Wila Meda Olu Nelum H.R Jothipala & Sujatha Aththanayake - Romesh Jothi

Музыка

Wila Meda Olu Nelum H.R Jothipala & Sujatha Aththanayake#RomeshJothi

Пікірлер: 141

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    සුජාතා අත්තනායක මෑණියන් හට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ❤🎉🎉🎉

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    අහන්න බෑ ආතතිය මතක් වෙනවා 😢 අතිතයේ මේ සිංදු අහන්න විට හිතට අමුතු ශක්තිය ධෛර්යය ලැබෙනවා අනාගතය වර්ථමාන ය එදා අදත් එදාට සමන නොවුනොත් මෙම ගිත අහන විට අමුතු ජවයක් හිතට ලැබෙනවා ලංකාවේ නැවත මෙවන් සිංදු අහන්න ට පුළුවන් මේ අයගේ ගීතම පමණයි අහන්න අහන්න පුදුම ශක්තියක් අලුතින් එකතුවෙනවා ❤

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x5 ай бұрын

    ආදරෙයි අහස තරම්..❤ ආදරණීය ජෝති ..මගෙත් සදාකාලික කැමතිම ගායකයා ඔබයි... සුජාතා මහත්මියත් ඒ වගේමයි . ආයේ මෙවන් සුන්දර අතීතයක් එන්නේ නෑ.....කිසිම දිනක .. ඉන්න ටික කාලෙදි අපිට මියුරු හඩක් තිළිණ කලාට ආදරෙයි ❤

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    කලාකරැවනි ඔබතුමාට නිවන් සුව ලැබේවා ❤❤❤ සුජාතා මහත්මියට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjurash1912
    @sanjurash19127 ай бұрын

    ලංකාවෙ කොච්චර ගායකයො බිහි උනත් අදටත් මගෙ ප්‍රියතම ගායකයා ජෝතිපාල මහතා..ඒක දිවි තිබෙන තුරු වෙනස් වෙන්නෙ නෑ ..

  • @JothiHarasara

    @JothiHarasara

    7 ай бұрын

    ඔබෙි අදහස මගේ ත් අදහස මයි.ජෝති සදා අමරණියයි .

  • @prageethwickramasinghe5233

    @prageethwickramasinghe5233

    6 ай бұрын

    එකෙන්ම

  • @shanthasigera5930

    @shanthasigera5930

    5 ай бұрын

    👍👍👍🎵🎵🎵🎶🎶🎶🎤

  • @udithajayashanka3769

    @udithajayashanka3769

    4 ай бұрын

    Mageth me dennama thamai asama gayakaya gaikawa

  • @senarathna8406

    @senarathna8406

    2 ай бұрын

    Mame podi kale idalama adare kara gayakayanan. Marenakan wenas wenne na❤❤❤❤❤

  • @shanthipathirana2005
    @shanthipathirana20056 ай бұрын

    මෙවන් ලස්සන ගීත දැන් අහන්න වෙන්නෙ මෙහෙම තමයි ස්තූතියි යොමු කලාට ❤

  • @malvisoriya1309
    @malvisoriya13096 ай бұрын

    තව දින හතකින් මෙතුමාගේ ජන්ම දිනය 😢12/021936යේ අජරාමර නිවන් සුව ලැබේවා 🙏😢

  • @MalinduSithumina-jw6qv
    @MalinduSithumina-jw6qv7 ай бұрын

    ජෝති ඔයාට සම කරන්න නෙවෙයි කිට්ටුවකවත් කෙනෙක් නැහැ ඔයා ඕනම කාලෙක nexr level ❤

  • @malvisoriya1309

    @malvisoriya1309

    6 ай бұрын

    ❤❤❤

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv7 ай бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන් නැති සින්දු ..

