ඇත්ත විල්පත්තුව | Vlog 01

විල්පත්තු රක්ශිතය සහ එහි සිදුවෙන දැවැන්ත මහා පරිමාණ වන විනාශ සහ අනවසර පදිංචි කිරීම් සම්බන්ධව මේ වන විට රටේ විශාල කතා බහක් ඇතිවී තිබෙනවා
විවිධ වූ සංගම් මඟින් විවිධ වූ පුද්ගලයන් මඟින් ඔබද මමද මේ වනවිට දැනුවත් වී ඇත්තේ නියත වදයෙන්ම සත්‍යක්ද
විල්පත්තුවේ සත්‍ය වශයෙන්ම මෙවැනි වූ වන විනාශයක් සිදුවනවාද
රටට ජාතියට හුස්ම ටිකට වගකිවයුතු පුද්ගලයෙක් විදිහට ඔබටද මටද මේ පිළිබඳව සත්‍ය දැනගැනීම වැදගත්
ඒ නිසාවෙන්ම ජනතාවට වගකිවයුතු මාධ්‍යක් ලෙස සෝශල් ටීවී අප විසින් විල්පත්තුවේ වර්ථමාන තත්වය පිළිබඳ කල සොයා බැලීමකි මේ.
මෙහි එන ඇතැම් දර්ශන සහ කරුණු අප විසින් ඔබට පෙන්වීමට උත්සහ කරන්නේ කිසිම විටෙක ජාතිවාදය ආගම්වාදය හෝ කිසියම් ජන කොට්ඨාශකයට පහරක් ගැසීමට හෝ යම් වෙනත් පටු අරමුනක් හේතුවෙන් නොව අප දුටු සියලු සත්‍ය ඔබට පෙන්වීම අප යුතුකම සහ වගකීම බැවින්ද
එකම ලෙයින් හැදුනු එකම හම මස් ඇට නහර ඇති ශ්‍රී ලාංකික අපට ඇති එකම වස්තුව මේ පුංචි ලංකාව නිසාවෙන් එය රැකගැනීම අප සතු ඉහලම වගකීම නිසාවෙන්ද බැවිනි
නිවැරදිව අසා නිවැරදිව බලා නුවනින් විමසන්න.
Producer Presenter admin - Ashan m
facebook - / ashanmjayathilake
Music Info: AShamaluevMusic - Emotional Cello and Piano.
Music Link: • Emotional Cello and Pi...
SUBSCRIBE ►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
© For Copyright Matters
Please Contact Us At ► ruumediadigitel@gmail.com
#Savewilpaththu #wilpaththu

Пікірлер: 426

  • @slimsheydy8850
    @slimsheydy88505 жыл бұрын

    මරාගෙන මැරෙන්න තරම් හිතට දුකයි මේව දැක්කම.ඇස් වලට කදුළු උනනව.මේ හිමින් හිමින් බෙල්ල තද කර කර මරන්නෙ අපේ ලක් මෑණියන්වයි, මිනිසුනේ රටට දශමයකිංවත් ආදරයක් තියේනම් එකට එකමුතුවෙලා මේ බලු දේශපාලකයින්ට විරුද්දව නැගී සිටිමු,මේ දවසින් දවස මියදෙන්නෙ අ⁣පි ඉපදුන,හැදුන,වැඩුනු මාතෘ භූමියයි !!!!

  • @theruwansaranai6029

    @theruwansaranai6029

    5 жыл бұрын

    Puduma dukai thamai danenne hithata.mokadda me ratata karana aparade.me minissu kele kapala padinchi karawanawa.dusin ganam lamai hadanawa.itapasse pasu kalekadi lamai loku unama eyalatath gewal hadanawa kelewama elokarala.nobo kalekada meetawada athi dewentha winashayak karanawa.satthakinma as walata kaduluu enawa me wechcha winasaya peneedi..me winasayata nam wachanekin hari sambanda wechcha hema ekektama sapa wewa....

  • @surangakumara2262

    @surangakumara2262

    5 жыл бұрын

    ou aththa moka kalth meka henaghan wadak

  • @notebookarcade6243

    @notebookarcade6243

    5 жыл бұрын

    Eka nam aththa sahodaraya, mun me thamange thamange kiyana hati. Kalakanni minissu tikak mun, yako mehema kalama thawa tika kalayai inna puluwan kiyala munta hithenne naththe ai. Anika me kala kanni nathi karanne me rate lassana yako... Munta karanna ona de karanna puluwan me inna mahajanathawatai. Eka nisa honda wada piliwelak hadala okkoma ekathu wela me kala kanni deshapalakayo gedara yawanna nemei maralama danna one. Kala kanni hathikare. Munge sewanallakwath ayema thiyenna honda naha. Wachana na kiyanna.

  • @user-pz3yb9sl7u

    @user-pz3yb9sl7u

    5 жыл бұрын

    මේවට හිටපු ආණ්ඩු සහ තියෙන ආණ්ඩුව වගකිව යුතුයි ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය රැකගන්න මුස්ලිම් අන්තවාදීන්ට ඕනෑ දෙයක් කරගන්න ඉඩ ඇරපු රජතුමා සහ පිරිස මෛත්‍රී-රනිල්රනිල් සහ අලුත් කට්ටිය

  • @iamsrilankan3874

    @iamsrilankan3874

    5 жыл бұрын

    හොද අදහසක් තියෙන ලාංකිකයෙක්.comment වලට විතරක් සීමා නොවී සමාජ මට්ටමින් අපේ රට ගොඩනගන්න පුලුවන් දෙයක් කරන්න .ජයවේවා....

