රට ඉන්න නංගි ගෙනාපු තෑගි - VLOG 270

රට ඉඳන් කුචීගෙ නංගි ලංකාවට ආපු විදිය කලින් වීඩ්යෝ එකකින් ඔයාලා දැක්කනෙ. ඔන්න එයා අරන් ආපු ලොකු බෑග්ස් ඔක්කොම ටික දිග ඇරලා ගෙනාපු තෑගි ටික කට්ටියටම බෙදුවා.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchි
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,homemade bed,family,family love,gift,unboxing,gift unboxing,Day vlog,friends,day in life,daily vlogs,Unpacking,Bag Unpack,Unboking,Sweden,gifts,what is inside the bag,chocolate

Пікірлер: 737

  • @chamaleesandamali4426
    @chamaleesandamali44264 ай бұрын

    මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන්. මට වයස අවුරුදු 25ක් විතර වෙනකම් අපිට රට ගිහින් ආපු කෙනෙක්ගෙන් ලැබුනේ ටොෆි, චුයින්ගම් වගේ විතරයි. හැබැයි දැන් මම ඕස්ට්‍රේලියා වේ ඉදලා ගෙදර යනකොට මටයි මහත්තයටයි අරගෙන යන්න පුලුවන් උපරිමත්, තවපෙට්ටිත් කාගෝ දාගෙන තමයි යන්නේ. සමහර විට රට ඉන්න අපි නොකාපු කෑමත් ඒයාලට දෙනවා. තෑගී ලැබෙන එයාලට වඩා තෑගි බෙදන මගේ සතුට කියන්න වචන නෑ. තෑගී අරගෙන මගේ අම්මා, තාත්තා,මගේ අක්ක, නන්ගි මල්ලි එයාලගෙ ලමයි මේ හැමෝගෙම සතුට ඩොලර් අගයට වඩා මට නම් දස ගුණයකින් වැඩියි.

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    4 ай бұрын

    අඩේ මරුනෙ. ❤️😍😍❤️

  • @dulanjalisalgadu7716
    @dulanjalisalgadu77165 ай бұрын

    අනේ බුචී ගැන දුක හිතුනා.. පව් එයා 😢

  • @NS-vc5ls
    @NS-vc5ls5 ай бұрын

    ගොඩාක් දුක හිතුනා .බුචී පව් .හිතාමතා නොකලත් එයාට කලේ දුක හිතෙන වැඩක්.😢😢😢😢

  • @wasanadil7439
    @wasanadil74395 ай бұрын

    මගේ අම්මා රට ඉන්න කාලේ අපි ලමයි පස්දෙනාට හැමදේම සමානව දෙනවා අඩුවැඩි නෑ.පස්සෙ අපි බැදලා අපේ ලමයිටත් ඒ වගේම දුන්නා.ඒ කාලෙ මතක් උනා❤❤❤

  • @angelsu116
    @angelsu1165 ай бұрын

    රට ඉදන් කෙනෙක් එනවා කියන්නේ අම්බෝ ඉතිං 😍 තවත් ආස හිතෙන්නේ පවුලේ කෙනෙක් එනකොට ගේන දේවල් බෙදාගද්දි ❤ පුජා අක්කා එනවා කියන්නේ යශී අක්කාටයි , චුට්ටා අක්කාටයි , අනුරාධ අයියටයි වාසි ☺️😉 පවුලේ ඔක්කොම ඉන්න කොට ගොඩාක් ආස හිතෙනවා චුට්ටා අක්කා නැතිව වීඩියෝ එක පාලුයි 🥺

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis22035 ай бұрын

    අපේ බුචි අයියට අඩු සැලකිලි. හරිනම් කුචි අක්කට අඩුවෙන් දිලා අයියට වැඩියෙන් දෙන්න තිබුනෙ. මොකද විඩීයො එකක් කරන්න කන කට්ට කන්නෙ අයියනෙ. කමක් නැ එනවා කිවුව පෙට්ටියේ අයියට විෂෙශ තැග්ගක් අති කියල මට හිතෙනවා.බුදු සරණයි කට්ටියටම.

