මෙහෙමත් මිනිස්සු තාමත් සිටී | viridu nalin විරිදු නලින්

Ойын-сауық

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 133

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 Жыл бұрын

    සහය දුන්න විරුවනේ ලැබෙයි සරණ තෙරුවනේ🙏🙏🙏

  • @pathminichandrani7641
    @pathminichandrani7641 Жыл бұрын

    පිනට පින එක්වූ සූන්දර පින්කමක් පින්වත් මැතිණියනි ඔබතුමියටත් පින්වත් රණවිරුවන්ටත් උතුම් තෙරුවන් සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @kdpsenasena2807
    @kdpsenasena2807 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි උතුම් දාලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🏵️🌺💮🌸💐🌻🌼🏵️🌺💮🌸💐🌻🌼🏵️🌺🏵️💮🌸💐🌻🌼🏵️🏵️💮🌸💐🌻🌼

  • @rajithachanak9854
    @rajithachanak9854 Жыл бұрын

    නලින් අයියේ මේජර් ජනරාල් සාලිය අමුණුගම සර් මං 2015 ඉදන් අදුරනව.එතකොට අලුතින් කර්නල්.සර්ටත් මේ කර්යට අත හිත දුන් සැමටත් නලින් අයියේ ඔයාටත් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.🙏🙏🙏

  • @sampathkumara2616

    @sampathkumara2616

    Жыл бұрын

    Vidiyo ekk karanna vidiyo ekka enna barida aiya apita

  • @wikramagenilmini4606
    @wikramagenilmini4606 Жыл бұрын

    වීර රණවිරුවන්ට හැමදාමත් අපි ණයගැතියි. බුදුසරණයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඒ සියලුම දෙනාට ,,මේ වගෙ දේවල් තමයි අපිට යන තැනට ගෙනියන්න තියෙන්නේ 🙏🙏🙏 විරිදුව නියමයි ❤️🌹

  • @bsenawirathna6908
    @bsenawirathna6908 Жыл бұрын

    වන සිව් සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත🙏🙏🙏 ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්👏👏👏👏👏👏👏👏👏👏 good job. නලින් ඔබ ඇතුළු සැම සැමදෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @ranisilva9829

    @ranisilva9829

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🙏❤️

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz Жыл бұрын

    සැබෑ දෙවිවරු අසරන කෙනකුට පිහිට වෙන කිසිම පඩුරක් නොගෙන තෙරුවන් සරනයි හැමෝටම 💐💐💐💐❤❤❤💪👍

  • @chithrarajendran1032

    @chithrarajendran1032

    Жыл бұрын

    මලම මම

  • @vijesinghevijesinghe6059
    @vijesinghevijesinghe6059 Жыл бұрын

    බ්‍රගේඩිය අබේකොන් සර් අපේ.co. ඉන්න කාලේ .හරිම කරැනාවන්ත සර් කෙනෙක් .

  • @ginanjalaperera8089
    @ginanjalaperera80895 ай бұрын

    මේ වෛද්‍යවරිය තමන්ගේ මුදල් ව්යදම් කරලා ,අසරණ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් හැදුව තුන්වැනි ගෙය මේක. තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @m.r.chamodiprarthanabandar6486
    @m.r.chamodiprarthanabandar6486 Жыл бұрын

    සෑබෑ ම දෙවියෙක්.බුදු සරනයි

  • @thilaksettinayaka9145
    @thilaksettinayaka9145 Жыл бұрын

    වෛද්‍ය ශානිකා ඇතුලු හමුදා රනවිරුවන්ට නිදුක්නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලබේවා !

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 Жыл бұрын

    රනවිරුවන්ට ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම දෙවිරැකවරනින් ජයවේවා

  • @sulochanagajanayaka5457
    @sulochanagajanayaka5457 Жыл бұрын

    අතීතයේ ,හෙළ දේශයේ uththamaviya,කරනව මෙහෙවර වෙනුවෙන් දිගාසිරි ,බුදු sසරණයි .සියලු දෙවියන්ගේ arakshawai..

