No video

Viyali | වියළි | Episode 18 - (2024-07-13) | Rupavahini TeleDrama

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 402

  • @Kushani-g
    @Kushani-gАй бұрын

    හැමදාම පොන් එකේන් බලන සෙට් එක කෝ

  • @dhanushkawijesiri8672

    @dhanushkawijesiri8672

    Ай бұрын

    අයි අපි..ජපානයේ ඉඳන් ලංකාවේ ටෙලි නාට්‍යය බලන්න වේලාව නෑ... ටයිම් වෙනස් නිසා ෆෝන් එකෙන් තමයි බලන්නේ

  • @basilkumara3115

    @basilkumara3115

    Ай бұрын

    මේ ඉන්නේ.......

  • @MadusankPushpakumara

    @MadusankPushpakumara

    Ай бұрын

  • @vishwadushsanatha7311

    @vishwadushsanatha7311

    Ай бұрын

    👍

  • @user-jp6ch1yc9s

    @user-jp6ch1yc9s

    Ай бұрын

    රට නිසා phone එකෙන් තමයි

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087Ай бұрын

    අඩුම කතාව බලන්න ගත්තාම ලයික් එකක් දාන්නවත් සිහියක් නැතුව යන අය කෝ බලන්න...

  • @navindragamage7117
    @navindragamage7117Ай бұрын

    පිටපත වගේම දක්ෂ රංගන ශිල්පීන් කණ්ඩායමක් තෝරාගෙන තියෙනවා.ඉතාමත් තාත්වික රංගනයක් ❤

  • @dhanushkawijesiri8672

    @dhanushkawijesiri8672

    Ай бұрын

    සමන්ත ගමගේ අයියාගේ තිර රචනය හරියටම ලස්සනට තියෙනවා..රංගනයත් ඒවගේමයි..ලස්සන කතාවක්

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808Ай бұрын

    මෙන්න මේ වගේ කතාවක් දෙරණේ එදිරිමුනියට පෙන්න ඕනී

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    Ай бұрын

    😂😂😂😂😂

  • @DevMadushan

    @DevMadushan

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @SasithUdayanga

    @SasithUdayanga

    Ай бұрын

    ඒනම් ඕක දේවානම් පියතිස්සගෙ කාලෙ ඉදන් 2048 වෙනකම් කතාව ඇදගෙන යනව 🙂💔

  • @e-wallet6686

    @e-wallet6686

    Ай бұрын

    කනට ගහල පෙන්නන්න ඕනේ

  • @user-tp3zn3uq5d

    @user-tp3zn3uq5d

    Ай бұрын

    එකනී...කතාවක් ලිව්වම ඉවරකරන්න තෙරෙන්නෙ නෑලූ...😂

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasaАй бұрын

    හැම කෙනාම දීලා තියෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා ❤❤❤❤❤❤

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636Ай бұрын

    ඊළග කොටස එනකන් ඉවසිල්ලක් නෑ මට...😊මාරම ලස්සන කතාවක්..

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606Ай бұрын

    කලු මහත්තයාට රගපාන ⁣කෙනා සුපිරියි.

  • @cutecrafts1856
    @cutecrafts1856Ай бұрын

    කලුගේ මූණ බලන්න සතියක් ඇගිලි ගැන ගැන බලං හිටපු මං 🙈😍

  • @metusinhga9481

    @metusinhga9481

    Ай бұрын

    අනේ හමදාම ඔනේ කියමු කො

  • @KW-tb5nw

    @KW-tb5nw

    Ай бұрын

    Oww… niyama pirimi kamak thiyana penuma

  • @SusanthaArtoutdoor

    @SusanthaArtoutdoor

    Ай бұрын

    ​@@metusinhga9481😂

  • @manelmanele1290

    @manelmanele1290

    Ай бұрын

    සෙනසුරාදා වනතුරු බලං ඉන්න අපි

  • @sumedathamel8820

    @sumedathamel8820

    Ай бұрын

    දැන් ඉතින් කළුවට යක්ෂණික් සෙට් උනානම් වැඩේ ගොඩ

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7dАй бұрын

    මුන් නලුවො නෙවෙයි එකෙක් වත් රඟපාන්න දන්නෙම නෑ..මුන්ගෙ මූනු වල රඟපෑමක හැගීමක් වත් නෑ...ඒවා ඇත්තම වගේ..මුන් ටික ඇත්තටම මෙි ගමෙි මෙි විදිහටම ජීවත් වෙන උන් ටිකක්ද කොහෙද...

