No video

How Does Sri Lanka Connect To The Internet

මාතරින්, මුහුද යටින් ලංකාවට ඉන්ටනෙට් එන හැටි දැනගන්න මේ වීඩියෝ එක බලන්න. Sri Lanka is connected to the internet mainly using connections made to two undersea cables: SEA-ME-WE-3 and SEA-ME-WE-4. SLT Sri Lanka Telecom. submarine cable internet in Sri Lanka. Both connections are owned by SLT internet history in sri lanka internet , sri lanka telecommunication industry in sri lanka, 41311 2019 satellite internet providers in sri lanka internet service providers in sri lanka broadband technologies available in sri lanka submarine internet cable sri lanka submarine cable map sri lanka dialog submarine cable submarine cable companies in india biggest private submarine cable owner in the world submarine cable sinhala submarine power cable submarine cable landing station Sinhala Geek Show by Chanux Bro. How much money do you need per day in Sri Lanka? What is the number 1 mobile operator in Sri Lanka?
What is the best Internet connection in Sri Lanka? When did Sri Lanka get internet? Is there WIFI in Sri Lanka? How much money do you need per day in Sri Lanka?
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 2 200

  • @srilankatelecom
    @srilankatelecom3 жыл бұрын

    Thank You Chanux Bro 😊for unveiling the hidden technologies on how Sri Lanka connects to the 🌏. Admirable job 👍👍👍

  • @samuraidude6748

    @samuraidude6748

    3 жыл бұрын

    thank you SLT for doing such a huge job for us

  • @msfdoz7505

    @msfdoz7505

    3 жыл бұрын

    @@gerardudugama4788 salli deela ganna bruh😁.

  • @antonnishan109

    @antonnishan109

    3 жыл бұрын

    Thank you Both SLT and Chanux

  • @SLYPVideos

    @SLYPVideos

    3 жыл бұрын

    අනෙකුත් ISPලා(Mobitel හැර) Internet connection එක ගන්නෙත් ඔබලාගෙන්ද?

  • @hss2119

    @hss2119

    3 жыл бұрын

    End of dialog slow cheating 4G internet users. Thanks for revealing..

  • @avishkabandara793
    @avishkabandara7933 жыл бұрын

    Network engineer කෙනෙක් උන මටත් යන්න ආසා කරපු තැනක් කවදාවත් යන්න නොලැබුනු ගොඩක් ස්තූතියි chanux අයියේ මේක පෙන්නුවට

  • @chamodshehara7221

    @chamodshehara7221

    3 жыл бұрын

    me aiye 1.1.1.1. me vpn use karana eka safe da kiyannakoo

  • @avishkabandara793

    @avishkabandara793

    3 жыл бұрын

    @@chamodshehara7221 මල්ලි free vpn use කරනව කියන්නෙ හරියට ඔයාගෙ device එක නිකන් hacker කෙනෙක්ට දුන්න වගේ වැඩක්. පුලුවන් තරම් private vpn හදාගන්න බලන්න free ඒව ගන්නෙ නැතුව

  • @chamodshehara7221

    @chamodshehara7221

    3 жыл бұрын

    tnx aiye kivvata

  • @chamodshehara7221

    @chamodshehara7221

    3 жыл бұрын

    1.1.1.1. meka thama aiye mn use karanne adata davasai

  • @nilakshisudarshani5904

    @nilakshisudarshani5904

    3 жыл бұрын

    Mamath

  • @thilinasupun3392
    @thilinasupun33923 жыл бұрын

    ලංකාවේ වැදගත් දේවල් කියලා දෙන එකම youtube channel 1 😍

  • @maduranga1867
    @maduranga18673 жыл бұрын

    ඔයානම් මරු චනුක්ස් බ්‍රෝ... මන් අද මගේ ක්ලාස් එකෙ ලමයිට ඉන්ටර්නෙට් ලැබෙන හැටි කියා දුන්නා....පෙන්නන්න වීඩියෝවක් තිබ්බෙ නෑ .. හවස බලද්දී වීඩියෝවක් ඇවිත්... තෑන්ක්ස්

  • @malaya4973

    @malaya4973

    3 жыл бұрын

    kzread.info/dash/bejne/e5qVrrptfbSpnto.html sub

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    @@malaya4973 ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @maduranga1867

    @maduranga1867

    3 жыл бұрын

    @@nudamdias අනුන්ගෙ කමෙන්ට් අස්සෙ සබ්ස්ක්‍රයිබ් හිගාකන්නෙපා බන්... තමන්ගෙම ක්‍රමේකට genuine විදිහට දියුනු වෙයන්

  • @Safariya1

    @Safariya1

    3 жыл бұрын

    Mawath subscribe karala help ekak yaluwa ........

