Why BlackBerry Phone Failed? | Case Study Pro | Simplebooks

Why BlackBerry Phone Failed? | Case Study Pro | Simplebooks
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks

Пікірлер: 633

  • @mahelaekanayake3825
    @mahelaekanayake3825 Жыл бұрын

    If I were th CEO... අර පලවෙනි සැරේ smart phone එක අසාර්ථක වුණාට කලබල වෙන්නේ නෑ.. ඒක give up කරපු එක තමයි ඒගොල්ලෝ කරපු ලොකුම වැරැද්ද.. මොකද අද වෙනකොට apple එකට alternative smart phone world එකක් තියෙනවා... apple ලා flagship විකුණනව නම් අපි mid range, budget range විකුණනවා... ඒ midrange, budgetrange smart phones market gap එක ඒගොල්ලෝ අදුරගත්තෙ නෑ.. හැබැයි ඒක යන්නේ ඒ වෙනකොට තිබ්බ blackberry phone එක ගහන ගමන්. ප්‍රශ්න එන්න පුළුවන්... නමුත් වැරදි හද හද smart phone එක develop කරා නම් අද වෙනකොට samsung, huawei ලගේ market එක blackberry ලගෙ අතේ තියෙන්න තිබ්බා..

  • @lakpituwa-8190

    @lakpituwa-8190

    Жыл бұрын

    Blackberry ekata email ekak daanna chance ekak labei 😂

  • @charithjayanath1292

    @charithjayanath1292

    Жыл бұрын

    🔥

  • @fordopsar7943

    @fordopsar7943

    Жыл бұрын

    You’re right Nokia also did the same but at least Nokia came later to the market.

  • @suvicooperations

    @suvicooperations

    9 ай бұрын

    Android ඒකත් 2007 දීම relase වුණා, open source වුණා එක සහ devolop platform එකක් වගේ දේවල් නිසා android ඕනෑම multihardwere support නිසා තමයි ගොඩක් companies android ගත්තේ ලෝකේ මුල්ම android phone එක හදන්නේ htc වලින් ඒ 2008, android os එක relase වල අවුරුද්දකට පසුව... මොකද apple ලා ios තියෙන්නේ apple phone වලට විතරක් එන හින්දා softwere එක තිබුණට වැඩක් නැහැ phone එකක් ම ඕනේ amdroid එහෙම නෙවෙයි... ඉතින් blackbery එකට තිබුණා ios ඒ කාලේ එච්චර easy නැහැ ඉතින් පොඩ්ඩක් හදිස්සි වෙන්නේ නැතුව එයාලට තිබුණා ඔයා හැමදේම රැකගෙන phone එකක් හදන්න

  • @pdtv1235
    @pdtv1235 Жыл бұрын

    ඔයාලගේ case study තමයි සුපිරි ම 🙂💟😍 ඒකෙත් ඔයා present කරන විදිහෙන් සුපිරි ම motivation එකක් එන්නේ 💟😍🧡 keep it bro

  • @pdtv1235
    @pdtv1235 Жыл бұрын

    Golden question ?? Apple වල වගේම phone හදන්න පුළුවන් හොදම hardware engineer s ලා Software engineer s ලා හොයගෙන වැඩෙි කරගෙන යනවා මොකද blackberry කියන්නේ ඒ කාලේ හොදම brand එකක් නිසා 😍🧡💟

  • @salukbawantha7870
    @salukbawantha7870 Жыл бұрын

    Phone හදන එක නවත්තල iot, cyber පැත්තට ගියපු එක ප්‍රශ්නයක් නෑ, ඒත් හොද කාලයක් අරං research එකක් කරල ආයෙත් market එකට එන්න පුලුවන් කම තිබ්බ, balck berry එකට දුවන්න තිබ්බෙ මැරතන් එකක් වගේ, මොකද මේ market එක උඩ යට යනව අවුරුදු 10න් 15න්.අදටත් black berry එකට පුලුවන් හොද device එකක් හදාගත්තො market එකට එන්න. Samsung , apple දැන් market එක අල්ලල ඉවරයි, ඒත් ආයෙමත් target audience එකක් හදාගෙන ඉස්සරහට එන්න පුලුවන්. ඒ නම ඇහුවම තවමත් logo එකේ ඉදං මැවිල පේනව. හොද invest එකක් කරල හොද research එකක් කරානම් ගොඩ දාගන්න තිබ්බ.

