What is Electric Bike Explained in Sinhala and Price in Sri Lanka

Ғылым және технология

What is Electric Bike Explained in Sinhala and Price in Sri Lanka. e bike unboxing and review by Chanux Bro. Are e-bikes worth it? How does e-bike work? How much is a eBike? Which company e-bike is best? Which is best electric bike to buy? Can you ride an electric bike without pedaling? What are the disadvantages of electric bikes? What is the cost of electric bicycle?
..
OLD is GOLD chanuxbro.com/video
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 100

  • @ChanuxBro
    @ChanuxBro2 жыл бұрын

    www.chanuxbro.com/link

  • @st-uw7kv

    @st-uw7kv

    2 жыл бұрын

    Tnx ayye

  • @Nipu2622..

    @Nipu2622..

    2 жыл бұрын

    🙂

  • @MusicBant8200

    @MusicBant8200

    2 жыл бұрын

    sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න 😍😍😍

  • @SLkaviya76

    @SLkaviya76

    2 жыл бұрын

    👍

  • @heshangunarathna3262

    @heshangunarathna3262

    2 жыл бұрын

    Mamath owa gana search kara kara hitiye rodha ekagana danagaththata psse

  • @timestamplease
    @timestamplease2 жыл бұрын

    එත් ලංකාවේ ගොඩක් තාප විදුලි බලාගාර වලින් විදුලිය දෙන නිසා රටක් වශයෙන් තේරුමක් නැ. ඒ නිසා මන් කියන්නේ ඕක ගන්න පුළුවන් කෙනෙක් සුර්ය පැනලත් අරගන්න.. ජයවේවා 🙂

  • @iGrapherslk
    @iGrapherslk2 жыл бұрын

    පට්ට Usefull භාණ්ඩයක් මේ දවස්වල 😎🔥 සුපිරියක් තමා

  • @techworksl

    @techworksl

    2 жыл бұрын

    please mata sup ekak denna

  • @thecraftuniverse415

    @thecraftuniverse415

    2 жыл бұрын

    Enam ganda bro laksha 3 ne 😂

  • @lahiruthushara9988

    @lahiruthushara9988

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pnut19SNhpi-eqw.html

  • @sonalsasmitha8255
    @sonalsasmitha82552 жыл бұрын

    මාර ආසයි මේ වගේ බයිසිකලයක් ගන්න🔥😍❤️‍.ඒත් ඉතින් දැන්නම් ඒක හීනයක් මේ දවස්වල.💔.ලෝකේ ගොඩක් දියුණු රටවල් මේ වගේ බයිසිකල් පාවිච්චි කරනවා. නියම වැඩක් චනුක්ස් අයියේ.💪❤️‍.

  • @dhilankasameera6248

    @dhilankasameera6248

    2 жыл бұрын

    මිල අදිකයි ලංකාවේ

  • @gavindupriyadarshitha5179

    @gavindupriyadarshitha5179

    2 жыл бұрын

    ලංකාවෙ ඉන්නකන් හීනයක් මචං

  • @sindulanthe5640

    @sindulanthe5640

    2 жыл бұрын

    Ape thiyana bicycle oya wage hada gamu

  • @safeburn

    @safeburn

    2 жыл бұрын

    Search bafang

  • @upekwijerathne5957

    @upekwijerathne5957

    2 жыл бұрын

    @@dhilankasameera6248 around 400000 I think ...

  • @manjithjanakantha
    @manjithjanakantha2 жыл бұрын

    ගන්න බැරි වුණත් ඒකකට මාර ආසයි ❤💪

  • @manethlavindu9917

    @manethlavindu9917

    2 жыл бұрын

    ,හ්ම්ම්ම්😢🥺

  • @SLkaviya76

    @SLkaviya76

    2 жыл бұрын

    හ්ම්

  • @mptech4352

    @mptech4352

    2 жыл бұрын

    😅

  • @sasithudaraka4923

    @sasithudaraka4923

    2 жыл бұрын

    මමත් එකට අාසයි

  • @safeburn

    @safeburn

    2 жыл бұрын

    Electric bike conver kits thiyenawa bafang kiyala search karanna

  • @ktharanga1513
    @ktharanga15132 жыл бұрын

    ගන්න සල්ලි නැති උනත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා. ස්තූතියි chanuxbro.... ❤️