  • @user-tp6gy7wy8h

    @user-tp6gy7wy8h

    Ай бұрын

    මේකෙ comments බලද්දී දැකපු හොඳම comment එක.රසවින්දනය දන්න එකෙක්.❤

  • @chamilakrishanthi7477

    @chamilakrishanthi7477

    Ай бұрын

    ඇත්තටම ❤😂

  • @shwethaprarthana1766

    @shwethaprarthana1766

    20 күн бұрын

    👍

  • @smm-h6v

    @smm-h6v

    20 күн бұрын

    ලස්සනම comment එක 👍

  • @j.srathnayake566
    @j.srathnayake566Ай бұрын

    මේ කලූගෙ නම මොකක්ද කියලා නම් මම දන්නෙ නෑ... ඔහුගේ රගපෑම විශිෂ්ටයි. ඔහු තුළින් ජැක්සන්ව පේනවා ❤

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161Ай бұрын

    කලූගෙ රගපෑම් හරිම තාත්විකයි ,හොඳ අනාගතයක් තියෙන දක්ශ නලුවෙක්.👍👍👍

  • @dulajanudula2854
    @dulajanudula2854Ай бұрын

    සම්මාන ගොඩක් ලැබේවා සුපිරි කතාව 👍🏼❤️❤️

  • @teklabuwanayaka9711

    @teklabuwanayaka9711

    Ай бұрын

    මේවාට සම්මාණ දෙන්නේක්නෑ.

  • @ishandenuka4960
    @ishandenuka4960Ай бұрын

    මෙච්චර හොද කතාවක් යද්දි සුජාත දියණිය ඉල්ලන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ...🙂

  • @sujanisamanmali6998

    @sujanisamanmali6998

    Ай бұрын

    😮ඒක ඇත්ත

  • @NishaliSamaraweera

    @NishaliSamaraweera

    Ай бұрын

    වැඩක් නෑ කියලා...😢

  • @isharaekanayakeishi9519

    @isharaekanayakeishi9519

    Ай бұрын

    එකනම් ඇත්ත

  • @MS-vr1lr

    @MS-vr1lr

    Ай бұрын

    Ekane mona magulakda

  • @sudanthasandaruwani2232

    @sudanthasandaruwani2232

    Ай бұрын

    Ape deya watinne nati aya

  • @kawyasathsaranee382
    @kawyasathsaranee382Ай бұрын

    මේ කතාව දානකම් බලන් ඉන්නෙ දැන්...ඒ තරම්ම ලස්සනයි 🥺❤️❤️❤️

  • @SasithUdayanga

    @SasithUdayanga

    Ай бұрын

    ඒක ඇත්ත ම්ං tv එකේ කතා බලන එක නවත්තක අවුරුදු 5ක් විතර මේ වගේ ඒව බලනව ඒත්.🙂

  • @nadeeshasanjeewani-co8zr

    @nadeeshasanjeewani-co8zr

    Ай бұрын

    eka eththa

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3lАй бұрын

    කලුට රගපාන දරැවා....ගොඩක් දක්සයි...බුදුසරනයි පුතේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera105715 күн бұрын

    දැන් නම් කතාව හොඳයි , එපාවෙලා මම අතෑරලා තිබුණේ , මෝඩ පෙරේත, පිරිමි ටිකක් මුල් කොටස් වල හිටියෙ

  • @noorrm5406
    @noorrm5406Ай бұрын

    කිරි නෝනෙගෙ action නුත් ලස්සනයි පූස් පැන්චත් නියමයි😢😢😢😢😢 කොහෝමත් අඩන්න වෙනව

  • @chathutharanga2196
    @chathutharanga2196Ай бұрын

    මේ කතාවේ සිංදුවා මාරම ෆීලින්ස් ගෙන්නේ. මං හැමදාම අහනවා කතාව බලන්න කලින් එච්චරටම අර්ථවත් ලස්ස්න මියුසික් එකාක්. මරු ❤️

