Vlog No 25 : රියාල් 1500/- ඇතිද?🤔මැද පෙරදිග එන්න කලින්🇶🇦 Living Cost in Qatar | Qatar Vlog Sinhala
මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ කටාර් ඇතුළු මැද පෙරදිග රටවලට එනකොට ඔයාලට මොන වගේ පඩියක් තියෙන්න ඕනද කියන එක ගැන අදහසක් එන විදිහට වීඩියෝ එකක්,මේ වීඩියෝ එකෙන් මම නවාතැන්,ආහාර,ගමනාගමනය ඇතුළු ජීවන වියදම ගැන අදහසක් එන විදිහට වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා,මැද පෙරදිග වගේ රටවලට එන්න ඉන්න අයට දැනගන්න ඒ අයට මේක පෙන්වන්න,සාමාන්‍ය මිනිස්සු විදියට ගෙවන ජීවිතයේ මෙහෙමයි ජය වේවා හැමෝටම❤️❤️
Welcome to another one of my qatar sinhala vlog from this video to give you an idea of what kind of salary you should have When it comes to Middle Eastern countries like Qatar, In this Vlog I have give you an idea of the cost of living including accommodation, food and transportation in Middle East countries as per my experience
📍Thanks For Watching!!
Video Editing App Capcut
Equipments 📷
GoPro 9
Mobile - Google pixel 2xl
🎶🔰This video Music By
You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste)
Sappheiros - Passion" is under a Creative Commons license (CC BY 3.0) / sappheiros
Music promoted by BreakingCopyright: bit.ly/passion-song
🔺
🔻
"Sapajou - The Universe Needs You" is under a Creative Commons (CC-BY 3.0) license
Music promoted by BreakingCopyright: bit.ly/bkc-universe
🔺
"Glitch - Night Ride" is under a Creative Commons (CC BY 3.0) license:
creativecommons.org/licenses/...
Music powered by BreakingCopyright: • 🚕 Psychedelic Asian (R...
Punch Deck - 808 Lotus" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons.org/licenses/...
/ @punchdeck
Music powered by BreakingCopyright: • 🪷 Asian Trap & Hip Hop...
#qatarvlogs #qatarvlogsinhala #qatarlivingcost
Пікірлер: 100
මැදපෙරදිග ඉන්න ගොඩක් අයගේ vlogs බලලා තියනවා එත් දැනගන්න ඕන දේවල් ටික කිව්වේ උඹ විතරයි මචන්. මමත් ඕමාන් ඉන්නේ. මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සැහෙන ගොඩක් ඉතා අඩු පඩි වලට ඇවිල්ල අන්තිමට කරන්න පුළුවන් දෙයක් නෑ ඒවගෙන්. නොවිදිනා දුක් විඳිනවා. ඒක නිසා මැදපෙරදිග එනවා නම් බලන්න තියන පලවෙනි දේ තමා තමන්ට කියක් හම්බ වෙනවද කියලා.
@Sriyanmadhusanka
3 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ඔයාගේ අදහස් වලට❤🙏🙏
Aka niymiii aiya 😍 Jaya wawa
@Sriyanmadhusanka
4 ай бұрын
බොහොම ස්තූතියි සහන් සහෝදරයා ජය වේවා!👌❤️
Superi wedak Sahoo Jaya wewa ❤
@Sriyanmadhusanka
4 ай бұрын
❤️❤️❤️
Very good video!! Wish you all the very best brother!! Keep it up..❤👍
@Sriyanmadhusanka
4 ай бұрын
I really appreciate your comments brother it's really motivating🙏🙏🙏❤️
ගොඩක් වටිනවා අයියේ.. 😍
@Sriyanmadhusanka
4 ай бұрын
Thank you Chief ❤️
Jaya wewaa machan❤❤❤
@Sriyanmadhusanka
3 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️
Niyamai ❤🎉
@Sriyanmadhusanka
4 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!👌❤️
Ela....❤
@Sriyanmadhusanka
3 ай бұрын
Thank you so much ❤️❤️
Jaya weewa❤❤❤❤
@Sriyanmadhusanka
28 күн бұрын
බොහොම ස්තූතියි මල්ලියා🙏❤️
පපුව හෝස් ගාලාගියා බන්.. කොල්ලා තාත්තේ කියනකොට.. ❤
@Sriyanmadhusanka
3 ай бұрын
ඔහොම තමයි මල්ලි ජීවිතේ කියන්නේ කැප කිරීමක්❤️❤️🙏
❤❤
@Sriyanmadhusanka
4 ай бұрын
❤️❤️
Kuwait lisan Eka Qatar wala Maru karanna puluwanda
Hi Brother Hope You Remember me. Keep up Your interesting Vlogs. Good Luck
