නින්දා අපහාසවල අවසානය | Ven. Welimada Saddaseela Thero

කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 567

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit77443 жыл бұрын

    නමෝ බුද්ධාය ! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ මාගේ නමස්කාරය වේවා !!!🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා!!!🙏

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @davidalan2316
    @davidalan23163 жыл бұрын

    ඔබ වහන්සේට පින් මේ වගේ අලන්කාර දර්ම‍යන් දේශනා කරන හේතුවෙන් සාදු.. සාදු..

  • @tharakamadushan552
    @tharakamadushan5523 жыл бұрын

    පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ , පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් දායක පිරිස ,උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් තිසරණයෙහි පිහිටත්වා ...සාදු සාදු සාදු ....🌷🌷🌷

  • @asankaprabath1749
    @asankaprabath17492 жыл бұрын

    🌹🙏🌹 සාදු සාදු සාදු සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌹🙏🌹

  • @gdswijethunga8586
    @gdswijethunga85863 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්ම සැලසේවා ... සාදු සාදු සාදු 🙏🙏

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @piumimadusha
    @piumimadusha3 жыл бұрын

    🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වෙත්වා!මේ ධර්මය ශ්‍රවනය කරපු පිනෙන් මාගේ සසර ගමන කෙටි වේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!

  • @nilushikamadushani4337
    @nilushikamadushani43373 жыл бұрын

    දීර්ඝ සංසාර ගමන කෙටි කරගැනීමට මෙවැනි වටිනා දහම් කාරණා දේශනා කරන ඔබ වහන්සේටත් ඔබ වහන්සේ හොඹවන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @indikakarunarathna5990
    @indikakarunarathna59903 жыл бұрын

    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා දහම කියාදෙන පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @piyumdananjaya8384
    @piyumdananjaya83843 жыл бұрын

    සියලුම සත්වයන්ට මේ ධර්මය අවබෝද වෙත්වා .

  • @chandrakanthi1849
    @chandrakanthi18493 жыл бұрын

    සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගිසුව දීර්ඝායූ සම්පත්තිය සැලසේවා

  • @user-js3tq1hu4m

    @user-js3tq1hu4m

    3 жыл бұрын

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha34943 жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරවේවා 🙏🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏මෙ සසරේම උතුම් වු නිවන්ම අවබෝද වේවා 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @denethmaheesha288
    @denethmaheesha2883 жыл бұрын

    ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාහා පිනක් අපට මේ ධර්මය දේශනා කිරීම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmikadenuwan4884
    @rashmikadenuwan4884 Жыл бұрын

    සාදු 🙏 සාදු සාදු මෙවන් වූ දර්මදේශනා තව තවත් සිදු කිරීමට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @liyanageanusha9137
    @liyanageanusha91373 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වමින්වහන්ස පුළුවන්නම් රෝගාතුරව ඉන්න මරණාසන්න මොහෙතෙ ඉන්න කෙනෙකුට අසන්නට සලස්වන්න උතුම් ධර්ම කරුණක් වදාළනූ මැන ස්වමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane18343 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට .මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏

  • @raviprasadkandy
    @raviprasadkandy3 жыл бұрын

    සාදූ..සාදූ..සාදූ.. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..🙏🙏🙏🙏

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru99113 жыл бұрын

    මගෙ හිතට ලොකු සහනයක් උනා . ඔබවහන්සෙගෙ වචන මට ශක්තියක් උනා. පින් සිදුවෙවා ඔබවහන්සෙට.!!!!!!!!!!!!!!!!!!

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කුවේට් 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy52063 жыл бұрын

    පිංවත් සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු සාදු සාදු

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! අප පින්වත් පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාට ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම මේ පින් අඅනුමෝදන් වේවා ! සාදු !!! නමෝ බුද්ධාය ! 2021 ** 06 ** 30

  • @shyamaleesandamalee2108

    @shyamaleesandamalee2108

    Жыл бұрын

    🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @inscreation605
    @inscreation6053 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!