  • @kelum8234
    @kelum82343 жыл бұрын

    ගූ කතා ට්‍රෙන්ට්ඩින් කරන වෙලේ මේ වගෙ දැණුමක් ගන්න දෙයක් trending කරපල්ලා 💙

  • @Safariya1

    @Safariya1

    3 жыл бұрын

    Mawath subscribe karala help ekak yaluwa ........

  • @Oshan_Dissanayaka

    @Oshan_Dissanayaka

    3 жыл бұрын

    subscribe ඕන අය මටත් subscribe එකක් දාලා මේ පැත්තට එන්න.

  • @Oshan_Dissanayaka

    @Oshan_Dissanayaka

    3 жыл бұрын

    @@sltubetone5380 370weni Subscribe eka magen.jaya wewaa

  • @surangajayalal4334

    @surangajayalal4334

    3 жыл бұрын

    එකේම

  • @-saikopsychopissuwa18

    @-saikopsychopissuwa18

    3 жыл бұрын

    Sira bn

  • @Thusharalakmal1999
    @Thusharalakmal19992 жыл бұрын

    ගොඩක් ස්තූතියි chanux අයියෙ ..යන්න ආසාවෙන් හිටපු තැනක් ...ඒ වගේම අපේ අයට මේ වගේ දෙයක් පෙන්නන්න හිතපු එක ගැන ...❤❤❤❤❤

  • @Yeshu_harshi_2005
    @Yeshu_harshi_200510 ай бұрын

    Network Engineer කෙනෙක් වෙලත් අපිටවත් බලන්න ලැබෙන්නෙ නැති තැනක් 🥺❤ Thnx Chanux Brow ❤

  • @vimathvisalka2916
    @vimathvisalka29163 жыл бұрын

    වෘත්තීය නිපුනත්වය " ඉහල මට්ටමක තියෙන telecom එකේ ඉන්න බුද්ධිමත් තරුණ නිලධාරියෙක්, ජයවේවා Thank you Chanux Bro

  • @surangahemachandra

    @surangahemachandra

    2 жыл бұрын

    Chanux වැඩ telecom එකේද.?

  • @zonebag5326
    @zonebag53263 жыл бұрын

    නියම අදහස් දැක්වීමක්... සුපිරි වැඩ්ඩෙක්... ලංකාවට වටින මනුස්සයෙක්.....ස්තුතියි අයියා

  • @kayjaymusic
    @kayjaymusic3 жыл бұрын

    ඔවා ඉගෙන ගත්තා ICT වල O/L වලදී එත් හරියටම තෙරුම් ගන්න පුලුවන් වුනේ මේ විඩීයෝ එක දැකල ගොඩාක් වටිනවා හැමොටම මෙවා පොඩියට හරි දැනන් ඉන්න එක

  • @UNICAST

    @UNICAST

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pGGrvLKCZ6bIgrA.html 💖💖

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @sumithperamuna2047

    @sumithperamuna2047

    3 жыл бұрын

    kzread.info/dash/bejne/nKenvKd8kcu1f7Q.html

  • @dkmusic2384

    @dkmusic2384

    3 жыл бұрын

    Ow

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @thusharachathumina9618
    @thusharachathumina96183 жыл бұрын

    හොද දැණුමක් තියෙන නිලධාරියෙක්.. අවසානෙට තෑන්ක්ස් කලා නම් වටිනවා

  • @ddilkj
    @ddilkj3 жыл бұрын

    Engineer Mr.Chamara explained the procedure very well... ❤️🤘👍

  • @prasadchandima710
    @prasadchandima7103 жыл бұрын

    ඇත්තටම ෆට්ට...චනුක්ස් බ්‍රෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් අනිවාරෙන් ඒකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවාමයි.මාරම වටින වීඩියෝ එකක් මේක..ගොඩක් දේවල් දැනගත්තා.දිගටම මේ වගේ දේවල් අරගෙන එන්න හැකියාව ලැබෙන්න ඕන චනුක්ස් අයියේ..ජයවේවා...ඉක්මනට වන් මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ටාගට් එකට යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍

  • @theBillonaire

    @theBillonaire

    3 жыл бұрын

    sirawtm

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    @@theBillonaire❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @pasiyabro5095

    @pasiyabro5095

    3 жыл бұрын

    Aniwa aniwa

  • @pasiyabro5095

    @pasiyabro5095

    3 жыл бұрын

    Ehekanan maru ayya

  • @chariya96
    @chariya963 жыл бұрын

    Pissu hadenawa ne😀😀😀 Api internet pavichchi kalata dana gatte ada🤗🤗thanks bro👨‍🏫🤜🤛

  • @vishuahinsa8139

    @vishuahinsa8139

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pGGrvLKCZ6bIgrA.html 😘🙈🤩

  • @GrandMineRR

    @GrandMineRR

    3 жыл бұрын

    Echara gon da?😒

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @slrubiks9305

    @slrubiks9305

    3 жыл бұрын

    @sachin chanchala Onna oyava sub kara..mavath sub karanna

  • @malaya4973

    @malaya4973

    3 жыл бұрын

    kzread.info/dash/bejne/e5qVrrptfbSpnto.html sub

  • @supundanushka1625
    @supundanushka16253 жыл бұрын

    ගොඩක් සතුටුයි මම වැඩ කරන අයතනයේ දේයක් මටම බලන්න ලැබුනා

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya97413 жыл бұрын

    දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා....Thanks chanux bro!! 1M subscribe ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!

