What I Eat in A Day | උදේ සිට රෑ දක්වා ලේසියෙන් හදන කෑම ටිකක් | Tacos 🌮 | Crepes | Iced Chai Latte

#whatieatinaday #whatieat #bhagiskitchen

Пікірлер: 405

  • @samudrikafernando4344
    @samudrikafernando43442 жыл бұрын

    I need a opinion. I have a large oven with 4 cookers. Is there any extra advantage hving a small (counter top oven ??) oven

  • @chamikamadushani8849
    @chamikamadushani88492 жыл бұрын

    පිලිවෙල, පිරිසිදුකම, ලස්සන,පෝෂණය මේ හැමදේම ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා නංගා ❤️❤️😘😘 ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️ ඔයා ඉතින් කොහොමත් හපනියක් ❤️❤️😘😘 සම්මා සම්බුදු සරණයි ඔයාට 🙏🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ බලනවාට ❤️🙏

  • @sanduniiresha364
    @sanduniiresha3642 жыл бұрын

    Akki brekfast akata ganipu dry food akata kiyana name aka mokakda aka ganna puluwan kohenda akki price kohomada

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne18802 жыл бұрын

    වීඩියෝ එක නම් ලස්සන යි.බඩ රිදෙයි හොඳේ.ඒ කෑම ටිකට.❤️❤️🌻🌻

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනේ එහෙම වෙන්නෙ නැ ❤️🙏

  • @Achini94
    @Achini942 жыл бұрын

    Akki where did you buy granola and ambewela cheese spred?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    Super market

  • @dumidiakkya4386
    @dumidiakkya43862 жыл бұрын

    Akka ape herbeline eke green tea eka use karnwada oka best ❤️❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඔව් අලුති පාවිච්චි කරන්න ගත්තා නංගී ❤️

  • @nimashasewwandi1783
    @nimashasewwandi17832 жыл бұрын

    Vedio ekak dawada kiyala baluwa witharai.ada Kama tikath hari shoi.thank oyata Akki patiyo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @imeshahansani6314
    @imeshahansani63142 жыл бұрын

    Thanks nangi.හුගාක් වටිනවා..පොඩි බබාලට හදලා දෙන්න පුලුවන් කෑම

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @harshaniroshila3395
    @harshaniroshila33952 жыл бұрын

    Harima shooi.ane e red colour oven dapu pot eka😍😍😍.kohenda eka gaththe bhagi

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    එක ඔන්ලයින් ගත්තේ නංගී පේජ් එක මතක නැ මං බල්ලා එගැන දාන්නම් ❤️

  • @sriyaramani4810
    @sriyaramani48102 жыл бұрын

    ස්තූතියි භාගි. පෝෂණය පිරි කෑම ටිකක්. වෙනද වගේම ආසාවෙන් බැලුවා. 😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @gayabandara8210
    @gayabandara82102 жыл бұрын

    හරිම ලස්සනයි. මට නම් හරිම ආසයි ඔයාගෙ ගෙදර සම්පූර්ණ video එකකින් බලන්න. තව... ඔයාගෙ menus ටික ගැන list එකක් විදිහට දැනගන්නත් කැමතියි..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං ඒ ගැනත් හිමීට දාන්නම්කෝ ❤️

  • @menushaisuri5306
    @menushaisuri53062 жыл бұрын

    Ane akki godaaak asawen oyage vedio balane oyage wada piliwelata karadi balana harima asi soo attractive ♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle54952 жыл бұрын

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක්ම වැදගත් 🥰❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @srilankan2760
    @srilankan27602 жыл бұрын

    අද වීඩියෝ එක බැලුවට පස්සෙ කෑම සේරම කෑව වගේ දැනුනා.ලස්සනයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනෙ බොහොම ස්තූතියි! ❤️

  • @pawithramihirani7031
    @pawithramihirani70312 жыл бұрын

    Anee harima lassanai bagi akkiyo oyage videos.vedi vediyen diunu vela tavath hoda video genna shaktiya lebeva!! Adarei.bs

