ඔබේ ප්‍රශ්නවලට මේ දේශනාවෙන් විසදුම් ලැබේවී...venwelimada saddhaseela thero..

#ven_welimada_saddhaseela_thero
#bana
#tiktok.com/@sasarakarahasa
# profile.php?...
සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

Пікірлер: 76

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h3 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 පිංවත් මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaneshandon9618
    @kaneshandon9618 Жыл бұрын

    පින්වත් සද්දසිල සුවාමින් වහන්සේට මගේ නමස්කාර ය වෙවා ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දිර්ගායු සම්පත් ලැබේවා උතුම්චතුරර්ය සත්තිය දර්මයම අවබෝධ වේවා මේ ගෞතම බුදුසසුනේදිම තෙරුවන් සරනයි

  • @piyaseeliweerasingha7852

    @piyaseeliweerasingha7852

    Жыл бұрын

    😅😅😅😊😊😊😊😊😊😊

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    10 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කුවේට් 🙏🌹🙏🌹🙏🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏 සම්පූර්ණ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් ඔබට පින් 🙏 කෙටි දේශනා ශ්‍රවනය කලා නමුත් එක දිගටම ශ්‍රවනය කිරිමට කැමති. බොහෝ පින් ශ්‍රවනය කිරිමට මෙලෙස මගහසර සදාදුන් ඔයාලාට 🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🪔 නමෝ බුද්ධාය ! 🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kdcpkothalawala764
    @kdcpkothalawala7646 ай бұрын

    ඔබ වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subodanayani833
    @subodanayani833 Жыл бұрын

    පින්වත් ඔබ වහන්සේට දීර්ගායු ලබේව...නිඩුක් නිරෝගි සුව ලබේවා..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumweerasekara1919

    @kusumweerasekara1919

    Жыл бұрын

    😅😊😊😊😊😅න්න්න්. .... ව්ව්උල් ද්ද්ද් පොදු

  • @lakmalilakmali54
    @lakmalilakmali54 Жыл бұрын

    සසර ගමන කේට් වේවා !

  • @LasithaVinod-mr1nr
    @LasithaVinod-mr1nr Жыл бұрын

    Oba wahansta niduk nirogi wasanawantha dirgausha wewa ape hamuduruwo🙏🙏🙏

  • @mangalavijesinha5335
    @mangalavijesinha5335 Жыл бұрын

    සද්ධා සීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv8 ай бұрын

    සාදු සාදු සාදු බුදු සරනයී අපේ හාමුදුරුවනේ ඔබවහ්න්සේට දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇰🇼

  • @chanakarajith7622
    @chanakarajith762225 күн бұрын

    Godaak pin swamin wahanseta....

  • @mallikaan4516
    @mallikaan4516 Жыл бұрын

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ara-hk1bo
    @Ara-hk1bo Жыл бұрын

    🌷🌷🌷🌷නමෝ ...බුද්ධාය ....🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 අපෙ පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 .ඔබ වහන්සේගේ ධර්ම දේශනා රහතන් වහන්සේ නමක් හා සමානයි කියලා හිතෙනවා ඔබ වහන්සේගේ බණ අහන්න අහන්න හිත පැහැදෙනවා 🙏🙏🙏 ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🌷🌷🌷🌷

  • @chanakaparanavithana846

    @chanakaparanavithana846

    Жыл бұрын

    සහතික ඇත්තක්❤

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @hfhfnhgj2626
    @hfhfnhgj26264 ай бұрын

    sadu.sadu.sadu🌹🙏🌹🙏🌹🙏🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏 නමෝ බුද්ධාය ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි පින්වත් සැමට ශ්‍රවනය වේවා ! 🙏 සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! 🙏 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @madhawajayasekara3996

    @madhawajayasekara3996

    Жыл бұрын

    තෙරුවන් සරණියි !!!

  • @JolycelltJolycell
    @JolycelltJolycell Жыл бұрын

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 Жыл бұрын

    Pin Wath wuwamin wahsata Mage Namaskarya wewa❤❤❤❤🌹🌹🌹🌹 Sadu🌹🌹🌹🌹🌹🌹🌹🌹sadu❤❤❤❤ Sadu❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sanjayaweerasinghe8966
    @sanjayaweerasinghe8966 Жыл бұрын

    Sadu Sadu Sadu!!!. 🙏🙏🙏🙏🙏🙏

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 Жыл бұрын

    Sadu sadu sadu

  • @user-pv4sz2db4z
    @user-pv4sz2db4z Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි

  • @rasangikasamiderni7849
    @rasangikasamiderni7849 Жыл бұрын

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani95811 ай бұрын

    🙏🙏🙏 මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් ලෝවැසි සවන්පත් සනසාලන පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @somalatha9660
    @somalatha9660 Жыл бұрын

    ලෝකවාසි රටවාසි අපිහැමෝටම පිංබර බණ දේශනා කල පිංවන්ත සද්ධශීල ස්වාමින්වහන්සේට .නිදුක්වෙිවා නිරෝගිවෙිවා .දීර්ඝායූ සමිපත් ලැබෙිවා මගේ දරැවන්ටත් බෑනලාටත් විද්ශගත වීසිටින මගේ පුතාට දුවට මුණුපුරැ මිණිපිරියන්ටත් සෙතක් ශාන්තියක්වෙිවා.රැකීයාවකරගෙන යාමට ශක්තිය ධෛරය ලැබෙිවා සාදු 🙏සාදු🙏 සාදු🙏..

  • @kenethhasinatha6225
    @kenethhasinatha6225 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌸🌸 🌸🌸 🌸🌸 බුදුගුණ අනන්තයි !!! 🌸🌸 🌸🌸 🌸🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @avanthieargan3714
    @avanthieargan37146 ай бұрын

    සාධු සාධු සාධු

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga5056 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @kalindulasith3178
    @kalindulasith31789 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🏼

  • @munasingha9635
    @munasingha963511 ай бұрын

    බුදු saranai..නමෝ buddha

  • @abeysingheperera4749
    @abeysingheperera47492 ай бұрын

    Nana uthim

  • @user-gw6nv9wu4q
    @user-gw6nv9wu4q10 ай бұрын

    Pinwath suwameen whanseta mage namaskaraya wewa chirath kalayak deergau wewa

  • @dalsisamarasinha5314
    @dalsisamarasinha53149 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 Жыл бұрын

    Teruvan saranayi pinvat ape suvaamin vahansa suvapat veevaa niduk niroogi suvaya labeeva

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahanse!

  • @user-xq8on9dq8e
    @user-xq8on9dq8e Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🪔🪔🪔 බුදුගුණ සත්‍යයි !!!🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @merim8495
    @merim8495 Жыл бұрын

    Oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏

  • @paatapaatagananiscole
    @paatapaatagananiscole9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura70586 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @appkappk5531
    @appkappk5531 Жыл бұрын

    🏵️🏵️🏵️🏵️🏵️

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane

  • @slkaviya849
    @slkaviya849 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @strac0073
    @strac0073 Жыл бұрын

    🙏🙏🙏

  • @Tharu603
    @Tharu603 Жыл бұрын

    🌼🌼🌼🌼

  • @lakmalilakmali54
    @lakmalilakmali54 Жыл бұрын

    🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @chanakarajith7622
    @chanakarajith762225 күн бұрын

    Namo buddhaya

  • @bngla7552
    @bngla7552 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @chandrikamali1584
    @chandrikamali1584 Жыл бұрын

    Saadhu .saadhu.saadhu..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    පිං වත් අපේ ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .පිං වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @VijithaVini-yz2iw

    @VijithaVini-yz2iw

    8 ай бұрын

    Zස ධම්ම කර්‍ර්‍ර්‍ර්‍ත ගන්නත් ෂර්‍ථකධර්‍ර්‍ර්‍නෆාzස ට:⁠-⁠$:⁠-⁠*;⁠-⁠):⁠-⁠$:⁠-⁠$:⁠-⁠!:⁠-⁠D

  • @kumarikumari6421
    @kumarikumari6421 Жыл бұрын

    අපෙ ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අහන්න අහන්න ආසයි මෙි උතුම් බණ කතාව හැම දරැවෙක්ම අහන්න .බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏මම මෙි උතුම් දේෂනාව අහුවෙි ඇස් 2ම කදුලු .හිත හදාගන්න හොඳම දේෂනාවක් මම ගුරු මන්ඩලයටම ♥️♥️♥️♥️♥️♥ හරිම ආදරෙයි .මට මතක් වෙනවා .මාගේ ගුරු වරැන් බුදු සරණයි .