  • @user-js3tq1hu4m

    @user-js3tq1hu4m

    3 жыл бұрын

    🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏

  • @nisalapethum5431

    @nisalapethum5431

    3 жыл бұрын

    @@user-js3tq1hu4m aaards❤️ydttsu❤️tdd❤️

  • @chandimajayawardena1838
    @chandimajayawardena18383 жыл бұрын

    සාදු , සාදු , සාදු ............!!! අසිරිමත් ප්‍රණීත දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..........!!! මම නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!! අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ "පුණ්‍ය භූමිය මහාමෙව්නාව" නිසා මට නම් ලැබුණු දේමයි වැඩි, වාසනාවන් මට කල්‍යාණ මිත්‍ර ඇසුර, අසත්පුරුෂ ඇසුර දුරෙන්ම දුරු වේවා ........................!!! නමෝ බුද්ධාය .........!!!

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @hettiarachchi232
    @hettiarachchi2323 жыл бұрын

    අසත් පුරුෂයන් ගෙන් එන වාග් ප්‍රහාර නින්දා අපහාස කරදර මල් වරුසාවක් වී මහමෙව්නාව නම් වූ පින් කෙත නැහැ වේවා .🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sdhd6319
    @sdhd63193 жыл бұрын

    පිංවත් සුවාමින්වහන්ස ඔබවහන්සේ දේසනාකරන හැම දේසනයක්ම නිමකල නොහැකි අරැතක් ගෙනදෙන්නේ තෙරැවන්සරනයි

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @damayanthihawpeliyanage9147

    @damayanthihawpeliyanage9147

    3 жыл бұрын

    බුදු සරණයි දළදා samedu pehetai

  • @milanprabath7768
    @milanprabath77683 жыл бұрын

    අපේ කාලයේ පහල උන උතුම් හිමි නමක්.. ඔබ වහන්සේට තව තවත් මේ ලෝක සත්ත්වයා දුකින් මුදවා ගැනීමට මේ උතුම් ධර්මය දේශණා කිරිීමට ශක්තිය ,දෛර්්‍යය ලැබේවා!!

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw82483 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ දෙෂනාකරන දර්ම දෙසන තමයි මන් වැඩියෙන්ම අහන්නෙ. අපෙ සිත් නිවන ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙත්වා දිර්ඝයුුස ලැබේවා තේරුවන් සරනයි

  • @hemanthajayalal9826
    @hemanthajayalal98263 жыл бұрын

    🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @anurangidilshara9552
    @anurangidilshara95523 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 Жыл бұрын

    ඔබ වහන්සේට පිංසිද්ද වේවා .නිරෝගිසුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻

  • @oshinijayawardena2787
    @oshinijayawardena27873 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් කල්‍යාණ මිත්‍ර පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා..🙏🙏

  • @nilinili1327
    @nilinili13273 жыл бұрын

    නමෝ buddaya අපේ hamuduruwane🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට boho pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gmindrani2637
    @gmindrani26373 жыл бұрын

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා,

  • @anurabandara1600
    @anurabandara16002 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය .පින්වත් ඔබ වහන්සේට .තෙරුවන් සරනයි..!

  • @sobachandni4929
    @sobachandni49293 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @nomanprnandu2265
    @nomanprnandu22653 жыл бұрын

    හොඳ වැඩසටහනක්

  • @deshapriya2930
    @deshapriya29303 жыл бұрын

    මහමෙව්නාව දිගුකල් සුරැකී , අපට පිවිතුරු ධර්මය අසන්නට ලැබේවා. බුද්ධ ශාසනය සුරකින සක් දෙවිදානන් පින්වත් ස්වාමින් වහන්සේලා සදා සුරකිත්වා.

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @bamunuwatthaualink9131

    @bamunuwatthaualink9131

    3 жыл бұрын

    Sitha sanahana bana deshana kirermata oba wahanseta thawa thawath theruwan shakthiya labewa....

