ඔබට අසාධාරණයක් එද්දී මෙහෙම හිතන්න.🥺| දුක් නිවාගන්න මේ බණ පදය අසන්න |Ven.walimada saddhaseela thero

ඔබට අසාධාරණයක් එද්දී මෙහෙම හිතන්න.🥺| දුක් නිවාගන්න මේ බණ පදය අසන්න |Ven.walimada saddhaseela thero

Пікірлер: 229

  • @Hiru558
    @Hiru558Ай бұрын

    දහස් ගනන් මිනිස්සුන්ගේ සිතක් නිවන්න පුලුවන් පිංවන්ත කට හඩක් ලැබිලා තියෙන්නේ ඔබ වහන්සේගේ බලවත් පුනය කර්මයක විපාකයකට 🥺🤍🙏 මේ සසර දුකින් එතෙර වීමට, ඔබ වහන්සේටත්...... දර්ම දේශනාවට සවන් දුන් සියලු දෙනාටමත්...... නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරනවා 🤗❤ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @winnervoicestudio824
    @winnervoicestudio824 Жыл бұрын

    සාදු 🙏🙏

  • @sandunsudesh3593

    @sandunsudesh3593

    Жыл бұрын

    🙏🙏sadu

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SasiniduGimsara
    @SasiniduGimsara Жыл бұрын

    එක මොහොතකට හරි හිතට සැනසමක් ලැබෙනවා ඔබ වහන්සේගෙ බන ඇසිමෙන්🙏🙏

  • @tamashashani1212

    @tamashashani1212

    10 ай бұрын

    Ape huduruwane oba wahansage bana padayak ahanna labima hitata harima sanasimak sadu safu safu mage namaskaraya wawa

  • @indikasarath3522

    @indikasarath3522

    10 ай бұрын

    Matath kiyanna wachana na e Gena..man jeewath wenne hitha hadana Bana ahala🙏🙏🙏🙏🙏😭🙏🙏🙏🙏🙏

  • @madushanimadushani1363

    @madushanimadushani1363

    8 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thusitharajapaksha7543
    @thusitharajapaksha7543 Жыл бұрын

    අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරනයි...හාමුදුරුවන් වහන්සේගේ බන කතා හැමදාම උදේට අහන්න පුරුදු වෙලා ඉන්නෙ.ඒක පුදුම සැනසීමක්...

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f2 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaperera7085
    @chandrikaperera708510 ай бұрын

    දළදා සමිදු පිහිටයි අපේ හමුදුරැවනේ

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏 සිතේ සැනසීම උදෙසා ඔබවහන්සේගේ දේශනා මහගු පිටුවහල්.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nawodya203
    @Nawodya203 Жыл бұрын

    මේ විදිහට අපිට බණ පදයක් අහන්න ඉඩ හදලා දීපු මේ දේවල් කරන්න වචනෙකින් හරි හිත ශක්තිමත් කරපු හැමෝටම බොහොම ස්තූතියි ...!!! තෙරුවන් සරණයි ...!!! නමෝ බුද්ධාය ...!!! 🙏🙏

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p2 ай бұрын

    තෙරුවන් සරණයි.සද්ධාසිල සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏

  • @prabashibathik9867
    @prabashibathik9867 Жыл бұрын

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය.. 🙏🙏🙏 අටලෝ දහම තේරුම් ගියේ අකුසල් පල දුන් කාලයක.. ජිවිතේ අමාරුම කාලයක් ආවාත් පිනක් තිබුන නිසා බණ පදයක් අහන්න ලැබුනා මට.. එදා පටන් අටලෝ දහමට කම්පා නොවුන සිතක් හදාගන්න පුලුවන් වුනා...

