සුජාතා අත්තනායකගේ වීර පුතුගේ දේහය ‌කොටි මැදින් මෙගොඩට ගෙනා කමාන්ඩෝ ජයතිලක | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 594

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 Жыл бұрын

    සුජාතා අත්තනායක මහත්මිය සහ ඇගේ දයාබර සැමියා එක දිගටම හමුදා කඳවුරු වලට ගිහින් සිංදු කිව්ව රනවිරුවන් දිරිමත් කරන්න ❤️❤️🙏🙏🙏

  • @TMGunarathne

    @TMGunarathne

    Жыл бұрын

    GB UN on in n

  • @gayanthadilshan301
    @gayanthadilshan301 Жыл бұрын

    කැළෑ ඇදුම් උස් සපත්තු දැම්මට... අව්වට කරවෙලා සම ගොරහැඩී වූවාට... ගෙදර දොරේ අපි නිතරම නැතුවාට.. ලස්සන හදවතක් ඇත යුද සෙබලාට..❤❤

  • @indikaroshan3759

    @indikaroshan3759

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @romwij

    @romwij

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾

  • @induniludara8589

    @induniludara8589

    Жыл бұрын

  • @Imasha_Welivita

    @Imasha_Welivita

    Жыл бұрын

    ඇත්ත ❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Жыл бұрын

    මිහිපිට දේවිවරැ ❤දැකලා නැත්තන් බලාගනිල්ලා ❤ සිංහල සිංහයෝ අපේ යක්කු බොලවු ආදරෙයි පැලෙන්ට

  • @srithali6782
    @srithali6782 Жыл бұрын

    හිනා වෙලා කතා කරාට හිතේ තියෙන දුක තේරෙනවා අය්යේ....eya අද අපිට ජාතික වීරයෙක් ❤❤

  • @sameeranuwan667
    @sameeranuwan667 Жыл бұрын

    කතා කරන විදිය මාර පැහැදිලි ❤ දෙවිවරු තමා ඉතිං 🎉

  • @lakinduedirisinghe2163

    @lakinduedirisinghe2163

    Жыл бұрын

    දෙවිවරු තමයි ඉතින් ❤️

  • @manolivera4813
    @manolivera4813 Жыл бұрын

    සුජාතා අත්තනායක මහත්මිය අදටත් බොහොම ශෝකයෙන් සහ ආතතියෙන් ගත කරන කාරණයක්... 🥲❤. එතුමිය ගායනයෙන් තරමක් දුරට දුරස් වුනෙත් ඒකයි පසු කාලීනව... අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ ජයතිලක රණවිරුවාටත්, වීර පුතෙකු රට දැය වෙනුවෙන් පුද කළ සුජාතා අත්තනායක මහත්මියටත් අප සදා ණයගැතියි... ❤❤. ජයවේවා වණැස... ❤

  • @anushkadilu4852

    @anushkadilu4852

    Жыл бұрын

    සිංහයෙක්...❤❤

  • @user-up2qz3cb1p

    @user-up2qz3cb1p

    11 ай бұрын

    සුජාතා අත්තනායක මහත්මිය පුතා වෙනුවෙන් පුණ්‍යකර්මවල නිරත වෙනවා.වසර ගණනාවකට පෙර අපේ ගමටත් ආවා.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.418810 ай бұрын

    🎉🎉🎉💝💝🌼💖💖 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉💞💞🌺💕💕 උතුම් වූ නිවනින් 🎉🎉🎉💘💘🌼💝💝 සැනසීම ලැබේවා 🎉🎉🎉💞💞🌺💝💝🎉🎉🎉

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne93873 ай бұрын

    තමන්ගේ ජීවිතේ ගැන ආදරය අතෑරලා රටේම මිනිසුන්ගේ ජීවත වලට ආදරේ කරපු වීරපුතුන්. ස්තුතියි වනැස මේ කරන සත්කාරයට❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Жыл бұрын

    ඉසිපිරිතාල වල හිටපු දෙවිවරු කරපු කැපවිම අහන්න ලැබිම සතුටට කරුණක්. ඔවුන් විසින් සෙබලුන් වෙනුවෙන් කරපු කැපවිම ගැන වෙනම වැඩසටහනක් කරන්න. ඒ තරම් කතා තියනව අනුරාධපුර වගේ රෝහල් වල එදා හිටපු අය සෙබලුන් වෙනුවෙන් කරපු කැපවිම ගැන කතා කරන්නම ඕන. වැඩසටහනක් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනව. සැබැ ලෙසම චිත්‍රපටි කතාවක්. සුබ අනාගතයක් බොබි මහත්තය ඔබට.

