No video

Viyali | වියළි | Episode 11- (2024-06-16) | Rupavahini TeleDrama

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 297

  • @MadeendiRastha
    @MadeendiRastha2 ай бұрын

    කවුරු කොහොම අවජාතකයා කියල මොන කතන්දර කිව්වත් මොන පට්ටන්දර හැදුවත් මේ කතාවේ ප්‍රධාන චරිතය නොවුනට මට අනුව ප්‍රධාන චරිතය තමා "කළුවා" ටෙලිනාට්‍ය සාර්ථක කරා ඇදගෙන යන්නෙ "කළු" ඒ අසහාය නළුවාගෙ රංගනයට ආචාර්ය පුද කරමි...❤

  • @RavindraRanga-by1iq

    @RavindraRanga-by1iq

    2 ай бұрын

    ඒ අර ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගැහුව කොල්ල නේ..

  • @ashikaperera

    @ashikaperera

    2 ай бұрын

    එතකොට කලූ නෙමේද ප්‍රධාන චරිතය ? කවුද ?

  • @randimarodrigo4588

    @randimarodrigo4588

    Ай бұрын

    Kalu thamai main actor.

  • @chanisamarakoon6899

    @chanisamarakoon6899

    Ай бұрын

  • @dilushanidilu6229

    @dilushanidilu6229

    Ай бұрын

    කළු තමයි ප්‍රධාන චරිත ය නෙහ්

  • @tdrninja569
    @tdrninja5692 ай бұрын

    මේ වගේ කතා ලියන අයටයි.කතාවේ චරිතෙට පනපොවන අයටයි.සම්මාන වලට දන ගහලා වැදලා දෙන්න ඕනේ

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao94242 ай бұрын

    කතාව ලස්සනයි. අපි හැමදාම බලනවා. පුළුවන් නම් දිගටම මේ වගේ කතා හදන්න. බිත්ති 4කට හිර වුණු පවුල් ආරවුල් ජරාවල් නැති මේ වගේ ලස්සන කතා බලන්න තමයි ආස.

  • @nandawijekoon8974

    @nandawijekoon8974

    2 ай бұрын

    මෙතනත් තියෙන්නෙ පවුල් ආරවුල් තමයි. කලුගේ තාත්තා තව එකෙක් කියලා, එතැන ආරවුලක්...තව පවුල් ආරවුල් ගොඩක් ඉදිරියට....

  • @nandawijekoon8974

    @nandawijekoon8974

    2 ай бұрын

    මෙතනත් තියෙන්නෙ පවුල් ආරවුල් තමයි. කලුගේ තාත්තා තව එකෙක් කියලා, එතැන ආරවුලක්...තව පවුල් ආරවුල් ගොඩක් ඉදිරියට....

  • @funnybangbanglmao9424

    @funnybangbanglmao9424

    2 ай бұрын

    @@nandawijekoon8974 හා 🙂

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam51992 ай бұрын

    කලූ... කවුද ඒ චරිතය රඟපාන නළුවා? ආයේ ඉතිං සුපිරියි ඒ බැල්ම... තරින්දිත් ඕනෙම චරිතයකට ඔට්ටුයි..

  • @shanthipathirana2005

    @shanthipathirana2005

    Ай бұрын

    Akalanka prabhashwara

  • @captaingalway8005
    @captaingalway80052 ай бұрын

    සරත් කොතලාවල අපි අතරින් සමුගත් සරත් චන්දසිරි සුපිරි රංගනයක🎉🎉🎉🎉🎉

  • @EGL-cj3ef
    @EGL-cj3ef2 ай бұрын

    කලුවගෙ ඇස් දෙකම ඇති චරිතය රගපාන්න...නියම දක්ෂයෙක් 😢

  • @ChanakaKumara-uw6bh

    @ChanakaKumara-uw6bh

    2 ай бұрын

    ස්බාවිකව චරිතයේ ඉන්නේ.මහ පොලොවේ ඉන්න ඇත්තම චරිතයක් වගේ.දේබස් ටික කියන්නේ හරිම සජිවව.

  • @vidanapathirana3005

    @vidanapathirana3005

    2 ай бұрын

    Oww mageth කැමති ම චරිතය කළූ තමයි.........❤❤❤

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @renukakumari2492

    @renukakumari2492

    2 ай бұрын

    Hmm asi

  • @mdrpriyankawijayasiri2008

    @mdrpriyankawijayasiri2008

    2 ай бұрын

    වෙන ඉන්න නාට්‍යක් මොනවද කළු.

