No video

ඉස්සර එහෙම නෑ... දැන් වෙනස් වෙලා | Venerable Welimada Saddaseela Thero

#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 183

  • @chathurikasamanmali4916
    @chathurikasamanmali49162 жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනාවක් ලැබෙන තුරු හැමදාම මඟ බලා ඉන්නවා.මා ධර්ම මාර්ගයට යොමු වුණේ ඔබ වහන්සේගේ දේශනා ඇසීමෙන්මයි.(මීට වසර 2 කට පෙර)ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තවද ඔබ වහන්සේ වැනි සත්පුරුෂයන් නිවන් දකිත්වා.මට ද ඉක්මනින් ඒ සුවයම ලැබීමට හේතු වාසනාව උදා වෙනවා....!

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    Sudu sudu namo Buddhaya

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithakumari1093
    @rajithakumari10932 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushamaduwanthi1644
    @anushamaduwanthi16442 жыл бұрын

    නමෝ බුද්දාය 😊🙏

  • @nissankanissanka3910
    @nissankanissanka39102 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    සියලු සත්ත්වයෝ දුකින් නිදහස් වී සුවපත් වෙත්වා...... සියලු දෙනාට ධර්මය ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා....🙏🙏 සිත් තුළ යහපත් සිතුවිලි පමණක් ඇති වේවා...... නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga98502 жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @Sandatharu9289
    @Sandatharu92892 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @nipunipavithra6061
    @nipunipavithra60612 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @pabasarasathsarani5365
    @pabasarasathsarani53652 жыл бұрын

    මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා දීර්ඝායුශම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe1732 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... 🙏🙏

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    ඒ.භාග්‍යවත් අරහත් වූ අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා .... සාධු . සාධු ..සාධු .... .උතුම් ශ්‍රී සද්ධර්මයට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ... සාධු ...සාධු ...සාධු ... ජීවිතය සත්‍ය ධර්මය තුළින් දිනන්නට මේ උතුම් දහම් දේශනය ඇසූ පින හේතු වාසනා වේවා .. සාධු ...සාධු ...සාධු ... දේශකයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ... සාධු ...සාධු ...සාධු ... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට රැස්කරනා සියලු පින්බළමහිමයෙන් වාසනාව උදාවේවා ..සාධු ..සාධු ..සාධු .. මෙවැනි උතුම් දහම් දේශනා අපිට නිරතුරුවම අසන්නට ලැබුනේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නිසාමයි ... එහි නිර්මාතෘ අවසරයි පින්වත් අලුදෙනියේ සුබෝධී නායක ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් සුවසේම ශාසණික කටයුතු කරගැනීමට රැස්කරනා සියලු පින්බළමහිමයෙන් වාසනාව උදාවේවා නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා .... සාධු ...සාධු ..සාධු ... ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් දහම් කටයුතු සුවසේම කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා .... ශ්‍රද්ධා මාධ්‍ය ජාලය දිනෙන් දින දිලේවා ... තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏 සාධු ..සාධු ..සාධු ....

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    Pinawath loku swamin wahanseta mage namaskaraya wewa niduk nirogi dirgayusa salasewa theruwan saranai

  • @jeevanikuruppuarachchi7090
    @jeevanikuruppuarachchi70902 жыл бұрын

    ජීවිතයේ යතාර්තය හරිම ලස්සනට විස්තර කරන ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්නට මේ පිනම හේතු වාසනා වේවා🙏🙏🙏

  • @srilanka2675
    @srilanka26752 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw84062 жыл бұрын

    සාදු .

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn2 жыл бұрын

    නමෝ බුද්ධාය!!!

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane18342 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට .💅💅💅💅💅💅💅💅🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @hemanthajayalal9826
    @hemanthajayalal98262 жыл бұрын

    🌼🙏🌼සාධු 🌼🙏🌼සාධු🌼🙏🌼 සාධු මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා !!!........... අපගේ පින්වත් ලොකු ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......

  • @manjulaudayangani6603
    @manjulaudayangani66032 жыл бұрын

    ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වේවා...!!! පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ද මේ පිං හේතු වේවා...!!!මේ සඳහා දායක වූ, මෙම උතුම් ධර්මය ශ්‍රවණය කලා ඔබ, මා සෑම දෙනාටම නිවන් දොරටු විවර වේවා...!!! 🙏🙏🙏🌼🌼🌼

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka96142 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා .ගරුතර .අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙට නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා

  • @sobachandni4929
    @sobachandni49292 жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @user-js1mn8tk9j
    @user-js1mn8tk9j2 жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏💐💐💐

  • @madumaliniroshika3015
    @madumaliniroshika30152 жыл бұрын

    තෙරුවන්‍ සරණයි ස්වාමීන් වහන්ස.

