ඔබගේ ඵලදායිතාව මියෙන තැන? - Who kills your productivity ? - Mentor | Coach Bhathiya Arthanayake

ඵලදායි වීම සඳහා නිසි මානසික ඒකාග්‍රතාවයකින්, අවධානයකින් ඔබගේ වැඩ කටයුතු පවත්වාගෙන යාම අතිශයින් ම වැදගත්. නමුත්, ඔබගේ එම කර්තව්‍යයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන, ඔබගේ ඵලදායිතාව විනාශ කරන කෙනෙකු ඔබ යන යන තැන රැගෙන යන බව ඔබ දන්නවා ද?
මෙම විඩියෝව ඔබට දෙවරක් හිතන්නට පොළඹවාවි. ඔබ මෙය හරිහැටි තේරුම් ගතහොත්, ඔබගේ ජීවිතයේ ඔබට නොදැනිම විනාශ වන කාලය, හැඟීම්, සබඳතා, මුදල් මේ සියල්ල ආරක්ෂා කරගන්නටත් ඔබට අවස්ථාවක් ලැබේවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
Coach Bhathiya හමුවීමට, සංවාදයක නිරත වීමට මෙන් ම අගනා ග්‍රන්ථයක් ත්‍යාග ලෙස දිනාගැනීමට අවස්ථාව සලසන ප්‍රශ්නය විඩියෝවේ අසා ඇත. කරුණාකර ඔබගේ පිළිතුර පහත දැක්වෙන google form එක වෙත ගොස් Submit කරන්න.
forms.gle/Mxv7GrbvdHwA6q2w9
මේ තියෙන්නේ ලබන ජූනි මාසයේ සිසුන් උදෙසා ම කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන THE ALPHA CAMP එක්දින සිසු වැඩමුළුව ගැන විස්තරයක්.
යොවුන් දරුවන් ඔවුන්ගේ ස්වයං මෙහෙයවීමෙන් වැඩ කරන්නේ නැති බව දැන් වැඩිහිටි පරපුරේ ගොඩක් දෙනෙකුගේ චෝදනාවක්.
ඒ නිසා ම, වැඩිහිටියන්ගේ මෙහෙයවීම නිසා නොවෙයි, තමන් තුල ම හටගන්නා උනන්දුව නිසා ඉලක්ක වෙනුවෙන් වැඩකරන යොවුන් පරපුරක් නිර්මාණය කිරීම උදෙසා Phoenixspire හා Motivation.lk එක් ව අපි විශේෂ වැඩමුළුවක් සැලසුම් කලා. මෙම එක්දින වැඩමුළුවේ දී යොවුන් දරුවන්ව මාතෘකා රැසක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කෙරෙනවා. හැබැයි මේ සඳහා අපි සහභාගී කර ගන්නේ වයස අවුරුදු 12 සිට 21දක්වා වයස් කාණ්ඩයේ දරුවන් පමණයි.
🔷 ජයග්‍රහණ උදෙසා තමන්ගේ වගවීම.
🔷 තමන් තුල සිටින නායකයා හදුනාගැනීම.
🔷 ජයග්‍රහණ සදහා ආකල්ප සමුත්තේජනය
🔷 ඉලක්ක සහ සැලසුම් සැකසීමේ ක්‍රමෝපාය.
🔷 ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ විධික්‍රම.
🔷 විභාග සඳහා පමණක් නොව ජීවන කුසලතා උදෙසා ඉගෙනීම.
ඇතුළු බොහෝ දේ මෙම සැසියේ දී න්‍යායික ව මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුවත් කිරීමට නියමිතයි.
සැසිය මෙහෙයවන්නේ සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක විසින්. තවත් පළපුරුදු පුහුණුකරුවන් කිහිප දෙනෙකු මෙම සැසියේ දී ඔහුට සහය වනවා.
ස්ථාන දෙකකදී මෙම වැඩමුළු පැවැත්වෙනවා.
2024 ජූනි මස දෙවැනිදා මහනුවර ගැටඹේ OAK RAY හෝටලයේ දී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
2024 ජූනි මස 08 වැනිදා මාළඹේ REGENT COUNTRY CLUB හෝටලයේදී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
🔶 ආයෝජනය - රුපියල් 12500/=
(වැඩමුළුවට අදාල Toolkit එක, T Shirt එක, දහවල් ප්‍රධාන ආහාරය - [Lunch buffet] උදාසන සහ සවස් කාලයේ තේ පැන් සංග්‍රහය ඇතුළු සියලු ගාස්තු ඇතුලත්ව ඉහත ගාස්තුව සකසා ඇත.)
සහභාගීත්වය සපුරාලීම සඳහා,
01.පලමුව මෙහි දැක්වෙන ලින්ක් එක ක්ලික් කර ඊට අදාල GOOGLE FORM එක පුරවන්න.
forms.gle/xjv2S9MkRXoSEawe8
දෙවනුව අදාල ගාස්තුව මතු දැක්වෙන බැංකු ගිණුම වෙත සිදු කර Slip පතෙහි Photo එකක්, වැඩමුළුවට සහභාගී වන්නාගේ නම, වයස, සහ වැඩමුළු ස්ථානය සඳහන් කර සම්බන්ධ කරගත හැකි Whatsapp අංකයක් සමගින් 071 432 18 35 යන දුරකතන අංකය වෙත Whatsapp කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
▶️ ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
වැඩිදුර තොරතුරු සඳහා 📲 071 432 18 35 අංකයෙන් මා අමතන්න. Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
- THARUSHI LIYANAGE
Coordinator to Coach Bhathiya Arthanayake
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Пікірлер: 171