  • @kaveenpsnd
    @kaveenpsnd Жыл бұрын

    ඒ වෙලාවෙ IOT,Cybersec වගේ දේවල් වලට බිස්නස් එක චේන්ජ් කරපු එක හොද දෙයක්.ඒත් අදටත් Blacberryලට පුලුවන් තමන්ගෙම හොද ඩිවයිස් එකක් හදාගෙන මාකට් එකට එන්න..හරියට HMD Global එකෙන් නොකියා වලට කරා වගේ..මොකද තාමත් Blackberry කියන්නෙ මිනිස්සුන්ගේ ඔලුවේ රැදුන icon එකක්

  • @gadgetland280

    @gadgetland280

    Жыл бұрын

    ඇත්තටම. Blackberry කියන්නේ තාමත් ආසම brand එකක්. අලු යට ගින්දර වගේ සමහරවිට එයාලා ප්ලෑන් කරනවා වෙන්නත් පුලුවන් වෙනස්, unique විදියට smart phone industry එකට ආයේත් අත ගහන්න. එහෙම වුනිත් හොඳයි.

  • @bimulasahaswinrathnasekara5012
    @bimulasahaswinrathnasekara5012 Жыл бұрын

    Golden question... 👉 target audience.(Construction , Mobile Gaming , Smart watch) ඒ විදිහට වෙනස් කරල ඊට අදාල Software , hardware Develop කරල Brand name එක Sub-Brand name වලට කඩල ඒ මාර්ගෙන් Market එකට ආයෙ එනව.

  • @ashan.thoughts
    @ashan.thoughts Жыл бұрын

    1. ටාගට් ඕඩියන්ස් එක දෙකට කඩනවා බිස්නස් ක්ලාස් එකටයි පබ්ලික් ක්ලාස් එකටයි, 2. හොඳ මාකටින් ටීම් එකක් හදනවා 3. වෙනස් ඇප් ටිකක් හදලා දානවා 4. ෆෝන් එකේ දුර්වලතා ඇතිවුන හේතු හොයලා ඒවට පිළියම් යොදනවා 5.මීට වඩා හොඳ අදහස් කම්පැනි එකේ අතුගාන මනුස්සයට තියෙන්න පුලුවන් එයාලටත් ඇහුම්කන් දෙන්න ඕන, ....... මට හිතෙන්නේ ඒ විදියට.

  • @harikeshansundaramoorthy9896
    @harikeshansundaramoorthy9896 Жыл бұрын

    If I was the ceo of blackberry we might have create a smart phone asap when the trend was started but without giving up on out uniqueness we might have created a smart phone which has a external keyboard feature built with and after people's experience we be decide to keep it or not

  • @BinuAuto

    @BinuAuto

    Жыл бұрын

    If you try to be unique. You will become the only one. මේක තමයි කරන්න ඕනේ. 🤝👍

  • @fordopsar7943

    @fordopsar7943

    Жыл бұрын

    This is a good idea, but some of the companies did this, but they failed. “Nokia x3”

  • @harikeshansundaramoorthy9896

    @harikeshansundaramoorthy9896

    Жыл бұрын

    @@fordopsar7943 yeah But nokia's keyboard isnt special as much as blackberry's right That one is unique That might have been an issue

  • @ringingtones2911
    @ringingtones2911 Жыл бұрын

    Definitely adapting to the changing market. This is a similar case study to what you have done about Kodak

  • @mangusofficial
    @mangusofficial Жыл бұрын

    Golden question පලවෙනි phone එක ගහලා fail උනාම එතනින් ආපහු හැරෙන්නේ නැතුව.ඒ ටික ආයෙම වෙන්න නොදී හොඳට device එක develop කරනවා.ඇපල් ෆෝන් එකේ ඒ කාලේ තිබ්බ තාක්ශනය එක්ක තිබ්බ bugs හොයාගෙන. ඒවත් add කරලා phone එක කරනවා.අයිෆෝන් එකේ තිබ්බේ නැති feature එකක් අලුතෙන් add කරනවා : Eg - finger print scanner

  • @mohammednashmi-1111
    @mohammednashmi-1111 Жыл бұрын

    The main problem of Blackberry was it did not target launching quality products. If I was the CEO I would first analyze the failed products of Blackberry. Next, I will find a market gap to launch a product. If there is a problem then there is a market gap. And I will analyze the target customer group's problem. After that, I will launch a product to fulfill the customer's needs. The problem will be solved and money will come.🙂

  • @fordopsar7943

    @fordopsar7943

    Жыл бұрын

    Not only blackberry, in the initial stage Apple iPhones also had problems, if they point those issues and make their phone better, maybe they are still in market

