What to Do If Your Phone In Water sinhaa | How to save your smartphone sinhala 2022

Ғылым және технология

A short video on how to save your cell phone if it has been subjected to water damage. I have used this little life hack many times over the years on many different cell phones with good success.
How to Save Your Water Damaged Cell Phone with Rice.
මේ වගේ තාක්ෂණික මෙන්ම අධ්‍යාපනික වීඩියෝ ගොඩක් මම මගේ KZread නාලිකාවේ සිදු කරනවා . මේ වගේ වීඩියෝ මග නොහැර බලන්න නම් අනිවාර්යෙන්ම Subscribe Button එක click කරන්න අමතක කරන්න එපා .
Hope you all have enjoyed this video a lot and guys make sure you do subscribe to our youtube channel and press the bell icon for future notifications....
➽ Subscribe (IT'S FREE): bit.ly/2wbOax2​​​

Пікірлер: 153

  • @eshuAmanda
    @eshuAmanda Жыл бұрын

    අයියෙ 🥲 වැස්සෙ තෙමිල ඇවිත් පැයක් විතර ඉදලා සින්දුවක් දැම්මාම සද්දෙ අඩුවෙන් ඇහෙන්න ගත්තා ඒ ගැම්මට අයියගෙ වීඩියෝ එක බලන ගමන් මේක හදාගන්න පුලුවන්ද කියල බල බල ඉද්දිම අන්තිම හරිය යද්දි සද්දෙ ආයෙ වැඩි උනා 😌

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    නියමයි video එක. Thank you 😍🔥😁💙

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @geethakalanka5386
    @geethakalanka53862 жыл бұрын

    අදත් සුපිරියක් තමයි..😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @dasunamila1074
    @dasunamila10742 жыл бұрын

    පට්ට අයියා ගොඩක් වටින වීඩියෝ එකක්😎

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks malli♥

  • @user-ds6qz9pf6l
    @user-ds6qz9pf6l6 ай бұрын

    Mage phone eke display eka gihin tikak..ekata wathura giya..dan pahadili na..ඉරි ඉරි පේන්නෙ..ඒකට මොකක්ද කරන්නෙ.මන් දැන් නම් හාල් එහෙකට දැම්ම..riply plz😢

  • @user-ds6qz9pf6l

    @user-ds6qz9pf6l

    6 ай бұрын

    😢

  • @ChamilaSagari
    @ChamilaSagariАй бұрын

    phone එක වැස්සේ තෙමිලා ඩිස්ප්ලේ එකේ ඉරිගියොත් ඩිස්ප්ලේ එකක් දාන්නම ඕනිද

  • @dilshsnrajapaksha4224
    @dilshsnrajapaksha4224 Жыл бұрын

    අයියේ මගේ video eka balannath sadde evanne na

  • @ysmcreation
    @ysmcreation2 жыл бұрын

    නියමයි වැදගත් 🙂😍

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @ashantharaka9391
    @ashantharaka93912 жыл бұрын

    සුපිරියක් 🤘තමයි 🤘

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @SLDinushatech
    @SLDinushatech2 жыл бұрын

    මරු අයියේ😊😘😘

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @dinushaacademy9250
    @dinushaacademy9250 Жыл бұрын

    මන් මේ වීඩීයෝ එක බලන්න මෝතකට කලින් මගේ ෆෝන් එක වතුරට වැටුනා.මන් හොදින් පිහලා දැම්මා විජහට මන් ගත්තා හොදට වැඩ❤️❤️👍

  • @Shaxelcrypto
    @Shaxelcrypto2 жыл бұрын

    මරු බොසා🌝❤

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @user-vj3lc4px3z
    @user-vj3lc4px3z5 ай бұрын

    Aiiye I phone xs ekak muhudu wathure wtunoth hadann brida

  • @nilaksha0kavinda403
    @nilaksha0kavinda4039 ай бұрын

    අයියෙ මගෙ ෆොන් එක ඊයෙ නාන්න යද්දින් මඩ ගොඩකට වැටුනා දැන් චාජ් වෙන්නෙ නෑනෙ අනෙ හෙල්ප් එකක් දෙන්න 🥺