  • @TravelEurope360
    @TravelEurope3605 жыл бұрын

    බලන් හිටියා ඇති අපි එකට එකතු වෙමු දැන්වත් මේ අවජාතක වැඩ නතර කරමු අපේ සම්පත රැකගන්න 🌳🌴💐🌿🎋🌳🍀🌴🌳

  • @sela1117

    @sela1117

    5 жыл бұрын

    මේ.අපරාධ.කරන්න.මුන්ට.ඉඩ.දෙන්නේ.ඇයි.පාලකයොඋන්.ලමයි.දුසිම්.ගනන්.හැදුවට.විල්.පත්තුව.පලිනැ

  • @manke7562

    @manke7562

    5 жыл бұрын

    අර වේසා ගෑනි බදුර්දීන් ගෙ හොර ගෑනියක් වෙන්න ඇති

  • @lakibro5506

    @lakibro5506

    4 жыл бұрын

    සදුන් මන් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා .මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @aradhanaks672
    @aradhanaks6725 жыл бұрын

    මොන අපරාධයක්ද දෙවියනේ මේ ඇඟ ගැහෙනවා මොනාවත් ලියා ගන්න බැහැ මේ අපරාධ කරන උන්ගේ දරුවන්ට පවා හෙන ගහනවා

  • @marline9445
    @marline94455 жыл бұрын

    මේ ආණ්ඩුවට හෙන ගහනවා මේ කරන අපරාද වලට, මු මෙච්චර වැරදී කරනවා ආණ්ඩුව දැක්කේ නැ වගේ ඉන්නවා...... ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි ඔබවත් මෙවැනි පාහරයින්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරයි කියා ඔබට කැමති මිනිස්සුන් ලෙස අපි බලාපොරොත්තු වෙනවා, හැබැයි ඔබතුමාත් කරන්නේ මෙවැනි පාහරයින්ට අනුබල දීමක් නම් අපි විසින්ම ඔබතුමාවත් පරාද කරනවා.... මීට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර හැක්කේ ඔබතුමාට පමණි

  • @priyankamadubashini

    @priyankamadubashini

    5 жыл бұрын

    ගෝඨාභය සර්ව ගෙන්න ඔනෙ මේව නවත්තලා දාන්න..අනිවාර්යයෙන් ම..එයා ගාව එක එකාට ඔන ඔන විදිහට නටන්න...බෑ..

  • @mihiranpriyankara6181

    @mihiranpriyankara6181

    5 жыл бұрын

    ඒ පකයා කොළඹ හෝටලයකට කරලා තියෙන දේ උඹලා දන්නවද? ඕකත් එකයි බං. සදාකාලික බුක්තියකට කොළඹ නඟරයේ හොඳම ඉඩමක් පිටට දීපු ගෝඨා ඕක විකුණගෙන කන්නෙ නොඳැනෙන ගානට බං

  • @mifhanasharmifhan7026

    @mifhanasharmifhan7026

    5 жыл бұрын

    බදුර් ඩ්න්ට ඔප්පුව ලියලා දුන්නෙ මහින්ද අප්පච්ච් තමය්

  • @kelaniagencies2216

    @kelaniagencies2216

    5 жыл бұрын

    ගෝඨ ලගේ කාලේ තමයි මෝඩයෝ මේවා පටන් ගත්තේ. මේ මෝඩ සිරිසේනයා ඒකට විරුද්ධව මොකුත් කරේ නැ. ආයේ ගෝඨ ආවොත් ඉතිරි වනාන්තර ටිකටත් බුදු සරනයි.

  • @iamsrilankan3874

    @iamsrilankan3874

    5 жыл бұрын

    උඹලා ජන්දේ දිදී පරාද කර කර හිටපන්.මිනිස්සුන්ට හිගා කන්න තමයි වෙන්නේ...

  • @heshanharshana7409
    @heshanharshana74095 жыл бұрын

    දැක්කහම දුකහිතෙනව. මේ සේරම අද ඊයෙ වෙච්ච දේවල් නෙවෙයි. ඡන්ද ගනන් කර කර ඉන්න බොරුවට රට ජාතිය ආගම ගැන කථා කිය කිය ඉන්න අපේම අය තමා මේවට වගකියන්න ඕනි. මේ වගේ වැඩසටහන් තව ඉස්සරහටත් කරගෙන යන්න සුභ පතනව. මිනිස්සුන්ගෙ අැස් අරින්න.

  • @vietnqm3799
    @vietnqm37995 жыл бұрын

    කෑරිවෙිසියෝ වෙිසිගේපුතාලා මඳනගායට හුකළා දරැවෝ හෑදුවානමි තොපි බෝකරන්න බෝකරන්න ලංකාවෙි වනාන්තර පලිනෑහෑ එිවා සුද්ද කරකර දෙන්ඩ තොපිලාගේ පෞද්ගලික මුදල් වලින් ඉඩකඩමි ගනියවි තොපි දෑං බොරැ ගොත ගොතා වනාන්තර දුෂණය යටපත්කරණ වෙිසියක් කළුා කලේ අමිමට හුකන කෑරි බෑල්ලි බදුර්දින්ට පුක දිපිය කෑරි පොන්නි අවජාතක දරරවොත් ලඟ තියාගෙන බොරැ කියනවා ....

  • @iamsrilankan3874

    @iamsrilankan3874

    5 жыл бұрын

    ලංකාව ඉස්සර තනි කර කැලයක් තමයි.ඒවා කපලා කවුද ගෙවල් හැදුවේ.මේවට කියන්නේ " ගොනෙකුගේ එදා වේල තියරි."