  • @SachiniNilwala-ms4ur
    @SachiniNilwala-ms4ur Жыл бұрын

    Oba වහන්සේට dirgausha ලැබේවා sadu sadu sadu

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාර ය වේවා පිණ් වත් අපේ වැලි මඩ ස්ද්දාසිල ග්‍යවුරවනියස්වාම්න් වහන්ස ඔබ වහන්සේ ට පිණ් සිද්ද වේවා තෙරුවන් සරණ යි නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා 🙏 උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා බොහොමයක් පිණ් සිද්ද වේවා එසේම නාලිකාව ටත් ඔබ හැම දෙනාටම ත් තෙරුවන් සරණ යි නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා උතුම් වු නිර්මලවු නිර්වානයමඅත්වෙවා බොහොමයක් පිණ් සිද්ද වේවා ඔබ හැම දෙනාටම 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා .....🙏🙏🙏..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අපේ ගුරු මන්ඩලයටම ♥️♥️♥️♥️♥️♥ මාගේ උතුම් නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @buddikasampath3170
    @buddikasampath3170 Жыл бұрын

    තෙරුවන් සරණයි‼️‼️‼️🌹🌹🌹පින්වත් ආර්ය මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා ‼️‼️‼️🌷🌷🌷🏵️🏵️🏵️🌺🌺🌺💐💐💐

  • @shiromathamali1345
    @shiromathamali1345 Жыл бұрын

    Sadu. Sadu. Sadu. Namo buddaya.

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx Жыл бұрын

    Sadu sadu!!! 🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🌹🙏🌹🌹 නමෝ 🙏🌹🙏🌹🌹 බුද්දාය 🙏🌹🙏🌹 සාදු සාදු 👌👌🙏🌹🙏🌹🙏 බුදු 🙏🌹🌹🙏🌹🙏🌹🌹 ගුණ 👌👌 අනන්තයි 🙏🌹🙏🌹🙏 සාදු සාදු 🌹🙏🌹🌹🌹 නිදුක් 👌👌 වේවා 🌹🙏🌹🙏🌹 නිරෝගී 👌👌 වේවා 🙏🌹🙏🌹🙏🌹 සුවපත් 🙏🌹🙏🌹🙏 වේවා 👌👌 අපේ පින්වත් 🙏👌👌🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🌹🙏🌹🙏 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏

  • @dildilr1872
    @dildilr1872 Жыл бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @sisiraabesinghe509
    @sisiraabesinghe5093 ай бұрын

    😅🎉

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹🙏 බුදුන් 🙏🌹🙏🌹🙏🌹 සරණ 🙏🌹🙏🌹🙏🌹 ගිය ශ්‍රාව කයේක් 🙏🌹🙏🌹🙏🌹 වෙමි 🙏🌹🙏🌹🙏 මම 🙏🌹🙏🌹🙏 දහම් 🙏🌹🙏 සරණ 🙏🌹👌🌹🙏 ගිය ශ්‍රවයෙක් 🙏🌹🌹🙏🌹 වෙමි 👌🌹🙏🌹🙏👌🌹 මම 🙏🌹🙏🌹🙏 සගුන් සරණ 🙏🌹🙏🌹 ගිය ශ්‍රවයෙක් වෙමි මම 🙏🌹🙏🌹🙏🌹🌹 ත්‍රිවිධ 🙏🌹🌹🌹🙏🌹🙏🌹🌹🙏🌹 රත්නයම 🙏🌹🙏🌹🙏 සරණ 🙏🌹🙏🌹🙏🌹 ගිය 🙏🌹🙏🌹 ශ්‍රවයෙක් 🙏🌹🌹 වෙමි මම සියලු 🙏🌹🙏🌹🙏🌹 සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් 🙏🌹🙏🌹 වේවා 🙏🌹🙏🌹🙏 උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @achalaariysinghe2407
    @achalaariysinghe2407 Жыл бұрын

    අනෙ මට මේ හාමුදුරුවෝ එක්ක කතා කරන්න ඕනා🥺පින් කැමති කෙනෙක් මට මේ හාමුදුරුවෝ සම්බන්ද කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන්න,මගෙ නංගි මොලේ ගෙඩියක් නිසා අපෙන් වෙන්වෙලා ගිහින් මාස තුනක් වෙන්න යනව,හිත හදාගත්තෙ මේ හාමුදුරුවන්ගෙ බණ අහල,ඒත් මට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳුම් නැති😔

  • @piyumikachathurangani9010
    @piyumikachathurangani901011 ай бұрын

    අනේ මට මේ හාමුදුරුවන්ගේ address එක දෙන්නකෝ ලිපියක්‍ යොමු කරන්න🙏🙏🙏🙏

  • @matalematale8666
    @matalematale8666 Жыл бұрын

    බණ අස්සේ වෙළෙඳ දැන්වීම් දාන්න මොළයක් නැති එකෙක්. ඒ තවත් නිදහසේ අහන්න නැහැ. ඒ කතා පෙර නරුමයන් ද.

  • @kumarikumari6421
    @kumarikumari6421 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @k-max-zz2yy
    @k-max-zz2yy Жыл бұрын

    🙏🙏🙏

Келесі