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala38523 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා ඉඩෝරයට වර්ෂාවක් වගේ🙏 ජීවිතය කියාදුන් පින්බිම මහමෙව්නාවයි🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලුව සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sagarikajayalathpremadasa5771

    @sagarikajayalathpremadasa5771

    3 жыл бұрын

    👨‍👦👍

  • @pedippinthaka8936
    @pedippinthaka89363 жыл бұрын

    නමො බුදධාය🙏පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගි සුව ලැබේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

  • @hewagamagedilani4274
    @hewagamagedilani42743 жыл бұрын

    නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @jackoggy3174

    @jackoggy3174

    2 жыл бұрын

    Pin

  • @thamarakumari219
    @thamarakumari2193 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @samantasrilanka7795
    @samantasrilanka77953 жыл бұрын

    තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහන්ස

  • @dammikagunasekara8239
    @dammikagunasekara82392 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ දහම් කරුණු හිතට පුදුම සහනයක් ගෙන දෙයි. ඔබ වහන්සේට මේ භවයේම නිවන් දැකීමේ පින රැස්වේවා!!!.

  • @sanujpinsara505
    @sanujpinsara5053 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @maleeshanimali7960
    @maleeshanimali79603 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් බොහෝ පින් අත්වේවා ...!! සාධූ සාධූ සාධූ ....!!

  • @ashaherath4053

    @ashaherath4053

    Жыл бұрын

    🥲🥲🥲🥲 ස්තුති හාමුදුරු වනි😊😊😊😊

  • @ramanidesilva9565
    @ramanidesilva95653 жыл бұрын

    Saaadu Saaadu Saaadu pinwath swaminwahansa apage jeevithayata galapagena jeewath veemata uthum darmayak.sithata sahalluwak danuna pinwath swaminwahansa.sathpurusha kalyanamithra asuramai uthum.pinwath swaminwahanseta me gauthama Budda sasanayema pihita pilisarana labewa.

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @heshanshanaka7524
    @heshanshanaka75243 жыл бұрын

    අපෙ ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි වේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි♥️🌸

  • @mahindarsp6891
    @mahindarsp68913 жыл бұрын

    නමෝ බුද්ධාය! පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්,මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @handmade6447
    @handmade64473 жыл бұрын

    නමෝ බුද්ධාය 🙏ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ...

  • @devikamadagama9295

    @devikamadagama9295

    3 жыл бұрын

    Beautiful

  • @devikamadagama9295

    @devikamadagama9295

    3 жыл бұрын

    Wow

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @damayanthiwegapitiya3423

    @damayanthiwegapitiya3423

    3 жыл бұрын

    🙏

  • @kethakieranga3325

    @kethakieranga3325

    3 жыл бұрын

    @@devikamadagama9295tfd

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    නමෝ බුද්ධාය ! අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට අපගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු ! සාදු !! සාදු !!! උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ පිහිට ආණුභාවය ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු ! සාදු !! සාදු !!! සිත තුලහටගන්නා මේ අකුසල මූලයන් ප්‍රහානය වේවා ! ඉවසීම නැමති උතුම් ගුණ සිත් තුල ප්‍රගුනවෙවා! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඇසෙත්වා ! ඒ ඇසුරේ මගේ උපත වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 ** 06 ** 30

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @neelprasanna4796
    @neelprasanna47963 жыл бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏 නමෝ බුද්ධාය ! 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ සවන්පත් යොමත්වා ! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදූ !!! 🙏🙏🙏 දිවි තිබෙන තුරු .. නිවන් දකින තුරු .. උතුම් තිසරණ සරණ යමි !!! 🙏🙏🙏

  • @anoman4631
    @anoman46313 жыл бұрын

    Namobuddaya pinwat swaminwahanseta magenamaskaraya wewa teruwansaranai

  • @malikanaber3613
    @malikanaber3613 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේට බුදුසරණයි 🌹🌹🌹🌹

  • @rupikawasala7994
    @rupikawasala79943 жыл бұрын

    සාධු ....සාධු ...සාධු .. නමෝබුද්ධාය තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ... පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා .. චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ....