  • @malithpriyankara8204
    @malithpriyankara82045 жыл бұрын

    හිතට දුකයි මේ ඇහෙන,දකින දේවල් වලට..ඇයි තාමත් මේවා ගැන හොයල බලන්නෙ නැත්තේ.. රටේ නායකයගෙ කොන්ද පන නෑ..චන්ද වලට කෑදර කමේ දැක්කෙ නෑ,දන්නෙ නෑ වගේ ඉන්නව.. ඊ ලග මැතිවරණයේදී මේ හැමදේ ගැනම කල්පනා කරලා,හොදට හිතලා රටේ අනාගතය වෙනුවෙන්,අපේ අනාගතය වෙනුවෙන් හරි තීරණයක් ගනිමු කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.... (හික්කා අපි )

  • @mallika6841
    @mallika68415 жыл бұрын

    කාලයෙන් කාලෙට එන සිංහල කාලකන්නි නායක දෙසපලුවෝ මෙවට උත්‍යතර දෙන්න ඔනි අපේ රට විනාශ කරන්නේ අපේ උන්මයි

  • @imthadnte907
    @imthadnte9075 жыл бұрын

    මෙච්චර අපරාදයක් කරපු, පරිසරය විනාස කරපු සියලු දෙනාටත්, එකට ආශිර්වාද ලබාදුන් බලදාරින්ටත් හෙන ගහන්න ඕනේ. ආයේ ජීවිතේට මේ වගේ කාලකන්නින්ට චන්දෙ දෙන්නේ නෑ

  • @accidentfirstlanka9987
    @accidentfirstlanka99875 жыл бұрын

    හොද කාලීන වීඩියෝ 1ක්... අනතුරු වාර්තාකරනයෙ එකම නාලිකාව හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න .. 👆👆👆👆👆👆👆👆👆👆👆👆👆

  • @ramiya9431
    @ramiya94315 жыл бұрын

    හිටං උබ පත්තරවලින් දකින කොට බබා හම්බවෙලා අර ගෑනිත් මුස්ලිම් කියල හිතෙන්නෙ කාටද කතා කරනකොට තේරෙන්වනේ හොදට

  • @nishansenadeera8210

    @nishansenadeera8210

    5 жыл бұрын

    sirawatama

  • @srimathisreema7923

    @srimathisreema7923

    5 жыл бұрын

    sujatha අත්තනායක

  • @jagathpremasiri8059
    @jagathpremasiri80595 жыл бұрын

    ආයෙ විල්පත්තුවක් ඉතුරු වෙන්නෙ නෑ ලෝක එපාම කරපු ජාතිය බන්ගාලි බංගාලි මාලදිවයිනෙ ඉන්න තනියො ගෙනල්ලා පදිංචි කරනවා

  • @iamsrilankan3874

    @iamsrilankan3874

    5 жыл бұрын

    අපි විල්පත්තුව රැක ගමු.ඔයා මාලදිවයිනේ පදිංචි වෙලා හිටියද ?

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam82685 жыл бұрын

    WE all have to protect the nature.Please don't let anyone to destroy it ,for any reason.Regardless of politics or money.

  • @arunaudara1950
    @arunaudara19504 жыл бұрын

    Me video eka baluwe ada. Godak hoda wadak aiye oya kare. Adatath me wade wenawada danne na. Ehema wenawanam danmama kriyathmaka wenna kiyala bohona bagapathwa gotabhaya janadipathithumani obagen illa sitinawa. Mage ratata daladahimi sewanai.

  • @theekshanamaddegoda3036
    @theekshanamaddegoda30365 жыл бұрын

    මුන් කතා කරන්නේ මුන්ගේ වාසියට, මුන්ට තේරෙන්නේ නෑ විල්පත්තු වේ තියෙන වටිනාකම. මෙතන ඉන්න සිංහලු ටික මෝඩයා කරලා අනිත් පැත්තෙන් ආරාබියක් හදනවා. අපේ මොඩ දේශපාලකයෝ මුස්ලිම් ඡන්ද බලාගෙන මේවාට මුකුත් කරන්නේ නෑ, ඔවා පරිස්සන් දෙන්නේ උන්ගේ පරම්පරාවටම. ඡන්ද හිඟමනේ ගිහින් සැප විදි හැබැයි උන් දන්නේ නෑ විඳිනවා වගේම විඳවන්නත් ඔනේ කියලා. දරුවෝ නැති අවජාතක දේශපාලකයෝ තව ටික දවසකින් මැරිලා යයි දරුවෝ ඉන්න අවජාතක දේශපාලකයෝ උන්ගේ සල්ලි වලින් සැප විඳින්න රට යවයි ( නිවාඩුවට ලංකාවේ ලස්සන බලන්න එයි උන්ට හැම@$# ) එත් දුප්පත් මනුස්සයා තමන්ගේ එදා වේල හොයාගෙන කන්නේ අමාරුවෙන්, ඒ මනුස්සයාට ළමයින් රට යවන්න බෑ..

  • @kusumrekharekha7898
    @kusumrekharekha78985 жыл бұрын

    ළමයින් වැඩියෙන් හැදු⁣ව නමි තමන්ගෙ මුදල් වියදම් කරලා ඉඩමි ලබාදෙන්නෙ

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Kusum Rekha Rekha 0788146469 imo

  • @iamsrilankan3874

    @iamsrilankan3874

    5 жыл бұрын

    බදුර්දීන් ඔච්චර ළමයි හැදුවේ නැහැනේ.

  • @nimalnimal6702
    @nimalnimal67025 жыл бұрын

    මිට කලින් චැනල් එකක් කිව එහෙම මොකුත්නැහැ කියල අන්ත වාදින්ට පුකදෙන රන්ජනයත් කිව එහෙම දෙයක් නැහැ කියල මේ තියෙන්නෙ මොනවද

  • @dinushasadamal6981
    @dinushasadamal69815 жыл бұрын

    Patta වැඩක් සුපිරි

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Dinusha Sadamal 0788146469 imo

  • @YA-mu8zy
    @YA-mu8zy5 жыл бұрын

    No tsunami. No cyclone. No earthquakes. No rain No flood. No disasters. Too much mercy.