  • @Shashee-sb9fu
    @Shashee-sb9fu15 күн бұрын

    මගෙ ෆෝන් එක ගෙට පල්ලෙ ඇලට වැටුණා 🤧🤧 වෙලාවට පතුල පේනවා ගිහින් ගෙනාවා දෙය්යනෙහ් මේකට මොනාහර් වෙයිද 😢🤧 ස්පීකරේ වැඩ නෑ

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva18935 ай бұрын

    අනෙ අයියෙ පොන් එකට ඊයෙවතුර ගියා දැන් හරි අයියෙ දැන් කැම් එකෙ වතුර බෝල වගෙ හිටිල අනෙ අයියෙ දැන් පොටොස් බොදයි අර වතුර බෝල අයින් කරන්න විදියක් කියන්නකො

  • @isharasithuki9018
    @isharasithuki90188 ай бұрын

    Wathurata watuna 4n akak hadannama barida

  • @saneshravishka5898
    @saneshravishka58982 жыл бұрын

    Samsung m20 එකක් වතුරට වැටුන්නැ එත් සාක්කුවෙ තියෙද්දි වැස්සක් එක්ක සෙට් වෙල පොන් එක තෙමුනා ටිකක්....දැන් charge එක හරියට වෙන්නැනෙ...fast charge වෙන්නෙ නැ කොහොමවත් ....cable charging එන්නෙ සමහර වෙලාවට ගලව ගලව කෙබල් එක ගහන්න ඔනි චාජ් වෙන්න

  • @anomajayathilaka7357
    @anomajayathilaka73572 жыл бұрын

    වටින වීඩියෝ 1, මගෙත් ෆෝන් 1 වතුරට වැටුනා, මන් කලබල වුණ නිසා ෆෝන් 1 සම්පුර්ණයෙන්ම අවුල් වුණා, මේ වීඩියෝ 1 කලින් බැලුවනම් මගේ ෆෝන් 1 අදටත් මන් ලග, ගොඩක් ස්තුතියි.

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    You are welcome😍

  • @sahanrashmika69
    @sahanrashmika69 Жыл бұрын

    අයියෙ මන් දැනන් ඉදියෙ නෑ වතුර ගිහින් කියල. ග්ලාස් එක පොඩ්ඩක් කුඩු වෙලා එතනින් ගිහින් තියෙන්නෙ.. දැන් ඩිස්ප්ලේ එකේ ලා කහ පාට පැල්ලම් ටිකක් තිය්ස්නෝ.. ඒක යවන්න පුලුවන්ද.. කොහොමද..

  • @kamaltesth6130
    @kamaltesth61302 жыл бұрын

    Hoda videyo ekak Good videyo 👍

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @arkff3690
    @arkff36902 жыл бұрын

    man 1 first aiye

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks malli♥

  • @lahirusampath3036
    @lahirusampath30362 жыл бұрын

    මගෙ nokiya c1 එක වතුරෙ වැටිච්ච හින්දා වෙන්න ඇති 40%වෙගෙන් බැට්‍රි බහින්නෙ නෙ

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Battery ekata wathura gyaoth damage wenwa.

  • @lahirusampath3036

    @lahirusampath3036

    2 жыл бұрын

    හැබැයි අයියෙ මම බැට්‍රිය මාරු කරලත් එහෙමමයි

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    @@lahirusampath3036 original battery ekakm dammada kyl dannane neda. anith eka wathura gyata passe kalin wge perfome krnna podi podi gatalu enna plwn. smhara phone tibuna wgema wada krnw smhrw ewage gatalu enna plwn.

