Why the Engine Overheating ?

Пікірлер: 174

  • @RanjithDharmadasa-vf9tq
    @RanjithDharmadasa-vf9tq9 ай бұрын

    මහත්තයා වීඩියෝ දික් උනාට කම නෑ.. ඊ ලග විඩියෝ එකෙන් කතා කරන්න කොමන් එනකම් බලා ඉන්න එපා.. පැයක් දෙකක් දිග උනත් අවශ්‍ය කෙනා විඩියෝ එක බලනවා. එයාර් බබල්ස් එ ඔයා දන්න ප්‍රස්නෙට එ විඩියෝ එකෙන්ම ඔබ තුමා උත්තර කිව්වනම්. එහෙම වෙන්න හේතුව .. අපි අතින් වෙන වැරැදීම් ටික පහදලා දුන්නා නම් විඩීයෝ එක සම්පූර්නයි..එතකොට ඔබ තුමා සැබෑම ගුරුවරයෙක්.. ගුරු මුෂ්ටියක් නැති ගුරු වරයෙක්..වටිනවා..තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @thisirathenuka1529
    @thisirathenuka15293 жыл бұрын

    තද සහො එලම ආදෙරෙයි 😘😘😘😘😘🤘🤘🤘🔧🔧🔧⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️⚙️

  • @slautotec

    @slautotec

    3 жыл бұрын

    Thanks bokka

  • @darbuka5570
    @darbuka5570 Жыл бұрын

    ස්තුතියි ඔබතුමාට

  • @isurinisansala4474
    @isurinisansala4474 Жыл бұрын

    Thanks..... Godak watina dewal denagattha

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka66243 жыл бұрын

    hoyaganna beri then wala hos lik wenawa wathurata gevila hit sensareth sauththu wenawa reditaraye mudiya hay wana kotase kata (sit) eka sauththu unamath wenawa ..වැඩ සටහන ලස්සනයි ජයවේවා .

  • @slautotec

    @slautotec

    3 жыл бұрын

    Thanks

  • @yasasiroshan2227
    @yasasiroshan22273 жыл бұрын

    💖💖💖 වාහන වල බ්‍රේක් පද්ඨතියේ දෝශ හදුනාගන්න අකාරය ගැන වීඩියෝ එකක් කරන්න (Brake booster, Master cylinder pump)

  • @slautotec

    @slautotec

    3 жыл бұрын

    Hari yaluwa issarahata aragena ennam hodada sl auto tec chanal ekat ekka ekatu unata istuti

  • @chandrikadamayanthi6144
    @chandrikadamayanthi6144 Жыл бұрын

    Oil adu unama,oil parana unama,lean mixture ekakdi,coolant maru kre nathi unama,watura adu unama... owath thiyenawa... oya kiyapuwath hari... godak hodai video eka

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Thanks

  • @mohamedikram5396
    @mohamedikram5396 Жыл бұрын

    LH30 Toyota hiace van ta over heet venava yekata gasket marukeruwa radiator suththakarala themma water fan check keruwa heet tekka Adrienne nehe radiator cor reke 3kithere block keruwa line off keruwa anithaka paasalath thiyanawa km 30 k kithara wahane thiwwame wathurath aduwenawa heet aduwela nehe monawathe karande oney please kiyanda

  • @user-bp7yz1bn1y
    @user-bp7yz1bn1yАй бұрын

    Thanks 🔥

  • @bahgyaherath2763
    @bahgyaherath27637 ай бұрын

    Mata 2c enjime rpm eka koheda thiyenne Kiyala kiyanavada sensare

  • @akilaimarshana
    @akilaimarshana Жыл бұрын

    Mage hornet bike eka heat wenawa Eke air bubles ain karanda puluwan da

  • @piyalmihiraj7469
    @piyalmihiraj74692 жыл бұрын

    kalu dhumai nil dhumai dhanne ai kiyl video ekk dhanna

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Ok yaluwa ikmaninma karannam

