රාහුල මාතා යශෝධරා උඩුපිල අනගාරිකා අසපුවේ දී කළ දේශනය | Ven. Welimada Saddaseela Thero

නමෝ බුද්ධාය යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ ඡායාරූපය ලබා ගැනීමට කැමති පින්වතුන් පහත දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් යොමු කරන්න. තෙරුවන් සරණයි. 0714371522 - ශ්‍රද්ධා සමාජ සත්කාර
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ ඡායාරූපය- drive.google.com/drive/folder...
#RahulaMathaYashodara #Yashodara #MaharahathTheraniya #SaddaseelaThero #3milion
රාහුල මාතා යශෝධරා උඩුපිල අනගාරිකා අසපුවේ දී කළ දේශනය පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ ධර්ම දේශනාවකි
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(KZread Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 919

  • @TheVimara
    @TheVimara3 жыл бұрын

    උතුම් මව් පදවිය ලැබී තිබෙන මොහොතේ මේ සා ගුණ කදක් පිළිබඳ ඇසීමට මා කුසේ වැඩෙනා බිලිදා කෙතරම් පින් කර ඇත්ද..... මාගේ දරු පැටියා නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !!!!

  • @sandeepadewmini7073
    @sandeepadewmini70734 жыл бұрын

    යශෝදරා උත්තමාවිය වැඩි මග යන්නට මටත් පින් පහල වේවා.. මාගේ නමස්කාරය වේවා..

  • @prasadikamihirani4381

    @prasadikamihirani4381

    4 жыл бұрын

    SADU SADU SADU🙏🙏🙏

  • @rangikamadushani2395

    @rangikamadushani2395

    3 жыл бұрын

    I

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    3 жыл бұрын

    great

  • @pushparanjani4456

    @pushparanjani4456

    3 жыл бұрын

    Sadu sadu sadu

  • @akjakg5912

    @akjakg5912

    3 жыл бұрын

    Saadu saadusaadu

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara96474 жыл бұрын

    මේ දේශනාව අහන්න පටන් ගත්තු වෙලාවෙ ඉදලා ඇස් වලින් කදුලු ගලනවා, එතුමිය කෙරෙහි තිබෙන ගෞරවය නිසා . යශෝදරා මහරහත් උත්තමවියගේ පරම පිවිතුරු ජීවිතයට නමස්කාර වේවා .

  • @slandroidgames7568

    @slandroidgames7568

    4 жыл бұрын

    මටත් ❤️

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    4 жыл бұрын

    ඒකනම් ඇත්ත.ඇඬනෙවා තමයි

  • @cookingshowwithstos9621

    @cookingshowwithstos9621

    4 жыл бұрын

    ඔබ කියු දේ සත්‍යය 🙏🙏🙏

  • @ashsanjeee

    @ashsanjeee

    3 жыл бұрын

    Ane matath ehemai

  • @lakshannimalka6721

    @lakshannimalka6721

    3 жыл бұрын

    අහෝ සුකං 🙏🙏🙏

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe39614 жыл бұрын

    කොච්චර ඇහැවත් මදී ඒ ගුණ වරුනා... අහන් ඉන්න අහන් ඉන්න ආසයි අසන්නට අසන්නට හිතේ මහත් ආදරයක් ගෞරවයක් ඇතී වෙනවා .මාගේ මැණී යශෝධරා මහ රහත් තෙරණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....එවන් ඉවසීමක් දරාගැනීමක් ඇස් වලට කදූලූ එනවා ... ස්වාමීන්වහන්සේට බොහෝ පිං අත් වේවා ....තෙරුවන් සරණයි..... අනේ මම ප්‍රාර්ථනා කරනවා බිරිදක් වෙන්න හිතන් ඉන්න සෑම ස්ත්‍රීයක්ම එකම වතාවක් හෝ රාහුල මාතාව පිලිබද අප හැමගේම උතුම් මෑනීන් ගෙන මේ කතා අහන්නට ලැබෙන්න කියලා... සාධූ ... සාධූ... සාධූ...

  • @prasadikamihirani4381

    @prasadikamihirani4381

    4 жыл бұрын

    EKA ATHTHA🙏🙏

  • @aselacom4300

    @aselacom4300

    4 жыл бұрын

    attenma kantauni nubalat me bana ahantama one ahala phon badana innatuwa pin kara ganilla me uttamawiya wage we dewiyan atara ipida boho sapat wida ama niwanada laba ganilla phon badana hitiyotin karma raswenne dugati atmayantai tirisan bawayantai ahapalla ape uttama maha pinen agra patiwurtawe agrama pratimurti matawage saraasankeiya kap laksayak wani ati dirga sasara gamanak tula ananta gunakada sadu sadu sadu

  • @nandawathigamage2620

    @nandawathigamage2620

    4 жыл бұрын

    Pathiwatharakinnataapekanthawanta padmakwewasadusdusDu

  • @senanisenani1889

    @senanisenani1889

    3 жыл бұрын

    À

  • @bandulasen

    @bandulasen

    3 жыл бұрын

    🙏🙏🙏

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 Жыл бұрын

    තුන් ලොව පරම ස්ත්‍රී රත්නය යශෝදරා වයි ! ආදරයේ පිලිරුව යශෝදරාවයි ❤ ඒ අති උතුම් අරහත් යශෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා බුදුසරනයි 🙇💫

  • @dumeshadeshani2836
    @dumeshadeshani28364 жыл бұрын

    මේ කතව පටන් ගත්ත වෙලවෙ ඉදලා ඇස් දෙකෙන් කදුලු වැටුනා. ඒ තරම් හිතට වැදුනා. රාහුල මාතා යශොදරා උත්තමාවියට කෝටි ප්‍රකෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා !...... සාදු ....සාදු ....සාදු ......සාදු ......සාදු ....

