ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන ධර්ම දේශණාවක් | Welimada saddhaseela Thero |පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි..

මේ දේශනාවට අනුව ජීවිතය හැඩ කර ගන්න..
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම අර්ථවත් ධර්ම දේශනාවට සවන් දී පිං රැස්කර ගන්න.
වෙනත් අයටත් මෙම දේශනාව සවන් දීමට සලස්වා ධර්ම දානමය පින්කම් සිදුකර ගන්න..
තෙරුවන් සරණ වේවා... !!!
සබ්බ දානං ධර්ම දානං ජිනාති.🙏
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය.

Пікірлер: 279

  • @priyanganialuthge9296
    @priyanganialuthge92968 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nilanthakumara8224
    @nilanthakumara82242 жыл бұрын

    Oba wahanse bihi kala obe maniyanta aneka warayak pinsidu wewaaa!!!! E uththamaviyata uthum u chathuraraya sathyama awaboda wewaaa!!!

  • @isurusudarshana5325
    @isurusudarshana53252 жыл бұрын

    Mama harima ashj sadda sila hamuduruwange bana ahanna budusananai

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha16472 жыл бұрын

    උතුම් බුද්ධ ධර්මය දේශනා කල ඔබ වහන්සේට නීරෝගි සුවය මැද දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @malitharukashan1296
    @malitharukashan12962 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් ස්වමින්ද්‍රයන් වහන්සේ නිරෝගී බාවය ලැබේව සුවපත් වේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹🥀🥀🥀🏵️🏵️🏵️🏵️🏵️

  • @Prarthana-e2x

    @Prarthana-e2x

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sitharasithara4655
    @sitharasithara46552 жыл бұрын

    Oba wahanseta ape budda sasanayedima niwan awaboda wewa!!!

  • @udayaudaya4597
    @udayaudaya45972 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @chamilanilmini3675
    @chamilanilmini36752 жыл бұрын

    නමෝ බුද්ධාය අපගේ පිං වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධරාජයෙම ඒ අමා නිවන් සුව අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoopanoop1090
    @anoopanoop10902 жыл бұрын

    Ane ගොඩාක් pin අපේ පින්වත් හාමුදුරුවනේ sadu sadu sadu මාගේ namaskaaraya වේවා sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 සුවාම්න් වහන්සේට sammaa sambudu saranai නිදුක් නිරෝගී සුවයත් දිර්ඝයු සමිපත්තියම ලැබේවා අපේ පින්වත් හාමුදුරුවන්ට 🙏🙏🙏💐💐💐

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    ස්වාමීනි ඔබ වහන්සේගේ මෙ උතුම් බණ අහන්න අහෝ මා කෙතරම් පුන්ණය වන්ත උනාද ස්වාමීනි මෙ ගෝර සසරින් මිදෙනවාමයි මා ...වදිමි සිරිපා පියුම් මා පියානන් වහන්සේගේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼

  • @chandrawathi5248

    @chandrawathi5248

    Жыл бұрын

    මාඅතින්නොදන්නා.වයසේදීමගේබුදු.අම්මා ට.වරදක්.වෙන්න.ඇති.දැනවැරදි.නැහ.මේ.බන.කතාව.ඇසුවාම.මට.පුදුම. සැනසීමක්.ඇතිවුනේ.අපේ.ස්වාමීන්වහන්ස. නිවන්න.දකීවා

  • @malaniaththanayaka4199
    @malaniaththanayaka419911 ай бұрын

    පින්වත් හාමුදුරුවනේ... ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew73602 жыл бұрын

    සාදු සාදු සාදු පින්සිදු වේවා පින්වත් සමිදුන්ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @sangeewanayanagith3886
    @sangeewanayanagith38862 жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින් මෙම පින් නිවන් දැකීම පිනිස හේතු වෙිවා

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා නිදුක් නිරෝ ගි සුවයම වෙවා ඔබ වහන්සේට දිර්ඝ ආයුම වෙවා තේරැවන් සරයි සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @srirajapaksha3494
    @srirajapaksha34942 жыл бұрын

    🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ 🙏පින්වත් 🙏ස්වාමින් 🙏වහන්සේට 🙏🙏මාගේ 🙏නමස් කරවේවා 🙏ඔබ 🙏වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    Sadu sadu sadu oba wAhanseta uthum chathurarya sathyama awaboda wewa