  • @asmodeus328
    @asmodeus3282 жыл бұрын

    අය්යෙ ඒකනම් ගැම්මක් තමයි ඇත්තටම පට්ට, අද vedio එකත් පට්ට වෙනද වගේම , good luck 👍🎉️🎊️❤️❤️❤️

  • @champikaperera2812
    @champikaperera2812 Жыл бұрын

    Aiye supiri video ekak meka gana ahala thidunata wisthara danagena hitiye na pattama patta vadak chanux bro 😇😇

  • @slandroidgamer3980
    @slandroidgamer39802 жыл бұрын

    අම්බෝ සුපිරි ඈ.... හීනයක් තමා ඉතිම්.... ❤️❤️

  • @cloudstory7329
    @cloudstory73292 жыл бұрын

    Chanux bro 🥰සුපිරි ayye ❤️

  • @himashwijesekara6936
    @himashwijesekara69362 жыл бұрын

    Thanks for the review chanux this is most important for current situation🙏🙏🙏

  • @HGPCrew
    @HGPCrew2 жыл бұрын

    Gammak Thama! Okath Eka heenayak...💆‍♂️❤️🌸

  • @janith2
    @janith22 жыл бұрын

    Mamath ekak gaththa chanux ayye..supiri..

  • @cumiller7962
    @cumiller79622 жыл бұрын

    මේ දවස් ටිකේ සේරම බැලුවා.. වටිනවා 💚

  • @sasinduprageeth3696
    @sasinduprageeth36962 жыл бұрын

    සුපිරියක් තමා චනුක්ස් අයියෙ ❤️‍🔥

  • @kesarabanneheka8447
    @kesarabanneheka84472 жыл бұрын

    wow very Useful thing! nice review and explained keep it up bro! 2m subscibers

  • @production6347
    @production63472 жыл бұрын

    චනුක්ස් අයියේ මේ විඩීයෝ එකනම් මරු ආ 😍😍❤️❤️

  • @thushankalana4940
    @thushankalana49402 жыл бұрын

    නියමයි. අසයි ගන්න බැරි උනත්❤️🔥🔥✌

  • @kokilarupasinha1519
    @kokilarupasinha15192 жыл бұрын

    Tech නම් චනුක්ස් අයියා තමා... ❤️❤️❤️

  • @DMRBeatz
    @DMRBeatz2 жыл бұрын

    ගැම්මක් තමා ඉතින් ❤️ ජය වේවා 🤟😍

  • @agnussinnappan8611
    @agnussinnappan86112 жыл бұрын

    Ona adath supiri video eakak 🤩🤩🔥🔥🔥🔥🔥

  • @MalixBro
    @MalixBro2 жыл бұрын

    චනුක්ස් එදා උන්න විදිහයි අද ඉන්න විදියයි දැක්කම මට පට්ට සතුටුයි ( මේ කමෙන්ට් එකට රිප්ලයි ඇවිල්ලා තියෙනවා : සොරි වෙන්න ඕනේ මං කිව්වෙ චනුක්ස් ආරම්භයදි හිටපු හැටි අද ඉන්න තත්වය ගැන) දියුණු වෙලා ඉද්දිත් රටෙ තත්වය මත ඔහුට තියෙන ප්‍රශ්න නිසා ඉන්න විදිහ ගැන ආඩම්බර වීමක් නෙමෙ කිව්වෙ. චැනල් එකට පටන් ගද්දි හිටපු විදිහයි අද ඉන්න විදිහ ගැන ආඩම්බරයක් දැනෙනවා කියලා කිව්වෙ )

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    කැත කතා කියන්න එපා ඒ දවස් වල කාර් වල ගියා තමයි දැන් පුට්සයිකල් කියලා විහිලු කරන්න එපා කාටවුනත් ඔහොම කීවම අසරණ වෙනවනේ 🤣🤣🤣🤣🤣🤣

  • @MalixBro

    @MalixBro

    2 жыл бұрын

    @@lakamalgaming7087 දැන් හරි නේද සහෝදරයා

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    @@MalixBro මොනාද

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    මම ඒක කීවේ ආතල් එකට ඔයා සීරියස් අරන්නේ 🙎🙎

  • @MalixBro

    @MalixBro

    2 жыл бұрын

    @@lakamalgaming7087 නෑ ඒක හරි බ්‍රො මං කියලා තිබ්බ විදිහට වීඩියෝ එක එක්ක බලද්දි ඔයා ආතල් එකටකිව්ව එක හරි

