තමාව පහත් ම තත්ත්වයට හෙලන පාපයක් මෙන්න... | Venerable Welimada Saddaseela Thero

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 107

  • @nimashaliyanage
    @nimashaliyanage2 жыл бұрын

    සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපත එතැන වේවා!!! 🙏🌼

  • @sahansriofficial8000
    @sahansriofficial80002 жыл бұрын

    මෙවැනි ශිෂ්‍ය පරම්පරාවක් බිහි කල අපගේ පිංවත් ලොකු සුවාමින් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏

  • @sahankaushalya7863
    @sahankaushalya78632 жыл бұрын

    අපේ සද්ධාසීල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ..සාදු ..පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    සියලු සත්ත්වයන්ට ධර්මය ශ්‍රවණය කිරීමට සිත්වේවා.... උතුම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිසම හේතූ වේවා 🙏🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!

  • @ashokabandara4361
    @ashokabandara43612 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.....!

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon42642 жыл бұрын

    සාදු🌸සාදු🌼සාදු🌸🌼 නමෝ බුද්ධාය🙏🙏🙏 පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏 නිරෝගී වේවා🙏 ඔබ වහන්සෙට පතන්නාවු බෝධියකින් නිවනින් නිවනටම පත් වේවා🙏 පින්කම සදහා දායක වු අයද , ශ්‍රද්ධා නාලිකවේ සියළු දරුවන්‍ට මේ පින් අනුමොදන් වේවා 🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath72 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shortsck
    @shortsck2 жыл бұрын

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් පිරිසට ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏 සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! උතුම් තෙරුවන් සරණයි !

  • @thakshirajapaksha4038
    @thakshirajapaksha40382 жыл бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @tharanganitharangani1290
    @tharanganitharangani12902 жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ! ආර්‍ය් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ! තුනුරුවනට දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා !නීරෝගී වේවා ! දීර්ඝායුෂ ලැබේවා ! පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @kumarabandara2355
    @kumarabandara23552 жыл бұрын

    ආයූ වැඩි වෙවා.නිදූක් නිරොගි වෙවා.අපෙ ස්වාමීන් වහන්සේ ට...මගෙ හූස්ම යන්න කලින් මම එනවා ඔබ වහන්සේ දකින්න..සාදූ.. සාදූ.. සාදූ...

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    අවසරයි.පින්වත් .සුවාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.පාදනමස්කාර.වේවා ..නිදුක් නිරෝගි දිඝාසිරි වේවා .

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @ajeducation4784
    @ajeducation47842 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා .............................................!

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායු ලඛත්වා.🙏🏼🙏🏼🙏🏼

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani25492 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා !!! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @wasala2744
    @wasala27442 жыл бұрын

    සාධු ..සාධු ..සාධු .. ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ... උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .... අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .... සාධු ..සාධු ..සාධු .. වටිනා දහම් දේශණය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට අනුමෝදන් වෙත්වා ..උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ පින හේතු වාසනා වේවා සාධු ..සාධු ..සාධු ... අප හැමදෙනා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් අපගේ පින්වන්ත අවසරයි අලුදෙණියේ සුබෝධී නායක ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා .. පින්වන්ත නායක ස්වාමීන් වහන්සේට සුවසේම ශාසනික කටයුතු කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු .. ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා ... තෙරුවන්සරණයි නමෝබුද්ධාය ..

  • @thusharafemale6408
    @thusharafemale64082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kb-ke2jq
    @kb-ke2jq2 жыл бұрын

    සාදු සාදු නමෝ බුද්ධාය !!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @srimairangani6035
    @srimairangani60352 жыл бұрын

    sadu sadu sadu.budusaranaii.

  • @madusankathesera7925
    @madusankathesera79252 жыл бұрын

    සාදු සාදු සාදු නමස් කාර වේවා

  • @greensupersolutions5511
    @greensupersolutions55112 жыл бұрын

    Sadu sadu pinwath swameen wahanseeta mage namaskaraya wewa.....sadu

  • @tusharitushari6181
    @tusharitushari61812 жыл бұрын

    🐉🐉 බොරු කියන තැනැත්තාට නොකල හැකි පාපයක් නෑ . 🦋 🦋 බොරුවෙන් වැලකී සත්‍යය වචනම පවසන්න . 🙏☸️ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .

  • @JolycelltJolycell
    @JolycelltJolycell2 жыл бұрын

    සාදු ! 🙏 සාදු !! 🙏🙏 සාදු !!! 🙏🙏🙏. මාගේ නමස්කාරය වේවා .

  • @kjxd1073
    @kjxd10732 жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් සාමින් වහාන්සේට නිදුක් වෙිත්වා නිරෝගි වෙිත්වා තේරැවන් සරනයි

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @ranirani6831
    @ranirani68312 жыл бұрын

    සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @harshanisandamali3584
    @harshanisandamali35842 жыл бұрын

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @egodagepriyadarshana7727
    @egodagepriyadarshana77272 жыл бұрын

    Sadu sadu sadu ...

  • @nandaninandani1258
    @nandaninandani12582 жыл бұрын

    theruwan saranai swamini ........hitha hedena darma deshana ....👏👏👏

  • @nuwandarshana7104
    @nuwandarshana71042 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @aschamilachamilagayani385
    @aschamilachamilagayani3852 жыл бұрын

    Sadu..!sadu..!!sadu..!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    🙏 නමෝ බුද්ධාය 🙏

  • @lakmalhannadige7961
    @lakmalhannadige79612 жыл бұрын

    සාදු සාදු සාදු..