  • @wmanojnishshankadias162

    @wmanojnishshankadias162

    Жыл бұрын

    මම දැනට අනුරාධපුර රෝහලේ සේවය කරන්නෙ. මාත් එක්ක වැඩ කරන senior doctorsල ඉන්නව යුද්දෙ කාලෙත් අනුරාධපුර රෝහලේ වැඩ කරපු. 11 වාට්ටුව තමා common surgical ward එක. එක වෛද්‍යවරයෙක් ඒ දවස් වල සීමාවාසික වෛද්‍යවරයෙක්. කැෂුවල්ටි එනව කියපුවම මුලු හොස්පිට්ල් එකම කලබල වෙනවලු. සෑම ඇඳකටම BHT දාන්න කොල එක්ක, සේලයින් බෝතලය, මුත්‍රා බට ඇතුලු සෙට් හදල එන ඕනම කේස් එකක් manage කරගන්න පුලුවන් විදිහට ලැහැස්ති කරල, ලැහැස්ති වෙලා ඉන්නව කීව. හොස්පිට්ල් වල නන්ස්ටොප් කන්න බොන්න නැතිව නිදා ගන් නැතිව ඒ රාජකාරිය කරල තියෙනව.

  • @gihaadikari8242
    @gihaadikari8242 Жыл бұрын

    නියම interview එකක් සංජීව . පරිපූර්ණ සොල්දාදුවෙක්. නියම කමාන්ඩෝ වරයෙක්. බලන්න අදටත් කතාකරද්දි තියෙන වගකීම. ඇත්තටම " ජයසිකුරු " කියන්නෙ යුධ පුස්තකාලයක්, රණවිරුවන්ට වගේම ඒ අයගෙ ගෙවල්වල අයටත් අදටත් මතක් වෙද්දි භය හිතෙන, ඒවගේම රසවත් කතාත් තියෙන පුස්තකාලයක්. ජයසිකුරු එකේ ඉගිනගත්ත පාඩම් තමා සිව්වන ඊළාම් යුද්දෙ ජයග්‍රහණය කරන්න ගොඩක් හේතු උනේ කියක හිතෙන්නෙ. ඒවගේම ජයසිකුරු එකේ ඉදිරිපෙළ උන්න අය තමා හතරවන ඊලාම් යුද්දෙත් ඉදිරියෙන්ම උන්නෙ. Pvt ල Corp ල Sagnt ල විදිහට, නැත්නම් commission වෙලා Lt ල Cpt ල විදිහට. ශවේන්ද සිල්ව, චාගි ගාල්ලගෙ, රැල්ෆ් නුගේරල , වගේ Snr Majors ල Lt Col ල , Brigadier / Maj Gen ල විදිහට, Lt / Cpt ල Maj / Lt Col විදිහට, කොටි එක්ක හොදට ගහගෙන, ගුටිකාගෙන ලබපු අත්දැකීම් ලබපු පන්නරයෙන් තමා අන්තිමට කොටියට දුන්නෙ නන්දිකඩාල් කලපුවේ 💩 යන්නම. ඒකයි යුද්ධය ගැන හදාරන අය හැමෝම 2,3 වන ඊලාම් යුද්දෙ ගැන දැනගන්න ඕන. සිව්වන ඊළාම් යුද්දෙ මේ විදිහට දිනුවෙ අපමණ කැපකිරීම් , අහිමිවීම් වලින් ලබපු පන්නරයෙන් බව දැනගන්නෙ එතකොටයි. ඒනිසා තවදුරටත් 90 දශකයේ යුධ ඉතිහාසය ගැන වැඩසටහන් රැගෙන එනලෙස ඉල්ලනව.

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    නිහතමානී කමට එහා ගිය වීරත්වය බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🎉

  • @nishanthadeepal8684
    @nishanthadeepal8684 Жыл бұрын

    මමත් e දිනවල punareen sangupiti komaa point එකේ තමයි හිටියේ ...මම e දිනවල නිවාඩු ඇවිත් හිටියේ ...1990 මතක විදිහට ,,එවකට trincomalee monkey brige කඳවුරේ ස්ථාපනය කරලා තිබුණ 04th bn sri lanka light infentry sp coy එකේ රාජකාරි කරන kota තමයි අපේ bala aniyata අලුතින් officer,s දෙන්නෙක් ava..e එක්කෙනෙක් thamai 2 ලුතිනන් a.c.m.s.අත්තනායක sir..එදා සිට punareen වලදි මිය yanakan එතුමාගේ අණ යටතේ ,,රාජකාරි kara..විශේෂයෙන් 1991 march වලදි api මුලතිව් අල්ලන්න apu වේලාවේ ඉඳලා එතුමාගේ නිර්භීත kama හමුවේ අපිට නිර්භයව සතුරාට මුහුණ දුන්නා ....