  • @Alokatekteach
    @Alokatekteach2 жыл бұрын

    Super මත් ලගදිම කරන්න ඉන්න විඩියො එකක් . ...😎🔥

  • @WisdomForge19
    @WisdomForge192 жыл бұрын

    අද කාලෙටනම් නියම video එකක් ❤️

  • @ThasanTech2023
    @ThasanTech20232 жыл бұрын

    4:37 ඉදලා 4:53 හොඳම හරිය😍😍❤

  • @thamdil3517
    @thamdil35172 жыл бұрын

    දුප්පතාගෙ හිතවතා මධ්‍යම පාන්තිකයෙකුටවත් ගන්න බැරි තත්වෙකට පත් කරල තියෙනව..😥 සේරම එකතුවෙලා 225කට බැන්නට මේ රටේ බහුතරය තමන්ගෙ ලාබෙ ගැන විතරයි හිතන්නෙ. කොච්චර අරගල කරත් වැඩක් නෑ මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නෙ නැතුව.. නියම system change එක වෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ ආත්මාර්තකාමී සූරාකන මානසිකත්වය නැති කරපු දාට... 🙏 Btw Nice video 🙌🙌

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya33122 жыл бұрын

    You are extra ordinary man!!! Always you come with new things just a way we should be normal is Srilankans a famous to follow only!! Keep it up!!!!!

  • @lahiruthushara9988

    @lahiruthushara9988

    2 жыл бұрын

    kzread.info/dash/bejne/pnut19SNhpi-eqw.html

  • @prabhaththaridu1985

    @prabhaththaridu1985

    Жыл бұрын

    ග්ග්ග්ඝ්හ්ෆ්

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne21142 жыл бұрын

    Very useful guide. Explained well. Thanks.

  • @motilatulnet9011
    @motilatulnet90112 жыл бұрын

    Electric Bike eke High Mode ekata dala battry ful chargh karala km kiyak yana puluvanda

  • @slloratech
    @slloratech2 жыл бұрын

    තෙල් නැති හින්දා Electric බයිසිකල් හැදුවත් ගන්නත් දැන් සල්ලි නැ ගොඩක් අයට මොනවා උනත් වටීනා විඩීයෝ වක්

  • @RIOxSUDDA

    @RIOxSUDDA

    2 жыл бұрын

    @INFO PULUWN ❤️

  • @SL_AK_Gaming_
    @SL_AK_Gaming_2 жыл бұрын

    සල්ලි තියෙන අයට පට්ට විසදුමක් ඒත් සල්ලි නැති අයට ඕවා හීන.. අපිටත් මේවා හීන😳😳

  • @lakmaludaya1
    @lakmaludaya12 жыл бұрын

    මේක එක චාර්ජ් එකකින් කොයිතරම් දුර යනවද සහ කොපමන වේගෙන් යන්න පුලුවන්ද

  • @isurumax819
    @isurumax8192 жыл бұрын

    Chanux bro now :- ළමයා කියන්න නම් එපා අංකල් 🤣❤️

  • @AbilasH8

    @AbilasH8

    2 жыл бұрын

    😂💔🤣✌️

  • @eraatec1463

    @eraatec1463

    2 жыл бұрын

    🤣😁

  • @asanka2507
    @asanka25072 жыл бұрын

    මේක නුවර ප්‍රදේශයට ගැලපෙන්නෙ නෑ. කඳු යන්න තරම් ලොකු තල්ලුවක් දෙන්නෙ නෑ. 250W motor එකක් තියෙන්නේ. Hub motor එකකට වඩා Mid drive motor තියෙන එකක් තමයි හොඳ නුවර වගේ ප්‍රදේශවලට.

  • @smith4591

    @smith4591

    2 жыл бұрын

    ඔව් මේවා හදන්නේ සිටි එකේ පදින්න. කදු වලට මේ මෝටරෙන් ලොකු සපොර්ට් එකක් දෙන්න බෑ. එතකොට විනඩි කීපයක් ඇතුලත බැටරිය සම්පූර්ණයෙන් බැහැලා යනවා.