  • @soduwickramarathna154

    @soduwickramarathna154

    4 жыл бұрын

    සාදු සාදු සාදු

  • @pavithraliyanage6311

    @pavithraliyanage6311

    4 жыл бұрын

    🙏🙏🙏

  • @saloonthequeenacademyofthe6041
    @saloonthequeenacademyofthe60414 жыл бұрын

    යශෝධරා මහා රහතන් තෙරණිය වැඩි මඟ යන්නට මටත් මෙ කුසල් බලයෙන් ශක්තිය.. ලැබේවා ... 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sachimadhushani762
    @sachimadhushani7624 жыл бұрын

    යා අභිරූපා දස්සනීයා භික්ඛුනීසංඝ සෝභනී සා ආසවා පරික්ඛීණා වීතරාගා මහිද්ධිකා තං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං වන්දාමි රාහුලමාතා යසෝධරා ' ති. 🌸🌹🌸🌹🌸🌹🌸 ඉතා මනහර රූ ඇති දැකුම්කලු වූ පෙනුමැති යම් තෙරණියක් භික්ෂුණී සඝරුවන හොබනේද කෙලෙසුන් නසා ඕ වීතරාගී මහා සෘද්ධිය ඇත්තී මහා පින් ඇති පිරිණිවන් වැඩි ඒ රාහුල මාතා යසෝදරා සාදරයෙන් වඳිමි මං ... සාධූ...! සාධූ...!! සාධූ...!!! ඒ උතුම් යසෝදරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා... ඒ පරම පවිත්‍ර උත්තරීතර ප්‍රේමයට මාගේ නමස්කාරය වේවා...

  • @menukakrishantha9235

    @menukakrishantha9235

    4 жыл бұрын

    bohoma pin me gathawa anith ayata dena ganna liyapu nisa.. saadhu saadhu...!!!!!

  • @bandulasen

    @bandulasen

    3 жыл бұрын

    🙏🙏🙏

  • @bandulasen

    @bandulasen

    3 жыл бұрын

    🙏🙏🙏

  • @menikpurawijesiri6469

    @menikpurawijesiri6469

    3 жыл бұрын

    ඒ උතුම් යසෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වෙිවා.............සාදු සාදු සාදු ...

  • @kavindaperera4726

    @kavindaperera4726

    3 жыл бұрын

    Godak pin me gathawa anik ayatath wandana karanna dammata matath me gathawa godak watinawa obage siyalu katayuthu sarathaka wewa sadu sadu 🙏🙏🙏🙏

  • @kasunsampath5296
    @kasunsampath52963 жыл бұрын

    තරුණ්‍යය බුදු දහමට යොමුකරන්න ඔබවහන්සේලා මාර්ග්ඵ්ල ලබාගනිත්වා☸️🙏🏻

  • @nishajeewa5106
    @nishajeewa51064 жыл бұрын

    සදෙත් කැලැල් .. ඔබ නිකලැල්.. පිවිතුරු සුන්දර සිතිණි... යශෝධරා ඔබයි ලෝවේ උතුම් විරාගී පතිණි... තෙරණි පින වැන්ද පින පිහිට වී මා වෙතේ අමා දොර ඇරෙවා නිර්වාණ මාවතේ

  • @dumindaprasad1194
    @dumindaprasad11943 жыл бұрын

    යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට කෝටි කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!

  • @udaraudara3240
    @udaraudara32403 жыл бұрын

    රාහුල මාතා යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @lakshianju8914
    @lakshianju89144 жыл бұрын

    ලොමුඩැහැගැන්වෙනවා...සාදු..සාදු...මෙතරම් අසිරිමත් තෙරණියක් ගැන අපිට අහන්න හම්බුනේ මහමෙව්නාව බිහි උන නිසා..අපේ ආච්චි අම්මලාට මේවා අහන්න තරම් පිනක් තිබ්බේ නෑ..එයලාට යශෝදරා රහත් තෙරණිය ගැන මේ තරම් අසිරිමත් විස්තරයක් පන්සල් වලින් කියලා දුන්නෙ නෑ.හැමදාම සුනීත ගැනයි සෝපාක ගැනයි කවි කතා ඇහුවා විතරයි.ඇහුනේ අම්මා ගැන කවි...මේ තරම් වටින්නා ස්ත්‍රී රත්නයක් ගැන අපිට කියලා දුන්න පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා..පින්වත් ස්වාමින් වහන්සේලාටද,මෑණියන් වහන්සෙලාටද අපගේ නමස්කාරය වේවා..!

  • @harshanifernando7242
    @harshanifernando72424 жыл бұрын

    පරම පවිත්‍රත්වයෙ ප්‍රතිමූර්තිය යශෝධරා උත්තමාවිය ට සිය දහස් වාරයක් නමස්කාර වේවා ....🙏🙏🙏 යශෝධරා ගුණ වරුණා නෑසෙන ලොවක මා නම් නුපදීවා.🌸🌸🌸

  • @wijedasamadagangoda7006

    @wijedasamadagangoda7006

    4 жыл бұрын

    The

  • @zorojuro5106
    @zorojuro51064 жыл бұрын

    තුන් ලොවෙහි පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය රාහුල මාතා යශෝධරා පිළිබඳව කල දේශනය නිසා මා බුදු දහම කරා යොමු කල ඔබ වහන්සේ හට අනේක වාරයක් පින් සිදු වේවා. ඒ මොහොතේ ඇති වූ ශ්‍රද්ධාව කිය නිම කිරීමට මා හට වචන නොමැත . ඔබ සැමට තෙරුවන් සරණයි

  • @sri_sambodhi_daham_pasala

    @sri_sambodhi_daham_pasala

    4 жыл бұрын

    Opposed Opposed pasale pps pppooooooooooooooppooooooooooooooooooooppopoooppppppooo

  • @kusunsamarawickrama7212

    @kusunsamarawickrama7212

    4 жыл бұрын

    On

  • @rosesoma2523

    @rosesoma2523

    4 жыл бұрын

    Sambudu saranai

  • @prasadikamihirani4381

    @prasadikamihirani4381

    4 жыл бұрын

    SADU SADU SADU 🙇🙇🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏

  • @sunithasilva5874

    @sunithasilva5874

    4 жыл бұрын

    Theruwansaranai

  • @dinadina7808
    @dinadina78083 жыл бұрын

    අනේ මගේ හිත හදාගත්ත මං ගොඩක් ආදරේ කරා කෙනෙක්ට මම මහණ වෙන්න තීරණය කරා මේ හෙමදෙයක්ම අනිත්‍යයි 🙏

