ලෝභයෙන් ඉරකින් වෙන්⁣ වන කරුණාව | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_700
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 148

  • @lathagamage1320
    @lathagamage13209 ай бұрын

    මගෙ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්ස දෙහිවලට වැඩමකරල මේ දේශනාව අපි සජීව ඇහුව පුදුමාකාර සතුටක් දැනුන ඔබ ව්හන්සේ ජීවමානව දැක්ක මම මේ දෙවෙනි වතාවට මේ දේශනාව ඇහුවෙ ඔබ වහන්සේට මොන තරම් පින්ද අපි මේ සන්සාරෙ යන අන්ද බාලයො වගෙයි හිටියෙ දැන් අවුරුදු 4 ක්තිස්සේ ඔබ වහන්සේගෙන් බුදුබන අහනව ඔබ වහන්සේ වගෙ වුතුම් පින්වත් නමක් දැකලම නැහැ ස්වාමීන් වහන්ස කියන දේ හරියට මූනටම කියන ස්වාමීන් වහන්සේ නමක් මේ ලක්දිවට පායපු මිනි පහනක් අපි ඔබ වහන්සේ රැක ගන්න ඕන ඔබ වහන්ස්වෙ ට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු

  • @kgunathilake663
    @kgunathilake6639 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන වචනයක් වචනයක් පාසා ජිවිතය පිළිබද අවබෝධයක් ලබා මෙම සසරින් එතෙර වන්නට සිත යොමු වෙනවා පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya65799 ай бұрын

    මනසින් දැකපු උතුම්ම කරුණාව මගේ බුදු පියාණන් වහන්සේ තුලින් දැක්කා.. මසැසින් දැකපු උතුම්ම කරුණාව මගේ පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේ තුලින් දැක්කා.. ඒ කරුණාවම සිතේ තැන්පත් කරගන්නවා.. බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq

    @ManoriLakshikaa-xh8rq

    9 ай бұрын

    🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani11349 ай бұрын

    කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු..🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya49549 ай бұрын

    ඔබ වහන්සේ සිoහ නාද කරන බුද්ධ පුත්‍රයෙක් . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnasarojini5786

    @swarnasarojini5786

    9 ай бұрын

    සැබෑවක්මයි

  • @inokadamayanthi5887
    @inokadamayanthi58879 ай бұрын

    අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan24109 ай бұрын

    අපේ පිනට මේ ලක්දිව පහළ වු උතුම් සංඝරත්නයන් වහන්සේ නමක්මයි ඔබ වහන්සේ.මගේ නමස්කාරය වෙිිවා .සාධු සාධු සාධු 🙏🙏🙏

  • @seelawanniaracchi2213

    @seelawanniaracchi2213

    9 ай бұрын

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @prabhagunathilake9865
    @prabhagunathilake98659 ай бұрын

    සැබෑ කරුණාව හිමි විය යුත්තේ වඩාත්ම අසරණ කෙනාටයි.🙏🏻🙏🏻🙏🏻🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @nandahewage7705
    @nandahewage77059 ай бұрын

    උතුම් වූ කරුණා ගුණයෙන් යුක්ත ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!! .සාදු සාදු සාදු .....

  • @actiontv8835
    @actiontv88359 ай бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @upamalijayasinghe-sj6qp
    @upamalijayasinghe-sj6qp9 ай бұрын

    සන්සාරෙන් මිදෙන්නට මග කියා දෙනවාට ඔබ වහන්සේට බොහොම පින්..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...!

  • @DSD394

    @DSD394

    9 ай бұрын

    🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya8399 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @priyanthafonseka469
    @priyanthafonseka4699 ай бұрын

    ඔබවහන්සේගේ ධර්ම දේසනා අහන හැම මොහොතකම සන්සාරගමන කෙලවර කරගැනීමටම හේතු සැකසෙනවා. ඔබවහන්සේගේ කරුණාගුණයේ ප්‍රතිපලයක් තිබෙන බව අද මම මා තුලින්ම දකිමි . 🙏🙏🙏

  • @DSD394
    @DSD3949 ай бұрын

    සන්සාරේ රදවන්න කටයුතු කරන බොහෝ අය අතරේ ඔබ්වහන්සේ මග පෙන්නන්නේ එයින් එතෙර කරවිමටයි.මේ කල්‍යාණ මිත්‍රයත්වයම මේ සත්පුරුෂ භාවයම සියලුම දෙනාටම සසර දුක් නැති කරගැනීමට හේතු වාසනා වේවා!!! 🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9eАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Arts_by_Hirun
    @Arts_by_Hirun9 ай бұрын

    අපේ පිනට පහල වු බුද්ධ පුත්‍රජාණන් වහන්සේට නමස්කාර වේවා🙏🏻🙏🏻🙏🏻

  • @thivakarthivakar95
    @thivakarthivakar959 ай бұрын

    ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි .

  • @h.v.d.g.8063
    @h.v.d.g.80639 ай бұрын

    පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබවහන්සේ පාුර්තනා කරන bodeyaken නිවන්ලබත්වා සාදු සාදු සාදු !!!

  • @Sadasihansima
    @Sadasihansima2 ай бұрын

    ඔබවහන්සේ දේශනා කරන වචනයෙන් වචනය මේ හිතේ අඩුපාඩු හදාගන්න ශක්තිය එනවා..බොහෝම පින් ස්වාමීන්වහන්ස ..ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය සදහාම පාරමී පිරේවා

  • @nisaliperera9483
    @nisaliperera94839 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..... 🙏🌼🙏🌼🙏🌼 ...........