  • @deseeshamali5879
    @deseeshamali58797 ай бұрын

    හරි සතුටුයි මෙවැනි ගීත අසන්නට ලැබීම ස්තුතියි 👌

  • @bimalnishantha4203
    @bimalnishantha42037 ай бұрын

    ඇත්තටම සුපිරි තරු .💐💐💐💐🙏🙏🙏🙏

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    ලංකාවේ හොදම කාලයයි ඒ යුගය 😢 ඔබතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🌷

  • @kumirkumir3510

    @kumirkumir3510

    6 ай бұрын

    🙏🙏🙏😭😭😭

  • @malvisoriya1309

    @malvisoriya1309

    6 ай бұрын

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe827 ай бұрын

    ගායකයෙක්.උතුමි මනුශ්‍ය යෙක්.සිටියා නමි විජය ජෝතිය

  • @JothiHarasara
    @JothiHarasara7 ай бұрын

    හරිම ලස්සනයි .ජෝතිපාල මහතා වෙනුවෙන් ඔබතුමා කරණ සේවය අ⁣ගේ කරමින් මෙවැනි දේ ඉදිරියටත් කිරිමට සුභ පැතුම් .

  • @pubudusandakelum8786

    @pubudusandakelum8786

    2 ай бұрын

    Fgngnvghyjjgjhgnhhgj

  • @supunsadaruwan7945
    @supunsadaruwan79457 ай бұрын

    පින්කාර මනුස්සයො මෙලොවෙන් ගියේය.පවු කාර මනුස්සයන් ඉතිරිව ඇත😢

  • @deseeshamali5879
    @deseeshamali58797 ай бұрын

    හරි ලස්සනයි තෙරුවන් සරණයි 👌👌👌👌👌👌👌👍

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku70263 ай бұрын

    මිහිරි කටහඬක් නැවත නැවත අහන්න ආසයි ස්තුතියි ඔබට බුදු සරණයි

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci2 күн бұрын

    Sujatha attanayake madem and H R jothipala wonderful singers sri lanka budusarani thanks kumara sydney australia

  • @sajinisaveen1885
    @sajinisaveen18856 ай бұрын

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunil9834
    @sunil98347 ай бұрын

    අද මෙනතරම් සිංදු දකින්නට නෑ ❤️❤️❤️❤️🙏👍

  • @ThusewChandi
    @ThusewChandi21 күн бұрын

    ඔබ සදා අමරණීයයි කලාකරුවානණී ආදරෙයි ජොතිපාල මහාත්මා ❤❤❤❤

  • @bandulaharsha9084
    @bandulaharsha90846 ай бұрын

    එකනම් සුපිරියි ඉතින් ❤

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w5 ай бұрын

    උතුම් ගායකයාණෙනි ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මහා ගීලොවේ රජුන් එච් ආර් ජෝතිපාල මහතා හා සුජාතා අත්තනායක මහත්මිය මහා ගීලොවේ රැජිණිය දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු සරණයි

  • @chamindashiram3932
    @chamindashiram39327 ай бұрын

    One and only super star ✨🌟🎉❤

  • @ajanthaadikari5560
    @ajanthaadikari55607 ай бұрын

    ❤❤❤ වාසනාවෙවා

  • @renukasrilanka1890
    @renukasrilanka18905 ай бұрын

    හරිම ලස්සනයි. ❤️❤️💕❤️❤️

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna23427 ай бұрын

    සුපිරි

  • @raniqween1009
    @raniqween10096 ай бұрын

    ඔබතුමාට නිවන්සුව ලැබේවා😢

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3eАй бұрын

    Kiparak.baluwada.at.apawanna..harma.lassanay..maga..asama..gayakYa..niwansuwalabawa..mama..kuwat..

  • @user-ph2lz6hp1e
    @user-ph2lz6hp1e6 ай бұрын

    Adaraniya jothi❤

  • @Shenaraya
    @Shenaraya7 ай бұрын

    ලස්සනයි

  • @ChandaniAmarasingha-ch1hd
    @ChandaniAmarasingha-ch1hd7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤ape dewiya jothipala mahattaya

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana69644 ай бұрын

    හරිම ආදරනීයයි💞💞💞💞💞❤💞

  • @jasintha0923
    @jasintha09236 ай бұрын

    බුදු අම්මෝ ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @sujathawijerathna3801
    @sujathawijerathna38017 ай бұрын

    Very nice thank both of you

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha18687 ай бұрын

    Lassanai

  • @sureshchandana7738
    @sureshchandana77386 ай бұрын

    what a fantastic movement...

