විසඳුම් නැති ප්‍රශ්න වලදී සිත හදාගන්න බණ පදය 🥺 | Ven.walimada saddhaseela thero |

විසඳුම් නැති ප්‍රශ්න වලදී සිත හදාගන්න බණ පදය 🥺 | මේ අයට බුදුරජාණන් වහන්සේ නමක් දෑ සින් දකින්න බැහැ...| Ven.walimada saddhaseela thero |#sathpurusha#asura

Пікірлер: 197

  • @user-li9gi7md2x
    @user-li9gi7md2x9 ай бұрын

    අනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන හැම වෙලේම මට හිතෙනවා ඇයි මට මීට කලින් මේ වගේ උතුම් ධර්ම දේශනා අහන්න නොලැබුණේ කියලා, ඒක සංසාරේ මං ගෙනාපු කර්මය හැටියට තමයි කියල හිතාගෙන දැන් හරි ඉතාම ආශාවෙන් ශ්‍රද්ධාවෙන් අහනවා, ඔබ වහන්සේට බොහෝ පිං අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා, තුණුරුවන් සරණයි, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏

  • @user-zg4dn4zg8c

    @user-zg4dn4zg8c

    4 ай бұрын

    Mamat obewagema hitenewa❤🙏💐

  • @kalummadusanka7793

    @kalummadusanka7793

    Ай бұрын

    Math ahemae.oba wahanse mata kalin munagasunanam me tharam pau pirenne mata jewithe,

  • @Sira_Official
    @Sira_Official6 ай бұрын

    ඔබ වහන්සේ දෙවුලොව සිට අපව මේ දුක්කිත සසරින් එතෙර කරන්න පැමිනි දේව දූතයෙක් හාමුදුරුවනේ..

  • @user-wd5im3dl5w
    @user-wd5im3dl5w18 күн бұрын

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @kumarilanka7713
    @kumarilanka771319 күн бұрын

    නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniNweerasingha-sh3md
    @ThiliniNweerasingha-sh3md6 ай бұрын

    බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද උතුම් දහම් කරුණු මැනවින් දේශනා කරමින් අප කෙරෙහි මහා කරුණාව පෙර දැරිව දහම් කරුණු කියා දෙන ඔබ වහන්සේගේට මේ පින් අනුමෝදන් වේවා

  • @user-xm1gj7ex5g
    @user-xm1gj7ex5g29 күн бұрын

    ඔබවහන්සේට මේ සසර ගමන ඉක්මනින් නිමා කරගැනීමට ලැබේවා

  • @thakshilaamali5838
    @thakshilaamali5838 Жыл бұрын

    ඇත්තමයි ඔබ වහන්සේ දෙව් ලොවින් මනු ලොවට එවලා කියලා හිතෙනවා මේ තරම් මිහිරි ලෙස දම් දෙසන්න..

  • @kuwaitline9478
    @kuwaitline9478 Жыл бұрын

    සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට අපේ ලොකු ස්මින් වහන්සේටත් අන් ස්මින් වහන්සේලටත් මාගේ නමස් කාරයම වෙවා ඔබ වහන්සේලාට දිර්ඝ අායුම වෙවා වෙමිවා වෙත්වා සාදු සාදු සාදු තෙරැවන් සරණයි නාමෝ බුද්දාය

  • @ChampaDilhani-cx7ws
    @ChampaDilhani-cx7ws Жыл бұрын

    හිත රිදෙන හැම වෙලාවකම ඔබ වහන්සේගේ බන අහනවා.....දිඋය ඖශදයක් වගේ....ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankalanka7765

    @lankalanka7765

    28 күн бұрын

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @user-kh4wk7rz6k
    @user-kh4wk7rz6k2 күн бұрын

    මම ගොඩක් දුරට ජීවිතේ ගුණ දම් වලින් සරසන්න කැමති කෙනෙක්... බන පදයක් ඇහුන ගමන්... පන්සලකට ගියපු ගමන් මගේ හිත මට නොදැනිම නිවෙනවා...ඔබ වහන්සේට නිවන් දැක සැනසෙන්නට වාසනා උදා වේවා සාධූ🙏

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz Жыл бұрын

    මගේ බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 💐💐💐💐

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha11826 ай бұрын

    කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @Sayuru351
    @Sayuru351 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏 ගොඩක් පින් මෙවැනි දේශනා දානවට😊 අපිට ගොඩක් අඩුපාඩු හදාගෙන ගුණධර්ම දියුණු කරගන්න පුලුවන්...

