මරණමංචකය කලින් දකින්න... | Venerable Welimada Saddaseela Thero

#Shraddhatv
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZread channel on KZread, you will receive "KZread Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 78

  • @samudrahemamali6265
    @samudrahemamali6265Ай бұрын

    අපේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු ...

  • @reginadesilva8152
    @reginadesilva8152Ай бұрын

    සාදු සාදු සාදු පින්වන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිවන් අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා

  • @kasunchanuka7735
    @kasunchanuka7735Ай бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට තවතවත් අමා දහම අප වෙනුවෙන් ගෙන එන්නට නිදුක් නීරෝගි සුවය ලැබේවා ! උතුම් චතුරාර්‍යසත්‍යාවබෝධයට හේතු වාසනා වේවා ! තෙරුවන් සරණයි !

  • @ErangaGunawardana
    @ErangaGunawardanaАй бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි මෙ බන අහන්නෙ අපී නොපමාව දහමේ හැසිරෙනාවානම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්ට කියා ඉල්ලා සිටිනවා❤ නමො බුද්දාය

  • @Kalana1998
    @Kalana1998Ай бұрын

    සාදු සාදු සාදු

  • @hettihewagedesilva4814
    @hettihewagedesilva4814Ай бұрын

    සාදු සාදු සාදු ස්වමින් වහන්සේ නමෝ බුද්ධය

  • @sewwandifernando4240
    @sewwandifernando4240Ай бұрын

    බොහොම පිං පින්වත් සුවාමින් වහන්සේ ට මාගේ වන්දනා ව වේවා

  • @dinudisanayaka
    @dinudisanayakaАй бұрын

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏 සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏 💐💐💐🪔🪔🪔🙏🙏🙏

  • @wasala2744
    @wasala2744Ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා . සාදු ...සාදු ..සාදු ... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි .... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා ..... සාදු ...සාදු ...සාදු .... උතුම් දහම් දේශණය ඇසූ පින මියගිය ..ඒ පියාණන් හට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ...පරලොව සුගතිය පිනිසම ඒ පින් හේතු වාසනා වේවා ....සාදු ...සාදු ..සාදු .. අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා .....!!

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithanaАй бұрын

    සාදු සාදු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිව⁣⁣ා🙏🙏🙏🙏🐵🙏🐵🐵🐵🐵🐵🐵🐵🐵 3:31

  • @prasannakumara5975
    @prasannakumara5975Ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xzАй бұрын

    සාදු සාදු සාදු.තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා.නිිරෝගි වේවා.උතුම් නිවනින්ම සැනසේවා

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9dАй бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @opdetu
    @opdetuАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838Ай бұрын

    සාදු , සාදු , සාදු ........!!! සම්බුදු බණ පදවලින් ලෞකික ජිවිතය මෙන්ම ලෝකෝත්තර ජිවිතය සාර්ථක කර ගන්න අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! පින්වත් ස්වාමින්වහන්සේගේ පියාණන්ට මම රැස් කල පින් අනුමෝදන් වේවා ....!!! අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .....!!! ශ්‍රී සද්ධර්මයම ඇසේවා ....!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ....!!! සුවසේ ධම්මානු ධම්ම පටිපදාවේ යෙදෙන්න වාසනාව ලැබේවා ..!!! නමෝ බුද්ධාය ....!!!

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5wАй бұрын

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5ziАй бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614Ай бұрын

    සාදු .සාදු .සාදු .නමස්කාර .වේවා .පින්වත් .සුවාමින්වාහාන්සෙට .නිදුක් .නිරෝගි .දිර්ගායු .ලැබේවා

  • @piumiupamalika
    @piumiupamalikaАй бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sunilma5879
    @sunilma5879Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කරය වෙවා .

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471Ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @freshflowermore4021
    @freshflowermore4021Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7ypАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7ypАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749Ай бұрын

    සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 ......

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337Ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @amalikaamalika4136
    @amalikaamalika4136Ай бұрын

    Attha ape hamuduruwane attha man hemadama oba wahansege banana ahanawa sadu sadu sadu sadu

  • @UshanIduvara
    @UshanIduvaraАй бұрын

    සාදු සාදු 🙏

  • @gaminiabeywardhane9901
    @gaminiabeywardhane9901Ай бұрын

    අපගේ කළ්‍යාණමිත්‍ර සද්ධාශීල උතුමන් වහන්සේට උතුම් ධර්මාවබෝය ලබා වහා වහා චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලබත්වා

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bxАй бұрын

    සාදු සාදු..!!!! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!!🙏

  • @user-kk8sw3wy1i
    @user-kk8sw3wy1iАй бұрын

    සාදූ සාදූ සාදූ

  • @lilaniranasinghe
    @lilaniranasingheАй бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7ypАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rodnishammi6234
    @rodnishammi6234Ай бұрын

    සාධු... සාධු... සාධු... 🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219Ай бұрын

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @RupikaDilrukshi-br1pb
    @RupikaDilrukshi-br1pbАй бұрын

    Sadu sadu sadu Ape swaminahanseta dirgausha wewa

  • @aryaasura
    @aryaasuraАй бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ymАй бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @fosfakomari7852
    @fosfakomari7852Ай бұрын

    Pinwatta suwamin wahnsata මගේ නමස්කාරය wawana 🙏🙏🙏

  • @ruwankurukulasooriya5963
    @ruwankurukulasooriya5963Ай бұрын

    Oba wahansege darma deshanawak huga dawasakin hithata sathutui aluth daham karunu egenagana puluwan sadu sadu sadu...

