මෙහෙම කළාම මොළයේ හැකියාව බලන් ඉදිද්දීම වැඩිවෙනවා.

Full Video • මෙහෙම කළාම මොළයේ හැකිය...
සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න. වැඩසටහන් පෙළ දිගටම ලබා ගන්න 0773 658 658 අංකයට WhatsApp කරන්න.
Law of Attraction Workshop on Zoom
🌷 මෙම Law of Attraction Workshop ආකර්ශණ නීතිය වැඩමුළුව කාටද?
ආකර්ෂණ නීතිය පිළිබඳව යම් අවබෝධයක් තියෙන, එයින් යම් ප්‍රතිපලයක් ලබා ගත්, ඉහළම ප්‍රතිඵලයක් අපේක්ෂා කරන ඕනම කෙනෙක්ට
🌷 මොකටද මේ Law of Attraction Workshop ?
* විශ්ව නීති 12න් එකක් වන ආකර්ෂණ නීතිය අනිවාර්යයෙන්ම නිවරදිව ක්‍රියාත්මක වෙනවා. එය සර්ව සාධාරණයි. හරියටම ප්‍රතිඵල ලැබෙන ක්‍රම මෙහිදී ඔබ සමග කරනවා. ඔබේ වැරදි මත ඉවත් වේවි.
🌷 අපේ Law of Attraction Workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ආකර්ෂණ නීතිය විද්‍යාත්මකව පැහැදිලි කරදී එය ගැන ඇති දුර්මත ඉවත් කරනවා. ඕනම කෙනෙක්ට ක්‍රියාත්මක කර ප්‍රතිඵල ඉහළ නංවන ක්‍රම කරනවා.
🌷 අපේ කාල සටහන ගැන
ජූනි 1 වන සෙනසුරාදා සවස 5 සිට රාත්‍රී 8:30 දක්වා
🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
මැයි මස 31 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 1000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. එක් අයකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි වන එක් අයෙකු වෙනුවෙන් රු 500 බැගින් ගෙවන්න.
ඔබට ලැබෙන අංකය සමග ඔබට ජූනි 1 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.
Memory Techniques Workshop on Zoom
🌷 මෙම Memory Techniques workshop වැඩමුළුව කාටද?
අවුරුදු 12 ට වැඩි ඕනිම දරුවෙක්ට
දෙමාපියන් සමග සහභාගී වෙනවා නම් අවුරුදු 9ට වැඩි දරුවන්ට
🌷 මොකටද මේ Memory Techniques workshop ?
* මිනිස් මොළය හැදිලා තියෙන්නේ දේවල් අමතක කරන්න. විභාග වලට පාඩම් කරන දෙයටත් එය අදාලයි. හැබැයි මොළයේ RAS ක්‍රියාවලිය වෙනස් කරලා ඔයාගේ මතකය වැඩි කරන මේ වැඩමුළුවට සහභාගි වෙන්න වෙනවා.
🌷 අපේ Memory Techniques workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී මතකය වැඩි කරන ක්‍රම 9 ක් හඳුන්වා දෙනවා. මතකය වැඩිකරන පිළිවෙත් 9ක පෙන්වා දෙනවා. දෙමාපියන්ට දරුවා එක්ක වාඩිවෙන්න ආරාධනා කරනවා. මේ තුළින් නිවසේ මතක තබා ගැනීමේ කටයුතු වැඩි දියුණු වෙනවා.
🌷 අපේ කාල සටහන ගැන
ජුනි මස 15 වන සෙනසුරාදා සවස 5 සිට
ජුනි මස 22 වන සෙනසුරාදා සවස 5 සිට
🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
ජුනි මස 15 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 2000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. දරුවන් 1 කෙනෙකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි දරුවන් සඳහා රු 500 බැගින් ගෙවන්න.
ඔබට ලැබෙන අංකය සමග ඔබට 15 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.
ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.
⚓Online transfer
⚓Direct Deposit
⚓Bank transfer
ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි Law of Attraction සහ ඔබේ නම සඳහන් කර 0713 658 658 අංකයට WhatsApp කරන්න.
සිහින දිනන්න ඔබට පුළුවන්... ඔබ වඩාත්ම සුදුසු මාර්ගය සොයන්න අපිට මග පෙන්වන්නේ මේ විශ්වාස පද්ධතිය කොහොමද කියලා අඳුරා ගන්න කරන අප කරන DMIT පරීක්ෂණයත් සමගින්.
මෙහි අසිරිය නම් ඔබ තවමත් අඳුනා නොගත් ඔබේ සිතුවිලි හඳුනා ගන්න ඔබට ලැබෙන අනගි අවස්තාවයි. අපේ කොළඹ තියෙන කාර්යාලයට අමතරව අපි ඔබ ළඟට එනවා මේ දිනවල.
වෙලාවක් වෙන් කරගන්න. 0710 658 658 / 0716 658 658
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
අංක වෙත අමතන්න.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
#sanathgamage#lawofattraction#sanathgamage
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
Sanath Gamage KZread Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 14 දක්වා කොටස් බලන්නවිශ්වය තෑගිදෙන ක්‍රියාව පටන් ගන්න වෙලාව. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබේවි #lawofattraction #sanathgamage