  • @Fusion.5
    @Fusion.5Ай бұрын

    ඉංග්‍රීසියෙන් "Nomophobia" කියන රෝගය ලෝකයේ බොහෝ දෙනෙකුට තිබෙනවා. ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ ජංගම දුරකථනය නැතුව මොහොතක්වත් ඉන්න බෑ. අවාසනාවකට මෙන්, බොහෝ අය එය තමන්ට වැළඳී ඇති බව පවා නොදනිති. ඔබේ පැහැදිලි කිරීම බොහෝ දෙනෙකුට එය හඳුනා ගැනීමට උපකාර වනු ඇත. ඔබතුමාට බොහෝම ස්තූතියි!

  • @dariuskumarainghe592
    @dariuskumarainghe592Ай бұрын

    ලංකාවට TV පහසුකම ලැබුනේ මම 9වෙනි පංතියේ ඉද්දි. මිනිස්සු මේකට කොච්චර ඇබ්බැහි උනාද කියලා මට හොදට මතකයි. අද තත්ත්වය කොහොමද කියලා Sir කියලා දුන්නා. මේ Vedio එක බලන වෙලාවෙත් notification 4ක් ආවා. හරිම ආකර්ශනීය වචනත් එක්ක. හිත තද කරගෙන ඒවා නොබලා හිටියේ. ස්තූතියි Sir

  • @ayeshashamalee9217
    @ayeshashamalee9217Ай бұрын

    ගොඩක් වටින මාතෘකාවක් භාතිය.ඇත්තටම ඔව්.අපි ගොඩක් ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා .ඒ ගැන හිතන්නම ඕනි. ස්තුතියි 🙏

  • @virajvlog
    @virajvlogАй бұрын

    උදේම හොද ආරම්භයක් ලැබුවා. Thank you ඔබතුමාට.

  • @LuckyWASI
    @LuckyWASIАй бұрын

    ජීවීතයට වටින අදහස් ගොඩක් මං එකතු කරගන්නවා ඔබතුමාගේ වීඩීයෝ වලින් බොහොම ස්තූතියි ❤

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLankaАй бұрын

    උදෙන්ම ගොඩක් වටිනා මාතෘකාවක්...ඔබට බොහොම ස්තුතියි !

  • @likarose5361
    @likarose5361Ай бұрын

    Thank you sir මම අද මගෙ දුවලා දෙන්නම එක්ක තමයි මෙ video එක බැලුවෙ මම දරුවොන්ට කියලා දෙන්න හිටපු දෙ සර් අද කියලා දුන්නා,

  • @DamithRangegama-im4eb
    @DamithRangegama-im4ebАй бұрын

    සර් පුලුවන්නම් ජැක් මා ගෙ වීඩියෝ එක ගෙනාවා වගේ ලංකාවෙ උත්සාහයෙන් දියුනු වෙච්ච අයගෙ වීඩියෝ ස් ටිකක් දෙන්නකෝ.. මැලිබන් මුදලාලි. සිද්ධාලේප මුදලාලි වගේ අය ගැන

  • @VihangaManujeewa
    @VihangaManujeewa22 күн бұрын

    සර් upload කරපු video වලින් වටිනාම සහ වැදගත්ම video එක මේක❤❤❤

  • @dasunperera8669
    @dasunperera8669Ай бұрын

    දවස පටන් ගන්න හොඳ උත්තේජකයක් සර්ගෙ වීඩියෝ

  • @sureshchaminda6375
    @sureshchaminda6375Ай бұрын

    Great message ,,,,, really appreciated your wonderful support on this .........