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe10872 ай бұрын

    ඉඩෝරය නිමා වී හිතට හීතල වැහී වැටෙන සුබ ලකුණු මේ කැලෑ මල ඇස් ළඟ පිපී... තැලුනු තරමට රිදුම් නෑ දැන් මගේ හිත වවනු හැකී ඒත් ඔය ඇස් දකින මගෙ ඇස් උහුලගෙන ඉන්නට බැරී... උහාගෙන කරමතින් එන විට කිරිගරුඬ රුව වලාවකී දැන් ඉතිං වැහැපන් හුඟක් කල් තෙමෙන්නට මේ හිත ඇතී..... (කලූ....❤)

  • @promindxplore

    @promindxplore

    2 ай бұрын

    ❤❤❤❤

  • @sarathkumarasiri1924
    @sarathkumarasiri1924Ай бұрын

    කතාවක් හොද වෙන්නේ චරිත වලට තෝර ගන්න නළුනිලියන් මත. ♥️♥️♥️ ලස්සන කතාවක්..

  • @ChamilaNiroshani-ou9vr
    @ChamilaNiroshani-ou9vrАй бұрын

    කතාව වගේම comment ටිකත් කියෙව්ව.සරැව පිත්තල ලෝකය තුල දකින මල විකාර වලට වඩා මගේම රටේ මිනිස්සුන් මේ නිර්මාණය නිර්මාණ අගය කිරීම මහත් වූ සතුටකි.....ඒ මිනිස්සුන් තුල සන්වේදි සිතුවිලි ඇති කල මේ නිර්මාණය පැසසුමට ලක්විය යුතුමය...

  • @damsari720
    @damsari7202 ай бұрын

    පිටගම්කාරයො,අළු බදුන, වර්ණ,මද්‍ය්හන,මැටි කඩුලු, සුදු ඇදගෙන කලු ඇවිදින්, සකර්ම,මාණික්කාවත, ගොළුතාත්තා,හේලංකඩ,අදුන්ගිර,තණමල්විල කොල්ලෙක්, මහපොළව,ගමනේයා,,සත්‍යා, ගිරිදේවි,චක්‍ර,අසන්වර වැස්සක්, හදවිල අරණ,බැද්දෙකුලවමිය, ගරුඩ මුහුර්තය, පනාමංකඩ,මීදුම් අම්මා,සංසාරාරන්‍ය අසබඩ ඒ vibe එකේ drama ටික 🥺🤍

  • @chameladilu780

    @chameladilu780

    Ай бұрын

    මෙතනින් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම බලලා තියෙනවා

  • @chirancr7768

    @chirancr7768

    Ай бұрын

    තක්සලාව

  • @chamudiupeksha2616

    @chamudiupeksha2616

    Ай бұрын

    Manikkwatha

  • @santhyamisasanthyamisa9272

    @santhyamisasanthyamisa9272

    Ай бұрын

    අප්පව්වී

  • @user-yp2jg3ig1p

    @user-yp2jg3ig1p

    Ай бұрын

    @@damsari720 සමහර ඒවා නෑ.ඒත් ඔක්කෝම බලනව.

  • @charnipriyangika9028
    @charnipriyangika90282 ай бұрын

    ඇත්තමයී හරිම ආසාවේන් බලන්නේ.සියලුම අය හරිම තාත්ව්කව රගපානවා❤

  • @nimalifonseka122
    @nimalifonseka1222 ай бұрын

    හරිම ස්සන කතාවක්. කාන්ති කලු සුදු හාමිනේ චරිත හරිම තාත්විකයි. විශිෂ්ටතම රංගනයක. සියලුම දෙනාටම ස්තුතියි !!!