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 Жыл бұрын

    Golden question : ලොකු දෙයක් නෙමි කරන්නේ බ්ලැක් බෙරි එකටම ආවේනික ටච් සිස්ටම් එක තව වැඩි දියුනු කරනවා ටච් ඇන්ඩ් ෆීල් දෙකම එකට. ඒක ඇත්තටම වයිබ්‍රේශ්න් එකක් එන විදියට නෙමි , කී එක ප්‍රෙස් කරනකොට එන හැගීම සහ ටච් ස්ක්‍රීන් එකක එන හැගීම දෙකම එකට එන විදියට බලන්න අද ටච් ෆෝන් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් සමහර වෙලාවට අපි දන්නෙත් නෑ එහෙන් මෙහෙන් ටච් වෙලා එක එක ඇප් ඕපන් වෙලා, ඔව් එක එක අප්ඩේට් ආවා තමා තාම ප්‍රශ්නේ හරියට විසදිලා නෑ. ඒ සිස්ටම් එකම වර්තමානෙ එන වාහන වල ඩිස්ප්ලේ එකට දෙනවා , මොකද වාහනයක් එලවගෙන යනකොට අපිට ඕන එක ඩිස්ප්ලේ එකේ ටච් වෙන්නෙ නෑ කියන්නේ ලොකු හිසරදයක් කතාව එහෙනම් තවම '' බ්ලැක් බේරි'' Number one 🤩🤩👍👍

  • @boostedignite4173
    @boostedignite4173 Жыл бұрын

    Option1: Nike v. Addi If I was the CEO, I'd follow the other android smartphone like Samsung. I'll follow their trend like mainly changing the OS to android with BerryUI (this is just a name came to my mind, doesn't exist) skin on. Then I'd do a full redesign & add some unique features that is BlackBerry (for an ex, even though the physical keybord's gone I'll add more customizing & features for the keyboard). I also limit the models to like maximum 5 with expanding the target audience to youngsters to old people...

  • @bavindusenanayake548
    @bavindusenanayake548 Жыл бұрын

    Golden question : මම මුලින්ම එකිනෙක තරග කරන එක නවත්තනව...Apple ආයතනයයේ ක්‍රියාකාරිත්වය,දෝෂ හොදට අද්‍යනය කරල ඒ phones වලට වඩා සෑහෙන්න දුරකට හොද සහ Technology එක අතින් උසස් නිර්මානශීලී Product එකක් එලියට දානව.

  • @Traveleveryday9764
    @Traveleveryday9764 Жыл бұрын

    මම ceo උනානම් ලොකු offer එකක් දීල ගලවන්න ඕන හොඳම කෙනාව ඇපල් එකෙන් ගලවල issues ටික නිවැරදි කරල හොඳම ෆෝන් එකක් දෙනව

  • @dinugamage9549
    @dinugamage9549 Жыл бұрын

    Thanks bro❤️.supiri channel ekak mekanam👏

  • @2clipz536
    @2clipz536 Жыл бұрын

    Golden Question :- Keyboard එක සහ touch screen එක වෙනුවට Camera, GPS,mobility, Performance, design එක ගැන වැඩියෙන් සැලකිලිමත් වෙලා Unique වෙන්න Try කරනවා.😊

  • @tharakamalli4366
    @tharakamalli4366 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ජය වේවා❤️ Thank you❤️❤️

  • @nimsiluravishan1526
    @nimsiluravishan1526 Жыл бұрын

    Great video bro well done. keep it up.💯 We all get massive knowledge from these videos.

  • @thushaleeban4097
    @thushaleeban40979 ай бұрын

    මචං මං මේ විඩීයෝ එක yt ගහලා බැලුවේ tiktok එකේ විඩීයෝ එකක් දැකලා ❤️ ඒ හින්දා ටික්ටොක් එක අල්ලගෙන ඉදපං ❤️ ජය මචං ❤️

  • @Suutikitten
    @Suutikitten Жыл бұрын

    Good job brother ,keep it up👌

  • @sjanagan
    @sjanagan Жыл бұрын

    Thank you much for this video bro!......

  • @lankageeganageg6565
    @lankageeganageg6565 Жыл бұрын

    Thank you for this video Very interesting ❤❤

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 Жыл бұрын

    මං නන් කියන්නෙ දැනටත් blackberry brand eka remarster කරල aluth smartphone ekk high security thiyna widiyt premium quality target audience එකකට හදන්න පුලුවන්, නිකන් හිතන්න usa වල president use කරන්නෙත් iphone 14 pro max , ලංකාවෙ ඉන්න මධ්‍යම පාංතික නාස්තිකාර කොල්ලො කෙල්ලොත් use කරන්නෙ iphone 14 pro max , හිතන්න limited edition එකකට blackberry phones release කලානන් , top level catagory එකේ usersලා තමන්ගේ සමාජ තත්ත්වය පෙන්නන්න ගන්නෙ මොකක්ද , iphoneද , නෑ නෑ blackberry , premium material include kalann like Gold, silver, පට්ට market shair එකක් ගන්න තිබ්බා 🔥🔥

  • @NMVloglk
    @NMVloglk Жыл бұрын

    Great inspiring content... 👍

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 Жыл бұрын

    BB focused on linear development rather than agile development. They wanted to build the complete thing before release. Other companies focus on agile methods. They release and fix bugs later in updates.