  • @ShashiniUmesha
    @ShashiniUmesha4 ай бұрын

    රාහුල මාතා යශොදරාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤❤❤

  • @malshapriyan9981
    @malshapriyan99814 жыл бұрын

    ඔබ වහන්සේට ගෙවෙන තත්පරයක් ගානෙ පින් පිරේවා අපේ හාමුදුරුවනේ...මෙවන් දෙයක් අපට කියා දීලා අත් කරගත් පින්වලින් ඔබ වහන්සේට නිවන් සුවම අත් වේවා..සාදු සාදූ සාදූ.....🙏🙏🙏

  • @sadathraka9472
    @sadathraka94723 жыл бұрын

    සාදු සාදු සාදු"මටත් ආශයි යසෝධරා"උත්තමාවියගේ" පිලිරුවක්"හදන්න සිටලුම කාන්තාවන්ට"වන්දනාමාන කරන්න අපේ පන්සලේ කවෆ්හා හරි හදනවා මගේ පැතුම යසෝධරා"උත්තමාවියගේ"ඒ උතුම්"පාරිසුද්ද'බාවයෙන් ඉටුවේවා අපේ සවාමින්"වහාන්සේට බොහෝ පින් අත්වේවා"දෙවියන් පින් අනුමෝදන්වෙත්වා"

  • @surangiwanigasuriya7880
    @surangiwanigasuriya78803 жыл бұрын

    රාහුල මාතාවන්ගේ පතිවුර්තයේ බලයෙන් මේ ලක්දෙරණේ සියලුම පවුල් වලට අාශිර්වාදයක්වි මටද මගේ පවුලේ අයටද මේ අනුභාවයන් ලැබේවා සාදු ..සාදු.. සාදු...🙏🙏🙏🙏🙏

  • @ranil8367
    @ranil83673 жыл бұрын

    මේ ලෝකේ සත්‍යම දහම බුදු දහම පමණයි.. මටත් මගේ දෙමාපියන් ටත් මෛත්‍රී බුදුන්ගෙන් බණ අසා නිවන් දකින්නට හේතු වාසනා වේවා...සියලු දෙනා නිදුක් වේවා නීරෝගී වේවා.. සුවපත් වේවා.. උතුම් ඌ දර්මාවබෝදයෙන් සසර ගමන කෙලවර කර නිවන් දකින්න හේතු වාසනා වේවා.. සාදු සාදු සාදු

  • @dudis2476
    @dudis2476 Жыл бұрын

    හිතේ කරදර ප්‍රශ්න ගොඩක් තියෙන ජීවිතේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙච්ච කාලෙක මේ දර්ම දේශනාව අහන්න ඉඩක්.හදාගත්තා මං අලුතින් ඉපදුනා වගේ හැගීමක් ආවෙ.පවුල් ජීවිතේ කෝටියක් ප්‍රශ්න නිකරුනේ චෝදනාවට ලක් වෙලා ජීවිතේම් කලකිරිලා ඉන්න කාලයක්.වැරදිකාරයන්ට සාප කරන්න හිතන් හිටපු මං අද යසෝදරා උත්තමාවියට වන්දනා කරලා මගේ පතිවත තුලින් අදිශ්ටාන කරන්න හිතාගත්තා උන්වහන්සේට මගේ දුක් කරදර කියලා පිහිටක් පතන්න තීරනය කලා.විස්වාසයි මට.හරි ඉක්මනින් සැනසීමක් ඇති ලස්සන පවුල් ජීවිතයක් නැවත ගත කරන්න ලැබේවි.

  • @bk-is6vy
    @bk-is6vy2 жыл бұрын

    ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධ කර ගන්න ලැබේවා 🙏🙏 මම ගොඩක් ආසාවෙන් සද්ධාසීල හාමුදුරුවන්ගේ බණ අහන්නේ 😊 ගොඩක් වැරදි හදා ගත්ත මම 🙏🙏

  • @nileshyoshino6564
    @nileshyoshino65643 жыл бұрын

    යසෝදරා මහා රහතන් වහන්සේ තෙරනියට මාගේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏

  • @dineshpathirana2474
    @dineshpathirana24744 жыл бұрын

    සෑම බෞද්ධ කාන්තාවකටම මෙම දේශනය ඇසීමට ලැබේවා. ඒ අනුව තම ජීවිතය ගුණ නුවනින්, ශීලයෙන් හැඩ ගස්වා ගනිත්වා.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96894 жыл бұрын

    තෙරුවන් සරණයි සුවමින් වහන්ස මම ඉස්කෝලේ ගියේ නැහැ දහම් පාසල් එකක්ටවත් ගිහින් නැහැ මගේ ජවත් කතාව ගොඩක් දුක් බරයි දෙමාපියන් හිටියත් මම හැදුනේ වැඩුනේ ගෙවල් ගානේ මම පවුල් පර්යේෂණ නිසා කුවෙටි රටට ආවා මෙ ගෙදර අය මට කතා කිරීමට පොන් එකක් ගෙනත් දුන්නා මම හැම දාම පොරැත්ති බලන්න පුරුදු වුනා එට පස්සේ හැම දාම පිරිත් අහනවා මෙ ගෙදර අයට හොරේ න් හොරුන් බන අහනවා එත් මම ඔබවහන්සේගේ බන අහන්න ලැබුනු එක මගේ පුංචි පිනකට වෙන්න ඇති මගේ පලමු වතාවට තමයි යසෝදරා මහරහතන් වහන්සේ රාහුල මතාගේ බනකතාව ඇසුවෙ මම වයස පනස් එකක් වන අම්මා කේනෙක් තෙරුවන් සරණයි ඔබවහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා බෙහෙවින් පින් 🙏🙏🙏

  • @mahindagunawardana6641

    @mahindagunawardana6641

    3 жыл бұрын

    oba mahaa punyawanthiyak...a uththamaawiyage kepakiriim saha mahaa adishtaana weerya adarshayata gena sasaren ethara wiimata lebewaa...!!

