කෙනෙක් ගෙ ජිවිතය කර්මයෙන් වැහෙන්නෙ කොහොමද?welimada saddaseela himi full bana

#welimada#saddaseela#thero

Пікірлер: 103

  • @rasikamadumali1393
    @rasikamadumali1393 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පූජය වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්ස ඇතුල සියලුම සoඝයාවහන්සේලාට ලක්ශ කෝටි ගණන් මාගෙ නමස්කාරය වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු.... නමෝ බුද්ධාය🌸🌼🌷

  • @RNlife-jm4or
    @RNlife-jm4or3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏මේ බණ අහන පින මටත් මගේ අම්මිටත් මගේ දරුවාටත් මගෙ ස්වාමියාටත් මගේ සහෝදරයන්ටත් මට හිතවත් අහිතවත් සියලු ම දෙනාටත් මිය පරලොව ගිය අයටත් මේ පිං අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 Жыл бұрын

    ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි මා ඔබ වහන්සේගේ හරිම කරුනාවෙන් දහම් කරුනු කියා දෙන්නේ මා දවසකට ඔබ වහන්සේගේ උතුම් දර්ම දේසනාවන් 2ක් හෝ 3ක් සවනය කරනවාමයි මේ දහම් මම් අහන්නේ ඇස් දෙකින් කදුලු පුරෝගෙන ස්වාමීනි මේ ගොර තර සසරින් එතෙර වෙන්න මා විර්‍ර්‍ය උපදවා ගන්නවාමයි ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා උතුම් නිවන දුර නොවේවා 🙏🙏🙏🙏🙏

  • @sridhara-4226
    @sridhara-4226 Жыл бұрын

    ධර්මයට ලැදි ඔබ එන්න.. ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි... පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏 තෙරුවන් සරණයි.....!!🙏

  • @dushanbasnayaka1319
    @dushanbasnayaka1319 Жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්ස මම මේ ගැන ලියන්නේ මගේ මහත්තයගේ දුරකථනයෙන්..ඔබ වහන්සේගේ ධර්ම දේශනා ගිනිගන්න හිතට සිහිල් දිය දහරාවක් වාගේ.... සාධු සාධු සාධු🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න මේ හිත තව තවත් ධර්ම දේශනා ශ්‍රරවණය කිරිමට උනන්දු වෙනවා. ඔබ වහන්සේට මේ පිනම ඇති උතුම් නිවන සාක් සාත් කරගන්න 🙏🙏🙏🌼🌼🌼

  • @gayanramanayaka919

    @gayanramanayaka919

    Ай бұрын

    ඒක නමි ඇත්ත..phone එක ගත්ත ගමන් පොඩි හරි බණ පදයක් අහන්න හිතෙනවා ....ඒ ඔබ වහන්සේ නිසා...දීර්ඝායුෂ ලැබෙිවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Жыл бұрын

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට ධර්ම දේශනා කිරිමට තව තවත් විශ්වයෙන් උදවි උපකාරය ලැබෙිවා!!! සමිමා සමිබුදු සරණයි.

  • @gayanbodawaththe9815
    @gayanbodawaththe9815 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ධර්ම රත්නය ප්‍රමුඛ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ☸️☸️☸️🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie592124 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ තෙරුවන් සරණයි

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @ariyawathirajakaruna479

    @ariyawathirajakaruna479

    Жыл бұрын

    Www @ @1@ @ @

  • @vidanagewatta8002

    @vidanagewatta8002

    Жыл бұрын

    .

  • @chandradissanayaka3850
    @chandradissanayaka3850 Жыл бұрын

    අපේ පිනට පහලවු ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය 🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @dilipprasanna8130
    @dilipprasanna8130 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🌺🙏🌺🙏🌺

  • @madukasaminda4428
    @madukasaminda4428 Жыл бұрын

    මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී සුවපත් වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @dipthilatha1669
    @dipthilatha1669 Жыл бұрын

    Apage pinwath suwamin wahanseta niduk nirogi deergaayusha lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw6 ай бұрын

    සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායු වේවා🙏🙏

  • @lanlushithesilva6979
    @lanlushithesilva6979 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 Жыл бұрын