  • @nadugek8186
    @nadugek81863 ай бұрын

    Very beautiful song ❤❤❤❤

  • @samanjayawewajayashantha6540
    @samanjayawewajayashantha65407 ай бұрын

    Ela

  • @PradeepKumara-en9oy
    @PradeepKumara-en9oyАй бұрын

    Nomiyan minisa Mr HR jothipala

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64667 ай бұрын

    ammoo marama lassanai ape jothi mahaththaya e wagema dukai ..💖💕💛🌷

  • @user-mo5ge2bg4h
    @user-mo5ge2bg4h6 ай бұрын

    ලස්සනයි සිංදු 😢😢😢❤❤❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga7 ай бұрын

    Lassanae jayawewa ❤❤❤❤

  • @rajapakshathushara6038
    @rajapakshathushara60385 ай бұрын

    Obai sadakalika gayakaya ❤❤❤❤niwansuwa labewa kalakaruwanani ❤❤❤

  • @malvisoriya1309
    @malvisoriya13096 ай бұрын

    ❤❤❤❤❤

  • @PrabuddaTV
    @PrabuddaTV7 ай бұрын

    මේ දෙහඬට සමකළ හඬක් ආවේ පහළ වුණේ නෑ.

  • @asankathennakoon1094
    @asankathennakoon10947 ай бұрын

    ❤❤❤❤❤❤

  • @malvisoriya1309
    @malvisoriya13096 ай бұрын

    🙏🙏🙏💐

  • @premwanigasekara3461
    @premwanigasekara34616 ай бұрын

    Excellent 🙏🙏🙏🙏🙏🙏🙏👍♥️

  • @kanthikanthi8996
    @kanthikanthi89967 ай бұрын

    ❤❤❤❤❤❤❤ harima lassana it Jyothi wagemaiy

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka82255 ай бұрын

    Good❤❤🌼🌼🌷🌷🌼🙋

  • @sudeerasampath674
    @sudeerasampath6747 ай бұрын

    Attaatama godak aasai me vidiyowa dekkamai bohomasthuthi ....me wage gayakayo ayamath apita dakinna ahanna lebewa...t.s

  • @chamindashiram3932
    @chamindashiram39325 ай бұрын

    One and only super star 🌟⭐🎉❤

  • @kumariaththanayake1322
    @kumariaththanayake13226 ай бұрын

    Mage hadawathey gee Raju methuma Pagani Gee rajinada methumiyai.

  • @user-sq4xc1wu5f
    @user-sq4xc1wu5f4 ай бұрын

    නයිස්

  • @sunilwithanage6953
    @sunilwithanage69537 ай бұрын

    Jothi Sujatha dakkath asai. Mewa niyama amu sindu.

  • @danushkapriyashad033
    @danushkapriyashad0337 ай бұрын

    ❤❤❤

  • @samsonpalitha4351
    @samsonpalitha43517 ай бұрын

    💕💕💕💕👌👌👌👌👍🏻👍🏻👍🏻👍🏻

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga64667 ай бұрын

    jothi mahaththaya podi kale rupa ramuwakda .. wayasa kiyada me kale.. paw..lassanai.. manamalai.. ahinsakai..lassana hinahawa.. baluwata epa wenna...thanks oayalata...☺🌷💖

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xpАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthiweerasinha7950
    @shanthiweerasinha79507 ай бұрын

    අජරාමර නිවන්සුව ලැබෙිවා.

  • @user-qh8ux6li6s
    @user-qh8ux6li6s7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2j5 ай бұрын

    ❤🙏

  • @nuwandesapriya3207
    @nuwandesapriya32076 ай бұрын

    රත්තරන් ජොති❤❤❤ පුදුම ලස්සනක්

  • @desilvastanley2909
    @desilvastanley29096 ай бұрын

    Raja Senarathne sir as Jothypala.