  • @SLkaviya76
    @SLkaviya762 жыл бұрын

    නියමයි අදත් වීඩියෝ එක 😎

  • @LearnwithHASI
    @LearnwithHASI2 жыл бұрын

    niyamai chanux aiya..patta bicycle ek

  • @uvindunimayuru9351
    @uvindunimayuru93512 жыл бұрын

    useful for these days. Also good for exercise 🚴🚴❤❤

  • @sandaruvish7362
    @sandaruvish73622 жыл бұрын

    xiomi , segway , vivo , isinwheel vage electric scooters ganath explain ekak karanna 🙂

  • @SadewLK
    @SadewLK2 жыл бұрын

    සුපිරි ❤️මටත් තිබුනනම්..😊👍

  • @sajithboralugoda
    @sajithboralugoda2 жыл бұрын

    Ada kaletanam niyameta ගැලපෙනවා niyamai chanux aiyye

  • @sltech-sltechgaweshaka6833
    @sltech-sltechgaweshaka68332 жыл бұрын

    හැමදාමත් ආදරෙයි 😘 චනුක්ස් අයියා..

  • @KAVI391
    @KAVI3912 жыл бұрын

    සුපිරියක් 😍🔥

  • @chamoddissanayake9597
    @chamoddissanayake95972 жыл бұрын

    ගන්න ආස උනත් ගන්න බැරි උනාට පට්ටම ආසයි එකට ❤️💐

  • @yasirujagoda8014
    @yasirujagoda80142 жыл бұрын

    @chanux bro thawa tikak meka gana Katha Kara nam hodai.... Meka eka charge ekakin kochchara durak yanna plwan da ? Max speed eka Kiya da? Meke security eka kohmda??? Menna me points gana Katha Kara nam watinawa

  • @zahrulsir6740
    @zahrulsir67402 жыл бұрын

    Thanx for best Explanation 👌

  • @sathasdiary
    @sathasdiary2 жыл бұрын

    Audi පැදපු කොල්ලො නේද මේ හැටට හැටේ පාගන්නෙ කියලා මතක් උනාම 😪♥️

  • @sinhalatiktokjoke4101

    @sinhalatiktokjoke4101

    2 жыл бұрын

    Bicycle dan ganan ne bn

  • @jdnfirst240

    @jdnfirst240

    2 жыл бұрын

    😅😅😅

  • @harshakumara970

    @harshakumara970

    2 жыл бұрын

    තෙල් නැති හින්දා ලොකු කාර් දැන් ගණන් ගන්නේ නෑ. කරත්තයක් හරි ඊ බයික් එකක් හරි තියෙන්න ඕන වැඩ්ඩෙක් වෙන්න.

  • @praneeth210
    @praneeth2102 жыл бұрын

    කාලීනව ගොඩක් හොඳ විඩීයෝ එකක් 👊

  • @manuga8121
    @manuga81212 жыл бұрын

    Niyamai adath video ekaa

  • @Kesharagimhan
    @Kesharagimhan2 жыл бұрын

    Kaleta galapena deyak thanx chanux bro👍

  • @dulakshalakmal8317
    @dulakshalakmal83172 жыл бұрын

    නියමයි අදත් වීඩියෝ එක ❤️❤️

  • @atarigaming1435
    @atarigaming14352 жыл бұрын

    මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කොට මගේ ගාව රු ලක්ශ 16 ක, e bike එකක් තිබුනා සුපිරිම බාන්ඩේ, බීලා එළවල කාර් ලයිසන් තහනම් වුනාට පස්සේ ගත්තේ, වැඩට යන්න ඕන මුහුද ඉස්සරහින්, නෝර්මල් පුටාර් එකෙන් මුලින් ගියේ අඩියක් පාගන කොට අඩි දෙකක් පිටිපස්සට යනවා මුහුදු හුලං පාරට, පස්සේ e bike එක ගත්තම පැයට කිලෝමීටර් 70-75 ගේමක් නෑ, ෆුල් හෙල්මට් එහෙම දාලා යන්නෙ එඅ පාරක් වැටුනා අම්මට සිරි වෙන්න වැස්සේ මීටර් 100ක් විතර ඇඳිලා ගියා කියහංකෝ, හැබැයි ඒ බයිසිකලේ හොරකම් කරා කවුරු හරි හිඟන සුද්දෙක් 2018

  • @sudathmuthukumara7442

    @sudathmuthukumara7442

    2 жыл бұрын

    😭 හිගන සුද්දෙක් පව් අප්පා!!