    නමෝබුද්ධාය අපේ පින්වත්සුවාමින්වාහන්සේ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthiguruge8169
    @nilanthiguruge8169 Жыл бұрын

    කාලයට පහළ උන සත්වයෝ සසර දුකින් මුදවා ගැනීමට ඹබ වහන්සේගේ බන පදයට හැකි ස්වාමීන් වහන්ස 🙏🙏 🙏

  • @kranthisrilanka7926

    @kranthisrilanka7926

    Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @aththanayake6896

    @aththanayake6896

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 Жыл бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය⁣ 🙏🙏🙏

  • @kavishkaheshan1443
    @kavishkaheshan1443 Жыл бұрын

    හරිම වටින බණ දේශනාවක් 😻

  • @chalanishashikalawickarama2737
    @chalanishashikalawickarama2737 Жыл бұрын

    අපගේ පිනට පහළ වු ඔබවහන්සේලාට නමස්කාර වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumisathsarani1786
    @sithumisathsarani1786 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 Жыл бұрын

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Жыл бұрын

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 Жыл бұрын

    Me asu bana padaye pin mage mapiyan namin anumodan wewa 🙏🙏🙏🙏🙏🙏

  • @sandusnr7359
    @sandusnr73595 ай бұрын

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng Жыл бұрын

    sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏

  • @nisansalanilmini7747
    @nisansalanilmini7747 Жыл бұрын

    Sadu sadu sadu

  • @helashakthi604
    @helashakthi604 Жыл бұрын

    ,ඇත්තටම මේ දේශනය අනිත් නිකායවල ස්වාමින්වහන්සේලාටත් අසන්න සලස්වන්න තිබේ නම් මහා පිනකි ලන්කාවේ දර්මය එතකොට කොතරම් බබලයිද.....ගිහි අපිට කොච්චර වටිනවද ....මේවා අහනව නම් ලන්කාව හොද මිනිසුන් සිටින සස්ස්‍රීකවත් රටක්වේවි .....අනේ ඔබවහන්සේට නම් කොහොම හෝ ඉක්මනින්ම නිර්වානය අවබෝධ වියයුතු මයි.......

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    සමහර අය කියනවා පිරිත් කිවුවම හරි අමරුයිලු සවාමින් වහන්ස

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 Жыл бұрын

    Sadu sadu sadu namaskara wewa

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 Жыл бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @darshachandani8583
    @darshachandani8583 Жыл бұрын

    Dharmayata anuwa hari mawak wenne kohomada ape hamuduruwane?

  • @sandundilshan3276
    @sandundilshan3276 Жыл бұрын

    බුදු සරණයි🙏❤️🙏

  • @subashinihemamali2638
    @subashinihemamali2638 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara11783 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🌸

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 Жыл бұрын

    Tharuwan Sarani 🙏 🙏 🙏

  • @thilinimadushani9424
    @thilinimadushani9424 Жыл бұрын

    සාධු සාධු සාධු ...!!! 🙏🙏🙏🙏

  • @yashoo7734
    @yashoo7734 Жыл бұрын

    Sadhu sadhu sadhu🙏🏻🙏🏻🙏🏻

  • @nilukaniluka7481
    @nilukaniluka7481 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @ryuyhh612
    @ryuyhh612 Жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @visaldevinda7115
    @visaldevinda7115 Жыл бұрын

    🙏🙏🙏

  • @priyankarasomasiri5578
    @priyankarasomasiri5578 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika Жыл бұрын

    සාධු සාධු 🙏🙏🙏

  • @visaldevinda7115
    @visaldevinda7115 Жыл бұрын

    Mage sithata sama Mohothakama yahapath sithuwili pamanak paminethwa

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamika8423
    @chamika8423 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-ct9yc2gq5y
    @user-ct9yc2gq5y Жыл бұрын

    Mage exam eka padam karnna natuwa bana Waltha hitha na mila hamuduruwane matha me Lowe duk wedana baln inna ba hamuduruwane

  • @salinihemathilaka464
    @salinihemathilaka464 Жыл бұрын

    Ane me darmadeshanawe sampurna deshanawama dannako...godak pin...!!!!!