  • @AnushaJayasinha-fn9ep
    @AnushaJayasinha-fn9ep2 ай бұрын

    මේ කතාවෙන් බාගයක්ම යන්නෙ තේමා ගීතයනෙ..කතාව ටිකයි😢

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    2 ай бұрын

    සහතිකෙන්ම ඇත්ත,....ඒ හින්දම ඒ සිංදුවත් එපා වෙනවා😢

  • @Nimfa-fancy

    @Nimfa-fancy

    2 ай бұрын

    ඉතින් හොඳයි නෙ 😂

  • @shanikamadushani1132

    @shanikamadushani1132

    Ай бұрын

    වෙන කතා වල වගේ ඇඩ් යන්නෙ නෑ තේමා ගීතය විතරයි ඔයාලත් හොයන්නෙම ඇදයක්

  • @krishanthiwijesinghe1306

    @krishanthiwijesinghe1306

    Ай бұрын

    Thematic geethsya epas wenawane

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy2 ай бұрын

    නංගිගෙ චරිතය මරු❤

  • @GayanMadushanka-rn2qc
    @GayanMadushanka-rn2qc2 ай бұрын

    තරින්දිත් සුපිරි රගපානවා අසම නිලියක්

  • @rosecreations7885
    @rosecreations78852 ай бұрын

    මේ වගේ vibe එකේ කතා තමයි තව හැදෙන්න ඕනි .කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. පොත කියවනකොට මැවෙන චිත්ත රෑප කතාව බලනකොට ඒ විදියටම මැවෙනවා කියන්නේ සාර්ථක නිර්මාණයක් ..❤

  • @IndikaSenanayake-ed3uh

    @IndikaSenanayake-ed3uh

    2 ай бұрын

    මේක නවකතාවක්ද මොකක්ද පොතේ නම

  • @rosecreations7885

    @rosecreations7885

    2 ай бұрын

    මට මතක විදියට දඩමංකඩ වගේ නමක් introduction එකේදි කියනවා.ශාන්ති දිසානායක මහත්මියගේ .. මම කියවලා නෑ. ඒත් මම ශාන්ති දිසානායක මහත්මියගේ ගොඩක් පොත් කියවලා තියෙනවා, ගිරිදේවී, මහපොළොව, වගේ කතා හැදෙන්නෙත් එතුමියගේ පොත් ආශ්‍රිතව..❤

  • @dreams8446
    @dreams84462 ай бұрын

    කලුවා තමයි චරිතේ ❤

  • @gaymendis7733
    @gaymendis77332 ай бұрын

    මෙවෑනි නිර්මාණ තව බිහිවෙවා අසාවෙන් බලන ලස්සන කතාවක්,,,🎉🎉

  • @lasithasamanthi7786
    @lasithasamanthi77862 ай бұрын

    සරුවපිත්තල රටාවෙන් මිදුන මහපොලවේ සිට්න මිනිසුන්ගේ කතාවක් ...

  • @ChamindaKumara-ut9ui

    @ChamindaKumara-ut9ui

    2 ай бұрын

    ඇත්ත ❤️

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    2 ай бұрын

    තවමත් ඉන්නවාද

  • @andyandy7194

    @andyandy7194

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම 😊

  • @BuddhikaDharmasena
    @BuddhikaDharmasena2 ай бұрын

    වියලි ,අපි නාට්‍ය දෙක දානකම් බලන් ඉන්නේ මම 😍

  • @priyanthasobaniw.m529

    @priyanthasobaniw.m529

    2 ай бұрын

    තත්පරයක් දෙන්න ❤❤❤ඒකත් හොඳයි

  • @shiranirathnayaka924

    @shiranirathnayaka924

    2 ай бұрын

    ඇයි Take care. ඒකත් ජීවිතේ කතා නොකරන පැතිකඩක් විවර කරන්නක්. හොඳ නාට්‍යකින් උගත හැකි දේ බොහොමයි. හොඳ දේ රැගෙන අනවශ්‍ය දේ බැහැර කරන්න. එයයි කළයුතු. 👍