  • @priyankamadubashini
    @priyankamadubashini5 жыл бұрын

    කොන්ද් පන නැති කාලකන්නි රට කරන්න ගත්තා කියන්නෙ...උන් මැරෙන්නෙ අනික් ඉන්න උනුත් මරාගෙන ම තමා... වෙන වෙන රටවල් වලින් එක් එකා ගෙන්නල මෙහෙ පදිංචි කරවනකං ..කාලකන්නි වගේ බලා ඉන්න මහ එකාලා ඉන්න කල්...ලක් දෙරණ කවදාවත් බේරාගන්න බෑ... 😢😢😢😢

  • @suchirasandaruwan9633
    @suchirasandaruwan96335 жыл бұрын

    ඒ කතා කරපු ගෑණු කෙනා නොදැනුවත්වම ඇත්ත කියන්නේ.. එක්කෙනෙක් 1990 ගියා 3 දෙනෙක් ආවා. එතකොට ඒ එන ඔක්කොටම ඉඩං ඕනෙ.. දැන් එතකොට කැලේ නොකපා ඉඩං දෙන්නේ කොහොමද??? උදාහරනයකට කොළඹ ගමුකෝ, අවුරුදු 10 කට කලින් එක ගෙයක් තිබුනනම් පවුලේ සංඛ්‍යාව කීයක් උනත් එක ගෙයක්ම තමයි තියෙන්නේ.. නතුව එහා පැත්තේ තියෙන බිල්ඩින් එක පෙරලලා ළමයින්ට ගෙවල් හදන්න බැහැනේ.. දැන් ඔය කියන විදිහට පවුලේ සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න කැලේ එලි කරනවා කියන එකනේ... බඩුරුදීන්ට බයේ අපි කැලේ එලි කරන්නෙ නෑ කිය කිය ඉන්නවා...

  • @kumudunilanthi4174
    @kumudunilanthi41745 жыл бұрын

    Me ආණ්ඩුවට hena ගහන්න onee..sri ලාකික හැමෝම buddi math wiyayuthi danwath

  • @tharangathusitha413
    @tharangathusitha4135 жыл бұрын

    නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාව ජනාධිපති කරන්න එදාට අපි ආයේත් එදා සිංහලයන් වගේ ලොකය දිනයි

  • @shashikalakmal6917
    @shashikalakmal69175 жыл бұрын

    Apay මෝඩයෝ ආයේ ගෝඨාභය ගන්න හදනවා un ඔක්කොම ekai රටට aadaray කරන ජාතියට aadaray කරන එකෙක් hoya ganiu

  • @notebookarcade6243

    @notebookarcade6243

    5 жыл бұрын

    Eka aththa saho.... Hitapu ewnma thamai me de patan gaththe, dan sudda wenna hadanawa. un okkoma ekama bottuwe. Aye nam oya kalakanne ekekwa genna epa. Oya hathikarema nathi karana ekekwa genna one...

  • @DFernando-qs4gd

    @DFernando-qs4gd

    5 жыл бұрын

    උබේ තාත්තාව ඉදිරිපත් කරපන්කො

  • @iamsrilankan3874

    @iamsrilankan3874

    5 жыл бұрын

    හොද අදහසක් තියෙන ලාංකිකයෙක්.comment වලට විතරක් සීමා නොවී සමාජ මට්ටමින් අපේ රට ගොඩනගන්න පුලුවන් දෙයක් කරන්න .ජයවේවා....

  • @thullahcool8386
    @thullahcool83864 жыл бұрын

    Wow they have nicely clean thy forest nd build new houses

  • @cooltempo
    @cooltempo5 жыл бұрын

    කතා කරන එකාව පෙන්නන්නෙත් නෑ, ආයතනය වගකීමක් ගන්නෙත් නෑ, ඒක පිළිගන්නා කොටසකුත් නැත්තෙත් නෑ එහෙම කියලා පිළිනොගන්නා සේරම හරකුන් නොවෙයි නේ.

  • @visakharuby7074
    @visakharuby70745 жыл бұрын

    Mah mode gon geniyek 😲😲😲😲😲😲😲😷😷😷😷😷😷😷😎😎😎😎😎😎😎😂😂😂😂😂

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Visakha Ruby 0788146469 imo

  • @asgirigaming
    @asgirigaming5 жыл бұрын

    ඉස්සෙල්ල කතා කරන කාන්තාවො දෙන්නම සිංහල අය නෙවෙයි. ඇක්සන්ට් එකෙන් තේරෙනව මුස්ලිම් කියල.