Пікірлер: 247

  • @maheeshagamage
    @maheeshagamageАй бұрын

    මම පුදුම පිඩනය කින් ඉන්නේ university එකේ final exam this semester එකේ 31 පටන් ගන්නේ . මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා sir . පාඩම් කරන්න තියන ප්‍රමාණය හැටියට මතක හිටින්නේ නැහැ. හැබැයි මගේ තියනවා පුදුම විශ්වාසයක් මට exam pass වෙන්න පුළුවන් කියලා. මට ආශිර්වාද කරන්න sir හොදට exam කරන්න පුළුවන් වෙන්න කියලා

  • @SanathGamage

    @SanathGamage

    Ай бұрын

    ඔබට පුළුවන් වෙනවා. මට 0773658658 අංකයට වට්සැප් කරන්න

  • @user-sv8wy9rx6t

    @user-sv8wy9rx6t

    Ай бұрын

    Sliit da... Me to🥴

  • @kusumwijerathnamenike1795

    @kusumwijerathnamenike1795

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ඔයා සමත් වෙනවාමයි පුතා ❤

  • @arunaekanayake9128

    @arunaekanayake9128

    Ай бұрын

    Aniwaren oyata puluwan

  • @ThusithaHarshaniWickramasinghe

    @ThusithaHarshaniWickramasinghe

    Ай бұрын

    පුතේ ඔයාට අනිවාර්යෙන්ම පාස් වෙන්න පුලුවන්

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059Ай бұрын

    විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව මා හට පෙන්වීම පිළිබඳව විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා...

  • @Koreantips8888
    @Koreantips8888Ай бұрын

    ඔබව මුණ ගැස්සු විශ්ව මාතාවටත් මේ දේවල් පැහැදිලි කරලා දෙන ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි...

  • @dilanchathuranga2838
    @dilanchathuranga2838Ай бұрын

    මම නම් ඉගනගෙන ඉවරයි දැන් ඒත් හරිම සතුටුයි මේක දැක්කම. පොඩි ලමයින්ට ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන් ❤❤❤

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233Ай бұрын

    මට ඔබතුමා මුණගැස්සු විශ්ව මාතාවට ස්තුති 🙏 වේවා ... ආදරණීය ගුරුපියාණනි .....ඔබට බොහෝම පින් 🌹❤️🌹❤️🌹❤️ බොහෝම ස්තුතියි 🙏🙏🙏 දුන්න ශක්තියට...🙏❤️🌹🙏 ස්තුතියි.... බොහෝම පින්🙏🌹🙏🌹🙏🌹

  • @Hasini.Rathnayake
    @Hasini.RathnayakeАй бұрын

    බොහොම ස්තූතියි ආදරණීය ගුරුපියාණනි . ඔබ මුණගැසූ විශ්ව මාතාවටද බෙහෙවින් ස්තූතිවන්ත වේවා . ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏

  • @okeshasenumith
    @okeshasenumithАй бұрын

    ඔබ තුමා ටත් විශ්ව මාතාවට ත් අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🎉🎉🎉🎉❤❤❤

  • @roshanied357
    @roshanied357Ай бұрын

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🎉🎉🎉🎉

  • @hashinikaushalya9141
    @hashinikaushalya914125 күн бұрын

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ඔබ තුමාව මුනගැස්සුවාට්ද්❤❤❤

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806Ай бұрын

    දැනුවත් කිරිමට ඔබතුමා ට බොහොම ස්තුතිවෙිවා෴දිර්ගායුෂ වෙිවා..ඉතාලියේ...සිට...

