අසනීප නිසා ලොකූවට Video කරන්න බෑ තාම..Trending Video ekak - comming Soon

Subscribe karannoo

Пікірлер: 179

  • @madudulani774
    @madudulani774Ай бұрын

    පව් අනේ කියන ඒවා ඔක්කොම කරනවා,ආදරෙයි ආච්ච් අම්මා❤

  • @Anu2802
    @Anu2802Ай бұрын

    පව් අප්පා.. දුක හිතෙනවා ආච්චි අම්මට.. ආදරෙයි දෙන්නටම❤❤❤

  • @sandykumari8421
    @sandykumari8421Ай бұрын

    කොල්ලො ඔය අච්චට අසනිප පටයි මුන සැනසිමේ ඉන්න දිපන් මොනවහරි උනවයිකො එදා මම නරකයි කියන්න එපා උබෙ ව්තරක් නොවේයි අච්ච මුලු ලොකේම අච්ච ❤️❤️🙏🙏🙏

  • @lankalankalankagamage9868

    @lankalankalankagamage9868

    Ай бұрын

    🙏💝💝💝💝💯 සහතික ඇත්ත අපි හැමෝගෙම රංකඳ බුදු සරණයි...

  • @malanieindra123
    @malanieindra123Ай бұрын

    අයියෝ මේ කොල්ල කරන ඒවා පව් දෙයියනේ ආදරෙයි ❤️😘 තෙරුවන් සරණයි

  • @jms.kumari5067
    @jms.kumari5067Ай бұрын

    පව් බං කියන කියන ඒව ආච්චි කියනවා. ආච්චි නැතිදාට තේරෙයි ආච්චිගේ අගේ එදාට ඔය උඩ තට්ටුවෙන් බිමට පෙරලිලා තමයි බොට අඩන්න වෙන්නේ.දීර්ගායුෂ වෙවා මෙරීආච්චි තව බොහෝ කාලයක් ජීවත්වෙන්න ❤❤❤❤

  • @Saadiya_Hansi

    @Saadiya_Hansi

    23 күн бұрын

    හෑ? ඉන්න ටිකෙ සතුටින් ඉඳපන් බං මේ ආච්චි මුණුපුරා දිහායි බලලවත්

  • @tharuceylon8752
    @tharuceylon8752Ай бұрын

    බුදු සරණයි ආත්තම්මේ ඉක්මනින් ඔයාට සනීප වෙන්න ඕනි දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ආදරෙයි 🥰🥰😘😘😘

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413Ай бұрын

    "... කොල්ලෙක් හොයා ගෙන බඳින්න ..." උඹ ළඟ හිටියා නම් පොල්ලක් අරන් ගහන්නේ ...පොල්ලක් ..🤣🤣. .ආච්චගේ මොලේ කුරුවල් කරනවට . පව් අප්පා....😮😮 පුංචි කාලේ සෙල්ලම් ගෙවල් දැම්මා මතක් වෙනවා .....😊😊😊....බුදු සරණයි දෙන්නටම .නිදුක් නිරෝගි දීර්ඝායුෂ අත්තම්මේ ....🙏🙏🙏❤️

  • @Yuthera..
    @Yuthera..Ай бұрын

    හූක් නෑ බ්රේක් තෝ😂.අාච්චි මරැ 😊

  • @wasanabandara9856
    @wasanabandara9856Ай бұрын

    ඒ දෙන්නා මරු ❤❤

  • @GGIJ-bp5yd
    @GGIJ-bp5ydАй бұрын

    අසනීප නිසාවත් නිදහසේ ඉන්න දීපන් කොල්ලා අපේ සුදු ආච්චිට 😊

  • @samudratharangani9690

    @samudratharangani9690

    Ай бұрын

    Aneda kiyanne!