  • @user-ol9hy4cx9w
    @user-ol9hy4cx9w2 ай бұрын

    මමත් ජීවිත් උනේ මේවගේ හේන් කොටලා කුඹුරු වැඩ කරලා මේ වගේම අව්ව රාජාංගනයේ

  • @AsheeDilanaka

    @AsheeDilanaka

    2 ай бұрын

    ඔයා රාජාන්ගනේ කොහෙද බ්‍රෝ

  • @user-ol9hy4cx9w

    @user-ol9hy4cx9w

    2 ай бұрын

    @@AsheeDilanaka ඔයා දන්නවාද මම වම් ඉවුරේ

  • @AsheeDilanaka

    @AsheeDilanaka

    2 ай бұрын

    @@user-ol9hy4cx9w නෑ මට ඔය.පැත්තෙ දැනගන්න දිහාවක් තියෙනව ඒකයි

  • @user-ol9hy4cx9w

    @user-ol9hy4cx9w

    2 ай бұрын

    @@AsheeDilanaka කොහෙද දැන ගන්න ඕනි පැත්ත

  • @AsheeDilanaka

    @AsheeDilanaka

    2 ай бұрын

    @@user-ol9hy4cx9w මම කියන්නම් මම ඉන්නෙ නම් කුවෙට්

  • @sanumitha-hv3to
    @sanumitha-hv3to2 ай бұрын

    ඒක හරියට මහපොළව කතාවෙ කෙල්ල වගේ එයත් කැලේ තනියම හිටියේ 😮

  • @sriyanisanjiwani7442

    @sriyanisanjiwani7442

    2 ай бұрын

    ඵයා තමයි නේද ඒ ඉන්න

  • @sureshdissanayake3019

    @sureshdissanayake3019

    2 ай бұрын

    Eya tmi

  • @chameladilu780

    @chameladilu780

    Ай бұрын

    අනෝහාමි ඒ මෙයා තමා .

  • @dilushanidilu6229

    @dilushanidilu6229

    Ай бұрын

    එයා තමයි

  • @ErandiShanika-nx3br

    @ErandiShanika-nx3br

    7 күн бұрын

    Eya thama tharindi .

  • @dhammikmanel2660
    @dhammikmanel26602 ай бұрын

    මේකතාව එනකමි බලාගෙන ඉන්නෙ ..ඒ තරමි ලස්සනයි.👍👍👍👍

  • @metusinhga9481
    @metusinhga94812 ай бұрын

    කලු ඔයා ඔය කෙල්ල යලු කර ගෙන කෙලෙම ඉන්න..❤

  • @panapitiyaperera4996

    @panapitiyaperera4996

    2 ай бұрын

    Kelma

  • @ruviniapsara4007
    @ruviniapsara40072 ай бұрын

    සම්මාන ලැබිය යුතු ටෙලි නාට්‍ය සහ සම්මාන ලැබිය යුතු නලු නිලියන්

  • @hiranthadesilva
    @hiranthadesilva2 ай бұрын

    පුයර ගාපු නළු බබාලට වැඩිය දක්ෂයින් සයිබර් අවකාශයෙ ඉන්නවා...උන් කරන්නෙ හදවතින්ම රගපෑම...උන් තැනකට එනවට ජනප්‍රිය යැයි හිතන්නාවු නළු නිලියන් කැමති නෑ....

  • @ErandiShanika-nx3br

    @ErandiShanika-nx3br

    7 күн бұрын

    Mekai oye katha karaganna bari bageta adagana ragana babala okkoma niliyo naluwo neme okun awrudu kumara kumariyanta awa gobbayo.habei e athara daksha ayath innawa.

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo2 ай бұрын

    කතාව ලස්සනයි තේමා වාදනය අඩු කරන්න ඒකටම සැහෙන වෙලාවක් යනවා

  • @rasnayakamudiyanse4615
    @rasnayakamudiyanse46152 ай бұрын

    රිදුනු තැලුනු ඉරි සුවපත් වෙන්නට වහින්න වහින්න වැස්සක් ෴ වියලුන පොලවට හුස්ම වැටෙන්නට වහින්න වැස්සක් ෴

  • @Lasibaba1223
    @Lasibaba12232 ай бұрын

    කැලුම් අයියා ගේ වීඩියෝ එක බලපු අය කෝ....ඒකේ කලු කොච්චර කතා කරනවද දැන් එහෙම නෑනේ

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha38002 ай бұрын

    හරිම ලස්සන කතාවක් ❤️😊 ස්තූතියි රූපවාහිනි ❤️‍🩹🩷

  • @lwdsameera6792

    @lwdsameera6792

    2 ай бұрын

    Me palatha koheda kiyannako hitha niwana harima lassana palathak 🤗🤗🤗🤗🤗

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara64752 ай бұрын

    මෙි නාට්‍ය බලනකොට වෙිලාව යනවා දැනෙන්නේ නැ එතරම් ලස්සනයි

  • @HashinikaPrabodani-dm2id
    @HashinikaPrabodani-dm2id2 ай бұрын

    වියළි මිහිකතක රඟන වැහිබිඳුනි මොවුන් ❤️

  • @SamanSampath-pv3ul
    @SamanSampath-pv3ulАй бұрын

    සතියෙ දවස් 5ම කසිකබල් පවුල් අවුල් හරයක් වැදගැම්මක් නැති රසයක් නැති මෙගා පෙන්වනවා. මේ වගේ වැදගත් නාට්‍ය සතියට දවස් දෙකයි 😢

