What I Eat in a day | සාමාන්‍ය දවසක මගේ කෑම | Day Vlog | Day in my life | Cook with me |

Ойын-сауық

What I Eat in a day | සාමාන්‍ය දවසක මගේ කෑම | Day Vlog | Day in my life | Cook with me |
#food #cooking #vlog
මගේ සාමාන්‍ය දවසක් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගත්තෙ. ඩයට් කරන දවසක් මම ඔයාලට වෙනම අරන් එන්නම්. මම හිනනව ඔයාල මේ වීඩියෝ එක ආසාවෙන් බලයි කියලා.. ‍
මගේ චැනල් එකෙන් ඔයාලට-
සම රැකවරණ වීඩියෝ, හිසකෙස් සඳහා වීඩියෝ , විලාසිතා වීඩියෝ , සමේ දිදුලන ප්‍රතිකාර, කුරුලෑ ප්‍රතිකාර, සම රැකවරණ DIY පිළියම්, Fitness වීඩියෝ ,බර අඩු කර ගැනීමේ Tips, බර වැඩි කර ගැනීමේ Tips, ස්කින්කෙයා නිශ්පාදන ගැන වීඩියෝ බලන්න පුළුවන්.
Channel Include-
Also you can watch skincare videos, hair care videos sinhala, fashion videos sinhala,Skin glowing treatments, pimple treatments, skincare home remedies,fitness videos sinhala weight loss tips sinhala,Weight gain tips sinhala,skin care products review sinhala, from my channel.

Пікірлер: 119

  • @SLTV387
    @SLTV387 Жыл бұрын

    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කෙ.. අක්කගෙ room tour වීඩියෝ එකක ඕනි 😊❤️

  • @yashminidarsha3701
    @yashminidarsha3701 Жыл бұрын

    Harima ලස්සනයි අක්කෙ ...මම අක්කගෙ මෙ විදියට හරිම කැමති ...ගොඩක්ම කැමති අක්කගෙ මෙ කටහඩට හරිම මිහිරි අහන් ඉන්න ආස හිතෙනවා ....💞💞💞💖💖💖.....එකම video එක සැරෙන් සැරෙ බලනවා අක්කගෙ voice එක අහන්න ඕන හින්දා .....අද video එකත් ලස්සනයි ....අක්කි plzzzz අක්කි දන්න මොනවා හරි රස කෑමක් හදන video ekk අරන් එන්නකෝ ....

  • @sachinisilva6488
    @sachinisilva6488 Жыл бұрын

    Ikmanata duwagena awaa. Harima lassanai. thank you akka for the advice😘😘

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    😘😘😘😘

  • @DinujaSadani
    @DinujaSadani Жыл бұрын

    Ikmanatama ai video akak aran anna akkiyo♥️♥️

  • @subhathilihansa_2218
    @subhathilihansa_2218 Жыл бұрын

    ඔයා ශෝක් අක්කෙ 😚♥️🍃. තව වීඩියෝ ඕනි ඉක්මනට 😁♥️🍃.

  • @kimshania
    @kimshania Жыл бұрын

    Woww try karanna ona akkage recipes

  • @thusharimadushani1545
    @thusharimadushani1545 Жыл бұрын

    Akke godak lassanai video eka 😍 mn godak asai akkita 🤗 akka hari cute dakiddi adareth hithenawa digatama me wage video danna

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    ane thankuu so much nangi. adarei😘🥰

  • @jayanisindy5158
    @jayanisindy5158 Жыл бұрын

    Calming day Vlog.. ❤

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰🥰🥰

  • @nirmanimadushika4153
    @nirmanimadushika4153 Жыл бұрын

    අදත් vedio එක ෂෝක් ❤️❤️❤️😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Thankuuu🥰

  • @harshipaboda4768
    @harshipaboda4768 Жыл бұрын

    Wow😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰

  • @achindihansika7208
    @achindihansika7208 Жыл бұрын

    Lassanai❤️

  • @kavyasathsarani9187
    @kavyasathsarani9187 Жыл бұрын

    Thanks akkiyooo ❤️ikmanin video s genawata 😊

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Aneee adarei suduu🥰😘

  • @daranikarunarathna2043
    @daranikarunarathna2043 Жыл бұрын

    Ad video ek shork ane😄❤️

  • @udarichathurika85
    @udarichathurika85 Жыл бұрын

    Hello akka.lassanai video eka

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Thanku nango🥰🥰

  • @ashinshanamethsari9673
    @ashinshanamethsari9673 Жыл бұрын

    Lassanai akki 😍

  • @k.chenukiharischandra6641
    @k.chenukiharischandra6641 Жыл бұрын

    😍❤️🤩

  • @RK-Rosh
    @RK-Rosh Жыл бұрын

    ආදරේ ගොඩාක් ❤

  • @simidi..
    @simidi.. Жыл бұрын

    ශෝයි අක්කි

  • @gayathri1379
    @gayathri1379 Жыл бұрын

    Akki oyata wayasa keeyada mn aluth akkige canal ekata ekai😍😍😍

  • @kaveeshasonali3700
    @kaveeshasonali3700 Жыл бұрын

    ❤️😍❤️

  • @user-zv1md2ik1s
    @user-zv1md2ik1s Жыл бұрын

    හැමදාම පලවෙනි කමෙන්ට් එක මගෙන් හොදේ.. ආදරෙයි ❤❤🌺🌺

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Thankuuu suduuu😘🥰 adarei😘

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 Жыл бұрын

    Akki Doll ♥️♥️♥️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    hi sweetie 😘🥰🥰