  • @sandaruwanbhagya5787
    @sandaruwanbhagya5787 Жыл бұрын

    අබේකෝන් අයියා ජයවේවා. තෙරුවන් සරණයි 🌹🙏🙏🙏🙏🙏🙏

  • @sohanikavindya959
    @sohanikavindya959 Жыл бұрын

    බුදුසරණයි විරුවනී.......❤️ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න නලීන් අයියා ❤️❤️❤️

  • @kumararuwan9635
    @kumararuwan9635 Жыл бұрын

    විරිදුව ලස්සනයි .සියලු දෙනාට තෙරුවන් සරණයි 👍👍👍👍

  • @fdojeenat5946
    @fdojeenat5946 Жыл бұрын

    ජේසු පිහිටයි ඔබ සැමටම

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් කාර්‍ය්යට සහභාගි වූ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏💜️💜️💜️💪💪👍👍🌹🥰

  • @sujanijanaki8327
    @sujanijanaki8327 Жыл бұрын

    Mage දේශයේ mura dewathauni budusaranai ගොඩක් පරිස්සමෙන් inna api oyalata ගොඩක් ආදරෙයි

  • @Asunthadil
    @Asunthadil Жыл бұрын

    සතුටුයි අයියේ මේවාවත් බලලා හිත ටිකක් හරි සතුටු වෙනවා නලින් අයියාට ගොඩක් පිං මගේ හස්බන් රණවිරුවෙක් හැමදාම පිහිට උණේ රණවිරුවයි

  • @niroshi5943
    @niroshi5943 Жыл бұрын

    බුදුසරනයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @damikadamika4276
    @damikadamika4276 Жыл бұрын

    දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🇱🇰💐🙏💐🙏💐🙏

  • @srilalabeykoon502
    @srilalabeykoon502 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම මල්ලි ❤️❤❤👍

  • @sandayasandya159
    @sandayasandya159 Жыл бұрын

    සහයදුන්නු.රණවිරුවන්ටත්.සියළුදෙනාටත්.තෙරුවන්සරණයි🙏 සියලු දෙවිරැකවණයි🙏විරුදු ගායනයෙන්.ස්තූකලාට.ස්තූතියි👍 තෙරුවන් සරණයි 🙏

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    මේ වගේ උතුම් තව දෙයක් කරන්න ගොඩක් අයධ ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනවා සුභ දවසක් වේවා හැමෝටම

  • @madujayawardana5319
    @madujayawardana5319 Жыл бұрын

    දීර්ඝායු ලැබේවා. හැමෝටම මෙවැනි දේ කරන්න තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා. විරිදුව නියමයි. තෙරැවන් සරණයි

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Жыл бұрын

    අපේ .ranaviruwanta..ජය වේවා ..diragayus lebewa ..teruwan සරණයි .🙏🙏🙏❤️❤️❤️

  • @shalindasilva3745
    @shalindasilva3745 Жыл бұрын

    Ape virivannta teruvan saranai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @smahakubura8938
    @smahakubura8938 Жыл бұрын

    හරිම ලස්සනයි, ඔබට ස්තූතියි.

  • @ashikaudari1002
    @ashikaudari1002 Жыл бұрын

    සහාය dun ranaweruwane ලැබෙයි ඔබට sarana theruwan 🙏🙏🙏nalin aiya oyata දළදා samedunge පිහිටයි ❤️❤️❤️

  • @wathsalanisha1830
    @wathsalanisha1830 Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @slshow8614
    @slshow8614 Жыл бұрын

    බුදු සරනයි ඔබ සාමටම

  • @indurathnayaka1423
    @indurathnayaka1423 Жыл бұрын

    මේ උතුම් වැඩේට සහාබාගිඋන සියලු දෙනාමටම දීර්ඝායුෂ ලැබේවා

  • @palithasampath5308
    @palithasampath5308 Жыл бұрын

    Aiye obatath e Siyaluma denata budu saranai devi pihitai .'🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🙏🙏🙏🙏

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir Жыл бұрын

    තෙරුවන් සරණයි පිං වත් ඔබ සැමට 🙏🙏🙏

  • @sashinimadushika5923
    @sashinimadushika5923 Жыл бұрын

    මිහිපිට දෙවිවරුන්ට තෙරුවන් සරනයි ❤️❤️දීර්ඝායු ලැබේවා 🙏🙏

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    නලින් අයියා❤️❤️❤️

  • @Skwsamanthi
    @Skwsamanthi Жыл бұрын

    තෙරුවන් සරනයි සියලුම දෙනාට...🥰🥰🥰🙏🙏🙏

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 Жыл бұрын

    ජයවේවා අයියේ ...

