Qatar to Sri lanka🇶🇦🇱🇰 කාටත් නොකියාම ලංකාවට අම්මෝ ඒ සතුට❤️☺️| Qatar to Colombo

Hi Friends this is one of my Qatar Vlog in this video I'm flying to Sri Lanka to my First vacation in doha Qatar So I'm really excited to go to Sri Lanka coz I didn't see my lovely family for a 1 year now,this day is an memorable day in my life,in this video I explained about my flight experience it was qatar airways doha Qatar to Colombo for my 1st vacation ✈️
📍Thanks For Watching!!
🎶🔰This video Music By
You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste):
background music for content creators:
click here !!
• ASHWOOD - Not A Thing ...
• 🪕 Romantic Latin Guita...
• Vibe With Me - Joakim ...
• Visions - Wanderflux (...
• Vibe With Me - Joakim ...
• ✝️ Latin Pop With Span...
• 🪕 Romantic Latin Guita...
• Not The King - Waited ...
• ☀️ Relaxing Music (No ...
Timecodes
0:00 Intro
0:50 True Story
4:20 Airport Check In
6:04 Finding Gate Number
8:29 Special Note and Boarding
10:34 In Side the Flight ✈️
13:50 In Sri Lanka❤️
Video Editing App Capcut
#qatarvlogs #qatarvlogsinhala #vacationvlog

Пікірлер: 65

  • @vocreation4219
    @vocreation421910 ай бұрын

    කටාර් ඉදල ගෙදර ආපුවහම එදා දැනිච්ච සතුට ,තමන්ගේ සමීපතමයන් දැකල උනාපු කදුළු ඔයාගෙ වීඩියෝවෙන් ආයෙත් අළුත් උනා සහෝදරයා .කොච්චර ආර්ථික ප්‍රශ්න ආවත් අපි දුරස් නොවී එයාල ගාව ඉන්න එක තමයි සුදුසු .ඔයාට ජය ..!!

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    ඒක තමයි ඇත්තම කතාව සහෝදරයා ජයවේවා❤️❤️🙏🙏

  • @nilunilu1648
    @nilunilu16482 ай бұрын

    ❤බුදු සරණයි❤පරිස්සමෙන් එන්න❤අම්මෝ මාත් වැඩ කරන්නේ කුවෙට් එකේ❤❤ඔයා යනකොට පට්ටම සතුටුයි❤රට කියන්නේ තනිකර අපායක්❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    2 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kasunsampath8025
    @kasunsampath802510 ай бұрын

    එල එල ජයවෙිවා ✌ 💪

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️

  • @dilanachintha8241
    @dilanachintha824110 ай бұрын

    Balan hitapu video ekak.. Jaya wewa brother..!!😊😊❤❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! ❤️❤️☺️

  • @chapapathirana
    @chapapathirana10 ай бұрын

    Aneee❤🥺

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    ❤️❤️

  • @mohamedihsan7138
    @mohamedihsan71385 ай бұрын

    Very useful video bro I'm also in Qatar Still 3 months for my vacation It's my very first time vacation as well 😊😊

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    5 ай бұрын

    Really appreciate it brother 👌👌 Yah Vacation is one thing that we motivate us, take care bro❤

  • @squad261byRandika
    @squad261byRandika10 ай бұрын

    Enjoy ur Vacation bro ❤❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    Thank you brother ❤️❤️

  • @Harshi_online
    @Harshi_online9 ай бұрын

    සුපිරි❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    9 ай бұрын

    බොහොම ස්තූතියි ජය වේවා!!👌❤

  • @nishanthapradeep168
    @nishanthapradeep16810 ай бұрын

    Welcome brother ❤❤❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️

  • @diaryofnishantha
    @diaryofnishantha10 ай бұрын

    නියෙමයි මල්ලි තව වීඩියෝ දාන්න මං කටාර් ඉඳන් එනකොට නම් කෙලින්ම ගෙදර යන්න බැරි උනා හොටෙල් එකෙත් දවස් 14ක් ඉඳලයි ගෙදර එන්න උනේ,කොරෝන දවස් වලනෙ ඒකෙ වීඩියෝ එකකුත් කරා ඒ වීඩියෝ එකේ තාමත් කට්ටිය කොමන්ට් වලින් පස්න අහනව,

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    බොහොම ස්තූතියි අයියා තෙරුවන් සරණයි🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න❤️

  • @Sanjayapathmakumara9427
    @Sanjayapathmakumara942710 ай бұрын

    🤟🇱🇰

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! 👌❤️

  • @prasadmadusanka4786
    @prasadmadusanka478610 ай бұрын

    Ammo man Ada tamai oyagae video eka dakkae matath oyagae puthata wada podi puthek inne ammo math mea ea dawasa enakan balan inne….. Mata tawa masa 3k tynwa Budu Saranai oyala hamotama…..❤️❤️❤️

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    E dawasa ikmanatama enna wagema oyalage siyalu katayuthu ituwenna kiyala api prarthana karanawa❤️ theruwan saranai🙏🙏🙏 parissamin inna👌

