මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුන්ම පිංකම පිළිබඳව_(වේලාම සූත්‍රය)_Ven Saranavimutti Thero

මෙම ධර්ම දේශනය අඞ්ගුත්තරනිකායෙහි නවකනිපාතයෙහි පඨමො පණ්ණාසකයෙහි සීහනාදවග්ගයෙහි ඇතළත් වේලාම සූත්‍රය මූලික කරගනිමින් සිදු කළ සදහම් දේශනාවකි. නිවන් මග විවර කරගැනීම උදෙසා කළයුතු උතුන්ම පිංකම පිළිබඳව මෙහි විග්‍රහ කරනු ලැබේ...
උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග KZread චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
📧Gmail:
vimuttimagga76@gmail.com
⚪Telegram channel:
t.me/Asavakkhayonibbanan
⚪KZread channel:
/ @asavakkhayonibbanan
#saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

Пікірлер

    Келесі