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️🙏

  • @nadzdi12387
    @nadzdi123872 жыл бұрын

    bhagi pls tell us how did u make that chapathi. its mouthwatering😋 bhagi taco ekata daana Chipotle sauce eka SPAR eke tiyanawa. try with it

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    kzread.info/head/PLlcbz2-m448Im2gittbbARi8Z-tVuee64 අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං බලන්නම් ❤️🙏

  • @nadzdi12387

    @nadzdi12387

    2 жыл бұрын

    @@bhagiskitchen1375 Thanks love ❤

  • @kanthidilukshani5413
    @kanthidilukshani54132 жыл бұрын

    Akke oyge mean plan eka hadapu widha kiyala dennko

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    විඩියෝ එකකින් කරන්න ටිකක් අමාරැ වැඩක් නංගී මං මේ ගැන මගේ පේජ් එකෙ නම් නොට් ඔනා තරම් ලියලා තියෙනවා ❤️

  • @senaniedirisinghe6925
    @senaniedirisinghe69252 жыл бұрын

    From where do u get that chocolate sauce ?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Arpico super center

  • @madushikasandamali1777
    @madushikasandamali17772 жыл бұрын

    Akke harbline green tea eka oya pawichchi karanawada. Eke results thiyenawa da

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    එක මට වඩා පාවිච්චි කරන්නෙ හස්බන්ඩ් ගොඩාක් හොදයි ❤️

  • @udeshikavasana4553
    @udeshikavasana4553 Жыл бұрын

    Chapathi recipe plz

  • @iroshiupamalika6262
    @iroshiupamalika6262 Жыл бұрын

    නංගි මේ තේ එක ගැන ටිකක් කියන්න.කොහොමද ගුන කීපාරක් පිවිච්චි කරන්න පුළුවන් ද කියල

  • @thejanidayananda6691
    @thejanidayananda66912 жыл бұрын

    Nangi oya pasta haduwa thachchiya gaththe kohenda ?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ අක්කේ ලංකාවෙන් නෙමෙයි ගත්තේ එක ❤️

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika0362 жыл бұрын

    හරිම ලස්සන kitchen එකක්....❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ ❤️😘

  • @chakranetwork4188
    @chakranetwork41882 жыл бұрын

    Pasta eka dapu heat eka & Time eka pls

  • @achi2181
    @achi21812 жыл бұрын

    Pepper grainder eka kohenda gaththe dr

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hJWpu9ughtTNk84.html මේ විඩියෝ එක බලන්නකෝ ඩාලිං ❤️

  • @nevinmanusha8463
    @nevinmanusha84632 жыл бұрын

    Akke oya hearbline green tea eka bonawda.eka hodaida

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    තාම අරගත්තා විතරයි ඩියර් පාවිච්චි කරලා ම හොද නරක කියන්නම්කො ❤️

  • @neviljeno3406
    @neviljeno34062 жыл бұрын

    Godak lassana video ekak godak adarei😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @ishanisilva7046
    @ishanisilva70462 жыл бұрын

    ශීතකරනයේ තියාගෙන කල් තියා ගන්න පුලුවන් කෑම බීම ගැන වීඩීයෝ එකක් කරන්නකෝ.(රොටි ,ව්‍යාංජන,ස්මූති,කෙටි ආහාර)

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඉස්සරහට දාන්නම් ඩියර් ❤️

  • @ishanisilva7046

    @ishanisilva7046

    2 жыл бұрын

    @@bhagiskitchen1375 කොල කැද ගැනත් කියන්න.