  • @shahulhameedmohamedmalikvl923
    @shahulhameedmohamedmalikvl923 Жыл бұрын

    Thank you very much brother magical statement excellent for young generation

  • @prasadcreations6097
    @prasadcreations6097 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින වැදගත් youtube channel එකක්🥰❤️❤️🥰✨️"චීනයේ කාර්මික හා තාක්ෂණික දියුණුව ගැනත් video එකක් කරන්නකෝ"

  • @AIRDROP_RESEARCH_
    @AIRDROP_RESEARCH_ Жыл бұрын

    Supiri ayye ❤️🔥

  • @KR_Bimsara
    @KR_Bimsara Жыл бұрын

    වීඩියෝ එකේ හොදම කෑල්ල " අද කොහොමද" 😂😂😂😂

  • @marketingwithruchiranga
    @marketingwithruchiranga Жыл бұрын

    Analysis එකක් කරලා බලනවා Generation wise trends ගැන. Key board කියන feature එක අයින් කරලා අලුත් Product එකක් develop කරනවා (Touch screen) device එකක්. Professional target audience එක වෙනුවට Broad audience එකක් Target කරනවා..

  • @lasanthadasanayaka9001
    @lasanthadasanayaka9001 Жыл бұрын

    යකෝ අයියේ උබේ වීඩියෝ පට්ට යකෝ...උබ් වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නෙ යකෝ..ඔව් යකෝ ,පිස්සු වැටිලා ඉන්නේ යකෝ..උබට ජය වේවා යකෝ...💪💪

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 Жыл бұрын

    Thank you Simple book.

  • @machatte2368
    @machatte2368 Жыл бұрын

    ඉස්සර ආසම Brand එකක්... 🖤🖤

  • @udithasandumina
    @udithasandumina Жыл бұрын

    Like always Golden Video...Sipiri...👌 Num 1

  • @Beautyearth3710
    @Beautyearth3710 Жыл бұрын

    KZread eke පට්ටම ආසාවෙන් බලන් චැනල් එක💯💜️💙❤️

  • @dishmadarshan1141
    @dishmadarshan1141 Жыл бұрын

    Adanam notify awaaa adrei kiapu case study ekk thama thawa case study pro video ekk one apple danawath wenna hethuwa 😘❤️❣️

  • @chamalka01
    @chamalka01 Жыл бұрын

    I used Balckberry Curve 9320 and I still love it❤

  • @DenisGloba
    @DenisGloba Жыл бұрын

    well video simple book

  • @jayaniisurika97
    @jayaniisurika97 Жыл бұрын

    Golden question :- මගේ අදහස:- අයියා මේ vedio එකේ එක තැනකදී කියනවා..." every unique selling proposition has a limited time span..." කියලා...black berry phone එක ගොඩනගාගත් iconic brand image එකත්, i phone එක release කරාට පස්සෙ නැතිවෙනවා,,,,මේ magical statement එක වගේම,නමුත් තමන්ගේ unique එකට හානියක් කර නොගෙන..... 2.) Magical statement ( if you try to....) එකේදී වගේ ඒ වෙලාවේ black berry නොකල යුතුම දේ Apple compare කරලා ඉතා ඉක්මනින් තමන්ගේ unique එක නැති කර ගැනීම....ඒකෙන් සිදු උනේ i phone එන්න කලින් black berry ගොඩනගාගත් iconic brand image එකට හානි කර ගැනීම සහ විශ්වාසය පලුදු කර ගැනීම....... මේ නිසා black berry විසින් කල යුතු දේ Apple වලට ( 1 .m.statement .limited time span) race එක දුවන්න දීලා ඒ time period එකේ පත්වුනු CEO කරපු ආකාරයේ game change කිරීම ( ඒ වෙනකොටත් black berry වලට පිලිගැනීමක් තිබුනු නිසා) සහ ඒ time period එකේදීම i phone brand eka පිලිබඳව research එකක් කරලා unique විදියට අලුත් product එකක් (phone) වෙලදපොලට මුදා හැරීම....