  • @ajithnisshanka2390
    @ajithnisshanka23905 жыл бұрын

    ජානාධිපති තුමනි මෙයාලට ඉඩමිදෙන්නම අවශ්‍යනමි පැලැටි 10ක් විතර නගරාසන්නයෙන් හදලා සියඵ පහසුකමිී ඇතුව දීලා අයෙත්ඒ පර්දේශ වල වන වගාව සදහා කැමති සංවිධාන හා තීරීවිධ හමුදාව යොදවන්න අපේ අමිීමාගේ පණනල රැකදෙනින මෙිී ඔබෙිී වගකීමයි ..... ඒවගේම රටෙි සෑම තැනකම ගහක් කපන්න ජානාධිපති ලේකමිගේ අනුමැතිය ගැනීම මත ඔබට මෙම ගැටලුව විසදාලිය හැක....... ලංකාවෙි මිනිස්සුන්ට පැටි ජිවිත වලට හුරැ කර ගොවිතැනට සුදුසු ඉඩමිී පමනක් යොදවන්න වනවැදුන මිනිසුන් නගරයට ගැනීමට මෙහෙයුමක් ආරමිීභ කරන්න ඒ සදහා හමුදා පොලීසීය වගේම ,සිරකරැවන් යොදා ගන්න, නිකරැනේ තිරීවිල් වල කාලය ගෙවන තරැණයින් රටෙි සංවර්ධනයට යොදා ගන්න කර්ම වෙිීදයක් හදන්න...... අපට අපේ අමිමාව බෙිරලා දෙන්න........ බුදුබව අත්වෙයි............ නැත්නමි රටෙි ඉන්න ⁣රටට අ⁣ාදරයක් ඇති වුන් ජාති බෙිදයක් තැතුව පාරට බසීවී.........

  • @hansiweerasinghe2727
    @hansiweerasinghe27275 жыл бұрын

    Lassana ape Rata vinasa karanawa ....

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    hansi muthumali 0788146469 imo

  • @kathlanesamadhithero8681
    @kathlanesamadhithero86815 жыл бұрын

    Me pilibadawa soya bala ratata anawarnaya kirima Itamath watinawa.... Me uthum kriyawa sidda karapu pradana nayaka thuma Atulu samata theruwan saranaiii.. Thawath mewani yauapath kriya kirimata shaktiya dahiriya labewa

  • @prime1110
    @prime11105 жыл бұрын

    😢😢😢😢දැක්කම ඇස්දෙකට කදුල එනවා මෙ අපෙ මව්බිම

  • @pranith1100
    @pranith11005 жыл бұрын

    අක්කා තුන්කාලේන් කාල වගේ හෙහෙ

  • @nishanthiperera1730
    @nishanthiperera17305 жыл бұрын

    You should get the complete picture - dont end without any conclusions - talk to relevant government authorities such as Department of Wildlife and Forest Department - they will tell you the real story

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Nishanthi Perera 0788146469 imo

  • @dinukalakshan7834
    @dinukalakshan78344 жыл бұрын

    Rajaya hamudawa dala kohehari flat ekak hadala okkoma eke padinchi kalanm iwarai ,wanjivi ekak mewa nawaththan piyawara ganna one

  • @rohithakarunaratne1656
    @rohithakarunaratne16565 жыл бұрын

    Mun sinhaladha ? Munta Sri Lankika hagimak nadha ? Issellama me sinhala kiyana para yintai gahanna ona

  • @damn7502
    @damn75025 жыл бұрын

    පාහර බැල්ලියෙක් අර දෙමල ගෑනී

  • @noormarliyajalal7579

    @noormarliyajalal7579

    5 жыл бұрын

    Ju

  • @user-kk7db3yh9v
    @user-kk7db3yh9v5 жыл бұрын

    Ayyo lak mawa

  • @rosedilani112
    @rosedilani1125 жыл бұрын

    Thambi bam maha vinasayak

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Rose Dilani 0788146469 imo

  • @w.s.npiyusrilankancokk9695
    @w.s.npiyusrilankancokk96954 жыл бұрын

    Hari hari kollone api ekwenna kale hari wage....

  • @chalifantastic5041
    @chalifantastic50415 жыл бұрын

    Ratata adarayak thiyenawanam winayagaruka niwaradi palakayek pathkaragamu ....?

  • @srinadhasinhale3674
    @srinadhasinhale36744 жыл бұрын

    Supper

  • @sujeewafonseka6064
    @sujeewafonseka60645 жыл бұрын

    එතකොට ඔය යායම ගම්ද තිබුනෙ ඇයි බන් මේ මිනිසුන් මෙච්චර තමගෙ වාසියට බොරු කියල මඩිය තද කරගන්නෙ අපිටම තමා අන්තිමට ඕවට වග කියන්න වෙන්නෙ අපේ දරුවන්ට

  • @user-sp5qp6mu1t
    @user-sp5qp6mu1t5 жыл бұрын

    Ara kiwath wage okunta ali kulappu karala maranna oni

  • @manelpranando2744
    @manelpranando27445 жыл бұрын

    Apita harima dukai?ape rata ma vidihata vinasa karana aka?aurudu 40 essra api madu palli madu maniyanwa balanna yanakota a pathtatth ahu wanawa harima lassana kala sattu unna?dan a kisima dayak naha.harima kanagatui ma ape mutu ata sri lankawa gana?

  • @hemanthajayalal250
    @hemanthajayalal2505 жыл бұрын

    ඉක්මනින්ම නැවතීය යුතුයි මේවා

  • @user-ek5cw7vb6b
    @user-ek5cw7vb6b5 жыл бұрын

    aurudu vissak ediye koheda huththiye

  • @keerhiaponsu3613
    @keerhiaponsu36135 жыл бұрын

    මේ කාලකන්නි පාලකයෝ දැන්වත් දැවන්ත වැටක් වටෙට ගහපියව්කෝ..

  • @buddhist5509
    @buddhist55095 жыл бұрын

    හිතට දුකයි.