  • @samanpradeep5161
    @samanpradeep51613 жыл бұрын

    Patta

  • @mohamedimdiyas7783
    @mohamedimdiyas77832 жыл бұрын

    Nil pata Duma yana aka nawateama kohamada

  • @honeststubborn3417
    @honeststubborn34172 жыл бұрын

    Thans ayye 😎

  • @rexantony1099
    @rexantony10992 жыл бұрын

    පට්ට බ්‍රෝ 😍😍😍

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Thanks 🙏

  • @rubinirubini739
    @rubinirubini7392 жыл бұрын

    Cooling jal change video Dhanna

  • @kingjr9681
    @kingjr96812 жыл бұрын

    superb bro

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi65372 жыл бұрын

    godak watina brother jayawewa

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Sl auto tec ekka ekatu unata thanks

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq7 ай бұрын

    Heat unama Wahane garage ekakata geniyanna ona ne garage ekata geniyanakam ekata monada karanna one

  • @slautotec

    @slautotec

    7 ай бұрын

    0775659444

  • @sisirapriyankara7393
    @sisirapriyankara73932 жыл бұрын

    Mata තියෙන්නේ toyota ist akak mage car ake stock ටැංකි පැත්තට culant උතුරා yanawa rediyetar culant අඩුවෙනවා mudiya මාරු කරලා baluwa ita පසු rediyetar aka සුද්දා kala ath para පරිදිම strock ටැංකි පැත්තට culant enawa mata me ලෙඩේට පිළියමක් soya denna

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    +94775659444 whatsapp only Msg ekak danna

  • @SadhiPerera-kl2zf
    @SadhiPerera-kl2zf Жыл бұрын

    Kiyak vithara yanawada 2010 alto ekata

  • @user-bb2hg3yy1v
    @user-bb2hg3yy1v Жыл бұрын

    Coolant system ake air bubbles iwath karaganna vidiha video akak danna plz

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Mage chanal ake ati balanna

  • @rashmisachindra2821
    @rashmisachindra28212 жыл бұрын

    👏👏

  • @thdone6057
    @thdone60572 жыл бұрын

    vahane A/C on kardhdhi overheat wenne ai ? A/C off karala thiyedhdhi overheat vennenm na, (Nissan double cab ekk) A/C ekata aluthin motor ekakuth damma , eth hari giye na ....Please reply this...

  • @worldwideyou

    @worldwideyou

    2 жыл бұрын

    A/c.Comprsher eks aul unm wenwa hira wenawa athi

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Ac dapuwahama engine ekan tikak loku toke ekak gananawa samahara vita rediyeter block welat ati poddak ac petta nobala wahane cooling systerm eka petta poddak balanna

  • @thdone6057

    @thdone6057

    2 жыл бұрын

    @@slautotec bro , Mata vahane hadaganna hoda thanak kiynnko , mama Dambullen

  • @thdone6057

    @thdone6057

    2 жыл бұрын

    @@slautotec bro , oya gawat wahane argena awoth hadaganna puluwnd , contact kraganna number ekk ewanna puluwnd

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Жыл бұрын

    watinw ❤

  • @rasikaKarunarathna-gs7jo
    @rasikaKarunarathna-gs7jo6 ай бұрын

    B11 car ake heater meter aka bageta wada naginawa. Aka ledakda

  • @slautotec

    @slautotec

    6 ай бұрын

    Wahane boile wenawada

  • @h.rhemal8299
    @h.rhemal82992 жыл бұрын

    Heat nowee resovior tank eke watura pirenne ai. Habai uturala yanne na. Please help me

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Rediater cap eka poddak marukarala balanna yaluwa

  • @wanshikaperera842
    @wanshikaperera8423 жыл бұрын

    👍👍👍

  • @kumarapradeep5888
    @kumarapradeep58882 жыл бұрын

    Fan Clutch Look kira gana video ekak danna

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Hari yaluwa mn ikmanin dannamko

