ලොවේ පවතින එකම සත්‍යය | Ven Mankadawala Sudassana Thero

ලොවේ පවතින එකම සත්‍යය | Ven Mankadawala Sudassana Thero
මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර දේශනාවල කිසිදු හිමිකාරිත්වයක් මෙම නාලිකාව දරන්නේ හෝ බලාපොරොත්තු වන්නේ නැත. සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.

Пікірлер: 67

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b4 ай бұрын

    නිවන් දුටු හිමි නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-yi5qo4vh2t
    @user-yi5qo4vh2t2 ай бұрын

    ඔබ වහන්සේට මගෙ නමස්කාර වේවා .

  • @maheshikawalagedarawalaged5979
    @maheshikawalagedarawalaged59799 ай бұрын

    යටිකුරැ දෙයක් උඩුකුරෑ කලා,වගේ.හරිම වටිනා ධර්ම දේශනාවක්.තෙරැවත් සරණයි ස්වාමින් වහන්ස.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 жыл бұрын

    ඔබවහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා! සුවපත් වේවා ! සසුනට වැඩ වඩන්නට සියක් ආයූ ලැබ තවත් ආයු ගෙන ජීවත් වේවා!!! අපට මග කියාදුන් පිනෙන් පහසු විහරනය ලබත්වා, සාදු! සාදු! සාදු!!!

  • @lesliamarasingha431

    @lesliamarasingha431

    9 ай бұрын

    Teruwan saranai swamini

  • @chamaramadusanka7907
    @chamaramadusanka790710 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @user-is9nu7sv8o
    @user-is9nu7sv8o5 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මම ගොඩාක් කාලයක් හිටං හොයා හිටපු ධර්ම දේශනයක් අද තමයි මට ශ්‍රවණය කරන්න ලැබුණේ ගොඩාක් ඈත රටක ඉඳලා ඇත්තටම මට ගොඩාක්ම සතුටුයි ගොඩාක්ම සතුටුයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා

  • @sunethrarupage4597
    @sunethrarupage45972 жыл бұрын

    ඉතා කාරුණික අතිගෞරවනීය වන්දනීය පුජනිය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාරය වේවා

  • @wasanthamuhandiram6397
    @wasanthamuhandiram63972 жыл бұрын

    ඔබ වහන්සේට.තෙරූවන්.සරනයි.හතරවරම් දෙවි පිහිටයි.

  • @nilmininilunilu5551
    @nilmininilunilu55512 жыл бұрын

    Sadu sadu sadu mage namas karaya වේවා suwamin wahanseta.oba wahanseth niwan මාර්ගය අවබෝධ කරගෙන අපිටත් අවබෝධ kara දීමට දරන උත්සාහයට me pinenma niwanin සැනසුම labewa

  • @maliguruge8302
    @maliguruge8302 Жыл бұрын

    Sadu sadu sadu sadu ❤❤❤❤❤

  • @ijayaweera9719
    @ijayaweera97192 жыл бұрын

    සාදූ ...සාදූ....සාදූ....සැඛෑම නිචනේ පණිචිඩයයි..පින්චත් ස්චාමින් වහන්ස..සිතට පදුම සැනසීමක් දැනුනා.නිවනට සිත යොමු කරගන්නට මේ දහමී දේශනා සැවොම ශ්‍රවණය කරත්වා... තෙරුවන් සරණයි...

  • @asokachandani3138
    @asokachandani31382 жыл бұрын

    Sadu sadu sadu buduguru dewayanan wahanseta uthum tunuruwanata namaskarawewa sadu sadu sadu

  • @marasinghedilini9066
    @marasinghedilini90662 жыл бұрын

    ඔබ වහන්සේ මේ විශ්වයට මුදා හල ඒ ශක්තිය මට හිමි කොටස මටද ලැබුණි.. නිවන් නිවේවා.... 🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka95182 жыл бұрын

    මෙම උතුම් ගැඹුරු දෙශනාව උදෙසා ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.ඔබ වහන්සේගේ ගාම්භීරදේශනා තුළින් ආර්ය ශ්‍රාවකයින් බිහිවේවා! සාදු ! සාදු ! සාදු පාද වන්දනා කොට ආර්ය වහන්සේට නමස්කාර කරමි.

  • @asokajayawardana3863
    @asokajayawardana38632 жыл бұрын

    ඔබවහන්සේ නීරෝගී වේවා !!සුවපත් වේවා !!!සාසනයේ පැවැත්ම පිණිස සියළු දෙවියෝ ආරක්ෂා කරන සේක්වා !!!!

  • @dilooshiweerasooriya5838
    @dilooshiweerasooriya58382 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼 aryan wahanseta namaskara wewa! (Thanks so much for sharing such an informative and instructive sermon!. Please keep uploading all future sermons by this ven. thero. Theruwan saranai!)

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha33255 ай бұрын

    Namaskara wewaa himiyani

  • @rajithgampalage7693
    @rajithgampalage76932 жыл бұрын

    මට කියන්න වචන නෑ පින්වත් ස්වාමීන් වහන්ස මෙතෙක් කල් මා සෙව් සත්‍යය මැනවින් වටහා ගතිමි නවීන තාක්ෂණයට පින් සිදු වන්නට යූ ටියුබ් හරහා හෝ ශ්‍රවණ කරන්නට ලැබීමම මා ලද භාග්‍යයකි අවශ්‍යතාවක් තිබේ නම් ඕනෑම කෙනෙකුට මේ මගට පිවිසෙන්නට හැකි බව මෙයින් පැහැදිලි වෙයි තෙරුවන් සරණයි

  • @iranganimuthukuda9334
    @iranganimuthukuda93342 жыл бұрын

    Sudu sudusudu.....budusarani

  • @lumbinidabare3848
    @lumbinidabare3848 Жыл бұрын

    Oba wahanse niduk,nirogi wewa!! Uthum deshanawa apahata amamaha nivan suwa pinisama hethu wasana wewa!!!sadu sadu sadu 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2972 жыл бұрын

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma71862 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448Ай бұрын

    Sadhu sadhu sadhu

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chandaniperera5961
    @chandaniperera59612 жыл бұрын

    Kalyana mithrayan wahaseta bohoma pin siduwewa

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi12162 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏 Sadhu sadhu sadhu!!! Pinwanth swamin wahanset Mage namaskaraya wewa!!!

