බොක්ක කූල් වෙන වැඩ - VLOG 273

අවධානම කියන්නෙත් එක විදියක ආතල් එකක්. ඒ ආතල් එක හොඳටම දෙන තැනක් තමයි Adventure parks එහෙමත් නැත්නම් Theme park කියන්නෙ. ඔන්න ඉතින් අපි ගියා ඩුබායි වල තියෙන Motion Gate කියන Theme park එකට ඇඟ කිලිපොලා යන, බොක්ක කූල් වෙන ආතල් එකක් ගන්න.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
#Moments_of_Dubai
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,Vacation,Travel to dubai,dubai city,Dubai sightseeing,dubai attraction,dubai,UAE,daily vlog,day in life in dubai,dubai tour,places in dubai,travel guide,what to do in dubai,Motion Gate,riverland,legoland,roller coster,Adventure rides,dreamworks,liongate,Columbia pictures,kungfu panda,theme park,shrek,how to train your dragon, now you see me, john wick, green hornet,

Пікірлер: 119

  • @user-rx6ix4kb5b
    @user-rx6ix4kb5b6 ай бұрын

    බුචි අයියාගේ birthday විඩියො එක ඔනා 😊😊😊😊 ආදරයි අක්කා අයියා ❤❤❤❤❤❤❤❤

  • @senudhisenodisanjana8hsp357

    @senudhisenodisanjana8hsp357

    Ай бұрын

    ana apita gamns pannanna ko

  • @ThisaraRansani
    @ThisaraRansani5 ай бұрын

    මොනවා බැලුවත් එපා වෙන්නෙ නෑ බුචී

  • @ThisaraRansani

    @ThisaraRansani

    5 ай бұрын

    අයියේ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38336 ай бұрын

    අදත් මරු ආආආ ❤️❤️❤️❤️ අම්බෝ ඒවා මරු 🤭❤️ කොතන ගියත් ආතල් තමා ආදරෙයි 🥰 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න😘 බුදුසරණයි 💙

  • @AkDJ581
    @AkDJ5816 ай бұрын

    *_අද වීඩියෝ නියමයි දකින්න නොලැබුණු ගොඩක් දේවවල් බලන්න පුළුවන් උනා අපිට ඔය දෙන්න නිසා 🙂♥️_*

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd6 ай бұрын

    ඒ මාරයි.ආසයි එත් බයයි.😮ඕවට තමා කියන්නෙ ලොකු අයගෙ සැනකෙලි😂ආතල් එකෙ ඉමු ඉතින්.ආදරෙයි හොදේ😍❤❤❤❤❤

  • @AkDJ581
    @AkDJ5816 ай бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @ranjanigodege4009
    @ranjanigodege40096 ай бұрын

    පළවෙනි කමෙන්ටිි එක ආදරෙ හැමදාමත් තෑග්ගක් තියෙනවා දෙන්න ද මම හදන චොක්ලට් තමා තියෙන්නේ

  • @LakminiSenevirathne-vu2jl
    @LakminiSenevirathne-vu2jl6 ай бұрын

    Mee vlog eken oyala sathutu wenawa dakala apita th sachutuwuna ❤😊

  • @user-rx6ix4kb5b
    @user-rx6ix4kb5b6 ай бұрын

    අදත් මරු ❤❤❤❤ ආදරයි අක්කා හා අයියා ❤❤❤❤❤❤

  • @user-kf9pu8gg8x
    @user-kf9pu8gg8x6 ай бұрын

    Maru ane . Hamadama oyawage sathutin inna. Kuchi tayi buchi yayi adare Aya ko❤❤

  • @ThisaraRansani
    @ThisaraRansani5 ай бұрын

    මාර ලස්සනයි බුචී

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍❤️😍

  • @SurangaPerera-ri9qr
    @SurangaPerera-ri9qr6 ай бұрын

    අක්කේ අයියේ future museum එකෙයි green planet එකෙයි blog එකක් කරන්නකෝ.