  • @Meme_Hub794
    @Meme_Hub794 Жыл бұрын

    Maxximo වාහනේ. ගෑස් කට් අලුතෙන් ගැහුව. ඉට පස්සෙ කි.මී 3ක් විතර යනකොට හීට් මීටරේ උඩටම ගිහින් වාහනේ ස්ලෝ වෙනව. ඇයි එහෙම වෙන්නෙ. ප්ලීස් කියන්නකො

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Oke fan eka check karanna e wagema wahane coolant systerm ake air tiyanawanam yawanna

  • @ajanthakank1521
    @ajanthakank15212 жыл бұрын

    Air bubels iwath karanne komada.alto k10 ekaka

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Mn video ekak dala ati chanal ake eka balannako

  • @geethanjanakalana1798
    @geethanjanakalana17983 ай бұрын

    බොලේරෝ එකක එකපාර up gear වල pickup කරහම heat meter eka full වෙලා overheat bulb එක පත්තු වෙන්න ගන්නවනේ.. පස්සේ Engine eka off කරලා විනාඩියකින් විතර On කරහම ආයේ නෝමල් පෙන්නනවා. එහෙම වෙන්නෙ ඇයිද brother?

  • @slautotec

    @slautotec

    3 ай бұрын

    0775659444 whatsapp msg ekak danna

  • @kumararathnayaka9925
    @kumararathnayaka9925Ай бұрын

    එයා බබල්ස් අයින් කරන්නේ කොහොමද මගේ වාහනෙත් රේඩියේටරයේ වතුර අයින් කරලා අලුතින් දැම්මා වාහනේ 100 පැනලා යනකොට හීට් කරනවා ලොකු කදු නගිනකොටත් හීට් කරනවා

  • @yasanthathilakawardana6124
    @yasanthathilakawardana61242 жыл бұрын

    Ayye engine eka start eke tiyeddi oil kura udata addama udata gahanne ai

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Petrolda dieselda

  • @edirimannaasanka3042
    @edirimannaasanka30422 жыл бұрын

    supper

  • @chamarasudesh4707
    @chamarasudesh47073 ай бұрын

    Fan aka hamawelawema wada karanne ai

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup2 жыл бұрын

    👍

  • @samanpradeep5161
    @samanpradeep51613 жыл бұрын

    Okkom video tika dwas 2n balala iwara kala. Maru kiyadena vidiya. Digatam karamu

  • @slautotec

    @slautotec

    3 жыл бұрын

    Thanks yaluwa

  • @dimuthu1412
    @dimuthu14122 жыл бұрын

    ඔටෝ කාර් එකක 6000 km විතර දිව්වද ජියර් oil පාඩු අඩුවෙන්නේ ඇයි

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.48182 жыл бұрын

    Ela machan udauwak Oni. Bike walath ehema visthara Oni jell gana kiuwa seen eka Danna Oni kohomada kiyala

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818

    @a.m.k.k.u.attanayakaa.m.k.4818

    2 жыл бұрын

    Hornet,head,bandit walath thermostat veal ekak thiyanawada brother

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Bike gensnam lokuwatama dan ne yalu

  • @user-sc3my5pk2v
    @user-sc3my5pk2v10 ай бұрын

    මගෙ වාහනේ රේඩියේටර් ටැන්කියට වතුර දාලා 10km විතර ගිහිල්ලා බැලුවම වතුර බෝතල් කාලකට ආසන්න ප්‍රමානයක් අඩුවෙනවා.... මේක මොකක් වෙලාද කියලා දන්නවා නම් ඉන්නවනම් කියන්නකො..🙏