  • @amithudayanga1539

    @amithudayanga1539

    3 жыл бұрын

    සත් පුරැෂ ඔබ වහන්සේ ලාට නිඋුක් නිරෝගි සුවපත් භාවය වෙිවා

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi39133 жыл бұрын

    සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @irashan5949
    @irashan59493 жыл бұрын

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @kumaragepri3483
    @kumaragepri34833 жыл бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සහ සියලු සoග්‍යා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @hettiarachchi232
    @hettiarachchi2323 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මුවින් දේසනා කල ඒ තතාගත සම්මා සම්බුදු මුනි රජුන් දෙසනා කොට වදාළ ශ්‍රී සද්දර්මය ශ්‍රවණය කලා .ආර්‍ය්යන් වහන්ස නමස්කාර වේවා .පින්වතුන් වහන්ස නමස්කාර වේවා .අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය්යන් වහන්සේලා නිදුක් වේවා 🌷🌷🌷නීරොගී වේවා 🌷🌷🌷සුවපත් වේවා 🌷🌷🌷☘️☘️☘️

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු නාමෝ බුද්දාය මම බුදුන් සරන යමි තිසරනයම සරන යමි 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @slherbals130
    @slherbals1303 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට බොහොම පින්

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @chandramalihettiarachchi7225
    @chandramalihettiarachchi72252 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස,,ඔබ වහන්සේ ට නිවන් දොර විවර වේවා.ඔබවහන්සේගේ,ගුරු උතුමන්,දෙමව්පියන් ට පවා මේ පින් අනුමෝදන් වේවා.සාදු සාදු සාදු.

  • @susilaairin2801
    @susilaairin2801 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. චිරාත් කාලයක් ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ධයිරිය ශක්තිය ලැබේවා

  • @malanieindra123
    @malanieindra1233 жыл бұрын

    සද්ධාශීල ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී තිරජීවණය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @ayeshaseumi3617
    @ayeshaseumi36173 жыл бұрын

    ඔබ වහන්සෙට ගඩාක් පින් මෙදෙවල් කියා දුන්නට..🙏🙏🙏🙏 ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබෙවා !!!!!!

  • @avishkapathum508
    @avishkapathum5083 жыл бұрын

    සාදූ සාදූ සාදූ ස්වාමින්වහන්සේට ගොඩාක් පින් ❤️☸️🙏🙏

  • @geethakumari2959
    @geethakumari29593 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!

  • @tv6690
    @tv66902 жыл бұрын

    තෙරුවන් සරණයි . අපේ ස්වාමීන් වහන්සේට !

  • @ayesh.3308
    @ayesh.33083 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @ayesh.3308

    @ayesh.3308

    3 жыл бұрын

    @@ShraddhaTV සාදූ. සාදු. සදූ 🙏🙏🙏

  • @sampathqs
    @sampathqs3 жыл бұрын

    සාදු සාදු සාදු ,,, නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට,,,තෙරුවන් සරණයි!

  • @wasanthiranasinghenanayakk8329
    @wasanthiranasinghenanayakk83293 жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @nadeekaharshani8341
    @nadeekaharshani83413 жыл бұрын

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ යමි . සාදු සාදු සාදු .

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma80043 жыл бұрын

    නමස්කාර වේවා තුනුරුවනට.. සැමදා තිසරණ සරණ යමී... 🙏🏻🙏🏻

  • @chathuraishan8072

    @chathuraishan8072

    3 жыл бұрын

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ සුවපත් වෙිවා

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @samithasanka7926

    @samithasanka7926

    3 жыл бұрын

    @@chathuraishan8072 and

  • @ravindulakmal2177
    @ravindulakmal21773 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🏻☸ බොහෝ දෙනාට මේ වටිනා ධර්මය ශ්‍රවණය කිරීමට සිත් ඇති වේවා!

