

    @eandatech

    Ай бұрын

    💙

  • @iamabisheka

    @iamabisheka

    Ай бұрын

    ❤❤❤

  • @dinushifernando9995

    @dinushifernando9995

    Ай бұрын

  • @ravindranathhordagoda1902

    @ravindranathhordagoda1902

    Ай бұрын

    තර්කණ ආභාස කියල තමයි මහැදුරු ගුණරත්න fallacies පරිවර්තනය කලෙ 1971 දී වගෙ.. කාළාම , වීමංසක, අරිය පරියේසන සූත්‍ර හා හින්දු සංස්කෘත ලේඛන වල තිබූ වාර්ගීකරණය ලතින් බසට පරිවර්තනය වූයේ 17 සියවසේදී වෙන්නැති . ඔබලාට අපගේ ගෞරවාදරය ! [අමෙරිකානු -canada ලාංකික බහුතරයක් වෙනුවෙනි ]

  • @kasunperera9220

    @kasunperera9220

    Ай бұрын

    Thank you.. 👌

  • @maduka_pathum2727
    @maduka_pathum2727Ай бұрын

    බෲනෝ වැඩියෙන්ම උනන්දු විවාහ ජීවිතේදි Fallacies භාවිතා වෙන ආකාරය ගැන 😂❤

  • @yasanthachinthana1987
    @yasanthachinthana1987Ай бұрын

    කරපු වටිනම වැඩසටහනක් ,ඉතාම වටිනවා,මිනිස්සු තම්වම ප්‍රශ්න කර ගන්න , සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න ගමන් ඉමෝශනල් තරක වලට අහු නොවී ඉන්න වත් මේක උදව් වේවි

  • @GiggleGrams
    @GiggleGramsАй бұрын

    ආසම collaboration එක මෙතන මලින්ද අයියත් හිටියනම් 💙

  • @mrwhitegamingofficial
    @mrwhitegamingofficialАй бұрын

    ඊයේ හර්ශගේ ප්‍රෝග්‍රෑම් එකේ Fallacies තිබුනා අම්මට සිරි වෙන්නම😂

  • @dantabujha9635

    @dantabujha9635

    Ай бұрын

    අම්මෝ සිරාවටම

  • @keerthi577
    @keerthi577Ай бұрын

    ලස්සනම වැඩක්.. ❤ හරිම ආසාවෙන් බැලුව. මේ වගේ සංවාද හරිම වටිනවා සමාජ බුද්ධිය, අවබෝධය වර්ධනය සඳහා

  • @hasithadulanjan9259
    @hasithadulanjan9259Ай бұрын

    ඔය තරුශිටද කටදත් mic එකක් දෙන්න බැරිද ? හැමදාම වචන 10ක් හරි කියනවා. එකට උත්තරත් දෙනවා. අපි උඩ බිම බලනවා මොනවද කිවුවේ කියලා .. :)

  • @erangaj
    @erangajАй бұрын

    සෑම Fallacy එකකටම උදාහරන ඕනනම් රනිල්ගෙ DW interview එක බලන්න. Fallacy ගොඩයි.

  • @around_sl
    @around_slАй бұрын

    Truth and logic නම් මම දන්නේ නැහැ. හැබැයි මගේ මතේ නම් අනාගතයේ NPP එකටත් වැඩිය හොඳ දේශපාලනයක් බලාපොරොත්තු වෙනවානම්, මෙවර පලමුව NPP පත් කරගත යුතුයි. ගෝලීය කොන්ග්‍රසයේ සහයත් මෙය වෙනස් කිරීමට ලබා දෙන්න. නැත්නම් ඔයාලටත් හුලං තමයි support කරේ නැත්නම් මේ පාර. 😊😊😊 I TRUST NPP AND AKD 🇱🇰♥️

  • @pasanwicky

    @pasanwicky

    Ай бұрын

    If Anura and npp wins flood gates will open for new young political parties in the upcoming elections and eliminte Pohottu Rajapassas, Ranil UNP and SJB to a certain extent.

