වෙසක් සදහම් දේශනාව | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පින්බර වෙසක් පුන් පොහෝදින සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේදී පවත්වනු ලැබූ සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 248

  • @sarangibandara1947
    @sarangibandara1947 Жыл бұрын

    සාදු 🌹🙏සාදු 🌹🙏 සාදු 🙏🌹 අපගේ සම්මාසම්බුදුරජානන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා! මාගේ මුලු ජීවිතයම භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා වේවා! පූජා වේවා! පූජා වේවා!

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ........... සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!!

  • @navinduthenuwara2990
    @navinduthenuwara2990 Жыл бұрын

    නමො බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @rashikaruchini3431
    @rashikaruchini3431 Жыл бұрын

    ඹබ වහන්සේ ග් ධම් දෙසුම් ශ්‍රවණය කිරීමට චිරාත් කාලයක් ලැබේ වා දීර්ඝායුෂ ලැබේවා ඔඛ වහන්සේට ලැබේ වා

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දේශනා වන් කනට මි පැනි දනවා වගේ ඔබ වහන්සේට මේ පින් නිවන් පිනිසම හේතු වාසනා වේවා මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි.සාදු සාදු සාදු

  • @kushanchathuranga1235
    @kushanchathuranga12357 ай бұрын

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @imashakavindu9616
    @imashakavindu9616 Жыл бұрын

    ඔබ වහන්සේගේ දේශනා මොනතරම් ඇසුවත් ඇති වීමක් නෑ ස්වාමීනි ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා 🌼🌼🌼🌼🌼

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @Wishwaya838

    @Wishwaya838

    Жыл бұрын

    ඒකන්ම් ඇත්ත

  • @maheeshaprasadini5687
    @maheeshaprasadini5687 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏ඔබවහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏🙏

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවනෙ සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 Жыл бұрын

    අහන්න , අහන්න , ආසා හිතෙන ඇහෙන්න , ඇහෙන්න හිත සංසිදෙන යම් දෙයක් වේනම් ඒ මගෙ සම්බුදු සමිදුන් දරාවැඩසිටි ඒඅසිරිමත් සම්බුදු ගුණ පමනක්මයි ...ඒ අසිරිමත් සම්බුදු ගුණ උදෙසාම මාගේ නමස්කාරය වේවා !🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @cjalaka1

    @cjalaka1

    Жыл бұрын

    59

  • @amitharamanayaka
    @amitharamanayaka Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 Жыл бұрын

    සුන්දරයි .අති සුන්දරයි ඒ සම්බුදු ගුණ මහත් සුන්දරයි . ඒ මම මහත් ආදරයෙන් සරන ගිය මගෙ ශාස්තතෲන් වහන්සේ.. මම මහා පිනැත්තියෙක්මයි.. සාදු සාදු ජීවිතය පූජා වේවා සමිදු අභියස දුහුවිල්ලක් වී..🙏🌺🙏🌺🙏

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවනෙ සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පිංවත් ස්වමින්වහන්සෙට තුනුරුවන්ගේ අනන්ත ආෂිර්වදය රැකවරණය නිතතින්ම සැලසෙන සියලු දෙවියන්ගේ රැකවරණය නිතතින්ම සැලසෙවා 🙏🙏🙏

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවනෙ සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna Жыл бұрын

    ගොඩක් පින් අපි අසපුවේ සිල් ගන්න නිසා මේ ධර්ම දේශනා මග ඇරෙනවා.ඒවා මේ වගේ පල කරනවට ගොඩක් පින්..අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් නමස්කාර වේවා...මගේ ගුරුදෙවිදුන්ටත් නමස්කාර වේවා...🌼🙏

  • @shihanranawaka1470

    @shihanranawaka1470

    Жыл бұрын

    🙏🙏🙏✨️✨️✨️💐💐💐

  • @lakmalilakmali54

    @lakmalilakmali54

    Жыл бұрын

    තේරුවන් සරනයි අසිරිමත් බුදු සදුන බැබැලේවා සාදා

  • @welhenageariyadasa5605

    @welhenageariyadasa5605

    Жыл бұрын

    ගොඩාක් පින්.අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඊයේ සිට මා සොය සොයා සිටියේ දැන් අහම්බෙන් හමුවුනෙ.මෙය පල කලාට උතුම් වු ධර්මාවබෝධය ලැබේවා...