  • @hsd4596
    @hsd4596Ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @user-mu2zf3tu9n
    @user-mu2zf3tu9nАй бұрын

    නමෝ බුද්ධාය !!!... වන්දනීය පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!.,පිංවත් ස්වාමීන් වහන්සේලාට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක් නීරෝගි දීර්ඝායුෂ චිරජීවනය සැලසෙත්වා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පරම රමණීය වු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපුර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!! ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!.,, සාදු🙏සාදු🙏සාදු 🙏.තෙරුවන් සරනයි .🌷🌷🌷🌷🌷🌷🌷

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara2870Ай бұрын

    අප පින්වත්, ලොකු ස්වාමින් වහන්සේටද, සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා……!!! සාදු…! සාදු…!! සාදු…!!

  • @user-hw6xr3pl9o
    @user-hw6xr3pl9oАй бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393Ай бұрын

    Sadu sadu sadu aaa piyanan vahanseta kalyana mithra sathpurusayan athi davi minisun athara epadeevaa nivan maga avaboda wevaaa sadu sadu sadu 🙏🏻 dasakayanan vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu 🙏🏻

  • @user-xe9qx4sv6m
    @user-xe9qx4sv6mАй бұрын

    Namo.buddhay❤.pinwath.swamin.wanseta.mage.namaskaraya.wewa

  • @dharshinirathmanagolla6909
    @dharshinirathmanagolla6909Ай бұрын

    Hamuduruwane..hema welawema oba wahansege bana ahanwa.e welawata hithenawa me bana tika matamai kiyanne kiyala..oba wahanseta niwansuwa laba geneemata me dharma desanawanisa ape hithta denene dhama,niweema hehukotagen, hethuwasana wewa🙏🙏

  • @lahiruvinod7644
    @lahiruvinod7644Ай бұрын

    Sadu sadu

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1eАй бұрын

    💙🩵🙏🙏Walimada saddhasila suwamin wahanseta niduk nirogi wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu !!!mage uthum namas karayama wewa!!!🙏🙏💙🩵🙏🙏🩵💙

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364Ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @SugathRohitha-te5rh
    @SugathRohitha-te5rhАй бұрын

    Theruwane saranai oba wahaseta.

  • @Yuvenya
    @YuvenyaАй бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @masterpazi7165
    @masterpazi7165Ай бұрын

    🙏🙏🙏🙏

  • @kusalXlocha
    @kusalXlochaАй бұрын

    🙏

  • @Danushka1985417
    @Danushka1985417Ай бұрын

    🙏🙏🙏

  • @user-ou7qx3dq9v
    @user-ou7qx3dq9vАй бұрын

    🙏🌺

  • @aroshawusarosharm3404
    @aroshawusarosharm3404Ай бұрын

    maage jeewithaye kalyana mithraya oba wahanse mai, oba wahansege bana asaa mama mage jeewithayata watina arthayak ek kara gaththemi, maa lada bhaagyaya, budu sasune pihita thawa thawath sinhala bauddayanta labaa gatha haki weawa

  • @tharangaroshini7719
    @tharangaroshini7719Ай бұрын

    🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🌹

  • @SavinyaSandarenu-ix6jw
    @SavinyaSandarenu-ix6jwАй бұрын

    ❤❤

  • @BashiniPerera-zh6fh
    @BashiniPerera-zh6fhАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062Ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🌼🪷🌸

  • @nilukapriyangani9951
    @nilukapriyangani9951Ай бұрын

    Ane suvamin vahansa man godak utsaha karanava jivaht venna godak utsaha karanava.duk pida ivasan eht mata eka karaganna ba

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644Ай бұрын

    සාදු සාදු සාදු

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471Ай бұрын

    🙏🙏🙏

  • @nimnaperera2312
    @nimnaperera2312Ай бұрын

    🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130Ай бұрын

    🙏🙏🙏🙏

  • @rumeshsangeeth1553
    @rumeshsangeeth1553Ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wellalagelakshi9988
    @wellalagelakshi9988Ай бұрын

    🙏🙏🙏

  • @manjulamadushanka2015
    @manjulamadushanka2015Ай бұрын

    🙏🙏🙏

  • @piumamihirini6466
    @piumamihirini6466Ай бұрын

    🙏🙏🙏

  • @cteaching283
    @cteaching283Ай бұрын

    🙏🙏

  • @piumimadusha
    @piumimadushaАй бұрын

    🙏🙏🙏

  • @HappyBambooForest-xr4oh
    @HappyBambooForest-xr4ohАй бұрын

    🙏🙏🙏

  • @sandiyamadushani5828
    @sandiyamadushani5828Ай бұрын

    🙏🙏🙏

  • @nandananda5932
    @nandananda5932Ай бұрын

    🙏🙏🙏🙏

Келесі