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    ජපානෙ ගම්පහ පැත්තට 😂😂😂

  • @tharushithathsarani7783
    @tharushithathsarani7783Ай бұрын

    ආදරෙයි ආච්චි ගොඩාක් ගොඩාක් ගොඩාක් adrei ❤❤❤❤❤❤❤❤dakkth ethi hitha pirenw❤❤❤

  • @rajahe7916
    @rajahe7916Ай бұрын

    කොච්චර අමාරු තිබ්බත් පුතා කියන හැමදේම කරනව පව් නේද සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි මේරි අම්මටයි පුතාටයි ❤️❤️❤️❤️❤️

  • @ramyafernando4742
    @ramyafernando4742Ай бұрын

    යකෝ පව් බං අම්මෝ මැරෙනවා හිනා වෙලා

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800Ай бұрын

    ආච්චි අම්මා ❤❤❤❤

  • @niro6797
    @niro6797Ай бұрын

    ඇයි බම් මේ හිනා ගස්සල මරන්න හදන්නේ

  • @aa-ef9go
    @aa-ef9goАй бұрын

    අනේ හපත්තියේ මේ සත්තලං අත්තම්මා කියන කතා උම්ම්ම්මා ඩෙනෝ ගොඩාක් ඔයාට ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘😘😘ආදරෙයි දෙන්නාටම ❤️😍❤😍

  • @randimarowel4466
    @randimarowel4466Ай бұрын

    Ane mage ආච්චි ❤❤❤❤❤❤❤

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868Ай бұрын

    අනේ ඉතිං අපේ පණ පරිස්සමින් සතුටින් සන්තෝෂයෙන් පරිස්සමින් ඉන්න මැණික දෙන්නටම ආදරෙයි බුදු සරණයි.... හැමදාමත් සතුටින් ඉන්න අම්මා දීර්ඝායුෂ වේවා

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1rАй бұрын

    කියන හැමදේම කරනවා😂😂 පව් අනේ හරිම හොදයි ලස්සනයි ❤️❤️ දෙන්නටම

  • @Pawani537
    @Pawani537Ай бұрын

    ඔයාලගේ ගෙදර අය බලන්න ආසයි ඔයාගේ අම්මා හරිම හොද කෙනෙක් වෙන්න ඇති නැන්දා අම්මා ට සලකන්න කෙනෙක් අම්මා ගැන මේරි ආච්චි හැම තිස්සෙම කියනවා රට යනවා කියලා කිව්වා ම අපි හිතුවා ඇත්තටම කියලා

  • @tharuceylon8752
    @tharuceylon8752Ай бұрын

    අනේ කොල්ලො දවසක මේ වීඩියෝ බලන්න ගිහිම් මේ වැඩ කරන ගෙදරින් මාව එලියට දානවා තනිවම හිනා වෙනවා දැකලා 🤣🤣

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317Ай бұрын

    ජේසු පිහිටයි අම්මේ❤️නිදුක් නිරෝගි සුවය ලැබේවා❤️🙏

  • @Lanki383
    @Lanki383Ай бұрын

    Ayyo malayo 🤣🤣🤣🤣🤣🤣🤣Ikman suwaya labewa Aachchi ammata!! Budusaranai!!🙏🙏

  • @nadeerajayawardana3783
    @nadeerajayawardana3783Ай бұрын

    ආච්චිඅම්මා ❤️❤️❤️

  • @nimalivijesiri3984
    @nimalivijesiri3984Ай бұрын

    අනේ පොඩ් බබෙක් වගේ.පව් එයා අසනීපෙන් පාටයි.හොදින් බලාගන්න.ආදරෙයි ගොඩක්❤🌹

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073Ай бұрын

    නීරෝගි වේවා කිරි අම්මා.....

  • @sanduniudara609
    @sanduniudara609Ай бұрын

    අසනීප උනත් මුණුපූරාගෙ වැඩ වලට හවුල් වෙනව ඉක්මනට සනීප වෙලා දිග වීඩියෝ දාන්න එන්න ආච්චි අම්මේ බුදු සරණයි ඔයාලට 🙏❤️

  • @manojsirantha4423
    @manojsirantha4423Ай бұрын

    හූක් නෑ බ්‍රේත්තෝ අනිත් පැත්තට හරවලා බැලුවේ මම විතරයි ද 😂.මුනුපුරා කියන හැම වචනෙකටම සැගවුන අර්ථයක් තියෙනවා කියලා හොදටම දන්නවා 😊.