  • @LakminiKariyawasam
    @LakminiKariyawasamАй бұрын

    ගොඩ කාලෙකින් හිතට දැනුන ලස්සන සිත්තමක්.❤

  • @SarathKumara159cm
    @SarathKumara159cmАй бұрын

    මේ වගේ දක්ශ දරුවන් රඟපාන්න ආවත් මේකේ රැඳෙන්නේ නැති එක දුකයි

  • @ruwankumara3218
    @ruwankumara3218Ай бұрын

    මේ දවස්වල විකාශනය වන ටෙලිනාට්‍ය වලින් විශිෂ්ට ම ටෙලිනාට්‍ය මේක..ඒ වගේම මගෙ ප්‍රියතම ටෙලිනාට්‍ය මේක..❤

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7qАй бұрын

    ඒ පිරිත් ගායනය පසුමිමෙන් ahedhdhi මාරම සුවයක් හිතට dhanenne

  • @rosecreations7885
    @rosecreations7885Ай бұрын

    මේ කතාව බලන්න ලැහැස්ති වෙනකොට කතාව ඉවර වෙලා😢 ඒ තරමට ඇබ්බැහියක් වෙලා .. ❤

  • @SasithUdayanga
    @SasithUdayangaАй бұрын

    කලුවයි මෑනියොයි සෙට් වෙයි වගේ නේ 😹

  • @DevMadushan

    @DevMadushan

    Ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @sakudissanayake8002

    @sakudissanayake8002

    Ай бұрын

    Mn nam kemathi ekata 😊

  • @jo-je9ey

    @jo-je9ey

    Ай бұрын

    අපි ඒක කරලා දෙමු ඉතින් 😊​@@sakudissanayake8002

  • @manelmanele1290

    @manelmanele1290

    Ай бұрын

    අනිවාර්යයෙන්ම ❤❤

  • @nilanthathilakarathne9191
    @nilanthathilakarathne919127 күн бұрын

    "මං තාත්තට කියනවා "ඒක පට්ට... කිරිනෝනි අපේක්ෂා බංගත්වය හමුවේ... මවත් සමග ඇති වූ කෝපය පිට කරපු හැටි... ඒ වචන තුන...

  • @thilinadarshana3291
    @thilinadarshana3291Ай бұрын

    එදිරිමුනියට පුලුවන් තියන කුරුලුකුඩ කඩන එක විතරයි.

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301Ай бұрын

    අදත් කතාව ඉතාමත් ලස්සනයි ! කලු , පලිගු මැනිකෙ රගපෑම් ඉතාමත් අපුරුයි සම්මාන ලැබිය යුතුයි

  • @user-xw6du1qc8r
    @user-xw6du1qc8rАй бұрын

    හරිම ලස්සන කතාවක් එක දවසෙ කොටස් 18 බැලුවා 🥰❤️

  • @PABITHASHENESH

    @PABITHASHENESH

    Ай бұрын

    Mama eka dhavase kotas 17 k baluva ❤❤❤

  • @Poornimaherath-97
    @Poornimaherath-97Ай бұрын

    ආසම කතාවක් වෙලා දැන්. සතියක් නොඉවසිල්ලෙන් ඉන්නේ ❤️

  • @dhanushkawijesiri8672

    @dhanushkawijesiri8672

    Ай бұрын

    ඔව්

  • @PABITHASHENESH

    @PABITHASHENESH

    Ай бұрын

    මටත් 😊

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529Ай бұрын

    ලස්සනයි ආදරණීයයි තාත්ත්වික රංගනයන් ❤🎉❤🎉

  • @dinithihasanthika
    @dinithihasanthikaАй бұрын

    කලූගේ facial expression හරිම තාත්විකයි❤❤❤..