  • @rukshanwikramasinghe1211
    @rukshanwikramasinghe1211Ай бұрын

    බොහොම ස්තුතියි, බොහොම පිං මෙහෙම දැනුවත් භවයක්‌ ලබාදෙනවට, ඔබලා සියලු දෙනාගේ සියලු අරමුණු සාර්ථක වේවා 🙏👍

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva2833Ай бұрын

    Thank you sir.ඇත්තටම හරිම වටින කාලීන මාතෘකාවක්.❤❤🙏🙏

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525Ай бұрын

    ඔබට බොහොම ස්තුතියි මේ සම්බන්ධ ලොවට කියාදුන්නට...! ❤❤❤

  • @alahakoonbandara
    @alahakoonbandaraАй бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මෙය මගේ ජිවිතයට ගොඩක් වටිනවා

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120Ай бұрын

    බොහොම ස්තුතියි Coach .බෙහොම වටිනා video එකක් .

  • @RasikaKarunathilaka
    @RasikaKarunathilakaАй бұрын

    ගොඩක් වටිනා විඩියෝවක් සර්.👍👍👍👍👍

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810Ай бұрын

    Great , how valuable Thank you sir .

  • @user-yh6rf5wi5o
    @user-yh6rf5wi5oАй бұрын

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් .. ස්තූතියි සර් .. 🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267Ай бұрын

    ගොඩක් ස්තුතියි සර් ගොඩක් ප්‍රායෝගික වැඩසටහනක් ගොඩක් පින්🙏🙏🙏

  • @nuwansampath229
    @nuwansampath229Ай бұрын

    ඕනෙම වැඩසටහනක් සර් නියමයි ස්තූතියි සර්

  • @surathchamarajayasinghe
    @surathchamarajayasingheАй бұрын

    හරිම වටිනා වීඩියෝවක් ❤️🌹💐

  • @Nilan_Saranga
    @Nilan_SarangaАй бұрын

    What a explain ❤🎉 How valuble your words sir 😻

  • @priyankarasenarathne1506
    @priyankarasenarathne150613 күн бұрын

    Superb idea Sir

  • @user-xv2kr2ep3s
    @user-xv2kr2ep3sАй бұрын

    Godak watina video ekak thank you so much sir 🙏🏻

  • @dularisewwandi4416
    @dularisewwandi4416Ай бұрын

    Your advices perfectly works out for me.🙏❤

  • @Hasitha-Samadara
    @Hasitha-SamadaraАй бұрын

    Thank you soooooo much sir... The best advice I've got for the day...❤❤❤❤❤❤

  • @prasadikarodrigo889
    @prasadikarodrigo88926 күн бұрын

    Thank you so much for your useful advice

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121Ай бұрын

    Thanks you very much ۔ wishing you good Health and Long life ۔🙏🙏

  • @Nayomi198
    @Nayomi198Ай бұрын

    As usual valuable video.

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806Ай бұрын

    Important for both young and adults. Thank you sir🙏👌🌺❤

  • @kavishaflavin1442
    @kavishaflavin1442Ай бұрын

    Really helpful and thank you so much

  • @niroshanperera8930
    @niroshanperera893029 күн бұрын

    Alpha groups හැදීම වගේම ඒවා follow up කරන එකත් වැදගත් සර්.. අපේ පුතා 2023 ඇල්ෆා group එකේ.. නමුත් sessions තිබ්බේ එක වරක් පමණයි.. සාමාජික ගාස්තුව ක් අය කිරීමෙන් හෝ ඒවා නැවත නැවත energize කරන එක අත්‍යවශ්‍ය දෙයක්..

  • @HrpGamsabha
    @HrpGamsabhaАй бұрын

    Excellence ! sir

  • @danumalkeducationsrilanka953
    @danumalkeducationsrilanka9535 күн бұрын

    So valuable . Thank you ❤

  • @nalinravindra705
    @nalinravindra705Ай бұрын

    ඉතාමත් ස්තුතියි .

  • @nimashimalshika81
    @nimashimalshika81Ай бұрын

    Thank you sir. Me video ekath godak watinawa ✨️

  • @hiruninimansala2656
    @hiruninimansala2656Ай бұрын

    Thank you sir.. grate video ❤❤

  • @user-zj2vc3os1b
    @user-zj2vc3os1bАй бұрын

    Thank you Sir for such an important video for which I could find myself by the time I lost ...

