මානසික පීඩනය නැතිවෙන දවසක් මෙන්න | Venerable Welimada Saddaseela Thero

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZread:kzread.info/dron/0p3.html...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 167

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 Жыл бұрын

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.නමෝබුද්ධාය

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️

  • @khvlogs27
    @khvlogs27 Жыл бұрын

    මේ පින් නිවන් සුව පිනිස ඔබ වහන්සේට හේතු වාසනා වේවා සාදු සාදු ♥️

  • @user-dj1lw9yp8n
    @user-dj1lw9yp8n Жыл бұрын

    අපේ ස්වාමින් වහන් සේ ට දීර්ගා යු වේවා හැදු වැඩු දෙ මාපියන්ට මේ පින් සසරපුරා එක් වේවා

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 Жыл бұрын

    ඔඛ වහන්සේගේ ධර්මදේශනාව ඇසීමෙන් සසර බිය ඇති වේ. 🙏 ධර්මයේ හැසිරීම ට වීර්යය ඇතිවේ. 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිස මේ පින හේතුවාසනා වේවා!!!🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏

  • @AnulawathiAnulawathi-vo3ct

    @AnulawathiAnulawathi-vo3ct

    4 ай бұрын

    Sasara biya athivannama darmadsrvana ya thulin baba lokayata pasak Kara Dana oba vahansata uthum chathurarya sathyama vata hava apatatha anivan maga vivara baba thruvan saranai

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kaushalyajayasingha580
    @kaushalyajayasingha580 Жыл бұрын

    මාත් ආවා මේ බණ දේශණාව අහන්න..සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන්වහන්ස හට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏

  • @user-on7oj6hc1k
    @user-on7oj6hc1k4 ай бұрын

    සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු

  • @rajanitelaka2567
    @rajanitelaka25672 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @salindawickramasinghe8533
    @salindawickramasinghe8533 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු..සාදු..සාදූ...!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Жыл бұрын

    සාදු සාදු සාදු ..මේ මිහිරි දහම් පද හැමදෙනාගේ සවන් පත් වැටේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා .....ධර්ම දානය දුන් සැමදෙනාත් නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ...🙏🙏🙏..

  • @chandimadharmawardhana9433
    @chandimadharmawardhana94338 ай бұрын

    🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ අත්වේවා🙏🙏තෙරුවන් සරණයි🙏🙏

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 🙏♥️♥️♥️♥️♥️🙏 🙏🙏🙏🙏🙏🙏🙏 නිවැරදි දර්මය... 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාධු සාධුසාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 Жыл бұрын

    ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subodanayani833
    @subodanayani833 Жыл бұрын

    පින්වත් ඔබ වහන්සේට නිඩුක් නිරෝගි දීර්ගායු සුව ලබේවා.. තෙරුවන් සරණයි.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanadithya
    @shehanadithya Жыл бұрын

    පින් කැමැත්තෝ පින්වතුන් සවන් යොමත්වා ❤️🙏

  • @NadeeshaSanjeewani-vg8ei
    @NadeeshaSanjeewani-vg8ei Жыл бұрын

    සාදු සාදු 🙏 ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා.

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Жыл бұрын

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼🙏🙏🙏

  • @sumanarathna4972
    @sumanarathna4972 Жыл бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්දාය!!🙏🙏🙏

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 Жыл бұрын

    නමෝ බුද්ධාය ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @lilaniranasinghe
    @lilaniranasinghe Жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏 නමෝ බුද්ධාය ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය !!! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @namalidanansooriya8417
    @namalidanansooriya84176 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබී ජීවිතයේ තව තවත් ජනතාවට බණ දෙසුම් ප්‍රචාරය වේවා!!!