  • @chandrikasenanayake6413

    @chandrikasenanayake6413

    Ай бұрын

    අඩේහ්....😂😂😂

  • @lalitha2273
    @lalitha2273Ай бұрын

    තුණුරැවන්ගේම සරණයි නිදුක් නිරෝගී සුවය චිර ජීවනය දීර්ඝායු සුව සම්පත්තිය ලැබේවා ආච්චි අම්මේ ඔයාට..ඉක්මනින්ම සුවපත් වේවා..

  • @kumarikumari8346
    @kumarikumari8346Ай бұрын

    අනෙ.පවු එයට ඉතින්දෙ.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා අමිමට ♥️🌹🙏🇱🇰🇰🇼

  • @seelaseela6574
    @seelaseela6574Ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි අම්මේ ඔයාට❤❤

  • @jameelahussain5760
    @jameelahussain5760Ай бұрын

    අනේ මගේ රත්තරම් අච්චී අම්මේ කියන හැමදෙම කියනවා ඔය වගේ මුණුබුරේක් ලැබේන්න ලොකු පිනක් කරන්න ඕනා මගේ අව්වී අම්මා හැමදාම සතුටින් ඉන්න දිර්ඝ අවිස ලැබේවා God bless you ❤ ♥ 🙏🙏🤲🤲

  • @user-jk5we3eu5y
    @user-jk5we3eu5yАй бұрын

    😂😂😂😂😂Ammo කෝල්ලේක් හෝයලා බැදගන්ඩලු😂😂❤

  • @DEEPIKADEEPIKA-um3uy
    @DEEPIKADEEPIKA-um3uyАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei godaaaaak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @champikajayarathna8533
    @champikajayarathna8533Ай бұрын

    අනේ කොල්ලෝ අම්මට ඉන්න දීපන් යකො පොඩි එකෙක් වගේ ආදරෙයි අම්මේ 💞💞💞🙏🙏🙏

  • @jdsnfj1113
    @jdsnfj1113Ай бұрын

    😂😂😂 ජෙසු පිහිටයි දෙන්නාටම 🙏

  • @kirthiweerasinghe5584
    @kirthiweerasinghe5584Ай бұрын

    Maniko oya hinawa budusaranayi oyata

  • @aziskitchenandgarden
    @aziskitchenandgardenАй бұрын

    Great actress. Reading script perfectly. Love u aachchi❤️❤️❤️

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868Ай бұрын

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා අම්මට

  • @sdashen7367
    @sdashen7367Ай бұрын

    හොඳට පාඩම් කරල තියෙනවා ❤❤❤

  • @kamarypop65
    @kamarypop65Ай бұрын

    අනෙ අමිමෙ 🌹🌹🌹❤අමිමත් දැන් ජපන් යන්න යනව ✌🌹happy jurny mom❤,මම දැක්ක ලස්සනම ,ආසම විඩියෝව,දිිර්ගායු ලැබේවා අමිමෙ...ආදරෙයි හැමදාම 🙏🙏

  • @kumarikumari1819
    @kumarikumari1819Ай бұрын

    අනේ දෙවියනේ 😂😂😂බුදු සරණයි දිර්ඝායු ලැබේවා ❤

  • @ramyafernando4742
    @ramyafernando4742Ай бұрын

    මටත් දීපන්කෝ ඔය වගේ වීසා එකක් අපිට වීසා ගන්න ලොකු ගානක් ගියා😮😮

  • @user-bo1lr8ry1i
    @user-bo1lr8ry1iАй бұрын

    Apiwath Japan yawanna baridoo....athamma akkama.mamanam kamati oya akka anna athamme......❤❤❤❤❤loku oya ajansiyak patan gattada....😂😂😂😂😂aderei dennatama ❤

  • @Niroshadil
    @NiroshadilАй бұрын

    ඉක්මනින්ම සනීප වෙන්න ආච්චි අම්මේ❤️🤗 තෙරුවන් සරණයි!