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wtАй бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-bg1mo3rq8e
    @user-bg1mo3rq8eАй бұрын

    ඔබ් තුමා ලාබාදෙන දර්යට බොහොම ස්තුති ❤❤❤🙏🙏🙏

  • @user-ns3nh1gb1x
    @user-ns3nh1gb1xАй бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ❤❤🙏🙏 විශ්වයේ අාකර්ශනය වෙතට අප යොමු කරන සනත් සර් ඇතුළු හැමෝටම . 🙏🙏❤❤

  • @thilinihiggodagamage7966
    @thilinihiggodagamage7966Ай бұрын

    ස්තුතියි...

  • @sujeewasenadheera3940
    @sujeewasenadheera3940Ай бұрын

    ස්තූතියි ඔබතුමාත්, විශ්වයටත්

  • @ayeshadilhani1093
    @ayeshadilhani1093Ай бұрын

    මන් A3ක් අරගෙන පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා මන් ආසම කෝස් එක කරන්න ලැබිම ගැන මට ගොඩක් සතුටුයි... මන් ආදරේ කරන අය මන් ළගම ඉන්න එකටත් මට ගොඩක් සතුටුයි...😊 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...❤😊

  • @NishaniKanchana-wd2wk
    @NishaniKanchana-wd2wkАй бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤

  • @rohan3260
    @rohan3260Ай бұрын

    ඉතා වටිනා වැඩටහනක්. ඔබතුමාට දීර්ඝායූ වේවා !!!

  • @user-px8fp6bf2i
    @user-px8fp6bf2iАй бұрын

    ස්තුතියි විශ්ව මාතාවටයී ඔබතුමාටත් ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ..

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095Ай бұрын

    බොහෝ ම ස්තූතියි ....සුවපත් වේවා මහතා නෙනි .....

  • @user-fs4yz8ce9v
    @user-fs4yz8ce9vАй бұрын

    ඔබතුමාට ගොඩක් ඉස්තුති මා දැනුවත් කලාට

  • @mr.creative1075
    @mr.creative1075Ай бұрын

    බොහොමත්ම ස්තුතියි ගුරුපියානනි 🙏🙏🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784Ай бұрын

    ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාට ❤🙏

  • @secretbuttercup658
    @secretbuttercup658Ай бұрын

    බොහොම ස්තුතියි!!🙏❤

  • @suranjiruwanthika8944
    @suranjiruwanthika8944Ай бұрын

    හරිම වටින වීඩියො එකක්. ❤ බොහොම ස්තූතියි සර්.

  • @ridmiridmi-rj8ln
    @ridmiridmi-rj8lnАй бұрын

    මාරම වටින වීඩියෝ එකක්❤

  • @sewmi1111
    @sewmi1111Ай бұрын

    ඔබතුමාට ගොඩාක් ස්තූති 🙏🙏🙏😊

  • @mudithachandani1835
    @mudithachandani1835Ай бұрын

    ස්තුතියි ඔබතුමාට සහ විශ්ව මාතාවටත් .🙏🌎. ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @thilinidilhara3409
    @thilinidilhara3409Ай бұрын

    බොහොම ස්තූතී ඔබතුමාට ❤️✨️🙏

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cvАй бұрын

    ගොඩක් වැදගත් දෙයක් අද ඉගනගත්තා.ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏

  • @dilrudissanayaka1062
    @dilrudissanayaka106226 күн бұрын

    විශ්ව මතාවට ස්තුති වන්ත වේනවා ඔබ තුමාව මුනගැස්සුවාට.ඔබට මේ වගේ videos කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා!💐😍❤️

  • @nandasenanayaka9785
    @nandasenanayaka9785Ай бұрын

    බොහොම ස්තුතියි ගුරුපියාණන්ට.!!!