  • @nishanthadeepal8684

    @nishanthadeepal8684

    Жыл бұрын

    එදා 2 ලුතිනන් a.c.m.s.අත්තනායක sir එක්ක apu aneth කෙනා මගේ මතකයට අනුව 2 ලුතිනන් පෙරේරා .කියලා officer කෙනෙක් ..dan army එකේ ඉන්නවා nam brigadier rank එකේ නිලධාරි yek වෙන්න ඇති ..e kalaseemave 4 වැනි paabala හමුදාවේ අණදෙන නිලධාරි ලෙස katauthu kale දැනට vishramika හිටපු army comander genaral kottegoda sir ..

  • @JontyChandrasena

    @JontyChandrasena

    5 ай бұрын

  • @ChamalRohitha

    @ChamalRohitha

    5 ай бұрын

    ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@nishanthadeepal8684

  • @danukasampath6230
    @danukasampath6230 Жыл бұрын

    මේම ජීවිතය පරිත්‍යාගයෙන් අපිව රැකගත් මනුෂ්‍යත්වයට ගොඩාක් පින්.....

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්❤ ආදරෙයි... රාජගිරියේ මෙතුමා සමග වැඩසටහනක් බලාපොරත්තුවෙන් සිටිනවා ඉක්මනින්ම.. සංජීව අයියෙ ඔයාට ගොඩක් පින් ❤❤

  • @sandun8441
    @sandun8441 Жыл бұрын

    රටට ණයනැති වීර පුතෙක් සුජාතා අත්තනායක මැතිනිය ඔබේ පුතා රටට අහිමි උනත් ඔහු කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ 🙏 මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු ❤ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි ඔබට දීර්ගායු ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️❤️❤️🙏🙏🙏

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 Жыл бұрын

    ඔබතුමා සමග සංවාද කළ රණවිරුවන් අතරින් හොදම සංවාදය, ඒ නිලධාරීන් අතරින් සිත් ඇදගන්නා හොඳම නිලධාරී තුමා, මොකද එතුමා ගේ සැබෑ අද්දැකීම් ඉතාම රසවත් , ත්‍රාසජනක අයුරින් ඉදිරිපත් කළා, ජයවේවා

  • @raveenphotography3731
    @raveenphotography3731 Жыл бұрын

    CR බොබී අපේ දෙවිවරුන්ට සැමදා නමස්කාර කරමි. ❤❤🙏🙏

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Жыл бұрын

    පුතා නැති උන දවසේ ඉදන් සුජාතා අත්තනායක මහත්මිය සුදු අදින්නේ ඇය වීර මාතාවක්

  • @kumarahtpp2353
    @kumarahtpp2353 Жыл бұрын

    බොබී ..දෙවැනි වැඩසටහන බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබටත් ජයතිලක රණවිරුවාටත් සියලු රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ..😍🎧🎤👍✌️💪👊🇱🇰🙏💐💖

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v Жыл бұрын

    කෝටි ගානක ජීවිත රැකලා දුන්න අපේ දෙවිවරුන්ට සැමදා නමස්කාර කරමි. ❤❤🙏🙏

  • @Sanjeewax
    @Sanjeewax Жыл бұрын

    සාමාන්‍යයෙන් ග්‍රෙනේඩ් එකක් ගහලනම් කමාන්ඩෝ කෙනෙක් මරන්ඩ බෑ ලේසියකට. කොහොමද ඒ කන්ෆිඩන්ස් එක.

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1mАй бұрын

    සුපිරි සොල්දාදුවෙක්,,සුන්දර නිහතමානි විරැවෙක්..තෙරැවන් සරනයි. ඔබටත් ඔබ පුවිලේ සැමටත්.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    යුද්ධයයෙන් පස්සේ අපරාදේ නේද මේ සුපිරි වැඩ්ඩන්ගේ දැණුම සහ හැකියාව,,

  • @isoysa

    @isoysa

    Жыл бұрын

    Ex-Military Teams හදලා foreign Campaigns, ප්‍රභූ ආරකෂන වැඩ සහ අනෙකුත් සැහෙන්න ex-military වැඩ, missions සැහෙන්න තියෙනවා worldwide… ඇයි ඒවට bid කරන්න බැරි foreign intelligence services සමග සම්බන්ද වෙලා... එහෙම උනොත් මේ ex SF, Commando කට්ටියගේ අදායම් එහෙම සැහෙන වෙනස් වෙයි... Ex-military සේවය කියන්නෙ ලෝකයේ සැහෙන ඉල්ලුමක් තියෙන වෘත්තියක්..