  • @dhanushkamadushan5542
    @dhanushkamadushan55426 ай бұрын

    මගේ වෑන් රථයේ රේඩියේටරය Service කලා. වෑන් රථය ධාවනය වන අවස්ථාවේදී Heat meter එකේ කටුව Normal අවස්ථාවේ පෙන්වනවා. ධාවනය නතර කර එන්ජිම start එකේ තියෙන විට Heat meter එකෙහි කටුව ඉහල යන්නේ කුමක් නිසාද? ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @slautotec

    @slautotec

    6 ай бұрын

    Wahanaye water fan eka poddak balanna

  • @upula
    @upula2 жыл бұрын

    වාහනයක් coolant ඉවර වෙනකම්ම ධාවනය කරලා පසුව coolen දැම්මොත් එයා බබල් හැදෙනවද?

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Coolant iwara wenakamma dawanaya karanna be etakota heat wenawa anika wahanayak dawanaya kala kiyala coolant iwara wen ne

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera86482 жыл бұрын

    Air bubble iwath Marianne kohomada

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Video ekak dala ari yaluwa chanal ake balanna

  • @dhanushkathisara687
    @dhanushkathisara6872 жыл бұрын

    Fan clutch lock karana video akaki one

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Issarahata aragena ennam yaluwa

  • @kawshisansala4117
    @kawshisansala41172 жыл бұрын

    Aiye dimo battage battery eke prashnayk naha .vayar hanasse prashnayk nisa start wenne nathi wenawada

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Start moter eka hodaida

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Start karadi poi hari saddayak en nedda podi saddayak enawanam moter ekata podi tattuwak dala balanna

  • @kawshisansala4117

    @kawshisansala4117

    Жыл бұрын

    @@slautotec wayar hanasse prashnayk nadda

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Ahema wennat puluwan motoer eka lagata power eka enawada kiyala balanna test lapam ekak tiyala

  • @athulakarunanamage7809
    @athulakarunanamage78092 жыл бұрын

    Airbabal yswana vidiya

  • @subashdananjaya6518
    @subashdananjaya6518 Жыл бұрын

    Mage car eka ac on karahama heat eka wadiwenawa normal yaddi awlakma na

  • @slautotec

    @slautotec

    11 ай бұрын

    Ac compresher ake pulia hirata duwanawada dan ne

  • @manorikakulashinghe779
    @manorikakulashinghe77911 ай бұрын

    Radiator එකට වතුර එන උඩ hose එක හොදටම රත් වෙනවා . හැබැයි Radiator එකේන් වතුර යන hose එක පොඩ්ඩක් වත් රත් වෙන්නේ නැ . හේතුව මොකක් වෙන්න පුලුවන් ද

  • @slautotec

    @slautotec

    11 ай бұрын

    0775659444 WhatsApp massage ekak danna

  • @damithlokuge2406
    @damithlokuge24062 жыл бұрын

    Explained thank eka වතුර overflow වෙන්නේ ay

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Gasket giyamat wenawa rediyeter cap eka sawtu unamat wenawa over heat unamat enawa

  • @sisirakumara8648

    @sisirakumara8648

    3 ай бұрын

    Explained tank නොවෙයි එහි නම expantion tank විය යුතුයි .එහි කාර්‍යය වන්නේ නමින් කියවෙන ආකාරයටම සිසිලන පද්ධතියේ උණුසුම පමණ ඉක්මවා රත්වුවිට පද්ධතියේ පිඩනය ඉහල යන නිසා රේඩියේටර මුඩියේ ඇති විශේෂ ව්‍යුහය නිසා පුසාරණ ටැංකිය වෙත උණුසුම් ජලය ගලා යයි .එවිටද ප්‍රසාරණ ටැංකියයේ පිටාර නළයෙන් ජලය ඉවතට ගමන්කරයි .මෙය සාමාන්‍ය කිුයාවලිය ඉක්මවා යාමක් .වාහනය ධාවනයේදි මෙය දිගටම සිදුවන්නේ නම්. එවිට සිසිලන පද්ධතිය පිරිසිදු කල යුතුයි .සාමාන්‍ය කිුයාවලිය නම් එසේ උණුසුම්වු ජලය එන්ජිම සිසිල් විගෙන එනවිට නැවතත් සිසිලන පද්ධතියවෙත ගලා යාමයි. එවිට සිසිලන පද්ධතියේ තිබියයුතු ජලපුමාණය පාලනය වේ .මෙසේ විමට නම් රේඩියේටර මුඩිය හොද එකක් විය යුතුයි .නිකම්ම මුඩියක් නොවි.ආපසු ජලය සිසිලන පද්ධතිය වෙත ගලායාම එන්ජිම නවතා සවල්ප වෙලාවකින් සිදුවන බව සමහරවිට කනටද ඇසේ. නිකම් ෂු ශබ්ධයක් වගේ, ඉතාම සුළු මොහොතක් තුල.