  • @wasthuamaya4352
    @wasthuamaya43524 жыл бұрын

    හිත වවගෙන අහන්න බැරිව ඇඩුනා මට සමාවෙන්න මැණියනි...සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @shanikamaduwanthi7714
    @shanikamaduwanthi771411 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී ආයුෂ ලැබේවා,නිවන් අවබෝද කර ගැනිමට හැකි වේවා .සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @rasikalasanthi2637
    @rasikalasanthi26374 жыл бұрын

    රාහුල මාතාවන්ට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු .මෙවන් දර්ම රසයෙන් .අප සවන් පත් පිනවන .අපගෙ පින්වත් ගුරු දෙවොථම ලොකු ස්වාමින් වහන්සේ අඑතුලු අසපු වාසි සියලු ස්වාමින් වහන්සෙලට මගෙ නමස්කාරය වෙවා සියලු ලොක සතව වසින්ට එ අමා නිවන් සුව බොහො දුර නොවෙව

  • @prasadikamihirani4381

    @prasadikamihirani4381

    4 жыл бұрын

    SADU SADU SADU 🙏🙏🙏🙏

  • @jagathpriyantha1324

    @jagathpriyantha1324

    3 жыл бұрын

    රාහුල මාතා යශොදරා සැය පිහිටා තිබෙන්නේ කොහේද ?

  • @nikinishakya7615
    @nikinishakya76153 жыл бұрын

    ඇඟ කිළිපොලා යනවා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගෙ එකම දේශනාවයි තවම ඇහුවෙ..තෙරුවන් සරනයි ඔබ වහන්සේට.මේ ගුණ කඳ ගැන හෙළි කළාට..ඔබ වහන්සේටද නොපමාව නිර්වාණයම අත් වේවා මේ පින් බලයෙන්ම....🙏🙏🙏🙏🙏🙏

  • @yehani-
    @yehani-3 жыл бұрын

    උතුම් යශෝධරා මහා සෑයට මාගේ නමස්කාරය වේවා...සාධූ සාධූ සාධූ... ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා...

  • @shanikumari1642
    @shanikumari164211 ай бұрын

    මමත් පහන තියනවා යසෝදරා උත්තමාවියට.සාදු සාදු සාදු නමස්කාර wewa

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage12933 жыл бұрын

    උතුම් වූ යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!! සාදු! සාදු!! සාදු!!! මේ උතුම් වූ දර්මය ශ්‍රවනය කිරීමට සැලැස්වූ ඔබ වහන්සේට සහ දායක වූ සැමට බොහෝ පින් අත්වේවා! සාදු! සාදු!! සාදු!!!

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe53774 жыл бұрын

    නැවත අසන්නට අවස්ථාව සලසා දුන්නාට බොහෝම පින් siddawewa

  • @prasadikamihirani4381

    @prasadikamihirani4381

    4 жыл бұрын

    MAMATH E PINA ANUMODAN WENAWA SADU SADU SADU🙏🙏🙏🙏

  • @nelkapinidiya7856
    @nelkapinidiya78564 жыл бұрын

    ඔබ වහන්සෙ විසින් ස්ත්‍රීන් වෙනුවෙන් දේශනා කරන ලද මෙම උතුම් ධර්ම දේශනාව සියලුම ස්ත්‍රින්ට සිත් සතන් සනසලන දහම් දේශනාව ක් ම වෙවා !!!සාදු ..සාදු ..සාදු 🙏🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 Жыл бұрын

    තුන්ලෝකයටම පවිත්‍රත්වයක්වන ඒ උතුම් රාහුල මාතා යසෝදරා උත්තමාවියනි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේඅනුහස් බලයෙන් ලෝධාතුව බැබලේවා.

  • @maheshwickramarathna3834
    @maheshwickramarathna38343 жыл бұрын

    සාදු සාදු සාදු .......ඒ පරම පවිත්‍ර උත්තරීතර ප්‍රේමයට මාගේ නමස්කාරය.. ඔබ වහන්සේගේ මුවින් මේ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් මා ලද පිනකි. කදුලු වැක්කෙරෙනවා ඔබ වහන්සේ ඇගේ ගුණ කියනාවිට, වෙන කිසිම පන්සලකින් ඇසුවේ නැති ගුණ කදක් ඔබ වහන්සේ ගේ මුවින් මේ දේශනාකරන කරන බණක් ඇසීමට මාද පින් කර ඇත. ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ මේ වෙනස් වෙන කුරිරු ලෝකේන් මිදෙන්නට අපහට මග පෙන්වනවට, සාදු සාදු සාදු ඒ උතුම් වූ රාහුල මාතාවගේ පොත සහ ඒ පින්තූරය අපි ලබාගන්නේ කොහොමද ( උමේෂා සදමාලී )

  • @miyasimanushika8278
    @miyasimanushika82784 жыл бұрын

    පරම පතිනිය, පවිත්‍ර යශෝධරා රහත් උත්තාමාවිය පිලිබඳ ධර්මාවබෝධය ලබා දුන් කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේට පිං සිදුවේවා! මාධ්‍යයෙන් දැනුවත් කිරිමට වෙහෙස මාහන්සී වූ සෑමට පිං සිදුවේවා! 🙏🙏🙏🙏

  • @ravishanmadusanka7871
    @ravishanmadusanka78714 жыл бұрын

    මේ දේශනාව අන්න ගත්ත වෙලාවෙ ඉදන් කදුලු ආවා. මට කදුලු නවත්ත ගන්න බැරි උනා. යශෝදරා මහරහතන් තෙරණියගේ ජීවිතයට නමස්කාරවේවා. සාදූ සාදූ සාදූ.🙏🙏

