මිනිසුන්ට අවාසනාව ඒද්දි කෙලවරක් නැහැ/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

හැම දුකක්ම කදුලින් පිට නොකර ඇතුලින් පිචිචෙන අයත් ඉන්නව// පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Пікірлер: 136

  • @niroshiwije866
    @niroshiwije866Ай бұрын

    සාදු සාදු ....... 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth15532 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා වාසනා වේවා 🙏☸

  • @ranjanirathnayaka6779
    @ranjanirathnayaka6779Ай бұрын

    මගේ හිත ගොඩක් හදා ගත්තේ ස්වාමින් වහන්සේගේ බණ අහලා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @indikaindika782
    @indikaindika782 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස මගේ සැමියාගේ වියෝවන් ඉන්න මට ඔබ වහන්සේගේ ධර්මය මට සැනසිම ගෙනෙ දෙත්වා මෙි ධර්ම දේශනාව නිවනට පහන් ටැබක් වෙිවා ඉක්මන් භවයක සසර ගමන කෙටිවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanthilina4154
    @dilshanthilina4154 Жыл бұрын

    සංසාර බිය දැක එයින් අත් මිදිමට ගුරු හරැකමි දෙන ඔබ වහන්සේට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය බොහෝ දුර නොවේවා!!!!!!🙏🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 Жыл бұрын

    සංසාරේ අනිත්‍ය බව තේරුම් ගන්න මේ බණපදය මටපිටුවහලක් වේවා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @TheRainbow1111

    @TheRainbow1111

    Жыл бұрын

    ටෙ

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ගරු ස්වාමින් වහන්සේට. මේ දෙසූ උතුම් ධර්මස්කන්ධය ඔබ වහන්සේට නිර්වාණය පිණිසත්, පෘථග්ජන අපට දෙලොව සැපත පිණිසත් හේතු වේවා.වාසනා වේවා...සාදු සාදු සාදු🙏🙏🙏

  • @thusharidepthika2740
    @thusharidepthika2740 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරනයි අපේ ස්වාම්න් වහන්සේට

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා සම්මා සම්බුදු සරනයි ස්වාමීනි 🙏🙏🙏🙏🙏

  • @thilankalakmaldesilva3854
    @thilankalakmaldesilva3854 Жыл бұрын

    සාදු!! සාදු!! සාදු!! 🙏🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    සාදු ...සාදු ...සාදු ... !!!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .... !!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ..... !!!!! 🙏🙏🙏

  • @rangakumara9966
    @rangakumara9966 Жыл бұрын

    Mage jevitaya raka dun මගේ විවහා ජීවිතේ රැක දුන් ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා........ 🙏🙏🙏🙏🙏🙏🙏yy

  • @nilanthinawanandana1624

    @nilanthinawanandana1624

    Жыл бұрын

    Theruwan saranai oyage pawle siyalu denatama.b.s

  • @Achi574
    @Achi574 Жыл бұрын

    සාදූ සාදූ 🙏🙏🙏

  • @roshanchinthakagamalath693
    @roshanchinthakagamalath693 Жыл бұрын

    තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ .....සාදු..සාදු....සාදු....

  • @maheshachandrakumari1787
    @maheshachandrakumari1787 Жыл бұрын

    තෙරුවන් සරණයි... ස්වාමිින් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා... සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @smdh4939
    @smdh4939 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස..,ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @nilanifernando6190
    @nilanifernando6190 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මා රැස් කර ගත්තා වු සියලුම පින් කුසල් මාගෙ මියගිය මහෙෂ් පුතුට අනුමොදන් වේවා .කිසි දිනක නැවතත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 🙏🙏🙏😭😭😭සාදු🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @maheshlanka3169
    @maheshlanka3169 Жыл бұрын

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @kavithaan4959
    @kavithaan4959 Жыл бұрын

    Ane ඇත්ත අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 ඔබ වහන්සේට දිරඝායු සම්පතියම ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu mage namaskaraya වේවා අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @rangakumara9966
    @rangakumara9966 Жыл бұрын

    මගේ ළමයි 3 දෙනා ගේ ජීවිතය රැක දුන් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ‍ට පින් මේ අම්මගේ හදවතින්ම ඔබ‍ට නිවන අවබොද wewaඉ ආශීර්වාද පතමි......... 🙏🙏🙏🙏🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 Жыл бұрын

    සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 තෙරුවන් සරණියි

  • @nilanifernando6190
    @nilanifernando6190 Жыл бұрын

    පින්වත් සුවාමින් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායු ලැබෙවා 🙏🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Жыл бұрын

    🙏🙏🙏🙏නමෝ බුද්දාය 🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 Жыл бұрын

    නමෝ බුද්ධාය නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු සාදු තෙරුවන් පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමත්.නිදුක්වෙත් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf Жыл бұрын

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 dergau ape hamuduruwanta thawa thawath darma desana pawath wemata shakthiya dahirya labewa hethu wasana wewaaaa

  • @kumudupathiraja3955
    @kumudupathiraja3955 Жыл бұрын

    තෙරුවන් සරනයි 🙏අපේ ස්වාමීන්වහන්සේට

  • @nimashamadu9511
    @nimashamadu9511 Жыл бұрын

    ඔබ වහන්සේ අසරණ අපට සත්‍යය අවබෝධ කරන පිං සසර පුරා මෙතෙ මුනිදු දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා!!!සාදු 🙏🌼🌼🌼🙏 සාදු 🙏 සාදූ

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    නමෝ බුද්ධාය

  • @anuralakshan5517
    @anuralakshan5517 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Жыл бұрын

    🙏🙏🙏 marnya urumyak misa arumyak niwema nea 🙏🙏🙏 Siyaluma satung marnya sathya wadathwai 🙏🙏🙏

  • @nikiniwarsha5735
    @nikiniwarsha5735 Жыл бұрын

    Mama oba wahansege bana asa godak aththa therum gaththa. Oba wahanseta godak pin. Oba wahanse niwan dakithwa.

  • @ravinahansani1933
    @ravinahansani1933 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සසර ගමනින් එතෙර වන්නට මේ දර්මානුකූල පිංකම හේතුවක්ම වේවා..🙏🙏🙏🙏

  • @anushirathnayake3469
    @anushirathnayake3469 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @tsp19
    @tsp19 Жыл бұрын

    කාලීන ධර්ම දේශනාවක්... ඔබට පින් 🌼

  • @priyanthadodangodage2816
    @priyanthadodangodage2816 Жыл бұрын

    Oba wahanseta Uthum U Nirwanaya Boho Dura Nowewaaa......Ape Jeewitha hada geninata oba wahasege Dharma Deshaba boho watinawaaa........ theruwan Saranaiii Haamuduruwane.. 🙏🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 Жыл бұрын

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera53507 ай бұрын

    🙏🙏🙏SAADHU !!!🙏🙏🙏 SAADHU!!!🙏🙏🙏 SAADHU !!!🙏🙏🙏

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 Жыл бұрын

    සාදු සාදු සාදු ......

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 Жыл бұрын

    සාදු සාදු

  • @isurikawithanage764
    @isurikawithanage764 Жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව අපට මනාව කියාදෙන අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️

  • @udeshikadarmapriya1221
    @udeshikadarmapriya1221 Жыл бұрын

    Namobuddhaya Pinwath sawaninwahanseta chathuraryasathya darmaya awaboda wewa.

  • @nilanifernando6190
    @nilanifernando6190 Жыл бұрын

    🙏සාදු සාදු සාදු පින්වත් 🙏ස්වාමින් වහන්ස තවමත් හිත හදගන්න බැ රුව ජිවත් වෙන මට මෙ ධර්මය ශ්‍රවනය කරන හැම දිනකම ඔබ වහන්සෙට ගොඩක් පින් ...🙏🙏🙏

  • @sheemee4347
    @sheemee4347 Жыл бұрын

    පිිඩනයෙන් හිටපු මට අමා වැස්සක් ...බොහෝ පින් අපේ ස්වාමීන් වහන්සේ

  • @rangakumara9966
    @rangakumara9966 Жыл бұрын

    Ape pinwath swamin vahanseta Mage namaskara wewa......... Sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏

  • @Madusara339
    @Madusara3394 ай бұрын

    Theruwan saranai pinwath swamin wanseta sadu sadu sadu 🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Жыл бұрын