  • @apsaraharshanipushpakumari4507
    @apsaraharshanipushpakumari45073 ай бұрын

    Phone eke sadde ahenawa eth display eka pennanne na ne mokada karanne ekata

  • @asharasavinde8372
    @asharasavinde83722 жыл бұрын

    Tns aiyya me video 1 ďàmmata.👍👍👍

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    You are welcome malli❤️

  • @user-sp5cc3uv6r
    @user-sp5cc3uv6rАй бұрын

    චාජ් පොයින්ට් එකට වතුර ගියා දැන් චාජ් වෙන්නෑ ඒක හදාගන්න බැයිද 😢

  • @janithchathuranga8027
    @janithchathuranga80272 жыл бұрын

    අයියගෙ ඔක්කොම පොන් වතුරට දල නෙ මගෙ 😥😥samsung m02s එකක් තියෙන්නෙ එක වොට ෆ්රෘප් නෙමෙනෙ ද

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Eka water proof memei wathura yawagnnepa

  • @janithchathuranga8027

    @janithchathuranga8027

    2 жыл бұрын

    @@SLGuide හරි අයියා🥰❤️❤️❤️❤️❤️

  • @hansimadu6460
    @hansimadu6460 Жыл бұрын

    මගේ දැන් දවස් තුනක් විතර 4බ්න් එකට වතුර ගිහින් ගියපු ගම්න් ගත්තා පිස්සා හොදට එත් කැම් එකේ වතුර තියනවා 4 න් එක ද්වස් තුනක් ඔන් කරෙවත් න.අඩු වෙලා තිබුන නිසා 4න් කරා ඊට පස්සේ ආයේ මිදුම වගේ බැදිලා තියෙනවා කැම් එකේ.. යටින් හිරුනා වගේ තියෙනවා සයිඩ් එකෙන් වතුර ගිහින් වගේ..මොනාද කරන්න ඔනී අලුත් 4න් එකක් මෙක..

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Phone eka on charge krnnepa. dn mkuth display eke awlk nadda. cam eke wtrd ara wdihata tynne

  • @hansimadu6460

    @hansimadu6460

    Жыл бұрын

    @@SLGuide nee wena mukuth aulk nee.. එතකොට chj kranne off kralada.. pitipsse cam ekee miduma wagee thiyennee.. display ekee yatin ස්පිකර් එක ලගින් ත්‍රිකෝනේට වගේ හිරිලා වගේ ගිහින් සුදු පාටට පොඩි රවුමක් වගේ තියෙනවා .එච්චර අනිත්වා වැඩ...චාජ් කරේ නැ තම

  • @aftxredaa6592
    @aftxredaa65922 жыл бұрын

    Charjin pot ekata damej vennadda hal athule gahuvamaa

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Na. athult hal ata ghn tibboth hodata phone eka gasanna ethkta eliyat enw. katu wlin ehm anala gannepa ethkta tmi damage wenne

  • @aswinijayha4670
    @aswinijayha4670 Жыл бұрын

    Mekai mgs samsung 32 wargye phone ekak iye wathure watuna...🙁...mn Dianne nathuwa hwsa charge ghala aye balldi wda nah...thanikar black display Eka.. vibrate wenawa withrai...mta pdk kiynna puluwnda hdanna pulwnda kiyla?😕

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Charge ekata ghuwe aparade ethkta athule wathura tibboth short wnw aniwaren. ohomma tyla blnna wathura tynwnm ain wenna. eth wada thnm damage wela repair krgnn wenw

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    මාත් ඔය වැඩේ කලා

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    අනේ ප්ලීස් මොනවද කලෙ කඩෙන් ඩිස්ප්ලේ එක දාන්න ඔනෙද

  • @chalithlakshan9913
    @chalithlakshan9913 Жыл бұрын

    Mage samsung m31 eka wessata themuna awulak yayida phone eke display eken wathura tikkak beruna mama sim trey eka glwala baladdim nm wathura thibbe ne phone ekt awulak yayida

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    ehena wessta themunata awlk ynne na. smpurnyenma wathura gyoth nm awl. ehm ynane wessta themunata.earpice ekt ehm wthura ghnnm calls ehm poddk ahenntiw yay eka auto hariynw. meke mn kyl tyna krnna plwn normal dewal tika krn. ethkota hari

  • @chalithlakshan9913

    @chalithlakshan9913

    Жыл бұрын

    @@SLGuide haa aiye😍😍❤

  • @gfjdlyrkdi7y828
    @gfjdlyrkdi7y828 Жыл бұрын

    වතුර ගියොත් මොකද්ද කරන්නේ

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Ekane video eke kyl tynne😑

  • @thimalierasangika6750
    @thimalierasangika67508 ай бұрын

    Aiye mage phone ekath wathurata wetuna service karama hari giya eth den tika welawak pawichchi karath rath wenawa ekata mokakda karanne