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege32 жыл бұрын

    Ape desakyan wahanseta niduk nirogi dergausa sampathiyma labewa ..🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺💐💐💐

  • @shashimadushani1777
    @shashimadushani17772 жыл бұрын

    Sadu sadu me watina darma deshanaya semata awaboda wewa..🙏🙏🙏

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x2 жыл бұрын

    නමෝ බුද්දාය 🎄 සාදු සාදු සාදු සාදු 🎀 නිදුක් 🎍 වේවා 🎀 නිරෝගී 🎄 වේවා 🎀 සුවපත් 🎍 වේවා 🎀 පිණ 🎍 වත් 🎄 අපේ 🎍 හාමුදුරුවනේ 🎀 ඔබ 🎍 වහන්සේ ට තුනුරුවනේ 🎀 සරණයි 🎍

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u9 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ

  • @samithsamith8661
    @samithsamith86612 жыл бұрын

    Theruwan saranai obawahanseta

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @vinodtharusha7286
    @vinodtharusha72862 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @sujeewasumangali669
    @sujeewasumangali6692 жыл бұрын

    පිං වත් ලොකු ස්වාමින් වහන්සේ ඈතුලු සියලුම ස්වාමින් වහසේලාට මගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷

  • @vinodtharusha7286
    @vinodtharusha72862 жыл бұрын

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම

  • @avishkaravidu2438
    @avishkaravidu24382 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් ...සාදු සාදු සාදු

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa

  • @sujathamary6364
    @sujathamary63642 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Kavee_lankathilaka
    @Kavee_lankathilaka22 күн бұрын

    මගේ අත්‍යන්ත නිර්මල වූ බුදුරජාණන් වහන්සේ ගේ පිහිටෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා❤ අපේ ස්වාමීන් වහන්සේට නිවන් දකින්න පින් අත් වේවා❤

  • @kumarikumari6421
    @kumarikumari64212 жыл бұрын

    ඔබ වහන්සේට බොහෝ පින් දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @rajithakumari333
    @rajithakumari3332 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ🙏🙏🙏🙏

  • @dilrudilru9597
    @dilrudilru9597 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිර්වානය වැඩි ඈතක නොවේවා.....🙏🙏🙏🙏

  • @shashiprabakumari8218
    @shashiprabakumari82189 ай бұрын

    මේ උතුම් වූ සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු!තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට නිදුක් නීරෝගීභාවය ලැබේවා! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! නමෝ බුද්ධාය!

  • @isharaamarapathi1801
    @isharaamarapathi180111 ай бұрын

    පින්වත් හාමුදුරුවනේ ... ඔබ වහන්සේට ගොඩාක් පිං .. ධර්ම කරුණු වඩාත් පැහැදිලි ආකාරයෙන් සරලව පැහැදිලි කරාට.. 🙏🙏🙏

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v2 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 Жыл бұрын

    උතුම් වූ දහම් කරුණු මනා කොට පැහැදිලි කිරීමේ ආනුභාවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මාර්ගඵල අවබෝධ වේවා....සාදු සාදු සාදු.....🙏🙏🙏

  • @amahewathanthri8550
    @amahewathanthri85509 ай бұрын

    අද පටන් මගේ මුළු ජීවිතයම තුනුරුවනට බාරයි...🙏🙏🙏 මම තුනුරුවන් සරණ යමි...🙏🙏🙏 සාදු සාදු සාදු...🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp2 жыл бұрын

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @appkappk5531
    @appkappk553110 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා .🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @nuwanisaubagya8002
    @nuwanisaubagya80022 жыл бұрын

    තු නුරුවන් සරනයි හාමුදුරුවනේ නුබ වහන්සේ ට දිර්ග අයු ලැබෙවා

  • @c.dilrukshichamila5771
    @c.dilrukshichamila57712 жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින් කුසල් අකුසල් ගැන පහදා දෙනවට, ඔබ වහන්සේ දේශනා කරන දර්මයෙන් වැරදි නිවරදි කරගන්නවා. ඔබ වහන්සේට නිවනම අව්බෝද වෙත්වා 🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe70062 жыл бұрын

    ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lashmikawajirani9687

    @lashmikawajirani9687

    Жыл бұрын

    Sadu, sadu, sadu

  • @lashmikawajirani9687

    @lashmikawajirani9687

    Жыл бұрын

  • @harshachamara4942
    @harshachamara4942 Жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @chamilanilmini3675
    @chamilanilmini36752 жыл бұрын