  • @user-zl2bz2zn3o

    @user-zl2bz2zn3o

    5 ай бұрын

    පිට පොල් පිටටමයි 😂❤😅 ඒකයි අඩු සැලකිලි

  • @ajanthawijayatunga3833

    @ajanthawijayatunga3833

    5 ай бұрын

    ඔව් අනේ

  • @nirmalasanjeewani847

    @nirmalasanjeewani847

    5 ай бұрын

    Atjtha kathawa ayya paw ekak hambunahama marenna sathutu wenw 😢😢😢

  • @dilharafernando6625

    @dilharafernando6625

    5 ай бұрын

    ඇයි එහෙම හිතන්නේ කුචී ට දෙන ඒවා බුචීටත් ලැබෙනවා කියලා එයා දන්නවනේ

  • @pulasthisingappuli9124

    @pulasthisingappuli9124

    5 ай бұрын

    Matath hithuna. Ayya paw kiyla 😢

  • @manojihettiarachchige4267
    @manojihettiarachchige42675 ай бұрын

    අයිය තමයි හැමදාම මහන්සි වෙන්නෙ ඒ අයියට පවු.එයාට හරිනම් මේ හැමොටම වඩා ලැබෙන්න ඕනා.ආදරෙයි

  • @HasaliNethaya-pk8fv
    @HasaliNethaya-pk8fv5 ай бұрын

    වැඩි වැඩියෙන් හරියන්න ඕන අර අම්මගේ තාත්තගෙ මූණට ගෙනාපු හිනාවට❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🙏🙏❤️🥰

  • @user-ie8ug4im2t

    @user-ie8ug4im2t

    5 ай бұрын

    😢😮😅​@@Kuchiandbuchi

  • @charithdilhara8637
    @charithdilhara86375 ай бұрын

    අයියට හම්බුනේම නෑ නෙ අප්ප. පවු අප්ප 😪. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️. පරිස්සමින් ඉන්න 😷😘❤️. ආතල් එකේ ඉමු 😘❤️

  • @YasiruPradeep-cv6gn
    @YasiruPradeep-cv6gn5 ай бұрын

    බුචි අයියට හම්බුනෙ අඩුවෙන්ම නෙ😢 එන බොක්ස් එකෙ ඔයාට තමා මට හිතෙන විදිහට වැඩිපුරම තියෙන්නේ ❤

  • @KamalsiriDeSilva

    @KamalsiriDeSilva

    5 ай бұрын

    😢

  • @thusharicfrenando8858
    @thusharicfrenando88585 ай бұрын

    ඇත්තටම බුචී අයියට පව්.එයාට අනිවාර්යයෙන්ම තව හොද තෑගී දිය යුතුයී ..

  • @RashiiVlogs
    @RashiiVlogs5 ай бұрын

    ගියපාර බට්ටි අක්කා රට ඉදන් ආපු Vlog එක දැන් බැලුවා විතරයි..ගොඩකාලෙකට පස්සේ ආයෙත් ඔයලගේ Vlogs බලන්න පටන් ගත්තේ..බලලා ඉවර කරන්න Vlogs ගොඩායි..කුචීවයි බුචීවයි දැක්ක කල්..🥺🤍

  • @thiliniwasana3719
    @thiliniwasana37195 ай бұрын

    අනේ බුචි අයියටයි කුචී අක්කටයි තෑගි මදිද මංදා අනේ.චුට්ටත් නෑ අද.මං හිතන්නේ එන්න තියෙන පෙට්ටියේ ඇති ඔය කිව්වට එයාලට ගොඩක් තෑගි 😊

  • @user-vc9lg9qo9k
    @user-vc9lg9qo9k5 ай бұрын

    ගොඩක් ආසාවෙන් වුන්නෙ මේ vlog එක දාන්කම්. දිගටම vlogs ගේන්න ❤️❤️❤️❤️😘

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Hariiiii ❤️🥰🤗

  • @vimarsharashini6515
    @vimarsharashini65155 ай бұрын

    කෝ චුට්ටි 😢❤ එයත් හිටියනම් මරු අනේ ❤

  • @user-rc8lc7sm4n

    @user-rc8lc7sm4n

    3 ай бұрын

  • @Suwimali93
    @Suwimali935 ай бұрын

    ඒ නංගිත් අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.... හැමෝම එහෙම තමා..❤️🙏 බුචීට ගොඩක් අඩුවෙන් හම්බුනේ. එයාට දුක හිතෙන්න ඇති.. ඒ දුක එයා පෙන්නන නැතුව ඇති. ශුවර්.. අපිට අවුල් බුචියෝ. ඊළග බඩු ටිකේ ඔයාට ඇති.🥺😊❤️

