ජීවිතයට වටිනා ඔවදනක් / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

නමෝ බුද්ධාය!
අපගේ යූටියුබ් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. පූජ්‍ය වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේගේ දේශනා ඔබට අපගේ නාලිකාවෙන් නැරඹිය හැක. සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 5 ට අපගේ නාලිකාවේ දේශනා නිකුත් කෙරේ. ඔබට ඉක්මන් ධර්ම අවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි!🙏😇
අපගේ ෆේස්බුක් පිටුවට සහ ටික් ටොක් ගිණුමට සම්බන්ධ වන්න.
Namo Buddha! Welcome to our KZread channel. You can watch the sermons of Venerable Welimada Saddhasila Thero on our channel. Sermons are released on our channel on Mondays, Wednesdays, Fridays, Saturdays and Sundays at 5 pm. May you be blessed with a speedy Nirvana. Join our Facebook page and Tik Tok account. [ profile.php?... ]

Пікірлер: 268

  • @user-zo6ky1ir2y
    @user-zo6ky1ir2y4 күн бұрын

    අපේ හාමුදුරු වනේ මගේ අම්මාත් මට සාප කලා .මගෙන් සිදුවු වරදකට .එ් සාපයෙන් අදටත් මම දුක්විදිනවා මම කතෝලික අාගමේ නමුත් මම බදුන් වදිනවා පිරිත් අහනවා මේ වගේ බන දේශනා ශ්‍රවනය කරනවා.මගේ වයස 56ක් මට තියෙන අසනිප වල හැටියට මම හිතන්නේ මට මෙහෙ නි යක් වෙන්න බැරිව අැති කියලා සාදු සාදු සාදු🎉🎉🎉

  • @-Asapuwa

    @-Asapuwa

    4 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @wijinirandunu4656
    @wijinirandunu4656Ай бұрын

    සාදු ......සාදු .......සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය වේවා !! සාදු .........සාදු ........සාදු !!

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka96338 күн бұрын

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @-Asapuwa

    @-Asapuwa

    8 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @priyantiku8777
    @priyantiku8777Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏... අපගේ උතුම් පින්වත් මහා සගරුවණට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e2 күн бұрын

    🌸🪻🌻🌹🌿💐🙏🙏💐🌿🌹🌻🪻🌸Athi pujaniya walimada saddhasila suwamin wahanseta niduk nirogi wewa!!! budu saranai!!! saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🌸🪻🌻🌹🌿💐🙏🙏💐🌿🌹🌻🪻🌸

  • @-Asapuwa

    @-Asapuwa

    2 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @RuwaniPrasangika
    @RuwaniPrasangikaАй бұрын

    අපේ හමුදුරුවන්ට බුදු සරණයි .. ඔබ වහන්සේට ගොඩාක් පිං.. අපිට ජීවිතයට ඔවදනක් කියලා දුන්නට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442Ай бұрын

    මෙම පින් මටත් මගෙ පවුලෙ සැමටත් ලක්වාසී ලොකවාසී සැමටත් එකසෙ ලැබෙවා.සාදූ සාදූ. සාදු.🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithanaАй бұрын

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🎆🙏🎆🙏🎆🙏🎆🙏🎆🙏🎆🙏🎆🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @karunawathibm-fw8qm

    @karunawathibm-fw8qm

    Ай бұрын

    😂klw 🎉😮M ​r@@-Asapuwa❤

  • @keshanirajathilaka8063

    @keshanirajathilaka8063

    Ай бұрын

    Pinwath suwamin wahansetà niwan suwa athwewa

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418Ай бұрын

    බුදු සරණයි ඔබ වහන්සේට යහපත් බණ කියා දුන්නාට, දිර්ඝායුෂ වෙිවා

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-oe6sp4ls6r
    @user-oe6sp4ls6rАй бұрын

    ජීවිතේට ගෝඩාක් වටින දේශනයක්, පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏 සාදූ.. සාදූ.. සාදූ.. 🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @SrilankaSrilanka-nf3cw

    @SrilankaSrilanka-nf3cw

    29 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-sk6xv1us1x
    @user-sk6xv1us1x11 күн бұрын