    ඔබ වහන්සේ ට ඒ අමා නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimahakubura5938
    @kumarimahakubura59382 жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @anishaperera9958
    @anishaperera99582 жыл бұрын

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු .....🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා !!🌼🌼🌼🌼

  • @ireshsandaruwan9944

    @ireshsandaruwan9944

    11 ай бұрын

    Sadu sadu

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag4652 жыл бұрын

    සාදුසාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @yamunananayakkara504
    @yamunananayakkara5042 жыл бұрын

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    අප ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 මේ උතුම් දර්මදේසනාව අසා සියලු සත්වයෝ සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @vidyavidya7784
    @vidyavidya77843 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Maiya-keroke
    @Maiya-keroke8 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් කෙරෙහි දැන හෝ නොදැන මගේ අතින් වරදක් උනානම් මා හට සමාව ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala68672 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏

  • @chamothdasun6951
    @chamothdasun69512 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @chandiuduwara9714
    @chandiuduwara9714 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට මේ බවයෙම උතුම් දර්මාව බෝධය ලබේවා "

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 Жыл бұрын

    අද 23 දුරුතු පුර පසළොස්වක පෝය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා වාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි නමෝ බුද්ධාය

  • @rukshilaranawaka6993
    @rukshilaranawaka69932 жыл бұрын

    අනේක දුක් කම්කටොලු වලින් ගිලන් වූ හදවත් උතුම් සද්ධර්මය තුළින් සුවපත් කරන්නා වූ උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gunarathnegunarathne8031

    @gunarathnegunarathne8031

    11 ай бұрын

    ධ ඨ

  • @ajantharenuka9234
    @ajantharenuka92342 жыл бұрын

    Teruwansaranai. Ape. Suwaminwahnsa

  • @HuaweiY5.
    @HuaweiY5.6 ай бұрын

    sadhu sadhu sadhu oba vahanseta theruvan saranai. 🙏🙏🙏🙏

  • @user-ur9ye1tj2i
    @user-ur9ye1tj2i2 жыл бұрын

    උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට හැකි ඉක්මනින් ධර්මය අවබෝධ වේවා,,,, සාදු සාදු සාදු

  • @user-cs6gn3me4t
    @user-cs6gn3me4t4 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි අපේ හාබුදුරුවනේ සාධු සාධු සාධු මාගේ නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤ ඔබ වහන්සේට බුදු බවක්ම අත්වේවා

  • @manjulasarath6702
    @manjulasarath67022 жыл бұрын

    අපේ ස්වාමීන් වහන්ස පින් අපේ ස්වාමීන් වහන්ස ❤️🙏

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!!!!!!!!මේ බණ ඇසීමේ පින්බලයෙන් මටත් මගේ ආදරණියන් ටත් මතු සංසාරේ නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!!!

  • @thilakasarojani7632
    @thilakasarojani76322 жыл бұрын

    ගොඩක් පැහැදිලි උනා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke4 ай бұрын

    සාදු! සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe15692 жыл бұрын

    🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට සලසා දුන් පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි....

  • @knowledgewithsarath7945

    @knowledgewithsarath7945

    2 жыл бұрын

    kzread.info/dash/bejne/i6qnm7uGg862iJM.html

  • @githaduran1240
    @githaduran1240 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @indikasarath3522
    @indikasarath35222 жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @kenulibihanga5980
    @kenulibihanga59802 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🌼❤️

  • @user-ve9rf5id3c
    @user-ve9rf5id3c4 ай бұрын

    සාදු 🙏සාදු🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege32 жыл бұрын

    Namo buddaya .🌼🌼🌼🙏🙏🙏🌷🌷🌷

  • @user-hm2lh9ex2l
    @user-hm2lh9ex2l21 күн бұрын

    Mage namaskaraya weva swamin wahnsa.niduk nirogi bawaya labi durgayusha lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 Жыл бұрын

    බොහොම පින් මේ බන පද අහන්න සලස්සව්වට . මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් උනා සාදු සාදු 🙏❤️

  • @chanadakumara9450
    @chanadakumara94502 жыл бұрын

    ඔබ වහන්සේට පින්

  • @SM-yf2us
    @SM-yf2us Жыл бұрын

    ඔබ වාහන්සෙට නිදුක් නිරොගි වේවා සුවපත් වේවා බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!