  • @rslionbrotv8249

    @rslionbrotv8249

    3 жыл бұрын

    dan gahala inne

  • @gayandhanushka5239
    @gayandhanushka52393 жыл бұрын

    ඉන්ටනෙට් ගියාට මේවා දැනගතතේ අද කට්ටිය කෝ...

  • @sanojdhananjaya2973

    @sanojdhananjaya2973

    3 жыл бұрын

    1

  • @UNICAST

    @UNICAST

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pGGrvLKCZ6bIgrA.html ♥️♥️🤩

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @sumithperamuna2047

    @sumithperamuna2047

    3 жыл бұрын

    kzread.info/dash/bejne/nKenvKd8kcu1f7Q.html

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @ysmcreation
    @ysmcreation2 жыл бұрын

    හැමෝටම වැදගත් වෙන Video එකක් ස්තූතියි Chanux අයියේ 🙂😍

  • @misTerDCMobile
    @misTerDCMobile2 жыл бұрын

    Video එක දාලා අවුරුද්දක් එත් තාමත් ඒකෙන් ටෙක්නිකල් ගැන දන්නෙ නැති ඒවා හොයන්න ඉගෙන ගන්න ආස මම වගෙ තව ගොඩක් අයට මේක ගොඩක් වටිනවා Thanks අයියා❤

  • @udeshichathurangi7693
    @udeshichathurangi7693 Жыл бұрын

    මාරම වටින වීඩියෝ එකක්. ක්ලාස් එකේ දාලා පෙන්නුවා මේ වීඩියෝ එක. ගෙදර ඇවිල්ලත් බැලුවා. ඉගෙන ගන්න දේවල් ගොඩයි. 😍❤️

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s3 жыл бұрын

    බොලව් යක්කයිනේ මම ඉන්ටනෙට් යන්නේ මාර ගහක් උඩ ඉඳලා...

  • @geek_with_shagi2373

    @geek_with_shagi2373

    3 жыл бұрын

    අඩෝ නෝ

  • @mithilamadapatha9994

    @mithilamadapatha9994

    3 жыл бұрын

    Oh no (sure dialog wenna athi)

  • @user-ts6lq2is1s

    @user-ts6lq2is1s

    3 жыл бұрын

    @@mithilamadapatha9994 yes bro ...

  • @anroidsenuja2663

    @anroidsenuja2663

    3 жыл бұрын

    @@user-ts6lq2is1s මම හිතුවා

  • @sanpromax1000

    @sanpromax1000

    3 жыл бұрын

    😅😅😅😅

  • @tharushasandeep84
    @tharushasandeep843 жыл бұрын

    යකො මෙච්චර දවස් ඉන්ටනෙට් ගියාට යන්නේ කොහොමද කියලා දැන ගත්තෙ අද 😅

  • @fflohan3957

    @fflohan3957

    2 жыл бұрын

    @@sahansandeep7085 uba danagenada hitiye

  • @thimiradilshan1286
    @thimiradilshan12863 жыл бұрын

    සෑහෙන කාලයක් තිස්ස‌ේ ඉදන් හොයපු දෙයක් thanks

  • @chamudinavodya624

    @chamudinavodya624

    3 жыл бұрын

    No thanks bro

  • @greenlines1120
    @greenlines11203 жыл бұрын

    මම ගොඩක් කාලෙක ඉඳන් හොය හොයා හිටපු දෙයක් ගොඩාක් අපූරුවට විස්තර වුණා. ගොඩක් හොඳ වැඩසටහන් තවත් අප වෙත ආයෙමත් ගෙන ඉන්න. ස්තුතියි.

  • @mjesmin8430
    @mjesmin84303 жыл бұрын

    Chanux bro ta ලඟදිම gold button එක හම්බවෙනවා

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @ddeshan8081

    @ddeshan8081

    3 жыл бұрын

    @@nudamdias chanux oka gana video ekak karane

  • @mangalamallikarachchi6051
    @mangalamallikarachchi60513 жыл бұрын

    Proud Of Sri Lanka Telecom 🤩

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @mangalamallikarachchi6051

    @mangalamallikarachchi6051

    3 жыл бұрын

    haZh tiyana deta garu karanna

  • @mangalamallikarachchi6051

    @mangalamallikarachchi6051

    3 жыл бұрын

    haZh Aniwa Machan Thama Lankawata etharam facility ekak denna amurue arthike anuwa Bro issarahata puluwan wei