  • @user-qv3mj3px3h

    @user-qv3mj3px3h

    Ай бұрын

    Ai kata hada

  • @keerthisinghe5537
    @keerthisinghe5537Ай бұрын

    හැමදේම හොදටම ගලපල තියෙනව පිටපට, නලු නිලියන් තෝරාගැනීම වගේම ලොකේසන්,,, 👍👍

  • @madhurangividyarathna8759
    @madhurangividyarathna8759Ай бұрын

    පූස් පැටියාගෙන් රගපාන අයට හොද සහය්ක් ලැබෙනවා 😍😍😍

  • @fathimafathima7936
    @fathimafathima79364 сағат бұрын

    හරිම ලස්සනයි මේකථාව කලු සුපිරී චරිතයක් ❤❤❤

  • @JANABRO348
    @JANABRO348Ай бұрын

    සතියෙ දවස් 7ම තියෙනව නම් ඒත් බලනවා❤

  • @mudithaariyarathna7301
    @mudithaariyarathna7301Ай бұрын

    සෙනසුරාදා වෙනකන් මේක එනකන් බලන් ඉන්න මම ❤

  • @metusinhga9481
    @metusinhga9481Ай бұрын

    ලස්සනයි කියන්නෙ උපරිම විදිනවා කතව ...කලු..දේවාලෙයි love ❤හිනාවක් දෙම්මා

  • @DevMadushan
    @DevMadushanАй бұрын

    කළු kiynne සුපිරි kollek ❤❤❤❤❤❤❤❤

  • @sumithrapereraroberts755

    @sumithrapereraroberts755

    Ай бұрын

    කලු පුතා ආදරෙයි හදවතින්ම

  • @DevMadushan

    @DevMadushan

    Ай бұрын

    @@sumithrapereraroberts755 අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @user-mw1tq4lh5c
    @user-mw1tq4lh5cАй бұрын

    තේමා ගීතය අයින් කරලා කතාව දාන්න😊

  • @irinduakash8767
    @irinduakash8767Ай бұрын

    කළු,හීනා ,දෙබස් මරු❤🙏

  • @itsb2619
    @itsb2619Ай бұрын

    මාත් ආසය් එහෙම ගම්මානෙක ජීවත් වෙන්න ගොඩක් දුප්පත් විදිහට

  • @amilaranasingha3820

    @amilaranasingha3820

    Ай бұрын

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    Ай бұрын

    මූලික අවශ්‍ය තා තියෙනවනම් ගමට තමයි මමත් ආසා.

  • @itsb2619

    @itsb2619

    Ай бұрын

    @@suneethasenevirathna5518 අනේ ඔව් හරිම නිදහඩ් සුන්දර ය් ගමේ

  • @Travel_with_jerry

    @Travel_with_jerry

    Ай бұрын

    තනි බොරුව දාන මේ වගේ අයගෙ කමෙන්ට් බ්ලන්න තමා මාත් ආස😂

  • @itsb2619

    @itsb2619

    Ай бұрын

    @@Travel_with_jerry කවුද බොරු ෆගෝ

  • @lahirufernando6085
    @lahirufernando6085Ай бұрын

    මෙක ගහලා තියෙන්නෙ තිස්සමහාරාමේ කියලා දන්න කට්ටිය කෝ

  • @udayakumara-tj5bk

    @udayakumara-tj5bk

    Ай бұрын

    තිස්සමහාරාම මේ වගේ පැති තියනව ද,,මම හිතුවෙ මොනරාගල අම්පාර අතර කියල

  • @Hellowmysky

    @Hellowmysky

    Ай бұрын

    😂😂

  • @achiyagamingwithandroid9374

    @achiyagamingwithandroid9374

    Ай бұрын

    Man hithuwe anuradhapure pette kiyala

  • @harshaniwickramasooriya2938

    @harshaniwickramasooriya2938

    Ай бұрын

    මාත් දන්නවෝ.🤩

  • @user-il5fe8kw7y

    @user-il5fe8kw7y

    Ай бұрын

    Man

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zjАй бұрын

    වහින්න..වහින්න..ආදරේ වැස්සක්...මේ අපේ අපේම කතාව ❤❤❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gwКүн бұрын

    ගම මතක් වෙනවා... සුන්දරඉ සරලයි ජිවිතේ....❤❤❤

  • @user-ok2rs5tv2y
    @user-ok2rs5tv2yАй бұрын

    කතාව ඉක්මනින් ඉවර වෙනවනේ....එපා වෙනව අප්පා..