  • @user-iz7ze1pz4m
    @user-iz7ze1pz4m8 ай бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ස්වාමින්වහන්ස උතුම් දේශනා අපට ලබා දෙනවා ට ඔබට ගොඩක් පින්

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 Жыл бұрын

    සාදු සාදු නමස්කාර කරමි

  • @priyadarshanahettiarachchi568
    @priyadarshanahettiarachchi568 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @lahiruviraj2379
    @lahiruviraj2379 Жыл бұрын

    ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ සසර දුක් කෙළවර කරත්වා

  • @sunalipriyangika4432
    @sunalipriyangika44328 ай бұрын

    පිංවත් ස්වාමින් දෙසන දහම් බලයෙන් සිත පැහැදුණා. සාධු සාධු . සාධු

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn6 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු🙏🙏🙏

  • @malanipremarathna8003
    @malanipremarathna8003 Жыл бұрын

    Ape hamuduruwane !, obawanseta godak pin,,,,

  • @amiladaham5825
    @amiladaham5825 Жыл бұрын

    සාදු සාදු සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා ..

  • @maheshliyanage-nf7ry
    @maheshliyanage-nf7ry Жыл бұрын

    සාදු සාදු

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx4 ай бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ පින් හේතු වේවා උපකාර වේවා ... ස්වාමීන්වහන්සේට දීර්ඝායූ ලැබේවා ..සත්පුරුශ ඇසුර ලැබේවා සද්ධර්මය ම අසන්නට ලැබේවා ❤

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 Жыл бұрын

    පිංවත් අපේ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු නිවන් දකින්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු .

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna Жыл бұрын

    සාදු සාදු නමස්කාර වේවා...

  • @eshanroshana4428

    @eshanroshana4428

    Жыл бұрын

    Oba.wahansege.smaburu.esanawata.namas.kara.wewa.

  • @sewminipoornima
    @sewminipoornima Жыл бұрын

    සාදු සාදු🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 Жыл бұрын

    Sadu sadu sadu

  • @breakingnews4504
    @breakingnews4504 Жыл бұрын

    සාදු සාදු සාදු .!

  • @sudheerakularathne4623
    @sudheerakularathne46238 ай бұрын

    සාදු!🪷සාදු!!🪷🪷සාදු!!!🪷🪷🪷

  • @asankakumara9446
    @asankakumara9446 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🏵️ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස

  • @NadeeshaSanjeewani-vg8ei
    @NadeeshaSanjeewani-vg8ei Жыл бұрын

    නමෝ බුද්ධාය🙏

  • @SLKnown
    @SLKnown Жыл бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k8 ай бұрын

    මම,,,හැම,,දාම,,,,ඔබවහන්සේ,,, ගේ,,,,,,,,,,ධර්ම,,,,දෙසනාවක්,,,,,,අහනවාමයි,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 Жыл бұрын

    🙏🙏🙏namo buddhaya

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Жыл бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Жыл бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika Жыл бұрын

    සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NamalRathnayaka-bp3nk

    @NamalRathnayaka-bp3nk

    Жыл бұрын

    kzread.info/dash/bejne/gX6T2paGY5e_gqQ.html

  • @nimalinimali4626
    @nimalinimali4626 Жыл бұрын

    සාදූ සාදූ සාදූ..🙏🙏🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස,,

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @ayeshatharangani3904
    @ayeshatharangani3904 Жыл бұрын

    🙏🙏🙏

  • @thusharidepthika2740
    @thusharidepthika2740 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Жыл бұрын

    Mage louturu ama manin wahanseta mage namas karaya wewa sadu sadu sadu awasara ape pinwat swamin wahansa oba wahanseta diirgdu wewa terywan saranai🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Жыл бұрын

    උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ පැහැදිලි ලෙස දෙශනා කරන මේ උතුම් සම්බුදු බණ පද ඇසිමෙන් මට මෙන්ම සියලු දෙනාට චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐 ඔබ වහන්සේගේ ධර්ම දේශනා මේ විදියට හරි අහන්න ලැබීම සතුටක්... 🌺