  • @mangalamallikarachchi6051

    @mangalamallikarachchi6051

    3 жыл бұрын

    Chamara Sigera Eka Hariyatama Kiuwa Bro Thanks

  • @dilshanmad
    @dilshanmad3 жыл бұрын

    This SLT engineer is really good in presenting

  • @nsworld4478
    @nsworld44783 жыл бұрын

    සුපිරි video එකක් ❤ අද තමයි දැනගත්තේ internet service එක ගැන #chanux & #slt 👍

  • @tharukumara1531
    @tharukumara15313 жыл бұрын

    රටක සංවර්ධනයට පාදක වෙන්න ඕනෙ මේ වගේ sections😟☹️

  • @Shehan_Jayasooriya
    @Shehan_Jayasooriya3 жыл бұрын

    සුපිරි බ්‍රෝ හුග කාලෙක ඉදන් හොය හොය හිටපු දෙයක්🙏🔥😍👍👍👍👍👍👍🔥🔥🔥

  • @dumindaamila9489

    @dumindaamila9489

    3 жыл бұрын

    ඔව් බන් මාත්

  • @janaka6616
    @janaka66163 жыл бұрын

    මාරයි නේ.පිස්සු හැදෙනවා.දැනැන් හිටියෙ නැහැ මෙහෙම දෙයක්.බොහොම ස්තූතියී Chanux Bro

  • @subasanimanathunga6050
    @subasanimanathunga60502 жыл бұрын

    chanux aiye mewage videos eka genawata atthatama watinawa aiye math me.. video eken godak dewal danagatthe aiye👍👍

  • @k.i.sampath7359
    @k.i.sampath73593 жыл бұрын

    මාරම වටිනව ඒකනම්.Unlike කරල තියෙන්නෙ Dialog එකේන් වෙන්ටැ

  • @AnjulaHettige

    @AnjulaHettige

    3 жыл бұрын

    Dialog ekatath mekak thiyanawa

  • @naveenlakmal5461

    @naveenlakmal5461

    3 жыл бұрын

    නැ බන් dialog ,hutch... කට්ටිය Slt අය ගෙන් internet සල්ලි වලට ගන්නවා එ seen eka chanux අයියා කිව්වෙ නැනේ

  • @Safariya1

    @Safariya1

    3 жыл бұрын

    Mawath subscribe karala help ekak yaluwa ........

  • @janithc

    @janithc

    3 жыл бұрын

    @@naveenlakmal5461 Dialog එකේ එක තියෙන්නේ ගල්කිස්සේ ..

  • @ishanvidanapathirana2492

    @ishanvidanapathirana2492

    3 жыл бұрын

    Dialog ta wenama submarine cable ekak thiyanawa BBG cable kiyala search karala balanna. Landing station eka Mount Lavinia thiyenne. Eth Dialog ekath me cable eken internet use karanawa thawma

  • @ysmcreation
    @ysmcreation2 жыл бұрын

    අද නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා නියමයි Chanux අයියේ

  • @anjulanadeera
    @anjulanadeera3 жыл бұрын

    Meka nm fatta meka hamotm vatina veadio ekkk thanx chanux aiyaa oyata 1m subcribe ghanna lebeva kiyala mama parthana karanava

  • @memorie411
    @memorie4113 жыл бұрын

    ගොඩක් දේවල් දැනගත්තා.දිගටම මේ වගේ දේවල් අරගෙන එන්න හැකියාව ලැබෙන්න ඕන චනුක්ස් අයියේ..ජයවේවා...

  • @Advanced_Level-Mathematics-07
    @Advanced_Level-Mathematics-073 жыл бұрын

    මේ වගේ වටින වීඩියෝ වලට වීව්ස් අඩු එක හරිම පුදුමයි.හැබැයි මේ වීඩියෝ එකට පල්ලෙහායින් ආපු අතුල සමිතාගෙ ගොසිප් වීඩියෝ එකට මේ වගේ 4 ගුණයක් වීව්ස්.හරිම ඛෙදනීයයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40243 жыл бұрын

    චනුක්ස් පුතා ඔයා නම් සුපිරි කොල්ලෙක්.👍🌟🌟🌟💯💐

  • @aladin2181
    @aladin21813 жыл бұрын

    thanks chanux අයියේ මම හිතුවේ network wireless ලංකාවට එනවා කියලා ඔයා නිසා තමයි මෙහෙම එකක් දැනගන්න ලැබුනේ thanks thanks thanks

  • @kandymahanama7796
    @kandymahanama77963 жыл бұрын

    ටෙලිකොම් අපේ රටට යහපත් අනාගතයේ දොරගුළු විවර කරනවා නිසැකය...ජය සතුට theruwan saranai!!!

