මනෝපාරකට Vol : 06 💜️ Old songs collection by Mano music

Музыка

The credit goes to respective owners...
#Mano_music

Пікірлер: 71

  • @dasunmunasinghe9173
    @dasunmunasinghe91732 жыл бұрын

    00:01 - රෑ අහසේ තරු ගානට 03:47 - දෙනුවන් 07:10 - සඳ රේණු ඇති රෑක 10:12 - චාන්දනී පායලා 15:08 - ලබැඳියේ 18:43 - මිතුරේ කියන් 22:37 - මත් මල් සේනා 26:23 - සිත සැලුනා 29:58 - නිල් නුවන් පින්බරයි 33:54 - වසන්තයේ සිත සැලුනා Thank me later 😏😉🖤

  • @ishannimesh6834

    @ishannimesh6834

    2 жыл бұрын

    Thanks

  • @sachinipremasiri4480

    @sachinipremasiri4480

    2 жыл бұрын

    Thanks 👌 😊

  • @sinnappanclera4115

    @sinnappanclera4115

    2 жыл бұрын

    am going to stop I have work night I will came

  • @sinnappanclera4115

    @sinnappanclera4115

    2 жыл бұрын

    for you

  • @Thecloud1111

    @Thecloud1111

    2 жыл бұрын

    Thanks ❤️

  • @dgknbandara939
    @dgknbandara9392 жыл бұрын

    ඒ කාලෙ සින්දුවක් ඇහුවෙ නැත්තම් කෑවෙ නැ වගේ....ඒ තරම් හිතට වැදුන අමුතුම ජාතියෙ සින්දු බන් ඒ කාලෙ තිබ්බ්‍ර ට්🙏

  • @chathuwa6096

    @chathuwa6096

    2 жыл бұрын

    සිරාවටම බන් 😍🥰

  • @sampath4154
    @sampath41545 күн бұрын

    පට්ට ඈ ❤👌

  • @LasiruHiru
    @LasiruHiru7 күн бұрын

    Woww❤

  • @senethhimansa7520
    @senethhimansa75202 жыл бұрын

    ඔයාගෙ සින්දු ගැලපිල්ලනම් මරු කියල වැඩක් නෑ ඒ ගැනනම්❤️❤️❤️❤️💐💐💐💐😘

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    Thank you ❤️🙏

  • @keshan__boy
    @keshan__boy Жыл бұрын

    • | මම තාමත් බලන් ඉන්නව එයා එනකන් ! ❤️‍🩹 එයා කිව්වනෙ ආයිත් එනව කියල.ඉතින් මම දන්නව එයා එනවා කියල. එයාට හිත ගියේ හරියට 9ය වසරෙදි. එයා තමයි පංතියෙ හිටපු ලස්සනම කෙල්ල. කොන්ඩෙ දිගම දිගයි.මම ඉතින් හැමදාම හොරාට බලන් ඉන්නව එයා දිහා. මම ටිකක් කලුයි.මහ ලොකු ලස්සනක් නෑ.එයාගෙ තාත්තා තමයි ගමේ හිටිය ලොකුම සල්ලි කාරය. ඉතින් ඔය හේතු නිසා මම ඒ තරම් බලාපොරොත්තු තියාගෙන හිටියෙ නැ එයා ගැන. ඒත් එයා දිහා හොරෙන් බලන එකනම් නැවැත්තුවෙ නෑ. එයාටත් ඕකි දැනිලද කොහෙ තිබුනෙ. දවසක් මම කැන්ටිමේ ඉදල එලියට එද්දි එයා මම එන පාරේ මාව හම්බෙන්නම හිටිය.මම ඉතින් දන්නැති ගානට එතනින් යද්දි ඇහුව ඔයා මම දිහා බලන් ඉන්නෙ ඇයි මම දවක් කීපයක ඉදන් දැක්ක ඔයා මම දිහා හොරෙන් බලනව කියල. මම කිව්වා කෙලින්ම සොරි ඔයා හුගක් ලස්සනයි එකයි බැලෙන්නෙ.ආයිත් නොබල ඉන්නම් කියල එයා එවෙලි ලැජ්ජාවෙන් වගේ අමුතු හිනාවක් දාල ගියා. මම හිතුවෙම තරහෙන් කියල.මාත් හිතාගත්ත ආයිත් බලන්නැ කියල.හැබැයි ඉට පහුවෙනිද ඉදන් එයා මා දිහා බලන්න ගත්තා.පුදුමයි ! සැරින් සැරේ ම එක්ක පොඩි දේවල් කතා කරනවා. එයාම හුගක් සමීප වෙන්න ගත්ත. යාලුවො මට විහිලු කරන්න ගත්ත යකෝ උබ මාර වාසනාවන්තයිනේ පංතියෙ ලස්සනම කෙල්ල