  • @DIva-kb4dq
    @DIva-kb4dq6 ай бұрын

    Congratulations to 100k subscribes😊💗💗💗

  • @Suddi504
    @Suddi5046 ай бұрын

    අදත් මරු 💗🐰🌻

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sachinthaupekshi7050

    @sachinthaupekshi7050

    6 ай бұрын

    Jdidjeei

  • @kithumfernando6315
    @kithumfernando63156 ай бұрын

    I love you Akka and aiya ❤❤❤

  • @hiruninimansa8681
    @hiruninimansa86816 ай бұрын

    Dubai videos Tika nam Maru ane ekama video Tika aye aye balanawa marama athal❤

  • @vijithavijitha788
    @vijithavijitha7886 ай бұрын

    බුචී අයියාගේ birthday විඩියෝව ඕනා

  • @ThisaraRansani
    @ThisaraRansani5 ай бұрын

    මේ වගේ වීඩියෝදාන එක ගොඩාක් ස්තුතියි ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍❤️😍

  • @susanthasubhasingha4859
    @susanthasubhasingha48596 ай бұрын

    අද වීඩියෝ එක නියමයි😊😊😊😊😊😊❤❤

  • @ThisaraRansani
    @ThisaraRansani5 ай бұрын

    මරු

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍❤️

  • @yashifernando5826
    @yashifernando58266 ай бұрын

    Khd thiyenne riverland? Bus or metro eken yna widiha kiynnko

  • @sachinisewwandi3442
    @sachinisewwandi34426 ай бұрын

    Ada video aka gooodaaak lassanai .🤗🤗🤗🤗🤗🥰🥰

  • @malindumethsara6635
    @malindumethsara66356 ай бұрын

    17:44 අම්මපල්ලා පුදුම කටක් මේකනම් 😂❤❤❤

  • @hubbybubby
    @hubbybubby5 ай бұрын

    Hemadama maruuu video ❤❤❤... Lassanai

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍❤️❤️🥰

  • @sampathsampathkumara145
    @sampathsampathkumara1456 ай бұрын

    Buchi ayyage birthday suprise video eka danakan me balan inne.e video eka danne nadda

  • @tharangaegalle5272
    @tharangaegalle52726 ай бұрын

    සුපිරිම එකක්

  • @ThisaraRansani
    @ThisaraRansani5 ай бұрын

    පට්ට ආතල්

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ❤️❤️😍😍

  • @prasilawijesekara3731
    @prasilawijesekara37316 ай бұрын

    Ada buchi aiya num maru appaaa....😂😅😊❤

  • @madukasewwandi
    @madukasewwandi6 ай бұрын

    Adath niyamai parissamin sathutun inna

  • @haajantha5496
    @haajantha54966 ай бұрын

    Oyalata kohomada.mama oyalage video ekak enakan balagena heteye😊

  • @angelsu116
    @angelsu1166 ай бұрын

    මරැ අනේ 😜

  • @lakshianthony8192
    @lakshianthony81926 ай бұрын

    Supiri kuchi buchi patta.❤❤❤❤❤❤

  • @Sapnashiwanthi9698
    @Sapnashiwanthi96986 ай бұрын

    ආදරෙයි අක්කා අයියා❤❤❤❤

  • @TG-ce9dx
    @TG-ce9dx6 ай бұрын

    13:52 ride eke rewila

  • @haajantha5496
    @haajantha54966 ай бұрын

    ❤kuchi nanda ❤buchi mama

  • @user-vc9lg9qo9k
    @user-vc9lg9qo9k6 ай бұрын

    අනේ ලොකු නංගි ඉන්න vlog ගේන්නකෝ❤️❤️❤️

  • @SLASHGIRL
    @SLASHGIRL6 ай бұрын

    Akkata kohomadha oke giyama.lassanaidha.kathaidha😊

  • @yashifernando5826
    @yashifernando58263 ай бұрын

    Motion gate eke gana kiyd????