  • @_.lilly._7536
    @_.lilly._7536 Жыл бұрын

    Awww akki 🥺💜️ So sweet 🥰

  • @dilrukshikusum1883
    @dilrukshikusum1883 Жыл бұрын

    😍❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰😘

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 Жыл бұрын

    😍😍

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰🥰

  • @nevergiveup4697
    @nevergiveup4697 Жыл бұрын

    😍♥️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 Жыл бұрын

    Cream vegetables eke recipe ekath pennuwanam shork nango...lassanai oyage vedios

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Video eka diga unane godak. Eka man wenama gennam akka😘🥰

  • @sumithkumara5502
    @sumithkumara5502 Жыл бұрын

    අක්කි ඔයා හරිම ලස්සන ඉ

  • @Bhathiya99x
    @Bhathiya99x Жыл бұрын

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰

  • @maheshadilshani1806
    @maheshadilshani1806 Жыл бұрын

    බෝනික්කි 🌝❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰😘

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 Жыл бұрын

    Akki, Oyt red colour ek match wei..... 💗

  • @malshikavindiya7117
    @malshikavindiya7117 Жыл бұрын

    ane akkiyo me vidihatama oyage study day vlog ekakuth aran ennako plz

  • @LokaKatha
    @LokaKatha Жыл бұрын

    💖💖💖

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Жыл бұрын

    😊❤⚘

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰

  • @madu773
    @madu773 Жыл бұрын

    සමහරවිට සමහර ජිවිත වලට කිසිම දවසක මලක් හම්බවෙලා නැතුව ඇති..ඒකනිසා පුළුවන් හැම මොහොතකම පුළුවන් හැම කෙනෙක්ටම මලකින් ආමන්ත්‍රණය කරන්න.❤🌸මල් කියන්නෙම හිත නිවන ආමන්ත්‍රණය කට

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Matath hambela ne🥹🥰

  • @madu773

    @madu773

    Жыл бұрын

    @@labenditips-dewshyse අක්කිගෙ යාලුවෙක් මේක දකිනවනම් අක්කිට මලක් දෙන්නො

  • @malithiprarthana902

    @malithiprarthana902

    Жыл бұрын

    @@labenditips-dewshyse basil hriyatama wawagnne kohomd

  • @user-zv1md2ik1s
    @user-zv1md2ik1s Жыл бұрын

    🌺🌺🌺

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰😘😘

  • @saduhansi599
    @saduhansi599 Жыл бұрын

    First comment ek magen ❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Thankuu suddi😘🥰

  • @hiranfonseka741
    @hiranfonseka741 Жыл бұрын

    Hi akke .

  • @premawanshawijesinghe2638
    @premawanshawijesinghe2638 Жыл бұрын

    😘💝💐

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    😘🥰🥰

  • @_ravindu_jayasinghe
    @_ravindu_jayasinghe Жыл бұрын

    🖤

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰🥰

  • @dilekasenarathne1169
    @dilekasenarathne1169 Жыл бұрын

    Nanga black clr dmme mona brand ekenda

  • @sandunibandara5080
    @sandunibandara5080 Жыл бұрын

    Nice vlog akki ❤️

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Thankuu🥰😘

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 Жыл бұрын

    kota karnda epa deyyener ☺☺☺☺️

  • @Statustoday199
    @Statustoday199 Жыл бұрын

    ලස්සනයි මෙ ළමායා ❤

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰🙈

  • @shauki3720
    @shauki3720 Жыл бұрын

    Day vlog dnne na akki😪

  • @saravijebahu48
    @saravijebahu48 Жыл бұрын

    Omg me nangi tanam wediya kanna be😀

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    😂😂😂 Ow ane chuttai kanne me dawas wala😂😂

  • @dazyy7
    @dazyy7 Жыл бұрын

    Lssni ❤

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 Жыл бұрын

    Oyage wayasa keeyada dr😍❤

  • @udesikakaluarachchi2994
    @udesikakaluarachchi2994 Жыл бұрын

    oyge videos lassanai... ohom kapuwam ayet mahat wei ne...😔

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Ow den nam ayeth mahath wela tikak. badath wedi wela wage. mokak hari karanna oni🥹🥹

  • @Nethu0267
    @Nethu0267 Жыл бұрын

    Akki oya katha karana widiya harima cute🥰

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🙈🙈😘😘

  • @sumithkumara5502
    @sumithkumara5502 Жыл бұрын

    අක්කි මේකප් කරන විඩියෝ එකක් දාන්න

  • @littlemermaid5921
    @littlemermaid5921 Жыл бұрын

    අක්කි ඔයා bording house එකකද ඉන්නෙ.pizza එක ඉතුරු ටික fridge එකට දානවා කියපු නිසා ඇහුවෙ.මොකද ගෙදර කට්ටිය ඉන්නවා නම් එයාලට දෙන්න පුලුවන් නෙ.