  • @nishanthasamarasingha8266

    @nishanthasamarasingha8266

    Ай бұрын

    ❤️🙏

  • @yohan7705

    @yohan7705

    Ай бұрын

    Truth is Anura never going win😂

  • @sithumakashliyanagunawardh2181

    @sithumakashliyanagunawardh2181

    Ай бұрын

    ඒක ඇත්ත. මට පුද්ගලිකව NPP එක රට කෙලින්ම ගොඩ දායි කියලා විශ්වාසයක් නැහැ. නමුත් UNP, පොහොට්ටු, සජබ fail 100%. ( නම් වෙනස් වුනාට ඔය හැමෝම ආණ්ඩු කරලා තියෙනවා. ඇති වෙන්න අවස්ථා දීල තියෙනවා. ) මේ රටේ දේශපාලකයන් ඇරුනාම රාජ්‍ය සේවය, ව්‍යාපාරික පන්තිය වගේම සාමාන්‍ය ජනතාවත් දූෂිතයි. මේ අය එක විදියකට අනුවර්තනය වෙලා ඉවරයි. ඒක කඩනවා කියන්නේ එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි වගේම ඒ එක්ක එන අතුරු ප්‍රථිපල කලමනාකරණය කර ගන්න එකත් ලේසි නැහැ. හැබැයි ඒ දේ නොවී කවදාවත් මේ රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මේ ලෝකයේ ධර්මතා සියළු දේට එකයි. ඕනෑම දෙයක ගුණ වෙනස් කරනවා නම් ඉහල උෂ්ණත්වයකට රත් කල යුතුමයි.

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443Ай бұрын

    Wow! This is really interesting 🫶

  • @eurekateareallygood655

    @eurekateareallygood655

    12 күн бұрын

    Really good

  • @eemar123
    @eemar123Ай бұрын

    Greate presentation. A commentary content. Thanks SLVLOG for the podcast.

  • @maduka_pathum2727
    @maduka_pathum2727Ай бұрын

    මේක එනකම් ඉවසපු තරම් කියලා වැඩක් නෑ 😘😘😘😘😘🥰❤️ Brilliant job 🎉

  • @rasindugalagoda3394
    @rasindugalagoda3394Ай бұрын

    Very interesting.. Thank you for all.

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473Ай бұрын

    30:55 දී කිව්ව දේ සම්මඛ පරීක්ෂන වලදී පුයේජනවත් වේ. මොකක්හරි ප්‍රශ්නයක් ඇහුවහම තමන්ගෙ පම්පෝරියට ඒ හරහා යන එක... මේතුව බොහෝ සම්ම්ඛ පරීක්ෂක වලදී බොහෝ අයට අපේ වැඩ හෝ තොරතරු සැනගන්න වුවමනාවක් නෑ. වයස කීයද කියල ඇහුවත් ඒ හරහා තමන්ට කියන්ඩ ඕන දේවල් කියාගන්න පුලුවන් වෙන්ව ඕන....

  • @DILZ5
    @DILZ5Ай бұрын

    මේක බලලා එක argument එකක් දිනලා මුලු ජීවිත කාලෙම සතුට නැති කරවගන්නවද, ඔන්න ඔහේ හිටපු විදිහටම සැනසීමෙන් ඉන්නවද කියලා ස්වාමිපුරුෂයින්ට තීරණයක් ගන්න වෙයි. මීට එක්සත් බිරින්දෑවරුන්ගේ සංගමය. ප.ලි. අපිත් මේව අහනෝ හොඳේ. ඔයාල එක අඩියක් ඉස්සරහට තියදි අපි 10ක් තියලා.

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466Ай бұрын

    ආසම combination එකක් පට්ට ආදරෙයි ඈ❤❤❤❤

  • @year2023-ABC
    @year2023-ABCАй бұрын

    I have been researching about fallacies recently,, very interesting subject, thank you marking such discussions, this happens during arguments among family members in relation to inheritance which trigger me to research on fallacies, even some employers use this strategy's to demoralize employees (very common among single owner business).

  • @isharathilina
    @isharathilinaАй бұрын

    ආසම සුසංයෝගයක් ❤

  • @chiranthajayasinghe6487
    @chiranthajayasinghe6487Ай бұрын

    Super, thanks so much

  • @hailyfernando
    @hailyfernandoАй бұрын

    Superb job!

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666Ай бұрын

    සූපිරියක්.