  • @jagathgun9803
    @jagathgun9803Ай бұрын

    Yes sir. I agree you r division. One thing at a time that done well

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446Ай бұрын

    Wow❤️

  • @shandishandi9585
    @shandishandi9585Ай бұрын

    🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹

  • @malindasiri
    @malindasiriАй бұрын

    ඔබ කියන දේවල් ඇත්තටම පේන කියනවා වගේ තමයි. අපි දැනටමත් digital device වල ගොදුරු බවට පත්වෙලා. අපේ ආදරණීයයන් අපිට මග ඇරිලා. ජීවිත යහමගට ගන්න කරපු අපූරුතම වීඩියෝ එකක් මේක. අන් යහපත වෙනුවෙන් දැනටමත් ගොඩ දෙනෙක් අතර share කලෙමි. ඔබ‍ට හැමදා යහපතක්ම වේවා. නිදුක් නිරෝගී වේවා!

  • @Motivationlk

    @Motivationlk

    Ай бұрын

    ඒක සියලු ගමන්වලට බාධාවක් මිලින්ද. පිහියක් උපයෝගී වෙන නිසා අහක දාන්නත් බෑ. හැබැයි ඒක තිබුණා කියලා අත කැපෙන්න දෙන්නත් බෑනේ.

  • @priyadarshanipriyadarshan3499
    @priyadarshanipriyadarshan3499Ай бұрын

    Thank you sir,your advice perfectly,love u sir❤

  • @nishadinethmini
    @nishadinethminiАй бұрын

    Good morning sir..Thank you ❤❤❤ 157 - answer

  • @nsstanj4645
    @nsstanj464527 күн бұрын

    Thank u sir.. harima wadagath

  • @HolyBible-ns1hw
    @HolyBible-ns1hw26 күн бұрын

    Bless you සර්

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486Ай бұрын

    Thank you so much..!!

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xwАй бұрын

    Thank you so much sir ❤ very valuable video ❤

  • @englishforgreenhands3283
    @englishforgreenhands3283Ай бұрын

    Excellent

  • @chathurikapriyadarshani2396
    @chathurikapriyadarshani2396Ай бұрын

    Thank you very much!!!

  • @user-sv9nj5hb4u
    @user-sv9nj5hb4uАй бұрын

    ස්තූතියි!සර්.

  • @veniduhasira7810
    @veniduhasira7810Ай бұрын

    Great ❤💥

  • @LetGo_Dream
    @LetGo_DreamАй бұрын

    සහතික ඇත්ත කතාවක්.. 😐

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772Ай бұрын

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏

  • @TharinduPiumal-lv2tm
    @TharinduPiumal-lv2tmАй бұрын

    Godak sthuthi Sir 🙏

  • @oshanasanthusha7837
    @oshanasanthusha7837Ай бұрын

    Thank yoU VERY Much !!

  • @tharakakalum5785
    @tharakakalum57853 күн бұрын

    Thank You

  • @SARUWATH
    @SARUWATH29 күн бұрын

    Thank you

  • @practicalenglishlab2799
    @practicalenglishlab2799Ай бұрын

    Yes.thank you

  • @upulsanuki2521
    @upulsanuki252129 күн бұрын

    ස්තූතියි සර්🎉❤

  • @Nilan_Saranga
    @Nilan_SarangaАй бұрын

    Useful

  • @lakshmannissanka856
    @lakshmannissanka856Ай бұрын

    චූටි අදහසක්, මම හිතනවා ඔබතුමාගේ වීඩියෝ එකේ මිනිත්තු එකෙන් ප්ලේ වෙන ඇඩ් එක වෙනතැනකට දැම්මොත් හොඳයි කියලා, මොකද "දැන් ඔබ දන්නවාද ඔබ ලඟ ඉන්න ලොකුම ප්‍රඩක්ටවිටි කිලර් කවුද කියලා?" අහපු ගමන් "ඔහු... යනුවෙන් ඇඩ් එක පටන්ගැනීම ගැලපෙන්නේ නෑ කියා මට එකපාරට හිතුනා, මම හරිද දන්නෑ... මම කීවේ මට දැනුන හැටි.... අපහසුතාවක් උනානම් සමාවන්න...