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Techlahiru100K
    @Techlahiru100K Жыл бұрын

    Hoda wadak shaunu siyaluudennatmaa budu ssaranaii

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Жыл бұрын

    බුදු සරනයි ඔබසැමට ...අමාමහ නිවනම අත්වේවා ..

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Жыл бұрын

    Devivaru mihipita inna Teruvan saranai Obatumanlata❤❤❤

  • @rdammika2327
    @rdammika2327 Жыл бұрын

    Putuni nalien mage pututa teruwan saranai

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ඔබ සියලුම දෙනාට

  • @suwarank9065
    @suwarank9065 Жыл бұрын

    Oba.thumat.mahath.pal.aanisansa.lebenewa.me.kala.upAkarayat..theruwan saranayai. Siyalu. Denat.nalin.mallige.lassan.viruduth..godak. pin.🙏🙏🙏❤❤❤❤

  • @prashilasarangi58
    @prashilasarangi58 Жыл бұрын

    තෙරුවන් සරණයි හැමෝටම

  • @asokapriyangani5764
    @asokapriyangani5764 Жыл бұрын

    ❤️❤️බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️

  • @mahagamatv4018
    @mahagamatv4018 Жыл бұрын

    Theruwan saranai ගොඩාක් පිං

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    තෙරැවන් සරනයි

  • @renukakumari5890
    @renukakumari5890 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @shereenbuhar846
    @shereenbuhar846 Жыл бұрын

    Great dear and always respect our air force God bless you and your family take care dear 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @anushanarangodagee3085
    @anushanarangodagee3085 Жыл бұрын

    🙏🙏🙏 තෙරැවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @nadeeramadhu1739
    @nadeeramadhu1739 Жыл бұрын

    බුදුසරණයි හැමෝන්ටම 👍❤❤❤

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 Жыл бұрын

    Taruwan-saranai-hamotama

  • @kkww3805
    @kkww3805 Жыл бұрын

    හැමෝටම තෙරුවන් සරනයි.

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k Жыл бұрын

    අපේ චිරුචන්ට තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasundrabandara163
    @wasundrabandara163 Жыл бұрын

    තෙරුවන් සරනයි සියලුම දෙනාට ❤

  • @nadimalakmali8742
    @nadimalakmali8742 Жыл бұрын

    Budusaranai

  • @sadaruoshad6050
    @sadaruoshad6050 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සැමට...

  • @CoolgirlcutepiexD
    @CoolgirlcutepiexD Жыл бұрын

    Very inspiring work by Dr Shanika in collaboration with the army, a proud inspiration for us all… theruwan saranai!! 🙏🏼🙏🏼🙏🏼❤️❤️

  • @SunilSunil-fx4ih
    @SunilSunil-fx4ih Жыл бұрын

    Niyama viridu

  • @badraweerasekara8544
    @badraweerasekara8544 Жыл бұрын

    බුදු සරණයි සියලුම දේනාට

  • @kumarysandiya245
    @kumarysandiya245 Жыл бұрын

    Siyaluma daenata budusarani 🙏🙏🙏

  • @disnafernando9194
    @disnafernando9194 Жыл бұрын

    ඇසැට පෙනේන සැබෑ දෙවිවරු ❤😘

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka8794 Жыл бұрын

    Wituduwa lassanai n great job

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497 Жыл бұрын

    Thanks god super buro

  • @milamila6109
    @milamila6109 Жыл бұрын

    Bs oba semata.