  • @chanukaprasanna2028
    @chanukaprasanna2028Ай бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤️🙏🙏🦋

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398Ай бұрын

    ස්තුතියි සර්ට බොහෝමත්ම...ස්තුතියි.ස්තුතියි.ස්තුතියි සර්ට💟💟💟💟💟💟💟💟

  • @HimayanganaPathirana
    @HimayanganaPathiranaАй бұрын

    🌏✨❤ස්තූතිය...!

  • @sumalinisansala452
    @sumalinisansala452Ай бұрын

    ස්තුතියි සර් ඔබ තුමාට ..❤❤

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214Ай бұрын

    ඔබටත් ගුරුතුමනි මේ ස්භාදම් මාතාවටත් ඉස්තූති ඔබව මුන ගැස්වීම 🎉🎉🎉❤

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820Ай бұрын

    බොහොමත්ම ස්තුතිවන්ත වෙමි.❤❤❤❤❤❤

  • @varunichampathi7079
    @varunichampathi7079Ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට විශ්වය ඔබට අවශ්‍ය සියලුම ශක්තීන් දෙනවා සත්‍යයි💐💐💐

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229Ай бұрын

    සර්ට බොහොම ස්තූතියි .....❤

  • @kasunisewwandi7896
    @kasunisewwandi7896Ай бұрын

    11:11 ❤ විශ්වයට ස්තූති වන්ත වෙවා සනත් සර් ඔබටත් බෙහෙවින් ස්තූතියි 😊🎉

  • @user-rw2oh1ij2m
    @user-rw2oh1ij2mАй бұрын

    ඔබතුමාටත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @upendrakumara7634
    @upendrakumara763428 күн бұрын

    වටිනා වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @RoshanGamage-sv5dc
    @RoshanGamage-sv5dcАй бұрын

    ❤ස්තූතියි ඔබට. ගොඩක් පිං

  • @ramanilowe3168
    @ramanilowe3168Ай бұрын

    ස්තුතියි ගොඩක් ස්තුතියි

  • @priyankachathurani815
    @priyankachathurani815Ай бұрын

    ස්තූති මහත්මයා ❤❤

  • @hettiperera9012
    @hettiperera9012Ай бұрын

    Great, thank you

  • @sunethranandani9721
    @sunethranandani9721Ай бұрын

    ස්තුතියි සර් ජයම වේවා 🙏🙏♥️

  • @hilareenfernando7952
    @hilareenfernando7952Ай бұрын

    ස්තූතිය ඔබට ❤

  • @NilukaAlmeda
    @NilukaAlmedaАй бұрын

    බොහොම .ස්තුතියි .සර්.ඔබට

  • @ShayamaliEdirisingha
    @ShayamaliEdirisinghaАй бұрын

    ❤ oba thumatath me vishwayatath aneeka warayak sthuthi !!!❤

  • @priyanthadesilva3212
    @priyanthadesilva3212Ай бұрын

    Ape adaraneeya guruthuma. Theruwan saranai..