    Pinwath shuwamin wahanseata magea namaskaraya weawa, mama Saudi ratea Idan oba wahansea gea daham deasan balannea ithama sadhawen apea jiwitha manmula wen galawala adurean aliyata gannawa, oba wahanseata mea UTHUM dahm carikawean niduk nirogi suwayama LABEAWA Sadhu, Sadhu, Sadhu,

  • @-Asapuwa

    @-Asapuwa

    10 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @mrpodda6805
    @mrpodda6805Ай бұрын

    සාදු සාදු සාදු අනෙ මට ඔබ වහනිසෙ මෙ දෙසනා කල බණ පද ටික සිට කලින් සිතට දැනෙන්නේ ඇසුණා නම් කියලා සිතුණා ඔබට නිදුක් නිරොධ ඉ සුවයක් මෙවන් බණ දෙසණාවන් යලි යලි දෙසනා කිරිමට හැකිවෙවා අනෙ සාදු සාදු සාදු

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-vq7kp1cp3k
    @user-vq7kp1cp3k3 күн бұрын

    ඔබ වහන්සේ ට නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    2 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558Ай бұрын

    Oba wahansata budu bawa labanda paramithawak wawa dirgaa ausa labawa budu sarni davi pihiti

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @saumyaprasadini8901
    @saumyaprasadini8901Ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @padmawati8896
    @padmawati8896Ай бұрын

    බොහොම පින් අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @krishanthikaushalya2018
    @krishanthikaushalya201827 күн бұрын

    අපේ හාමුදුරුවනේ මගේ චුටි දුවට වයස 4 මන් නිතරම අපේ හාමුදුරුවන්ගේ බන අසනවා මගේ දුවත් නිතරම අපේ හාමුදුරුවන්ගේ බනක් දාලා දෙන්න කියන්නේ මට හරි සතුටක් අපේ හාමුදුරුවනේ මගේ දරුවන් දෙදෙනාම එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුශ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    26 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @salonsonaliya8569
    @salonsonaliya8569Ай бұрын

    මේ උතුම් ධර්ම දේසනවක් සත්පුරුශ ඔබ සියලු දෙනාට ස්‍රවනය කරන්න වාසනාව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු .නමොබුද්දාය 🙏!!!

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @SriyaniPerera-tv1ok
    @SriyaniPerera-tv1okАй бұрын

    Oba wahansege dharma desana ahan inna harima aasai hithata ethulwana widihata desana karanawa obawahansege pin mahimaya apith pin karala thiyenawa mebana ahanna .obawahanseta godak pin!

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @kmaridecg1911
    @kmaridecg191117 күн бұрын

    පින් වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු තව තවත් දර්ම දේශනා පවත් වන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    16 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511Ай бұрын

    ා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @surangigamage4001

    @surangigamage4001

    Ай бұрын

    Sadu,,🙏🙏🙏🙏🙏sadu,,,,

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @w.s6532
    @w.s653219 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා theruwan saranai 🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    19 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @AffectionateCoffeePot-tp1oj

    @AffectionateCoffeePot-tp1oj

    9 күн бұрын

    P​@@-Asapuwa

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083Ай бұрын

    තෙරැවන්සරණයි අපෙ පිංවත් හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @NelumKahandawa
    @NelumKahandawaАй бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ,සත්පුරුෂඇසුරක්මයි,ඔබවහන්සේට දිර්ඝායු වෙිවා !!!

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147Ай бұрын

    මේ භයංකාර සංසාර ගමන ගැන හිතනවිට ගොඩාක්ම බයයි අපෙ ස්වාමීන්වහන්ස. ඔබවහන්සේලා සත්තකින්ම ඉටුකරන මෙහෙයට අප සදා ණය ගැතියි පින්වත් ස්වාමීන්වහන්ස...

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @nirupaindrika9553
    @nirupaindrika9553Ай бұрын

    අනේ මගෙ හිතට මොකක්දෝ සතුටකුත් දුකකුත් දැනුනා ...පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    29 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @SriyaniPerera-tv1ok
    @SriyaniPerera-tv1okАй бұрын

    Obawahansege sema desanawakma ahanawa deergayusa lebewa obawahanseta

  • @GeethaSrilanka
    @GeethaSrilanka17 күн бұрын

    Budu,saranai,hamuduruwana,,,

  • @-Asapuwa

    @-Asapuwa

    16 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @komarik4660
    @komarik4660Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @sadewbro7136
    @sadewbro7136Ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @ranifrando
    @ranifrandoАй бұрын