  • @chalanagothami5299
    @chalanagothami5299 Жыл бұрын

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai

  • @amaliheshala5809
    @amaliheshala5809 Жыл бұрын

    තවත් මේ වගේ ධර්ම දේශනා ඇසීමට මටත් පිංවත් සියලු දෙනාටත් සිත යොමු වේවා ❤️🙏🌸

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 Жыл бұрын

    සාදු සාදු සාදු ජීවිතේ වැරදි හදා ගන්න ඉතාම වටිනා ධර්ම දේශනාවක් ගරු ස්වාමීන් වහන්සේට දීර්ගායු වෙත්වා උතුම් නිවනම අවබෝධ වෙත්වා තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා

  • @user-qt1pi3cb6n
    @user-qt1pi3cb6nАй бұрын

    පිංවන්ත ස්වාමින්වහන්ස ධර්මය මැනවින් අපහට අවබෝධ කිරීමට කරන්නාවු මෙි පුන්‍යකර්මයෙන් ස්වාමින් වහන්සෙ පතන්නාවු බෝධියකින් උතුම් වු අමාමහ නිවන් සමිපත්තිය ලැබෙිවායි මම ප්‍රාර්ථනා කරමි...🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 Жыл бұрын

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏

  • @sujeewaillangakoon6382
    @sujeewaillangakoon6382 Жыл бұрын

    අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🌸🌸

  • @niroshiwije866
    @niroshiwije866Ай бұрын

    🙏🙏🙏🙏🙏ස්වාමින් වහන්සේ... මිනිසුන් අසත්‍ය චෝදනා කරලා .. නින්දා කරලා ... අසධාරණ විදියට අපිට ම චෝදනා කරද්දී හිත හදාගන්න .. ඔබ වහන්සේගේ දහම් කරුණු හුගාක් උපකාරි උණා ... ස්වාමීනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanisirimanna7662
    @ruwanisirimanna7662 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 Жыл бұрын

    පින්වත් සද්දාසීලි ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...මේ බන මටම කියපු බන ටිකක් කියල හිතුන.....

  • @studentclass3421
    @studentclass3421 Жыл бұрын

    මගේ හිතත් ඔබවහන්සේගේ බණ ඇහෙනකොට සැනසීමක් ලැබෙනවා..ප්‍රශ්න එනකොට හිතේ පිහිට ඔබ වහන්සේයි..සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.... පිංවත් ස්වාමීන් වහන්සේට..

  • @hemalathagamage6805
    @hemalathagamage6805 Жыл бұрын

    Pinwath swaminvahansa mage uthum namaskaraya veva oba vahanseta niduk veva nirogi veva deergau veva sadu sadu sadu 👌👌👌

  • @nethminawoddya2566
    @nethminawoddya25662 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan767711 ай бұрын

    ඇත්තටම හිත නිවෙනවා ලස්සන බණ කාතා...සංසාරය පුරාවට මේ වගේ බණ අහන්න ලැබේවා

  • @ravindukavinda4641
    @ravindukavinda464111 ай бұрын

    ඔබ වහන්සේ ට ගොඩක් පින් අපේ හමුදුරුවනේ මෙවැනි දර්ම දේශනා කිරීමට ශක්‌ති ලැබේවා තෙරුවන් සරණයි

  • @diniwijerathna7990
    @diniwijerathna79902 ай бұрын

    Me වටිනා desanawa සියල්ලෝම asathwa ..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් nirwanawabodaya ලැබේවා ..💐🙏🙏🙏💐

  • @sachiishani7826
    @sachiishani7826 Жыл бұрын

    හිත හදාගන්න ලොකු සැනසීමක් මේ බණ...තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @Hiran_v_lakshan
    @Hiran_v_lakshan Жыл бұрын

    නොතෙරෙන බොහො දෙ කියල දෙනවට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ♥️🙏🌼

  • @user-iu8mx9lv4i

    @user-iu8mx9lv4i

    2 ай бұрын

    Ob wahnsee mathu budu wewa

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi512910 ай бұрын

    අප ස්වාමින් වහන්සේ දේසනාකරන ලද දර්මදේසනාව මම ඔන කමින් අසනවා අපගේ ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු..සාදු.සාදු 👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mv8ep7tp6n
    @user-mv8ep7tp6n10 ай бұрын