  • @w.s.npiyusrilankancokk9695
    @w.s.npiyusrilankancokk96954 жыл бұрын

    Param para idan ne..ha ...ohoma yankoooooooo.....🤚🤚🤚🤚🤚🙏⚔️

  • @mangalikagodakumbura8978
    @mangalikagodakumbura89785 жыл бұрын

    අරාබි යේ් ගෙවල් හදන ක්‍රමයටයි ගෙවල් හදල තියෙන්නෙ පුංචි අඅරාබිය අපේ සිංහලයා රට වෙනුවෙන් කදුලු හලන කාලය මේ වට වග කියන්නෙ අපේම රටේ එවුන් මිස වෙන කවුද රටට,ජාතියට ,ආගමට ආදරයක් නැති එවුන් මෙලොවට.බිහි වුනාම මේව දකින්නට සිද්ද වෙනව

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka36705 жыл бұрын

    what human need intitial ? water ,food, shelter

  • @slcreations4
    @slcreations45 жыл бұрын

    මුං ඔක්කොම විල්පත්තුව විනාශ කරලා, ඔක්කොම එකා වගේ එකතුවෙලා යමව් විල්පත්තුවට මුංව එලවලා දාන්න, අපේ රට විනාශ කරන්න දෙන්න බෑ යකෝ, කැක්කුමක් තියෙනවා නම් යමව්,😠😠😠

  • @notebookarcade6243

    @notebookarcade6243

    5 жыл бұрын

    Elawala danna witharak nemei, ara kala kanniyawa gal gahala maranna one gahaka bandala...

  • @malishabhanuka7399
    @malishabhanuka73994 жыл бұрын

    bro oya nm maru ahh

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e5 жыл бұрын

    වීඩියෝ එකෙන් පේනවා කපලා තියෙන ප්‍රමාණය ඔය මිනිස්සුන්ගෙන් ඇහුවට වැඩක් නෑ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වාගේ

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka24835 жыл бұрын

    Sihalaini dhepeththata edhdha athi akata ekathuvennna kalaya ekane Etha dhukai godak apata API ratahitiyath apita mavdimak ahimi veidho kiyala

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Nandani Dissanayaka 0788146469 imo

  • @yellowrose8312
    @yellowrose83124 жыл бұрын

    මුන්ට ඔනවිදියට දේනනේ නැහැ අපි බලමුකෝ.

  • @nuwanbuddhika6546
    @nuwanbuddhika65465 жыл бұрын

    ජනපතිතුමනි මත්ද්‍රව්‍ය නිවාරණයට වගේම මෙවැනි වන විනාශයන් වැළැක්වීමට ඔබේ වටිනා කාලය වෙන් කිරීමට කාරුණික වන්න. එය ඔබගේ මතු ජාතියට ඉතිරි කර දීමට පියවර ගන්නා මෙන් අයැදිමි.

  • @dhrmapriyajayathissa3510
    @dhrmapriyajayathissa35105 жыл бұрын

    Lagadee Ena Candayakadee Mun Serama Parlimant Eken Pannanna Katautu Karamu Janatavani Obalata Pin.

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe64575 жыл бұрын

    Ape ghanu salli walatai wikinila enne otana enna dahadenekuta LAKSA dahayak denaeka egollanta kjjaknowe

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha87045 жыл бұрын

    Lankave inne hora thakkadi desapaluvo. Mahajanathava maruven maruvata munva parliament yavanava. Rate inna ugath minissunge sampoornayenma varadda. Ovun nidi. Janathava ta karanna deyak ne. Ugath piris desapalanayata avilla me hora thakkadi desapaluvo pannala dala balaya aragena me rata asiyave diyunuma thathvayata path karanna. Aluth paksayak hadala balaya araganna. Paksaya register venna avurudu 5k giyath kamak ne avurudu 5n passe hari rata goda ganna puluvan. Thanks

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg92005 жыл бұрын

    Vilpattuwa nowe.balau ape rate wana sampata me badurdin koriya ganu dalada kohda kata karawsnne

  • @thaviruvinuwara3871
    @thaviruvinuwara38714 жыл бұрын

    අරකිට බබාලා 3 දෙන්නැත්තෙ බදුර්දීන් වෙන්නෙති

  • @dushmanthabandara2333
    @dushmanthabandara23335 жыл бұрын

    Ara ganita badurdin kiyak dunnada dan nane

  • @surangamanoj8454
    @surangamanoj84545 жыл бұрын

    Agam bedayakin thorava api siyaludenama akathuvi venasak karamu.

  • @susilpriyantha2232
    @susilpriyantha22325 жыл бұрын

    ඉවසපල්ලා දෙසැම්බර් වෙනකං කොහොම හරි චන්දෙ තියන්න තියන්න එපැයි.අපිට ගැම්මක් නැ නිතියට යන්න සිංහලය සිංහලයගෙ පුකෙ අරින ජාතියක් නෙ

  • @iamsrilankan3874

    @iamsrilankan3874

    5 жыл бұрын

    2015 ට කලින් කිව්වේත් ඔහොම නේද ?

  • @nilanthikastukastu6853
    @nilanthikastukastu68535 жыл бұрын

    api ennae pitarata me ratawala loku gahak kapanakota ape papuwa piccanawa ape ratae kalakanninta ai metaram hegimak nattae

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Nilanthikastu Kastu 0788146469 imo

  • @sujeewafonseka6064
    @sujeewafonseka60645 жыл бұрын

    අනේ බන් උබ ඔය ඇත්තමද කියන්නෙ වන විනාසයක් වෙලාම නැද්ද ඔය ගම් විතරද සුද්ද උනේ..මුස්ලින් අයලු අවුරුදු 20උඩදි කොහොමද බන් වැඩි උනේ ඔය ගම් වල

  • @madawalasidny3950
    @madawalasidny39505 жыл бұрын

    අනේ නිකන් බොරු නොකි හිටන් හුත්තියෙ බදුර්දීන්ගෙ අම්මගෙ අප්පගෙ ඉඩම්නෙමේ ඕව අපිට කියන්න එපා ඔය කතාව මමත් පුත්තලමෙ අව්රුදු 27 ක් ජීවත් වෙචිච එකෙක්