  • @namalwimalarathna341
    @namalwimalarathna3412 жыл бұрын

    🌼🌼 නමෝ බුද්ධාය 🌼🌼 පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසේ වැඩ සිටිත් වා. උතුම් නිවන අවබෝධ වීම පිණිසම මෙම පින උපකාර වේවා. 🙏🙏🙏

  • @Shilpakala
    @Shilpakala2 жыл бұрын

    🙏🙏🙏

  • @gayaniudeshika3573
    @gayaniudeshika35732 жыл бұрын

    🙏🙏🙏🙏 සාදූ සාදූ

  • @pramivishmika9180
    @pramivishmika91802 жыл бұрын

    deergausa!!! apa pinwath suwaminwahansa!!.....

  • @ayesh.3308
    @ayesh.33082 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara53162 жыл бұрын

    පින්වත්⁣ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සැල⁣සේවා.... 🙏

  • @123chathuranga

    @123chathuranga

    2 жыл бұрын

    Fff

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya38312 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් දර්ම දානය දුන් පිරිසටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @srilanka2675
    @srilanka26752 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wpharsha
    @wpharsha2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lasniishara8192
    @lasniishara81922 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! පිංවත් ස්වාමීන් වහන්සේට ත් පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...! උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය වේවා ...! තෙරුවන් සරණම ලැබේවා ..! 🙏🙏🙏

  • @madhusachi9006
    @madhusachi90062 жыл бұрын

    🙏🙏

  • @shitashit5523
    @shitashit55232 жыл бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සැමදෙනාටම ධර්මය අවබෝධ වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @isharasaman3301
    @isharasaman33012 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @nimalchamila5698
    @nimalchamila56982 жыл бұрын

    සාදු සාදු සාදු! පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @thamarakumari219
    @thamarakumari2192 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chatunidilsani4749
    @chatunidilsani47492 жыл бұрын

    සියලුම දෙනාට මේ මිහිරි දහම් බෙරය ඇසේවා ඒතුලින් තමාගේ ජීවිතය දකීවා පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා .සාධු සාධු සාධු 🙏🙏🙏 ..

  • @rupikawasala2733
    @rupikawasala27332 жыл бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @rashaniwithanachchi2719
    @rashaniwithanachchi27192 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @wasanthirenuka5426
    @wasanthirenuka54262 жыл бұрын

    සාදු සාදු සාදු සුවාම්න් වහන්සේට නිඩුක් නිරොගිසුවය ලබේවා.

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe87212 жыл бұрын

    තෙරුවන් සරණයි🙏🙏 ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වත් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ඒවගේම පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන වැලිමඩ සද්ධාසීලි අපගේ ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු උතුම් දහම් මාවතට යොමුකල මගේ පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් පින්වත් සියලුදෙනාටම උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @alwaysbehappy843
    @alwaysbehappy8432 жыл бұрын

    හිතට දුකක් දැනෙද්දි ඉක්මනට ඔබ වහන්සේගේ බනක් අහන්න දුවලා එනවා...🙏🏻🙏🏻

  • @lakminisamanthika8882
    @lakminisamanthika88822 жыл бұрын

    උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ පින හේතු වාසනා වේවා....මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani2 жыл бұрын

    සාදු ...සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේට හා ගුරු ස්වාමීන්වහන්සේට පිං සිද්ද වේවා... ඒ අමා මහා නිවන බොහෝ දුර නොවේවා... සාදු ...සාදු

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando54682 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏 උතුම් දහම් පරියායක්... ඔබත් සතුටු සිතින් අසත්‍වා... 🌹🙏🌹🙏🌹🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha41842 жыл бұрын

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @user-yi5og2hx4v
    @user-yi5og2hx4v2 жыл бұрын

    පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @bazabvav192
    @bazabvav1922 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anilsusanthawijerathne518
    @anilsusanthawijerathne5182 жыл бұрын

    මේ ධර්ම ශ්‍රවනයෙන් මා ලද්දාවූ යම් පිනක් ඇත්නම්..එය මාගේ කල්‍යාණ මිත්‍ර අපවත් වී වදාල පූජ්‍ය හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමින් වහන්සේ ට අනුමෝදන් වේවා..!!! 🙏🙏🙏🙏🙏 Welimada සද්ධාසීල ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා!!!!

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage82072 жыл бұрын

    නමෝ බුද්ධාය🌼💐❤️🙏 පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවණ් සරණයි 🙏💓💐 සාධු ! සාධු ! සාධු ! 🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    නමෝ බුද්ධාය ! පින්වන්ත සියලු දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සුවපත් මනසක් සුවපත් ජීවිතයක් වේවා ! සැම සියලු සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! නිවන් අවබෝධ පිනිසම මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! නමෝ බුද්ධාය !