  • @vatfilms3461
    @vatfilms34612 жыл бұрын

    පහරක් තමා ඉතින් මේකත්... 🤩😍 ලංකාවෙ Trend එකක් mano music kiyanne 🎶 ❤️

  • @yasinthapasindu9746
    @yasinthapasindu97462 жыл бұрын

    සිංදුවක් එනකල් බලන් හිටියේ ❤️❤️ nice song🙄🙄

  • @musicworld2852
    @musicworld28522 жыл бұрын

    වෙනද වගේම මේකත් පට්ට සහෝ...ආදරෙයි මනෝ මියුසික් ❤❤❤❤❤

  • @venurathathsara3932
    @venurathathsara39322 жыл бұрын

    👌 සිංදුනම් සුපිරියක් 😍

  • @poorniwiveka2158
    @poorniwiveka21585 ай бұрын

    Aththatama lassanai 💜

  • @piyumini5972
    @piyumini59722 жыл бұрын

    please use headphone ❤ these are magic songs 😌 feel it ..

  • @ishanlayantha4174
    @ishanlayantha41742 жыл бұрын

    Gapana eka galapala thiyenawa supiriyata thawa oni 🥰🥰

  • @chathunkaperera6224
    @chathunkaperera62242 жыл бұрын

    Superb collection 😗

  • @nethmiadhikari8854
    @nethmiadhikari88542 жыл бұрын

    E kle sindu koi thrm nm lassanaid. E kle sindu ehuwe neththm life ekt nokn wedk ne wge e thrm hitht wadin sinduwk pttm lassani ❤

  • @user-ux2hb2dc2h
    @user-ux2hb2dc2h2 жыл бұрын

    Nu 2 nm pattA bn god luck brother 🎧😎

  • @lakshithamadawa1861
    @lakshithamadawa18612 жыл бұрын

    Mtch ekak balala auto play une..ain krnnama hthenne ne..e tharam lssanai..nice combinations.gd work..

  • @manomusiclk
    @manomusiclk2 жыл бұрын

    Download Link - www.y2mate.com/youtube/J0sz7alKymQ 🙂

  • @SD-pd3vw
    @SD-pd3vw2 жыл бұрын

    Superb 👌😇

  • @nimeshahewage18
    @nimeshahewage182 жыл бұрын

    Lassanai💕

  • @lasithtjay6384
    @lasithtjay63842 жыл бұрын

    තව සිංදු ටිකක් මතක් කරන්නං.. ඔබ මාගේ නං - රකිත මතුදාක කාසි - ජලින්ද

  • @blendmasters92

    @blendmasters92

    16 күн бұрын

    ❤❤❤❤

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera42912 жыл бұрын

    ජයමවේවා ඔයාට සහෝදරයා !!❤️

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 Жыл бұрын

    harima lassanai bs

  • @Nickzy.
    @Nickzy. Жыл бұрын

    Centigradz 💝

  • @nidushilakshani5031
    @nidushilakshani50312 жыл бұрын

    💆🏻‍♀️💓

  • @shakee115
    @shakee1152 жыл бұрын

    කලින් අහපු කලෙක්ශන් හැම එකකම වගේ එකම සින්දු තිබ්බත් මේකෙ එහෙම තිබ්බෙ නෑ............ වෙනස් සින්දු වලින් තව ලස්සන කලෙක්ශන් ගේන්න බ්‍රෝ........