    සාධු සාධු සාධු සාධු 🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 🙏 ඔබ වහන්සේට 🙏🌺🌺🌺🌹

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @damayanthiweerasinghe596
    @damayanthiweerasinghe596Ай бұрын

    Watina darma desanawak kiyadun oba wahanseta deergausa labewa tisarana saranai oba wahanseta. 🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    29 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchiАй бұрын

    නමෝ බුද්ධාය

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-nm7uz9cq5f
    @user-nm7uz9cq5fАй бұрын

    Aththatama banatika hodayi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @kalyanijamis9968
    @kalyanijamis9968Ай бұрын

    සාධු 🙏🙏🙏සාධු 🙏🙏🙏සාධු 🙏🙏🙏🌷🌹🌷🌹තෙරුවන් සරණයි

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @pushbakumari9882
    @pushbakumari988225 күн бұрын

    සාදු🙏 ..සාදු🙏 ..සාදු🙏 ...🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    25 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-qt9dl8mi1e

    @user-qt9dl8mi1e

    2 күн бұрын

    Oba jeewite kalakiri inna nisa pavilion wenna oyata leda duk adu wenawa hita hadagena bhawanawe yedena kota budu saranai!!!

  • @MAngalikamangi
    @MAngalikamangiАй бұрын

    සාදු සාදු සාදු

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @chathurikamadhushani4625
    @chathurikamadhushani4625Ай бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @AsAs-cu2dh
    @AsAs-cu2dhАй бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @-Asapuwa

    @-Asapuwa

    29 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @siresy5319
    @siresy531914 күн бұрын

    Sadu sadu sadu b s hamotama

  • @-Asapuwa

    @-Asapuwa

    14 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @user-ss5bw7mm6t
    @user-ss5bw7mm6t27 күн бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    26 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3wwАй бұрын

    Pin sidda wewa oba wahanseta dewi hamuduruwane

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @ArunishanthiRathnayakamudiyans
    @ArunishanthiRathnayakamudiyans7 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    7 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @hashiniperera4291
    @hashiniperera42919 күн бұрын

    🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    8 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @akodikara909
    @akodikara909Ай бұрын

    මේ සසර කෙතරම් භයංකාරද?????? මෙවැනි බණ දේශනාවන් අහම්බෙන් හෝ නෙත ගැටීම කොයිතරම් පිනක්ද? මෙවනි ධර්ම දානයන් පිණිමස ඔබ වහන්සේට මුලින්ම නමස්කාර කරමි. සාදු සාදු සාදු..🙏🙏🙏🙏 මේ භයංකාර සසර මගෙන් , මේ නොදන්නා තේරැම් ගැනීමට නොහැකි ලෝකයෙන් මිදීම සදහා මේ වන්දනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...🙏🙏🙏 වගේම නිදුක් නිරෝගිත්වයෙන් දීර්ඝායුෂ ලබා මෙවැනිම ධර්ම දේශනා ඉදිරියටත් දේශනා කිරීමට චිරාත් කාලයක් වැජඹේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @viyandissanayaka950
    @viyandissanayaka950Ай бұрын

    ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට...... වටිනා කරුණු අපිට කියලා දුන්නාට......🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @ajithumangala9525

    @ajithumangala9525

    Ай бұрын

    52:35

  • @sarojakadane5647
    @sarojakadane5647Ай бұрын

    Theruvan saranai ape hamuduruvane 🙏 🙏 🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka917319 күн бұрын

    Penwantha.selawantha.gunawantha.oba.wahanseta.mage.utum.namaskaraya.wewa.darmaya.danaya.kala.oba.siyalu.denatama.bohoma.pen

  • @-Asapuwa

    @-Asapuwa

    19 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @premajayalath7856
    @premajayalath7856Ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @JanathMadushan-is6on
    @JanathMadushan-is6on24 күн бұрын

    Budu saranai

  • @-Asapuwa

    @-Asapuwa

    23 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977Ай бұрын

    සාදූ🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @btskumuduni1022
    @btskumuduni1022Ай бұрын

    Sadu sadu sadu godak pin suwamini

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213Ай бұрын

    🙏🏽🙏🏽🙏🏽tharuwN sareni 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-pj1gg5zy6u
    @user-pj1gg5zy6u27 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    26 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @anomagamage3622
    @anomagamage3622Ай бұрын