  • @user-hz7nk3qi9b
    @user-hz7nk3qi9bАй бұрын

    දෙන්නා එකතු උනොත් මරැ ❤😊

  • @wasu..6104
    @wasu..6104Ай бұрын

    කලුව බලන්න සතියක් බලාන.හිටියා විනාඩි පහක්වත් කතාව තිබුනෙ නැහැ 😔

  • @Learnwithfun5418
    @Learnwithfun5418Ай бұрын

    කලුයි, මන්තරකාරි සෙට් උනොත් හොදයි

  • @GKProduct1985
    @GKProduct1985Ай бұрын

    සෙනසුරාදා ඉරිද වෙනකම් බලාගෙන ඉන්නවා කතාවට ඇබ්බැහි වෙලා

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477Ай бұрын

    කතාව ඉක්මනින් ඉවර වෙනවා පැයක් වත් කතාව දෙන්නකෝ 🙏🙏

  • @udayapremarathne5408

    @udayapremarathne5408

    28 күн бұрын

    හොද දේවල් එහෙම තමා ඔයාට පැයෙ එව බලන්නම් ඉතින් ඉනිමටම යන්න වෙනව

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7qАй бұрын

    කාලිගෙයි කලුගෙයි ලව් එක පටන් ගන්නයි යන්නේ❤

  • @dilinichathurika1615
    @dilinichathurika1615Ай бұрын

    කතාව ඉවර වෙනකම් දැනුනේ නැ අනේ තව ටිකක් තිබුනානම් ...😢

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303Ай бұрын

    නියමයි. ❤

  • @tharangakahingala5417
    @tharangakahingala5417Ай бұрын

    හරක් කෑ ගහන සද්දයක් ඇහෙන්නෙ කොහෙද කැලෑ මැද්දෑවේ..😮😮

  • @SusanthaArtoutdoor

    @SusanthaArtoutdoor

    Ай бұрын

    කුලූ😅

  • @ThanujaSadamali-zj9kb
    @ThanujaSadamali-zj9kbАй бұрын

    අනේ මේ කොටස එනකමි බලාන හිටියේ

  • @user-hk8bs8es9e
    @user-hk8bs8es9e16 сағат бұрын

    පැලට ගිනි තිබ්බ එකත් හොදට ගියා ❤

  • @anujesi9401
    @anujesi9401Ай бұрын

    Who arranged the musical treatment it s awesome ❤

  • @nishishanika7351
    @nishishanika7351Ай бұрын

    මේ කතාවේ කතාව යන්නේ හරිම ටිකයි. එක්කෝ සතියේ දවස් 5ම දැම්ම නම් හොඳයි.මොකද අපි ගොඩක් ආසාවෙන් දවස් 5ක්‌ බලන් ඉඳලා ඉඳලා 6 වෙනි දවසේ තමයි කතාව බලන්නේ.මෙහෙම ගොඩක් ඇද්දුවොත් එපා වෙනවා බලන්න.පැය භාගෙන් විනාඩි 10ක්‌ 12ක්‌ වගේ තමයි කතාව යන්නේ.

  • @user-ys5eb5qz3w
    @user-ys5eb5qz3wАй бұрын

    Harima Lassana kathava ❤️❤️

  • @RasikaRasnayaka
    @RasikaRasnayakaАй бұрын

    අද නම් හීනා ඉවරයි

  • @ChamaraSrisandesh
    @ChamaraSrisandeshАй бұрын

    ලස්සන කතාවක්

  • @HansiHansi-c8s
    @HansiHansi-c8s12 күн бұрын

    පට්ටම ලස්සනයි කාතාව ඇතටම

  • @pavithrachathu7230
    @pavithrachathu72303 күн бұрын

    Kaluge charithaya niyamai hodatama karanawa e wagema me kathawe ragapana anith charitha kiyanna deyak ne supiri set ekak...❤️

  • @sandunsameera3436
    @sandunsameera3436Ай бұрын

    අපේ ගමේ මේ තියෙන්නේ

  • @keshaniwijithananda7119

    @keshaniwijithananda7119

    Ай бұрын

    Ithin koheda kynnko..

  • @sandunsameera3436

    @sandunsameera3436

    Ай бұрын

    @@keshaniwijithananda7119 තනමල් විල

  • @amilaranasingha3820

    @amilaranasingha3820

    Ай бұрын

    Koheda

  • @waidyarathnan.m6077

    @waidyarathnan.m6077

    Ай бұрын

    Koheda?