  • @nilushikamadushani4337
    @nilushikamadushani43372 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @gaminijayakody5133
    @gaminijayakody51332 жыл бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nalinkumara7882
    @nalinkumara78822 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera392 жыл бұрын

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි .

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna49942 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වන්ත ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු ! සාදු !! සාදු !!!

  • @DamRecordz
    @DamRecordz2 жыл бұрын

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @nadeenmadushan1000
    @nadeenmadushan10002 жыл бұрын

    නමස්කාරය🙏 අපේ ගමේ අසපුවේ කරපු වැඩසටහනක්🙏🙏🙏

  • @kosala7234

    @kosala7234

    2 жыл бұрын

    කොහෙද ගම

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy52062 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @thusharisandamali6867
    @thusharisandamali68672 жыл бұрын

    සාදු සාදු ඒ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාර වේවා !!! නමෝබුද්ධා‍ය

  • @liveeye413
    @liveeye4132 жыл бұрын

    නමස්කාර වේවා!!!!! 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nirmalirenuka7825
    @nirmalirenuka78252 жыл бұрын

    Uthum u maha sangarathnayata mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb2 жыл бұрын

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමී නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහා සඝ සරණ යමී නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා! සියළු සත්වයෝ සුවපත් වේවා!

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස.....🙏🙏🙏

  • @DamRecordz
    @DamRecordz2 жыл бұрын

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika37972 жыл бұрын

    දීර්ගායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස...

  • @malkifernando7142
    @malkifernando71422 жыл бұрын

    සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 තව තවත් සත්පුරුෂ ඇසුර ලැබෙත්වා.ධර්මය තව තවත් අසන්නට ලැබේවා සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏

  • @chathuranga1982
    @chathuranga19822 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!!

  • @asankasadaruwan3872
    @asankasadaruwan38722 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sandunipiyum5136
    @sandunipiyum51362 жыл бұрын

    තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය 🙏🙏🌼

  • @avishkasandaruwan9992
    @avishkasandaruwan99922 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝද වෙන්න ඔනෙ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharu80
    @tharu802 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @CharikaSatahan
    @CharikaSatahan2 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    Niyatha metheya durstiya inna Andabala minisung ohh thamai Pinwath swaming wahanse namuth marnya anweta Asrnai. Merila gehin perithayo wela newa newath ipade maha duk vipaka wedeming anantha kalpa ganan dukata path wenwa maga budupeyanan wahanseta maga Namaskarya wewa 🙏🙏🙏 Niwan sampath lebewa budu sadunema 🙏🙏🙏

  • @dipthilatha1669
    @dipthilatha16692 жыл бұрын

    Pinwath suwamin wahanseta mage namas karaya wewa Loku swamin wahansata niduk nirogi deergaayusha lebewa theruwan saranai 🙏🙏🙏

  • @vidathakarshana4034
    @vidathakarshana40342 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කරය වේව!

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani29032 жыл бұрын

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @pibidaudayana3173
    @pibidaudayana31732 жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vilara6212
    @vilara62122 жыл бұрын

    Namo Buddhaya 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal66262 жыл бұрын

    🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා . අපගේ පින්වත් දේශකයන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .......

  • @nirmalirenuka7825
    @nirmalirenuka78252 жыл бұрын

    Theruwan saranai

  • @krishanthigamage5719
    @krishanthigamage57192 жыл бұрын

    බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සත්‍යය යී... ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා... ඒ උතුම් සද්ධර්මය අපහට සුමිහිරි ව දේශනා කරන ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...

  • @krishanthigamage5719

    @krishanthigamage5719

    2 жыл бұрын

    සාදු සාදු සාදු..

  • @nirmalirenuka7825
    @nirmalirenuka78252 жыл бұрын

    Uthum darma danayen res u siyaluma pin pinwath swamin wahanseta th darma danaya labadun siyaluma denatath niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @bhanud9258
    @bhanud92582 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය! නමෝ ධම්මාය! නමෝ සංඝාය!

  • @saranga3037
    @saranga30372 жыл бұрын

    සාදු සාදු සාදු

  • @saranga3037
    @saranga30372 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේත්වා

  • @piwithuruniwanmaga
    @piwithuruniwanmaga2 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43382 жыл бұрын

    සාදූ සාදූ සාදූ....!!!! නමො බුද්ධාය ..!!!!

  • @sachiniweerasinghe2298
    @sachiniweerasinghe22982 жыл бұрын

    තෙරුවන් සරනයි…නමෝ බුද්දාය

  • @hirusanduarana
    @hirusanduarana2 жыл бұрын

    Sadu sadu sadu

Келесі