    Sadu sadu sadu mage namaskareye wewa.......👃👃👃

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @shehandanushka3627
    @shehandanushka3627Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @RuwaniUdayangani
    @RuwaniUdayanganiАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @duleeplakshan9726
    @duleeplakshan9726Ай бұрын

    සාදු සාදු සාදු ❤

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @shanikasawmyakumari-zv4hh
    @shanikasawmyakumari-zv4hhАй бұрын

    🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-zx8zn5zh9p
    @user-zx8zn5zh9p8 күн бұрын

    Sad u.sad u.sadu❤❤❤❤❤❤

  • @-Asapuwa

    @-Asapuwa

    7 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @TNilanthi
    @TNilanthiАй бұрын

    ❤❤❤

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-mw5dn2vq7p
    @user-mw5dn2vq7p15 күн бұрын

    සාදු 🙏සාදු 🙏සාදු

  • @-Asapuwa

    @-Asapuwa

    15 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463Ай бұрын

    🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @rasikalakmali4180
    @rasikalakmali4180Ай бұрын

    ❤❤❤❤

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @keepyou4449
    @keepyou4449Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581Ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට.

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @upulnishantha4041
    @upulnishantha404127 күн бұрын

    සාදු සාදු

  • @-Asapuwa

    @-Asapuwa

    26 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-mp2mg2lv3v
    @user-mp2mg2lv3vАй бұрын

    Ape swamin wahanseta deergau labewa

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @mallikakumari5813
    @mallikakumari5813Ай бұрын

    Obawahanseta.niduk.neerogi.shampaththiyaudawewa.shadu.shadu.shadu.

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @nimashimanurathna270
    @nimashimanurathna270Ай бұрын

    Sadu Sadu Sadu

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @teshanteshan
    @teshanteshanАй бұрын

    Ñamobuday swamen whast godak pin madasnwt sad sad sad

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-nf6jx2pn2k
    @user-nf6jx2pn2kАй бұрын

    ☸️🪷💐 සාධූ....සාධූ......සාධූ......

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-rq7ki3dk5o
    @user-rq7ki3dk5oАй бұрын

    Sadu.....Sadu.....Sadu🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-pv8wv5tl5b
    @user-pv8wv5tl5bАй бұрын

    Sadu sadu sadu...

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @RuwaniPrasangika
    @RuwaniPrasangikaАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ud8mv1vn5e
    @user-ud8mv1vn5eАй бұрын

    Ape sadut goodk pian ape sadu buduaweawa 🙏🌹🙏🌹🙏🌹🌸🌸🌸💐💐🌹💐

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-ep3tu9hg8x
    @user-ep3tu9hg8xАй бұрын

    මට.එකට.ගොඩක්.ඛූකයි

  • @SujithKumara-bi8nh
    @SujithKumara-bi8nhАй бұрын

    Budusaranai

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @KumuduPerera-sb2se
    @KumuduPerera-sb2seАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 saadu.. saadu...

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679Ай бұрын

    සාදු සාදු සාදු ධර්මය ටිකක් හෝ ඉගෙන ගත්තෙ ඔබවහන්සේ ලා ගෙන් සමන්විත මහමෙව්නාව නිසාමයි

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @nilminifernando5548
    @nilminifernando5548Ай бұрын

    මෙම පින් මටත් මගේ දරැ දෙදෙනාටත් මුුල ලෝකවාසි සැමටත් අනුමෝදමි වෙිවා 🙏🙏🙏 sadu 🙏sadu🙏sadu🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @sandunisanduni6530
    @sandunisanduni6530Ай бұрын

    ❤sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @JeewakaUshan
    @JeewakaUshanАй бұрын

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    29 күн бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @prasadsanjeewaamarasinghe9230
    @prasadsanjeewaamarasinghe9230Ай бұрын

    Sadu sadu sadu !!!