  • @Sheeli12

    @Sheeli12

    5 ай бұрын

    😂

  • @gamalthgamalath2976
    @gamalthgamalath29763 ай бұрын

    හරිම ෂෝක් වීඩියෝ එක ඉවරවෙනවා දැනෙන්නෙත් නෑ. විනෝදෙන් සතුටෙන් බලන්න පුලුවන්. හරි සාමාන්‍යයයි

  • @NimasCreations
    @NimasCreations5 ай бұрын

    අනේ එයා අවද? ගිය වතාවේ එයා අවම ඔක්කොම Vlogs බැලුවා ❤❤❤❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    එයා ආපු එකෙත් දැම්මා වීඩියෝ එකක්. ඇඩෙන සර්ප්‍රයිස් එකක් දුන්නෙ අම්මලට. 😍🥰😍

  • @nishadivlogssljp37
    @nishadivlogssljp375 ай бұрын

    අවුරුදු 4ට පස්සෙ මං ලංකාවට ගිය දවසෙත් මගේ ගෙදර අයත් ඔයි වගේ...මූනවල් වල තිබ්බ සතුට...😢😢😢❤❤❤.මේ වීඩියෝ එක බලද්දී ඒ දේවල් ගොඩක් මත්ක් උනා..😢😢😢

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍🥰🥰🥰😍

  • @Suwimali93
    @Suwimali935 ай бұрын

    අද අම්ම ගොඩක් ලස්සනයි ඒ ගවුමට..කොන්ඩෙත් ගොතල..හරි සිරියාවන්ත පාටයි තවත්..❤️

  • @dilupagunarathne6001
    @dilupagunarathne60015 ай бұрын

    ශෝයි අනේ ඔයාලා ආ කෝ ඔයාගෙ පොඩි නන්ගි ❤😛

  • @SadeeshaGimhan-pc2bq
    @SadeeshaGimhan-pc2bq5 ай бұрын

    Ada vlog ekath maru...❤hamadama oyalage video ekak apu gaman balanwa...

  • @DeromeeAnton-lw3us
    @DeromeeAnton-lw3us5 ай бұрын

    මේ වීඩියෝ එක දැක්කම මගේ ඇස් වලට කදුලු ආවා... කවුරුත් නැති නිසා.මට ආදරේ දැනුනා...බොහොම ස්තුතියි.. බුදු සරණයි

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🙏🙏❤️❤️

  • @sunethjayawardene3997
    @sunethjayawardene39975 ай бұрын

    මෙන්න අද කුචී & බුචි බ්‍රෑන්ඩඩ් ව්ලොග් එකක්, සුපිරි 🔥🔥🔥♥️♥️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍😍🥰🥰🥰😍😍

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec5 ай бұрын

    ❤❤❤ආදරෙයි ❤❤❤මදි පාඩු නෙවෙයි, එයාට හැමෝම මතක් වෙලා නෙ. හොඳ කෙනෙක් 😊ආදරෙයි ❤❤❤

  • @saduniyapa4987
    @saduniyapa49875 ай бұрын

    තෑගි ගොඩයි,ලස්සනයි වීඩියෝ එක, හැමදාම සතුටින් ඉන්න ලැබේවා, බුදු සරණයි🙏!!!