  • @yasuripunasala4019
    @yasuripunasala40192 жыл бұрын

    😍❤️✌️

  • @HaSiYa-44
    @HaSiYa-444 ай бұрын

  • @sadeeshsandaruwan3047
    @sadeeshsandaruwan30472 жыл бұрын

    Super😍😍

  • @nishelchanminamendis3851
    @nishelchanminamendis38512 жыл бұрын

    supiri

  • @tharushidesilva257
    @tharushidesilva2572 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @ushanchamindu2144
    @ushanchamindu21442 жыл бұрын

    සුපිරි සහෝ. ❤️🔥💫

  • @Oshii883
    @Oshii8832 жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @devindiweerasingha5265
    @devindiweerasingha52652 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @sherlomigunawardana2895
    @sherlomigunawardana28952 жыл бұрын

    ❤❤

  • @upekshavishwatharani7512
    @upekshavishwatharani7512 Жыл бұрын

    ❤️🎼🎧💆❤️

  • @vimukthikavindu745
    @vimukthikavindu7452 жыл бұрын

    මාරම ලස්සන සින්දු ටික හොදේ කුපිරි😁😈💖

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 Жыл бұрын

    👍👍👍

  • @venuripeshala804
    @venuripeshala8042 жыл бұрын

    ❤️💆‍♂‍

  • @randikalahiru5249
    @randikalahiru5249 Жыл бұрын

    🥰🥰🥰

  • @yosana_gamage
    @yosana_gamage2 жыл бұрын

    🌝❤️

  • @user-wg1dn2qr8t
    @user-wg1dn2qr8t3 күн бұрын

    00;1

  • @gimzara5250
    @gimzara52502 жыл бұрын

    😭🖤🎧🔥🤟

  • @asiudayaniasiudayani9420
    @asiudayaniasiudayani94202 жыл бұрын

    ❤️😍

  • @lahirumadushanka1474
    @lahirumadushanka14742 жыл бұрын

    😇😘

  • @kasunbandara8609
    @kasunbandara86092 жыл бұрын

    😍😍😍

  • @dulamusick
    @dulamusick2 жыл бұрын

    😍👌

  • @gaganafernando9329
    @gaganafernando9329 Жыл бұрын

    03.47 denuwan

  • @user-hm9hx8bj3t
    @user-hm9hx8bj3t6 ай бұрын

    Wish if he could listen to my heart

  • @c.m.s.srimali7153
    @c.m.s.srimali71532 жыл бұрын

    super

  • @ishu_x_9459
    @ishu_x_94592 жыл бұрын

    🥺❤️

  • @sachinanirmana6480
    @sachinanirmana64802 жыл бұрын

    time laps දාන්න

  • @yashithasahan3507
    @yashithasahan35072 жыл бұрын

    ඩව්ම්ලෝඩ් ලින්ක් එකක් නෑනේ 🥺

  • @c.m.s.srimali7153
    @c.m.s.srimali71532 жыл бұрын

    me wage video ekak hadanne khomada

  • @galusiriautomart348
    @galusiriautomart3482 жыл бұрын

    Download link එක දෙන්ඩෝmp3

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    Comment pin කරා 🙂

  • @stefan9329
    @stefan93292 жыл бұрын

    videos edit karanne mokenda ayye

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    Filmora, Movavi (movavi එකෙන් පොඩි උදව් විතරයි ගන්නෙ. Filmora එකෙන් තමයි main project එක හදන්නෙ)

  • @navindyamaduhansi657
    @navindyamaduhansi6572 жыл бұрын

    ♥️

Келесі