  • @dinisuruPerera-ks3db
    @dinisuruPerera-ks3db6 ай бұрын

    Nuwara eliya golden ridge hotel eke review ekak dennakooooooooooo😳 me mase

  • @achiniweeraratnd4180
    @achiniweeraratnd41802 жыл бұрын

    Ane nangi dakkamath sathutui.❤❤ Mey tike api hamoma asaneepa wela inne nangi. E nisa hoda unama mona hari hadannam. Rasa patai okkoma kella. Budusaranai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ ඇයි අක්කේ මොනා වෙලාද? මොනා උනත් ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ආදරෙයි අසනීපෙන් ඉදලාත් මගේ විඩියෝ බැලුවාට බොහොම පිං අක්කේ ❤️🙏

  • @achiniweeraratnd4180

    @achiniweeraratnd4180

    2 жыл бұрын

    @@bhagiskitchen1375 covid nangi.😔 sthuththi kella ashirwade ta

  • @madurangi3725
    @madurangi37252 жыл бұрын

    oyage vidyo godak lassanai akkiyoo ath itin apita hadannanam amarui badu ganan wadi awane

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    රැලං වලින් හදන ක්‍රෙප්ස් චාපාති ටකොස් වලට වැඩි මුදලක් යන්නෙ නැ ඩාලිං ❤️

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah32342 жыл бұрын

    ඔට්ස් නෙවෙයි ඕට්ස්

  • @himashasewwandi950
    @himashasewwandi9502 жыл бұрын

    Oyage video හැමදාමත් සුපිරි akkiyo 😘😘😘❤️❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ අගය කිරිමට ❤️🙏

  • @palithapushpakumara2863
    @palithapushpakumara28632 жыл бұрын

    අක්කි ඔයා කිව්ව නුග සෙවන වැඩසටහන බැලුවා. ගොඩක් වැදගත් වැඩසටහනක්. Thank you very much. (Sanju )

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs2 жыл бұрын

    Adath asawen baluwa oya ekka kemawala rasa winda. Dan puruddata Hamadama mulinma balAnne oya vdo dalada kiyala 😊e tharam Adit wela 😘😘😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ බලනවාට ❤️🙏

  • @umamafasloon9327
    @umamafasloon93272 жыл бұрын

    Akka mushroom took from maharagama keels?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    Yes darling

  • @poornimasandumini8071
    @poornimasandumini80712 жыл бұрын

    Akke himalayan pink lunu eke visheshathwaya mokakda

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අධිරැධිර පීඩනය වගේ රෝග තත්වයන් තියෙන අයට මේ ලුණු එක හොදයි කියනවා. එ වගේ ඩයට් කරන අය ගොඩාක් පාවිච්චි කරනවා

  • @umamafasloon9327
    @umamafasloon93272 жыл бұрын

    Herb line green tea honda da? Akka

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    Godak hodai nangi ❤️

  • @anarichiyardeen4944
    @anarichiyardeen49442 жыл бұрын

    Very nice video Dr thank you so much ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️🙏

  • @nileeka6147
    @nileeka61472 жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක .රුලං වලින් හදන කෑම ටිකක් කියලා දෙන්නකෝ .රුලං පෑන් කේක් වලට පොල් පොල්කිරි දාන්න පුලුවන්ද ?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    පොල් කිරි දාන්න පුළුවන් මං කලින් රැලං වලින් හදන ආප්ප පීසා පැන්කේක් තව ඉන්දියානු රෙසිපි දීලා තියෙනවා එවාත් බලන්න ඩියර් බොහොම ස්තූතියි! ❤️🙏

  • @dualashaniperera5159
    @dualashaniperera51592 жыл бұрын

    Akki roti eka hadana vidiha kiyala denna.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    kzread.info/head/PLlcbz2-m448Im2gittbbARi8Z-tVuee64 මේ ලින්ක් එක බලන්න ඩාලිං

  • @gayaniprasadi8900
    @gayaniprasadi89002 жыл бұрын

    ඔයා හොදම motivator කෙනෙක් අක්කි ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️

  • @padminisenavirathna6988
    @padminisenavirathna69882 жыл бұрын

    Akkki video eka godak lasssni ....