  • @saliyarathnayaka5260

    @saliyarathnayaka5260

    Жыл бұрын

    අපේ රටේ ප්‍රභූ කියන්නේ අම්ඹ අපත හොරුනේ... එහෙම උන් රකින්නට නොයන එකමයි හොද,,

  • @ariyawansadissanayaka6211

    @ariyawansadissanayaka6211

    Жыл бұрын

    ​@@isoysa 100% ඇත්ත

  • @romwij

    @romwij

    Жыл бұрын

    ​@@isoysa ❤❤❤❤

  • @spartan4103

    @spartan4103

    Жыл бұрын

    Tell him to serve in Ukraine

  • @maheshmaduranga6602
    @maheshmaduranga6602 Жыл бұрын

    නිහතමානී ප්‍රියමනාප චරිතයක්. ජය වේවා ඔබට

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 Жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු වැඩ සටහනක්.....සුජාතා අත්තනායක මහත්මියගෙ පුතා ගැන....ඒ වගේම CR බොබී.....ආදරණීය රණවිරුවා . සංජීව අයියා....නිදුක් නීරෝගී සුව සම්පත ලැබේවා.....ඔබ සියලු දෙනාට.....🙏🙏🙏🙏🙏🙏😍😍

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 Жыл бұрын

    මම කියන්නෙ මේ අතීත කතා වස්තු මතයක් එක්ක වැලලෙන්න කලින් පුලුවන් තරම් රණවිරුවන් Interview කරන්න. ❤ ජය වේවා Wanesa Team❤

  • @tharakathalgamuwa7531
    @tharakathalgamuwa7531 Жыл бұрын

    සංජීව අයියේ යොජනාවක් වීදියට කරනව හැම වැඩසටහනකම අන්තිමට හරී මේ විරුවන්ගේ පවුලේ අයත් සමූහ වශයෙන් පෙන්නන්න පුලුවන් නම් ඇත්තටම වටිනව,මොකද මෙයාල වගේම ඒ පවුලේ අයත් ලොකු කැපකිරිමක් කරපු නිසා....

  • @sanjeewawijesiri555
    @sanjeewawijesiri555 Жыл бұрын

    රාජගිරිය මෙහෙයුම ඉක්මනින් ඕනා.......

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Жыл бұрын

    සුපිරි CR බොබී,ආදරණීය රණවිරුවා වීර රණ විරැවෙක්..❤.මට මතකයි අපි පොඩි කාලේ පාසල් යන කොට නුවර පාරෙ අයිනෙ බුළුගහ හන්දිය පහු කරන කොටමයි සුජාතා අත්තනායක මහත්මියගෙ නිවස තිබුනේ.කැප්ටන් අත්තනායක රණ විරුවාගේ ලොකු බැනර්ස් දාලා තිබුනා පාර අයනෙ නිවසෙ.තාම හොදට මතකයි.ඒ රණවිරුවාටත් නිවන් සුව පතමු🙏.ස්තූතියි සංජීව මතකය අලුත් කරනවාට.👍

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw Жыл бұрын

    සංජීව මල්ලි මට සිකුර ලැබුවෙත් ජයසිකුරු ප්‍රධාන සැපයුම් මාර්ගයේ ආරක්ෂක වලල්ලෙ ඉද්දි සතුටුයි බොබී සුභ අනාගතයක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @thusharamax5748
    @thusharamax5748 Жыл бұрын

    මගේ ගුරැ ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nimhariadhikari
    @nimhariadhikari Жыл бұрын

    කොමා පොයින්ට් කියන්නෙ වර්තමානයේ නාන්න පුළුවන් ලස්සනම තැනක්..පුළුවන් අය යන්න .ප්‍රබාකරන් පවා නාපු තැනක් . ගොඩක් ලස්සන ප්‍රදේශයක්

  • @shashindunimmika1767
    @shashindunimmika1767 Жыл бұрын

    වනැස වෙත.. මේ වෙනකොට ඔයාලා ලග ලංකාවේ තියෙන වටිනාම දත්ත ගබඩාවක් තියෙනවා.. අසමසම මිනිසුන්ගේ සත්‍ය සිද්ධින්. දැන් මේ වැඩසටහන් ලින්ක්කරන්නඕනි.. මීට වසරකට පෙර කරපු වැඩසටහන් වල අද කතාබහවෙන ගොඩාක් නම් තියෙන වීර සෙබලුන් ඉන්නවා.. නැවත එයාලාව උඩට ගෙනල්ලා අපි සහා ඔවුන් අතර වේදිකාව දිගටම පවත්වාගෙන යන්නඕනි.. රැන්ඩි රණතුංගයන් , රිටිගහපොලයන් වගේ අති දක්ෂයන් යට ඉන්නවා.. මේ දත්ත පිළිවලකට හදාගන්නඕනි එතකොට අපිට පුලුවන් මුලු යුද්ධයම දකින්න..

  • @shashi6966

    @shashi6966

    Жыл бұрын

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 Жыл бұрын

    යුද්ධයට බයක් නෑ කියන එක නෙවේ, ඒ මොරාල් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ කතාවක් එක පිස්සුවක්🥺, මරණය පෙනි පෙනී අපි වෙනුවෙන් කරපු ඒ මෙහෙවරට ජාති ජාතිත් ණයගැති🙏❤️

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna33355 ай бұрын

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤

  • @chamodgamage1026
    @chamodgamage1026 Жыл бұрын

    කමාන්ඩෝස්ලා මාරම නිහතමානී නේද..... ❤❤❤❤

  • @AU-wl6lh
    @AU-wl6lh Жыл бұрын

    39:33 ජෙනරාල් ඩෙන්සිල් කොම්බෑකඩුව මහාවීරයා මතක් කිරීම❤

  • @mirajungco6013
    @mirajungco60132 ай бұрын

    නිහතමානී රනවිරුවෙක්..‍රට වෙනුවෙන් කල සේවයට ඔයාට බොහොම ස්තුති අය්යේ... ඔයාට වාසනාවන්ත අනාගතක්... ✊✊🥰🥰🥰

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 Жыл бұрын

    මම දැකපු වීඩියො වලින් ඉතාමත් නිහතමානීව කාවත් විවේචනය නොකර ඉදිරිපත් කලා.

  • @nuwanudara6645
    @nuwanudara6645 Жыл бұрын

    ෆිල්ම් එකක් ගහන්න පුළුවන් කතාවක් 💖💖

  • @arunachandani3647
    @arunachandani3647 Жыл бұрын

    අපිත් රටත් බේරා ගත් අපේ වීරෝධාර රණ විරුවානණි ඔබටත් අනෙකුත් සියලුම දෙනාටත් උතුම් බුදු සරනයි . ඒ වාගේම සමර ගුනමකු මිනිසුන් විසින් අමතක කරන , අපේ ආදරණීය රණ විරුවන්ගේ වීර ක්‍රියාවන් රට රකිනා දෙවිවරුන්ගේ මතකය අවදි කරන සංජීව සුයුරානණි ඔබට බොහෝම පිං . බුදු සරනයි 🙏🙏🙏🙏 . සියලුම වීරෝධාර රණ විරුවනි ඔබලාට බුදු සරනයි ආදරෙයි හැමදාමත් . පරිස්සමෙන් ඉන්න .. ❤️❤️❤️❤️🙏🙏🙏🙏..

  • @sunnykathie3731

    @sunnykathie3731

    Жыл бұрын

    ඔයා හරි

  • @romwij
    @romwij Жыл бұрын

    කැප්ටන් අත්තනායක පොඩිකාලෙ සුජාතා අත්තනායක මහත්මියත් සමඟ දේශාභිමානී ගීත ගායනාකරලා තියෙනවා.

  • @Ranapriya2
    @Ranapriya2 Жыл бұрын

    මෙතුමා lecture කෙනෙක් සොදුරු යුද දර්ශනවාදියෙක් . ජීවිතය ක්‍රියාන්විතයක්. සමහර රහස් වහගෙන මොහු ඉදිරිපත් කරන විදිහ ගැන කෙසේ වනම්ද? ස්තුතියි.

  • @dulas4614
    @dulas4614 Жыл бұрын

    sf එකේ බලලත් නිලධාරී රංජිත් වීරවර්ධන විරුවගෙ සිනාමුසු රුව මතක් උනා.මෙතුම අති බිහිසුණු අත්දැකීම් අද සිනාමුසු මුහුණුන් කතාකරනව.ඒකෙ තියනව නොහැක්කක් නොමැති බව ඔප්පු කල වග.හරි ආඩම්බරයක්.අපිටත් අඩම්බරයි ඔබ ගැන.ආදරෙයි ඔබට වනැසට❤

  • @chandradeerananda9675
    @chandradeerananda9675 Жыл бұрын

    රාජගිරියෙ වැඩසටහනත් ඉක්මනින්ම දෙන්න..

  • @asankaauth7713
    @asankaauth7713 Жыл бұрын

    උඹල පස්සට යනවානම් මමත් යනව. ඒ වචන ටිකම ඇති ඕනම රැල්ලක් ආපසු හරවන්න.❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪.

