පින් කරලා ඇති ඒත් මේ පින කළාද? | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 64

  • @actiontv8835
    @actiontv88359 ай бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @priyanthipieris633
    @priyanthipieris63311 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පසුගිය පොසොන් දින සිට මේ වන තුරු මිහිඳු මහරහතන් වහන්සේ ට පහන් පත්තු කරලා වන්දනා කරනවා dubai mahamevnawa

  • @RishaniShamila-tp8cy
    @RishaniShamila-tp8cy11 ай бұрын

    මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!!සාදු සාදු සාදු !!!🌹🌹🌹🏵️🏵️🌼🌼

  • @sumithraperera2896
    @sumithraperera289611 ай бұрын

    සාධූ🌷සාධූ🌷සාධූ🌷 මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🌷🌼🙏🙏🙏🌼🌷🙏🙏🙏🌼🌷

  • @samanthikiriella2417
    @samanthikiriella241710 ай бұрын

    මගේ මේ ආත්මයතුල කල පිනුත් ,සසරෙම කල පිං අනුමෝදන් වේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට !

  • @kumaridehigama4293
    @kumaridehigama429310 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 පෙන්වමින් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee451311 ай бұрын

    සාදු සාදු සාදු !!🙏🌼🌺🌼🙏🌼🌺🌼🙏🌼🌺🌼

  • @ranganiwerasekara
    @ranganiwerasekara11 ай бұрын

    තෙරැවන් සරණයි .පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ....සාදු සාදු සාදු

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo707211 ай бұрын

    සාදු .සාදු ..නමෝ බුද්ධාය !!

  • @user-lq6xw2wt1b
    @user-lq6xw2wt1b9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg11 ай бұрын

    Uthum ශ්‍රී සද්දර්මය ශ්‍රවනය කල පිනෙන් මට සද්දර්මය අවබෝධ වේවා. 🙏🙏🙏. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @sammanipiyumika7599
    @sammanipiyumika759910 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @user-xp4lq5ut6o
    @user-xp4lq5ut6o11 ай бұрын

    සාදු සාදු සාදු ! පින්වත් ස්වාමීන් වහන්ස

  • @indranikumarasinghe2324
    @indranikumarasinghe232411 ай бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏 පිංවත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🏵️🙏🏵️🙏🏵️🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සහ මහමෙව්නා වාසී සියලුම සංඝයානන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi110011 ай бұрын

    අනුබුදු.මිහිදු.මහ.රහතන්.වහන්.ෙස්ට.නමස්කාර .ෙවිවා.අප.ෙග්.තතාගතයන්.වහන්.ෙස්.ෙමාන.තරමි.ලස්සනට.දර්මය.පහදා.දුන්.ෙස්ක.පින්වත්.ස්වාමින්.වහන්.ෙස්ට.නිර්වානය.ලගා.ෙවිවා

  • @manelhenake9522
    @manelhenake952211 ай бұрын

    සාදු.සාදා සාදා පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe565511 ай бұрын

    Saadhu saadhu saadhu 🙏

  • @renuka9438
    @renuka94382 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්..... ඔබ වහන්සේ විසින් දේශනා කළ තථාගත ශ්‍රී සද්ධර්මය අසා මම යහපතක්ම සිදුකරගත්තා.... සාදු! සාදු! සාදු!

  • @erandiharshikadissanayaka6419
    @erandiharshikadissanayaka64197 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha943511 ай бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @anushadilrukshi7124
    @anushadilrukshi712411 ай бұрын

    Thruewan saranai 🙏🏼🙏🏼🙏🏼

  • @user-tz8mt9lw3g
    @user-tz8mt9lw3g10 ай бұрын

    Sadi Sadi sadu

  • @ivonkadilhani6786
    @ivonkadilhani678610 ай бұрын

    Pin wath hqhudurwane tarwan sarani 🙏🙏🙏

  • @Dhenumsayura
    @Dhenumsayura11 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏මෙවැනි ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට තව තවත් ශක්තිය ලැබේවා !!!!🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @NiroSMedia
    @NiroSMedia11 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies905211 ай бұрын

    Sadu sadu sadu

  • @FamilyTeachings
    @FamilyTeachings11 ай бұрын

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @user-tf4jl6tw8p
    @user-tf4jl6tw8p11 ай бұрын

    තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @sayurangashehan96
    @sayurangashehan9611 ай бұрын

    🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika11 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @guitareka14
    @guitareka1411 ай бұрын

    Swamin wahansa sanjeewala buddika sudesh mge hamadema horakam kala....vindika ayya

  • @user-ps1ut1uo5u
    @user-ps1ut1uo5u11 ай бұрын

    තෙරුවන් සරනයි🙏🙏🙏බුදූ සරනයි 🙏🙏🙏🙏🙏සාදූ සාදූ🙏සාදූ🙏

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha368211 ай бұрын

    සාදු සාදු සාදු...!!! නමෝ බුද්ධාය..!!! අපගේ අනුබුදු මාහිමි මිහිඳු මාහිමියන්ටද...,ධර්මය දේශනා කල අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාර...🙏🙏 මේ ධර්ම දේශනය සදහා දායකත්වය දැරූ සියලු දෙනාටම පිං අයිති වේවා...🙏