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @indikahasanthi742
    @indikahasanthi7422 жыл бұрын

    Hello akki oyage videos walin man balanna asama videos thamai cooking video eththatama man phone eke film ekak bala bala idiye udin notification eka wetunama akka video ekak demma kiyala film eka balana eka peththakin thiyala akkige video eka beluwe adath hoda meal tikak thibune harima lassanai aith ikmanata enna akki adarei godak ea wagema mata kiyanko ara sudu pata podi cup kohenda gaththe kiyala

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! රත්තරනේ මේ විදිහට මාව අගය කරනවාට ඔයලා නිසා තමා විඩියෝ කරන්න ආසව ඇති වෙන්නෙ. ඔයලාගේ කමෙන්ට් ලොකු ශක්තියක්. සමහර වෙලාවට විඩියෝ කරන්න කම්මැලි හිතුණාත් ඔයලාගේ කමෙන්ට් තමා මට පණක් දෙන්නේ විඩියෝ කරන්න. ❤️❤️

  • @lakshaniyapa1789
    @lakshaniyapa17892 жыл бұрын

    Notification ආවාත් බබා නිදි කරලම බලන්න හිතුවා.දැන් තමයි බැලුවේ හරිම ලස්සනයි හැමදාම පුදුම ආසාවෙන් බලන්නේ..ආදරෙයි අක්කේ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️🙏

  • @saduninilakshika5616
    @saduninilakshika56162 жыл бұрын

    අදත් ලස්සන වීඩියෝ එකක් 😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @maheshaudayanganee6021
    @maheshaudayanganee60212 жыл бұрын

    Herbline green tea eka tibba dekka. Eka hodaida akkoo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    තාම පාවිච්චි කරන ගමන් නංගී බලලා කියන්නම්කෝ ❤️

  • @inokajayathilaka8718
    @inokajayathilaka87182 жыл бұрын

    Coffee mug aka gatte kohenda dear. Aka harima lassanai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ එක සෙට් එකක එකක් ඩාලිං mini so එකෙන් ගත්තේ ❤️

  • @inokajayathilaka8718

    @inokajayathilaka8718

    2 жыл бұрын

    @@bhagiskitchen1375 thank you

  • @apsarahansamali4422
    @apsarahansamali44222 жыл бұрын

    Oyage videos nam kochchara beluwath eoa wenne ne.mage baba godak asai ewa balanna.eya oyage recipe mata hadala denna kiyanawa.crape recipe ekata eya godak kemathi.thank you harima recipe apith ekka share karagannawata

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං පොඩ්ඩටත් ආදරෙයි කියන්න ගොඩාක් ❤️🙏

  • @udeshikasiriwardhana25
    @udeshikasiriwardhana252 жыл бұрын

    oyage hema vedio ekakma lassanai good luck akki

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    අනේ බොහොම ස්තූතියි ❤️

  • @user-jk6xx6nb8h
    @user-jk6xx6nb8h2 жыл бұрын

    අක්කගෙ හැම විඩියෝ එකම ලස්සනයි . ආදරෙයි අක්කී❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @kanchanakeshani6589
    @kanchanakeshani65892 жыл бұрын

    Mmmm.niyamai akki.. Chapathi recepi plz..😍😋

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Already upload කරලා තියෙන්නෙ ඩාලිං බොහොම ස්තූතියි! ❤️

  • @babyabiru6555
    @babyabiru65552 жыл бұрын

    Akki oya yana arpico ekai keels ekai mokakda kiyannako plz

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    කොලඹ ඩාලිං ❤️ ආර්පිකෝ ගොඩාක් වෙලාවට යන්නේ කිල්ස් මහරගම පන්නිපිටිය

  • @babyabiru6555

    @babyabiru6555

    2 жыл бұрын

    Colombo kiyanne navinne arpico ekatada akki

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    Thanks for simple, easy and healthy recipes.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @prashania2825
    @prashania28252 жыл бұрын

    It's just lovely 😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @dineshapriyadarshani8560
    @dineshapriyadarshani8560 Жыл бұрын

    Oyage video balanna asai.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    අනේ බොහොම ස්තූතියි ඩියර් ❤️🙏