  • @vinodtharusha7286
    @vinodtharusha72862 жыл бұрын

    🙏🙏🙏🙏

  • @tharushieranga5483
    @tharushieranga5483 Жыл бұрын

    සාදු සාදු සාදු !!!! 🙏🙏🌼🌼

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak38322 жыл бұрын

    🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේටත් ලොකු ස්වාමින් වහන්සේටත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @h.mshanika6246

    @h.mshanika6246

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primelaata4159
    @primelaata41592 жыл бұрын

    Oba wahaseta godak pin

  • @swarnalatha6923
    @swarnalatha6923 Жыл бұрын

    sadu sadu.sadu theruwañ sarenai 🙏🏻❤🙏🏻🌹🙏🏻💕🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤🙏🏻💕🙏🏻❤🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤

  • @madhusewvandi754
    @madhusewvandi7542 жыл бұрын

    svamin vahansa man hemadama bana asanava.mata mulu davasema velava thiyenava bana asannata.mage paul parisarayath ekata godak hondai.evagema me sansarayen siyalla ath hera senasennai mage pethuma.

  • @hamamalihamamali5280
    @hamamalihamamali52802 жыл бұрын

    Godak pin ape hamuduruwane nodanna godak dewal jeewtheta ekathu kara gaththa

  • @chandimabalasooriya4991
    @chandimabalasooriya49912 жыл бұрын

    Oba wahanseta pin sidu wewa Smitha godak niwna🙏

  • @induherath7709
    @induherath7709 Жыл бұрын

    උතුම් බන පද දෙසන කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🌼❤🌼❤🌼❤🌼🌼❤🌼❤🌼❤🌼❤🌼❤🌼🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @madunireshi8454
    @madunireshi8454 Жыл бұрын

    කල පව් කමා කෙරෑ ඔබ වහන්සේට උතුම් නිවන් මග අවෙබෝධය සදහාම මේ පින් මහිමය හේතු වාසනා වේවා...සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @darkmusicchama4681
    @darkmusicchama4681 Жыл бұрын

    සාදු.! සාදු..!! සාදු...!!!🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්ස ඔබට තෙරුවන් සරණයි.!

  • @virangivihara3235
    @virangivihara3235 Жыл бұрын

    සාදු ... සාදු ... සාදු.. 🙏

  • @vinipridahewage6298
    @vinipridahewage6298 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුදාය

  • @user-pv9uu2et2z
    @user-pv9uu2et2z4 ай бұрын

    ඔබ වහන්සේට බුදු සරනයි ..... සාදු..සාදු..සාදු..

  • @diliniudayangani8708
    @diliniudayangani87082 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏

  • @kanthikan5145
    @kanthikan5145 Жыл бұрын

    සාදු සාදු සාදු මගෙ ඇස් දෙකට කදුලුත් ආව අපෙ ස්වාමීන් වහන්සේගේ බණ කතාව අහල සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @dammacharika

    @dammacharika

    Жыл бұрын

    kzread.info/dash/bejne/pK5l3JOHidDPfNI.html

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 Жыл бұрын

    Pinwantha oba wahansayta theruwansarenaie sadu sadu sadu sadu

  • @komare6337
    @komare63373 ай бұрын

    Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💮💮💮

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @surangasumith6070
    @surangasumith60702 жыл бұрын

    සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshaniwimalaratna147

    @nadeeshaniwimalaratna147

    2 жыл бұрын

    Nivanama labeva

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @wasanawasana2412
    @wasanawasana2412 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @dineshisenarathne3808
    @dineshisenarathne38082 жыл бұрын

    ඔබ වහන්සේට බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් දේවල් අවබෝධ උනා

  • @vijithachandima9425

    @vijithachandima9425

    2 жыл бұрын

    🙏🙏🙏🙏✍

  • @chamothdasun6951

    @chamothdasun6951

    2 жыл бұрын

    🙏

  • @sangeewanayanagith3886

    @sangeewanayanagith3886

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @hemalathakulathunga5728
    @hemalathakulathunga5728 Жыл бұрын

    Sadu,sadu, sadu ape swamin wahanset chathurariya sathiya itha ikmnin awabodh wewa🙏🙏🙏aa

Келесі