    ඔබ වහන්සේගේ බණ අහලා හිතට දැනෙන සැනසිම කියගන්න බැරි තරම්🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudujayanath298
    @pubudujayanath2982 ай бұрын

    මම ගොඩක් පිං කරලා ති😢යෙනවා ඹබ වහන්සේගේ බන අහන්න සාදු.සාදු

  • @disanayakaniruksha2776
    @disanayakaniruksha2776 Жыл бұрын

    Ane swamin wahansa oba wahansege me darma deshanawa magin mn mage hitha godak durata hadagaththa. Oba wahanseta me pin hethu wewaa!!!!!!!!!!!!

  • @user-po2dv7jr6s

    @user-po2dv7jr6s

    10 ай бұрын

    Hithata godak sanasima danuna. Gadak pin ape hamuduruwane

  • @SanjeewaBandara-sv7gp
    @SanjeewaBandara-sv7gp Жыл бұрын

    Sadu sadu sadu

  • @thiliniranaweera5727
    @thiliniranaweera572711 ай бұрын

    සාදු සාදු සාදු !

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sepalikawejesinha4300
    @sepalikawejesinha4300 Жыл бұрын

    Saadu saadu saadu pinwat swamiin wahanseta maage namaskaraya wewa

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @udarielapatha1362
    @udarielapatha136211 ай бұрын

    දරාගත නොහැකි දුකකින් පීඩා විදින වෙලාවක අහම්බෙන් මේ දහම් දෙසුම අහන්න ලැබුණේ .කියාගන්න බැරි ලොකු සැනසීමක් දැනෙනවා .ඔබ වහන්සේට බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindajayalath1192
    @chamindajayalath1192 Жыл бұрын

    සාදු සාදු සාදු මේ පින මමත් අනුමෝදන් වෙනවා

  • @shashinrasindhu3966
    @shashinrasindhu39666 ай бұрын

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @user-te4ty7tm3w
    @user-te4ty7tm3w11 ай бұрын

    නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sameeraarunadeepa8338
    @sameeraarunadeepa8338 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminikumari1997
    @nilminikumari199710 ай бұрын

    ඔබ වහන්සේ ගෙ බණ ඇසීමෙන් මා සිත ගොඩක් නිවෙනවා අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd11 ай бұрын

    පුදුමාකාර විදියට හිතට සහනයක් නිදහසක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ බුදු බණ පද ශ්‍රවණය කරන කොට🙏 වැඩ ගොඩක කොච්චර හිර වෙලා හිටියත් ඔබ වහන්සේ ගේ ⁣බණ දේශනා ශ්‍රවණය කරනවාමයි🙏 ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ 🙏 තෙරුවන් සරණයි 🙏

  • @udulanethkalana4118
    @udulanethkalana41188 ай бұрын

    මට හරි සතුටුයි 98000 ක්ම බලලා... පින්වත් අය දකිද්දි මාර සතුටුයි😊

  • @minushatharukshi5797
    @minushatharukshi579711 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @Haresh_chan
    @Haresh_chan Жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @manorimenaka3636
    @manorimenaka3636Ай бұрын

    මට අවුරුදු 11 මන් අම්මගෙන් පොන් එක ඉල්ලගෙන හැමදාම රෑට ඔබ වහන්සේගෙ බන අහනව

  • @SANTIMOTI-vn4qp
    @SANTIMOTI-vn4qp10 ай бұрын

    අප පින්වත් හාමුදුරුවන් වහන්සට නිදුක් නිරෝගී දීර්ගායු ලබාවා. මම ඔබ වහණ්සග දර්ම dasana දවසට 5ක් අහනවා. මම ගොඩක් දුක් විදින kanak. Maga giwitaya una kanak. ඔබ වහන්සට පින් මම දැන් ගොඩක් හිත හදන් ඉන්න kanak.