  • @slpubudu8263
    @slpubudu82633 жыл бұрын

    සබ් කලා ලයික් කලා විඩියොව ෆ්ල් බැලුවා bro අවංකව හොදයි ලස්සනයි පුලුවන් නම් මවත් subscribe කරන්න oyata ජයග්‍රහණය වේවා දිගටම ඉමු ජය ..🙏🙏🙏

  • @dilak77
    @dilak775 жыл бұрын

    Oya katha karapu sinhala vesiyo badurdeenta kiyalada lamai hadagatthe

  • @user-ek5cw7vb6b
    @user-ek5cw7vb6b5 жыл бұрын

    anuwe giyanam munta enna gewal thiyeddi thawa gewal akkara ganan gas kapa kapa denna onada. munta pandam allana gotta dikkarala bada gediya purawa gsnna bada thadiyantath hena gahanna ona

  • @ravindranath1949
    @ravindranath19495 жыл бұрын

    එක එක දේවල් කියලා මනුස්සයෙක් වලට වස විස කවලා ජාතිබේද අවුස්සන්න එපා සිංහල මුස්ලිම් දෙමළ කියන ජාති භේදයක් නැතුව කතා කරන මේ ජාතියට වත් නිදහසේ ඉන්න දීපල්ලා පේ ශ්‍රී ලංකාවේ ඔක්කොම සමගියෙන් හිටියොත් අපේ රට අද දින තැනකට එනවා කියලා විශ්වාසය තමන් අපි අපේ රටට ආදරය කරමු සියලු ජාතීන්ට ආදරය කරන්න

  • @kawidulakshan5673

    @kawidulakshan5673

    5 жыл бұрын

    RAVI Ndranath kade yanna ape ban

  • @desilvageethanjali573
    @desilvageethanjali5735 жыл бұрын

    GIS programmes forces walIa thiyanwa athi. evain balanna puluwan issara janawaasa thibunada kiyalaa. Mama hithanne GIS WALIN IWMI WAGE EVA KARAPU PARANA INFORMATION ATHI.

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    de Silva Geethanjali 0788146469 imo

  • @nilaniwijisekara1113
    @nilaniwijisekara11134 жыл бұрын

    ජනාධිපතිතුමනි ඔබතුමාට වත් මේවා පේන්නෙ නැද්ද මේ අපරාධ නතර කරන්නෙ කවද්ද මේවට හානි කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්නෙ කවද්ද .

  • @mr.bullet9343
    @mr.bullet93435 жыл бұрын

    Awurudu 20 thiya a pas dawas 20k wath gihin na thama kapapu thetha thiyanawa

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara35815 жыл бұрын

    Hanma gahanawa me kale sudda nokara munta padinchi karanna wana vidihaka nadda

  • @SLTONE-
    @SLTONE-4 жыл бұрын

    Aiya mata aiyawa contact karaganne piluwan Whatsapp number ekak danne koo

  • @justforfunny98
    @justforfunny984 жыл бұрын

    ගැනිට පගාවක් දීලා ලොවේත්

  • @kalyanithirimanna166
    @kalyanithirimanna1665 жыл бұрын

    මේ ගෑනිත් බදුද්දින්ගේ කෑල්ලක්ද කොහෙද

  • @dukgannakumari4140
    @dukgannakumari41405 жыл бұрын

    ane mara vinasayakne me karanne me janadipathith mona vikara dodanawada kiyala hithenawa mara dukak hithata enne

  • @rajithachinthana8950
    @rajithachinthana89504 жыл бұрын

    Hukanawa mewa... kele kapala පක් gahanawada

  • @chamil611
    @chamil6114 жыл бұрын

    😢😢kondak nathi nayakayo rate wagakima gannakota oya dewal balaporoththu wennama wenawa.balamu me palana samayen wat owata pilituru labeida kiyala.😢😢i

  • @wwesnathasha4794
    @wwesnathasha47945 жыл бұрын

    Mata penena ekama denam me planing eke mun karanne lankawa watema munge set eka wihiduwanna. Awasane wenne MADAKALAPUWA wage wenama gammana bihi kirimak. Dukai me dewal dakinna. Rate ayahapathata neethi thanathuruwala inna eka eka waasi thaka wejabena niyojithayan nisa mathu anagatha parapurata kisima deyak ithuru wenne nehe. Janadipati warayek hetiyata hoda dekkamak tiyenna oni thamange wasiya misa nowa anagathayata deyak daayada karanna. Sinhalayan widiyata ekamuthu unoth me dewal walata uththara hiyaganna eka lesi. Ai beri me tharam deyak winasa nokara wena wikalpayak yodanna, me deta GS ge idan waga kiyanna ona. Kalakanni deshapaluwo

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Wwes Nathasha 0788146469 imo

  • @shanShan-qj3gx
    @shanShan-qj3gx5 жыл бұрын

    Hithak ethi rajei bihiwewa..

  • @Supun.
    @Supun.2 жыл бұрын

    😥😭

  • @haraldwylie7055
    @haraldwylie70555 жыл бұрын

    මෙ ගැනි කවලන් කාතා කරන කොට එක තේරෙනවා

  • @arunakumara9594
    @arunakumara95945 жыл бұрын

    Vilpattuwa vinasai udde pita damala mun serama vinasa karanawa sinhala ganu Katha karana awa damala Meka sadaraniya karanna hadanna apa.. Google ake okkoma records tiyanawa vilpattuwa gana

  • @lionop3113
    @lionop31134 жыл бұрын

    😭😭😭

  • @cdilshanart5478
    @cdilshanart54784 жыл бұрын

    අයියේ පුළුවන්නම් මගේ චැනල් එකේ video එකක් share කරලා support එකක් දෙන්නකෝ... මම චිත්‍ර අදින video දාන්න හදපු චැනල් එකක්..🙏