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xpАй бұрын

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @AnthonyFernando-jl4dl
    @AnthonyFernando-jl4dl4 ай бұрын

    💕💕💕💕💕🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.47175 ай бұрын

    මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1951, රෝෂන් ලාල් (සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා) සංගීතවත් කල "මල්හාර්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ, 'බඩෙ අර්මානො' නම් ගීතයේ තනුවයි. (මෙම තනුවටම ' මම මනමාලි ඔබේ' නම් ගීතයක්ද ඇත.) රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත. අර රමණී පෙම් හඳ, කවුරුවත් වින්දෙ නෑ, සමන් මල් පියල්ලේ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, දොල ළඟ ගුරු පාර දිගේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nc3oy6ln8u
    @user-nc3oy6ln8u4 ай бұрын

    ❤❤❤❤ 2:20

  • @IndikaKumara-je8kj
    @IndikaKumara-je8kjАй бұрын

    𝙎𝙖𝙝𝙖𝙧𝙖 𝙗𝙖𝙘𝙠𝙞𝙣𝙜 ❤❤❤❤❤❤❤❤

  • @QuintasGunasekara
    @QuintasGunasekara4 ай бұрын

    ❤💯

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya98305 ай бұрын

    ❤❤

  • @pubudusandakelum8786

    @pubudusandakelum8786

    2 ай бұрын

    Ggnggfjjgjgjgigghhhiggiifjghjgbfjgjhggjgjgjhjgjjjgjgjg

  • @kumaraG.sisirakumara
    @kumaraG.sisirakumara7 ай бұрын

    ❤❤❤❤❤JOTHI. LIKE

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha44667 ай бұрын

  • @IndikaPrasanna-ev7se
    @IndikaPrasanna-ev7se7 ай бұрын

    Thawavidiyo oona

  • @chandragunawardane5090
    @chandragunawardane50905 ай бұрын

    ❤❤❤❤

  • @anilchathuranga5954
    @anilchathuranga59543 ай бұрын

    ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o7 ай бұрын

    එල

  • @gayanpremarathna4992
    @gayanpremarathna49926 ай бұрын

    👍👍👍👍👍❤️❤️❤️❤️

  • @naveenliyanage3724
    @naveenliyanage37246 ай бұрын

    ❤️❤️❤️🎤🥇💎👑🌹

  • @sarathbandara3642
    @sarathbandara36425 ай бұрын

    Me wage sinful eliyata danna oblasts pin

  • @Sandakathmini01
    @Sandakathmini017 ай бұрын

    ජාතික රූපවාහිනියේ ස්වර්ණ මතක

  • @dilhaniabeysundara
    @dilhaniabeysundara7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumudukumari8173
    @kumudukumari81736 ай бұрын

    Nomeri inna puluwannam...me hada hemadaama ahanna.sujatha meniyanta niduk nirogi dergayu wewa.

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n5 ай бұрын

    ❤❤❤❤❤🎉

  • @thilakthilak3863
    @thilakthilak38635 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉

  • @sisiraruwan441
    @sisiraruwan4415 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sheelapiyasena9602
    @sheelapiyasena96026 ай бұрын

    🌹💖🌹💖🌹💖🌹💖💕

  • @jeewanmirihana1051

    @jeewanmirihana1051

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi20117 ай бұрын

    Me wenakam hitiyanm vijeth ekka ragapi fillmswal

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali22607 ай бұрын

    ❤❤❤❤❤😊😊😊

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    ❤❤❤❤ 😢

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge56397 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    ❤❤❤❤❤😢

  • @pathumchamara6881
    @pathumchamara68815 ай бұрын

    2024.02.15

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    😢😢😢😢😢😢

  • @ajithranasinghe7966
    @ajithranasinghe79665 ай бұрын

    කොහෙන්ඩ යකෝ මේව සොයා ගත්තේ

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    😢😢😢😢

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x5 ай бұрын

    අමුක ඩුමුක ගහන නටන අඩු මාසෙන් ඉපදුණු මන්ද මානසික කළ වැද්දෝ අත් දෙක කිහිල්ලේ ගහගෙන තප්පුලෑවට ..දැන් ඉන්න මොට්ට ළමයි ඒවට උඩ පැන්නට කෝ ඒවගේ කිසිම හරයක් ..මානසික ලෙඩ්ඩු ඩුමුක ඇහුවට අපි පුංචි කාලේ රේඩියෝ වේ අහපු මේ සුන්දර ගීත අහලා වත් මොළ ගෙඩිවල බැදිච්චි දිය සෙවළ ඇර ගනිල්ලා මෝඩ යකුනේ..

  • @malvisoriya1309
    @malvisoriya13097 ай бұрын

    😢😢😢😢😢

Келесі