  • @buduhimisarana6728
    @buduhimisarana67284 жыл бұрын

    සාර අසංඛීය කල්ප ලක්ෂයක් බුදු බව ලැබීමට පෙරුම් පිරූ අප මහා බෝධී සත්වයාණන්ට ඉක්මනින් බුදු බව ලගා කර ගැනීමට ඒකාන්තයෙන්ම උදව් උපකාර කල තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය අප මහා රාහුල මාතා යශෝධරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා! මාගේ නමස්කාරය වේවා!!මාගේ නමස්කාරය වේවා!!!සාධූ🙏🙏🙏සාධූ🙏🙏🙏සාදූ🙏🙏🙏

  • @geethakakalingu7879
    @geethakakalingu78792 жыл бұрын

    මටනම් යසෝදරා මහරහහත් මෙහෙනින් වහන්සේ අවසානයේ පාපු සියළු පෙලහර වගේම සියළු ආත්මවල කල සියළු කැපකිරීම් මහා පෙලහර හා සමානයි.අවසාන අත්භවයේ මහ බෝසතානන් වහන්සේ අප කෙරෙහි මහා අනුකම්පාවෙන් ගිහිගෙය හැර යනකොට "මගේ සිදුහත්ට මා සිහිනෙන්වත් නොපෙනේවා" කියලා හිතන්න තරම් මහා වීර්‍යක් ගැන කියනකොට ඇඟේ මවිල් කෙලින් වෙනවා.ඒ මහා වීරත්වයට මගේ නමස්කාරය වේවා.ඒ පතිවෘතයට මගේ නමස්කාරය වේවා.තුන් ලෝකයේ පරම පවිත්‍ර ස්‍ත්‍රී රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @dushmanthakumari3825
    @dushmanthakumari38254 жыл бұрын

    සාදු. .සාදූ. .සාදූ ඒ රාහුල මාතාව. ..ඒ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා

  • @Sarisara94
    @Sarisara943 жыл бұрын

    තුන් ලොවෙහිම උතුම් ම ස්ත්‍රී රත්නය වන අප මහා බෝධිසත්වයින් වහන්සේ පසු පස සිටි අයෝමය ශක්තියක් වූ, මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට විවර කරදීම උදෙසා මහා දුක් කන්දක් විඳි ඒ උතුම් බිම්මා දේවි, රාහුල මාතා මහ රහත් වහන්සේට අපගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-sn6jz3zg6i
    @user-sn6jz3zg6i4 ай бұрын

    🙏🙏🙏 යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාර ය වේවා

  • @PrasadiLiyanage
    @PrasadiLiyanage2 жыл бұрын

    පරම පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය, යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා..!! 🙏

  • @dfdd19
    @dfdd194 жыл бұрын

    සාදු ..සාදු ..සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!

  • @malkal6563
    @malkal65634 жыл бұрын

    මේ කතාව අහන්න පටන් ගත් මොහොතේ සිට ඇස්වලින් කඳුලු ගලන්න ගත්තා ඒ යසෝදරා මාතාවට තියන ගෞරවය නිසා යසෝදරා මහරහතන්වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @nipun8143
    @nipun81433 жыл бұрын

    යශෝදරා තෙරණිය ගේ ගුණ මහිමය ගැන ඇසීමට අපි පිං කලෙමු....මෙවන් සුමදුර ධර්ම දේශනාවක් සිදු කළ ඔබ වහන්සේට බොහෝ පිං අත් වේවා ...!!!!!🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

  • @chinthikabandara7246
    @chinthikabandara72462 жыл бұрын

    සාදු....සාදු.....යශෝදරා උත්තම තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @lathamangi6138
    @lathamangi61384 жыл бұрын

    තුන් ලොවේ පරම පවිත්‍ර උත්තමාව්‍ රාහුල මහතා යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷👃සාදු සාදු .සාදු

  • @user-im1lh9rz9c
    @user-im1lh9rz9c3 жыл бұрын

    යසොදරා මාතාවන් ගැන කරුනු පහදා දුන් ඔබ වහන්සෙට මාගේ නමස් කාරය වේවා මම කුවෙට් සිට

  • @hmacandrachamidu6081
    @hmacandrachamidu60814 жыл бұрын

    අසිරිමත් පින්බර රාහුල මාතාව අනුහසින් පින්බර දරුවන් ලැබේවා .... .. .

  • @michico76
    @michico763 жыл бұрын

    තුන් ලොවට අනුත්තරීය ස්ත්‍රීරත්නය ලොව උතුම්ම කාන්තාව රාහුල මාතාව යශෝදරා දේවියට යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...!!! යශෝදරා මහ රහත් තෙරණියනි ඔබතුමිය වැඩියාවූ මග යෑමට මටත් හැකි වේවා... ඇස් දෙකට කඳුළු එනවා මේ බණ අහනකොට. ගොඩක් ආසාවෙන් අහන් හිටියෙ. ඔබ වහන්සේටත් ගොඩක් පිං අපේ හාමුදුරුවනේ එතුමිය පිළිබඳව දැනුවත් කලාට. මටත් ටික දවසකට කලින් ඉඳලා එතුමිය නමස්කාර කරන්න වන්දනාමාන කරන්න සිත් පහල උනා. කුමක් හෝ සසරේ කරපු පිනක් තියෙන්න ඇති මාත් කරපු. ඒකයි එතුමිය වන්දනාමාන කරන්න හිතෙන්න ඇත්තෙ 🙏🙏🙏

  • @Dinusha765
    @Dinusha7652 жыл бұрын

    යශෝදරා මහා රහත් මෙහෙනින් වහන්සේට මගෙ නමස්කාය වේවා ....!!!සාදු ....සාදු ...සාදු .....!!!

  • @susanvillalta4888
    @susanvillalta48883 жыл бұрын

    මෙච්චර කාලයක් වැරදි සිහි කරකර ජීවිතයක් එ්ත් අදින් එය ඉවරයි ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kn2sn1we4y
    @user-kn2sn1we4y4 жыл бұрын

    Tv එකේ දකිද්දි program එකෙ කොටසක් ගිහින්. You tube එකේ හොය හොය හිට්යේ. ගොඩක් පිං නැවත වතාවක් අසන්නට සැලස්සුවාට. ඒ වගේම ධර්ම දේශකයන් වහන්සේ වන වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේ ටත් පිං සිද්ධ වේවා! නමෝ බුද්ධාය!