  • @oshishobashi1873
    @oshishobashi18736 ай бұрын

    සුපිරි

  • @TG-ce9dx
    @TG-ce9dx6 ай бұрын

    5:17 kana ewa deposit wena thena... gully bowser...

  • @virajsathsara96
    @virajsathsara966 ай бұрын

    ආතල් එකක් ❤🤗😍😎

  • @user-rf1vx5mh3j
    @user-rf1vx5mh3j6 ай бұрын

    😊😊😊

  • @gamingjoker7303
    @gamingjoker73036 ай бұрын

    Akka hinava nam patta ana ❤❤❤

  • @kaviya1612
    @kaviya16126 ай бұрын

    Hello amuka dumuka 😂❤🎉

  • @sampathsampathkumara145
    @sampathsampathkumara1456 ай бұрын

    Video karanna ona nisa nemei Akka bayaine eke yanna 😁😁😁

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi14225 ай бұрын

    😂😂😂 30:40

  • @sunithakamari8863
    @sunithakamari88635 ай бұрын

    Maru❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🥰❤️

  • @user-tv5sd3ue5j
    @user-tv5sd3ue5j6 ай бұрын

    😂😂❤❤.

  • @shamilajayatunga
    @shamilajayatunga4 ай бұрын

    ලෝකෙ කොහෙ ගියත් බලන්න කොච්චර ලස්සන තැන් තියෙනවද නේද

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    4 ай бұрын

    අනිවා. ❤️😍

  • @tc1059
    @tc10596 ай бұрын

    Good good

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43936 ай бұрын

    ❤❤👍

  • @shehansansoni
    @shehansansoni6 ай бұрын

    ❤❤❤❤

  • @NSM402
    @NSM4026 ай бұрын

    Motion gate theme park ekatama eka ticket ekai da ganna one? Gana kohomada ?

  • @kaviya1612

    @kaviya1612

    6 ай бұрын

    330

  • @vithashashani7109
    @vithashashani71096 ай бұрын

    ❤❤❤

  • @viduminikaveesha5238
    @viduminikaveesha52386 ай бұрын

    ආතල්😂❤❤

  • @lakmalhal6982
    @lakmalhal69826 ай бұрын

    ❤❤❤❤❤

  • @AkahsCaturanga-rr7jg
    @AkahsCaturanga-rr7jg6 ай бұрын

    Niuami🎉🎉🎉

  • @user-vf1tq9cy1v
    @user-vf1tq9cy1v5 ай бұрын

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ❤️🥰😍

  • @hansikasandeepani246
    @hansikasandeepani2466 ай бұрын

    😍❤️❤️

  • @Piumiridmika
    @Piumiridmika6 ай бұрын

    ❤❤❤❤1st

  • @ranjanigodege4009

    @ranjanigodege4009

    6 ай бұрын

    මම

  • @user-wn9fk1br1w
    @user-wn9fk1br1w6 ай бұрын

    🤩🤩🤩🤩🤩🤩

  • @karunathilakabandara6264
    @karunathilakabandara62646 ай бұрын

    ❤😂🎉

  • @user-lg5wz5hb4c
    @user-lg5wz5hb4c3 ай бұрын

    අක්ක්ක්

  • @madusinghapura5144
    @madusinghapura51446 ай бұрын

    බුචී අයිය පපුව අල්ලන් එද්දි මට හිතුනෙ පපුව හැලිල කියලා😂

  • @anneshiyaperera1226
    @anneshiyaperera12266 ай бұрын

    😍😍🥰🥰❤❤

  • @EduacademySL
    @EduacademySL6 ай бұрын

    මම අද 1st ✌️❤️✌️

  • @ranjanigodege4009

    @ranjanigodege4009

    6 ай бұрын

    මම 1st

  • @EduacademySL

    @EduacademySL

    6 ай бұрын

    @@ranjanigodege4009 😂😂😂 ඔයා දාලා තියෙන්නේ දැනට විනාඩි 3කට පෙර... මම දාලා තියෙන්නේ 15කට පෙර නෙ....(7.00pm)