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🙏🙏❤️❤️

  • @bottom0043
    @bottom00435 ай бұрын

    Shok ane loku nangi. Eya studies da ehe. ❤❤ asai videos balnan loku ekka

  • @SenaliWihanga-ve5xj
    @SenaliWihanga-ve5xj5 ай бұрын

    අනේ තාත්ති නම් ශෝයි අක්කි ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ❤️🥰🥰❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35245 ай бұрын

    Balan hitiye video eka danakan❤.Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍🥰🙏❤️🥰🙏

  • @dilrukshl
    @dilrukshl5 ай бұрын

    තෑගි තෑගි 🎁🎁🎁🎁🎁 කෝ අපිට 😊😊😊 අදවත් චූටි නැද්ද කෝ අනේ චූටි 😮😮😮 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharafonseka8005
    @isharafonseka80055 ай бұрын

    Pls do more and more Videos with your beautiful family akki also aiyya s family. ❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍😍🥰🥰😍😍

  • @user-uh4wq6lh7r
    @user-uh4wq6lh7r5 ай бұрын

    කෝ අනේ චුට්ටා කෝ එයාට තෑගි 😮

  • @slwide7507
    @slwide75075 ай бұрын

    ලස්සන වීඩියෝ එකක්!

  • @navindiwinshika562
    @navindiwinshika5625 ай бұрын

    කුචි අක්කී පොඩි බබෙක් වගේ අනෙ......අක්කි ට අයියාට මදි ......තෑගි❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ❤️❤️😍😍❤️❤️

  • @Rangafoods
    @Rangafoods5 ай бұрын

    Love this video 😅😊 thawa on a nangila ammala thaththa buchi kuchi ekka😂😂

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍😍🥰🥰😍😍

  • @user-ol6wt7sc8r
    @user-ol6wt7sc8r5 ай бұрын

    බුචී අයියා පවු එයාට අඩු සැලකිලි😢😪

  • @sanjurathnayake6334
    @sanjurathnayake63345 ай бұрын

    Bottle water දෙන කෑල්ල සුපිරියක් අනේ.....❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😃😃😍🥰😍

  • @champapushpani4205
    @champapushpani42055 ай бұрын

    කෝ චුට්ටී....කුචී.....ඔයාලා සේරටම ආදරෙයි ....❤❤❤❤❤❤

  • @DenuwanSaranga
    @DenuwanSaranga5 ай бұрын

    අක්කලා දැන් ලංකාවෙද?ඇත්තටම අද ව්ලොග් එකත් සුපිරිම සුපිරියි❤❤❤

  • @vimarsharashini6515
    @vimarsharashini65155 ай бұрын

    එනකන් බලන් ඉදපු වීඩියෝ එකක් ❤ මන් බැලුවා ඇයි පරක්කු කියලා ❤❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🥰❤️❤️🥰

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka45365 ай бұрын

    බුචී අයියා පව් අනේ... හරිම අසාධාරණයි 😢😢😢😢

  • @jayaminiilangasingha

    @jayaminiilangasingha

    5 ай бұрын

    😢😮🎉😂😊

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Adareiiiiii ❤️🤗

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec5 ай бұрын

    බුචී අයියා පව්.එච්චරයි ස්තූති

  • @jeewanamali6054
    @jeewanamali60545 ай бұрын

    Very interesting video. Joyful family.🎉❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🥰❤️🥰

  • @s.m.sawall9663
    @s.m.sawall96635 ай бұрын

    Ko ane ..chutta ..kalekin dekke na ne 🤔 Ada vlog Eka th ..jolly 😊

  • @DiariesofD2
    @DiariesofD25 ай бұрын

    Thegi bedanakota hemotama samanawa beduwanm hodai. Ehema nethnam a ayata peenne nethuwa aran wenama dunnanam hodai. Mokada hithata duka enawane katath. Anika ammawai thaththawai wedipurama sathutu karala balaganna kuchi buchi thamai. ❤

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi93685 ай бұрын

    ඔන්න අද කලින්ම ආවා වීඩියෝව බලන්න.....ඔයාලා කට්ටියම හරිම ශෝයි අනේ,surprise වීඩියෝ එකත් බැලුවා,ආදරෙයි කට්ටියටම ❤️😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @Amazingnature1125
    @Amazingnature11255 ай бұрын

    Deparak baluwaa kiyala wadi wen naanee. Onna Adath baluwa ❤❤❤

  • @sumudunianushika4730
    @sumudunianushika47305 ай бұрын

    ආසවෙන් හිටියෙ නංගි ගෙනාව තෑගි බලන්න .....🍫 දකිනකොට තමයි ඉන්න අමාරු...ඔව් අනේ බුචී අයියා පව්නේ