  • @kmaridecg1911
    @kmaridecg1911Ай бұрын

    මාගේ නමස් කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා හාමුදුරුවනේ පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පින් ලස්සන දර්ම දේශනාවක් සාදු සාදු සාදු යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺💐💐💐🌸🌸🌸🌻🌻🌻🥀🥀🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸🌸🌻🌻🥀🥀🌹🌸🌸🌸🌸🌸

  • @user-im1lh9rz9c
    @user-im1lh9rz9c3 жыл бұрын

    සාදු සාදු සාදු මෙවන් අසිරිමත් රාහුල මාතාවනි ඔබ තුමියට ලක්ස වාරයක් මාගෙ නමස් කාරය වේවා ඔබතුමිය ගිය මග යන්නට මටත් වරම් ලැබේවා

  • @jayamadufernando2990
    @jayamadufernando29903 жыл бұрын

    ඒ පරම පවිත්‍ර උත්තම යශෝදරා මහරහත් තෙරණියන්ට මාගේ නමස්කාරය වේවා .. මාගේ සිත උතුම් නිර්මල බුදු දහම කෙරෙහි පැහැදීමට හේතු වූයේ ඔබවහන්සේගේ මේ උතුම් දේශනාව නිසයි.. මේ අප්‍රමාණ ගුණ සමූදාය පිරිපුන් මේ උත්තරීතර උත්තමාවිය ගැන වචනයෙන් කිව නොහැකි තරම් පැහැදීමක් ශ්‍රද්ධාවක් මා සිත තුල ඇති කිරීමට මේ දේශනාව දේශනා කල කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේට නිවන් සුව ලැබීමට මේ උතුම් පින හේතු වේවා..ඒ පින සියලු දෙවිවරුන්ට අනුමෝදන් වේවා.. මා මෙන් තව සියලු තරුණ මහලු කාන්තාවන්ට මෙන්ම සියලු පුරුෂයන්ටද මේ උතුම් දේශනාව ඇසීමට අවස්ථාවක් ලැබේවා ... සාධු ...සාධු ...සාධු ...

  • @priyapriyadarshi8125
    @priyapriyadarshi81254 жыл бұрын

    සාදු සාදු මේ ධර්ම දේශනාව අසා මගේ සිතත් ශ්‍රද්ධාවෙන් පිරි ගියා.ඔබවහන්සේට මෙවන් ධර්ම දේශනා කරන්නට නිදුක් නිරෝගීබව ප්‍රාර්ථනා කරම්.තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @madumadu732
    @madumadu7324 жыл бұрын

    එ රහුල මාත යසොදර මහ රහත් තෙරනියට මගෙ උතුම් නමස්කරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌸🌸🌹🌹🌹

  • @kapilasenanayaka9490

    @kapilasenanayaka9490

    4 жыл бұрын

    Namo buddhaya

  • @kapilasenanayaka9490

    @kapilasenanayaka9490

    4 жыл бұрын

    Namo buddhaya

  • @kumariwijesekara6978
    @kumariwijesekara69784 жыл бұрын

    උතුම් දහම් කරුණු කියාදී කිලිටි සිත් පිරිසිදු කරගැනීමට පිහිට වෙන.... අදුරු සිත් පහන් කරගැනීමට මග කියන පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් ඔබවහන්සේලාටත් බොහෝ පින් රැස්වේවා .... 🙏🌺🙏🌺🙏

  • @lahirusandakalum538

    @lahirusandakalum538

    4 жыл бұрын

    , T .

  • @mangeshberuwala3403
    @mangeshberuwala34034 жыл бұрын

    කොපමණ ඇසුවත් මදි ඒ ගුණ වර්ණනා... නමාමි රාහුල මාතාව... සාදු..සාදු..සාදු....

  • @kapilachinthaka
    @kapilachinthaka4 жыл бұрын

    සාධු ,සාධු ,සාධු . යසෝදරා රහාත් උත්තමාවියට නමස්කාර වේවා !!!. බණ දෙශනා කල ඔබ වහාන්සෙටත්, ශද්ධා රුපවාහිනියටත් , මේ පිං දේශනාව මාහට අසන්නට ලබා දුන් සියලුම දෙනාටම අමා මහා නිර්වානය ලබා ගැන්මට පිං අනුමොදන් වේවා!!!

  • @nandadunusingahamudijansel5683
    @nandadunusingahamudijansel56833 жыл бұрын

    පින්වත් yasodara උත්තමවියට මාගේ නමස්කරය වෙවා මෙම daham කරුනු desana karan පින්වත් සුවාමින් වහන්සෙට ත් මගේ නමස්කරය වේවා 🌷🌷🌷🌻🌻🌻🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr2453 жыл бұрын

    අපේපොඩි.හාමුදුරුවනේ .ඔබ.වහන්සෙට .මේ.පින්.බලෙන්.නිවන්.අවබෝධ වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏

  • @ranil8367
    @ranil83673 жыл бұрын

    අසිරිමත් කතාවක්.. ඒ යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාර වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayanakumari4855
    @nayanakumari48554 жыл бұрын

    සාදු සාදු සාදු මම බෞද්ධයෙක් වීම ගැන මට තියෙන්නේ පුදුම සතුටක් ,,බොරු කියන්නේ කොහොමද මගේ අතිනුත් ගොඩක් වැරදි වෙලා තියනවා දැන් මට අවුරුදු 35 මම බන අහන්න පටන් ගත්ත එදා ඉදලා මගේ හිතට අමුතුම මානසික සුවයක් දැනෙනවා මට හිත හදාගන්න බැරි දේවල් තිබුන මට හිතට වද දෙන ගොඩක් දේවල් තිබුන හැබැයි මම බන අහන්න පටන් ගත්ත දා ඉදලා මට හිතට අමුතුම මානසික සුවයක් දැනෙනවා මට ඕනෙ හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන දවසක් හරි ජීවත් වෙන්න ,,,දර්මය නැමති ඔසුව මුන ගැහෙන්න පිං තියෙන්න ඕනෙ

  • @user-qn1tu6gg9o
    @user-qn1tu6gg9o4 ай бұрын

    යසෝසරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansanisandareka7272
    @hansanisandareka72723 жыл бұрын

    ගෞතම සම්බුද්ධ ශාසනයේ අනුත්තරීය කාන්තා රත්නය වූ මහා නිකෙලෙස් රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා ! සාදු ! 🙏 සාදු !! 🙏 සාදු !!! 🙏.. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ඔබ වහන්සේට !