  • @roshanchaminda6162
    @roshanchaminda6162Ай бұрын

    මේ කතාවෙ ඉන්නෙ අද අපේ රටේ ඉන්න හොන්දම වැඩ්ඩො ටික ...ඒ අතරින් කිරිනෝනි...කලූ..අනාගතේ සුපිරි චරිත වෙනවා...හීනා වගේම අනික් ඔක්කොමත් ...ඒ වගේම තව එක දෙයක් ...අගනගරෙන් ගව්ගානක් ඈත ..අදටත් ඔය චරිත ඔය විදියටම ජීවත් වෙනවා ...මමත් තනමල්විල ...අද වෙන දිහාක හිටියට ...අදටත් දකිද්දී මට මගෙ පුන්චිකාලෙ මතක් වෙනවා ..මේ වගෙ කතා මෙහෙම හරි බලන්න ලැබෙන එක පුදුම සතුටක්...නිර්මාපකයන්ගේ සියලු දෙනාටම ස්තුතියි ..

  • @pavindulakruwan4657
    @pavindulakruwan4657Ай бұрын

    සතියක් ඉවසිල්ලක් නැතිව හිටියෙ...

  • @anoomakumuduni9474
    @anoomakumuduni9474Ай бұрын

    Ane me kathawa හැමදාම thiyanawanam හොඳයි ❤

  • @SadaruDilshan-sadu
    @SadaruDilshan-saduАй бұрын

    ගොඩක් ලස්සනයි කතව🎉❤❤❤

  • @MalaSiriyalatha
    @MalaSiriyalathaАй бұрын

    සන්ගිතෙ දෙවෙනි ඉනිම දකිනකොටත් වමනෙ යනවා මෙවනෙ ක්ත

  • @user-ur9ye6vh5w
    @user-ur9ye6vh5wАй бұрын

    Avurudu kiyakata kalinda rugatakarsla tiyenne. 👍❤️ Lassan drama yata gihin valpal mongal drama udata enava

  • @vilasnipriyangika7760
    @vilasnipriyangika7760Ай бұрын

    කලු මහත්තයා සුපිරි චරිතේ....හැම කෙනෙක්ම පට්ටම තාත්ත්වික රංගනයක්....ආසම කලු මහත්තයගේ චරිතයට

  • @user-bp2dr8pi7q
    @user-bp2dr8pi7qАй бұрын

    පළිඟු නිළමෙ නැති තැන හඬ ශෛලිය වෙනස් කරන ආකාරය, නිළමෙ ඉස්සරහ යටහත් පහත් බයාදු හඬ මේ හැමදේම වැරදුනු ගැහැනියක ඒකට සමාව දුන්න කිය කිය ඒ තුවාලෙම පාරන සැමියෙක් ඉස්සරහ විදින දුක මාරම ලස්සනට දනවනවා❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005Ай бұрын

    Ammoo..............ගොඩාක් ගොඩාක් ලස්සනයි කතාව.........❤❤❤❤❤

  • @Skwsamanthi
    @SkwsamanthiАй бұрын

    හරිම ලස්සනයි ❣️❣️❣️

  • @kavindihirunika8753
    @kavindihirunika8753Ай бұрын

    කලු❤

  • @NisathiNisathi-po2id
    @NisathiNisathi-po2idАй бұрын

    තරින්දි ❤

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050Ай бұрын

    කිරි නෝනී...❤🥰

  • @user-pb8tm1by5k
    @user-pb8tm1by5kАй бұрын

    අපරාදෙ අලුතින් තැනකට ගියේ ගිනි ගත්ත ගේම හදන්න තිබිබෙ

  • @ranilanka407
    @ranilanka407Ай бұрын

    Mae kathawa sathiyae dawas pahaema danawana godak hodai. Lassanai kathawa.