  • @nsseducation1858

    @nsseducation1858

    Жыл бұрын

    super

  • @jayaniisurika97

    @jayaniisurika97

    Жыл бұрын

    😍

  • @jananiopatha
    @jananiopatha Жыл бұрын

    Good content as always! Amul for the next video please

  • @chalanathiwanka8512
    @chalanathiwanka8512 Жыл бұрын

    Woowwww very nice explain👍

  • @rogmeonrn719
    @rogmeonrn719 Жыл бұрын

    මෙහෙමයි, දැන් අපි ceo වෙල හිටියනම් අරම කරනව මෙහෙම කරනව කිවුවට ඒ කාලෙ ලෝකෙ ලොකු ලොකු මිනිස්සු අතර පවා ජනප්‍රිය උන brand එක, එයාටම ආවේනික පෙනුම features තියෙන device එකේ ceo තව company යකින් touch screen එකක් එක්ක phone එකක් release කරාම නිකං විහිලුවක් වගේ වෙන්නැති. ඒක දැන් හරියට සමහරක් z flip වලට අනංමනං කියනව වගේ. අනික ලොකු මාන්නයක් ලොකු කමක් අවංකවම තියෙනව ලෝකෙ හොල්ලන් හිටපු brand එක නිසා ඒ නිසා සමහරවිට මමත් ඔය ටිකම කරන්න ඉඩ තියෙනව 🤧

  • @ravindusandeep3110

    @ravindusandeep3110

    8 ай бұрын

    aniwa kisima kenekgen hoafa idiea ekak na comment wla

  • @Sinhaladata2001
    @Sinhaladata2001 Жыл бұрын

    සිම්පල් බුක් ...🤙හුදෙක් යුටුබ් චැනල් එකක් නෙමේ.. ඇගට දැනෙන උදාහරන අරගෙන කරන වැඩේ ... කියන්න වචන නැ..🤙👍

  • @amila447
    @amila447 Жыл бұрын

    Thank you simplebooks 💘

  • @dhananjaya7853
    @dhananjaya7853 Жыл бұрын

    කවදාවත් බැලැක්බෙරි ෆෝන් හදන එක නවත්තන්නෙ නෑ.cyber security බිස්නස් එකක් කරන ගමන් එකෙන් ලැබෙන ආදයමෙන් කොටසක් phone එකේ දුර්වලතා මගහැරලාතවත් හොද product විදිහට develope කරන්න යොදවනවා .ආයතනයේ වැඩ කරන හැම සේවකයම කැදවලා ෆෝන් එකට අලුතෙන් එකතු වෙන්න ඔනි features ,නව අදහස් සලකා බලලා ඒවා ක්‍රියාත්මක කරනවා. ඒවගේම අනිත් අයගෙ software වලින් යැපෙන්නෙ නැතුව බැලැක්බෙරි ෆෝන් එකටම ආවේණික වෙන apps නිෂ්පාදනය කරනවා

  • @mahdir_Ahamed_Zain_
    @mahdir_Ahamed_Zain_ Жыл бұрын

    Brother ❤️ video Vera level ❤️😍

  • @devakaathapaththu679
    @devakaathapaththu679 Жыл бұрын

    CEO වෙලා හිටිය නං.. අපි කොහොමද apple වලට තරඟයක් දෙන්නෙ කියලා හිතන්නෙ නැතුව අපි කොහොමද uniqueness එක maintain කරන්නෙ කියන perspective එකට යනවා.. & company එක smartphones වලින් වෙන industry වලට diversify වෙන්නෙ කොහොමද කියල බලනවා.. මොකද smartphones වලට වඩා profitable industries තියෙන්න පුලුවන් කවුරුත් හොයපු නැති..

  • @warunakumara7671
    @warunakumara7671 Жыл бұрын

    supiri bro thank you

  • @Thusithainduranga
    @Thusithainduranga Жыл бұрын

    Golden question එතන මම හිටියනම් මම හිතන තරමින් කී බෝඩ් එක ඒ තියන විදියට වඩා smart විදියට පාවිච්චි කරන්න පුලුවන් විදියක් හදනව Apple වල නැති දෙයක් ඒක.අනිත් එක හොද os එකක් software සෙට් එකක් පැහැදිලි display එකක්.හොද storage එකක් එහෙම තිබ්බනම් blackberry වලට තමන්ටම අනන්‍යතාවක් තියනවා.

  • @AdaraSulagaOfficial

    @AdaraSulagaOfficial

    Жыл бұрын

    Hoda app store ekak ekka price ekath adu unama apple wata wada issarahata enna thibba

  • @mayuranishan8873
    @mayuranishan8873 Жыл бұрын

    කාලයක් තිස්සේ ඉල්ලපු video එකක්. ස්තුතියි

  • @chandruu9559
    @chandruu9559 Жыл бұрын

    ඒකාලේ ඇපල් පෝන් එක කරන්න හිතලවත් නැති පැත්තකට හැරෙනවා.පෝන් එහෙකට වඩා එහා ගිය දෙයක්.බැට්‍රය එහෙම දවස් 4ක් 5ක් වත් තියා ගන්න පුලුවන් විදියක්.බැටරිය සිම්පල් විදියට මාරු කරන්න පුලුවන් විදියට එස්ට්‍රා බැට්ට්‍ර්‍යක්.