    තෙරුවන් සරණයි…🙏🙏🙏

  • @herathbandage2014
    @herathbandage2014 Жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @indikasarath3522
    @indikasarath3522 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹 obawahanse methe budun daka niwan dakiwa 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻 mage jeewithe hamuuna budun obawahanse 🙏 mata jeewithe thiyena prashnawalata wisadumak labewa 🙏🏻 obawahansege bana pada asa mage jeewithe yahapath kalayak udawimata patan gaththa 🙏🏻🙏🏻🙏🏻💮🌼🌺🏵️🌻🌸🌷🌹🌺🌼💮🏵️🌻🌸🌷🌹

  • @praveenanethmi6401
    @praveenanethmi6401 Жыл бұрын

    මගෙ හුරතලා මාව දාලා ගියා.මට වයස 17 යි. මට ගොඩක් ලොකු දුකක් ඒක.මම් ඔබවහන්සේගේ බණ අහලා හිත හදගන්නවා කොහොමහරි

  • @sakunthalaisurukumari5539
    @sakunthalaisurukumari5539 Жыл бұрын

    කොයි තරම් බණ අහලා හිත හදාගන්න උත්සාහ කලත් මට මගෙ අප්පච්චී ගෙ මරණය මතක් වෙලා ඇඩෙනවා හාමුදුරැවනෙ.ඇයි හාමුදුරැවනෙ හිත හදාගන්න ඒ තරම් අමාරැ

  • @chamithchamith444
    @chamithchamith444 Жыл бұрын

    Pinwath suwamin wahansege ba na MA MA aurudu 5 thisjhse ahanawa godak watinawa Pinwath suwamin wahanseta thurunuwa nge pihitaii

  • @dineshdarshana8623
    @dineshdarshana8623 Жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amaliudayangani5523
    @amaliudayangani5523 Жыл бұрын

    මම කතෝලික ඒත් මන් මේ බන කතා අහලා හිත හදාගන්නවා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Жыл бұрын

    පිං වත් ස්වාමින් වහන්සේ ගෙ සත්‍ය බණ දේශනාව අපේ ජීවිත දිගුකාලීනව සිතන්නට පහන් කරයි.... තෙරුවන් සරණයි 🙏🙏

  • @madukasamimda337
    @madukasamimda337 Жыл бұрын

    මගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @nilukasudasinga4571
    @nilukasudasinga4571 Жыл бұрын

    ස්වාමීන්වහන්ස ඇත්තටම මමත් ජීවිතය අත් වින්ද දුක් වේදනාවන් නිසාම මරනය නියතයකි.කියා තේරුම් අරන් ඉන්නෙ.මැරෙන්න ඇත්තටම බය නෑ ජීවත් වෙනව කියන්නෙ තවත් කරුම රැස් වෙනවා.පමණි අපි මුකුත් නැතිව ආවා වගෙ යද්දී මහා පවු කන්දක් අරන් යන්නේ...🙏🙏🙏🙏

  • @chahuramadushan7203
    @chahuramadushan72032 ай бұрын

    Theruvan saranai ape swameenv vahanseta mage namaskaraya veva

  • @shanikajayawardhana9212
    @shanikajayawardhana9212 Жыл бұрын

    සාධු! සාධු!! සාධු!!!

  • @kumarii.88xi75
    @kumarii.88xi75 Жыл бұрын

    Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishiniawanka1161
    @ishiniawanka1161 Жыл бұрын

    🙏🙏🙏...sadu...sadu..sadu...

  • @shehanishehani1893
    @shehanishehani1893 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ මම හැමදාමත් අපේ හාමුදුරුවන්ගේ බණ ඇහුවා .ඒක කරලත් මගේ දරැවා ඉපදුණු ගමන් මාව දාලා ගිය සෝකය තවම මට දරාගන්න බැ අපේ හාමුදුරුවනේ .

  • @ashokaindrani-do9vf
    @ashokaindrani-do9vf Жыл бұрын

    Hamuduruwnta dirga ahusha labewa.!