  • @ravinduthilakarathne7491

    @ravinduthilakarathne7491

    2 жыл бұрын

    @@sudathmuthukumara7442 හිගන රටක ඉදන් කමෙන්ට් කරන ඔයා😂😂👍

  • @dumindasaumya2576

    @dumindasaumya2576

    2 жыл бұрын

    හිඟන සුද්දා කිව්වම හිනා ගියා ඒත් ඔයාගේ කතාවෙන් යම් දේවල් ටිකක් දැනගත්තා

  • @janakagunasekera

    @janakagunasekera

    3 ай бұрын

    ape parliment akek vage porak ....horakanava...

  • @ANELECTRICAL
    @ANELECTRICAL2 жыл бұрын

    Wow wonderful video Thanks so much ☺️🌺🌸

  • @vindiyawelhena9329
    @vindiyawelhena93292 жыл бұрын

    Aiya review ekk one wela mai hitiya thank you so much

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka93532 жыл бұрын

    ඔක මෝටරෙන් ධාවනය වෙනකොට බැටරියත් චාර්ජ්වෙන විදහට තියනවනම් සුපිරියි

  • @dhanushkabandara652
    @dhanushkabandara6522 жыл бұрын

    පට්ට ආසයි ❤️❤️

  • @Jesseey
    @Jesseey2 жыл бұрын

    *Excellent ❤️ Very nice presentation 🌹*

  • @GayaruKavinda
    @GayaruKavinda Жыл бұрын

    Super Video Chanux Bro

  • @shehanmorawaka5863
    @shehanmorawaka58632 жыл бұрын

    Missing mud-guards.

  • @lahirudilshan3087
    @lahirudilshan30872 жыл бұрын

    Supiri ❤️🔥 මේක ගැන නම් වීඩියෝ සිරීයස් එකක්ම ඕනේ

  • @ntv_lanka

    @ntv_lanka

    2 жыл бұрын

    Me ekak ganne kohomada kiyala kiyannako

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    2 жыл бұрын

    @@ntv_lankaබයිසිකල්කඩේකින් සල්ලිදිල වෙන්නඕනි

  • @devilord5021
    @devilord50212 жыл бұрын

    Gammak thama ❤😎

  • @productions2102
    @productions21022 жыл бұрын

    woow චනුක්ස්. Wonderful video

  • @begumimtiyaz3255
    @begumimtiyaz32552 жыл бұрын

    Superb 🥰😍

  • @chamaramadusanka2078
    @chamaramadusanka20782 жыл бұрын

    මචො ඕක ගන්න මට වගේම ගොඩක් අයට මුදල් නැහැ මම ට්‍රයි කරනවා e bike එක්ක හදන්න ඕකෙ hub morter එක betry fac එක හදාගන්න විදිය කියන video එකක් දෙන්න

  • @thashie_kariyawasam

    @thashie_kariyawasam

    2 жыл бұрын

    Best of luck කොල්ලෝ. ඉක්මනට හදාගන්න ලැබේවා කියල wish කරනවා හදවතින්ම❤

  • @discupentertainment9949
    @discupentertainment99492 жыл бұрын

    Gammak thamaa චනුක්ස් බ්‍රද...

  • @jhkmaduwa
    @jhkmaduwa2 жыл бұрын

    Good luck bro ❤️

  • @channaboyagoda7494
    @channaboyagoda74942 жыл бұрын

    How are the after-sales? spare parts etc...

  • @bimsararanasinghe6454
    @bimsararanasinghe64542 жыл бұрын

    Full charge එකකින් kilometer කීයක් යන්න පුලුවන්ද, paddle එක use කරන්නැතුව

  • @sidathsaranga5501

    @sidathsaranga5501

    2 жыл бұрын

    @Axen Code mila kiyadha den

  • @chanidunethmina5809
    @chanidunethmina58092 жыл бұрын

    සුපිරි බයිසිකලේ bother very nice ❤❤❤🔥🔥🤘🤘

  • @yasinthapriyadarshani3762
    @yasinthapriyadarshani37622 жыл бұрын

    පට්ට chanux aiya

  • @newthing1939
    @newthing19392 жыл бұрын

    Lambogini unbox එකක් ඔනි chanux aiya....😅

  • @nipulchethiya6946

    @nipulchethiya6946

    2 жыл бұрын

    siraa bn

  • @newthing1939

    @newthing1939

    2 жыл бұрын

    @@nipulchethiya6946 පරවියා unbox කරනකොට හිතුවෙ නැද්ද මෙහෙම වෙයි කියලා 😀

  • @firozafarlin5507
    @firozafarlin55072 жыл бұрын

    Mind blowing 🤯

  • @diliniranatunga1663
    @diliniranatunga16632 жыл бұрын

    👌 නියම Chanux අය්යේ

  • @lasadhalasadha4726
    @lasadhalasadha47262 жыл бұрын

    Goooooood chanux ayye

  • @Supun_Jay
    @Supun_Jay2 жыл бұрын

    11:02 price 😁

  • @chathurapremarathne6940
    @chathurapremarathne69402 жыл бұрын

    Perfect for these days

  • @tngaming6987

    @tngaming6987

    2 жыл бұрын

    Yup could not agree more

  • @bmn0000

    @bmn0000

    2 жыл бұрын

    Price = 350,000/=

  • @periyannanhiroshan
    @periyannanhiroshan2 жыл бұрын

    How long can we ride with that battery after fully charged?

  • @chan400
    @chan4002 жыл бұрын

    ඉතා ප්‍රයෝජනවත් video එකක්.

  • @user-os4ul5ko5s
    @user-os4ul5ko5s2 жыл бұрын

    Tesla model s වගේ electric කාර් ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ😁

  • @hasinthamaduranga5178

    @hasinthamaduranga5178

    2 жыл бұрын

    Unreliable junk

  • @pcvideopradeep4130
    @pcvideopradeep41302 жыл бұрын

    Thanks a lot dear for information 👍👍🙂

  • @pramodthisaru5094
    @pramodthisaru5094 Жыл бұрын

    Eke yana gaman battery eka charge wena option ekak nadda bro?

  • @dumindasaumya2576
    @dumindasaumya25762 жыл бұрын

    පදිනකොටම බැටරි එක චාර්ජ් වුනා නම් තවත් වටිනවා. බයික් එක නම් දැකලා තියනවා.

  • @russp622
    @russp6222 жыл бұрын

    Would've been great if they used a battery that can be recharged from your kinetic energy while in the manual mode.

  • @heshangunarathna3262

    @heshangunarathna3262

    2 жыл бұрын

    Stupidest idea ever...I once thought that..but I later realized how stupid it was..accoding to the energy conversion laws energy is constant...even if we use kinetic energy to charge the friction between road and tyres doesnt change so yuo will have to waste additional energy for charging in a very inefficient manner..

  • @russp622

    @russp622

    2 жыл бұрын

    @@heshangunarathna3262 No shit, Einstein. There are no free lunches. If you streamline your design to minimize the 'wasted' energy, you can actually redirect that energy into a battery without increasing the total energy input. You seem to know all the 'laws' by heart but not how to use them to do anything useful. Sad!

  • @madushanka7859

    @madushanka7859

    2 жыл бұрын

    @@russp622 don't troll him that way pal..😂😂yeah I had that same thought instantly..why can't we find a way to store that kinetic energy into a cell and reuse it..

  • @jdmjuniversal3730
    @jdmjuniversal37302 жыл бұрын

    සුපිරියි හොදේ👍

  • @jayanthaweerasinghe4646
    @jayanthaweerasinghe46462 жыл бұрын

    Good introduction to current situation

  • @sujanrangana4682
    @sujanrangana46822 жыл бұрын

    මම ස්කොලෙ ගියේ බයිසිකල්🚵 එක,10000/- එකාලේ 8 වසරේ සිට 13A/L දක්වා මට බයිසිකල්🚴 එකේ එන්නේ කියලා විහිලු 😒කරපු අය අනාන්තායි. මගේ වහානේත තෙල් නැ . උසුලු විසුලු කල උන්ගේත් දැන් තෙල් නැ . උන් දැන් එනවා බයිසිකල් 🚴 ඉල්ලාන්න..😒 දවසට 9km😜 සුන්දර බයිසිකලේ🚴 මජාන් ගාගේන,මඩ ගගේන කකුල් දෙකම තමා අපේ මොටරේ...

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    මම ගත්තේ 4 පන්තියෙන් දැන් ඉන්නේ 9 තාමත් ඒකෙම ස්කෝලේ යන්නේ 🙂

  • @sonalsasmitha8255

    @sonalsasmitha8255

    2 жыл бұрын

    ගැම්මක් බ්‍රෝ.💪♥️Good Luck.