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645Ай бұрын

    එනකන් බලන් හිටියෙ ❤

  • @user-rg4bu7oo3p
    @user-rg4bu7oo3pАй бұрын

    ❤❤❤ super 👌

  • @saseeka-weerasinghe
    @saseeka-weerasingheАй бұрын

    නියමයි... අද සුපිරියක් වෙයි වගේ ❤❤

  • @manjuantoninus

    @manjuantoninus

    Ай бұрын

    ඇත්තෙන්ම නියමයි superb ❤❤❤❤❤

  • @nxt9222
    @nxt9222Ай бұрын

    Pt 2 ekak ikmanata ona❤

  • @thusitha842000
    @thusitha842000Ай бұрын

    මම හිතන්නේ කරපු හොඳම වැඩසටහන

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929Ай бұрын

    සුබ දවසක්

  • @jeshartstudio2467
    @jeshartstudio2467Ай бұрын

    meka maru

  • @smartpythonguy7868
    @smartpythonguy7868Ай бұрын

    best collaboration

  • @dimindaguruge1277
    @dimindaguruge1277Ай бұрын

    රනිල් මනාවම්ම රජතුමා ගැන කීව එක.

  • @pt-ec4qq
    @pt-ec4qqАй бұрын

    Super

  • @ashendhanushka232
    @ashendhanushka232Ай бұрын

    @Bruno Great discussion on the current topic! I’d suggest a future discussion on Narcissistic Personality Disorder (NPD), especially considering the behaviors of figures like Sajith and Gota. Dr. Ramani on KZread and her book 'It's Not You' are excellent resources for understanding NPD. This topic would be incredibly helpful for those dealing with NPD individuals in relationships, workplaces, and society.

  • @CodeWithDasun

    @CodeWithDasun

    Ай бұрын

    I’m also interested in this topic! I’ve been researching it for a while. Did you know that Dr. Ramani herself is a psychopath? :D

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi975127 күн бұрын

    Download කරන්න දීපියව්.....!!!😅

  • @hansaraperera744
    @hansaraperera744Ай бұрын

    🔥🔥🔥

  • @Bandhu_k
    @Bandhu_k25 күн бұрын

  • @playtimegost5616
    @playtimegost5616Ай бұрын

    Bankoth tharka ❤❤❤❤

  • @mrtiran2941
    @mrtiran2941Ай бұрын

    🎉

  • @sandeepadikkumbura
    @sandeepadikkumburaАй бұрын

    C O R A - කොර 👌

  • @mrtiran2941
    @mrtiran2941Ай бұрын

    Classic ne bruno😂

  • @RashmikaDivyan
    @RashmikaDivyanАй бұрын

    ❤❤

  • @denukadissanayaka5514
    @denukadissanayaka5514Ай бұрын

    1:14:36 Nagananda da?

  • @tulanmanage7799
    @tulanmanage7799Ай бұрын

    ❤❤❤

  • @shehan.amarathunge
    @shehan.amarathungeАй бұрын

    නියම එපිසෝඩ් එක. ලංකාවෙ ෆැලසි යූස් කරන පොලිටීශියන්ස්ල ගැන කතා කරනකොට ඔයාලට රනිල්ව මෙන්ශන් කරන්න අමතක වුනා. මම හිතන්නෙ ගම්මන්පිලටත් වඩා රනිල් තමා ෆැලසි පප්ප​. ගොඩක් ෆැලසි ගැන නොදන්න අය මේ හේතුව හින්දම තමා රනිල් සුපිරි බුද්දිමත් කියල හිතන්නෙ ෆැලසි දාල වාද වලින් දින්නම​.

  • @CodeWithDasun

    @CodeWithDasun

    Ай бұрын

    example එකකුත් දාන් හිටියා. ඒක මග ඇරුණා.