  • @namindunawoda3303
    @namindunawoda33033 жыл бұрын

    ඒක නම් මාරම වටින වීඩියෝ එකක් ❤️🔥👌

  • @user-yp6ci8jf4y
    @user-yp6ci8jf4y3 жыл бұрын

    වස්ති වගෙද චනුක්ස් බ්‍රො!!!!! නියමයි කියන්න වචන නෑ දියුණු රටක් දියුණු සමාජයක් සදහා මෙවැනි විඩියෝ කරන ඒකට සුබ පැතුම් ඔබට!!!!!

  • @akainmathsacademy2064
    @akainmathsacademy20642 жыл бұрын

    ස්තුතියි චනුක්ස් බ්‍රෝ. මගේ පාසලේ තොරතුරු තාක්ෂණය කරන දරුවන්ට අන්තර්ජාලය ලංකාවට එන ආකාරය පෙන්වන්න මම මේ වීඩියෝ එක භාවිතා කලා.thank you very much.

  • @ishanmadusha991
    @ishanmadusha9913 жыл бұрын

    Kohoma unath video ekanam pattai broo ape bashawen kiyanawanam sirawata suppa me wage video digatama karanna broo good luck

  • @amilabrolk
    @amilabrolk3 жыл бұрын

    ලංකාවෙ ඉන්ටනෙට් ගාස්තු වැඩි වෙලා ඉන්දියාවෙ ඇතුලු අනෙක් රටවල ගාස්තු අඩු මොකද... ලංකාවට ප්‍රධාන නෙට්වර්ක් එක දීලත්...

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰

  • @UdanaPuswella

    @UdanaPuswella

    3 жыл бұрын

    TRC thamai control karanne - wadipura tax gahana nisa be

  • @maneeshadimantha4382

    @maneeshadimantha4382

    3 жыл бұрын

    හොඳ ප්‍රශ්නයක්..

  • @Safariya1

    @Safariya1

    3 жыл бұрын

    Mawath subscribe karala help ekak yaluwa ........

  • @chanukadananjaya5815

    @chanukadananjaya5815

    3 жыл бұрын

    ලංකාවේ තියෙන්නේ මාෆියාවක්. ටෙලිකොම් සහ ඩයලොග් කියන කම්පැනි දෙක තමයි ලොකුම කොටස්කාරයෝ

  • @littlesithu4290
    @littlesithu42903 жыл бұрын

    අපිටත් පුළුවන් ද ඕක බලන්න එන්න...🤩🤩🤩🤩😍😍😍කියන්නකෝ please....🤩🤩🤩

  • @theexos8806

    @theexos8806

    3 жыл бұрын

    බැහැ

  • @vishuahinsa8139

    @vishuahinsa8139

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pGGrvLKCZ6bIgrA.html ❤❤❤

  • @kavindarupasinghe6717

    @kavindarupasinghe6717

    3 жыл бұрын

    @@theexos8806 pw oii

  • @theexos8806

    @theexos8806

    3 жыл бұрын

    😂😂

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @sampathsenadheera2717
    @sampathsenadheera27173 жыл бұрын

    Thank you very much for showing something amazing and worth to see but not common to see! Thank Chnux Bro. I will show it to my students in the school after this vacation.

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43093 жыл бұрын

    Internet එන මාර්ගය, ක්‍රියාත්මක පුද්ගලයින් සහ ප්‍රති ව්‍යූහගත කිරීම අරභයා Srilankan Telecom ඉතා අගනා මෙහෙයක් සිදු කරනු ලබයි. සුභ පැතුම්!

  • @user-dc3bz7cw1m
    @user-dc3bz7cw1m3 жыл бұрын

    මාතර ගියෙ මේකට නෙහ් ❤️❤️❤️

  • @UNICAST

    @UNICAST

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pGGrvLKCZ6bIgrA.html 🤩🤩✨️

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @Nadeeja

    @Nadeeja

    3 жыл бұрын

    @@woock4423 මාවත් සබ් කරන්න

  • @Nadeeja

    @Nadeeja

    3 жыл бұрын

    ආහ් ඔව් නෙ 😍😍

  • @Safariya1

    @Safariya1

    3 жыл бұрын

    Mawath subscribe karala help ekak yaluwa ........

  • @Skyline1986.
    @Skyline1986.3 жыл бұрын

    Thx Chanux for bringing the fundamentals to Sri Lankans

  • @sltechhunters
    @sltechhunters3 жыл бұрын

    Chanux අයියේ වීඩීයෝ එක ගොඩාක් වටිනවා නියමයි

  • @prasannakandegedara6012
    @prasannakandegedara60123 жыл бұрын

    ඒ උනාට ලංකාවෙ අපිට ඔය කේබල් වලින් එන උපරිම Performance එක දෙන්නෙ නැති එක තමා අවුල TRCSL එකේ Regulations නිසා.

  • @GAMINGBOY-cm9bk
    @GAMINGBOY-cm9bk3 жыл бұрын

    මාතර කස්ටිය කෝ 😎😎

  • @UNICAST

    @UNICAST

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pGGrvLKCZ6bIgrA.html 🔥♥️😍

  • @damithakodikara

    @damithakodikara

    3 жыл бұрын

    Api 🥰

  • @amilabrolk

    @amilabrolk

    3 жыл бұрын

    මේ ඉන්නවා...

