ගෑවුනු තැන කන්න පුළුවන් බිලිං චට්නි ලේසියෙන්ම හදාගන්නේ මෙහෙමයි - Bilin Chutney Recipe - VeggieMaster

#veggiemasterofficial #veggiemaster #bilin #bilimbi #bilinchutney
අද මං ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් රසම රස කල් තියාගෙන කන්න පුළුවන් බිලිං චට්නි එකක් හදාගන්නේ කොහොමද කියලයි.. 😃😃
#bilin #bilimbi #bilinchutney #veggiemasterofficial #veggiemaster
****************************
Subscribe to Veggie Master : bit.ly/3PuHNLj
/ ‪@veggiemasterofficial‬
****************************
bilin chutney,bilin chutney recipe,bilin,chutney,bilin achcharu,bilin pickle,bilimbi chutney,bilimbi chutney recipe,bilin recipe,chutney recipe,belin chutney,bilin curry,bilin maluwa,sri lankan bilin chutney,#how to make bilin chutney,billing chutney,billin pickle,sri lankan chutney,billin maaluwa,chutney recipes,home made chutney,nelli bilin,bilin themparaduwa,sri lankan chutney recipe,biling,billin
****************************
Follow Us On,
Facebook : bit.ly/3NMhgIc
****************************

Пікірлер: 83

  • @imashikavindya1661
    @imashikavindya166111 ай бұрын

    Akke math haduwa aththatama rasai hadannath lesi.thanks 🎉

  • @sarojanigunasekara
    @sarojanigunasekara11 ай бұрын

    රස පාට යි, හදලා බලන්න ම්, thank you so much

  • @sumudurandima7613
    @sumudurandima76137 ай бұрын

    ස්තුතියි 👍

  • @manikF
    @manikF9 ай бұрын

    රස පාටයි 👌😍❤️

  • @user-oh9wc9qj6j
    @user-oh9wc9qj6j6 ай бұрын

    Haduwa rasai thanks❤

  • @isurugamage7992
    @isurugamage799210 ай бұрын

    බොහොමත්ම ස්තුතියි. දැනුවත්කලාට. 💐

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි නැරඹුවාට

  • @hashankamkanamge-ht8kr
    @hashankamkanamge-ht8kr10 ай бұрын

    Recipe eka niyamai... aluminium bajanayaka uyapu eka thama hoda neththe

  • @readytoknow
    @readytoknow11 ай бұрын

    Ammo harima rasai

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne185810 ай бұрын

    Thanks,I will try

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    Welcome 😊

  • @linukakavisha
    @linukakavisha10 ай бұрын

    😀😀😋😋😋😋😋hadala baluwa mara rasay thnks

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි

  • @anushapriyanthi2815
    @anushapriyanthi281510 ай бұрын

    Thanks ane oyata.

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    Welcome ❤️

  • @user-oe3ik4ot6k
    @user-oe3ik4ot6k2 ай бұрын

    Hetama හදනවා

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel412510 ай бұрын

    I will try it.thx👍

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    Welcome 😊

  • @liticiafelthman9453
    @liticiafelthman945311 ай бұрын

    Very nice 😅❤

  • @user-rc2jd2oq3y
    @user-rc2jd2oq3y9 ай бұрын

    Math haduwa😊

  • @kwtkwwt5203
    @kwtkwwt520310 ай бұрын

    Thank you ❤. 💕 💕 💕 👍

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    Welcome 😊

  • @DayDilu
    @DayDilu11 ай бұрын

    රස පාටයි සුපිරි අක්කේ.❤

  • @RASIKA-rprjp

    @RASIKA-rprjp

    10 ай бұрын

    😠😠

  • @sandumipiumika2114
    @sandumipiumika211410 ай бұрын

    Super nangiyoo ❤

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි

  • @jayashanidilini-gq4uo
    @jayashanidilini-gq4uo9 ай бұрын

    Kochchara kal thiyaganna puluwanda dr

  • @malikaa7749
    @malikaa774910 ай бұрын

    හරිම සතුටුයි බලන්න

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna10710 ай бұрын

    Haduwa rasai niyama

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q10 ай бұрын

    mati athiliyak saha polkatu handak pavichchi karanna duwa.❤

  • @RaniRani-iy3gf

    @RaniRani-iy3gf

    10 ай бұрын

    Egana gathata paranpara danumak na.wediyawa pasunata wadak na

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    අදහසට බොහොම ස්තුතියි

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    බොහොම ස්තුතියි

  • @user-fp1ts9el5y
    @user-fp1ts9el5y10 ай бұрын

    මන් හදලා බැලුව රසට තිබ්බ තැන්ක්ස්

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි ඔබේ අදහසට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797410 ай бұрын

    නියමයි නං බ්ලින් චක්නි මම හදල තිබෙනවා ඒත් සූදුරු නම් එකතු කරේනැහැ මම කුරුදු පොතු සහ බැද ගත් අබ තමයි දැමුවේ ඔයා හැදුව ව්දියටත් හදල බලන්න මම අමතක කරන්නේ නැහැ ඔන්න ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි 🌷🌟

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna10710 ай бұрын

    රසපාටයි හදල බලන්නමි ❤

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    Thank you

  • @user-ud5dw5yg5k
    @user-ud5dw5yg5k10 ай бұрын

    Aluminiyam bajanawala hadala vasa thamai kanna wenne😊

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි ඔබේ අදහසට

  • @sudumenika6177
    @sudumenika61774 ай бұрын

    එක දවසකුත් හැදුව අදත් හැදව

  • @RaniRani-iy3gf
    @RaniRani-iy3gf10 ай бұрын

    Non biln yakada wala aluminum wala hadanne na mati waln wala hadanne..