  • @SanjayaElvitigala

    @SanjayaElvitigala

    Ай бұрын

    අපේ චැනල් එකේ කරපු එපිසොඩ් එකේ ඒවා cover කලා

  • @wimaladharmasooriya
    @wimaladharmasooriyaАй бұрын

    1:14:13 සහෝදරයා නේද 😂🥴

  • @Asitha23
    @Asitha23Ай бұрын

    Ramuwa channel eketh thibuna fallacies gena hoda ekak

  • @lahirukekulandara7967

    @lahirukekulandara7967

    Ай бұрын

    kzread.info/dash/bejne/Y5yKmK5sp9LMhaQ.html

  • @yasanthachinthana1987
    @yasanthachinthana1987Ай бұрын

    මංජු නිශ්ශංක ,හර්ශ ඔය වැඩස්ටහන් දෙක අයිත් කලොත් ඒ දෙන්නම හිර වෙන්න පුලුවන් මරම විදිහට ඒත් මගෙ අදහස තර්ක වලින් සත්‍ය සොයා ගන්න හෝ ස්ත්‍ය මතු කර ගන්න බෑ පුද්ගලිකව තම තමාට තියන ප්‍රත්‍යක්ශය හැර වෙන කිසිම විස්දුමක් ඔනම විදිහකට අභියෝගයකට ලක් වෙනවා

  • @vinushasilva9179
    @vinushasilva9179Ай бұрын

    හසා කෝ....

  • @user-ns4ox5ol1j
    @user-ns4ox5ol1jАй бұрын

    තර්කාබාශ logic වලට කරා

  • @virajnilantha1043
    @virajnilantha1043Ай бұрын

    අඩුකුලේ කතාව සමන්ත්‍රබද්‍ර කිව්වා ඒක ෆේස්බුක් එකේ වීඩියෝ තියෙනවා

  • @demunidesilva8328

    @demunidesilva8328

    Ай бұрын

    "Najachcha vasalo hothi, najachcha hothi Brahmano"

  • @ishubroo
    @ishubrooАй бұрын

    1:02

  • @pt-ec4qq
    @pt-ec4qqАй бұрын

    Me falsies ekin eka gana wadasahana gane karannako

  • @madushankachamara6219

    @madushankachamara6219

    Ай бұрын

    බංකොලොත් තර්ක බලන්න

  • @hisharaperera678
    @hisharaperera678Ай бұрын

    හොදයි හැබැයි මට මීට වඩා හොදට තේරෙනව science with ruchira channel එකේ එක එයා හොදට structure කරල හියල දෙනව

  • @lahirukekulandara7967

    @lahirukekulandara7967

    Ай бұрын

    kzread.info/dash/bejne/Y5yKmK5sp9LMhaQ.html okath balanna

  • @hashankannangara8723
    @hashankannangara8723Ай бұрын

    සිංහලෙන් තව මේ සම්බන්ධයෙන් කරපු කන්ටෙන්ට් හම්බුනේ නෑ කියනවනම් බෲනෝට රාමුව චැනල් එකේ කරපු තර්කාභාෂ වීඩියෝ එක මඟඇරිල වගේ.. ඒ වීඩියෝ එකත් බලන්න. Great content ✌

  • @lahirukekulandara7967

    @lahirukekulandara7967

    Ай бұрын

    kzread.info/dash/bejne/Y5yKmK5sp9LMhaQ.html

  • @emanside3519
    @emanside3519Ай бұрын

    bruh 1:40😂

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618Ай бұрын

    ඔයාල හෙන බයයි වගෙයි ........උත්තර දෙන්න අවස්ථාව නොදෙන

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasingheАй бұрын

    Fallacies AI walata damau....

  • @gemununarangoda4847
    @gemununarangoda4847Ай бұрын

    Logic krapu kale padam oyatika.. den amathakai

  • @thanotorious7561
    @thanotorious7561Ай бұрын

    May මාසයෙ(18) red yellow flags ltte symbols ඇරන් අතුරුදහන් සැමරීම කියන්නෙ ට්‍රැක් ලන්තෙ මෝඩ මිනිස්සු රවට්ටන විහිලුවක්, common sense.

  • @thanotorious7561

    @thanotorious7561

    Ай бұрын

    may 18 කියන්නේ ෆැසිස්ට්වාදී ජාතිවාදී ත්‍රස්තවාදී සංවිධානයක් & නායකයෙක් පරාජය කරපු දවසට යොදාගැනීම. ට්‍රැක්ලන්තෙට ඒක අතුරුදහන් වුවන් සැමරීම උනාට ජාත්‍යන්තරයේ ප්‍රචාරය කරන්නේ tamil genocide day(WTF?) හැටියට. deමළ ජනතාව අතරෙ ප්‍රචාරය කරන්නෙ නායකයා සැමරීමක් විදිහට 🥴 නිකමෙට අප්‍රේල් 30 හිට්ලර් suicide කරගත්තු දවස german genocide day වගේ එකක් ලේබල් කරලා ජර්මන් කාරයො නාසි කොඩි ඇරන් අත උස්සගෙන සැමරුවොත් යුරෝපේ ඇමරිකාව නිකන් ඉන්නවද