  • @kushikushi1899
    @kushikushi18995 ай бұрын

    Ana oyata godak ping family ayawa sathuttu karanawata godak ping .Ana mama Europe inna 😊lankawata hama masama amma,apphciy, akkita chocolate ,adum,shoes, bag okkoma danawa hodama expensive brands dawal a sathuta wachana waling kiyanna ba.gadar ayage happy balagana inna assai.😊Mama 9 years Europe dang mama bottle water bonna lankawa curry powder kanna ba maha kamata eka digata purudu wala dang...😊

  • @Shakyavidios619
    @Shakyavidios6195 ай бұрын

    Ane akkath ekka vidio ekak kalata mata harima sathutui ❤❤❤❤😊🎉

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍🥰🥰😍🥰🥰😍

  • @nishanisenarathna1230
    @nishanisenarathna12305 ай бұрын

    ෂෝක් අනේ ඔයාලා....💗

  • @AnuraPa
    @AnuraPa5 ай бұрын

    ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා! 🙏🙏🙏🙏

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🙏🙏❤️❤️

  • @tharuneth4488
    @tharuneth44885 ай бұрын

    අම්මෝ ඉතිං ඒ සතුට කෝ ඉතිං චූටි නංගි බබාට

  • @dilupapriyanka6407
    @dilupapriyanka64075 ай бұрын

    Aththamma ape buchi paw.eyata thegi aduinee.samaharawita ara maga ena box eke ethi eyata godak thegi. Meee eka newei ko ape chutta nangiya.eda nangi rata idan ena vlog eketh eya hitiye nene.

  • @AkDJ581
    @AkDJ5815 ай бұрын

    *_අද වීඩියෝ එක සුපිරි 🤟තෑගි ගොඩ 😍 මෙහෙම නංගි කෙනෙක් ලබන්න පින් කරන්න ඕනි 🙂♥️_*

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍😍😍😍🥰🥰🥰🥰😍😍😍😍

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd5 ай бұрын

    අනේ බුචී පව් 😢 ඔයාලට අඩුවෙන් හම්බවුනේ 😭 ආයි එනකොට දෙගොල්ලටම එක ජාතියෙන් ගේන්න කියන්න.බුචීටත් ටී ශර්ට් එකක් ගෙනාවනම් හොදයි නේ🤔🤔

  • @umi9717
    @umi97175 ай бұрын

    මාත් ගිය ජනවාරි වල ලංකාවට ගියා අම්මට ලස්සන ඔරලෝසුවක් අරං ගියා ඒක ඇන්දින්න ලැබුනෙත් නෑ එයා නැති උනා මැයි වල අසනීපෙන් හිටියෙ 🥹 ඒ උනාට ගෙනිච්ච ඒව කෑව ආසාවෙන්. ❤️

  • @ryancallmeback

    @ryancallmeback

    4 ай бұрын

    😢

  • @SLASHGIRL
    @SLASHGIRL5 ай бұрын

    Rata akki kuchi akkai buchi ayyai vage godak lassanai.chuttath godak lassanai chuttai rata akkiy eka vage❤❤❤😂😂😂😂😂ammai thaththai thuth godak lassanai 😊

  • @navindiwinshika562
    @navindiwinshika5625 ай бұрын

    කුචී අක්කිට special ewa naa❤❤❤❤❤❤❤❤😊😊😊

  • @virajsathsara96
    @virajsathsara965 ай бұрын

    Wow මරු 😮❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍😍❤️❤️

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara34345 ай бұрын

    Buchii aiya paww 😢😊❤ Adareii ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @nayanathushari4779
    @nayanathushari47795 ай бұрын

    මාරම පෙරෙත ගැනියක්. කන කැම බලන්නකො. Video wala.matath kiwe yaluwek. Balauwam ethth

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Oyath thawa yaluwanta kiyanna 😁

  • @user-yd6bq1pq6d
    @user-yd6bq1pq6d5 ай бұрын

    අම්මෝ කන්න තමයි තියෙන්නේ දැන් ඉතිං 😋❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Owwwww 😍❤️