  • @nethunethu3503
    @nethunethu35033 жыл бұрын

    නමස්කාර වේවා thunuruwanata 🙏🙏🙏🙏🙏🙏

  • @iraarunashantha3045
    @iraarunashantha30453 жыл бұрын

    නමස්කාරය වේවා බුදු රැවනට සැමදා මම බුදු සරණ යමි සාධු සාධු සාධු සාධු

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh17273 жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි උතුම් දහම් කරුනු මෙතරම් ප්‍රණිත ලෙස පහදා දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂ වේවා සාධු සාධු සාධු

  • @malanidingiriya7197
    @malanidingiriya71973 жыл бұрын

    saduuu saduuu saduuu pinwath swamin wahanselata mage namaskaraya wewa saduu saduuu saduuu theruwan saranai namooo buddhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanandani6881
    @deepanandani68813 жыл бұрын

    තෙරැවන් සරනයි.... අපේ ස්වාමින් වහන්සෙට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madukasamimda337
    @madukasamimda337 Жыл бұрын

    මාගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv50043 жыл бұрын

    👍🙏🙏🙏🇧🇪දහම උතුම්ම දර්මයවේ දීර්ගායු සුවාමින් වහන්සේට !

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Жыл бұрын

    සාදු ..සාදු ...සාදු .... !!!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ..... 🙏🙏🙏 නමෝ බුද්ධාය .... !!!! 🙏🙏🙏

  • @sanjaysontake2321
    @sanjaysontake23213 жыл бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏🌹🙏🌹🙏💖💖💖 from india 🇱🇰🇮🇳👍 bhante ji love you shrilanka

  • @ramyavithanawasam9777
    @ramyavithanawasam97773 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @udayanganikumari2668
    @udayanganikumari26683 жыл бұрын

    සාදු සාදු සාදු!!!අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සට නිදුක් නීරෝගී සුවය අත් වේවා!!ඔබ වහන්සේගේ බන අහන්නත් පින තියෙන්න ඕනි.

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara28053 жыл бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @malshaherath4438
    @malshaherath44383 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @sunithasunitha1135
    @sunithasunitha11353 жыл бұрын

    සාදු.සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi19893 жыл бұрын

    ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ යුස ලැබේවා

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sunshine-bi7lm
    @sunshine-bi7lm3 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @faisu3217
    @faisu32174 ай бұрын

    නමස්කර ⁣ වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta70502 жыл бұрын

    මාගේ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.... ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!

  • @priyasudu2148
    @priyasudu21483 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලබතවා.

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 Жыл бұрын

    ස්වාමින් වහන්ස මම ඔබවහන්සේගේ බණ නිතරම අසනවා බණ අැසුවහම මගේ හිතට ලොකු සැනසිමක් ලැබෙනව.ඵදිනෙදා ඡිවිතයට ගැලපෙන බණ දේශනා කිරිම නිසා ඔබ වහන්සේගේ බණ අපට ගොඩක් වටිනවා

  • @anomasamankumari5132
    @anomasamankumari51323 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වෙවා තුනුරැවනට තෙරැවන් සරනයි ස්වාමින් වහන්සෙට

  • @krishanthigamage1952
    @krishanthigamage19523 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට, අපගේ වන්දනාව වේවා!!!

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @dammikagunasekara8239
    @dammikagunasekara82392 жыл бұрын

    සාදු ..සාදු ..ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා !!!.

  • @janakawijesinha
    @janakawijesinha3 жыл бұрын

    තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @slhashenbro5456
    @slhashenbro54563 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @sajikashashi7050
    @sajikashashi70503 жыл бұрын

    Pinwath loku swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏 🙏🙏🙏🌷🌷🌹🌹🙏🙏🙏🙏

  • @ShraddhaTV

    @ShraddhaTV

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

Келесі