  • @thamarakumari219
    @thamarakumari21911 ай бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @Yuvenya
    @Yuvenya11 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @donakusuma2536
    @donakusuma253611 ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @chalakasuranga9850
    @chalakasuranga985011 ай бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @a.n.j.
    @a.n.j.11 ай бұрын

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @lilaniranasinghe
    @lilaniranasinghe11 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.අනුබුදු මිහිදු මහ රහත් මුනිඳුන් ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.සාදු සාදු..සාදු...පරම පවිත්‍ර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් අමා මහ නිවන බොහෝ දුර නොවේවා...🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal662611 ай бұрын

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු නමෝ බුද්ධාය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @dayani4579
    @dayani457911 ай бұрын

    Theruwan.saranai.ape.samin.wahsnseta.mage.namaskarayama.wewa.sadu.sadu.sadu.🙏🙏🙏

  • @nileshanirmani8346
    @nileshanirmani834611 ай бұрын

    Teruwn srnin niwan awboda wewa samatA.....updates tw oniiiii lkwiru fm🙂

  • @linetroint3800
    @linetroint380011 ай бұрын

    අවසරයි අපෙ හාමුදුරුවනේ පිං පව් මිනිසුන් දන්නවා බහුතරයක් නමුත් නොදන්නෙ පින කුසලය ගැන පිං කර කර ඉන්න මිනිසුන් හැමදාම එකම තැන පිං කරලා පිං අනුමෝදන් කරලා කුසලයක් කර ගන්න ඕනෙ අත් හැරිමෙනුයි තෙරැවන් සරනයි !!!

  • @sckolambage9992
    @sckolambage999211 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @NihalBandula
    @NihalBandula11 ай бұрын

    පින කියනවා කුසලය කියනවා මේ දෙකම එකක්ද හාමුදුරුවනේ පහදා දෙන්න🎉🎉🎉

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi11 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @shiromathamali1345
    @shiromathamali134511 ай бұрын

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi313011 ай бұрын

    🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc86011 ай бұрын

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියල කියමනක් තියනවා නේ...පින් කරන එකටත් මේ කියමන අදාල ද?

  • @xxxxc860
    @xxxxc86011 ай бұрын

    කරපු පින්/ පව් account s පිලිබඳව balance sheet එකක් තියනවනම් මොන තරම් වටිනවාද?

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge986111 ай бұрын

    බලන්නකෝ මේ ස්වාමීන් වහන්සේලා මරණ ගෙවල්වලට ගිහිල්ලා මැරිච්ච ඒකාට නිවන් දකින්න කියනවා. ඒකියන්න ඉස්සෙල්ලාම එයා යන්න ඕන තැනටම ගිහිල්ලා කියන ඒකවත් දන්නේ නැති වගයි පේන්නේ. සමහර හාමුදුරුවෝ බණ කියනවා සම්පන්න ආරම්භ වූ ධර්ම දේශනා කරනවා. බොහෝ දේශනාවල දේශනා විතරයි කතාව විතරයි. ධර්ම කියන එක මගදී නැතිවෙලා හැලිලද .

  • @NihalBandula

    @NihalBandula

    11 ай бұрын

    මැරණ ගමන්ම තවත් තැනක උපදින්නේ නැති බවක් මම අහලා තියෙනවා මැරුණ කෙනා ඉපදීමට තැනක් සොයමින් සැරිසරනවාලු🎉

  • @kumara9933
    @kumara993310 ай бұрын

    Comming color is NOT GOOD Kellane geta duwapalla Cheewaraya dehigahata laga wage VEDIO NALUWEK RAGAPANAWA WEDIY WAGE Kuchu kuchu hotha hai We wait and see the development Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks

  • @chatunidilsani4749
    @chatunidilsani474911 ай бұрын

    තෙරැවන් සරණයි .පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ....සාදු සාදු සාදු ..

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw11 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ManojaImali
    @ManojaImali11 ай бұрын

    🙏🙏🙏

  • @priyanthagunawardana8201
    @priyanthagunawardana820111 ай бұрын

    සාදු සාදු සාදු 🙏

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa529011 ай бұрын

    🙏🙏🙏

  • @NamalRathnayaka-bp3nk
    @NamalRathnayaka-bp3nk11 ай бұрын

    🙏🙏🙏

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg10 ай бұрын

    🙏🙏🙏

  • @kalindukalindu4445
    @kalindukalindu444510 ай бұрын

    🙏🙏🙏

  • @user-tz8mt9lw3g
    @user-tz8mt9lw3g10 ай бұрын

    🙏🙏🙏

  • @prasadaravinda1973
    @prasadaravinda197311 ай бұрын

    🙏🙏🙏

Келесі