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-bc5kz1yh2y
    @user-bc5kz1yh2yАй бұрын

    මට මෙි ස්වාමින් වහන්සේ සමග වචන 10ක් හරි කතා කරන්න උදවු කරන්න පුලුවන් ද

  • @user-jy3gi1hb3e
    @user-jy3gi1hb3eАй бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gdАй бұрын

    Sadu..sadu..sadu

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @magladiesladies9052
    @magladiesladies9052Ай бұрын

    sadu sadu sadu

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @nishankatharangani2683
    @nishankatharangani2683Ай бұрын

    🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-cl4vv4ti5m
    @user-cl4vv4ti5mАй бұрын

    Sadu sadu sadu

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-cu8ip9it5q
    @user-cu8ip9it5qАй бұрын

    🙏🙏🙏🤚🤚🤚

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @Fairytales438
    @Fairytales438Ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායු ස ලැබේ වා

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @tharu5542
    @tharu5542Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @user-ep3tu9hg8x
    @user-ep3tu9hg8xАй бұрын

    අපෙ.අප්පො.හාමූඛූරැවනෙ.අපෙ.අම්මායි.තාත්තායි.කොච්චරවත්.රණ්ඩූ.වෙනවා.එව්වා.දැකලා.මට.පිස්සූ.හැදෙනවා.මට.දැන්.ව්සි.ළුකයි.මන්නම්.ජව්තෙටවත්.කසාද.බදින්.නැ.හාමූඛූරැවනෙ😢😢

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @NadeekaDineh
    @NadeekaDinehАй бұрын

    🙏🙏🙏🙏😭

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-bc5kz1yh2y
    @user-bc5kz1yh2yАй бұрын

    මට මෙි ධර්ම ⁣දේශනාව CD එකක් ගන්නේ කොහොමද මම ගොඩක් හොදින් තේරුම් ගත්තා ඔබ වහන්සේට පින් මට ජිවිතේ වැරදුන තැන් හදාගෙන ජිවත් වෙන්න නිතරම උත්සාහ ගන්නවා හැබැයි මම කාටවත් වරදක් කරන්න හිතන්නේ නෑ මගේ දරුවන්ට ගහලා බැනලා නෑ මහත්තයාගේ කරදර උහුලලා බැරිම තැන වෙන්වුනා මගේ දරුවෝ මා ලග මම විශ්වාස කරනවා හරියට තේරුම් ගත්තොත් ගොඩක් අයට සැනසිම ලැබෙනවා මෙි දේශනාව වචන වලික් නිම කරන්න බැහැ වටිනාකම

  • @-Asapuwa

    @-Asapuwa

    29 күн бұрын

    තෙරුවන් සරණයි

  • @malikahhm6326
    @malikahhm6326Ай бұрын

    Sadu Sadu 6adu

  • @-Asapuwa

    @-Asapuwa

    Ай бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @gangapriyangani9843
    @gangapriyangani98433 күн бұрын

    දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

  • @-Asapuwa

    @-Asapuwa

    3 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @geethadamayanthi7128
    @geethadamayanthi712812 күн бұрын

    මමත්.පව් කරපු කෙනෙක් අවුරුදු 6 ඉදල බණ අහනව එතැන් පටන් ගොඩක් පින් කරනව..දෙමව්පියන් ජීවත් කරන්නෙ මම අවුරුදු 13තිස්සෙ මම සදගිරිසෑය හදන්න ආධාර කලා පන්සල් 3 හෝ4 ක චෛතය හදන්න ආධාර දුන්නා පුංචි බුදුගෙයක් හැදුව අටවිසි.පිළිම 3 ක් හැදුව අවුරුදු 15 නොකඩව සාංඝීක දාන දුන්නා ඇස්කනාඩි 4 අරන්දුන්නා වහල්වල් ගහන්න මුදල් දුන්නා වැසිකිලි2 සහ ලින්2 හාරල දුන්නානැතිබැරි අයට ඉඔන තරම් උදව් කරනවා ලගදී චූඩාමාණික්‍යක් දෙන්නපිරොන්දු උනා පාසැල පොත් උපකරන දුන්නා සාමනේර හාමුදුරුවන්ට පොත්පත් අරන් දුන්නා නැතිබැරි අයට අදින්න අරන් දුන්නා ගොඩක් ඉදිරියටත් පින් කරන්න බලාපොරොත්තු වෙනව මේ සියලු දේ මම කරන්නෙ ඔබ වහන්සේලාගේ බණ අහල තමයි ඔබ වහන්සේලාට නිවන්දකින්න ලැබේවා සාදු සාදු සාදු

  • @-Asapuwa

    @-Asapuwa

    12 күн бұрын

    තෙරුවන් සරණයි ♥️

  • @user-nm7uz9cq5f
    @user-nm7uz9cq5fАй бұрын

    😢

Келесі