  • @telecomsk849
    @telecomsk849 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේව මට මුණ ගැසීමට ලැබේවා සාදු සාදු සාදු

  • @camilathilakarathna1314

    @camilathilakarathna1314

    7 ай бұрын

    අනේ මටත් එහෙමයි.මගෙ දරුවා ලැබෙන්න කලින් මගෙ ඒ සිහිනය සැබෑ වේවා...

  • @imashamalshani9163
    @imashamalshani9163 Жыл бұрын

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼බුදු ගුණ අනන්තයි,අපමණයි!!!බුදු ගුණ අචින්ත්‍යයි,අවාච්‍යයි!!!🪔🪔🪔🙏🙏🙏

  • @chalinkumara

    @chalinkumara

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Piyumiaparna
    @Piyumiaparna Жыл бұрын

    සාදූ සාදූ සාදූ හැමෝගේම හිත් පිනට යොමු වේවා 🙏

  • @chandana7290
    @chandana7290 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා .......සාදු ....සාදු ....සාදු .....🙏🙏🙏🙏🙏🙏......නමෝ බුද්ධාය

  • @sathpurushaasura7641

    @sathpurushaasura7641

    Жыл бұрын

    පිංවත් ඔබට ☺️💖 තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය...! 🙏☺️💖

  • @sumathipalawijesiri625

    @sumathipalawijesiri625

    Жыл бұрын

    Hta by y

  • @shitashit5523
    @shitashit5523 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 Жыл бұрын

    සාදු සාදු සාදු මමත් මාගේ දෙමාපියන් අැතුලු අන් හැමෝමත් මෙි දෙශනාව අහලා එ පින් කුසල් බලවත් වෙලා නිවන්ම සෑනසෙත්වා සාදු සාදු සාදු හැමෝටම සමිමා සමිබුදු සරනයි නාමෝ බුද්දාය

  • @ranibandara212
    @ranibandara212 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ,....ඔබ වහන්සේට දීර්ඝායු වේවා ..!නිදුක් නීරෝගීසුවයමලැබේවා ..!🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu39666 ай бұрын

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @paytmansaeed410
    @paytmansaeed410 Жыл бұрын

    පින්වත් ඔබ වහනසේට බොහොම පින් හැදු වැඩු දෙමාපියන්ට මෙිි පින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු මටත් සියලුම සගරැවනට පවුලේ සියලුම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Жыл бұрын

    සාදු .........සාදු ...........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !! තුන් රුවනේම සරණයි !!

  • @THherath
    @THherath Жыл бұрын

    ඒ ධර්ම දානමය පිංකම අනුමෝදන් කරමි අනුමෝදන් වේවා..🙏🙏දිගටම දර්ම දානය කරන්න ශක්තිය දයිර්‍ය ලැබේවා ..🙏❤️

  • @lanipatrina2775
    @lanipatrina2775 Жыл бұрын

    🙏💐....සාදූ… සාදූ… සාදූ… !!! පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏🙏🙏

  • @kumarichithra2868
    @kumarichithra2868 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @-Niroshanikumari
    @-Niroshanikumari Жыл бұрын

    සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...ඔබ වහන්සේ නිදුක් වේවා ..නීරෝගි වේවා ..දීර්ඝායු සම්පත් ලබත්වා ..ඔබවහන්සේටද ඉක්මන් භවයකම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා .. මටද මේ විදවන සංසාරෙන් එතෙර වීමට උපනූපන් හැම භවයකම උතුම් සත්පුරුෂ ඇසුරක්ම ලැබ ..අනාගාරික ජීවිතයක් ගත කිරීමට මා කරනා සෑම පිනක්ම හේතු වේවා ..තෙරුවණ් සරණයි ..🙏🙏🙏☸️☸️☸️☸️

  • @kuwaitline9478
    @kuwaitline9478 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු හැමෝම සුවපත් වෙවා තුනුරැවන් සරනයි හැමෝටම නාමෝ බුද්දාය සාදු සාදු සාදු

  • @sisirasisira5466
    @sisirasisira5466 Жыл бұрын

    කියන්න වචන නෑ . ඔබ වහන්සේට උතුම් නිදුක් නිරෝගී සුවපත් ජීවිතය ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @biyankaperera9478
    @biyankaperera9478 Жыл бұрын

    Sadu sadu

  • @sathpurushaasura7641

    @sathpurushaasura7641

    Жыл бұрын

    පිංවත් ඔබට ☺️💖 තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය...! 🙏☺️💖

  • @shanthipushpakumari-rb8kf

    @shanthipushpakumari-rb8kf

    Жыл бұрын

    🌹🌺🌺🌼💮🌸🥀🌷🌻🙏🙏🙏🌹💮🌼🌺🌷🌻🥀🌸🏵️

  • @hashanhashan7677
    @hashanhashan767711 ай бұрын

    අපේ හමුදුරුවෝට ගොඩක් පිං මගේ ජිවිතේ හදා ගන්න උපකාර කරාට........හැමදාම මේ වහේ බණ අහන්න ලැබේවා ....

  • @samanexcavator8766
    @samanexcavator87666 ай бұрын

    Budu sarani sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏

  • @thusharidepthika2740
    @thusharidepthika2740Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු.... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @neranjaniramanayaka3371
    @neranjaniramanayaka33714 ай бұрын

    Ane swamin wahansa apiwa me sansaara dukin midaweemata mese deshana karana budu bana apita pihitakmai...me budu sasunema nirwana awabodha wewaaa

  • @SuwarnaKanthi-pc6rj
    @SuwarnaKanthi-pc6rj4 ай бұрын

    Oba wahanse matu bubu wewa

  • @malithbro8728
    @malithbro87286 ай бұрын

    සාදු සාදු සාදු

  • @MadhwanthiMadu-cp8kp
    @MadhwanthiMadu-cp8kp9 ай бұрын

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා!! තෙරුවන් සරණයි!!සාදු සාදු !!!

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වේවා වාසනා වේවා 🙏☸

  • @vimukthikumara1425
    @vimukthikumara14256 ай бұрын

    සාදූ සාදූ සාදූ !!!

  • @chamindanihal5931
    @chamindanihal5931 Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏 නමෝ බුද්දාය🙏🙏🙏🙏🙏🙏

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d Жыл бұрын

    සාධු සාධු සාධු උතුම් ත්‍රිවිධ රත්නත්ත්‍රයට මාගෙ නමස්කාරය වේවා ...පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sameeraarunadeepa8338
    @sameeraarunadeepa8338 Жыл бұрын

    🙏🙏🙏

  • @SuwarnaKanthi-pc6rj
    @SuwarnaKanthi-pc6rj4 ай бұрын

    Sadu sadu oba wahseta theruwan saranai

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 Жыл бұрын

    🙏 Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏

  • @AnomaIndika-bk2vi
    @AnomaIndika-bk2vi Жыл бұрын

    මිහිරි ලෙස බුදු බන පද කියලා දෙන සන්ගරත්නය සියලු දෙවියෝ රකිත්වා. මහා සන්ගරත්නය රට වසනවකට පහලවි සිටින්නේ.දීර්ගයු පතමි

  • @gaminglord9745
    @gaminglord97454 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤ සාදු ❤ සාදු සාදු

  • @poornikapoornika9227
    @poornikapoornika9227 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @buddhikachandani3530
    @buddhikachandani3530 Жыл бұрын

    සාදු සාදු......🙏

  • @sathpurushaasura7641

    @sathpurushaasura7641

    Жыл бұрын

    පිංවත් ඔබට ☺️💖 තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය...! 🙏☺️💖

  • @chanakaawidu4246
    @chanakaawidu4246 Жыл бұрын

    නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v6 ай бұрын

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva

  • @user-ut6pt5gy8c
    @user-ut6pt5gy8c9 ай бұрын

    උතුම් නිර්වාණයම ලැබේවා🎉🎉🎉🎉

  • @OmAn-um8tx
    @OmAn-um8tx Жыл бұрын

    Pinwath suwamin wahanseta mage namas Karaya wewa,,,

  • @visaldevinda7115
    @visaldevinda71158 ай бұрын

    සාධු සාධු සාධු 🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    නමෝ බුද්ධාය

  • @user-cs1zf5wn5b
    @user-cs1zf5wn5b5 ай бұрын

    Oba wahaseta dirga ayu lebewa theruwan saranai. Sadu. Sadu sadu

  • @samithdinesh3453
    @samithdinesh3453Ай бұрын

    මේ උතුම් ධර්මය සියලු සත්ත්වයන්ට ම පින් අනුමෝදන් වේවා 🙏🙏🙏සාදු! සාදු! සාදු !

  • @kaushimadurasinghe7541
    @kaushimadurasinghe7541 Жыл бұрын

    අනේ මම pregnant වෙලා ඉන්නේ.මට මේ ස්වාමීන් වහන්සේ ව මුන ගැහෙන්න ඕනි.ඒකට මට පින පහල වේවා....ස්වාමීන් වහන්සේ ඉස්සර ඉදගෙන බන පදයක් අහන්න පුදුම ආසාවක් තියෙන්නේ.

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5fАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalasadamali2322
    @wathsalasadamali2322 Жыл бұрын

    Mama hamadama ape hamuduruwange bana ahanawa. Sadu sadu sadu🙏🙏

  • @prabathhathurusinha8183
    @prabathhathurusinha8183 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🏽

  • @ihalagemadushika7419
    @ihalagemadushika7419 Жыл бұрын

    Budusaranai ape hamuduruwane.