  • @geminhit6310

    @geminhit6310

    Жыл бұрын

    මගේ බුදු හිමිගේ ගුණ සුවදින් සමදා

  • @dulanjaleesamarathunga2019

    @dulanjaleesamarathunga2019

    Жыл бұрын

    ​@@shihanranawaka1470❤❤❤❤❤❤😂k

  • @malimali6694
    @malimali6694 Жыл бұрын

    අමාමෑණී බුදුහිමිට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 Жыл бұрын

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාධු 🙏සාධු 🙏සාධු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට.දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @nuwans3073

    @nuwans3073

    Жыл бұрын

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා සම්මා සම්බුදු සරණයි 🙏 🙏🙏

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවනෙ සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 Жыл бұрын

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @imalkinawodya7340
    @imalkinawodya7340 Жыл бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @imalkinawodya7340

    @imalkinawodya7340

    Жыл бұрын

    🙏

  • @geethageetha6188
    @geethageetha6188 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ සුවසේම ධර්මාවබෝධය කරත්වා

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Жыл бұрын

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ රැකවරණය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 Жыл бұрын

    පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි පාදාභිවන්දනීය නමස්කාරය වේවා ! සුවසම්පත් බොහෝ වේවා !🙏🌺🙏🌺🙏

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @vishakathakshala3121
    @vishakathakshala3121 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් හට🙏🏼 🙏🏼🙏🏼🌺

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Жыл бұрын

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනා ඇහුවාම ලෝකයම ලැබුණ වගේ🙏

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවනෙ සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sadundilshan7159
    @sadundilshan7159 Жыл бұрын

    මේ පින්කමට දායකත්වය දැරූ සියලු දෙනාට සුවසේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේවා ! පින්වත් ලොකු ස්වාමින් වහන්සේට හා බණ දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! සුවසේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේවා ! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @DSNiiiii88
    @DSNiiiii88 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත්, පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!!!

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 Жыл бұрын

    නමො බුද්ධාය තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏

  • @hirujayasanka3517
    @hirujayasanka3517 Жыл бұрын

    සාධු` සාධු` සාධු` නමො බුද්ධය තේරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමින්වහන්සේටත් පිංවත් ස්වාමින්වහන්ස ඇතුළු සියළුම ස්වාමින්වහන්සේලාට 🙏🙏🙏

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @SambudhdhaShrawaka
    @SambudhdhaShrawaka Жыл бұрын

    ✨️ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මය අප හට දේශනා කොට අප ගිනි ගත් හද සන්තාන නිවා ධර්ම ප්‍රීතියෙන් හද තෙත් කරන #පූජනීය #වැලිමඩ #සද්ධාසීල #ස්වාමීන්ද්‍රයානන් #වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා කියලා අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරමු.. සාදු ! සාදු !! සාදූ !!!! 🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandimajayawardena1838

    @chandimajayawardena1838

    Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 Жыл бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chamimanjula4639

    @chamimanjula4639

    Жыл бұрын

    Mlmlml

  • @user-xb9ph5nd6f

    @user-xb9ph5nd6f

    Жыл бұрын

    උතුම් තුනුරුවන් සරනයි

  • @dinushianuruddhika8760
    @dinushianuruddhika8760 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 Жыл бұрын

    🙏 Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malih7831
    @malih7831 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා

  • @ravindralakmal4620
    @ravindralakmal4620 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා...

  • @durshanilki6794
    @durshanilki6794 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙇🙇‍♀️ නමෝ බුද්ධාය 🙏🙏🙏🙇🙇‍♀️ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙇🙇‍♀️ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙇🙇‍♀️ ඔබ වහන්සේට ධර්මාවබෝධය වේවා 🙏🙏🙏🙇🙇‍♀️

  • @pasindudilmina8668
    @pasindudilmina8668 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු .....පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු ...ධර්ම දානය දුන් සැමදෙනාත් නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏.