@Sriyanmadhusanka
3 ай бұрын
Why not Brother still remember that days, hope you are doing well ❤️❤️
❤
@Sriyanmadhusanka
28 күн бұрын
❤❤
මෙරටට එන්න ඉන්න අයට වටින වීඩියෝ එකක්😁 නියෙමයි මල්ලි.❤👍
@Sriyanmadhusanka
4 ай бұрын
නිශාන්ත සහෝදරයා බොහොම ස්තූතියි ජය වේවා!! ❤️❤️
Restaurant chef job ehekata enna 2500 padiya athida bro
🤞🏝️🤞
@Sriyanmadhusanka
4 ай бұрын
බොහොම ස්තූතියි ජය වේවා!! 👌❤️
Aiye puluwannam oyage number ekak denawada.. mata visthara tikak thiyenawa danaganna.. mg husband qatar awith masa dekak wenawa.. godaak prshna thynwa
Watching from London bro. But still I was just above to go to Saudi Arabia for 1000 riyal salary before 2 years and changed my mind. I highly appreciate your work! Very creative!
@Sriyanmadhusanka
3 ай бұрын
First of all thank you very much brother👌yes as you mentioned Im trying to bring the exact reality in the middle east countries, so I really appreciate your comments brother ❤️❤️
මචං ලස්සනයි බන් උඹේ editing එක්ක අපිටත් කියලා දියන් කෝ .. use කරන camera එක්ක , editing කරන software එක්ක phone එකෙන් ද නැත්නම් laptop එකෙන් ද editing කරන්නේ කියන්න පුලුවන් ද උඹ වගේ තමා අපිත් මොනාරි කරගන්න . අනික mic එකක් use කරන්නැද්ද ? camera එකේ mic එක්ක මෙච්චර clear කොහොමද ?
@Sriyanmadhusanka
2 ай бұрын
MN use karanne mobile ekai, GoPro 9 ekai, edit karanneth mobile eken capcut app eken, GoPro eke record kalama sounds hodai mic use karanne nee, MN me gena podi vistharayak karala thiyenwa lagadima dapu video eketh👌👌👌❤️
Accommodations gena video ekak dannko aiye .loku help ekak
@Sriyanmadhusanka
4 ай бұрын
Malli mage Vlog number 9,කටාර් මාසික වියදම video eka balanna eke wisthara thiyenawa accommodation gena❤️❤️
Qatar kife eka nam wenamama life ekak. good luck bro...
@Sriyanmadhusanka
3 ай бұрын
Thank you so much brother ❤❤
Seneiya 23 inna kauru hari innawadq
Brother qatar wala koheda inne? Man Mushareib inne..
@Sriyanmadhusanka
3 ай бұрын
MN old airport inne brother ❤️❤️
Ohe visit awilla job hoyaganna puluwanda.food factories tiyenawada .pls❤❤
@Sriyanmadhusanka
4 ай бұрын
එහෙම ඇවිල්ල මෙහ ජොබ් හොයන්න මාර කට්ටක් කන්න වෙනවා සහෝදරයා ඒක නිසා ලංකාවෙන් හොයාගෙන එන්න ❤❤👍👍
Aniwaryen
Ayye ohe salon wala vacancy thiyanawada..mehen hoyagena enna oneda
@Sriyanmadhusanka
3 ай бұрын
Godak lankawe salon wada karanawa, lankawen set Karan enna oni godak welawata, outside wada karana nisa Hindi tikak katha karanna puluwan wenna oni👌👌
@rishmirajapaksha7439
3 ай бұрын
Ehm vacancy hoygnna amarui ayye mn sahenna hewwa..
@Sriyanmadhusanka
3 ай бұрын
Ow godak aya eka eka adunnumkam walin awa aya inne sister 🥺
Brother කටාර් වල ඉඳලා වෙන රටකට move වෙන්න අමාරුයිද? Canada වගේ.අනේ ඉක්මනට උත්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
@Sriyanmadhusanka
Ай бұрын
Tika kalaya gatha wenawa wadeta mallii minimum 2 year yanawa apply karapu dawase idan ekata luck eka wagema experience eka oyage qualifications balapanawa👌👌👌
@isuruodevice5250
Ай бұрын
@@Sriyanmadhusanka student visa apply karannath amaruida?
your salary ?
math enta inne macdonald ekakata iya padiya riyal 1150 kiwa ot paya 4 thiyenawa kiwa ekamadation free kiwa amaru weida awith
@Sriyanmadhusanka
4 ай бұрын
Mallii food ehema kohomada, food outlet eken denawda..