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu Жыл бұрын

    Akki konde ayan krnna price kiyda

  • @m.a.nkgunawradana3318
    @m.a.nkgunawradana3318 Жыл бұрын

    Hi nanagi curry ake recipe eka denna green tea eka mokkda nangi thnk u

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    ah hari akka gennam😘🥰

  • @hasini.
    @hasini. Жыл бұрын

    💜️💜️💜️🌼🍃💚💚💚

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰🥰

  • @kawyasewmini8741
    @kawyasewmini8741 Жыл бұрын

    aththama kiuwoth oya bath tika mata madi🙂

  • @hirusarani8186
    @hirusarani8186 Жыл бұрын

    Oya sweet ane 😍

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e Жыл бұрын

    දැං කියලා වෙනසක් නැ දැනුත් කන්නෙ කලාතුරකින් මම හිතුවෙ මම විතරයි ඒම කියලා 😹

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥺🥺🤗

  • @sajiwaindika9572
    @sajiwaindika9572 Жыл бұрын

    Akkige age eka kiyada manika..💖

  • @Fz_V2_Tik_Tok
    @Fz_V2_Tik_Tok Жыл бұрын

    oyage wayasa kiyada dr

  • @pererasewmini5376
    @pererasewmini5376 Жыл бұрын

    අක්කිගේ වයස කීයද

  • @dinufernando9751
    @dinufernando9751 Жыл бұрын

    ඔයාගෙ වයස කීයද අක්කෙ😁❤️

  • @maheshsangiwa875
    @maheshsangiwa875 Жыл бұрын

    Den oyt owa kala bada pirunada

  • @shashinijayalath96
    @shashinijayalath96 Жыл бұрын

    Room tuver akk dannko

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Ekath ikmanatama gennam nangi. Mata Hari mahansi me dawas wala eka digatama videos hadala🥹😘

  • @TJ-on6si
    @TJ-on6si Жыл бұрын

    අක්කී pink clr frock එක කොහෙන්ද ගත්තේ කියන්නකෝ😢 ලස්සනම ලස්සනයි

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Kandy eken nango. Hebei man meka aran 6 months wage wenawa den

  • @TJ-on6si

    @TJ-on6si

    Жыл бұрын

    @@labenditips-dewshyse thanks akki ♥️

  • @shani-qw5xi
    @shani-qw5xi Жыл бұрын

    අක්කෙ සතියට දවස් පහක් විතර හෙල්දි විදියට කාලා දවස් දෙකක් විතර චීට් උනාට කමක් නැද්ද 🥺💔

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    eka langa dawas dekak daganne nethuwa aulak ne nangi. math ehemai

  • @saurithishara99
    @saurithishara99 Жыл бұрын

    අක්කි අපි දෙන්නා තකට තක 😎😎😎

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    😂😂🙈🙈😘

  • @shani5147
    @shani5147 Жыл бұрын

    Biscuit kewama mahath wenne nadda akki

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    ane mahath wenawa nangi. Samahara welawat kanna hithenawane🥹🥹

  • @udeeparanaweera3753
    @udeeparanaweera3753 Жыл бұрын

    akki black color ekk dald tiyenne

  • @udeeparanaweera3753

    @udeeparanaweera3753

    Жыл бұрын

    brand eka mkkd akki plz

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    den nam eka sampurnayenma gihin thiyenne nangi. Revlon walin demme. man thaniyama mai da gaththe

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 Жыл бұрын

    අක්කා කැම්පස් යන කෙනෙක් ද? මං අලුතින් මේ චැනල් එක බලන්නේ 💜

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    🥰

  • @catty3703
    @catty3703 Жыл бұрын

    Oyage full name eka mokadda akkiyo

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Labendi Tips😁

  • @catty3703

    @catty3703

    Жыл бұрын

    @@labenditips-dewshyse aththa nama ane 😒

  • @dumindanethu808
    @dumindanethu808 Жыл бұрын

    අක්කේ මොනාද බොන green tea එක

  • @maneeshamadubashini9769

    @maneeshamadubashini9769

    Жыл бұрын

    මටත් දැනගන්න ඕනි

  • @madelinegilmore4239
    @madelinegilmore4239 Жыл бұрын

    😩 ρяσмσѕм

  • @labenditips-dewshyse

    @labenditips-dewshyse

    Жыл бұрын

    Therune ne

  • @navis2121
    @navis2121 Жыл бұрын

    ❤️❤️❤️

Келесі