  • @user-zi5rg7tp1z
    @user-zi5rg7tp1zАй бұрын

    මේරිඅම්මාව තිසරණ සරණින් ඉක්මණට සනීප වෙන්න ප්‍රාර්ථනා කරමු.🙏🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2csАй бұрын

    බොල මුණුපුරෝ, සුදු අම්ම අසනීපෙන් නේද? අයියෝ ඉන්න දීපන් සැනසිල්ලෙ. සුදුඅම්මේ, ඔයාට නිදුක් සුව. තෙරැවන් සරණයි !!! 🙏♥️

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828Ай бұрын

    ආදරෙයි ආච්චි අම්මා ♥️ බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @samanthipremalal969
    @samanthipremalal96913 күн бұрын

    ❤😂😂😂😂😂😂😂 aiyo hina kala merenawoo ...😂😂😂😂😂

  • @chamalichathurika2238
    @chamalichathurika2238Ай бұрын

    පව් ලොකූ.. ආච්චි අමරුවෙන් ඉන්නේ. මූණ හොඳ ටම අසනීප පාටයි

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ආදරණීය ආච්චි අම්මා ❤ ආදරෙයි දෙන්නටම ❤❤

  • @maliesudharshi1488
    @maliesudharshi1488Ай бұрын

    Ape gampaha ta thamai aththatama anna one kiwwe. Adarei aththatamata.....

  • @ChamiJayawardhana
    @ChamiJayawardhanaАй бұрын

    ❤❤❤❤❤ 1st comment 1 Magen.adarei dennatama

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702Ай бұрын

    Ane pau අප්පේ .කිරි අම්මට දුකහිතුන ආදරෙයි ගොඩාක් 😍😏😃❤️❤️❤️

  • @tharumusicspot6257
    @tharumusicspot6257Ай бұрын

    දීර්ගායුශ ලැබේවා ආච්චි අම්මේ❤️

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1giАй бұрын

    අනේ මේ දරැවා ආච්චම්මට කරන කියන දේවල්. .😀😀😀😀♥️♥️♥️♥️♥️

  • @peraraperara639
    @peraraperara639Ай бұрын

    පවු ආච්චි අම්මාට කියන හැම එකම කරනවා තෙරුවන් සරණයි දෙන්නටම

  • @SepaliShiroma
    @SepaliShiromaАй бұрын

    බුදු සරනයි දෙන්නාටම 🙏🙏🙏🙏❤❤❤

  • @user-vq8xr4gl4v
    @user-vq8xr4gl4vАй бұрын

    බුදුසරයි ..ආචි.අමිමෙි ❤❤❤❤❤❤❤

  • @ik6298
    @ik6298Ай бұрын

    ඉක්මනින් සුව වෙන්න බුදුසරනයි

  • @kwtpass2361
    @kwtpass2361Ай бұрын

    බුදුසරණයි දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mh6gz6xz6c
    @user-mh6gz6xz6cАй бұрын

    අමිමෝ,ආනේ❤

  • @kamarypop65
    @kamarypop65Ай бұрын

    ආදරනිය මනුපුරා...❤❤❤ ආසාවෙන් බලනව මම බහරේන් සිට ආශිර්වාද කරනව අමිමට දිිර්ගායු ලැබේවා ❤

  • @changrani225
    @changrani225Ай бұрын

    අනේ ඉක්මනට සනීප වෙන්න ඕන❤❤❤😢බුදුසරණයි!!!ජේසු පිහිටයි!!!❤❤❤

  • @sriyanideema7900
    @sriyanideema7900Ай бұрын

    බුදු සරණයි දෙන්නට

  • @ThilakawathiPathirana
    @ThilakawathiPathiranaАй бұрын

    Aiyoo Mee munupuraa niyamai aajjige lee pirisudu wennat akka

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378Ай бұрын

    Ammo loku niyama intrusive koheda Japan gampaha😂😂😂😂😂😂

  • @user-hn6cy7mc1x
    @user-hn6cy7mc1xАй бұрын

    Ane adarei 🥰

  • @Seetha-pj8yi
    @Seetha-pj8yiАй бұрын

    තුනුරුවන්ගෙ පිහිටයි දෙන්නටම ආදරෙයි ගොඩක් ❤😂🎉

  • @user-zt3yn8vu5t
    @user-zt3yn8vu5tАй бұрын

    අනේ අච්චි හිනාන් යනවා අනේ ආදරේයි ආදරෙයි කුවේටි ඉන්නේ පුලුවන් හැම වෙලාවකම බලනවා බුදු සරනයි❤❤❤❤❤