  • @nadisudu5059
    @nadisudu5059 Жыл бұрын

    සාධූ🙏සාධූ🙏සාධූ 🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sachiniperera3811
    @sachiniperera3811 Жыл бұрын

    Namo buddhaya

  • @waligamakasige7002
    @waligamakasige7002 Жыл бұрын

    Matath malageval vla giyama math a vge ennavane davasaka kiyala hithenava🙏 Me boru deval val passe api as vahagena yanne modayo vge kiyala hithenava🤔 Oba vahanseta me aththa apita kiyadena akenma Mathu oba vahanse budu wenna me pin hethu vasana weva👌🙏🙏🙏

  • @harshakumara3180
    @harshakumara3180 Жыл бұрын

    සාදු ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @adjidaa2940
    @adjidaa2940 Жыл бұрын

    Sadu Sadu Sadu niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa samin wahansa

  • @suvineethachandrakanthi8320
    @suvineethachandrakanthi8320 Жыл бұрын

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.m.ukumarirathnayake5451
    @h.m.ukumarirathnayake5451 Жыл бұрын

    Ape hamuduwanta me tharam watina daham karunu apata kiyadenwata godak pin oba wahansetah hati ekmanin uthum u niwana labewa...

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 Жыл бұрын

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 Жыл бұрын

    Theruwansaranai Ape Hamuduruwane 🙏🙏🙏....

  • @sandarupiumal9074
    @sandarupiumal9074 Жыл бұрын

    SADU SADU BUDUSARANAI

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 Жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්සේගේ සසර ගමන දිගු නොවේවා…තෙරුවන් සරණයි…🙏🙏🙏

  • @samanjanaka5284
    @samanjanaka5284 Жыл бұрын

    Sadhu sadhu sadhu 🙏 🙏 🙏

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 Жыл бұрын

    Ape Hamuduruwane godaak hoda deshanawak .aniwaryenma ape Hamuduruwane 7 dawase dane dawasa wenakota rs/ laksha 2ka mas malu pamanak genath thibuna. Apema nadagedarak .

  • @amallanka4061
    @amallanka4061 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏☸️☸️☸️

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @dillo227
    @dillo227 Жыл бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @isharaplitsmadhushai3272
    @isharaplitsmadhushai3272 Жыл бұрын

    🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nimalinimali4626
    @nimalinimali4626 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @ramyagoda433
    @ramyagoda433 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 Жыл бұрын

    Ape hamuduruwane mage duwath nathi una.mn hari wedanwakin inne ape hamuduruwane.jivithe kalakirila wedanawen jivath wena amma kenek mn

  • @ocsilva7881
    @ocsilva7881 Жыл бұрын

    sadhu sadhu sadhu

  • @kalumbromusiclk
    @kalumbromusiclk Жыл бұрын

    බුදු සරණයි

  • @sominasomina5017
    @sominasomina5017 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @udeshikadarmapriya1221
    @udeshikadarmapriya1221 Жыл бұрын

    Sasare anithya bawa terum gattada mayakarii bawa terum gattada,gora katuka bawa terum gattada,wanchakari bawa terum gattada tamt ewa samaga porabada bada kadulu samaga jewt weemta sidu wee eta.ma hata in midi yamat utum darmaya iknin awaboda wewa

  • @samanthibalasooriya6627
    @samanthibalasooriya6627 Жыл бұрын

    sadu sadu

  • @shanthigangathilaka1178
    @shanthigangathilaka1178 Жыл бұрын

    Sadu...sadu...sadu.....!!!

  • @chameeshachameesha
    @chameeshachameesha Жыл бұрын

    මගේ දෙවනි පුතා මහනවෙලා ඉන්නේ දැන් වසර 10 පමන වෙනව...ඔබ වහන්සේගේ බණ අසන හැම මොහොතේම මට මේ සසර ඉක්මනින් අවසන් වෙන එක ගැන දුක නෑ...මේ සසර මහ දුකක්

  • @NethuAmarathunga-xl5jq

    @NethuAmarathunga-xl5jq

    6 ай бұрын

    😢🙏

  • @spriyadhershani9743

    @spriyadhershani9743

    6 ай бұрын

    🙏🙏🙏🙏

  • @shehank8596
    @shehank8596 Жыл бұрын

    🙏🙏❤️

  • @spirualjourney2016
    @spirualjourney2016 Жыл бұрын

    🙏☸️

  • @champackd8120
    @champackd8120 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishkavi6146
    @ishkavi6146 Жыл бұрын

    ❤🙏❤️

  • @dhanikashehan5580
    @dhanikashehan55807 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі