Walpola Gothama Himi -Sithneth Asapuwa- 2024 06 08

⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
/ nethfmnethra. .

Пікірлер: 66

  • @NelumLanka
    @NelumLankaАй бұрын

    ඒ බාප්පාගෙන් ගුටි කාපු දුව මතු යම් දවසක පැවිදි වී මේ මහා භයානක සසර ගමන නිමා කර ගැනීමට උතුම් ධර්මයෙන් නිවන් සුවය ලබත්වා..

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817Ай бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඉතාමත් වටිනවා පැහැදිලි කිරීම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවන් මග අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3llАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @TharkadewaPeduruhewa
    @TharkadewaPeduruhewaАй бұрын

    බොහොම හොද පැහැදිලි දේශනාවක් ..බොහොම පින් ඔබ වහන්සේට.....අපේ හමුදුරුවනේ.....🙏🙏🙏....

  • @pavideos3808
    @pavideos3808Ай бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @ydududyd3000
    @ydududyd3000Ай бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @rohinimal2655
    @rohinimal2655Ай бұрын

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දිරඝායු වේවා

  • @shitashit5523
    @shitashit5523Ай бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961Ай бұрын

    මෙ සංසාරේ ඇත්තේ දුක විතරමයි කියලා අපිට දැනෙනවා අපේ හාමුදුරුවනේ....සාදු සාදු සාදු...

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3cАй бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.සාදු සාදු සාදු

  • @dammidammi7312
    @dammidammi7312Ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @NevilWasantha
    @NevilWasanthaАй бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා! තෙරුවන් සරණයි

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5iАй бұрын

    සාදු සාදු සාදු සමාජය ට. මානව දයාව අනුකම්පාව ඉතාම වටිනා දෙයක් බව පෙන්වා දුන් පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට ත් උතුම් මෙහෙයක් ඉටු කරදෙන සහයක මහතාටත් තෙරුවන් සරණයි

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485Ай бұрын

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa yahapathakma wewa theruwan saranai

  • @user-zx5gk8mh8v
    @user-zx5gk8mh8vАй бұрын

    සාධූ ...සාධූ .......සාධූ ......පිංවත් අපේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimmiwasunda1328
    @nimmiwasunda1328Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekaraАй бұрын

    තෙරැවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සැමදාක සමාජයේ තියෙන ගැටෙන තැන් හොදින් පැහැදිලි කර දෙන වා අපේ සමාජය කඩි ගුලක් ඇවිස්සෙනවා වගේ හරි ඉක්මනින් කෝප වෙලා ගොඩක් පවු පුරව ගන්න ව මිනිස් සමාජයෙ මුන ගැහෙන දෙයින් ඔබ වහන්සේට මෙන්ම නෙත් නාලිකා වටත් ධර්ම දානය දෙන පිංවන්ත අයටත් මෙි තුළින් ගොඩක් ⁣ලොකු පිං කමක් වෙනවා මෙි සමාජයට හරි අවබෝධය දිම.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sihinasathuwam3407
    @sihinasathuwam3407Ай бұрын

    බුදුසරණයි සාදු

  • @chandrawerakon3989
    @chandrawerakon3989Ай бұрын

    සාදු සාදු සාදු

  • @senuwaff150
    @senuwaff150Ай бұрын

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ සහතික ඇත්ත මාහට එහෙම හිතුනා

  • @TharkadewaPeduruhewa
    @TharkadewaPeduruhewaАй бұрын

    සසර ගනුදෙනුවක ප්‍රතිපලයක් කියා හිතෙනව.... මේ දරුව කවද හරි මේ මනුස්සයාට සමාව දීල සසර පුරාවට ගෙනාපු මේ ගනුදෙනුව මේ භවයේදීම අවසන් කර ගනිත්වා......🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536Ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @ranieindrane3521
    @ranieindrane3521Ай бұрын

    Obawahanseta godak pin me welawe me siddiya darmanu kulawa penwadim gana api hamadama hamadema balanne ahanne sitanne desasitin ae hamadeyakma darmanukulawa dakina takkal api adurema ata pata gamin sasara dikkaragannawa obawahanseta teruwansarani 👏👏👏

  • @damikakanagara2500
    @damikakanagara2500Ай бұрын

    Sahathika attha ape හාමුදුරුවනේ meka sasara ganadenu

  • @kumariwajira6771
    @kumariwajira6771Ай бұрын

    Teruwan saranai suwamin wahansa🙏🙏🙏dergayu labewa 🙏🙏

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4xАй бұрын

    Sadu Sadu.sadu Teruwansrani.suwamin Wahansa.🙏🙏🙏💐💐💐🙏🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596Ай бұрын

    සහතිකෙන්ම ස්වාමිනි සසර තිබෙන්නේම ගනුදෙනුවිතරමයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    බොහොම pin e no 1929 අපේ හාමුදුරුවනේ ow Rata wataama meke දැනුම් diya uthui 😢😢😢paw දරුවෝ හරිම dukai

  • @malikaadikari4859
    @malikaadikari4859Ай бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @user-es7hv8ne9d
    @user-es7hv8ne9dАй бұрын

    🙏🙏🙏💯👍❤️

  • @nandawathee4174
    @nandawathee4174Ай бұрын

    උතුම් සම්බුදු බලයෙන්ද 🙏 පසේ බුදු ගුණ බලයෙන්ද 🙏 රහතුන්ගේ තේජසින් ද. 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏 සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏 පින්වත් ඔබ වහන්සේ, 🙏 නිදුක් වෙත්වා ! නීරෝගී ⁣වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා! තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏

  • @nimalshantha340
    @nimalshantha340Ай бұрын

    ssdu🙏🙏🙏.sadu.🙏🙏🙏.sadu 🙏🙏🙏.gawrawaniya.suwamin wahanseta.niduk.nirogi.suwa dirgausa.lebewa🙏🙏🙏.theruwan 🙏🙏🙏.saranai.🙏🙏🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Sadu sadu sadu ape swamin wahansenirogi wewadeergau labathwa sadu sadu sadu

  • @kuwaitofw8880
    @kuwaitofw8880Ай бұрын

    Sadu.sadu.sadu.sadu

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8lАй бұрын

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට🙏🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraDabare-sh4fy
    @SumithraDabare-sh4fyАй бұрын

    Oba wahansege pehadili kirima apata awiddiyawen wasi ati maga watahuni sadu sadu sadu.

  • @user-ky2rn8cj5e
    @user-ky2rn8cj5eАй бұрын

    ඒ නරුම පුද්ගලයා දිහා බැලුවම පෙනෙන්නට තියෙනව පාපකාරී ජීවිතයේ අසරණ වුන පුද්ගලයකු බව, එවගේම ඒ ගැහැණු දෙන්නා කිසිම කරුණාවක් නැති තෙතමන යක් නැති ගැහැණු බව මේවායින් අසංවර සමාජයක ලක්ෂණ පෙන්වා දෙන්නෙ.

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1eАй бұрын

    ❤💙🌺🌿🪹🙏🙏🪹🌿🌺💙❤Ape Walpole gothama suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu !!!❤💙🌺🌿🪹🙏🙏🪹🌿🌺💙❤

  • @NelumLanka
    @NelumLankaАй бұрын

    ඇත්තටම ඔව් හිර කාරයෝ ගහල තුවාල කරලා අනුරාධපුර රෝහලට අරන් ගිහින් ප්‍රතිකාර කෙරැවා කියලා අහපු වෙලාවේ තමයි මට පව් කියලා හිතුනා දැන් ඇති ගැහුවා ඔහුට අවවාද දීලා ධර්මය දේශනා කරලා කර්ම විපාක ගැන තේරුම් කරලා දීලා පින්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් ලග මහණ වෙලා හොද කෙනෙක් වෙලා සසර දුකින් එතෙර වීමට ඔහුට උපකාර කරන්න එවිට ඔහු යලි කා සමගවත් වයීරී සිතුවිලි වලින් තොරව ධර්මයෙන් අනුශාසනා ලැබෙනවා ඒ වගේම උතුම් නිවනම ඔහුට හෙතු වෙනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @kahatapitiyasisil6617
    @kahatapitiyasisil6617Ай бұрын

    🙏🙏🙏

  • @Kusumawathi-kf6mt
    @Kusumawathi-kf6mtАй бұрын

    🎉🙏🙏🙏🙏🙏🙏🙏🤝🙏🙏🙏

  • @niranjalahettiarachchi7520
    @niranjalahettiarachchi7520Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @kanthiperera89
    @kanthiperera89Ай бұрын

    Sadu sadu sadu

  • @user-sj5lt3uo9z

    @user-sj5lt3uo9z

    Ай бұрын

    .sadu.sadu.sadu🙏🙏🙏💐💐💐

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491Ай бұрын

    මම නම් මේ සිදුවීම අහපුවහම මට දැනුනේ සසරේ තියන නීච බයානක කම සහ මමත් මේ සසරේ මේවාහේ සැහැසි වැඩ කොපමනකරලා තියන වාද කියලා

  • @PhnalaniPhnalani
    @PhnalaniPhnalaniАй бұрын

    Sadasads❤🎉🎉

  • @JdjdjdjjddDjdjsjsjsjd-yy5kw
    @JdjdjdjjddDjdjsjsjsjd-yy5kwАй бұрын

    Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648Ай бұрын

    🙏🙏🙏🙏

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekaraАй бұрын

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺

  • @sujasujee4513
    @sujasujee4513Ай бұрын

    සාදු !!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Senkadagala Wana arna thiyanna koheda nuwaramada

  • @samodhadesilva8907
    @samodhadesilva8907Ай бұрын

    මටකේන්තියක් අවේ නැ.පව් කියලා හිතුනෙත් නැ..සංවේදී කමක් දැනුනා.මම දැක්කේම පෙර සසර ගනුදෙනුවක්..ඒ දරැවත් පෙර සසරේ කාට හරි මේ වගේම ගහලා තියෙනවා..ඒ දරැවා ඉන්නේ යහපත් පරිසරයකමත් නෙමෙයි..කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ඇත්තම නැහැ.මේ තරම් සංසිද්ධියක, මම ධර්මයක් දකින්න පුඑවන් වුනේ රාජගිරියේ අරියඤාන ස්වාමීන් වහන්සේගේ ධර්මය අහලා..ඔබ වහන්සේලා මේ සමාජයට කල්‍යාණ මිත්‍රයන් මයි..🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    මමත් hithuwa daruwa දන්න tharamn විස්තර kiyavi කියලා අනේ මරල visi කරයි කියලා ara geenu danna උදව් කරනවා nh mata දුක අතරේ sasara ගනුදෙනු visadanawa daruwa min midanna pera pinak mathu වුණා soopaka sasarin miduna mee දුව podi කලකට දුකින් miduna දුටිමි තවත් soopaka කෙනකු

  • @damikakanagara2500
    @damikakanagara2500Ай бұрын

    Eganu denu walata api ai haul karayo wenne

  • @ranokaranoka6016
    @ranokaranoka6016Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින් වහන්සේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7keАй бұрын

    Beku බැල්මට pera akusalayak palisan දීමක් suwammin wahansa,ae අනුව me බවය මෙවැනි දෙකට මුහුණ දෙන්න කර්මය sekasuna aekai aeththa මට තේරෙන විදියට

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6xАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-es7hv8ne9d
    @user-es7hv8ne9dАй бұрын

    🙏🙏🙏💯👍❤️

  • @cherryblossom9993
    @cherryblossom9993Ай бұрын

    🙏🙏🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏

  • @PhnalaniPhnalani

    @PhnalaniPhnalani

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032Ай бұрын

    🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162Ай бұрын

    🙏🙏🙏

Келесі