  • @user-zd7xy8ik6d
    @user-zd7xy8ik6d7 ай бұрын

    බුදු සරණයි පින්වත් ඹබවහන්සෙට සාදු සාදු සාදු

  • @kavyaravihari6350
    @kavyaravihari63506 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..🙏🙏🙏🙏🙏

  • @chamaradisanayaka887
    @chamaradisanayaka88711 ай бұрын

    ඔබ වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයෙක්,වේවා

  • @user-ch3kb5lj1m
    @user-ch3kb5lj1m6 ай бұрын

    සාදු ..සාදු..සාදු🙏🙏🙏🙏🙏

  • @karshiniperera9009
    @karshiniperera9009 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @nadeeshamadhuwanthi2629
    @nadeeshamadhuwanthi262911 ай бұрын

    ඔබ වහන්සේගේ බණ ඇසිමෙන් හරි හිතට සැනසිමක් ඇති වෙනවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    නමෝ බුද්ධාය ! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshi1684
    @sudarshi1684 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 Жыл бұрын

    Deergausha labewa💙🙏🏼🙏🏼🙏🏼sadu

  • @chalanagothami5299
    @chalanagothami5299 Жыл бұрын

    Pinwat loku suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @nuwansampath7348
    @nuwansampath7348 Жыл бұрын

    Sadu Sadu Sadu!!!

  • @motherandson3230
    @motherandson3230 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🌹🌹🌹☸️☸️☸️

  • @salondushibydushinilakshik2995
    @salondushibydushinilakshik299511 ай бұрын

    මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    නමෝ බුද්ධාය ! අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @nishadishashmila3292
    @nishadishashmila329211 ай бұрын

    හැමදාම ඔබ වහන්සේගෙ බන අහනවා 🙏

  • @namalkumara4601
    @namalkumara4601 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 දර්ම දානයක්ම වෙිවා......

  • @sahank..wiyalagoda
    @sahank..wiyalagoda Жыл бұрын

    මොහොතකට හරි හිත නිවෙන්නෙ මෙවන් උතුම් දේශනා නිසා ,ගොඩාක් පින් ❤️..

  • @shitashit5523
    @shitashit5523 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් සද්ධාසිල සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 Жыл бұрын

    හිත නිවන මග

  • @sandunsudesh3593
    @sandunsudesh3593 Жыл бұрын

    hithata danuna sadi sadi 🙏🙏🙏🙏

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha97711 ай бұрын

    සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏🙏

  • @malithamalshan8074
    @malithamalshan807411 ай бұрын

    ගොඩක් පින් මෙහෙම පන පදයක් අහන්න දුන්නට. මම ගොඩක් වැරදි කරලා තියනවා. දැන් නම් ගොඩක්ම හිත හදාගෙන ඉන්නෙ. ගොඩාක් ගෑනු එක්ක එකට ඉදලා තියනවා. ඒව වැරදි කියලා හිතුවේ බන අහලාම තමයි.දැන් නම් කවදාවත් ඒ වැරැද්ද වෙන්නෙ නෑ මම කසාද බදිනකන්. ගොඩක් පින් හමුදුරුවනේ අවුරුදු 22මේ වැරදි තෙරුම් කරගන්න බන පද දානවාට🙏🙏🙏🌼🌼🌼

  • @janithlakshanrupasinha977

    @janithlakshanrupasinha977

    11 ай бұрын

    💯🙏

  • @isharaakalanka8502
    @isharaakalanka8502Ай бұрын

    මගේ හිතේ තිබුණු නරක නපුරු අදහස් ඔබ වහන්සේ දේශනා කරපු දහම් කරුණු වලින් ගොඩාක් දුරට අඩු උනා ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @kavindyamadhushani99
    @kavindyamadhushani99 Жыл бұрын

    පින්වන් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 Жыл бұрын

    Budun kiwa hethu pala dahama noweine me.bana kiynne snsaren niwennai.thawakalika pelesyhara budun kiwene.obathumage loku swamith ohomamai.bana kiyanne bawa nasana magai.baha kiyawannada mahanawune

  • @Shari_Ashvini
    @Shari_Ashvini Жыл бұрын

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @SNOVI899
    @SNOVI899 Жыл бұрын