  • @maurisudarika2766
    @maurisudarika27662 жыл бұрын

    Akka oyage video aka balala mage husband haduwa rulan walin pancake... harima rasai.. ❤❤❤ adath watina video akak genawata thanks akka... 😊 puluwannam hotplate akaka thiyanna puluwan bajana gana video akak podiyata hari karanawada akke.. gas nathi nisa samanya hotplate akak gaththa api.. uyanna puluwan bajana gananam danuwath naha mama.. loku awulak mata aka.. loku gaanak yanne nathi bajana gana poddak comment akakin unath chottak kiwwoth mata loku udawwak..🙏❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ දීග කමෙන්ට් එකක ආදරෙ පිරෙන්න ලියලා බොහොම ස්තූතියි! නංගී සහ මේ. විදිහට අගේ කරනවාට නම් ඔයාට බොහොම පිං ❤️🙏

  • @rashmipromodya6964
    @rashmipromodya69642 жыл бұрын

    හැමදාම වගේ ආදරෙයි අක්කේ ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏

  • @buddhishakadamberi
    @buddhishakadamberi2 жыл бұрын

    ෂා නියමයි.👌

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani92722 жыл бұрын

    a අදත් ආස හිතන ව්ඩ්යෝ එකක් ..ලස්සනයි නංගී .🌺🌺🌺🌺🌺🌺.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @SulaLifesulakshana3200
    @SulaLifesulakshana32002 жыл бұрын

    Me video eka nam hari watinawa akka

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️

  • @ashanimadushika9823
    @ashanimadushika98232 жыл бұрын

    Akki me fresh milk eka unu karanna one nedda bonna one wenakota p/z reply karannakoooo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ෆෙෂ්මිල්ක් ගොඩාක් රත් කලාම එකෙ ගුණය නැති වෙනවා කියලා තමයි මං අහල තියෙන්නෙ නංගී නමුත් මාත් අනිවාර්යයෙන් ම රත් කරලා ගන්නේ අද හැදුවේ අයිස් චායි එකක් නිසා තමයි නිකන්ම පාවිච්චි කලේ. ❤️

  • @ashanimadushika9823

    @ashanimadushika9823

    2 жыл бұрын

    @@bhagiskitchen1375 bageta rath karoth bade kekkuma hedenne nedda akkiyo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    @@ashanimadushika9823 මට නම් එහෙම වෙලා නැ නංගී

  • @ashanimadushika9823

    @ashanimadushika9823

    2 жыл бұрын

    @@bhagiskitchen1375 thank you akkiyo 🙏🙏🙏💖💖💖💖

  • @shalanijayasuriya7855
    @shalanijayasuriya78552 жыл бұрын

    Suwada balanna denna ona na kela gilla aththamai. Oya harima dakshai ❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @nishadimahesha5770
    @nishadimahesha57702 жыл бұрын

    Akka cheese pasta eka bake karapu bajane gatte kohenda

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    එක ගත්තේ ඔන්ලයින් මට පේජ් එක නම් මතක නැ මං බලල කියන්නම් නංගීයෝ බොහොම ස්තූතියි! හොදේ ❤️

  • @malmiminipura4136
    @malmiminipura41362 жыл бұрын

    හ්ම් පැස්ටා එක න්ම් කන්නම් හිතුනා.අදත් ලස්සනයි video එක

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @oshi324
    @oshi3242 жыл бұрын

    Wow akki recipe tikanam maru 💕💕

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling nangila ❤️🙏

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie99842 жыл бұрын

    Oyage vedio ekak upload karala tiyanawa dekkama දැනෙන සතුට 😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම පිං ඔයාලාට ආදරෙයි හැමදාම ❤️🙏

  • @dineshfernando9916

    @dineshfernando9916

    2 жыл бұрын

    අනේ ow. Eka nam ඇත්ත nangi ..

  • @ushanionilka2339
    @ushanionilka23392 жыл бұрын

    Buriyani ekak hadana heti kiyala drnnao akke

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    ඉස්සරහාට දාන්නම් ❤️

  • @wm8dr4zh
    @wm8dr4zh2 жыл бұрын

    Harima lassanai akki ❤️❤️😘😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ ❤️

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa78052 жыл бұрын

    Wenada wagema harima lassanai ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake70372 жыл бұрын

    Speechless ❤️❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @shammichamodini9686
    @shammichamodini96862 жыл бұрын

    Boarding house ekaka inna kenekta hadaganna puluwan vidiye meals ekka vedio 1k karannako.