  • @NadeeshaKumarsinghe
    @NadeeshaKumarsinghe25 күн бұрын

    කිරි නෝනෙගෙ කටහඩ පුදුම තෝරාගැනීමක් තියෙන්නෙ චරිත වලට❤

  • @sunithafernando7638
    @sunithafernando76382 ай бұрын

    අම්මා එක්කත් එකට හිටිය ,මේ මාමා දැන් දුවටත් ඉව අල්ලනවා

  • @disadissanayake441

    @disadissanayake441

    2 ай бұрын

    E meya newei ara eyage thaththa ekka bonna ena kena

  • @Hello-du9xg
    @Hello-du9xg2 ай бұрын

    අධ්‍යක්ෂකතුමනි, නිෂ්පාදකතුමනි, රෑපවාහිනී episode එකේ අගට 'හෙට' epi සහ 'next week' epi summary එක දාන්න වෙන නාට්‍යවල වගේ

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    2 ай бұрын

    ඔව් අනේ

  • @Sk.productions482

    @Sk.productions482

    2 ай бұрын

    Epaaa....eka me kthwta galapen ne

  • @nimashamadushani5711
    @nimashamadushani57112 ай бұрын

    උද්ගෝසනයක් කරන්න බැරිවෙයිද දන්නෑ සතියෙ දවස් පහම මේ කතාව දාන්න කියලා...ඒ තරම් ආසයි

  • @dreams8446

    @dreams8446

    2 ай бұрын

    අපො එපා එතකොට මේකත් අර මෙලෝ රහක් නැති මේගා එකක් වෙනවා නේ කොටස් වැඩි වෙන්න වෙන්න රසය අඩු වෙනවා

  • @nishanthaabesekara1104
    @nishanthaabesekara11042 ай бұрын

    සතියට එක් දිනක් විකාශනය කරන කොටස් 50කට 60කට සීමාකර විනාඩි 20ක් පුරා දිවෙන හරවත් ගුණාත්මක නිර්මාණ ඉල්ලා ජනතාව නැගී සිටිය යුතුයි. මුහුදක අතරමන් උනා වගේ අගක් මුලක් තෙරක් නොපෙනෙන මෙගා නාට්‍ය වෙනුවට. ඒ අතර දූ දරුවන් වැනි හරවත් මෙගා නාටකයක් සතියට එක් දිනක් විකාශනය ඌවාට කම් නැත.

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b2 ай бұрын

    ලස්සන කතාව❤❤❤❤ කලුවා සුපිරි❤👍

  • @ranjithsolangaarachchi3330
    @ranjithsolangaarachchi33302 ай бұрын

    හැම මොහොතේම උත්සහ ගන්න්වා..... අසම්මත ලින්ගික ඇසුරු කිරීම් මතු කිරීමට..වන්නි ජනතාවට එය අලුත් දෙයක් නොඋනත්..නිතර නිතර මතු කිරීමෙන් තේමාවට අරුතක් මතු වන්නේ නැත

  • @anbsurfview4614

    @anbsurfview4614

    2 ай бұрын

    A minisu ahema na

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    2 ай бұрын

    උබට පුළුවන් නේ ස්ක්‍රිප්ට් එක ලියන්න

  • @BashiniRathnayaka-dx5wf

    @BashiniRathnayaka-dx5wf

    2 ай бұрын

    වැරැඳී නිර්වචනයක්

  • @funnybangbanglmao9424

    @funnybangbanglmao9424

    2 ай бұрын

    ඔයා දාගන්න කණ්නාඩිය අනුව ඔයාට කතාවෙ තිර පිටපත වෙනස් කරගන්න පුළුවන්.