    Sadu sadu sadu🙏🌼❤️

  • @shermilaekanayaka928
    @shermilaekanayaka92811 ай бұрын

    🌹 සාදු 🌹🙏🌹 සාදු 🌹🙏🌹 සාදු 🌹🙏🌹

  • @imashinethmini9595
    @imashinethmini9595 Жыл бұрын

    🙏🌺🙏🌺🙏🌺☸️

  • @Harshana1
    @Harshana1Ай бұрын

    සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏

  • @anuad4786
    @anuad4786 Жыл бұрын

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තව තවත් අසන්නට ලැබේවා!!!. සසර දුකින් නිදහස් වෙන්න පාරමිතාවක් ම වේවා...!!!!!!

  • @kalanisadamali8530
    @kalanisadamali8530 Жыл бұрын

    මේ ජීවිතේ මෙපමන කලකට නොතේරුන ලොකූ දෙයක් අද තේරුම් ගත්ත ,අපගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ...🙏🙏

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 Жыл бұрын

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මේ පිනම නිවන් මග දොරටු විවර කරගැනීමට හේතු වාසනා වේවා , ඔබවහන්සේගේ මේ උතුම් ධර්ම දේශනා අහන නිසා මගේ හිත හුගාක් සැහැල්ලුයි

  • @SasikaDilshani

    @SasikaDilshani

    Жыл бұрын

    Sadu sadu puwath swamin wahansa🙏🙏🙏

  • @JayaniIshara-qq8bf
    @JayaniIshara-qq8bfАй бұрын

    මම මාරම අසායි මෙි හමුදුරැවන්ගෙ බන අහාන්න ❤❤

  • @kavindyavirajini3487
    @kavindyavirajini34878 ай бұрын

    හිතට ලොකු සැනසීමක් 🙏🙏🙏.....

  • @indunilpriyashantha4214
    @indunilpriyashantha4214 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස මගේ නමස්කාරය වේවා🌺🌺🌺

  • @PiyumiVihanga
    @PiyumiVihanga11 ай бұрын

    සියලු සත්වයෝ පවින් මිදෙත්වා 🙏

  • @user-nu9oc4hg9h
    @user-nu9oc4hg9h Жыл бұрын

    Pinwath sowamin wahansa ,oba wahase weni uththamayanan wahansela thawatath lokaye pahala wima api labapu maha pinak,oba wahanseta uthum u nirwana sampathiyama labewaaaaa.

  • @himalidhammika
    @himalidhammika Жыл бұрын

    🙏🌸🌸🙏

  • @damitataruka4729
    @damitataruka4729 Жыл бұрын

    පින්වත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🌹🙏🌹🙏🌹 ..

  • @isurunugawala537
    @isurunugawala537 Жыл бұрын

    🙏🙏🌼🌼🙏🙏

  • @user-zz1ek4py6r
    @user-zz1ek4py6r19 күн бұрын

    බුදු සරණයි🙏

  • @nidarshana7793
    @nidarshana7793 Жыл бұрын

    🎉❤

  • @nadeeherath5504
    @nadeeherath5504 Жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🌼🙏🌼🙏

  • @rajithaaf5621
    @rajithaaf5621 Жыл бұрын

    Sadu sadu sadu Theruwan saranai🙏🙏🙏 💐💐💐

  • @hansikamathisha1308

    @hansikamathisha1308

    Жыл бұрын

    Sadu sadu sadu

  • @hasithadissanayake4464
    @hasithadissanayake4464 Жыл бұрын

    🙏🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 Жыл бұрын

    සාදූ සාදූ පින්වන්ත ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏🙏 මටද මෙ සසරෙන් එතෙර වීමට ලැබේවා 🙏🙏🙏🙏

  • @champanugawela2935

    @champanugawela2935

    Жыл бұрын

    පස්සේ ප්ප්ප් ප්ප්ප් ප්ප්

  • @hiroshaperera6481
    @hiroshaperera6481 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

Келесі