  • @inokasenevirathna6466
    @inokasenevirathna64662 жыл бұрын

    Chapathi eka hadaganna vidiha kiyannako bagi ♥️♥️♥️ And also very nice video as always 🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    kzread.info/head/PLlcbz2-m448Im2gittbbARi8Z-tVuee64 මේ ලින්ක් එක බලන්නකො ඩාලිං ❤️

  • @sehansadisendi1588
    @sehansadisendi15882 жыл бұрын

    Nande oyage pasta recipe aka wenama dennako

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    හරි ඉස්සරහට අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤️

  • @nalikashiromi5544
    @nalikashiromi55442 жыл бұрын

    Ane bagi akke oyata puluwanda meal plan eka apith ekkn share karaganna... pls pls akki❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මං කලින් පේජ් එකෙ දලා තියෙනවා ඩාලිං. විඩියෝ එකකින් කියන්න එක ලේසි දෙයක් නෙමෙයි

  • @outofhome99
    @outofhome992 жыл бұрын

    හැමදාම වගේ අදත් වටිනා වීඩියෝ එකක් අක්කි ඔයා ගෙනාවේ.ඒකට ඉස්සෙල්ලම ස්තූතියි .ආයේ ටී ටයිම් එකකට හදන්න පුලුවන් කෑම එකක් අරගෙන එන්න.ආදරෙයි අක්කි,අයියා.❤️❤️❤️ මන් නිශූ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ නංගීයෝ බොහොම ස්තූතියි! මේ දක්වන අගය කිරිමට ❤️🙏

  • @pradeepbuddika256
    @pradeepbuddika2562 жыл бұрын

    Akka oyage tea corner eka laga thibba green tea eka gana tikak kiyannako, gattha kohanda,

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Online ගන්න තියෙන්නෙ තාම පාවිච්චි කරන්න ගත්තා විතරයි ඩියර් හොද නරක ඉස්සරහට කියන්නම් ❤️

  • @pradeepbuddika256

    @pradeepbuddika256

    2 жыл бұрын

    Thank you akka, aluth vedio ekak danakan balan innawa, bs

  • @user-inshi1993
    @user-inshi19932 жыл бұрын

    Beautiful vedio as usal akki

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️🙏

  • @disnashyamali5297
    @disnashyamali52972 жыл бұрын

    අක්කි මම කොහොමත් ඔයාට කැමති. ගුණදායක මාර Simple Breakfast - Lunch - Dinner ඔයා හදනවා

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! නංගී අගයකරනවාට බොහොම පිං ❤️🙏

  • @suranjidhanapala6608
    @suranjidhanapala66082 жыл бұрын

    සුපිරි 🙏🙏❤ සුබ පතනවා🙏🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @priyanthiniluka5837
    @priyanthiniluka58372 жыл бұрын

    අදත් වීඩියෝ එක හරීම ලස්සනයි ...🌷🌷🌷ඔයා හදන හැම කෑම වර්ගයක්ම මන් ගෙදර හදනවා..ආදරෙයි භාගි පැටියෝ ♥️♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    Godak hoda healthy meals.easy recipes.asawen baluwa.❤️❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @nilmishamilki4392
    @nilmishamilki43922 жыл бұрын

    Oyage piliwelata pirisidukamata harima asa hithenawa apita ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ මෙහෙම අගයකරනවාට බොහොම ස්තූතියි! ❤️

  • @haseenabegum9014
    @haseenabegum90142 жыл бұрын

    Meal plan vidiyo ekak karannako?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ඉස්සරහට දාන්නම්කෝ ❤️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali6542 жыл бұрын