  • @ravindralakmal6709
    @ravindralakmal67094 жыл бұрын

    Sadu sadu saduu 🙏🙏🙏 රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වෙිවා.... ස්වාමින්වහන්ස ඔබ වහන්සේටද මෙි පින් බලයෙන් ⁣ගෞතම බුද්ධ ශාසනයේම නිවන් අවබෝධ වෙිවා....

  • @sithuminifonseka9920
    @sithuminifonseka99202 жыл бұрын

    Yasodara uththemaviyata maga namaskaraya Wawa🙏🙏🙏

  • @achinidhara6014
    @achinidhara60143 жыл бұрын

    ඒ උතුම් තෙරණියට මාගේ මී ජීවිතය පුජා වේවා

  • @piumiuhasna1212
    @piumiuhasna12122 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධදාය අපගේ යශොදරා මහ රහත් තෙරණියට මගෙ නමස්කාරය වෙවා අපගේ පින්වත් ස්වාමින් වහන්සෙටත් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dineshbrooo
    @dineshbrooo2 жыл бұрын

    මේ සසරේ එතෙක් මෙතෙක් බිහිවු ශ්‍රේෂ්ඨතම රහුල මාතාව, ඒ රහත් මෙහෙනින් වහන්සේ වන්දනා කරමි... සාදූ සාදූ. ඇත්තටම යසොදරා සෑය, ඒ පිළිරුව, වන්දනා කරමි...

  • @shashi2951
    @shashi29512 жыл бұрын

    කොච්චර වැරදි හදාගෙන 🙏 ජිවත් වෙන්න හැදුවත් ඇයි අපේ හාමුදුරුවනේ එදෙවල් එක මොහොතින් වෙනස් වෙන්නෙ 🙏🙏...

  • @kumariwijesekara6978
    @kumariwijesekara69784 жыл бұрын

    පින්වත් මවුනි මහ අරහත් යසෝධරා ....... මම වැද වැටෙමි ඒ ගුණ කද සිතේ දරා...... සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏

  • @shermilaw4782
    @shermilaw47824 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼 💐💐💐 සාදු සාදු සාදු රාහුල මාතා හට මාගේ නමස්කාරය වේවා!!! 🙏🏼💐💐🙏🏼💐🙏🏼

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir64664 жыл бұрын

    රාහුල මාතා යශෝධරා උත්තමාවියට නමස්කාර වේවා...!

  • @prasadikamihirani4381

    @prasadikamihirani4381

    4 жыл бұрын

    SADU SADU SADU🙏🙏🙏🙏

  • @daynigeganage7628

    @daynigeganage7628

    4 жыл бұрын

    SADU SADU SADU🙏🙏🙏

  • @ashukakusmalata4090

    @ashukakusmalata4090

    3 жыл бұрын

    Rhula mata uttmaviyata maga nmaskara wawa 🙏🙏🙏🙏🙏

  • @wasanthikumari7265

    @wasanthikumari7265

    3 жыл бұрын

    @@ashukakusmalata4090 namaskara wewa thunuruwanata semada ma budu sarana yami

  • @theekshanaheshan8364
    @theekshanaheshan83643 жыл бұрын

    ධර්ම දේශනාව පැවැත්වු අපේ හාමුදුරුවන්ට මේ පිං කුසලයෙන් නිර්වාණ දොරටුව විවෘත වේවා. සාධු සාධු සාදු. ඒ වගේම මෙම පිංකම මූලිකත්වයෙන් කරපු සෑම දෙනෙකුටම නිර්වාණ මාර්ගය දොරටුව විවර වේවා.සාධු සාධු සාදු.

  • @menuchathu7761
    @menuchathu77614 жыл бұрын

    නමෝ බුද්ධාය..!!! සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා🙏🙏🙏

  • @nishajeewa5106
    @nishajeewa51064 жыл бұрын

    යශෝධරා තෙරණියගේ ගුණ පෙන්වා දී අපේ මේ ජිවිතේ දහමට යොමු කළ ඔබ වහන්සෙට ගොඩාක් පිං.. 🙏🙏🙏🙏

  • @wowwhipup7574
    @wowwhipup75744 жыл бұрын

    එපමණ දහම් කරැණු පිළිබඳ අපව දැනුවත් කළ ඔබ වහන්සේ නිවන් දැක බූදුන් දකිත්වා... සාධු...සාධු...සාධු......

  • @vinithathalpawila1527
    @vinithathalpawila15274 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මෙ බවයෙම උතුම්වු මාර්ගපල ලැබෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys3 жыл бұрын

    ඔබ වහන්සෙට දීර්ගායුෂ ලැබෙවා බුදු සසුන බබලන්න ශක්තිය ධෛර්යය ලැබේවා නිර්වචනය අවබෝධ වේවා

  • @user-wx8pt3zq2p
    @user-wx8pt3zq2p3 жыл бұрын

    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා😢 පෙර සංසාරේ ඇසුර මතක් වී☺️ ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ🍂 ලේන කුලේ සිට ආ ගිය මග තොට🙂 සිටියා නොසැලෙන පහන් තැඹක් වී 🤲 නිවන් දකින තුරු මේ සංසාරේ🙏 පසුපස ආවා සෙවනැල්ලක් වී😍 තැලී සෙනේ සිත සැලී හඬන විට🤨 වැටී දෙපා ළඟ යසෝදරාවෝ👏🙇 පිපී නිවන් මල් සාදුකාර දී🌷🌹 නිවී පහන් විය උදෑසනක් සේ🤲🙏

