Very tasty Bilin Achcharu / Bilimbi Pickle

Rasama rasa Bilin Achcharu dakune rasta. Very tasty bilimbi pickle.
Pickle, achcharu

Пікірлер: 10

  • @hacklanka
    @hacklanka9 ай бұрын

    Niyamai

  • @thejan1981
    @thejan19819 ай бұрын

    අම්මෝ.... දකුනේ විදියටම හදල, රසම රස පාටයි.

  • @user-fr6cg1uv4e
    @user-fr6cg1uv4e9 ай бұрын

    මාලු ගොරක තියල තම්බල, බිලිං අච්චාරුයි, පොල් සම්බෝලයි, කැකුළු හාල් බතුයි😋😋අච්චාරු දැක්කම හිතෙන ඒව. මමත් හදනව.

  • @ceylonkitchen2199
    @ceylonkitchen21999 ай бұрын

    බිලිං අච්චාරු....😋😋😋😋

  • @krishanthia.w.p2852
    @krishanthia.w.p28529 ай бұрын

    අම්මෝ දැක්කාම කටට කෙලත් උනනවා.දැන් ඔයවගේ කෑම හොයාගන්නත් නෑ.ඔයානම් සුපිරි කෑමක් තමයි අද දාල තියෙන්නේ .👍👍👍😋

  • @naaradaruwanthilaka1947
    @naaradaruwanthilaka19477 ай бұрын

    දකුනේ අයගෙන්ම විතරයි.ඒක පට්ට.❤❤❤❤

  • @ns7925
    @ns79259 ай бұрын

    කටට කෙලත් ඉනුව, මමත් දන්නෙ නැතිව උන්නෙ , ඉක්මනටම හදන්න ඕනි😋😋😋

  • @sarana23sl
    @sarana23sl9 ай бұрын

    දකුනෙ විදියටම හදනවා, මම ගාල්ලෙ ❤

  • @kshelpfordogs-iu9oi
    @kshelpfordogs-iu9oi9 ай бұрын

    Can we by this in Germany, it look tasty

  • @ns7925

    @ns7925

    9 ай бұрын

    Maybe in Asian shops

Келесі