  • @pkcreationz6655
    @pkcreationz6655 Жыл бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @ranjitharuna9212
    @ranjitharuna9212 Жыл бұрын

    Sadu .sadu .sadu

  • @sasmithaedirisingha5901
    @sasmithaedirisingha5901 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u11 ай бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏

  • @sithumisathsarani1786
    @sithumisathsarani1786 Жыл бұрын

    ස්වමීනි ඔබ වහන්සේගෙන් යමක් දැන ගැනීමට තියෙනවා එය දැනුවත් කිරීමට දුරකතන අංකයක් ලබා ගන්න පුලුවන් වෙයිද?

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @sominasomina5017
    @sominasomina5017 Жыл бұрын

    🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sachinisachini6397
    @sachinisachini6397 Жыл бұрын

    Sadu sadu

  • @dipikachandani8869
    @dipikachandani8869Ай бұрын

    🙏🙏

  • @nimashaanurukshi9044
    @nimashaanurukshi90446 ай бұрын

    🙏🙏🙏🙏

  • @isurudananjaya917
    @isurudananjaya917 Жыл бұрын

    Mage sowaminwahasa buduwewaa

  • @littlemissartist5367
    @littlemissartist5367 Жыл бұрын

    Sadhu...sadhu...sadhu

  • @dinethdulanjana853
    @dinethdulanjana853 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @omanalwafi6852
    @omanalwafi6852 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.m.rwijesundara5065
    @k.m.rwijesundara5065 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @k.m.rwijesundara5065

    @k.m.rwijesundara5065

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @damayanthiperera2369
    @damayanthiperera2369 Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @hashinishiwanthika2930
    @hashinishiwanthika2930 Жыл бұрын

    Budu pilima pabalu walin sarasanna hoda nedda ape hamuduruwane

  • @shamali16364
    @shamali16364 Жыл бұрын

    Nama duddaua sadusadu🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏿🙏🙏🏻🙏🏻🙏🏼

  • @shamali16364

    @shamali16364

    Жыл бұрын

    🙏🏻🙏🏻

  • @shamali16364

    @shamali16364

    Жыл бұрын

    Name duddaua, sadu sadu🙏🏻🙏🏻🙏🏻👋

  • @renukarenuka2702
    @renukarenuka2702Ай бұрын

    🙏🪷🙏🪷🙏🪷

  • @gayanbodawaththe9815
    @gayanbodawaththe9815 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ☸️☸️☸️🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushiadhithya3975
    @hirushiadhithya3975 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 Жыл бұрын

    Sadu sadu sadu

  • @tharanganisandalanka7775
    @tharanganisandalanka7775 Жыл бұрын

    🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 Жыл бұрын

    🙏🙏

  • @warunimadhushika2116
    @warunimadhushika2116 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @kavigamage6725
    @kavigamage6725 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @niroshimaniroshima1660
    @niroshimaniroshima1660 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhagya8893
    @bhagya8893 Жыл бұрын

    🙏🙏🙏🤍

  • @kasuntharaka7577
    @kasuntharaka7577 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @jeewanthisandarenu2808
    @jeewanthisandarenu2808 Жыл бұрын

    🙏🙏🙏

  • @SaraniTakshila-ym7yy
    @SaraniTakshila-ym7yy6 ай бұрын

    🙏🙏🙏

  • @user-sh2ln8ob7n
    @user-sh2ln8ob7nАй бұрын

    🙏🙏🙏

  • @sududoni1768
    @sududoni1768 Жыл бұрын

    🙏🙏🙏

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 Жыл бұрын

    🙏🙏🙏

  • @sunethrama1235
    @sunethrama1235 Жыл бұрын

    🙏🙏🙏

  • @IMasha2819
    @IMasha2819 Жыл бұрын

    🙏🙏🙏

  • @charukasilva3020
    @charukasilva3020 Жыл бұрын

    🙏🙏🙏

  • @virajananda8655
    @virajananda8655 Жыл бұрын

    🙏🙏🙏

  • @kgpriyadarshani7333

    @kgpriyadarshani7333

    Жыл бұрын

    Sadu sadu

Келесі