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    අදහසට බොහොම ස්තුතියි

  • @samadimishel420
    @samadimishel42010 ай бұрын

    ❤❤❤❤❤Supiri

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    Thank You

  • @dammikanilanthi
    @dammikanilanthi9 ай бұрын

    Ehagedarinwath Thachcheyak.ellaganna.barid

  • @Wise_Guide1
    @Wise_Guide19 ай бұрын

    Rasa patai ❤😍

  • @rohini123-he4td
    @rohini123-he4td10 ай бұрын

    Bilin achcharu hadana hati dannao miss

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ඉදිරියේදී අනිවාර්යෙන් බිලිං අච්චාරු රෙසපිය චැනලයට එකතු කරන්නම්, ඔබේ අදහසට ස්තුතියි

  • @mrwicki1266
    @mrwicki126610 ай бұрын

    Good 😂

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    Thank you

  • @dawatageperera2614
    @dawatageperera261410 ай бұрын

    Mati bajanayak gannako

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි ඔබේ අදහසට

  • @dawatageperera2614
    @dawatageperera261410 ай бұрын

    Miris natith onamada

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    නැටි එකතු කරත් ප්‍රශ්ණයක් නෑ 😁

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma603411 ай бұрын

    රස පාටයි හැබැයි ඔයාගේ ඒක හදපු ඇතිලිය නම් මාර පිරිසිදුයි අප්පා මේ වගේ හැමෝම බලන නිසා අපි පිරිසිදු කම අගය කරමි

  • @ushikaranabahu7579

    @ushikaranabahu7579

    11 ай бұрын

    Nothing wrong with that pot it’s the actual colour of a well seasoned frying pot used for a long time it get discoloured over the time but ones you washed thoroughly u gd to go 😊tc

  • @ramanijayakody2263

    @ramanijayakody2263

    10 ай бұрын

    තාච්චියෙ හදන්න හොද නෑ.ලෝහ ප්‍රතික්‍රියා කරනවා ඇඹුල් සමග

  • @sudumenika6177

    @sudumenika6177

    10 ай бұрын

    ඇබුල් ජාති වලට ඇලුමිනියම් හොද නැහැ නේද ..හැබැයි ඔයාගෙ බිලින් ච්ට්නිය නම් නියමයි වගේ

  • @sriyanimangalika7457
    @sriyanimangalika745710 ай бұрын

    ඇල්මෙනියන් ඒවගේ හැදුවට කමක් නැද්ද

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ඔව් ඇත්ත, ඔබගේ අදහසට ස්තුතියි

  • @RaniRani-iy3gf

    @RaniRani-iy3gf

    10 ай бұрын

    Mati walanwala hadanne polkatu Hadi pawechi karanne aluminiya diyawenawa..

  • @anadaweerakoon6522
    @anadaweerakoon652210 ай бұрын

    අයියෝ....ඇඹුල් ජාති උයන කොට මැටි භාජන හා පොල් කටු හැන්දක් පාවිච්චි කරන්න ඕනිනේ..ඔයාගේ කෑම රස ඇති. හැබැයි විස වෙන්න නම් පුලුවන් .

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි ඔබේ අදහසට

  • @nandikagunawardana3162
    @nandikagunawardana316210 ай бұрын

    ඔය හැන්ද පාවිච්චියට සුදුසු නැහැ නේද

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    ස්තුතියි ඔබේ අදහසට

  • @user-my3ci1wb9p

    @user-my3ci1wb9p

    4 ай бұрын

    Oww

  • @user-qe2gl9vj8g
    @user-qe2gl9vj8g5 ай бұрын

    Sokne

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc10 ай бұрын

    පොල්කට්ටක නේද කොටන්නේ පොල් කට්ට් පපුපුරන්නේ නැද්ද

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    පොල් කට්ට පුපුරන්නේ නැතිව කොටන්න පුළුවන්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath87710 ай бұрын

    Owa kanne wal ganu wal pirimi

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    එහෙම දෙයක් මං මීට කලින් අහල නම් නෑ

  • @shinokaniroshani2834
    @shinokaniroshani283411 ай бұрын

    කල් තියන්න පුළුවන් ද, ලුනු දැම්මම

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    11 ай бұрын

    ඔව් පුළුවන්, පාවිච්චියට ගන්න හැම වෙලේකම වියලි හැන්දක්ම භාවිතා කරන්න

  • @karunaliyanage7480
    @karunaliyanage74809 ай бұрын

    මැටිවලඳක හැදිය යුතුයි

  • @nihalbandula8247
    @nihalbandula824710 ай бұрын

    ඕක ගෑවුන පිඟානත් කාවිද නෝනේ හිඃ හිඃ හිඃ 😂😂😂

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    😂

  • @thusharamanatunga3298
    @thusharamanatunga329810 ай бұрын

    බීලීන් දාකීන්නත් නෑ

  • @veggiemasterofficial

    @veggiemasterofficial

    10 ай бұрын

    බිලිං වාරෙට හොයාගන්න පුලුවන් පොලට ගියොත්

Келесі