  • @gayanthadilshan301
    @gayanthadilshan301 Жыл бұрын

    යුදමය කතාබහක් අතර මේ වගේ ආදරනීය කතාබහක් යන එකත් සෑහෙන්න වටිනව..❤

  • @msichannel1812
    @msichannel1812 Жыл бұрын

    නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @sahanmadusha2050
    @sahanmadusha2050 Жыл бұрын

    තව රණවිරුවන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකු දෙයක් තමා මෙයාලගෙ කතා අල්ලල හොද film ටිකක් ගහන්න පුලුවන්.ඇත්තටම ආයෙ ඒව ආව කියන්නෙ අමතකවීගෙන යන යුද්දෙ නැවත මිනිස්සුන්ට මතක් වෙනව.එතකොට ගොඩක් ප්‍රශ්න අඩුවෙනව රණවිරුවන්ට.ඒ වටිනාකම දෙන්න ඕන එයාලට ❤️❤️❤️❤️❤️❤️

  • @janakakasthuri3850
    @janakakasthuri38507 ай бұрын

    නියමම වැඩසටහනක් ...👌 🔥 .❤❤❤

  • @nimalranjith8419
    @nimalranjith8419 Жыл бұрын

    මෙන්න නියම විරයෝ ලංකාවේ සමහර කාලකණ්නින්ට මොවුන් මතක නැහැ

  • @priyanchanaka3532
    @priyanchanaka3532 Жыл бұрын

    හැම සොල්දාදුවෙක්ටම අපි ආදරෙයි.ස්නයිපර් මීනු එක්ක program එකක් ඕනි ඉක්මනට .

  • @dinukawanniarachchi
    @dinukawanniarachchi Жыл бұрын

    කමාන්ඩෝ හක්කාගේ තව එකක් ඕන🖤

  • @maheshchandana5099
    @maheshchandana5099 Жыл бұрын

    මීනු ගේ එකක් ඕන සංජීව අයියා

  • @manujayasilva1491

    @manujayasilva1491

    Жыл бұрын

    Aniwaren ❤️❤️

  • @simplewalker459

    @simplewalker459

    Жыл бұрын

    එකඟයි😊❤😊

  • @mechanicaltrickssrilanka6624

    @mechanicaltrickssrilanka6624

    Жыл бұрын

    Ekenma

  • @rdvlogs4460

    @rdvlogs4460

    Жыл бұрын

    Aniwaren minuge ekek milag bala poroththuwa weddek thamai

  • @dragontastic7651

    @dragontastic7651

    Жыл бұрын

    Anivaryen meheyum karapu thanak oni

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 Жыл бұрын

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි 🙏🙏🙏🙏

  • @user-yq6kx8ry1r
    @user-yq6kx8ry1r Жыл бұрын

    ශ්‍රීපති ගුණසේකර මහත්තයා ගේ තව එකක් කරන්න

  • @AU-wl6lh
    @AU-wl6lh Жыл бұрын

    32:01 කමාන්ඩෝ නිහතමානීකම අනෙක් රෙජිමේන්තු ඇගයීම

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 Жыл бұрын

    අද Vlog එකත් අති සුපිරියක් ❤❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 Жыл бұрын

    හැමදාම වගේම අදත් සුපිරි . විරෝධාර රණවිරුවන්ට දළදා සමිදු පිහිටයි

  • @graphic9518
    @graphic9518 Жыл бұрын

    රූපෙ දැක්ක ගමං අඳුරනව...කමාන්ඩෝ බොබී...සුපිරි කතාවක්...ආයේ චිත්ත රූප මැවෙන්නම කිව්වා...ත්‍රස්තවාදීන් කොටුවක් (Box formation) තුලට හමුදා කන්ඩායම කොටු කරන්න දරපු උත්සහය පැහැදිලි කරපු විදිය නියමයි...මං පුද්ගලිකව වඩාත් කැමති එ වගේ හමුදා උපක්‍රමික දේවල් දැනගන්න...වණැස නිසාම දැනගෙන රසවිඳපු කරුණු ගොඩයි... බ.නි.වජිර ජයතිලක මහතා රට ජාතිය වෙනුවෙන් ඔබ කලාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ උත්තමාචාරය 💪 ජය වේවා වණැස ❤️

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Жыл бұрын

    තෙරුවන් සරනයි... ඉක්මනටම රාජගිරිය... බලාගෙන ඉන්නවා ඔබතුමාව නැවත දකින්න... පුලුවන් නම් සුජාතා අත්තනායක මැතිනියවත් හමුවන්න...

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 Жыл бұрын

    ඉතාමත් පැහැදිලි ලස්සන වැඩසටහනක්. අනික ඔබතුමාගේ නිහතමානී කම හරිම අගය කරනවා. නැවත රාජගිරියෙන් හමුවෙමු .