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny7775 жыл бұрын

    Apae laankikayo aethata modai aekai mae ..kiyana okkoma wiswasha karanawa....aekai ratae naayakayoth apita thiyagaena arinnae

  • @hansiweerasinghe2727
    @hansiweerasinghe27275 жыл бұрын

    Mehe janawasa thibila na .......protect wilpaththu fb eka balanna video thiyenawa

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    hansi muthumali 0788146469 imo

  • @sihanvideo1814
    @sihanvideo18145 жыл бұрын

    දැනට පේන්න තියෙන්නෙ කැලැ කපන සීන් එක මචන්.ඒත් ඔකේ අවසනේ ලංකාවත් අරාබියක් කරන එක.ලංකාව අල්ලන එක.මුන් හැම රටටම කරා වගේ .අපේ අනාගතෙත් එච්චර හොද එකක් වෙන්නැති වෙයි වගේ.මොකද අර කැරි තම්බියා ත්‍රස්තවාදීන් ගැනල්ලා ලස්සන ගේමක් දෙන්න හදන්නේ.අපේ රට පාලන කරන නාකි පකයි ටික තව ටික දවසකින් මැරිලා යයි.උන් හම්බයින්ගේ චන්ද වලට පෙරේත කමේ කට පුක වහාන් ඉන්නවා.අපේ උනුත් key board වලින් tipe කර කර ඉන්නවා විතරයි.මෙහෙම හිටියොත් නම් ලංකාවට සිංහල උන්ට හුකාරිස් තමා.මේක මිනිස්සු එකතු වෙලා නැවැත්තුවේ නැත්තම් අවසානේ ලන්කාව අරබියක් වෙලා තමා නවතින්නේ.දැනටත් බාගයක්ම වෙලා ඉවරයි.රටට ආදරේ උන් කව්ද දේශපාලනේ ඉන්නේ.සේරම එලවටත් නැති මෙලවටත් නැති කාලකන්නි ඉන්නේ.ඔවුන් සේරම අපායේ.හිතට දුක බුද්ධාගම උන් සේරම මැරුම් කාලා අවසානේට හම්බයින්ගේ පුකේ අල්ලට සුරන්ගනා කතා කිය කියා ඉන්න වෙයි.ඕක වෙන්න යන්නේ අනිවා අපේ උන් බත් ගිල ගිල මුල්ලට වෙලා tipe කර කර විල්පත්තුව රැකගනිමු කිය කියා ඉන්න හින්දා.ලේ හලන්න ඔනේ යකුනේ රට වෙනුවෙන් ඒ මිනිස්සු මේ රට ජාතිය ආගම අරක්ෂාකරේ ලේ පුදලා.දැන් අපේ ඉන්න පොන්නයොත් ජාතිවාදේ කිය කිය ඉන්නවා.හම්බයින්ටත් මරු පල්ලම.ජාතිය ගැන කතා කරන එකා හිරේනේ.අපේ දැන් රට පාලනය කරන්නේ සුද්දගේ කාලේ උන්ට මුට්ටි අල්ලපු කන්ඩ තිබ්බොත් ඇති කියලා හිටපු කාලකන්නි ගොබ්බයෝ ටිකනේ.කරුමේ තමා නොදකින් මුන්ට හෙන ගහාපන්

  • @ishankadimuthkumari7056
    @ishankadimuthkumari70565 жыл бұрын

    Duka hithenawa....ane ape rata sinhalayage rata..

  • @arunakumara9594
    @arunakumara95945 жыл бұрын

    Vilpattuwa beragamu

  • @lasithathilan7428
    @lasithathilan74285 жыл бұрын

    Kari thambi..

  • @nofun3583

    @nofun3583

    5 жыл бұрын

    Lasitha Thilan hikawey

  • @YA-mu8zy

    @YA-mu8zy

    5 жыл бұрын

    Earthquakes. Cyclone. Floods. Heavy rain. Tsunami. Other top disasters Watching all thin. Too much mercy

  • @ravindunimesha2371
    @ravindunimesha23714 жыл бұрын

    Kari thamby

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11495 жыл бұрын

    Rate inna desapalakayangen bahutharayak vaga kiyanna ona ounta therennena wena ratavala minissu gas kolan nathuva vathura nathuva koitharam salli viyadam karanavada kiyala awenuven ape ratata ehema una davasata ithiopiyavata unata vada vipathak wenava vathura denna salli nathi nisa desapaluvo horakam karanava misa rata diyunu karanna mulika avashyatha sapuranna kisivak nokarana nisa

  • @krishkrishnaskrish9600

    @krishkrishnaskrish9600

    5 жыл бұрын

    Chamila Nilanthi Perera 0788146469 imo

  • @NaleenDilruksha
    @NaleenDilruksha5 жыл бұрын

    පසුගිය 20 වැනිදා අපට පුත්තලම එළුවන්කුළම හරහා විල්පත්තු මහ වන මැදින් මන්නාරමට යන්න අවස්ථාව ලැබිණි. එදිනට පසු දින මහා ඛේදවාචකය ඇතිවිය. දැන් එම විල්පත්තු මාර්ගයද ගමනාගමනයට වැසි යන ළකුණු පහළව ඇත. අප අවසන්වරට එම මගේ ගිය අපුරුම චාරිකාවේ වීඩියෝ සටහනයි මේ. අන් අයටත් දැක ගන්න ෂෙයා කරන්න... kzread.info/dash/bejne/Z6Nr2Zmtdcm1kbg.html

  • @sweetisweeti9045
    @sweetisweeti90455 жыл бұрын

    Thopalahillata Hadana Lamiy patta gon Wasiyo

Келесі