  • @suchithist
    @suchithist4 ай бұрын

    ❤❤❤❤❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    3 ай бұрын

    Thank you ❤❤

  • @nethmina-pg4nu
    @nethmina-pg4nu10 ай бұрын

    Parisamin ayia❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Nimaa_Balasooriya
    @Nimaa_Balasooriya10 ай бұрын

    ❤ anee shook appa. Akka mokda ane hengenne 🫢🫢

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    ☺️ Thank you Nangi❤️❤️

  • @chamilagamage9679
    @chamilagamage967910 ай бұрын

    මල්ලිගේ විඩියෝ මම හැම 1ම බලනවා.ඔයා ලංකාවට එන විඩියෝ 1 කවදා දායිද කියලා බලන් හිටියේ.ගොඩක් සතුටුයි.චුටි පුතාට ගොඩක් සතුටුයි නේද.

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    බොහොම ස්තූතියි🙏 ,ඔව් ඒක ඇත්ත ඒ දැනෙන සතුට විස්තර කරන්න හරිම අමාරුයි❤️❤️

  • @piumiishara7359
    @piumiishara735910 ай бұрын

    🥺🥺🥺❤❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    ❤️❤️

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g9 ай бұрын

    ජය වේවා බුදු සරණයි . මම maldives .👍👍👍👍.

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    9 ай бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ජය වේවා!! තෙරුවන් සරණයි🙏 👌❤️

  • @user-ml5hc8ce6p
    @user-ml5hc8ce6p10 ай бұрын

    Math qatar idan gedara apu vidiha mathak una..mona prashna thibbath api gedara ayath ekka inna eka thamai hoda..eka therenna yannama oni

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    ඒක ඇත්ත මල්ලි තෙරුවන් සරණයි🙏🙏🙏

  • @prasangadayarathna
    @prasangadayarathna10 ай бұрын

    Aiya❤

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    හැමදාම එකතු වෙන ඔයාලට බොහොම ස්තුතියි මල්ලි❤️🙏

  • @prasangadayarathna

    @prasangadayarathna

    10 ай бұрын

    @@Sriyanmadhusanka 🥰😍

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    @@prasangadayarathna 🤜❤️

  • @user-zz4wy3jt1w
    @user-zz4wy3jt1w8 ай бұрын

    Doha wallin kiyatada giye aiye

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    8 ай бұрын

    Pandata 2 giye brother 👌👌

  • @prasangasajith8404
    @prasangasajith840410 ай бұрын

    Aiye oya weda karana department aka mokakda man weda karanne HIA screening department ake inne reply akak denna

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    MN wada Karanne food outlet ekaka brother 👌

  • @prasangasajith8404

    @prasangasajith8404

    10 ай бұрын

    Whatsapp number aka denna set wemu aiye dan inneth airport ake

  • @girlsr2614
    @girlsr261410 ай бұрын

    Math me.vidio eka beluwa matath eka hodatama denuna mokada math inne rata nisa api hemoma.lankawata.yana dawasa gena dina ganimin inne neda parissamin inna budusaranai 🙏🙏🙏

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    ඔව් ඒක නම් ඇත්ත ඔයාලා හැම දෙනාගේම අරමුණු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ පරිස්සමෙන් ඉන්න ජය වේවා🙏🙏🙏

  • @KishanDissanayekage
    @KishanDissanayekage10 ай бұрын

    Apith HMS thama@ food park doha

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    Hodai hodai, MN inne expansion eke brother 👌🤜❤️

  • @shaanishara5704
    @shaanishara57043 ай бұрын

    your job bro ?

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    3 ай бұрын

    I'm working in a food outlet inside the airport brother ❤

  • @shaanishara5704

    @shaanishara5704

    3 ай бұрын

    @@Sriyanmadhusanka qatar wala slary qr 6500 salary hondaida , accomodation and food provided by the company ?

  • @gehandharmadasa7712
    @gehandharmadasa771210 ай бұрын

    Qatar wala hire enna api😅

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    ❤️🤣

  • @user-vx5pg5ge2b
    @user-vx5pg5ge2b9 ай бұрын

    Yanne kawadada

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    9 ай бұрын

    Me Mase meda yanna wenawa brother!!

  • @nipunlife4221
    @nipunlife422110 ай бұрын

    මට ඔයගෙ නොම්බරෙ දෙනවද

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    Mage KZread description eke mage fb page eka thiyenawa oni welawaka msg ekak danna please ❤️ thank you 🤜🙏

  • @liyanaperera6998
    @liyanaperera69983 ай бұрын

    අයියයි අක්කයි දෙන්නම ලංකාවෙ මුස්ලිම් ජාතිකයන්ද

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    3 ай бұрын

    නෑ මල්ලි අපි බෞද්ධ🙏🙏🙏

  • @user-wr8eo5xd3r
    @user-wr8eo5xd3r10 ай бұрын

    Aiye poddak katha k berida..podi deyak denaganna ..Plz aiye

  • @user-wr8eo5xd3r

    @user-wr8eo5xd3r

    10 ай бұрын

    Berida

  • @Sriyanmadhusanka

    @Sriyanmadhusanka

    10 ай бұрын

    0779526430 cl ekak denna👌

Келесі