  • @venuradilshan5846
    @venuradilshan5846 Жыл бұрын

    ඉස්සෙල්ලම touch screen වලට යන්න කලින් තියන phone එකම ලොකු සයිස් එකකින් ගහනවා.touch screen කියන්නෙ අලුත් technology එකක්නෙ ඒ කාලෙ.ඒකට සාර්ථකව පිවිසෙන්න බැරි නම් තියන දේ ආකර්ෂණීයව ඉදිරිපත් කරන එක හොදයි කියලා හිතන්න පුළුවන්.

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 Жыл бұрын

    සුපිරියක් ❤️

  • @kookieheart3290
    @kookieheart3290 Жыл бұрын

    Next no 2 Thank you

  • @tharindupiumal5489
    @tharindupiumal5489 Жыл бұрын

    Thank you. 🔥🙏

  • @avishkad1701
    @avishkad1701 Жыл бұрын

    Thank you 💙❤

  • @Methika_Fonseka
    @Methika_Fonseka Жыл бұрын

    Nike VS Addidas want. Nice video. Thanks, Simplebooks.

  • @nimzi5880
    @nimzi5880 Жыл бұрын

    Thank youu🥰

  • @SARUWATH
    @SARUWATH Жыл бұрын

    ❤❤ thanks again

  • @finky6493
    @finky6493 Жыл бұрын

    Apple වල වගේම phone හදන්න පුළුවන් හොදම hardware engineer s ලා Software engineer s ලා හොයගෙන වැඩෙි කරගෙන යනවා මොකද blackberry කියන්නේ ඒ කාලේ හොදම brand එකක් නිසා

  • @dul4135
    @dul4135 Жыл бұрын

    1st of all I would do a proper feasibility study to check whether we could build a proper touch phone. If the feasibility reports are positive build a phone, launch it in a smaller scale. If the feasibility reports aren't positive allocate funds to research for building a smart phone and invest in another field to run the company without falling apart. (Nike/Adidas)

  • @bobenjoylankatravelwithbob803
    @bobenjoylankatravelwithbob803 Жыл бұрын

    මම කරන්නෙ ඔප්ශන් දෙකක් හදන එක, එක ෆෝන් එකක් Mass market එකට සාමාන්‍ය මිලට, දෙවෙනි එක Professional මාකට් එකට...මොන දේ කලත් මුලින්ම බලන්නෙ, ප්‍රඩක්ට් එකේ වැරදි 0%ක් කරගන්න.... 😊

  • @harikeshansundaramoorthy9896
    @harikeshansundaramoorthy9896 Жыл бұрын

    Simple books Supiri💥💯

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 Жыл бұрын

    If I was the CEO ... * මුල්ම Smartphone එක අවුල් ගියාට කලබල නොවී හොද R&D team එකක් දාලා වැඩි budget එකක් allocate කරලා අර phone එකේ තිබ්බ shortcomings ගැන complete analysis එකක් කරලා ඒවා එකින් එක improve කරනවා Complete product එකේ. * Marketing and Strategies වලින් බලනවා අපේ target audience එක expand කරගන්න. Reaching for more segments. * Mid range and low budget phones design කරනවා more affordable than Apple. Unique proposition එකක් විදියට හොද software experience එකක් එක්ක හොද cam එකක් design කරනවා.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    Thank you ❤️

  • @wanasinghesuranga5839
    @wanasinghesuranga5839 Жыл бұрын

    Thank you ❤️🖤

  • @brilliantworks3494
    @brilliantworks3494 Жыл бұрын

    Thank you ❤ super ❤❤❤

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Жыл бұрын

    Excellent

  • @afamjainudeen3345
    @afamjainudeen3345 Жыл бұрын

    Phone eke design ekakth software bugs tika improve karala , touch screen ekath tikak venas karala onina kenekta use karanda puluwan wage launch karanawa

  • @chillgaming2706
    @chillgaming2706 Жыл бұрын

    1❤️ Great vedio bro

  • @mayuranishan8873
    @mayuranishan8873 Жыл бұрын

    HTC phone fali උනේ ඇයි කියලත් case study එකක් ඕනේ. එකත් ලෝකෙම හොල්ලපු brand එකක් නේ

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 Жыл бұрын

    If I was the CEO, then I would launch a new phone with upgraded basic facilities and other facilities that would have a unique difference with the blackberry keypad phone.

  • @chamarachandrasena4037

    @chamarachandrasena4037

    Жыл бұрын

    Pls do Amul case study.