  • @ranjinibandarathilake5875

    @ranjinibandarathilake5875

    Жыл бұрын

    නමෝ බුද්ධාය මහියංගනයේ මංගල මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවාපිංවත් වැලිමඩ නම සදහන් කරන්නට අවසරයි සද්ධා ශිල ස්වාමින් වහන්ස මේ පිං බිමෙහි දැන් ඔබවහන්සේ දේශනා කරන දේශනය මම සද්ධාවෙන් ශ්‍රවනය කරමි ඔබ වහන්සේට මේ භවයේදී උතුම් චතුරාර්ය සතෘය ධර්මය ලබන්නට වාසනාව ලබත්වා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @patrickperera7974
    @patrickperera7974 Жыл бұрын

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @panaduraacharigemarywasant6946
    @panaduraacharigemarywasant6946 Жыл бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @kalumjayawardana4352
    @kalumjayawardana4352 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ namaskaraya වේවා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Жыл бұрын

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට ඇතුළු සියලුම ස්වාමින්වහන්සේලාට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @damayanthilive1989
    @damayanthilive1989 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏❤🙏🙏

  • @user-pc5sz2cg8l
    @user-pc5sz2cg8l5 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Жыл бұрын

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා. සාදු. . සාදු සාදු

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් බුදු ගුණ අහන්න අහන්න ආසා හිතෙනවා පිංවත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං ලැබේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ සියලු පිං පිංවත් ස්වාමීන් වහන්සේටත් සසර දුකෙන් මිදෙන්න අප සෑම සියලු දෙනාටම උපකාර වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 ...

  • @oshi-tv7ic
    @oshi-tv7ic Жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමිනී

  • @erandaweerasingha404
    @erandaweerasingha404 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා

  • @nuwans3073
    @nuwans3073 Жыл бұрын

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage99927 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 Жыл бұрын

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa sadu sadu sadu

  • @Daham_Gagula
    @Daham_Gagula Жыл бұрын

    සාධු සාධු සාධු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!!

  • @kumaragepri3483
    @kumaragepri3483 Жыл бұрын

    🌸🌸🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸🌸 බාග්‍යවත් අරහත් ගෞතම 🌸🙏සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌸🙏🌸🙏 පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @dinushakotuwegedara6997
    @dinushakotuwegedara6997 Жыл бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Жыл бұрын

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 Жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @manything9282
    @manything9282 Жыл бұрын

    💖🙏💖🙏💖🙏💖

  • @KumuduniPriyangika-ct5pg
    @KumuduniPriyangika-ct5pg Жыл бұрын

    සාදු🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @pushbakumari9882
    @pushbakumari9882 Жыл бұрын

    සාදු...සාදු...සාදු..🙏🙏🙏

  • @thushankarunarathna5312

    @thushankarunarathna5312

    Жыл бұрын

    sadu saddu

  • @dammikadammika2724
    @dammikadammika2724 Жыл бұрын

    අපි නොදුවත් දේ දෙසනා කරන්න අපේ සුවාමින් වහන්සේ ට කල්ප ගානක් පින පදේව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ නමස් කාර වේවා සියළුම දේ සත්තයි මේ ලෝක දැනටමත් සියළුම පවතී වම්න් ගලාගෙන යනවා සුව්මින් ගොඩක් පිං

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Жыл бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 Жыл бұрын

    Sadu sadu sadu .anumadami.teruvan sarani ape suvamin vahansa...namibuddaya.

  • @sujathanilmini2544
    @sujathanilmini2544 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimminisslk6350
    @nimminisslk6350 Жыл бұрын

    Namo buddaye namaskara veeva suvamini bohome pin obe vahansee atulu maha sageruvane suvapat veeva nirogi veeva eama nivan suva boho dura noveeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara Жыл бұрын

    බොහොම pin ape kalyanamithrayan wahansa

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Жыл бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @SLPR2022
    @SLPR2022 Жыл бұрын

    සාදු සාදු සාදු !

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td Жыл бұрын

    Sadu sadu seyaluma sagaruwana neduk neroge wawa sadu sadu

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Жыл бұрын

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼👏👏👏

  • @user-db4nv4mj2t
    @user-db4nv4mj2t Жыл бұрын

    සාදු සාදු සාදු බුදු ගුණ සත්‍යයි

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Жыл бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Mage Bhagyawathun Wahanseta mage Namaskaraya Wewa! Theruwansaranai Swaminwahansa!