  • @ioannamotiti3136
    @ioannamotiti3136 Жыл бұрын

    මේ වීර පුතුන්ව නිතර නිතර මතක් කරමු , ඔවුන්ගේ වැඩසටහන් කරන එක නොනවත්වාම කරගෙන යන්න , ජීවතුන් අතර සිටින අයගෙත් නැති අයගේත් , 😢😢😢දේශපාලුවො රට කෑවත් මේ දිහ හරි බලා , රට වෙනුවෙන් කැප කරපු මිනිස්සු ඉන්නවානේ කියල

  • @adishadealwis8771
    @adishadealwis8771 Жыл бұрын

    රාජගිරියේ story එක නම් පට්ට... අපිට මේ විඩියෝස් බලනකොට කැලෑබද සටන් ගොඩක් වෙලාවට අහන්ඩ ලැබුනේ, නගරබද කොලඹ මෙහෙයුම් ගැන හරි අඩුවෙන් අහන්ඩ ලැබුනේ සංජිව පුලුවන් නම් තවත් නගරබද අද්දැකිමක් පුලුවන් නම් දෙන්ඩ.. ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනුනා මෙතුමාගේ කතා විලාශය අපිව මෙහෙයුමට ගෙනගියා. ගොඩාක් ස්තුතියි ජයතිලක මහත්මයාට අපි සදා ණයගැතියි ඔබලාට! ❤️🙏🏼

  • @harithasamarasingha639
    @harithasamarasingha639 Жыл бұрын

    Harima පැහැදිලිව lassanata kathawa kara..ahan inna..balan inna asai..weerodara lakmenige duputhunta ජයවේවා.

  • @adurenalokayakara.3167
    @adurenalokayakara.3167Ай бұрын

    තෙරුවන් සරණයි. හොද කපටියෙක්. හොදට වහලා වහලා කතා කරන වා.

  • @itsmedemon4801
    @itsmedemon4801 Жыл бұрын

    බොබීගේ හිනාව තමයි මරු 😍👌 😍

  • @sameerasilva6257
    @sameerasilva6257 Жыл бұрын

    Film ekak බැලුවා වගේ තමයි .. බුදු සරණයි අයියෙ ❤️❤️❤️

  • @summapradeep3184
    @summapradeep3184 Жыл бұрын

    සංජීව අයියෙ පුලුවන්නම් ඉදිරියේදි කරන වැඩසටහන්වලදි මෙන්න මේ වගේ කතාව කියන්න, කියන්න යුද රහස් හෝ යුද ටෙක්නික් වැඩසටහන තුලින් සමාජගත නොකර. විශෙෂයෙන් SF/ COMMANDO සෙබලුන්ගෙ ❤

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 Жыл бұрын

    අදත් සුපිරියි ❤😊 ස්තූතියි වනැස❤❤❤❤

  • @user-kavishka447
    @user-kavishka447 Жыл бұрын

    දාපු හැම එකක්ම බලනවා❤ Bs හැමෝටම ❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Жыл бұрын

    සංජිව මල්ලි යමු රාජගිරියට, සාජන් ගුණරත්න හා පමුපකාර රියදුරු මහත්තයා කට්ටිය හමුවෙමු ලගදි

  • @chanakathennakoon5462
    @chanakathennakoon5462 Жыл бұрын

    TMAP THENNAKOON නම ඇහුනම මම අය ඇහුවා මොකද ඒ මගේ බාප්පා ...බාප්පා... අයියලා තුන්දෙනාම SF මම SBS තාමත් මතකයි ඒ අතිතේ

  • @slteam6004
    @slteam6004Ай бұрын

    Adambarai ranawiruwaneni.....deergayu therewan saranai....Sanjeewa oyatath ninud nirigee deergayu....theruan saranai

  • @user-ze3eo9vc7i
    @user-ze3eo9vc7i Жыл бұрын

    Oyage weda සටහන් okkoma balanawa mn niyamai 👍👍💖💖

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Жыл бұрын

    සුවිශේෂී ම බය කියන එක නොදන්නා රණ විරුවෙක්. සුන්දර සිනාවකින් සිත් ගන්නා සුළු කතාව සුළු මොහොතකට හෝ නතර කරන්න හිතෙන්නෙ නෑ. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nimalnaulla6189
    @nimalnaulla61895 ай бұрын

    සංජීව ඇත්තටම සුපිරි කතාවක්.

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 Жыл бұрын

    අපේ දෙවිවරුන් .ඔවුන් නිසා අපි ජීවත් වෙන්නේ .ආසාවෙන් බලාගෙන ඉන්නේ එනකන්.මගෙ මල්ලි ගෙදර ඉන්නේ අසනීප තත්වයෙන්,ඔහුට ඇතුළු සියලුම වීරයින්ට බුදු සරණයි .මියගිය විරුවන් හට ජාතියේ උත්තමාචාරය සහ උතුම් නිර්වනයෙන් සැනසේවා .

  • @nuwansampath4801

    @nuwansampath4801

    Жыл бұрын

    Mokada wala thiyanna

  • @chamindanalakachamindanala4025

    @chamindanalakachamindanala4025

    Жыл бұрын

    @@nuwansampath4801 එයාට ස්නායු රෝගයක් වගේ තියෙන්නෙ .අවුරුදු 22k සේවය කරලා ගෙදර ඉන්නේ

  • @maheshranjan5892
    @maheshranjan5892 Жыл бұрын

    සංජීව අයියා ගේන්නේ සුපිරියක් තමයි.