  • @dineshprasanna3307
    @dineshprasanna3307Ай бұрын

    මේ කතාවෙ බයිසිකලේ ගාව මං දැක්කා අලුත් ශොපින් බෑග් එකක් එල්ලන් එන මනුස්සයෙක් ශොපින් බෑග් එක වෙනුවට පංකොල බෑග් එකක් තිබ්බනං මං හිතනවා තාත්වික මට්ටමින් ගොඩාක් තව ඉස්සරහින් තියෙයි😊 වැරදි හෙව්වා නෙව්ව්‍යි නිර්මාණාත්මක ඇහැකට පෙනුන දෙයක් කිව්වෙ 🎉❤ ජය මේ කතාව හැමෝම බලන්න next level 🎉😊

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kgАй бұрын

    කලු ඇතුළු අනිකුත් සියලුම චරිත සුපිරි 🔥🔥🔥🔥

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007Ай бұрын

    ගොඩක් ලස්සනයි කතාව

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464Ай бұрын

    මමත් හිතුවෙ අනුරාධපුරයේ වන්නියට කිට්ටු කොහේහරි කියල. මොකද මේක ලියන සමන්ත කුමාර මහත්තය රාජාංගනේ ඉපදිලා මේ වගෙ කර්කෂ පරිසරයක හැදුන කෙනෙක් .

  • @nimeshaperera7814

    @nimeshaperera7814

    Ай бұрын

    මේක ලියන විතරක් නෙවෙයි, මේ නවකතාව ලිව්ව ශාන්ති දිසානායක මහත්මියත් අනුරාධපුරයේ කෙනෙක්

  • @bhbh-wv2ht
    @bhbh-wv2htАй бұрын

    නියමයි බුදු සරණයි ❤❤❤

  • @asiriprasannafernando8960
    @asiriprasannafernando8960Ай бұрын

    මේ නාට්‍යයේ මියුසික් නම් next level❤❤❤❤

  • @NuwanAsela-jh5yc
    @NuwanAsela-jh5yc26 күн бұрын

    ලස්සනයි කතාව❤❤❤❤❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814Ай бұрын

    Thanks rupavahini ❤❤❤saudi saman

  • @kasunviraj6611
    @kasunviraj6611Ай бұрын

    තිස්සමහරම ❤

  • @ck_kitchens
    @ck_kitchensАй бұрын

    කිරිනෝනා ආදරෙයි ❤

  • @daara2258
    @daara2258Ай бұрын

    Kaluu❤️❤️❤️❤️ Me katha telecast kranna mechara parakku wela thiyenne ai. Dn thiyena sinibola katha wageda mewa. Marai. Hadawatha pasaru karagena yana taram hegim gonnak. Meke ragapana samahara naluwo ada jiwathun atharath ne. Me kata walata egaimak lebeddin awa blannawat ada a aye jiwathun athara ne. Me wage katha telecast kirima pramada kirimanam aparadayk. Jathika rupawahiniyata sthuthi wewa. Short video ekak dekala ewith methek pennu siyalu kotas eka digata beluwa. Sammana pita sammana lebiya yuthu nirmanayak wagema nalu nili pirisak❤❤❤❤

  • @jinadanu9077
    @jinadanu9077Ай бұрын

    කලූ ❤️ කාලි. තාත්වික රංගනයක්

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859Ай бұрын

    කලූට නන් ආදරේ හිතෙනවා ❤❤❤❤❤❤❤

  • @damayanthirodrigo5478
    @damayanthirodrigo5478Ай бұрын

    Niyamai, Lassana telidrama ekak. Nalu, niliyo thathvika ragapamak karanawa. ❤

  • @Nirmal_wijesingha
    @Nirmal_wijesinghaАй бұрын

    Upload karanakam balan hitiye ❤

  • @manexm1023
    @manexm1023Ай бұрын

    Superb drama... Kalu’s acting is outstanding 👏🏼👏🏼👏🏼👏🏼👌🏽👌🏽👌🏽

  • @shanthisilva2819
    @shanthisilva2819Ай бұрын

    මේ කථාවට පුදුමම ආසාවක් දැනෙන්නේ.මාරම ලස්සනයි

  • @amindukmmelody8122
    @amindukmmelody8122Ай бұрын

    ❤❤❤❤❤❤❤❤ wachana ne kiyanna me jeewithe addict una one and only teledrama eka adareyyy...

  • @chamindasampath6501
    @chamindasampath6501Ай бұрын

    අති විශිෂ්ට නිර්මාණයක් ...සම්මානයක් ලැබිය යුතු කතාවක්.

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859Ай бұрын

    Kiri none lassanata ragapanawa❤❤❤

  • @user-xf4qh8hr3y
    @user-xf4qh8hr3yАй бұрын

    ලස්සනයි

Келесі