  • @thilinidilhara3409
    @thilinidilhara3409Ай бұрын

    සර් මම මගේ ඡීවිතේ ලොකුවටම වැටුන අවස්තාවක තමයි මට සර්ව හම්බ වුනේ ,,,, මන් මගේ ඡීවිතේ ගොඩාක් දුරට විශ්වාස කරන් ඉන්නවා තවමත් මන් ලැබිලා තියෙන්නේ හොදම ඡීවිතේ කියලා,,,, ඒත් ගෙදර පරිසරයත් එක්ක ආයේ ටික දවසක් යද්දි මාර පීඩයක් එන්නේ මටම තේරෙනවා මම ගොඩාක් stress වගේ කියලා ඒත් මන් ආයේ ටික දවසකින් මගේ ඔඑව හදාගන්නවා ඒත් මගේ focus එක තැනක තියන් මට වැඩ කරගන්න අමාරැයි පුඑවන්නම් ඒ ගැන වීඩියෝ එකක් හරි රිප්ලයි එකක් හරි දෙන්න ඔබතුමා මට ගොඩක් පිං මම කාලයක් හැමදාම ඔබතුමාගේ වීඩීයෝ බැලුවා කාලයක් අතඇරලා දැම්මා හරි මහන්සි බවක් දැනුනා ඡීවිතේ .... මම භාවනා කරා මම ගොඩාක් නිදහසේ ,නිහඩ ගමනක් යන්න කැමති කෙනෙක් අධ්‍යාත්මික නිදහසට මම ගොඩාක් කැමති ඒත් මට මගේ පවුල් පසුබිම එක්ක මට focus එකක් තියන් මගේ ටාගට්ස් වලට යන්න අමාරැයි මට තේරෙන්නේ නැ මන් ඒකට මොකද කරන්නේ කියලා ලොකු පීඩනයක් මැද්දේ ඉන්නේ ඔබ තුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.....

  • @monikasepali4796
    @monikasepali4796Ай бұрын

    ස්තූතියි ....සර්

  • @dammikamanel9147
    @dammikamanel9147Ай бұрын

    ,බොහොම ස්තූතියි සර්🙏🙏🙏

  • @nayanafernando2387
    @nayanafernando2387Ай бұрын

    ස්තුතියි සර් 🙏❤

  • @jayawardenasanja9495
    @jayawardenasanja9495Ай бұрын

    ස්තූතියි sir....

  • @harshiw4252
    @harshiw4252Ай бұрын

    Thank you Mr. Gamage

  • @user-gx5be9mb2k
    @user-gx5be9mb2kАй бұрын

    ඔබ තුමාට බොහෝ පින් තෙරුවන් සරණයි! 🙏🙏🙏ව්ශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි !🌹

  • @iroshimanel2407
    @iroshimanel2407Ай бұрын

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 විශ්ව අශිර්වද බොහෝ ලැබෙවා ඔබට...❤❤🙏🙏🙏

  • @janakasampath1510
    @janakasampath1510Ай бұрын

    මගේ ආදරණීය විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතියි

  • @vitharanachami4001
    @vitharanachami4001Ай бұрын

    Thank you 💐

  • @priyankachathurani815
    @priyankachathurani815Ай бұрын

    ස්තූති❤❤❤

  • @thilakasirithi1423
    @thilakasirithi1423Ай бұрын

    Thank you for universe ..❤️

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444Ай бұрын

    ඹබේ වීඩියෝ ගොඩාක් මමබලනවා.ගොඩක් දේවල් ඉගෙනගත්තා.ස්තූතියි.අද එකත් බැලුවා.වයස බලපාන්නේ නැති නිසා මමත් මේ දේවල්. කරනවා.ඹබට ගොඩාක් ස්තුතියි🎉🎉

  • @nishadiduwenika4202
    @nishadiduwenika4202Ай бұрын

    බොහොම ස්තූතිය sir ❤❤❤

  • @lochanasenuri6845
    @lochanasenuri6845Ай бұрын

    ස්තුතියි සර්❤🙏

  • @tksharm5175
    @tksharm5175Ай бұрын

    ස්තුති sir bohomathma sir..

  • @kethmahanthage3276
    @kethmahanthage3276Ай бұрын

    Thank you sir❤ Listening ❤

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2sАй бұрын

    Thanks a lot ❤❤❤❤

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294Ай бұрын

    Thank you, Sir. Thanks a lot..🙏

  • @minidumapawala4136
    @minidumapawala4136Ай бұрын

    ඔබතුමාගේ වැඩසටහන මම හැමදාම බලනවා.මේ අදහස් හරිම වටින වා. අපේ ජීවිත වලට. ඔබතුමාට බොහොමත්ම පින්.