  • @mallikadissanayaka9359

    @mallikadissanayaka9359

    Жыл бұрын

    පින් වත් සමිඳුනී ..ගොඩාක් ස්තුති , ගොඩාක් පින් ..ඇත්ත වැහිල , ඒත් මේ සත්‍ය එලි දැක්වෙන දහම් කැරුණු ශරවනය කිරීම ට බොහෝ මිනිසුන්ට අවස්ථාව ලැබේ වා ..ඉන් සිත් පහන් වේවා ..තෙරුවන් සරණයි අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට ...🙏🙏🙏🙏

  • @sampathsameera53
    @sampathsameera53 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @ruwanchanaka5367
    @ruwanchanaka5367 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan7677 Жыл бұрын

    මාත් එන්න හිටියේ ඒත් මං පිං කරලා මදි මට එන්න බැරි වුනා ඒත් මන් මේ මොහොතේ මේ බණ පද අහනවා ගොඩක් පිං හැමෝටම

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️ 👌

  • @nilushasampath7743
    @nilushasampath7743 Жыл бұрын

    🌷🌷🌷Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nalin1508
    @nalin1508 Жыл бұрын

    Teruvan saranai obata sadu sadu sadu 🙏🙏🙏

  • @thakshi123
    @thakshi123 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @widervision7895
    @widervision7895 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏namobuddhaya

  • @lathaambegoda5747
    @lathaambegoda5747 Жыл бұрын

    Sadu sadu sadu namaskara wewa oba wahansetta

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Жыл бұрын

    Thanks for univers and to you swamin wahansa lts really true thanks

  • @yamunananayakkara504
    @yamunananayakkara504 Жыл бұрын

    Oba vahanseta uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @darshanirehana8937
    @darshanirehana8937Ай бұрын

    Sadu sadu

  • @chandragamlath2022
    @chandragamlath2022 Жыл бұрын

    Sadu sadu sadu,🙏🙏🙏

  • @kumudunikumu6988
    @kumudunikumu6988 Жыл бұрын

    Sadu🙏 sadu🙏 sadu🙏

  • @kumariperera1725
    @kumariperera1725 Жыл бұрын

    මගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම ආර්‍ය මහා සංඝරත්නයට චතූරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු උපකාරී වෙත්වා!!!

  • @wasanthinadeesha4661
    @wasanthinadeesha4661 Жыл бұрын

    Theruwan saranai ape hamuduruwane obata godak pin

  • @masarath111
    @masarath111 Жыл бұрын

    බුදුසරණයි!!

  • @lahiruvinod7644
    @lahiruvinod7644 Жыл бұрын

    Saduu saduuu

  • @Yuvenya
    @Yuvenya Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @manjularanathunga5855
    @manjularanathunga585511 ай бұрын

    Thamange piyata adre karimath mawage lada snasimak.. Budu baninna labana sanasima th deiyangen viyan ge lada sanasima th uthu ithin Deviyanta th pin anumodan wewa

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @harshimadara2056
    @harshimadara2056 Жыл бұрын

    සාදු සාදු ලස්සන බනකතවක්🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌼🌷

  • @champackd8120
    @champackd8120 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @nuwansameera8599
    @nuwansameera85994 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @narmadasachi1669
    @narmadasachi1669 Жыл бұрын

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේගේ ධර්මදේශනා පිං සිතින් මම අනුමෝදන් වෙමි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @thamarawong1825
    @thamarawong1825 Жыл бұрын

    Gawrawaniya pinwath SwaminwahansetaMage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Theruwan Saranai Davi Pihitai Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa 🙏🙏🙏

  • @harshanik1325
    @harshanik1325 Жыл бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @ashanadithya1592
    @ashanadithya1592 Жыл бұрын

    sadhuu sadhu sadhu

  • @erandierandi-yz6tv
    @erandierandi-yz6tv Жыл бұрын

    🙏🙏🙏🙏

  • @nishaninishani-cm2uz
    @nishaninishani-cm2uz Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Жыл бұрын

    නමෝ බුද්දාය❤️

  • @SomalathaRasainghearchch-ir1jq
    @SomalathaRasainghearchch-ir1jq Жыл бұрын

    🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹බුදුසරණයි

Келесі