බාහිර රූපයක් කියා දෙයක් තිබේද? | Ven Kotmale Kumara Kassapa Thero |පූජ්‍ය කොත්මලේ කුමාර කස්සපහිමි

@ehipassikodharmaya
බාහිර රූපයක් කියා දෙයක් තිබේද? | Ven Kotmale Kumara Kassapa Thero |පූජ්‍ය කොත්මලේ කුමාර කස්සපහිමි bana deshana

Пікірлер: 26

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Жыл бұрын

    ව්ශ්වය පුරා ශ්‍රී සද්දර්මය ප්‍රචාරය වේවා දර්මය දේසනා කිරිමෙන්ද ශ්‍රවනය කිරිමෙන්ද අප සියලු දෙනටම නිවන් අවබොදවෙවා වේවා සාදු සාදු සාදු

  • @chandanafernando2829
    @chandanafernando2829 Жыл бұрын

    🙏ඔබ වහන්සේට🙏 ප්‍රාර්ථනා කරන 🙏බෝදියකින් 🙏උතුම් වූ චතුරාර්‍ය සතයය🙏 අවබෝධය පිනිස මේ🙏 කුසල් හේතු වාසනා 🙏පාරමිතාවක්ම වේවා !🙏

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari79232 жыл бұрын

    පුජනිය ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා මේ භාවයේදීම. මේ සම්බුද්ධ සාශනයේ චිර පැවැත්මට සාක්ෂාත් කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය නිදුක් නිරෝගී භාවයම ඔබ වහන්සේට ලැබේවා.

  • @lokugesubashini3327
    @lokugesubashini33272 жыл бұрын

    ඔබ වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @chinthasomaseeli2884
    @chinthasomaseeli28842 жыл бұрын

    ගෞරවනිය සංඝරත්නයට නිදුක් නිරෝගී ච්රජිවනය වේවා කල්‍යාණ මින්‍රයන් වහන්සේට මාගේ ගෞරවනිය නමශ්කාරය වේවා සාදු සාදු සාදු

  • @gimhanikaushalya9533
    @gimhanikaushalya9533 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Жыл бұрын

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Жыл бұрын

    සාදු සාදු සාදු. ආධ්‍යාත්මික රූප ව්‍යවස්ථාපනය කරන අයුරින්ම බාහිර රූපය ද ව්‍යවස්ථාපනය කිරීමට හේතුව මනාව පැහැදිලි කර ගතිමි. විභූතියට යන රූප පිළිබඳ නිමිති ඇති කර ගැනීම නැවත ප්‍රතිසන්ධිය කට හේතු වන බව ද තේරුම් ගතිමි.අග්‍රශ්‍රාවක සාරි පුත්‍රයාණන් වහන්සේට ද, ගෞරවනීය දේශකයාණන් වහන්සේට ද මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @kumariambegoda
    @kumariambegoda Жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @kumariambegoda
    @kumariambegoda9 ай бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 Жыл бұрын

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @kanthikulatunga4205
    @kanthikulatunga42052 жыл бұрын

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi7 ай бұрын

    ස්වාමීන්වහන්සේට ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා! දීඝායුවේවා! දෙවියන්ට පෙනෙන්නේ ඒ ඒ අයගෙ මට්ටමේ රූප ,එතකොට දෙවියන්ව දකිනවා ඒ වගේම දෙවියන්ට අපව පෙනෙනවා කතාව ඇහෙනවා එය තේරුම් ගන්නට පුලුවන්. ධර්ම දේශනාවකින් පහදා දෙන්න.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 жыл бұрын

    🙏🙏🙏

  • @sarathperera1499
    @sarathperera1499 Жыл бұрын

    🌼🌼🌻🌻🌸🌸🙏🙏🙏

  • @sunilwickey6667
    @sunilwickey66672 жыл бұрын

    🙏

  • @kts4741
    @kts47412 жыл бұрын

    සාධූ සාධූ සාධූ !!!!!!!!!!!!!!!!

  • @geethagamage4051
    @geethagamage40514 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @gaminipathirana2647
    @gaminipathirana2647 Жыл бұрын

    🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth62522 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakasilva
    @malakasilva2 жыл бұрын

    ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi7 ай бұрын

    ගෞරවනීය ස්වාමීන්වහන්ස,නිල්පාට පලස් උඩ වඩින දෙවිවරු කොහොම අයද? කවුද?

  • @user-su4kg1hs6m
    @user-su4kg1hs6m7 ай бұрын

    ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු !!!

  • @chamariihalavithana1456
    @chamariihalavithana14562 жыл бұрын

    🙏🙏🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 Жыл бұрын

    🙏

Келесі