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake68933 жыл бұрын

    ❤❤❤👍👍👍

  • @slautotec

    @slautotec

    3 жыл бұрын

    Thanks

  • @chathurikasanjeewanie7082
    @chathurikasanjeewanie7082 Жыл бұрын

    Cooler system1 air bubbles iwat karaganna video1k dannako

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Chanal ake tiyanawa yaluwa balanns

  • @ajithpriyantha188
    @ajithpriyantha1882 жыл бұрын

    Kohomada air bapals ewathkaranne

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Alutin videos ekak dala tiyanawa chanal ake eka balanna

  • @hasithadhananjaya85
    @hasithadhananjaya852 жыл бұрын

    Fan clutch ekk use krnne mktada

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Fan clutch ekak tiyenne yaluwa wahane api wegen dawanaya karaddi fan eka engine eka kerakena wegenma keraken ne rediyeter eka haraha ena rat weccha wataya fan clutch ake wadiddi pan clutch eka allala wegen kerakenna patan gannawa etakota cooling systerm eka ikmanin cool wenawa eka tama saralawama wenne

  • @hasithadhananjaya85

    @hasithadhananjaya85

    2 жыл бұрын

    @@slautotec ithin bro engine eke wegen kohomath karakaenawane fan eka

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    @@hasithadhananjaya85 ne fan clutch ekak tiyana ekak kerakenne ne

  • @sampathmmh
    @sampathmmh10 ай бұрын

    Magee thiyenne Qute akak. Akee tikadurak giyama redataree wathura pehenama.akiyanne unu wenawa.a eii

  • @madushandanushka4515
    @madushandanushka4515 Жыл бұрын

    Ac ඒක වැඩි කරාම over heat light on වෙන්නේ ඇයි?

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Fan high speed ekata wetenawada kiyala balanna ac eka dala tiyala

  • @edirimannaasanka3042
    @edirimannaasanka30422 жыл бұрын

    මගේ වාහනෙත් පොඩි ලෙඩ ටිකක් තියෙනවා.ටාටා නැනෝ එකක්.චෙක් කරගන්න හොද තැනක් කොහෙද තියෙනනේ කටුනායක අවට හෝ අැඹිලිපිටිය අවට

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Monada wahane tiyana leda

  • @sampathsenarathna6250
    @sampathsenarathna62502 жыл бұрын

    මගෙ කාර් එකෙ රෙඩියෙටර් මුඩිය වැටුනා එයින් කීම්.6 පමන ගියා එන්ගින් එකට හානි වේයිද. රෙඩියෙටර් එකෙ වතුර තිබ්බෙ නෑ

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Car eka head unada

  • @sampathsenarathna6250

    @sampathsenarathna6250

    2 жыл бұрын

    @@slautotec හිට් උන් නෑ...අමුතු ගදක් වගෙ ආවා

  • @karthikkv7036
    @karthikkv7036 Жыл бұрын

    L300 aka heat wenawa wedi

  • @samankumararatnayake7113
    @samankumararatnayake71132 жыл бұрын

    Very useful

  • @dhanushkafernandovideosson9891
    @dhanushkafernandovideosson9891 Жыл бұрын

    Maxximo loryya 40wada wegen giyoth heet wenne ai

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    0775659444 whatsapp msg rkak dannako