@shiranthadilshan5247
4 ай бұрын
wada karana welawata denawa kiwa
@Sriyanmadhusanka
4 ай бұрын
@@shiranthadilshan5247 Oyata 1000 wage ithuru karaganna puluwan wei malli e anuwa oya hithala balanna👍
@shiranthadilshan5247
4 ай бұрын
Thnx aiya 🙏🌟
@Sriyanmadhusanka
4 ай бұрын
❤️❤️
Salli yawana app eke nama mokakkda bro
@Sriyanmadhusanka
3 ай бұрын
Mage Bank eke app eka brother 👌👌
Lankawata salli yawanea kohomada qatar idan
@Sriyanmadhusanka
4 ай бұрын
Bank eke app eka thiyenawa eken thami danne API❤️❤️
@SK_0310
3 ай бұрын
@@Sriyanmadhusanka monawada app eka bro
Mokadda ayiya salli transfer app eka
@Sriyanmadhusanka
Ай бұрын
Bank eke app eka brother 👌
Aiye mn illapu video eka dennako kohoma hari 🥲
@Sriyanmadhusanka
4 ай бұрын
E gena wisthara hoyanna oni malli mokada MN wadiya danne nathi deyak eka kohomahari video ekak genna balannam 🥺👍
@achinthaheshan1686
4 ай бұрын
Loku udawwk aiye Al rayah kiyanne kalin open karala wahapu school ekak eke inna ayawa dalla school ekt dala den eyala ayemath Al rayah school ek open karala dnna hadanne school ek hadala iwarai kiyala aranchiyak thiynwa eke open data ek witharai mt dena gnna one ❤️🩹
@Sriyanmadhusanka
4 ай бұрын
Number ekak ne ni malli ekani wade
@achinthaheshan1686
4 ай бұрын
Aiya dalla ekat katha karanam hari
@MrEddieclicks
4 ай бұрын
මල්ලී ගොඩක් මහන්සි වෙලා තියෙනවා video එක හදන්න. Good job
Creative
@Sriyanmadhusanka
4 ай бұрын
Thank you so much ❤❤❤
මමත් කටාර් හිටියේ මම වැඩ කරෙ මුවසලත් බස් ලංකාවට ඇවිත් මහ මොඩ වැඩක් කරෙ
@Sriyanmadhusanka
4 ай бұрын
Ow Dan lankawe innawata wada me wage rataka job ekek danata karana eka hodai❤️❤️
මම ezdan 20 ඉන්නෙ
@Sriyanmadhusanka
4 ай бұрын
Welcome brother ❤️
mage padiya 1300 qr 😊 eth gemak gehewa
@Sriyanmadhusanka
3 ай бұрын
Supiri mallii Allan yamuu🙏🙏🙏
@sadaru1993
3 ай бұрын
@@Sriyanmadhusanka 🔥💪🇧🇭
@Sriyanmadhusanka
3 ай бұрын
❤️
රැකියාව මොකද්ද අයියගෙ
@Sriyanmadhusanka
4 ай бұрын
MN wada karanne airport eke food outlet ekaka malli❤️❤️
Why do u send 144000 to sri lanka
@Sriyanmadhusanka
3 ай бұрын
Coz that amount I need to send to Sri Lanka 👌👌
2000 gemak gaha ganna puluanda?
@Sriyanmadhusanka
4 ай бұрын
Accommodation, transport ehema kohomada brother..
@villagemathodcooking2451
4 ай бұрын
@@Sriyanmadhusanka free
@villagemathodcooking2451
4 ай бұрын
@@Sriyanmadhusanka salory 1500 food walta 500 denwa okoma 2000.. anith okoma free
@Sriyanmadhusanka
4 ай бұрын
E wage package thamai godak thiyenne brother oyata 2000 ithuru karaganna puluwan eka oyage jiwana Ratawa anuwa thamai, awlak ne lankawe Dan innawata wada hodai👌👌
@villagemathodcooking2451
4 ай бұрын
@@Sriyanmadhusanka ස්තුතියි අයියා.. අපි දවසක හමුවෙමු