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    😘😘🙏❤️🌹ආදරෙයි දෙන්නටම

  • @user-lf5hh5ms1m
    @user-lf5hh5ms1mАй бұрын

    යකු උබට මෙව බලබල අඩන්නවෙඉ අත්තම්මව මතක් වෙල බලපන් තියන කිකරුකම වයසට ගියත් ඩිර්ගායුශ වේවා ආදරෙඉ දෙන්න ටම❤❤❤❤❤❤❤

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559Ай бұрын

    ආ පුතා ටත් ආදරෙයි

  • @wmsk5745
    @wmsk5745Ай бұрын

    හොද ආච්චි අම්මෙ❤

  • @user-lb4rl5ji8r
    @user-lb4rl5ji8rАй бұрын

    ආදරේයි ආච්චි අම්මා දිර්ගායු වෙිවා අචිචි අම්මාට

  • @user-vz3cd1vt3i
    @user-vz3cd1vt3iАй бұрын

    ♥️♥️♥️ ආදරේ ආචිචී 🌹🌹🌹

  • @user-nj1sr7bm3l
    @user-nj1sr7bm3lАй бұрын

    budu saranayi

  • @saas179
    @saas179Ай бұрын

    Pow Anea wada denna epa ❤❤❤❤❤

  • @chandrikakumari5423
    @chandrikakumari5423Ай бұрын

    Aneeee😂😂😂 munupuraa

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559Ай бұрын

    කොල්ලො ආච්චි අම්මට ආදරෙයි

  • @funded-ig8lr
    @funded-ig8lrАй бұрын

    ❤😂

  • @samanthikumari902
    @samanthikumari902Ай бұрын

    Pau yako....aththamma

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016Ай бұрын

    munupuragema archchi. ane wasanawan.oyata godaaak ardarei sudu amma.munupurage puhunu kireema maru

  • @SunilDayananda-wp2jb
    @SunilDayananda-wp2jb23 күн бұрын

    Sammata budusaranai

  • @HashithaMadushan
    @HashithaMadushanАй бұрын

    Aiyo wada karana welawata thaniyama Hina yanawa kolo achi ammata d yusa l wa❤❤❤❤❤ patta a. .. ❤😊😊😢🎉😂😮

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999Ай бұрын

    ane diyo mage amma manika,Imiss you

  • @leelamaduravala4056
    @leelamaduravala4056Ай бұрын

    මුලු රටෙම ආච්චි අම්මලාට මෙ වගෙ මුනුපුරො ලැබෙවා ඇයි දන්නවද ආච්චි අමා සතුටින් තියන නිසා

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110Ай бұрын

    අනේ ෂෝක් ආත්තම්මා .මුණුපුරා මුණුපුරා ලංකාවටම එකයි.මල් කුමාරය බලන්න චීනෙන් ආවනේ.මේරි ආච්චිව බලන්න ජපානයෙන් එයිදෝ..ආච්චි ෂෝක් අනේ.❤❤💖💖👍👍😊😊🙏🙏❤❤

  • @laxmiluka963
    @laxmiluka96325 күн бұрын

    😀😀😀😀

  • @arunisubashini6104
    @arunisubashini610429 күн бұрын

    අනේ පව් කොල්ලෝ ❤❤❤❤

  • @d.d.w.2464
    @d.d.w.2464Ай бұрын

    😂😂😂😂

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697Ай бұрын

    ❤️❤️

  • @chandrasiriyalata5494
    @chandrasiriyalata5494Ай бұрын

    😂❤❤❤❤

  • @chanidanipanandu856
    @chanidanipanandu856Ай бұрын

    Ana malli oyanam narakai. Athammawa parissamin ayawa mahansi karawanna apa pauna athammata bs 🎉🎉🎉

  • @SunilDayananda-wp2jb
    @SunilDayananda-wp2jb23 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @prageethaalwis1505
    @prageethaalwis150525 күн бұрын

    😂😂😂😂❤

  • @gosh8873
    @gosh8873Ай бұрын

    😂😂😂❤❤❤❤

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    😅😅😅😅😅😅😅

  • @user-ix3ph4tt3b
    @user-ix3ph4tt3bАй бұрын

    Budu sarnaei achi ammoooo

Келесі