  • @glsbro
    @glsbro Жыл бұрын

    මේක මරැ. පෝන් බ්රෑන්ඩ්ස් වලට මම ආසයි 💖

  • @pasindudilhara3600
    @pasindudilhara3600 Жыл бұрын

    සාරථක වෙන්නම බැරිනම් Apple එක්ක එකතු වෙනවා .ආසර්ථක වෙනවට වඩා ඒක හොදයි

  • @ThisaraSanjana28
    @ThisaraSanjana28 Жыл бұрын

    If I were the ceo of blackberry at that time I would release a smart phone something similar to iphone initially just to retain the market share which has been already captured. This will be achieveable as at that time blackberry had a good brand recognition. With the time I would look for new innovations which will enhance the quality and easiness of smartphones and release several new smartphones after thoroughly understanding the market trend and customer preference.

  • @gayandissanayake2223
    @gayandissanayake2223 Жыл бұрын

    If I was CEO ,I would try to introduce unique features that apple has not touched like Phone can use as a computer by connecting via blutooth or with a sample device and market it to the professionals

  • @studylife01
    @studylife01 Жыл бұрын

    gammak ban thank you!

  • @dhanushkawijesinghe9020
    @dhanushkawijesinghe9020 Жыл бұрын

    Blackberry had a USP already which was their Phone keyboard, and considerable market share. So Blackberry should have implemented their Blackberry manufacturing continuesly without struggling. Because they had special USP. Then gradually, based on improvement of smart phone market place, Blackberry should have manufactured smart phone with their unic smart keyboard. Unic smart keyboard should be consisted with many new features like languages faclities, colour plates, pictures etc. Because, at that time Blackberry had USP for their keyboard. They could get this opportunity for promoting their smart phone. After starting with decline of Blackberry old model, they should have focused to mainly smart phone market without stop manufacturing existing product.

  • @hiroshnuwan182
    @hiroshnuwan182 Жыл бұрын

    great video... next money should be Amul..👍🤓

  • @LearnwithHASI
    @LearnwithHASI Жыл бұрын

    Maru aiya🌼💓

  • @nuwandammika4572
    @nuwandammika4572 Жыл бұрын

    Good....

  • @SHAYAM_ofc
    @SHAYAM_ofc Жыл бұрын

    Don't get hurt bro, try to use 8520 bold to z10 and 9650. Z10 is the 1 blackberry lounch first up swip program without keyboard with multifunction, Before apple 4s.

  • @chamoth9780
    @chamoth978010 ай бұрын

    දෙයක් මුලින්ම කරන එක නෙමෙයි වැදගත් හොදටම කරන එක. තාවකාලික වීරාමයකට පස්සෙ පුළුවන් තරන් දත්ත,දැනුම එකතු කරලා phone එකක් හදුන්වාදෙවා.එතකොට සමාගමෙ නමත් හොඳ නිසායි ගුණාත්මක භාවයයි නිසා සමාගමේ නමත් තියාගෙන් තව ඉස්සරහට යන්න පුළුවන් වැටෙන්නැතුව.

  • @waseemziyard7319
    @waseemziyard7319 Жыл бұрын

    If Im the CEO I whould have done following. 1.Going forward with the Unique Keypad modle. 2. Tie up with android and upgrade the software system as the Blackberry software is not user friendly or invest on software modification. 3. Blackberry has the best security system and market what you got.

  • @Sampathplf
    @Sampathplf Жыл бұрын

    Please do Nike Vs Adidas As CEO, I would invest in R&D, and introduce a more secure smart phone with new features. For example: Directly connected to Saterlite and offering internet worldwide or global connection.

  • @heatheart6177
    @heatheart6177 Жыл бұрын

    Blackberry q10 eka pawichchi kala cam eka ehema patta👌👌🤓

  • @nishanthabandara1320
    @nishanthabandara1320 Жыл бұрын

    Thank you simplebooks . Comment 2

  • @VihangaSapumal
    @VihangaSapumalАй бұрын

    If Im the CEO - RND Team eka develop kragannawa. Palaweni sare phone eke issues godak thibba kiyanne developers la perform madi kiyana eka. Team eka develop karagena aye phone ekak launch kranawa. Without giving up 💖

  • @nimesh_kawinda
    @nimesh_kawinda Жыл бұрын

    Danuth thiye 🙃🔥

  • @sonalsoysa4330
    @sonalsoysa4330 Жыл бұрын

    Sony case study ekak ona ❤️ ada video eka supiri 😎

  • @wagwalker5035
    @wagwalker5035 Жыл бұрын

    Still love BlackBerry. I Used it very long time till they discontinue... i dont mind switch again if they reintroduce

  • @dilmithwalgampaya2234
    @dilmithwalgampaya2234 Жыл бұрын

    Normalphone එකෙන් smartphone එකට එකපාරටම switch නොවී normalphone එකේ කුඩා කුඩා වෙනස්කම් කරමින් version ආකාරයට phone එක මිනිසුන් අතරට යැව්වා නම් සාර්ථක වෙන්න ඉඩ තිබුණා. එතකොට phone එකේ තිබුණ software සහ hardware ප්‍රශ්න මගහරවා ගන්න අවස්ථාව තියෙනවා.