  • @nilanthajayasundara3013
    @nilanthajayasundara3013 Жыл бұрын

    සමුපකාර බිල්ඩිං එකක් නැද්ද කොහෙද..ඒක අඩිය අගලට තලලා තිබ්බා ඒ මිනිහා ඒ වෙනකොට❤️❤️🤟 “commando” ආදරෙයි❤️🤟🌿🍀

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    👉සංජීව.. මේජර් ජෙනරල් ජානක පෙරේරා සර්ගේ කොටි සමූලඝාතනය වූ අතිසාර්ථක මෙහෙයුම් දෙකක් ගැන අහලා තියෙනව.. ඒත් ඒගැන හරියටම විස්තරයක් නෑ.. ඒකට සහභාගි වූ සෙබලුන් එක්ක ඒ ගැන වීඩියෝ 2ක් දෙන්නකෝ🙏

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    හරිම ලස්සනට කතාකරනවා ඔබ තුමා අහගන ඉන්න අසය් 🙏

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    තවත් කොටසක් ඕනෑමයි කරපු ක්‍රියාන්විත 🙏

  • @NTOFFiCIAL-tf3rj
    @NTOFFiCIAL-tf3rj Жыл бұрын

    ඉවසිල්ලක් නැතුව හිටියෙ සංජීව අය්යෙ ❤️❤️වීඩියො එකක් දානකන් ❤❤❤❤

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 Жыл бұрын

    හොදට කතා කරනවා...ජයවේවා

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 Жыл бұрын

    පිළිවෙල කතාව , හරි පැහැදිලිව ඔහුගේ අත්දැකීම් අපි සමඟ බෙදාගන්න සැබෑ වීරයෙක් ❤

  • @chinthakaarachchige9387
    @chinthakaarachchige9387 Жыл бұрын

    I know him very well..he is a real hero also outstanding senior nco.

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 Жыл бұрын

    සහෝදර ප්‍රේමය ❤ දීර්ඝායුශ ලැබේවා ආදරණීය රනවිරුවානනි 💪🙏

  • @arukmal87
    @arukmal87 Жыл бұрын

    අහන් ඉන්න ආස විදියට විස්තර පෙලගැස්වීම අනර්ඝයි

  • @rasikabandara4927
    @rasikabandara4927 Жыл бұрын

    අදත් සුපිරිම වීඩියෝ එකක්.🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 Жыл бұрын

    ජාතියේ මුර දේවතා එලි.. රැ පුරා දැල්වී තියේ 💕💕💕💕💕💕💕💕

  • @kimhyong6716

    @kimhyong6716

    Жыл бұрын

    Dawaltath thinawada?😂

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි

  • @kalumalliwithsudumalli
    @kalumalliwithsudumalli Жыл бұрын

    🙏පටිටි වැඩිඩෝ කියන්න වචන නැහැ රියල් හිරෝස්ලා👍👍👍👍❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Жыл бұрын

    අනේ සංජීව අයියේ මේ විදියට කරන්න අපිට කතාව රසවිදින්න පුලුවන්.ඒ තැන්වල ෆොටෝ ටිකක් දාන්න කතාව යන වෙලාවට ඒ ඇති...

  • @KmsuDharmapala-cw6os
    @KmsuDharmapala-cw6os Жыл бұрын

    මම,හමූදාවෙ,අයට ගොඩාක්, ආදරෙයි,මට,මගෙ,අයියා,යූද්දෙදි, නැතිවුණා, කවදාවත් සහොදර,බැදිම්,අමතක,කරන්න,බැහරිමදූකයි

  • @user-vk1nv2et7q
    @user-vk1nv2et7q Жыл бұрын

    රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට තුවාල වුණු ආබාධිත වුණු වුණු රණවිරුවන්ටත් සහ සියලුම රණවිරුවන්ට බුදු සරණයි❤❤❤👍👍

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo Жыл бұрын

    මහසොහොන් බලකායේ වැඩසටහන් ඔනී(දුර විහිදුම් බලකාය) 💪 ❤

  • @jumanji5239

    @jumanji5239

    Жыл бұрын

    ඔබ මෙච්චර වෙලා කොහෙද හිටියේ?

  • @vindikaravindudissanayake5674
    @vindikaravindudissanayake5674 Жыл бұрын

    කොඩී සර් ගෙ එකක් හැමදාම දැම්මත් කැමති ❤

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 Жыл бұрын

    ස්තූතියි වෙනැස Tv 😍✨️

  • @leslypremalal9934
    @leslypremalal9934 Жыл бұрын

    ඔයාගේ බලපු ලස්සනම වැඩසටහන

Келесі