  • @Motivationlk

    @Motivationlk

    Ай бұрын

    කිසිම ගැටලුවක් නෑ. ඔබට දැනෙන දේ කියන්න. ඇත්තටම අපේ එඩිටර්ස්ලා ඒවා සැලකිල්ලට අරගෙන ඊළඟ වතාවල එඩිට්ස් කරනවා. ❤️

  • @sandunnilantha

    @sandunnilantha

    Ай бұрын

    ඒකට මමත් එකගයි❤ 👍

  • @travelwithshihan

    @travelwithshihan

    Ай бұрын

    ❤❤❤

  • @sudathkumararathna5116
    @sudathkumararathna511622 күн бұрын

    Thankyou sirta

  • @sandeepwithanage5361
    @sandeepwithanage5361Ай бұрын

    Good video

  • @kumarikakumari-nq7oi
    @kumarikakumari-nq7oiАй бұрын

    Thank you sir🎉🎉

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572Ай бұрын

    Thank you sir

  • @sandilmarvel1672
    @sandilmarvel1672Ай бұрын

    Thanks sir

  • @umas9009
    @umas9009Ай бұрын

    ❤Thank u sir 🙏

  • @lathikadolawatta393
    @lathikadolawatta393Ай бұрын

    thank you sir!😊

  • @himalikaushalya8239
    @himalikaushalya8239Ай бұрын

    ❤❤❤❤❤ that's true.

  • @susanthabandara5724
    @susanthabandara5724Ай бұрын

    thank you sir..❤❤❤

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576Ай бұрын

    Athtamai sir

  • @asankapradeep1647
    @asankapradeep1647Ай бұрын

    Thank you coch

  • @sudarmaperera3009
    @sudarmaperera3009Ай бұрын

    Thks a lot 2

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4vАй бұрын

    Thanks ❤

  • @isurudarshana1852
    @isurudarshana1852Ай бұрын

    ❤❤❤ thanks 😊

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293Ай бұрын

    Good 😊

  • @lathikadolawatta393
    @lathikadolawatta3938 күн бұрын

    thanks sir😊❤

  • @TharakaDarshana-oi5xw
    @TharakaDarshana-oi5xwАй бұрын

    Thankyou❤ sir

  • @ThilinaMalshan-ck7lc
    @ThilinaMalshan-ck7lcАй бұрын

    Thank u sir

  • @priyanchinthaka1451
    @priyanchinthaka1451Ай бұрын

    Thanks sir ❤❤❤❤

  • @dinushaharshani6970
    @dinushaharshani6970Ай бұрын

    👍🏼👍🏼👍🏼

  • @nevilleofficial
    @nevilleofficialАй бұрын

    100% true

  • @malvisoriya1309
    @malvisoriya1309Ай бұрын

    ❤❤❤

  • @HolyBible-ns1hw
    @HolyBible-ns1hw26 күн бұрын

    The money,s coming to me 🎉

  • @thushanperera888
    @thushanperera888Ай бұрын

    So interesting facts of reality Sir..I guess sometimes I know why I be defocusing and then justify my actions.. Thank you so much Sir for sharing such valuable life learning sharing.. 🙏

  • @thushanperera888

    @thushanperera888

    Ай бұрын

    Truly I've reposted this as I want this message to be heard by many as possible.. We are born to win..we are born to live a fruitful and contented life.. Without doubt you make us journey with confidence in preparing our innerbeing

  • @mkjayathilaka5746
    @mkjayathilaka5746Ай бұрын

    wow

  • @shiranperera9658
    @shiranperera9658Ай бұрын

    ❤❤

  • @dinushiiranga4310
    @dinushiiranga4310Ай бұрын

  • @gayananu1783
    @gayananu1783Ай бұрын

    💐

  • @vishmatv5627
    @vishmatv5627Ай бұрын

    ඒක නම් ඇත්ත..පුදුම ඇබ්බැහිවීමක්

  • @user-dw2zv1ip7x
    @user-dw2zv1ip7xАй бұрын

    Thank you sir obe me denuwath kirimata

  • @manikedisanayaka389
    @manikedisanayaka389Ай бұрын

    👍👍👍

  • @Akash19930
    @Akash1993026 күн бұрын

    ❤❤❤❤❤❤

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007Ай бұрын

    Gm sir 🙏🙏🙏🙏

  • @user-qv9oy2sl7s
    @user-qv9oy2sl7sАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @sumithrabaduge8313
    @sumithrabaduge8313Ай бұрын

    ❤❤❤❤

  • @user-jk7gy3em8t
    @user-jk7gy3em8tАй бұрын

    ❤❤❤❤❤

  • @user-xv2kr2ep3s
    @user-xv2kr2ep3sАй бұрын

    Good morning 🙏🏻

Келесі