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani20193 ай бұрын

    🙏🙏🙏

  • @anunarendra397
    @anunarendra3972 жыл бұрын

    Itamat pahadiliwama teruna..meyai niyama nirwanaya sadu sadu sadu..obawahanseta ajaramara niwansuwa labewa

  • @user-gy1jd5ko4t
    @user-gy1jd5ko4t6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @janijpa1606
    @janijpa16062 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @pradeepwasantha5609
    @pradeepwasantha56092 жыл бұрын

    දුර සිටම මම ඔබ වහන්සේව නමස්කාර කරමි...

  • @thlakarathnasubasingha3163

    @thlakarathnasubasingha3163

    12 күн бұрын

    🙏

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne933510 күн бұрын

    තන්හාව නැති කිරීම තරම් , අසීරු දෙයක් නැහැ ලෝකයේ .. පෙනෙන්නට ,දකින්නට ඇති ලෝකයේ සියලු දේ ,ඇත්ත ඇති සැටියෙන් ,විදර්සනාවෙන් බලන්නට පුරුදු වෙන කෙනෙකු සුවපත් වු කෙනෙකු වෙනවා !තෙරුවන් සරනයි !!!ස්වාමීන් වහන්සේ ඔබ වහන්සට තෙරුවන් සරනයි !!!

  • @komarikomari8593
    @komarikomari85932 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalreynolds1810
    @wimalreynolds18102 жыл бұрын

    සාදු සාදු සාදු

  • @udarirathnayake495
    @udarirathnayake4952 жыл бұрын

    🙏🙏🙏🙏

  • @deepanifonseka9024
    @deepanifonseka90242 жыл бұрын

    Sadu sadu sadu! Pinwath swaminwahansege dharma deshana aseemata labeemama BHAGYAYAK! Theruwan saranin neerogi sampathama uthum buddha puthrayanan wahanseta labewai prarthana karami.

  • @wasulagunawardena1328
    @wasulagunawardena13282 жыл бұрын

    Sadu!!!! Saaadu!!!!! Saaaaadu!!!!!! Obawahanseta Theruwan Saranai !!!

  • @user-fd1nl4nw2e
    @user-fd1nl4nw2e2 жыл бұрын

    තෙරුවන් සරණයි ..

  • @dushmanthakumari3825
    @dushmanthakumari38252 жыл бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹

  • @surendrakapurubandara2916

    @surendrakapurubandara2916

    2 жыл бұрын

    Sadu Sadu Sadu Theruwan Saranai Swamin Wahansa

  • @asokachandani3138
    @asokachandani31382 жыл бұрын

    Budu puthun lowa wadasitee thunuruwan lowa wadasitee sadu sadu sadu namaskarawewa

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2972 жыл бұрын

    Namo Buddhaya saadu saadu saadu..awaboda una mokakda me kiyala.oba wahanseta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.

  • @mallikasrilanka1402
    @mallikasrilanka14022 жыл бұрын

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා ස්වාමීණි නමස්කාරය වෙිවා සාධු සාධු සාධු සාධු

  • @shashinipremathilaka2332
    @shashinipremathilaka23322 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka1402
    @mallikasrilanka14022 жыл бұрын

    සාධු සාධු සාධු සාධු

  • @margaretkotte1523
    @margaretkotte15232 жыл бұрын

    Mahaghambheera.dharmaya.ithama..saralawa.pahadilikaradunna..anantha.wishwaye.anantha.jeeweenta..pragnawa.pahalawewa..sasara.biya.awabodawewa.niwanama.labathwa..........

  • @dhanushkajanakantha30
    @dhanushkajanakantha302 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @chithrasrilanka9664
    @chithrasrilanka96642 жыл бұрын

    🙏💐🙏💐🙏💐❗💖.....

  • @dayarathnayake
    @dayarathnayake9 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!

  • @rohanaranjith7311
    @rohanaranjith73112 жыл бұрын

    Sadau sadau nedukanane

  • @amararanasinghe7786
    @amararanasinghe77862 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏””

  • @AnomaWeerasingha
    @AnomaWeerasinghaАй бұрын

    CT

  • @nilmininilunilu5551
    @nilmininilunilu55512 жыл бұрын

    Me තමයි harima මාර්ගය mokada mama නුවණින් yam මට්ටමකට chathurariya saththiya දකින නිසා.ඒකාන්තයෙන් saththiyakmai mage බුදු පියාණන් වහන්සේ desana kara ධර්මය.

  • @nka7294
    @nka729410 ай бұрын

    🙏🙏🙏

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth62522 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa74762 жыл бұрын

    සාදු සාදු සාදු

  • @Paragatha
    @Paragatha2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Жыл бұрын

    🙏🙏🙏

  • @sunilwickey6667
    @sunilwickey66672 жыл бұрын

    🙏🙏🙏

  • @ireshanuradha
    @ireshanuradha2 жыл бұрын

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 жыл бұрын

    🙏🙏🙏

  • @dinushikajayawardana1235
    @dinushikajayawardana12352 жыл бұрын

    🙏🙏🙏

Келесі