  • @diaryazy

    @diaryazy

    3 жыл бұрын

    🙋🙋🙋🙋

  • @c4RDM

    @c4RDM

    3 жыл бұрын

    💪💪ගැම්ම

  • @rhythm_music0133
    @rhythm_music01333 жыл бұрын

    ඒක නම් පට්ට වටිනවා Bro..❤️👍

  • @dahasakmal5576
    @dahasakmal55763 жыл бұрын

    Mr Chanux oya ratawate, lokewate gihin labaganna denuma experience aperate janathawata labadenna oya ganna utsahaya ithamath watinawa prasansaniiyai obata ස්තුති ජයවේවා

  • @Casino_Predictor
    @Casino_Predictor3 жыл бұрын

    ඒක නම් මරු චනුක්ස් අයියේ කවදාවත් මෙහෙම දෙයක් ගැන දැකලා තියා අහලාවත් තිබුණේ නෑ

  • @venuraweerathunga9013
    @venuraweerathunga90133 жыл бұрын

    මාතර ඉදලත් මේක බලලා දැන ගත්ත අය 😂 like 👍

  • @Pasan_ramawickrama4

    @Pasan_ramawickrama4

    3 жыл бұрын

    😂

  • @gamingab5946
    @gamingab59463 жыл бұрын

    මං ඒත් හිතුවා video එක බලන් යද්දිම දකුණේ ගැම්ම,මාතර ගැම්ම ගගා හැමිනෙන මන්ද මානසික මෝල් පක්කු ටිකක් කමෙන්ට් සෙක්ශන් එකේ රඟනවා ඇති කියලා 😂

  • @oshi_here9938

    @oshi_here9938

    2 жыл бұрын

    ou bn...maanasika leddu tikak bn un 😂👌

  • @yohannaotunna5289
    @yohannaotunna52893 жыл бұрын

    Well done chamara ayya...

  • @gamingdama1730
    @gamingdama17303 жыл бұрын

    තැන්කු චනුක්ස් බ්‍රො ඔයා අපිට හොදම දේවල් දෙනවාට ඔයාට තව මේ වගේ විඩියෝ කරන්න ලැබෙන්න ඔනි

  • @isurudamsara213
    @isurudamsara2133 жыл бұрын

    12:50 ඔලුවත් රිදෙන්න ගත්ත

  • @udararumesh6531
    @udararumesh65313 жыл бұрын

    තප්පරෙට ටෙරා 36ක් අම්මෝ පිස්සු හැදෙනව🙄😍😍

  • @virashwenura
    @virashwenura3 жыл бұрын

    Eka nam maru ayye..patta.gdk dewl danagtta.. prashnayak tiyanawa..loke wadima speed ekk tiyana rata mkdd etakota oy widiyata baluwama

  • @supunliyanage8429
    @supunliyanage84293 жыл бұрын

    නොදැන සිටි කරුනු ගොඩාක් දැන ගත්තා .පාවිච්චි කරාට එන විදිය දැනගෙන හිටියේ නෑ. ඉන්ටර්නෙට් නැත්නම් මේ විඩියෝ එක බලන්න විදියකුත් නෑ. එක නිසා මේ ගැන දැන ගන්න විදියකුත් නැ. වැදගත් හරවත් විඩියෝවක්. තැන්ක්ස් චනුක්ස් බ්‍රෝ👌👌👌❤❤❤🙏🙏 🔥🔥🔥.. ජයවේවා වේවා ...

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi69803 жыл бұрын

    Chanux Bro.. අපේ අධ්‍යාපනය ලබන දරුවන් ගොඩක් මේ ගැන අධ්‍යාපනය කරනවා වගේම අවබෝධයක් ගන්න බලනවා.. ඒ නිසා කාලය දික් වූවත් කමක් නෑ මෙය ආරම්භයේ සිට ලංකාවට පැමීණීම හා එහි ව්‍යාප්තිය ලෝකයේ එහි අනාගතය ගැන නැවත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද..? දැන් බැලුවේ නැතත් අනාගතයේ බලන දරුවන්ට මේ පිළිබඳව හරි අවබෝධයක් ලබාගැනීම සඳහා..