  • @sandamalibandara9305
    @sandamalibandara93056 күн бұрын

    බොහොම ස්තුතියි සර් ❤🙏

  • @chamilajayanthi5175
    @chamilajayanthi517518 күн бұрын

    ස්තුතියි සර්

  • @user-dj9wc8gu6p
    @user-dj9wc8gu6pАй бұрын

    ස්තුතියි ස්තුතියි සර් 🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara9647Ай бұрын

    හිතට මාරම ගැම්මක් දැනුන ඔබතුමාගෙ මෙම වටිනා කරුනු අහද්දි ආදරනිය විශ්ව මාතාවටත් ආදරනිය ඔබතුමාටත් අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @nethayanamihini3333
    @nethayanamihini3333Ай бұрын

    ඔබට ස්තූතියි සර්

  • @desikaanupamaariyaratne
    @desikaanupamaariyaratneАй бұрын

    Thank you very much sir 🙏. I'm very interested in this video and I started practising the method. I'm very excited to see your next video. Thank you very much 🙏❤

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627Ай бұрын

    Thank you very much 🙏

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808Ай бұрын

    Thanks . From France.

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fjАй бұрын

    ස්තූතියි සර් ❤❤❤

  • @dharshaniillankone
    @dharshaniillankoneАй бұрын

    Thank you Sir.

  • @mudithachandani1835
    @mudithachandani1835Ай бұрын

    මම ඔබතුමාගේ ගොඩක් වීඩියෝ බලනවා.මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම ඔබතුමා මුණගැසීමට .එය ඉටු වේවි .මම ඉතාලිවල .තෙරුවන් සරණයි සියලුම දෙනාට .🙏❤️

  • @NadeekaRupasinghe-hk7qb
    @NadeekaRupasinghe-hk7qbАй бұрын

    Sir ස්තුති 🙏🙏🙏🙏😊

  • @ramyanalani3226
    @ramyanalani3226Ай бұрын

    Thankyou so much❤️👍🙏

  • @sarathkumara8181
    @sarathkumara8181Ай бұрын

    පුංචි කාලයේදී ගත් ජායාරූප නොමැති අය කුමක් ද කරන්නේ .පුංචි දරැවෙක් දිහා බලාගෙන ඒ අකාරයට රග දක්වන එක නේද ? සර් රටට අදර්ශමත් වැඩ පිළිවෙලක් කරන්නේ .තමන්ගේ පවුලේ අයගේ හදහන බලා තේරුම් ගන්න බැරි අය ගවට හදහන් බලන්න යනවාද නැති නම් සනත් ගමගේ සර්ව අනුගමනය කර ජිවිතය ජය ගන්න වාද කියා තම තමන් ම තේරුම් ගත යුතුයි නේද ? සර් ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .

  • @freelancer2449
    @freelancer2449Ай бұрын

    Thank you sir! ❤

  • @vithunpackaging8335
    @vithunpackaging8335Ай бұрын

    Thank you very much sir......

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998Ай бұрын

    ස්තුති ස්තුති ස්තුති

  • @fathmaKuwait
    @fathmaKuwaitАй бұрын

    Suba dawasak theruwan sarnai sithuthi sithuthi sithuthi bohoma pin

  • @ChathuranganiSenavirathn-px2rt
    @ChathuranganiSenavirathn-px2rtАй бұрын

    Thnk you sir...

  • @milroypredeepkumara
    @milroypredeepkumaraАй бұрын

    Thanks you sir.. your Great Videos

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195Ай бұрын

    Thank you very much sir 🙏🙏

  • @seethasamaradiwakara2399
    @seethasamaradiwakara2399Ай бұрын

    Thank you sir obathumata theruwan sarani

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385Ай бұрын

    bohoma sthuthee sir

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9dАй бұрын

    Thank you sir me serious eka digatama genna ❤️💞

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531Ай бұрын

    Thank you so much sir 🙏🙏🙏 Thank you so much mother univers 🙏🙏🙏

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12Ай бұрын

    Thank you mother universe 💚🌟

  • @thisharadulminialwisweeras9285
    @thisharadulminialwisweeras928519 күн бұрын

    Thank you Oba thumata niduk nirogi suwaya labewa

  • @thusharaweerakoon8074
    @thusharaweerakoon8074Ай бұрын

    Thank you sir 🦋

Келесі