  • @ovindirehana8240
    @ovindirehana82402 ай бұрын

    මම හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න 😊😊

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22025 ай бұрын

    අයියාටත් , අක්කාටත් අපි ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔයාලාත් එක්ක ඉන්නවා

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ආදරෙයි ගොඩාක් 😍😍🥰🥰

  • @sadeepasamarawera2202

    @sadeepasamarawera2202

    5 ай бұрын

    ​@@Kuchiandbuchiඅපිත් ආදරෙයි දෙන්නාට ම ❤

  • @randikadayan2112
    @randikadayan21124 ай бұрын

    නියමයි 👍🙂❤️

  • @user-oh1wk2ib9x
    @user-oh1wk2ib9x5 ай бұрын

    Kuchi akki athal dunna vidiyata hina gihilla pana giya ❤❤ adari oya dennatama

  • @swarabyniroshdissanayaka5721
    @swarabyniroshdissanayaka57215 ай бұрын

    බුචි අයියට චුට්ටයි හම්බුනේ එයාට අසාදාරනයි 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

  • @rasikashamali2023
    @rasikashamali20235 ай бұрын

    බුචී අයියා පව්❤❤😂😂😂

  • @ma_ya_11
    @ma_ya_115 ай бұрын

    අනේ අනුරාධ අයියා ගැනනම් දුක හිතුනා ❤ කුචියෝ ගානට බෙදලා අයියටත් දෙන්න හරි 😒

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Kohomath ehema karanawa aneeee 😊🤗❤️

  • @ayeshapiyasena5782
    @ayeshapiyasena57825 ай бұрын

    ඔයාලා 17 වෙනිදා අනුරාධපුර රුවන්වැලි සෑයේදී අපි දැක්කා

  • @PinkysDiary03
    @PinkysDiary035 ай бұрын

    කෝ චුට්ටා අක්කා ❤ බුචි අයියා නම් පව් හැබැයි එයාට තෑගි පොඩ්ඩක්නෙ හම්බවුනේ ❤

  • @y.r.dharmathilaka2843
    @y.r.dharmathilaka28435 ай бұрын

    චුටිටට මෙනවත් නැනේ අනේ 😢 බුදුසරණයි

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi275 ай бұрын

    අයියට අඩු සැලකිලි කාට හම්බ උනත් 😂😂❤

  • @dgpdammikadimbulwala7193
    @dgpdammikadimbulwala71935 ай бұрын

    A unaata varadava hithanna epa deyak kiyanna one aiya gana duka hithena godak 😢😢😢😢Gena deawal valin aiyatath tikak wadipura denna 😢😢😢😢😢

  • @nethusworldsl5339
    @nethusworldsl53395 ай бұрын

    හායි වේවා..❤❤✨️ අම්බෝ කට්ටියම ඉන්නවා.. කලින් පාරකත් මේ විදියට තෑගි බෙදන වීඩියෝ එක full jolly 😂 මට මතකයි...❤ අම්බෝ චූටි බබලා වගේ මේ අලි බබලා ටික 😅😅 අක්කා තමයි වැඩේ 😂😂 අම්මා..🤣 ඒ ටික බදාගෙන 😁😁 අයියා පව් දෙයියනේ 😅😅 අඩු සැලකිලි ද.. චීස් බෝල්ස් එක 😍😍😍❤ අක්කා ආසම එකක් නේ.. අහ් පිං සිද්ද වෙච්චාවෙ ලු අයියා 😅😅😂 අම්බෝ 🤣🤣 දම් පාට ආසම පාටින් ඇතුලෙ ආසම කෑම චීස් තියෙද්දි කොහොමද ❤❤😍😍 ඇත්තටම අයියා පවු.. ඒත අක්කාට හම්බුනා කියන්නෙ අයියටත් එක්කම නේ.. ආදරෙයි ගොඩාක් ❤

  • @hansikasandeepani246
    @hansikasandeepani2465 ай бұрын

    Me video eka danakal balan hitiye 😍😍❤️❤️😋

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Balala Kohomada kiyannakooo ❤️😍