  • @imalshaerandi5113
    @imalshaerandi51132 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝනෝ 🙏🙏🙏

  • @ranjithkka9622
    @ranjithkka96222 жыл бұрын

    Minisun hatayapata kiya demin gamin gamata yana oba wahanseta ama maha niwan suwa bohoo dura nowewa.sadu sadu sadu

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage99922 жыл бұрын

    Sadu sadu sadu !!!

  • @deelchandim698
    @deelchandim6982 жыл бұрын

    ♥️🙏♥️නමෝ බුද්ධාය ♥️🙏🙏♥️

  • @jayanthakumara4014
    @jayanthakumara40142 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn4 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏

  • @nipunisewwandi6715
    @nipunisewwandi67152 жыл бұрын

    sadu sadu sadu 🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara2 жыл бұрын

    🙏 සාදු. සාදු.. සාදු... 🙏

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official2 жыл бұрын

    ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 .පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් වැලිමඩ සද්දාශීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින් ඇත්තෝ මේ සද්ධර්මය අසා පුණ්‍ය සංස්කාරයෝ රැස්කරගනිත්වා!!🙏

  • @futuretechlife8150
    @futuretechlife81502 жыл бұрын

    සාදු සාදු ..🙏🙏🙏

  • @krishanthasadaruwan4440
    @krishanthasadaruwan44402 жыл бұрын

    🙏🙏🙏💥

  • @darmasriananda2490
    @darmasriananda24902 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumkusum9355
    @kusumkusum93552 жыл бұрын

    Sadu sadu🙏🙏🙏budu saranai oba wahanse ta.

  • @inokaweerasinghe8380
    @inokaweerasinghe83802 жыл бұрын

    🙏🙏🙏

  • @avidamadushan4263
    @avidamadushan42632 жыл бұрын

    ☸🙏

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana20102 жыл бұрын

    සාදු...සාදූ ...සාදූ ...

  • @washanthakumara372
    @washanthakumara3722 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @manodinu9474
    @manodinu94742 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏

  • @niroshadananjani9394
    @niroshadananjani93942 жыл бұрын

    සාදු !!!!🌼🌼🌼

  • @nadeeshalakmali8073
    @nadeeshalakmali80732 жыл бұрын

    Sadu...sadu..sadu..🙏🙏🙏

  • @gpgunathilaka4602
    @gpgunathilaka46022 жыл бұрын

    Saaadu....saaadu....saaaa...

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya16132 жыл бұрын

    🙏🙏🙏🙏

  • @kumarikumari6421
    @kumarikumari64212 жыл бұрын

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @aryaasura
    @aryaasura2 жыл бұрын

    sadu sadu

  • @wijinirandunu4656
    @wijinirandunu46565 ай бұрын

    සාදු ..........සාදු .......සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !! සාදු ........සාදු .......සාදු !!

  • @Arunsharma-cz9qh
    @Arunsharma-cz9qh2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lahiruvinod7644
    @lahiruvinod76442 жыл бұрын

    Sadu!!!sadu!!n

  • @vixvizy111
    @vixvizy1112 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharaherath5309
    @sitharaherath53092 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ccsl2072
    @ccsl20722 жыл бұрын

    Sadu...! Sadu....!! Sadu....!!!

  • @indikachamara1456
    @indikachamara14562 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella24172 жыл бұрын

    Ane mage පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @nilminibowaththa6354
    @nilminibowaththa63542 жыл бұрын

    ස්වමින්වහන්සෙට චතුරර්‍යය සත්‍යම අවබොද වෙවා ඒතරමම්ම හොද බනක්

  • @tharangaroshini7719
    @tharangaroshini77192 жыл бұрын

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @sumiperera5713
    @sumiperera57132 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @sudheerakularathne4623
    @sudheerakularathne46232 жыл бұрын

    සාධු🔆 සාධු🔆 සාධු🔆

  • @sandarupiumal9074
    @sandarupiumal90742 жыл бұрын

    SADU SADU BUDUSARANAI

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura77552 жыл бұрын

    Sadu Sadu Sadu

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    නමෝබුදේධය තෙරුවන්ඝරණයි ඝාදු ඝාදු ඝාදු 🙏

  • @roshansandeepa8074
    @roshansandeepa80742 жыл бұрын

    ape hamuduruwnge phon number thiyenwa nm denna

  • @arunajayasri1220
    @arunajayasri12202 жыл бұрын

    Ane deiyaneeeeee....kawada thibilada meeeeee aparade

  • @user-wg1qq3nh2y
    @user-wg1qq3nh2y2 жыл бұрын

    සෝවාන් වුනා කියලා දැන ගන්නෙ කෝමද🥺

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @neranjalakomari7298
    @neranjalakomari72982 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸

  • @user-zc9ky5un6j
    @user-zc9ky5un6j2 жыл бұрын

    Sadu sadu sadu....

  • @shanakapanawala9522
    @shanakapanawala95222 жыл бұрын

    🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda17262 жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o2 жыл бұрын

    🙏🌸🙏

  • @nadeeherath5504
    @nadeeherath55042 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirmalasamanmali7236
    @nirmalasamanmali72362 жыл бұрын

    🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic2992 жыл бұрын

    🙏🙏🙏

  • @bedandyou9087
    @bedandyou90872 жыл бұрын

    🙏🙏🙏

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx2 жыл бұрын

    🙏🙏🙏

  • @twosisters6984
    @twosisters69842 жыл бұрын

    🙏🙏🙏

  • @heshaniuswatta8370
    @heshaniuswatta83702 жыл бұрын

    🙏🙏🙏

Келесі