  • @user-om5oe1ee5v

    @user-om5oe1ee5v

    3 ай бұрын

    ම්ගේත් අහ්මයි දන් රත් වෙනවා

  • @sheelaalfred5267
    @sheelaalfred52672 жыл бұрын

    මගේ phone එක අලුතින් ගත්තේ ඒ උනාට යූටියුබ් වීඩියෝ ඩවුන් ලෝඩ් වෙන්නෑ හදාගන්න විදිය කියන්න please

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Oya kohomada downlod karanna haduwe. gataluwa whatsapp krnn plwnnm 0776090136

  • @SLtechnic6594

    @SLtechnic6594

    2 жыл бұрын

    Apn settings haduwada

  • @nisankamaduranga398
    @nisankamaduranga3982 жыл бұрын

    Mage 4n එකට හොඳටම වතුර gihin paya 2k විතර අව්වේ තියල මාසෙකට වගේ පස්සේ chaj ekata damma සියයට විස්සක් විතර චාජ් වෙලා එක පාරට ඕෆ් වුණා වුනමයි ඔන්න වෙන්නේ aye ahebei වතුර බල්ලියට වැටිලා විනාඩියකට විතර පස්සෙ තමයි ගත්තේ එතකොටත් phone එක on එකේ

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Ehnm damage wela wge athulen. hdnna bluwe ndda

  • @nisankamaduranga398

    @nisankamaduranga398

    2 жыл бұрын

    Mn phone eka හදන්න kadekata dunne ne

  • @HirushVihaga
    @HirushVihaga6 ай бұрын

    4n eka වයිඩ් බ්‍රෙඩ් වෙනවාවතුර ගිහින්

  • @nadeeshamaheshani7243
    @nadeeshamaheshani72437 ай бұрын

    Ane mage phon eke front camra ekata kiri giya dan video cl ehma ganna ba came ema pahadili na mokda krne

  • @nadeeshanidesilva1893

    @nadeeshanidesilva1893

    5 ай бұрын

    අනෙ මගෙත් අප්පා වතුර බෝල හිටිල කැමරාවල දැන් ඔක්කොම බොදයි අර පොන් එකෙ විදුරුව ගලවන්න බැනෙ වතුර බිංදු අයින් කරන්න අනෙ මන්ද

  • @nisankamaduranga398
    @nisankamaduranga3982 жыл бұрын

    Me trx gana video කරන්නෝ mula ඉඳලම kalin trx act gana කරලා නෑ නේද

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    2020 kara ekak aluthinmm mkuth kre na malli mn issrahata dnnnnm

  • @nisankamaduranga398

    @nisankamaduranga398

    2 жыл бұрын

    @@SLGuide aniwa danna trx gana video

  • @penushisenethma3181
    @penushisenethma3181 Жыл бұрын

    හාල් velin mokada venne

  • @isururashmitha6806
    @isururashmitha68062 жыл бұрын

    Meka dan watinwa godak...😅wewe inna set ekata

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    🤣

  • @musicwithsahan4722
    @musicwithsahan47222 жыл бұрын

    Thax

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    ❤️

  • @sanjeewakumarage6441
    @sanjeewakumarage64412 жыл бұрын

    සුපිරි

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks♥

  • @GangodawilaGnanalokaThero
    @GangodawilaGnanalokaThero10 ай бұрын

    වතුරට වැටුනු පෝන් එකක් හදාගත්තට පස්සෙ යූස් කරන්න හොදද

  • @nabiajulia5678
    @nabiajulia56782 жыл бұрын

    Hal witharamada..puluwan?