  • @chinthakasilva6479
    @chinthakasilva6479 Жыл бұрын

    If i was the CEO. 01. Blackberry app store එකට ඒ කාලේ Charge කරපු Subcription Fees අයින් කරල existing මාකට් එකේ හැමෝටම ඇප්ස් වල ආතල් එක ගන්න ඉඩ දෙනව. ඒකෙන් හොද Strong opinion former base එකක හදාගන්න පුලුවන්. ආයේ මාකටින් වලට වියදම් කරන්න ඕනේ නැහැ. 02. මොබයිල් එක Linux & Rim OS දෙකම ඉන්ස්ටෝල් කරන්න පුලුවන් විදිහට හදල Corporate Market එකට RIM base high security custom device line එකක් සහ Mass market එකට entertainment base Linux base Devices line එකක් ගහනව. 03. Google android flagship devices හදන්න agreement එකක් ගහ ගන්න බලනව. එහෙම කලා නම් අදටත් Black berry NO 01. 04. Blackberry bold, Curve කාලේ apple වල Sound quality කැලේ Blackberry sound output එකේ quality එකත් එක්ක ගද්දි. Mass market devices keyboard ඇති සහ නැති විදිහට Develop කරන ගමන් physical keyboard එක simplified කරල Re market කරනව.

  • @dayalabhayasinghe6310
    @dayalabhayasinghe6310 Жыл бұрын

    2 - Amul tried in Sri Lanka some time back and it was failed. Analyze that failure as well

  • @udanasamaranayake7249
    @udanasamaranayake7249 Жыл бұрын

    ඇපල් phone එකෙ විදිහට නැතුව වෙනම system එකකට ඒකට වඩා smart විදිහට වෙනම software එකක් හදල ඕනෙ කෙනෙක්ට පසුවෙන් use කරන්න පුලුවන් විදිහට නිර්මාණය කරනවා

  • @samithnishshanka
    @samithnishshanka Жыл бұрын

    apple ල එයාලගෙ ටච් ස්ක්‍රීන් launch කරන කාලෙත් blackberry හොඳ තැනක උන්නා. එයාලට තිබ්බේ කෙලින්ම ටච් වලට යන්නෙ නැතුව phone එක develope කරලා facility වැඩිකරන්න. ටච් ෆෝන් වලට මිනිස්සු එකපාර adupt වෙන්නෙ නෑ.ඒකට ටික කාලයක් යනවා. blackberry මේ ෆෝන් එක develope වෙන අතරතුර smart phone එකකුත් second option විදියට launch කරානම් එක පාර කඩාගෙන වැටෙන්නෙ නෑ. Business class එකට ආව නිසා ඒ පැත්තෙන් තව smooth කරගෙන යන්න තිබුනා.

  • @mechazyproduction5470
    @mechazyproduction5470 Жыл бұрын

    I would keep uniqueness considering camera quality with effective flash light( at 2007) . Number 2

  • @sameerapeiris
    @sameerapeiris Жыл бұрын

    100% ඇත්ත. අත්දැකීමෙන් දන්නවා. බොස්ව blackberry phone එකෙන් ගලවගන්න හරි අමරු උනා. එත් blackberry touch phone එක නිසා බොස් apple phone එකට අකමැත්තෙන් උනත් ගියා දැන් apple වලින් ගලවන්න බැහැ.♥️

  • @sheharasenesh1710
    @sheharasenesh1710 Жыл бұрын

    Goldem question - apple ලගෙ phone එකක් අරන් ඒකෙ තියෙන spacial දේවල් බලනවා. ඒක මාකට් කරන්න එයාල ගත්ත tips මොනාද බලනවා. ඒ වගේම එතකොට releese කරල තිබ්න අනිත් smart phone අරන් ඒවගෙ තියල technology එක බලල මේ ඔක්කොම compare කරල ඒවට තරගයක් දෙන්න පුලුවන් අලුත් design එකක් හදනවා. ඒකට black bary එකේ අනන්‍යතාව add කරන්න විදිහකුත් බලල black bary කියන නම promote කරන්න try කරනවා.. කොයි දේටත් වඩා focus කරන්නෙ අනිත් ඒවට වඩා customers ල ඉල්ලන දෙයක් දෙන්නයි product එකේ uniqe එක බලන්නයි.

Келесі