  • @ThisaraRansani
    @ThisaraRansani5 ай бұрын

    😂

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😀😀

  • @user-tw4jo2fc2o
    @user-tw4jo2fc2o6 ай бұрын

    ❤🎉😅😊 0:59

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew58366 ай бұрын

    ❤❤

  • @KawyaRajapaksha-ox5cq
    @KawyaRajapaksha-ox5cq6 ай бұрын

    😂😂❤❤

  • @wheshani5007
    @wheshani50076 ай бұрын

    🥰❤️🥰❤️🥰

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    6 ай бұрын

    😍🥰🥰🥰😍

  • @TechEducationSL
    @TechEducationSL6 ай бұрын

    Hi Hi❤❤😂

  • @sanathjayawicrama418
    @sanathjayawicrama4186 ай бұрын

    ❤❤😊😊

  • @somagovinnage2221
    @somagovinnage22216 ай бұрын

    😂❤

  • @sujithasudarshani1971
    @sujithasudarshani19716 ай бұрын

    ❤❤😂

  • @user-kz9us4xl3
    @user-kz9us4xl36 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-vz3of3ku9g
    @user-vz3of3ku9g3 ай бұрын

    ❤❤❤❤❤❤😮😮😮

  • @pissukella374
    @pissukella3744 ай бұрын

    Buchita sindu kiyanna puluvanda

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    4 ай бұрын

    කියන්න පුලුවන්. අනිත් අයට අහන් ඉන්න බෑ. 🙈😀

  • @geethikasanjiwani4398
    @geethikasanjiwani43986 ай бұрын

    අක්කා දැන් ඇග ටිකක් අඩු කරගන්නෙ නැද්ද,

  • @NeviKaru

    @NeviKaru

    6 ай бұрын

    She can take care of herself.u can mind ur own business❤

  • @gamingdinuwaghost4690
    @gamingdinuwaghost46905 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ❤️❤️😍😍😍❤️❤️

  • @ThisaraRansani
    @ThisaraRansani5 ай бұрын

    අයියේ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍😍😍

  • @flowergurl1130
    @flowergurl11306 ай бұрын

    Mama 6 ❤❤❤❤❤❤❤❤❤

  • @user-qp2vo9xl7i
    @user-qp2vo9xl7i6 ай бұрын

    hi❤

  • @m.avasantha1608
    @m.avasantha16086 ай бұрын

    Hi❤

  • @champapushpani4205
    @champapushpani42056 ай бұрын

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @cuthi-
    @cuthi-6 ай бұрын

    Hi

  • @user-vz3of3ku9g
    @user-vz3of3ku9g3 ай бұрын

    ❤❤❤❤❤❤❤😮😮😮😮😊😊😊😊😊😊❤❤❤❤❤😂😂😂😂

  • @user-vz3of3ku9g
    @user-vz3of3ku9g3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮❤❤

  • @piyahewage2250
    @piyahewage22506 ай бұрын

    Hiiii

  • @chamoranu266
    @chamoranu2666 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💑💑💑💑💑💑💑💑💑💑💑💑💑ලස්සනයි අනේ

  • @sandakelum264
    @sandakelum2646 ай бұрын

    ❤️

  • @user-vz3of3ku9g
    @user-vz3of3ku9g3 ай бұрын

    ❤❤❤❤

  • @user-gf4su2kn7s
    @user-gf4su2kn7s6 ай бұрын

    ❤❤❤❤❤

  • @rishaniranasinghe3476
    @rishaniranasinghe34766 ай бұрын

  • @user-lg5wz5hb4c
    @user-lg5wz5hb4c3 ай бұрын

    ❤❤❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    3 ай бұрын

    ❤️🥰🥰🥰❤️

Келесі