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Silica gel bag ekak use karannath plwn

  • @nabiajulia5678

    @nabiajulia5678

    2 жыл бұрын

    @@SLGuide grazie🇮🇹❤

  • @NERANJAN11
    @NERANJAN11 Жыл бұрын

    Camarawa wadana මොකක්ද karanne oni

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Wathura gihinda cam eka damage une

  • @sasanjaliwickramasinghe6324
    @sasanjaliwickramasinghe63242 жыл бұрын

    Thankyou ayye

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    You are welcome ❤️

  • @Skwsamanthi
    @Skwsamanthi2 жыл бұрын

    Tnx..🙏

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    You are welcome ❤️

  • @dinushikumari7752

    @dinushikumari7752

    2 жыл бұрын

    ටික

  • @tekkabro
    @tekkabro2 жыл бұрын

    Patta video eka

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Thanks malli♥

  • @youtubemadusha113
    @youtubemadusha113 Жыл бұрын

    Ayiye phone eka wessata themuna athule wathura wage penw den hal goniye dala thibbam hri yyi ned

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Ow dws dekk thunak tynna oni habai. godk durata hariyay

  • @animalslife5703
    @animalslife57032 жыл бұрын

    Thank you

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    You are welcome ❤️

  • @LassanaLokaya1498
    @LassanaLokaya14982 жыл бұрын

    බෙරෙ wawe napu unt godak wadagath🤗

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    🤣

  • @samanmanathunga4529
    @samanmanathunga45292 жыл бұрын

    👍

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    ❤️

  • @harshadamian3257
    @harshadamian32572 жыл бұрын

    හාල් වලින් මොකද්ද වෙන්නෙ bro 🤔

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    ජල වාෂ්ප උරා ගන්න එක වෙන්නේ. ගොඩක් වෙලා තියෙන තරමට තමයි ප්‍රතිඵල වැඩි වෙන්නේ.

  • @sachiya.5801
    @sachiya.58012 жыл бұрын

    මගෙත්.

  • @dinushamadushan2688
    @dinushamadushan26882 жыл бұрын

    hal kotta wala gahanna epa bn moda wada..... ahenm hama phone shop akakma hal kotta genath tiyagai wathura giya phone danna...

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Moda comment dannepa🤣 phone shop wala ewun karna magulk nemei mn kiwe. smanaya manussyekta wathura gyapu phone ekk goda dgnna tricks tikk kyl dunne. hot gun walin heat krnna badu gnna bane hama ekkenatama. phone shop wlin krnne a wge dewal.🙏

  • @vijisiri5426
    @vijisiri54262 жыл бұрын

    වතුර ගියාම ඇප් එකක් තියෙනව⁣ා නෙද ..සවුනඩි වලින් වෙනසක් කරනන් පුළුවන්

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Ow speakers clear krnnanm ona tharam apps sites tynw. waterproof device wala tmi ehm krnne godk welawta

  • @sachiya.5801
    @sachiya.58012 жыл бұрын

    Sony xz3 ❤️

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    😍

  • @chathurikasreemali558
    @chathurikasreemali5582 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    ❤️

  • @disa..7377
    @disa..73772 жыл бұрын

    බටරි සිල් එකක්

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Sealed ewatath krn wdih video eke tynw

  • @n.karunarathna6831
    @n.karunarathna6831 Жыл бұрын

    මම පෝන් එක රෙපෙයාර් කරන්න දීල ගෙදර ආව 💔 ඒ පොන්න පකය පෝන් එකෙ කෑලි ගලවලාද මන්ද ෆින්ගර් ෆ්‍රින්ට් පවා වැඩ නැ 😒🥺💔

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Wathura gyma damage wenna plwn etin sensors

  • @n.karunarathna6831

    @n.karunarathna6831

    Жыл бұрын

    @@SLGuide එහෙම වෙනෝද💔

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    @@n.karunarathna6831 ow wenna plwn ehema. phone eka galawaddi damage wennath plwn. wathura ghnne tibbe a nsa 80%kma chnace ekk tynw damage wenna

  • @n.karunarathna6831

    @n.karunarathna6831

    Жыл бұрын

    @@SLGuideහ්ම්ම්❤️👍

  • @sanjayafernando1275
    @sanjayafernando12752 жыл бұрын

    හාල් එකක දාලා තියන්න වැඩේ ගොඩ

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    ❤️

  • @NiSa-uo5gr
    @NiSa-uo5gr2 жыл бұрын

    Thanks borr

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    You are welcome ❤️

  • @kushantharusha7
    @kushantharusha72 жыл бұрын

    Galaxy M11 එක විනාඩි 5ක් විතර වතුරෙ වැටිල තිබුනෙ. drayer එකකින් හොදට හීට් වෙන්න ඇල්ලුව කිසිම අව්ලක් නෑ

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    wenna plwn. eth oka krnnama hoda na wathra tyddi kroth damage wenna plwn. awadanamak gnne mktda.