  • @kushankarandana7030
    @kushankarandana703011 ай бұрын

    වාහනේ දුවලා රත් උනාම ආයිමත් start කරනකොට engine ඒක තද ගතියක් දැනෙනවා start කරන්න අමාරුයි motare වදින්නෙ හෙමින්...ඒකට හේතුව????

  • @slautotec

    @slautotec

    11 ай бұрын

    Mokakda wahane

  • @vijayadesilva1228

    @vijayadesilva1228

    7 ай бұрын

    dimo batta EX wahane mehema wenne ai.

  • @wanshikaperera842
    @wanshikaperera8423 жыл бұрын

    🚕️🚕️

  • @chalanachalana9044
    @chalanachalana90442 жыл бұрын

    mage dimo battage me lagaka edala hit aulak awa den klm 5k wage yanakota hon eka wadinawa kattath anith peththatama yanawa fan ekath weda karanawa wathura black ekakuth ne hethuwa mokadda

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    +94775659444

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Whatsapp msg ekak danna

  • @chalanachalana9044

    @chalanachalana9044

    2 жыл бұрын

    Leda hoya gaththada oyage wahanaye

  • @santhajayakody4505
    @santhajayakody450511 ай бұрын

    🌹👍❤🌹

  • @slautotec

    @slautotec

    11 ай бұрын

    🙏

  • @sasindumadushan8360
    @sasindumadushan83602 жыл бұрын

    Air fan jeldamima

  • @thusithakumara8639
    @thusithakumara86392 жыл бұрын

    රේඩීයේටර් පෑන් එක වැඩ කරන්නේ ඒසී දැම්මම විතරද

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Ahenam water plug eka weda netiwa ati

  • @sriyanananda1502
    @sriyanananda1502Ай бұрын

    හැම තිස්සේ ම "ඉතින් " කියන්න එපා....බං

  • @user-hv5nc8te1j
    @user-hv5nc8te1jАй бұрын

    ඩිමො බට්ටගෙ රේඩියේටරයට ඩිරෙට් ලයින් එකක් දෙන්නෙ කොහොමද?

  • @slautotec

    @slautotec

    Ай бұрын

    Pehedili madi oyage prasne 0775659444 WhatsApp msg ekak danna

  • @MohammadHaniffa-sd1jp
    @MohammadHaniffa-sd1jp8 ай бұрын

    මගේ වාහනය නිසාන් කැරවන් වතුර ඔක්කොම ඕප්ලෝ ටැංකියන් යනවා ඵතකොට හීට් වැනවා ඈ යි

  • @chamindadisanayaka826
    @chamindadisanayaka826 Жыл бұрын

    මගේ බටිටගේ හීටි එක උපරිම නගිනවා 1km විතර යනකොට ඩැස්බෝඩි එකේ ටැංකියේ වතුර අඩුවෙන්නෙත් නෑ මොකක්ද හේතුව කියන්න

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Battange tag gala gascet yanawa

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Yaluwa oya cooling system ake hulan tikak erala balanna

  • @wasanthakumara2399
    @wasanthakumara2399 Жыл бұрын

    Ac damma ma ai hit aka naginna aiya

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    0775659444 whatsapp msg ekak dala toyannako

  • @hushancinematography5995
    @hushancinematography5995 Жыл бұрын

    Tharmostart valve එක සවිකරගන්න ගරාජ් කිහිපයකටම අරන් ගියා ඒ හැම තැනින්ම කියනව ඕක හයි කරන්න එපා කියල.ඇයි මේක සවි කරන්නෙ නැත්තෙ මේ කියන විදියට ඒක නැතුවත් හීට් වෙන්න බලපානව නම් ඇයි මේක සවි කරන්න එපා කියල බාස්ලා කියන්නෙ.