  • @devputh

    @devputh

    2 ай бұрын

    You are right. The director and the script writer is obsessed with it. It shows how shallow they are in the grasp of realities of vanni life.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m5292 ай бұрын

    හිස රදයක් කතාව බලන මටත් නයෝමි පස්සේ යන මිනිහා 🤬😅😅😅

  • @ChamindaKumara-ut9ui

    @ChamindaKumara-ut9ui

    2 ай бұрын

    අනේ ඔව් 😂

  • @anjalakarunarathna5144

    @anjalakarunarathna5144

    2 ай бұрын

    Nilaweeraya Salli pokuru eke kata😂😂

  • @ChathuuPerera-gj2hx

    @ChathuuPerera-gj2hx

    2 ай бұрын

    හ්ම්..😊

  • @user-fm9ib6cz9r
    @user-fm9ib6cz9rКүн бұрын

    තෝරා ගත් කතා කීපයක් බලන මම කැමතිම කතාවක්

  • @user-ru8cw8ws3b
    @user-ru8cw8ws3b2 ай бұрын

    ආයේ ඉතින් ලබන සතිය වෙනකන් ඉන්න එපැයි...😢

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala73392 ай бұрын

    සෙනසුරාදා එනකම් බලාගෙන ඉන්නේ❤❤

  • @user-nq5lr6hk4i
    @user-nq5lr6hk4i2 ай бұрын

    තරින්දි super❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18942 ай бұрын

    අද කතාවත් සුපිරි ❤❤❤️❤️👌👌චිත්‍රපට

  • @shehanwijesekara4719
    @shehanwijesekara471921 сағат бұрын

    කිරි නෝනෙගෙ චරිතෙත් කලාගාරයක්.❤💐😊

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z29 күн бұрын

    ඕනම මනුස්සයෙකුට ඕනෙම.වේදනාවක් දුකක්.උහුලන්න පුළුවන් උපරිමයක් තියෙනවා . මේ ගෑනු කෙනා අවුරැදු ගානක් නොකල වරදකට විදවනවා. පිස්සු නොහැදී තිබ්බොත් ඇති .එකම වරද කියලා තප්පරයක් ගානේ ගෑනිව නොමරා මරන ජරා මිනිහෙක්. එක පාර මැරැනානම් සැනසීමක් .කතාවකට උනත් සැබෑ ජීවිතයේ මෙහෙම විදවන ගෑනු ඕනෙ තරම් ඇති

  • @u.g....9819
    @u.g....9819Ай бұрын

    මගෙ කලුවා.නියම.දක්ෂයේක්..බුදු සරනයි කලු..❤

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m2 ай бұрын

    ලස්සන කතාවක් ❤

  • @AnomaWickramasinghe
    @AnomaWickramasinghe16 күн бұрын

    පූජී.....💖💖💖💖*තත්පරයක් දෙන්න*

  • @metusinhga9481
    @metusinhga94812 ай бұрын

    අනේ හරි ලස්සනයි 2/බෙලුවා එත් මදි විනඩි 30/ වත් දෙන්න කො ලස්සනයි කතව ..❤❤❤

  • @chamarikaushalya2794
    @chamarikaushalya2794Ай бұрын

    හැමෝම අතිදක්ශ ලෙස රගපානවා❤❤🙌

  • @chitrakuda8905
    @chitrakuda89052 ай бұрын

    අපිට බලන්න හිතෙන කතාවක් හැමෝගෙම ජිවිතවලට සමිබන්ධ .

  • @malimali6694
    @malimali66942 ай бұрын

    හරි අපුරැ කතාව❤❤❤❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara32182 ай бұрын