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    @N.imantha de silva ඒත් මට පොතක් අල්ලන්න වත් හිතෙන්නේ නෑ නේ 😭😭😭😭😭

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    @N.imantha de silva oya ol. Pasda mama nam shissathveth pel 😭

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    @N.imantha de silva 🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦අයියෝ 🙆🙆🙆🙆

  • @lahirudilshan3087
    @lahirudilshan30872 жыл бұрын

    Bike එකේ රෝදේ කැරකෙන එකෙම්ම බැටරි එක චර්ච් වෙන්න හැදුවා නම් තවත් සුපිරි 🔥❤️

  • @Hiru_SHANZ

    @Hiru_SHANZ

    2 жыл бұрын

    සිරාවටම එහෙම තමයි හරිනං වෙන්න ඕනෙ

  • @oshanmadusanka5615

    @oshanmadusanka5615

    2 жыл бұрын

    @@Hiru_SHANZ කවුරුත් කැමති එකට bro ☝️

  • @janithkaushalye7743

    @janithkaushalye7743

    2 жыл бұрын

    ඒක කරන්න බෑ.charge kranna tharam rotter power ekk gnna bane.loku wata ganak one podi charge ekkata.

  • @navodayeshka3812

    @navodayeshka3812

    2 жыл бұрын

    Api pagana welawata ehema wenawa ethi

  • @user-nk9kt5wf2m

    @user-nk9kt5wf2m

    2 жыл бұрын

    එහෙම බෑ

  • @softwarelk7200
    @softwarelk72002 жыл бұрын

    Adde fatta bande😍❤👍👊

  • @amilasupun7743
    @amilasupun77432 жыл бұрын

    Niyamai bro👍👍😎😎

  • @heshanrathnayake5432
    @heshanrathnayake54322 жыл бұрын

    මට සිස්සත්තේ පාස් වුණාට පස්සේ හම්බවුණු බයිසිකල් එක unpack කළෙත් ඔහොමමයි.🙂❤️

  • @lakshanchamod1208

    @lakshanchamod1208

    Жыл бұрын

    😅👏

  • @mahalingamalagu3499

    @mahalingamalagu3499

    Жыл бұрын

    Contact no please

  • @lehanmathew5627
    @lehanmathew56272 жыл бұрын

    මේ බයිසිකලේ ගන්න සල්ලී වලින් motorbike එකල් ගන්න පුලුවන් ඒත් motor bike එකක් ගත්තම තෙල් වලටත් වියදම් කරන්න ඔනේ .ඒ අතින් බැලුවම මේක අර ගත්තොත් තෙල් ගහන්න ඔනෙත් නැහැ මාත් තාත්තාට කියලා මේකක් ගන්නවා ❤️❤️

  • @DarkAlone1214

    @DarkAlone1214

    2 жыл бұрын

    Ela

  • @w.k.hansakad.s9501
    @w.k.hansakad.s9501 Жыл бұрын

    ගොඩක් ආසයි මාමේ නියමයි

  • @lifewithDhanu
    @lifewithDhanu2 жыл бұрын

    Eka maru brother

  • @dulansudasinghe6124
    @dulansudasinghe61242 жыл бұрын

    හොය හොය හිටියෙ මෙයින් එකක්...❤

  • @isurupremadasa2530

    @isurupremadasa2530

    2 жыл бұрын

    Hoya hoya hitiye gannada😃

  • @Kksmusic5439
    @Kksmusic54392 жыл бұрын

    කදුකර ප්‍රදේශවලට වඩත් හොදයි. 👍මොටර් එකෙන් පොඩි සපොට් එකක් දෙන නිසා පහසුවෙන් පදින්න පුලුවන් 👍

  • @nuwantharaka6699
    @nuwantharaka66992 жыл бұрын

    Wow Best 💪♥️

  • @tharindudilshan1428
    @tharindudilshan14282 жыл бұрын

    Eka maru 🥰🤩

  • @gamingtiger4066
    @gamingtiger40662 жыл бұрын

    දුප්පතාගේ හිතවතා නෙවෙයි දුප්පතාගේ හතුරා 😢 මම බයිසිකලයක් ගන්න හිටියේ මගෙ ඒ හීනේ බොද වුනා අයියේ 😞

  • @sashithatharushan3661
    @sashithatharushan36612 жыл бұрын

    පට්ට ..😍හැබැයි ගන්න සල්ලි නෑ...😶

  • @user-fm9vh9mf9j
    @user-fm9vh9mf9j5 ай бұрын

    Asam byik ekak thma ayiya❤ supiri

  • @uvindunimayuru9351
    @uvindunimayuru93512 жыл бұрын

    Our favorite vehicle as a child👌👌

Келесі