  • @dilangunarathna7819

    @dilangunarathna7819

    Жыл бұрын

    බාස් ලා ගාවට යන්න එපා..Hoda Technician කෙනෙක් ගාවට යන්න..Thermostat valve එක කියනේ අනිවාර්යයෙන් තියෙන්න ඕනේ Part එකක්..ඒකෙන් ගොඩක් දේවල් වෙනවා..හරි ඒක ඕනේ nethnm Ai vehicle manufacture ස්ලා ඒකට cost එකක් යවලා ඒ valve එක දාලා එවන්නේ..ඒක ඕනේ නිසා..ඒ valve එක නිසා තමයි engine එක් ඉක්මනිනට working temp එන්නේ..ඒක නිසා අනිවාර්යයෙන් ඒක දා ගන්න..

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Thanks

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe3 жыл бұрын

    Fan eka ganath onii😇

  • @slautotec

    @slautotec

    3 жыл бұрын

    Puluwan taram ikmanin aragena ennam yaluwa

  • @liteworld702
    @liteworld7022 жыл бұрын

    2015 celario car 100 වේගයෙන් යනකොට heat light පත්තු වෙනවා ටිකක් නවත්තලා start කරහම හරි.එහෙම වෙන්නේ මොකද ..indicate කරද්දී driver කරොත් coolent අඩුවෙනවා නත්නම් එහෙම වෙන්නේ නැ .

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Wahane heat wenawa ati rediater sudda karala balanna

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Ohomma diwwot gascut yai

  • @user-de2jb5nm2v
    @user-de2jb5nm2v2 жыл бұрын

    Water babal iwath kiria

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Lagadima karannam eka

  • @dewminrashindu2616
    @dewminrashindu261610 ай бұрын

    Watinwa

  • @maheshchathuranga1261
    @maheshchathuranga12613 жыл бұрын

    Bubbles gana ona

  • @slautotec

    @slautotec

    3 жыл бұрын

    Aniwarenma idiri videos walin aran ennam yaluwa sl auto tec ekka ekatu unata thanks 😊

  • @yaseenyakoob3023
    @yaseenyakoob3023 Жыл бұрын

    එයා බබල්ස් අයින් කරන්නෙ කොහොමද

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Chanal ake video ekak dala ati balanna

  • @wdjayarathne4880
    @wdjayarathne48809 ай бұрын

    තර්මස්ටැට් වෑල් ලංකාවට වැඩක් නෑ කියල බාස්ල ගලවල දානව ඒ මොකද

  • @asanthaudayanga2345
    @asanthaudayanga2345 Жыл бұрын

    ලොකු කන්දක් ගිහින් පල්ලමක් හරි තැන්නක් හරි යනකොට හීට් කරනවා. ඇයි ඒ? බෝතලේ වතුරත් උතුරනවා.

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Head gascut gihinda dan ne

  • @asanthaudayanga2345

    @asanthaudayanga2345

    Жыл бұрын

    @@slautotec බෝතලේට වතුර එනවා ආපහු අදින්නේ නැ. ගෑස්කට් ගියා නම් දුර යන්න බෑ නේද?

  • @w.bandara6128
    @w.bandara6128 Жыл бұрын

    මගේ මරුටිකාර් එක හීට් උනා ඊටපස්සේ ගැස්කට් ගැහුවා ඒත් ගරාජ් මල්ලී කිව්වා ගැස්කට් ගිහින් නෑ කියලා ඒත් හීට් ඊටපස්සේ වොටර් පම්පෙක හයිකලා ඒත් ට්‍රැපික් එකේ යනවිට සමහර කදු යනවිට හීට් වෙනවා මොකක් වෙන්නඇත්ද හේතුව