    විශිෂ්ට ටෙලිනාට්‍යක් ආසාවෙන් බලනවා....❤❤

  • @madushankamadushanka2215
    @madushankamadushanka22152 ай бұрын

    මේ වගේ තැනකට ගිහින් ඉන්න හිතෙනවා අර වැව ළඟ වගේ

  • @nishanthaabesekara1104
    @nishanthaabesekara11042 ай бұрын

    මහරාජගෙ සිරසක් නැති සිරස තමයි මිනිස්සුන්ගෙ ඔළු කෑවෙ. ඉංදියානු පඩත්තර ගෙනත් දවස් 5හම එකදිගට පෙන්නල ඊට පස්සෙ ධාමිනී කියල කොටස් 400 ගාණක එකක් මෙරට නළු නිළියො දාගෙන හැදුව. එදා ඉදල හරසුන්, ගුණාත්මක බවින් තොර, ආලෝක කරණය, කැමරා කරණය, ශබ්ධ පරිපාලනය, වේශනිරූපණය, දෙබස්, රංගනය ආදී සියල්ලම පිරිහුන කිසිම කමකට නැති නිර්මාණ හතු පිපෙනා ලෙස ඇරඹි නාලිකා හරහා සතියේ දින 5හම හවස 6 සිට රාත්‍රී 10ය 11ලහ වෙනකම් විකාශනය පටන් ගත්ත. මිනිස්සුන්ගෙ රසවින්ඳනය මොට්ටම කලා.

  • @vidanapathirana3005
    @vidanapathirana30052 ай бұрын

    හරීම ලස්සනයි කතාව අදත් ...............❤❤❤

  • @pmpriyankara
    @pmpriyankara2 ай бұрын

    හැමෝම හොදින් මතක තබාගත යුතුයි මේ කතාව මග අරින්නේ නැතිව බලන්න 😊

  • @manjuhachimizu

    @manjuhachimizu

    2 ай бұрын

    හෝ ම ත ග යු

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi74772 ай бұрын

    තරින්දි ❤

  • @annekarunaratne4274
    @annekarunaratne42742 ай бұрын

    දැන් ඉතින් තව කී දෙනෙක් මේ විදියට මතුරන්න පටන් ගනී ද දන්නේ නැ 😅

  • @AnnoyedClogShoes-vi1qb

    @AnnoyedClogShoes-vi1qb

    2 ай бұрын

    තව නාට්‍ය කරන්න ගනී මතුරන

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay72412 ай бұрын

    ආසම කතාවක් ❤

  • @HhdhJxjjx-zm2rf
    @HhdhJxjjx-zm2rf2 ай бұрын

    ❤ වියලි

  • @subodhaniranathunga916
    @subodhaniranathunga9162 ай бұрын

    අති විශිෂ්ඨ නිර්මාණයක්...