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    Saliyametiduni garu obatuma atulu nayata sahayogaya sun hemotama godak pin sasara wasanatru ladaduk ati nowawa vrudunallin mallitat pin vrudu ganawata budu saranai🙏💗

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    Budusaranai sahaya sun siyaluma danata mapin atwawa siyaluma davyo ma aemadanawa araksa karatwa🙏👍💖

  • @bidunusita4120
    @bidunusita4120 Жыл бұрын

    A dennata dirgausa labewa teruwan saranai

  • @buddikaveerasingha8667
    @buddikaveerasingha8667 Жыл бұрын

    Gajaba viru saliya sar atulu anekuth unith wala sarlatatth me pina himi wewa mage rejimanttal aka

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Жыл бұрын

    Godapin taruwan sarani siyaluma danata 💯💯💯💯💯💯🌹🌹🌹🌹💕💕💕🙏🙏🙏🙏🙏💞💞💞👍👍👍👍👍

  • @seethanandani8266
    @seethanandani8266 Жыл бұрын

    Ape adaraniya ranaviruwantata.sammasambudu saranii.

  • @salandiwiyanjana5611
    @salandiwiyanjana5611 Жыл бұрын

    Kochara satutakda e minisunta harima admbarai

  • @user-ru9tf9bo2s
    @user-ru9tf9bo2s Жыл бұрын

    බුදුසරණයි

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 Жыл бұрын

    කවදාත් දුකේදී පිහිට උන එකම පිරිස රණවිරුවන් කිසිම වාසියක් නොබලා 🙏🙏🙏 ජය වේවා මගේ ආදරණීය රණවිරුවන් ට thankyou Nalin Malli ❤️❤️

  • @nanayakkarachandani9137
    @nanayakkarachandani9137 Жыл бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @bidunusita4120
    @bidunusita4120 Жыл бұрын

    Oyatat yeruwan saranai ♥️♥️♥️♥️♥️

  • @ranuranu529
    @ranuranu529 Жыл бұрын

    🙏🙏🙏🙏❤❤❤❤❤❤Kalakanni palakayanta mewa hoda adarsamat wada kalakanni palakayanta karanna bari ape hitahoda vituwo kala dirgsuasa oba samata lassanai birifuwa malliyo 🙏🙏🙏🙏🙏oyatat kuweat

  • @gayannethum6288
    @gayannethum6288 Жыл бұрын

    E siyaluma denata theruwan saranai

  • @user-po3my5wy9g
    @user-po3my5wy9g Жыл бұрын

    Pathum nissanka gena viridu 1k oni plzz

  • @chanakaweerasinghe8497
    @chanakaweerasinghe8497 Жыл бұрын

    කියන්න ආඩම්බරයි, කර්නල් ධම්මික කියන්නේ මගේම අයියා.. එයා ඔයවගේ වැඩ වලට උනන්දු කෙනෙක්.

  • @chandimapiries6934
    @chandimapiries6934 Жыл бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @yamunadasssanayaka3351
    @yamunadasssanayaka3351 Жыл бұрын

    💕

  • @chathuranuwan8603
    @chathuranuwan8603 Жыл бұрын

    🙏🙏🙏😍😍😍

  • @asithakumara3769
    @asithakumara3769 Жыл бұрын

    ❤️❤️❤️

  • @imashanethmin9448
    @imashanethmin9448 Жыл бұрын

    ♥👍💪

  • @nuvanginavodya7964
    @nuvanginavodya7964 Жыл бұрын

    Maru aiye oyge wiriduuu ❤️❤️❤️mn hamadama oyge wiridu balanawa e wagema ewar reply dnawa❤️🥰🥰 ewa marama lassanayi ❤️❤️ thx you aiye ❤️❤️❤️

  • @chathurikachathurika6638
    @chathurikachathurika6638 Жыл бұрын

    💕💕💕💕

  • @thanujalakmini8596
    @thanujalakmini8596 Жыл бұрын

    💐🙏👍

  • @hassanaa9694
    @hassanaa9694 Жыл бұрын

    ❤❤❤❤👍👍👍

  • @joyfoodcorner
    @joyfoodcorner Жыл бұрын

    😍😍😍

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @nishathayalarajah9173
    @nishathayalarajah9173 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🥰💐🥰

  • @ladaloyka5612
    @ladaloyka5612 Жыл бұрын

    ❤💪👍👏👏

Келесі