  • @janithchathuranga8027

    @janithchathuranga8027

    2 жыл бұрын

    @@SLGuide wathura rath wenawane neda😳😳

  • @disa..7377
    @disa..73772 жыл бұрын

    මගේ 4න් එක හොදට වැඩ කරනවා එත් 4න් එක වයිට්බෙරෙට් වෙනව නේ

  • @SLGuide

    @SLGuide

    Жыл бұрын

    Wathura gyd hodtama

  • @ishanmaduranga9922
    @ishanmaduranga99222 жыл бұрын

    Sony aulk na watur giyt 😂

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Water proof nati sony ewath tynw🤣 mage mekath sony tmi.

  • @MWYsandaruwan

    @MWYsandaruwan

    2 жыл бұрын

    @@SLGuide oyage phone eka sony xperia xz3 eth dan man laga thiyena eka oita wada godak hodai 😏😏😏😏

  • @janithchathuranga8027

    @janithchathuranga8027

    2 жыл бұрын

    @@MWYsandaruwan අපිට පුකද 🤣🤣🤣🤣🤣

  • @ishanmaduranga9922

    @ishanmaduranga9922

    2 жыл бұрын

    @@SLGuide mt pukd hutto

  • @uvindulakshan639
    @uvindulakshan6392 жыл бұрын

    4n එක ලැට් එකේ වැටුණොත් mokathe මම krnne......

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    Wathura parak gahanna

  • @uvindulakshan639

    @uvindulakshan639

    2 жыл бұрын

    😌😌😌

  • @janithchathuranga8027

    @janithchathuranga8027

    2 жыл бұрын

    @@SLGuide අම්මො අයියත් විහිලු කරනව නෙ 🤭🤭🤣🤣🤣

  • @nabiajulia5678

    @nabiajulia5678

    2 жыл бұрын

    Plush karala eliyen gihin ganna hariyai

  • @ruvinirathnayake4188
    @ruvinirathnayake41882 жыл бұрын

    Thanks..

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    You are welcome ❤️

  • @kolind.kumarasing5792
    @kolind.kumarasing57922 жыл бұрын

    බේරේ වැවෙ නපු අයට මරු 🙈🙈🙈

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    🤣

  • @sajankamal2901
    @sajankamal29012 жыл бұрын

    මටත් ඔය දේම උනා එතකොට වෙන්න ඔනිදේ වෙලා ඉවරයී..කලින් දැන ගෙන තිබ්බනම් එහෙම වෙන්නෙ නෑනේ.

  • @n.karunarathna6831

    @n.karunarathna6831

    Жыл бұрын

    මටත් ඒක උනා මගෙ පෝන් එක 100000යි බන් අපරාදෙ

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    එක ත්මා🥺🥺😿

  • @pushpakumara3568
    @pushpakumara35682 жыл бұрын

    🙋

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    ❤️

  • @kaviliyanage3212
    @kaviliyanage32122 жыл бұрын

    🖤

  • @SLGuide

    @SLGuide

    2 жыл бұрын

    ❤️

  • @everythingincluded9001
    @everythingincluded900110 ай бұрын

    sony xz3 ekakata thama wathura giye😂

  • @Rukka_Boy
    @Rukka_Boy11 ай бұрын

    කැමර් එකයි ටෝච් එකයි වැඩ නෑ අයියේ😒

  • @a.i.k4073
    @a.i.k4073 Жыл бұрын

    Phone එක washing machine එකට දාපු මම 🥲

  • @navinduhishara7195
    @navinduhishara71952 жыл бұрын

    වීඩියෝ ඔන් කරලා දොල පාරක පෝන් එක පා කරලා යවපු මම...😂

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    😂

Келесі