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Rediater eka sudda kalada anika radiater fan eka wedada balanna hariyata turmostert valve ekat chack karala balanna

  • @pradeepsandakalum6353
    @pradeepsandakalum63532 жыл бұрын

    කන්දක යද්දී witarak heat eka උපරිම yanne ai

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Kandaka yaddi wahane engine ekata yedena balaya wedi e nisa sisilana paddatiye awlak tibbot head wenna balanawa wedi

  • @NalakaDinesh-ut5yn
    @NalakaDinesh-ut5ynАй бұрын

    Oyage no akak danna

  • @slautotec

    @slautotec

    Ай бұрын

    0775658444

  • @0716084515
    @0716084515 Жыл бұрын

    Egr valve block karth

  • @dhanushkaudara405
    @dhanushkaudara4052 жыл бұрын

    මගේ වාහනෙත් මේ විදියට චෙක් කරගන්න හොද තැනක් කියන්න. ස්තූතියී

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Oya koheda yaluwa gewal

  • @dhanushkaudara405

    @dhanushkaudara405

    2 жыл бұрын

    මම කඩුවෙල සහෝදරයා 👍

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    E pettensm adurana kawrut ne yaluwa

  • @dhanushkaudara405

    @dhanushkaudara405

    2 жыл бұрын

    කොයි පැත්තෙ වගේද බ්‍රෝ.. හොද තැනක් තියෙන්නෙ?

  • @ChathurikaSandamali-es2cw
    @ChathurikaSandamali-es2cw Жыл бұрын

    හීට් කට්ට උපරිම නැග්ගම පෑන් එක වැඩ කරන්නේ ඇ ඒ

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Heat plug ake awlak ati

  • @blinky5862
    @blinky586211 ай бұрын

    මගේ වාහන කන්දක් යද්දී හිට් එක නගිනවා තැන්නෙදි නැ

  • @slautotec

    @slautotec

    11 ай бұрын

    Mokakda wahane 🤓

  • @blinky5862

    @blinky5862

    10 ай бұрын

    Townace

  • @chathuramadushantha8196
    @chathuramadushantha81962 жыл бұрын

    එසි දාගෙන යනකොට හිටි මිටරේ නගිනවා එසි ඔෆකරන් යනකොට හිටි වෙන්නේ නැ වතුර අඩු වෙන්නෙත් නැ මට කියන්න ඇයි එ

  • @slautotec

    @slautotec

    2 жыл бұрын

    Wahanayak heat wenna godak hetu tiyanawa yaluwa ac on kalama engine ake loku balayak yedanawa etakota ikmanin head wenna balanawa rediyeter eka block welada kiyala ekatama poddak check karala balanna yaluwa

  • @travelwithpriyankara
    @travelwithpriyankara Жыл бұрын

    රේඩියේටර් එක ගොජ ගොජ ගාල උතුරන්නෙ ඇයි වතුර කැටෙත් එක්කම

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Hariyata kiyanna puluwanda ayet serayak

  • @travelwithpriyankara

    @travelwithpriyankara

    Жыл бұрын

    @@slautotec කාර් එකේ රේඩියේටර් එකට එන ඕෆ්ලෝ ටැංකියේ කූලන්ට් ගොඩක් රත් වෙලා උනුවතුර නටනවා වගේ නටන්න ගන්නවා දුම් දාගෙන

  • @mohamedikram5396
    @mohamedikram5396 Жыл бұрын

    LH30 Toyota hiace van ta over heet venava yekata gasket marukeruwa radiator suththakarala themma water fan check keruwa heet tekka Adrienne nehe radiator cor reke 3kithere block keruwa line off keruwa anithaka paasalath thiyanawa km 30 k kithara wahane thiwwame wathurath aduwenawa heet aduwela nehe monawathe karande oney please kiyanda

  • @slautotec

    @slautotec

    Жыл бұрын

    Oya kohe kendkda

Келесі