  • @nisansalaweerakoon3929
    @nisansalaweerakoon3929 Жыл бұрын

    🙏🙏🙏

  • @iroshikamadurangani1180
    @iroshikamadurangani1180 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @anuradiulgane5622
    @anuradiulgane5622 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව අහගෙන හිටියට එපා වෙන්නේ නෑ. අසා හිතෙනවා.ඔබ වහන්සේට පුලුවන්නම් මට කියලා දෙන්න නිවසේදී බුද්ද පුජාව තියන හරිම විදිය .මම හැමදාම ගෙදර උදේට බුද්ද පුජාව තියනවා .ඔබ වහන්සේට පින් මට කියලා දෙන්න.මේ වගේ දේශනාවකින්.සාදු සාදු සාදු .

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sampathsameera53
    @sampathsameera53 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!!

  • @telisakumari2809
    @telisakumari2809 Жыл бұрын

    සාධු 🙏සාධු 🙏 සාධු 🙏 අ ෙප් ස්වාමින් වාහන් ෙස්ට නමස්කාර ෙවිවා ෙතරැවන් සරණයි. 🙏🙏🙏❤❤❤

  • @arunasoysa
    @arunasoysa Жыл бұрын

    නෙත් පහකින් ලොවදෙස බලා මහා කරුණාවෙන් ලොවට පිහිටවූ මාගේ ශාස්තෘන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.බුදු ගුණ ඉතා මිහිරට දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින්සිදු වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 සියලු දෙනාම උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරත්වා 🙏🙏🙏.

  • @kushankarunarathne3637
    @kushankarunarathne3637 Жыл бұрын

    Oba wahanse mechchra lassanta darmaya deshana kranakota sita senasenwanm mage budu piyanan deshana karaddi kohoma edda. Teruwn sarani oba wahnseta

  • @k.k1090
    @k.k1090 Жыл бұрын

    Video එකත් එක්ක දැම්මනම් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Жыл бұрын

    Sadu Sadu Sadu. Lowthuru amamene budu rajanan wahansege sathya, oba wahanse me vidiyata deshana karanakota as walata kandulu enawa. Bohoma pin oba wahanseta. Oba wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 Жыл бұрын

    Sadu sadu sadu pinwat suwamin wahanseta mage namaskaraya wewa niduk neroge dirgayusha labewa🌷🌷🌷🌷🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏

  • @anuradhabandara-xd8sz
    @anuradhabandara-xd8sz Жыл бұрын

    🙏ඔබ වහන්සේ ධර්මය තුලින් අපව රකින්න මහන්සි වෙනවා. මා ගේ වන්දනා ව, නමස්කාරය වේවා. මගේ සිත, කය, වචනයකින් හො නොදැනුවත් ව හෝ වරදක් වී නම් සමාවෙවා. 🙏

  • @priyankadilrukshi7983
    @priyankadilrukshi7983 Жыл бұрын

    Saduu saduu saduu 🙏🙏🙏

  • @kumaraathula3448
    @kumaraathula3448 Жыл бұрын

    අනේ සාදු ...සාදු ....සාදු

  • @shamlisunitha1288
    @shamlisunitha1288 Жыл бұрын

    Saduu saduuu

  • @nilukasandamali1394
    @nilukasandamali1394 Жыл бұрын

    Oba wahanse miyuru mi pani wlatath wada darmaya kiya denawa..harima lassanai..pahadili hamuduruwane..oba wahanseta uthum chathurarya sathya awaboda wewa....oba wahanse dakiddi maha rahathan wahanse sihiwenawa..🙏🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari Жыл бұрын

    සාධූ සාධූ සාධූ ...අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ,පින්වත් ඔබ වහන්සේ,ඇතුලු සියලුම පින්වත් මහා සගරුවන වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ..සියලුම පින්වත් මහා සගරුවන නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලබත්වා ..ඉක්මන් භවයකම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා ..සියලුම දෙනාට උතුම් තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏☸️☸️

  • @pradeepwasantha2102

    @pradeepwasantha2102

    Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ඔබට 🙏🙏🙏

  • @enetcs6574
    @enetcs6574 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏❤🙏

  • @deepthakarunathilaka2596
    @deepthakarunathilaka2596 Жыл бұрын

    Anantha budu guna balayata mge nmskaraya wewa🙏🙏🙏🙏🙏🙏 apta drmya deshana krna ape saddasila suwamin whseta mge nmskaraya wewa🙏🙏🙏🙏🙏 theruwn saranai

  • @kalyaniperera7474
    @kalyaniperera7474 Жыл бұрын

    Sadu sadu sadu Diirgayu wewa Swaminwahansa Namo Buddhaya 🌷🌷🌷🌷🌷🌷

Келесі