  • @NisathiNisathi-po2id
    @NisathiNisathi-po2id2 ай бұрын

    ❤ තරින්දි

  • @user-qo1le5ox4u
    @user-qo1le5ox4u2 ай бұрын

    Harima.ලස්සනයි .kathawa

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c2 ай бұрын

    අදත් බැලුවා ❤❤

  • @punchipunchi9651
    @punchipunchi96512 ай бұрын

    Mama hariima assa kaluge nangi

  • @slmobileslmobile5534
    @slmobileslmobile55342 ай бұрын

    හරිම ලස්සනයි ඒ පැත්ත

  • @user-qp3tv9dh6l
    @user-qp3tv9dh6l2 ай бұрын

    Sthuthii hoda katha tikak hoya hoya hitiye

  • @Mandara-HNDE
    @Mandara-HNDE18 күн бұрын

    කලූ... ❤ ආදරෙයි 🎉🎉🎉❤

  • @sumedhamadushani7225
    @sumedhamadushani72252 ай бұрын

    Menna katha menna nalu niliyoo..❤❤super

  • @ChamindaKumara-ut9ui
    @ChamindaKumara-ut9ui2 ай бұрын

    ලස්සනයි ❤️💥

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj2 ай бұрын

    මේ අපේ අපේම කතා ව..❤❤❤

  • @ireshasuraweera8258
    @ireshasuraweera8258Ай бұрын

    කළු නිසයි මන් මේ කතාව ආසාවෙන් බලන්නෙ.සුපිරි නළුවෙක්👍👍👍👍

  • @user-sb8oz6md9d
    @user-sb8oz6md9d2 ай бұрын

    කතාව පැයක්වත් දානවනම් අප්පා😊

  • @MalaaMalaa-oj2ej
    @MalaaMalaa-oj2ej2 ай бұрын

    කලුවගේ ජීවිතේ මං ගෙවුවා කාලයක්.. 😢

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q2 ай бұрын

    කලු රගපානවට වඩා ඔහුගේ ඇස් වලින් කියවන දේ බොහෝය

  • @chathurikalakmali5606
    @chathurikalakmali56062 ай бұрын

    💖💖💖 වියලි 💖💖💖

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi50072 ай бұрын

    ගොඩක් ලස්සනයි කතාව

  • @sajithprasanga3821
    @sajithprasanga382115 күн бұрын

    Dakapu supiri kathawa patta❤❤❤❤

  • @chandrekumare1491
    @chandrekumare14912 ай бұрын

    Harema lassane asama neleya thrende❤❤❤

  • @Chacoboy001
    @Chacoboy0012 ай бұрын

    සරත් චන්‍ද්‍රසිරි කලා කරුවා අදත් හිටිය නම් 😢

  • @subadrasubasinghe3316
    @subadrasubasinghe3316Ай бұрын

    හරිම ලස්සන ටෙලිනාට්‍ය නිර්මාණය

  • @user-on3yt9yv4q
    @user-on3yt9yv4q2 ай бұрын

    godak hoda kathawak mahe ragana samatama Sammana labeya uhtumi jayawawa

  • @chathuchathu7300
    @chathuchathu73002 ай бұрын

    Hari lassana kathawak ❤

  • @sriyakanthi7386
    @sriyakanthi73862 ай бұрын

    මේක මම කියවපු ලස්සන නව කතාවක්

  • @user-qg2de5vl2v

    @user-qg2de5vl2v

    2 ай бұрын

    මොකක් ද?එ කතාව

  • @nishathnamal9494

    @nishathnamal9494

    2 ай бұрын

    දඩමං

  • @d-7498h

    @d-7498h

    2 ай бұрын

    පොත මොකක්ද?

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    2 ай бұрын

    ​@@user-qg2de5vl2vදඩමංකඩ

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    2 ай бұрын

    ​@@d-7498hදඩමංකඩ

  • @karunathilakashalu972
    @karunathilakashalu9722 ай бұрын

    Tharindi ❤

  • @damayanthirodrigo5478
    @damayanthirodrigo54782 ай бұрын

    Kalu ge ragapama niyamai. Lassana telidrama ekak...

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3l2 ай бұрын

    කලු අයියද හොද.සුද අයියද හොද.මට නම් කලු මහත්තයා තමයි....අනේ ඔයාලට

  • @athulabandara7126
    @athulabandara71262 ай бұрын

    හොඳ නිර්මාණයක්

  • @priyaherath3676
    @priyaherath36762 ай бұрын

    මෙයා වෙන්න ඇති අර ගියා කියන ආරංචියක් නැති නංගි

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara11412 ай бұрын

    සාර්ථක නිර්මාණයක් කියල පැහැදිලිවම මට කියන්න පුළුවන්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10572 ай бұрын

    මේ පිරිමි න්ට තියෙන්නේ පුදුම අමාරුවක්,,😂😂😂

  • @sudarikahansamalie7079
    @sudarikahansamalie70792 ай бұрын

    අනේ කතාව ඉක්මනින් ඉවර වෙනව. ලෝබයි විනඩියටත්....😢😢

  • @OnePlushyPlayz
    @OnePlushyPlayz2 ай бұрын

    Very nice drama

  • @sanjeewalakruwan730
    @sanjeewalakruwan7302 ай бұрын

    Kalu aiya ga nangi lassana ta raga panawa lassanae katahawa asawan balnna ❤❤❤❤

  • @priyankaherath3966
    @priyankaherath39662 ай бұрын

    අධ්‍යක්ෂකතුමා,,,,උදැල්ල පාවිච්චි කරන දර්ශන තාත්වික නොවීම,කෘතියේ ගුනාත්මක භාවයට හානිදායක විය හැක,ස්තුතියි

  • @waidyarathnan.m6077

    @waidyarathnan.m6077

    2 ай бұрын

    මොකක්ද එකේ තිබුන අවුල්, මම දන්නැති නිසා අහන්නේ

  • @priyankaherath3966

    @priyankaherath3966

    2 ай бұрын

    @@waidyarathnan.m6077 පසුබිම් දර්ශනය යොදා ගැනිමෙයි දුර්වල කම ඇත්තෙ,,,හිස් භූමියේ උදැල්ල පාවිච්චි කරන ආකාරය ඉතාම අතාත්විකයි,,,නිර්මාණය විශිෂ්ඨ නිසා,,,සියුම් අඩුපාඩුවක්වත් නොවිය යුතු බවයි ,,මගේ හැගීම

  • @kamoshinadu6010
    @kamoshinadu60102 ай бұрын

    Niyamai ❤

Келесі