  • @eranda4807
    @eranda4807Ай бұрын

    රාමුව

  • @virajnilantha1043

    @virajnilantha1043

    Ай бұрын

    රාමුව කියන්නෙ ඇන්දීමේ අගරජු

  • @hashankannangara8723

    @hashankannangara8723

    Ай бұрын

    ​@@virajnilantha1043ඒකට සාධාරණ තර්කයක් තියෙනව ද?

  • @lahirukekulandara7967

    @lahirukekulandara7967

    Ай бұрын

    kzread.info/dash/bejne/Y5yKmK5sp9LMhaQ.html

  • @Sachith1985
    @Sachith1985Ай бұрын

    SAMANTHA BADRA HIMIGE THARKA GANA VISHLESHANAYA KARANNA

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797Ай бұрын

    mati amathi කියලා කියන ඒකත් ෆෙලසියක් නේද

  • @prasanthaanthony397
    @prasanthaanthony397Ай бұрын

    Red herring mmmm දැනගත්තු එක හොදයි හැමදාම කන්නෙ ඔක නිසා තමා 😂😂😂

  • @slvlogpodtalks

    @slvlogpodtalks

    Ай бұрын

    😁😁😁😁😁

  • @RashmikaDivyan
    @RashmikaDivyanАй бұрын

    Mage mole gatagahuna Dan lehana gaman😢

  • @kumarapathirana9553
    @kumarapathirana9553Ай бұрын

    මචං මේ වාගේ සාකද්චා යූටියුබ් කරන අයට නෙවෙ බලන අයට පැහැදිලිකරපල්ලා.. වටිනා මාතෘකා එක්ක රගපාන්නැතිව සාමාන්‍ය විදියට සරලව භාෂාව හැසුරැවනම් හොදයි.. හරියට ගෙදර නෝනට කතාකරනව වගේ...

  • @wimaladharmasooriya

    @wimaladharmasooriya

    Ай бұрын

    මේකවත් තේරෙන් නෑ කියන්නේ එහෙනං, "කමක් නෑ අපි මාලිමාවට" ගගා කමෙන්ට් දාන අඩු මොලයෝ තමයි 😂

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618Ай бұрын

    ඔයාලට පුලුවන් නම් මාව සම්බන්ධ කරගන්න

  • @giggav
    @giggavАй бұрын

    Aiban jvpekata kiyanne 8889 gana

  • @sameeramadushanka5357
    @sameeramadushanka5357Ай бұрын

    cringe

  • @PouliVik
    @PouliVikАй бұрын

    විශේෂඥයෝ දෙන්නා ගෙන්නලා. 👍👍 විශේෂඥයෝ උනාට පොඩ්ඩක් ගොඩ-විශේෂඥයෝ.

  • @tharindudeshanhimahansa

    @tharindudeshanhimahansa

    Ай бұрын

    දෙයක් ගන්න තියේ නම් කෙනාගෙ Background එක නොබල ගන්න්න බලන්න. මොකද ඇකඩමික්ස්ලත් පිස්සු කෙලින කාලයක් මේක පරිස්සමෙන්.

  • @rashmikadewduni3120

    @rashmikadewduni3120

    25 күн бұрын

    ගොඩ විශේෂඥයෝ කියන්නෙ ඇයි?

  • @PouliVik

    @PouliVik

    25 күн бұрын

    @@rashmikadewduni3120 ප්‍රාමාණික නොවන නිසා. කොහෙන් හරි බලලා

  • @raveenranadewa3175
    @raveenranadewa3175Ай бұрын

    මොනාද බං මුං දෙන්න මේ කියවන්නෙ 😢

  • @thrtthrt7896

    @thrtthrt7896

    Ай бұрын

    KoTtu,Nai,Pani etc

  • @shandisanayake3643
    @shandisanayake3643Ай бұрын

  • @nishadh1981
    @nishadh1981Ай бұрын

Келесі