    Wow😍 akkiii.. All food look delicious as always💗💗

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much nangi love ❤️

  • @DHartsandcrafts
    @DHartsandcrafts2 жыл бұрын

    Ane chapathi resipe eka dennako roti ehemath danne frige eke nomal kotaseda

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    kzread.info/head/PLlcbz2-m448Im2gittbbARi8Z-tVuee64 මෙන්න තියෙනවා මගේ චාපාති රෙසිපිය සහ නාන් රෙසිපිය බලන්නකෝ ❤️

  • @DHartsandcrafts

    @DHartsandcrafts

    2 жыл бұрын

    @@bhagiskitchen1375 thanks sudu

  • @janakikodisinghe9764
    @janakikodisinghe9764 Жыл бұрын

    ගොඩක්ම ස්තුතියි, භාගි චපාති හදල තියාගන්න විදියත් කියන්නකෝ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    බොහොම ස්තූතියි මං අද මේ කමෙන්ට් දැක්කේ චාපාති විඩියෝ එක දලා තියෙන්නෙ ❤️

  • @gayanidilrukshi766
    @gayanidilrukshi7662 жыл бұрын

    Chocalate sauce eke brand eka mokakda dear?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Bosco කියන එක ඩාලිං ❤️

  • @maheshadushani2494
    @maheshadushani24942 жыл бұрын

    👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @thara0430
    @thara0430 Жыл бұрын

    Video එකනම් ගොඩක් හොඳයි. Hot chocolate එක රස පාටයී...😋

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    බොහොම ස්තූතියි! ‍හොට් චොක්ලට් රෙසිපිය දලා තියෙනවා ❤️

  • @arunimanjulakuruppuarachch5811
    @arunimanjulakuruppuarachch58112 жыл бұрын

    Dear oyage oven eke wargaya mokakda

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z5qfurV7qNjFpps.html මේ විඩියෝ එක බලන්න ඩාලිං ❤️

  • @arunimanjulakuruppuarachch5811

    @arunimanjulakuruppuarachch5811

    2 жыл бұрын

    @@bhagiskitchen1375 thank you dear

  • @himashasandeepani7334
    @himashasandeepani73342 жыл бұрын

    Akke nai miris souse eka hodaida..kohenda ganna puluwan?

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    හොදයි ඩාලිං මට නම් මේ ලින්ක් එක බලන්නකෝ kzread.info/dash/bejne/qn57x7Gid93Zlrw.html

  • @himashasandeepani7334

    @himashasandeepani7334

    2 жыл бұрын

    @@bhagiskitchen1375 mechchra ikmnata reply karai nm kiyala hthuwe na akki,thank you❤️ mn a video eka eye baluwa akke, arpico ekenda keels ekenda kyl mthaka na.heee...any way...hamadama wge api asawen video balanawa.❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    @@himashasandeepani7334 මං ගත්තේ ආපිකෝ ඩාලිං ❤️🙏

  • @himashasandeepani7334

    @himashasandeepani7334

    2 жыл бұрын

    @@bhagiskitchen1375 thank you akke..lv u❤️ oygen godak aluth dewal igena ganna puluwan🙏

  • @samanthgunarathna2082
    @samanthgunarathna20822 жыл бұрын

    Hari lssani nangi oyagen mama godakdewal eganagannawa

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    අනේ ❤️

  • @shanikanadeera1668
    @shanikanadeera16682 жыл бұрын

    Lassanai akki.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @chamilaranga6948
    @chamilaranga69482 жыл бұрын

    Beautiful

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

  • @duladissanayaka1532
    @duladissanayaka15322 жыл бұрын

    නියමයි අක්කියෝ ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis10632 жыл бұрын

    😋😋

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️

  • @jayanthabandara8098
    @jayanthabandara80982 жыл бұрын

    Oya kiyana ewa ahan Inna harima asai nango karana hamadema Hari piliwelai bs

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    අනෙ බොහොම ස්තූතියි අක්කේ ❤️

  • @freeyourbladder
    @freeyourbladder2 жыл бұрын

    Excellent😍🤩❤❤😋😋

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️

  • @nishikafernando4856
    @nishikafernando48562 жыл бұрын

    Thanks for sharing new recipes bhagi. Love it look so yummy 😋😋

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️

Келесі