  • @eshanidharmasena9660
    @eshanidharmasena9660 Жыл бұрын

    සුවපත් වේවා!!!❤️

  • @rajithaaf5621
    @rajithaaf5621 Жыл бұрын

    Theruwan sarani 🙏💐🙏💐🙏💐 sadu sadu sadu

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මා ද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!

  • @user-iy4ts1ie1f
    @user-iy4ts1ie1fАй бұрын

    Saadu saadu saadu saaaaa 🙏🙏🙏🙏🙏 පින්වත් Ape ස්වාමීන් wahanseta theruwan saranai Ape හාමුදුරුවෝne

  • @anuradiulgane5622
    @anuradiulgane5622 Жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වමීන් වහන්සේට . අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ දේශනා කරන බන අහනඑක මට නිකන් සූදුවක් වගේ එපා වෙන්නේ නැ.දවසට ඉඩතියන හැමවෙලේම අහනවා.

  • @wathsalasadamali2322
    @wathsalasadamali2322 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @LakminiRamayalatha-kh7cs
    @LakminiRamayalatha-kh7cs7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺

  • @kanchanamala4730
    @kanchanamala4730 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @ranu-eg6wn
    @ranu-eg6wn Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏උපදින හැම බවයකම මා බ්වුද්දක්මවී ඉපදේවා 🙏🙏🙏🌹

  • @sujieewapiyadarashnorathan4353
    @sujieewapiyadarashnorathan435320 күн бұрын

    Sadu sadu sadu

  • @lakruwanvidanapathirana8829
    @lakruwanvidanapathirana8829 Жыл бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Nilankawijethunga2406
    @Nilankawijethunga2406 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය ඔබ වහන්සේට🙏

  • @roshenkumara2941
    @roshenkumara294110 ай бұрын

    🙏🙏 ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @rangaranga8749
    @rangaranga8749 Жыл бұрын

    🌺💞🙏🌺💞🙏🌺💞🙏

  • @sathpurushaasura7641

    @sathpurushaasura7641

    Жыл бұрын

    පිංවත් ඔබට ☺️💖 තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය...! 🙏☺️💖

  • @amilaroshan3430
    @amilaroshan3430 Жыл бұрын

    භවනාවක් වගෙ

  • @chandanampcs674
    @chandanampcs674Ай бұрын

    කර්මය බලවත් වුනාම පිං මදි වන අවස්ථා තියනවා

  • @sujanikumari8388
    @sujanikumari838811 ай бұрын

    Oba vahansege darma desana mama kamathten ahanava. Mage mahathtayatath me darmadesna nithara nithara ahanna sitha pahadevaaaa🙏🙏🙏🙏 oba vahanseta theruvan saranai....

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 Жыл бұрын

    Saaadu saaadu saaadu namo buddaya 🙏🙏🙏

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uwКүн бұрын

    🙏🙏🙏🙏

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8g7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊

  • @user-ss5bw7mm6t
    @user-ss5bw7mm6t21 күн бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @ajanthaajantha5445
    @ajanthaajantha54455 ай бұрын

    නමෝබුද්ධාය තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහාන්ස 🙏🙏🙏

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-sh8hb2qn3d
    @user-sh8hb2qn3d11 ай бұрын

    මාගේ නමස්කාරය වේවා ........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😍

  • @hamesharoshani9886
    @hamesharoshani9886 Жыл бұрын

    තෙරුවන් සරණයි!!!!!

  • @rasindurashmina5160
    @rasindurashmina5160 Жыл бұрын

    💞ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏🙏

  • @chandanathilakerathna1146
    @chandanathilakerathna1146 Жыл бұрын

    සාදු සාදු සාදු., මාගේ නමස්කාරය වේවා..

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Жыл бұрын

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @user-zd7xy8ik6d
    @user-zd7xy8ik6d8 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ඹබවහන්සෙට 🎉🎉🎉

  • @JaneshPeeris-ej2ms
    @JaneshPeeris-ej2ms6 ай бұрын

    Oba wahansege uthum bana desanawalin mama surawen miduna.ada sarthaka minisek kiyala matama danenawa...budu saranai

  • @Isira.Hk074-xb6zq
    @Isira.Hk074-xb6zq Жыл бұрын

    ❤️🙏🙏🙏🙏🌼☸️

  • @suranginilmini
    @suranginilmini Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Жыл бұрын

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu

  • @2eddwed65
    @2eddwed65Ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏❤

  • @rasanjaligeethika6328
    @rasanjaligeethika63286 ай бұрын

    🙏🙏

  • @KumaraKuma-er7fk
    @KumaraKuma-er7fk Жыл бұрын

    🙏😍

Келесі