  • @idevicesupport9268
    @idevicesupport92683 жыл бұрын

    Thnx chanux bro for your information ℹ️ It’s awesome to saw this kind of videos

  • @sjwijendra460
    @sjwijendra4603 жыл бұрын

    Niyamai aiya ada video aka kauruth kiyala dannath dannarhi dayak kiyala dunnata thanks chanux aiya 👌👌👌

  • @nimeshchinthaka6689
    @nimeshchinthaka66893 жыл бұрын

    Supiri aiya.godak hoda deyak.hoda danumak labuna meka baluwata passe

  • @SL_bro_

    @SL_bro_

    3 жыл бұрын

    අනේ කට්ටිය මේ පැත්තටත් එන්න ඇවිත් මගෙ විඩියෝ එකකට කමෙන්ටි එකක් දාගෙන යන්න කට්ටියම

  • @charithachamod8403
    @charithachamod84033 жыл бұрын

    අපිට slt තියා mobitel වත් නෑ 😐. dialog විතරයී උන් හූරන් කනවා

  • @SNRU_VEVO

    @SNRU_VEVO

    3 жыл бұрын

    ඒවුනාට උන් uninterrupted connection එකක් දෙනවනෙ bro

  • @lakminiperera5143

    @lakminiperera5143

    3 жыл бұрын

    Send your location

  • @ayeshaperera6631

    @ayeshaperera6631

    3 жыл бұрын

    Dinesh Kumara slt fibre පාවිච්චි කරල බලන්නකො bro

  • @ranzigame828

    @ranzigame828

    3 жыл бұрын

    පව් 🤣

  • @ranzigame828

    @ranzigame828

    3 жыл бұрын

    @@ayeshaperera6631kiyala wadak na fiber pawichchi karalama balannoni eka dialog mobitel kale 😂

  • @ericperera3182
    @ericperera31823 жыл бұрын

    Thanks million for explaining well of this hidden / unknown technology to us

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    මෙතෙක් කල් දැනන් හිටියේ නෑ දැකලා තිබුනේ නෑ ඇත්තටම හොද වටිනා විඩියෝ එකක් බ්‍රෝ ස්තූති ඔබට👈👈👈👈💗💗💗👈👈👈

  • @nirmalalokuge8703
    @nirmalalokuge87033 жыл бұрын

    Chanux Malli wadak karoth ayeth ahanna deyak na... Godak watina Danum sambarayak hamotama laba dena oyata Bohoma pin.Sthuiii... Theruwan saranaii 🙏❤️🙏

  • @Shenal_W
    @Shenal_W3 жыл бұрын

    මාතර අපිට ආඩම්බරයක්...chanux අයියේ ..💗💗💗💗

  • @isuruthushantha1828
    @isuruthushantha18283 жыл бұрын

    මෙතන ගොඩක් කියපු දේවල් නෙට්වර්ක් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට තේරෙනවා නමුත් සාමාන්‍ය කට්ටියට තේරෙනවා අඩුයි ඒක නිසා චනුක්ස් අයියේ ඔයා වෙනම වීඩියෝ එකක් කරන්න

  • @roogadjet9570

    @roogadjet9570

    3 жыл бұрын

    මේක බලන්න kzread.info/dash/bejne/omatuLaSYbnKZMo.html

  • @SADBOY-ok1jc
    @SADBOY-ok1jc3 жыл бұрын

    Thanks Chanux Bro Ahala Thibunata Dekke Ada

  • @vijithavijithavijithavijit7821
    @vijithavijithavijithavijit78212 жыл бұрын

    Godak wadagath ict vishyatath wuwamanai thanks to chanix bro

  • @pasix_Art
    @pasix_Art3 жыл бұрын

    මාතර ඉඳලත් මේක දන්නේ නැති අය තමයි අපි 😁😂

  • @Donghuainsinhala

    @Donghuainsinhala

    3 жыл бұрын

    Gamak tama😄😄😄😄

  • @pasix_Art

    @pasix_Art

    3 жыл бұрын

    @@Donghuainsinhala 😂👍😳

  • @Dura_Yaka
    @Dura_Yaka3 жыл бұрын

    ලංකාවට internet හඳුන්වලා දුන්නෙ රනිල් මහත්තයා.ඒ internet ලෝකෙට හඳුන්වලා දීලා අවුරුද්දක් යන්නත් කලින්.දකුණු ආසියාවේ internet access ලැබුණු පලවෙනි රටත් ලංකාව.🥺😇

  • @danuskarohan1986
    @danuskarohan19863 жыл бұрын

    මාරම වටින ව්ඩියො එකක් මචන් ,ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් වුනා ... ස්තුතියි ඔබට .ජය වෙවා

  • @nishanuthpalajayasinghe980
    @nishanuthpalajayasinghe9803 жыл бұрын

    Maru a patta. Me wage demuma ganna dewal godak karanna. Jaya wewa

  • @sandaluadhasooriya1898
    @sandaluadhasooriya18983 жыл бұрын

    Please upload a full extended version of this tour if you can. I think this is a very useful educational video.

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰 .

  • @nudamdias

    @nudamdias

    3 жыл бұрын

    @@mymadelk ❤️❤️Redmi 9a ❤️❤️Device එක ගැන සම්පූර්ණ විස්‍තරයක් දැනගන්න කැමති නම් මෙන්න video එක ;-😯😯😯 kzread.info/dash/bejne/a6itx9GCecm3fso.html 📷ඒවගේම මේ වගේ Tech Video බලන්න ඕනනම් NND Creations Channel එක Subscribe කරන්න.📷👊 Link .❤️❤️❤️ kzread.info/dron/XgRMmheen2beMaCTwz5w4A.html ❤️ඒ වගෙම video එක බලලා share කරන්නත් අමතක කරන්න එපා ❤️ 🇱🇰🇱🇰🇱🇰 Thank you 🇱🇰🇱🇰🇱🇰 .

  • @harithapiyumantha4113
    @harithapiyumantha41133 жыл бұрын

    A good piece of technology.... learned something from hour this video... but please make some good color grading next time 😌

  • @mymadelk

    @mymadelk

    3 жыл бұрын

    Amazing Experiment With Ballons = kzread.info/dash/bejne/d22spbuBYZetkdo.html

  • @wishvarajapakshe135
    @wishvarajapakshe1352 жыл бұрын

    Hats off to Eng.Chamara

  • @pasanliyanage7473
    @pasanliyanage74733 жыл бұрын

    අළුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා.... Thanks SLT & Chanux 😍

  • @nipunsarangasenarathmudali6466
    @nipunsarangasenarathmudali64663 жыл бұрын

    Do some more educational videos like this. It is worthy for all of us.

  • @pubuduchanna1736
    @pubuduchanna17363 жыл бұрын

    ඒ වයර් එක ගිහිල්ලා කපල එන්න හිතුනෙ මට විතරද? 🤔

  • @malaya4973

    @malaya4973

    3 жыл бұрын

    kzread.info/dash/bejne/e5qVrrptfbSpnto.html sub

  • @malakahettiarachchi7501

    @malakahettiarachchi7501

    3 жыл бұрын

    ඔවු

  • @sujithsapumal2119

    @sujithsapumal2119

    3 жыл бұрын

    Na yakuuu me matath hithuna🤪

  • @udeepaherath1166

    @udeepaherath1166

    3 жыл бұрын

    නෑ තව ඉන්නවා ✋ හොදේ .....

  • @supunmaduranga4205

    @supunmaduranga4205

    3 жыл бұрын

    Adooo😀

  • @travelmenia8604
    @travelmenia86043 жыл бұрын

    Chanux broge videos walin igenaganna monahari deyak thiyenwama thamai

  • @slnptech
    @slnptech3 жыл бұрын

    අපි මේවා දැනගෙන හිටියේ නෑනේ😎😎 thank you!!!

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala41143 жыл бұрын

    ෆයිබර් ඔප්ටික් කේබල් අර වගේ අත ගැවාට ප්‍රශ්නයක් නැද්ද.ඊලගට අර නැව හා ඒක මගින් කෙරෙන කාර්ය ගැන තව විඩියෝ එකක් ගේන්න පුළුවන්ද.ඔයා කතා කරලා ඒ ගැන විස්තර කිවුවත් ඇති.....බොහොම ස්තුතියි Chanux ❤️

  • @GeekLab
    @GeekLab3 жыл бұрын

    Well explained. Informative 🙏

  • @Safariya1

    @Safariya1

    3 жыл бұрын

    Mawath subscribe karala help ekak yaluwa ........

  • @susaproduction6024
    @susaproduction60243 жыл бұрын

    සුපිරි patta denumak lebuwa thenx

  • @koreanlifestyle8
    @koreanlifestyle83 жыл бұрын

    Trending #1 yanna one video ekak. Supiri bro ❤️

  • @manusharavishan3552
    @manusharavishan35523 жыл бұрын

    Globally country to country Servers දුවන්නේ submerine cable එවාගේ තමා❤️👌🏻 ලංකාවේ ඉන්ටර්නෙට් speed නැහැ කිය කිය බනින අය බලාගන්න | SLT INTERNET recommend කරන්නේ ඒකයි

  • @slrrw413
    @slrrw4133 жыл бұрын

    1M subscribers ❤️❤️ ගහමු ලගදිම..

  • @darshanawalisundara3750
    @darshanawalisundara37503 жыл бұрын

    Video ekanam hodai hebei hariyata wedakarana connection ekak denna beri mewage ayathanayak promote karana ekai aula

  • @dasibro4519
    @dasibro45193 жыл бұрын

    ජිවිතේ කවදාවත් හිතුවෙ නැ, ගොඩක් වැදගත් විඩියෝ එකක්,

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan51593 жыл бұрын

    Amazing infrastructure, thank you for showing us.

  • @sameeragunasekara2785
    @sameeragunasekara27853 жыл бұрын

    Fiber optic cable වල පොඩි😱

  • @holidayfreetime
    @holidayfreetime3 жыл бұрын

    Thks bro jayawewa budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai

  • @d3sbEE
    @d3sbEE3 жыл бұрын

    Tnx chanux ayya 11 potheth oya cable gana thibba eth hariyatama danagatte ada digatama me wage video genna adarei hamadama

Келесі