  • @sameerasameera2890
    @sameerasameera28903 жыл бұрын

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 අපේ උතුම් සුවමින් වහන්සෙගෙ බනදෙසනාවක් හිරි ලස්සනයි ගොඩක් පිං උතුම් සුවාමින් වහන්සේට අපේ උතුම් සුවාමින් වහන්සේට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා 🙏🌼

  • @maadavipramila5085
    @maadavipramila50854 жыл бұрын

    සසරෙහි හිමියනේ, පාරමී පුරන විට ...... මතකද ඔබට දන් දුන්නා දේවිය..ව ...... කිසි වෙනසකින් තොරවම සිත සතුටුවන බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම ...... !! 🌷🌷🌷🌷🌷🌷🌷... 🌷🌷🌷🌷🌷🌷🌷... 🌷🌷🌷🌷🌷🌷🌷... ලොව එතෙක් මෙතෙක් පහළ වූ අග්‍රගණ්‍ය වු, ලොව සාහිත්‍යයේ කිසිදු උපමාවකින් විස්තර කළ නොහැකි, සාරාසංක කල්ප ලක්ෂයක් බුදු බව පතන ගෞතම බෝසතාණන් වහන්සේ සමඟ එකටම පෙරුම් පීරු, සිද්ධාර්ථ කුමාරයාගෙ පෙම්වතිය වූ, ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල ස්පර්ශ කිරීමට තරම් පරම පූජනීය වූ , අසීමිත හා සදාතනික ආදරයේ ප්‍රතිමූර්තිය වු, කරුණාව ඉවසීම හා කැපකිරීම ජීවිතය කරගත්, සත්‍ය පති භක්තියෙ සකල දේවතාවිය වූ , බුදුරජාණන් වහන්සේගේ නිබඳ වන්දනාවට පාත්‍ර වු, යශෝදරා රහත් මෙහෙණින් වහන්ස , මහ රහත් තෙරණීන් වහන්සේට මාගේ නමස්කාරය. ...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අරහත් උත්තමාවිය යශෝදරා තෙරණින්වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා...!!! සාධු...!!! සාධු...!!! සාධු...!!! ...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthalianaarachchi8882
    @wasanthalianaarachchi88823 жыл бұрын

    යශෝදරා මහරහත් තෙරනියට මගේ නමස්කාරය වේවා යශෝදරා රහත් තෙරනිය වැඩි මග යන්නට මටද වාසනාව උදාවේවා මමත් තෙරනින් වහන්සේ සරන යමි

  • @shiromichampika5716
    @shiromichampika57164 жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷යසෝදරා මහා රහත් තෙරණියට මගේ නමස්කාර ය වේවා. ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා අපේ හාමුදුරුවනේ

  • @xdscxdsc1227

    @xdscxdsc1227

    4 жыл бұрын

    Rattarahutarahytamaqahmskaryayavya

  • @crazygrow2960
    @crazygrow29603 жыл бұрын

    සංසාරයේ කර ගත් කුමක් හෝ පිනකට අද මට තුන් ලොවට පරම පවිත්‍ර වූ උතුම් යශෝධරා තෙරණිය පිළිබඳ ධර්මය අසන්නට ලැබුණා.. උතුම් යශෝධරා තෙරණින් වහන්සේට සම වෙන්නට කිසි සේත්ම බැහැ, නමුත් අද පටන් අධිෂ්ඨානය කර ගන්නවා උන්වහන්සේ ගිය මාර්ගයේ යන්නට, පෙර අකුසල් මකා ගන්නට. මේ ධර්මය දේශනා කළ ඔබ වහන්සේට ඒ පිනත් අනුමෝදන් වේවා.. සාධු සාධු සාධු..

  • @malimali4037
    @malimali40374 жыл бұрын

    නමෝ බුද්ධාය අපේ සුවාමින් වහස මගේ හිත හරි ආසාවෙන් ඔබ වහන්සේගේ බන ටික ඇහුවා තව තවත් මෙවන් බන අහන් ආසාවෙන් ඉන්න බුදු සරණයි

  • @sanjeewapradeep4285
    @sanjeewapradeep42853 жыл бұрын

    ඔබ වහන්සේ බනක් සදහා වැඩමවා ගැනීම සදහා කලයූතුදැ පහදන්න ස්වාමීනී.

  • @kamalapranandu181
    @kamalapranandu1813 жыл бұрын

    🙏🙏🙏මේ බණ අසා හිත ට සැනසීමක් ලැබුනා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට දීර්ගායු ස ලැබේවා සාධු සාධු

  • @gayanshanaka6574
    @gayanshanaka65743 жыл бұрын

    පරම පූජනීය වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේගේ උතුම් ගුනකද ගැන කියාදෙමින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....

  • @wowwhipup7574
    @wowwhipup75744 жыл бұрын

    රාහුල මාතාවන්ට මාගේ නමස්කාරය වේවා... සාධු...සාධු...සාධු..

  • @kevinranasinghe2577
    @kevinranasinghe25774 жыл бұрын

    රාහුල මාතා යශෝධරා උත්තමාවියට නමස්කාර වේවා...!🙏🙏🙏🙏🙏

  • @maleeshanimali7960
    @maleeshanimali79604 жыл бұрын

    සාදු ...සාදූ ....සාදූ ...යශෝදරා උත්තමාවියාට මාගේ නමස්කරය වේවා....!දහම් කරුනු කියා දුන්න පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා...!!

  • @chanikamadusankani4520
    @chanikamadusankani45203 жыл бұрын

    මේ කුසල් බලයෙන්.... යශෝදරා මහ රහත් උත්තමාවිය වැඩි මග ඔස්සේ... යන්න ..මටත්... පින් පහල වේවා🙏🙏🙏 ...... තෙරුවන් සරනයි. අපේ හාමුදුරුවනේ ...

Келесі