  • @hirunidilshika1255
    @hirunidilshika12555 ай бұрын

    Ai akki dan vidiyo vala chutta naththe ❤❤

  • @user-mq8wz5bi9n
    @user-mq8wz5bi9n5 ай бұрын

    Maru adath adarei oyalata tagi godai kattiyata ❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍🥰😍

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera60695 ай бұрын

    Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake3 ай бұрын

    සුපිරි ❤❤❤❤❤❤

  • @neldore4180
    @neldore41805 ай бұрын

    Ape paul වල aya nm ඔහොම ගේන්නේ na , sadde නැතුව ඇවිල්ලා යනවා . ආවා කියලා දන්නෙත් එයා ආයේ ගිහිල්ලා මාස 2k 3k ta විතර passe 😅

  • @muthubhagi6509
    @muthubhagi65095 ай бұрын

    Koo chutta 😊😊❤ love you all❤

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h5 ай бұрын

    Vlog Eka vetanakam maga balan hitapu man❤❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Balala kohomada kiyannakooo ❤️🥰

  • @user-lu4um2wn9h

    @user-lu4um2wn9h

    5 ай бұрын

    @@Kuchiandbuchi aye kiyanna deyak ne patta

  • @hiruninimansa8681
    @hiruninimansa86815 ай бұрын

    Me video eka nam godak asawen baluwa❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍😍❤️❤️🤗🤗

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha36825 ай бұрын

    බුචී අයිය පව්...😁

  • @dilinidinethma6878
    @dilinidinethma68785 ай бұрын

    නියමයි ❤️❤️ අර අනික් අක්කි ත් ඉදියනම් ශෝයි

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍🥰🥰😍

  • @AkDJ581
    @AkDJ5815 ай бұрын

    *_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    Adareiiiiii ❤️🤗

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    ආදරෙයි ගොඩම ගොඩාක් 😍🥰🥰😍

  • @hubbybubby
    @hubbybubby5 ай бұрын

    Me paththatath mona hari awanna.. kamak na... Api mukuth kiyan na... ❤❤❤

  • @dishari197
    @dishari1975 ай бұрын

    Aiya pau thamai.🥺🥺🥺 Eth duk wennepa aiye. Oyala ithin ratawal wala gihin kanawa bonawa shopping karanawane

  • @NimasCreations
    @NimasCreations5 ай бұрын

    නංගිට මුකුත් නැද්ද එයා කෝ ??

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha77075 ай бұрын

    අනේ නංගා ආවද අපිටත් සතුටුයි ඉතිං කෝ චුට්ටා 🌼🌼

  • @wasanasewwandi1624
    @wasanasewwandi16245 ай бұрын

    Ko chutta❤ maru ane apeth ohomai😂😂😂

  • @Lifewithsha467
    @Lifewithsha4675 ай бұрын

    එකනම් ඇත්ත බුචි අයයා පවු😢එකෙත් චුට්ටා නෑ.ඇයි එයාව හලන්නේ😢

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera60695 ай бұрын

    Buchiya pwne..😢❤wathura bothalayak hari genna thibba😊kmk na kuchige ewain bagayak buchitane🥰

  • @kalaniudayangani1778
    @kalaniudayangani17785 ай бұрын

    ❤❤❤මරු අනේ ❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😍🥰❤️

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini..5 ай бұрын

    ඉදලා ඉදලා අක්කලගේ වීඩියෝ එකක් බලන්න අද තමා නිදහසක් හම්බ උනේ❤😊

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    🥰❤️🥰❤️🥰

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls5 ай бұрын

    චුට්ටා කෝ..... යශී අක්කා බීලා වගේ..කියවනව කියවනවා පිස්සු වගේ... මරු අනේ.❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    5 ай бұрын

    😃😃😃😍😍🥰🥰

  • @gmjJaya-hk6ls

    @gmjJaya-hk6ls

    5 ай бұрын

    @@Kuchiandbuchi ❤️

  • @nishanialexander1652

    @nishanialexander1652

    5 ай бұрын

    19:19 ​@@Kuchiandbuchi

  • @thashi764
    @thashi7645 ай бұрын

    ඇත්තට බුචී අයියා පව් අනේ පෙට්ටියෙවත් එයාට හොඳ දෙයක් තිබ්බොත් හොඳයි 😢😕

Келесі