  • @dulananavodya
    @dulananavodya9 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @surekaroshini7114
    @surekaroshini71149 ай бұрын

    අපෙ ස්වාමින් වහන්සේගේ අපහසුතා ගැනවත් නොසිතා අසරණ මිනිසුන් වෙනුවෙන් මේ කරන කැපකිරීම මහගු ප්‍රයෝජනයක්ම වේවා. අප සැම කරන්නාවු යම් කුසල කර්මයක් වෙත්ද ඒ සත්‍යයානු බාවයෙන් ඔබ වහන්සෙගේ අපහසුතා දුරුවේවා සාදු සාදු සාදු

  • @chandraranasinghe3362
    @chandraranasinghe33629 ай бұрын

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌻🌻🌻

  • @Sadupa-yt4pi
    @Sadupa-yt4pi9 күн бұрын

    ඔබවහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara64089 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @chandaneediipa9914
    @chandaneediipa99149 ай бұрын

    සාධු සාධු සාධු!!!🙏🏻🌼☸️

  • @madarawalakulu4335
    @madarawalakulu43359 ай бұрын

    සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු

  • @banlad4040
    @banlad40409 ай бұрын

    සාදු.සාදු.සාදු.පින්වත්.ලොකුස්වාමින්වහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවන්සාරනයි.බොහොමපින්.ඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @manikerathnayaka6605
    @manikerathnayaka66059 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @pavideos3808
    @pavideos38089 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🌹 බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසීම ලැබේවා🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km9 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @Mali24234
    @Mali242349 ай бұрын

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath51119 ай бұрын

    සාදු සාදු සාදු !!! සවන වැකීමත් සැනසීමක් ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3249 ай бұрын

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @roshanied357
    @roshanied3579 ай бұрын

    පින්වත් ගුණවත් ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u9 ай бұрын

    බොහෝම පිං ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏🏼 අප කෙරෙහි මෙතරම් කරුණාවෙන් ධර්මය දේශනා කරන ගුරු දෙවිදුන් නිදුක්, නිරෝගී, සුවපත් වෙත්වා… උතුම් නිවනින් සැනසීම ලබත්වා… උතුම් තෙරුවන් සරණයි…🌷🙏🏽🌷

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 ай бұрын

    ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස මම සතුටුවෙනවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනාකරන මාර්ගයේ මටද ගමන්කිරිමට හැකිවිම මම ලද භාග්‍යකොට සලකමි ඔබවහන්සේට නිදුක් නිරෝගි මුවය ලඅබේවා

  • @nilanthimala6867
    @nilanthimala68679 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk6428 ай бұрын

    එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sampathvitharana2521
    @sampathvitharana25219 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi58288 ай бұрын

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.කරුණාව ගැන ඔබවහන්සේගෙන් හොදින්ම අවබෝධ කර. ගත්තා.ඉක්මනින් සසර ගමන කෙළවර කර ගැනීමට ලැබේවා.

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b9 ай бұрын

    බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.වටිනා ධර්ම දේශනාවක් මගෙ ලගත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා ඒ ටික හදා ගන්නවා පින්වත් ස්වාමින් වහන්ස .මෙි ධර්මය දේශනාවට පින්වත් ස්වාමින් වහන්සේට අරාධනා කරපු සියලුම දේනාට බොහොම පින් .ඒ සියලුම දේනාට නිවනින් නිවිම පිනිසම මෙි කුසල් පාරමිතාවක්ම වෙිවා! 🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20229 ай бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq9 ай бұрын

    ගුරුදේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @sujeeperera3176
    @sujeeperera31768 ай бұрын

    දීර්ඝායුෂ වේවා ,තෙරරුවන් සරණයි හාමුකුරුවනේ. ෙද්ශනා කල හැම බණ පදයකටම බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌼🌸🌺🌼

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38559 ай бұрын

    තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @inokakrishanthi3127
    @inokakrishanthi31279 ай бұрын

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha83058 ай бұрын

    යහපතක් වේවා ,පිංවත් ස්වාමීන් වහන්ස

  • @ranasinhasurendra1650
    @ranasinhasurendra16507 ай бұрын

    හරිම වට්නා දේසනාවක්..අපේ සවාම්න්වහන්සේට උතුම් තේරුවන් සරනම ලැබේවා ..

  • @malshaherath4438
    @malshaherath44389 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @jank3759
    @jank37599 ай бұрын

    අවසරයි අපෙ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්ස.ඔබ වහන්සෙගෙ ධර්ම දේශනා අහලයි මම ධර්මය කියන්නෙ මොකද්ද කියල දැනගත්තෙ.තෙරුවන් සරනයි ඔබ වහන්සෙට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏.🌺

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo9 ай бұрын

    සාදු.සාදු.සාදු.පින්වත් ස්වාමීන් වහන්සේ ට .🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv9 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @rbowala8443
    @rbowala84438 ай бұрын

    Sadoo sadoo sadoo තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @vidyanilakmali9690
    @vidyanilakmali96906 ай бұрын

    සාදු ....සාදු ...........සාදු .....!!!!

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q9 ай бұрын

    Sadu sadu sadu Thrpitakacharya Abbhidhamma gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu

  • @yasahenegama7234
    @yasahenegama72349 ай бұрын

    අපට මේ දර්මය දෙසනා කරන ඔබවහන්සේට දීර්ගායු වේවා

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna58449 ай бұрын

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @erangamadushan1718
    @erangamadushan17189 ай бұрын

    සුවපත් වෙවා❤

  • @rosebowala8547
    @rosebowala85475 ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @nishanthigamage4357
    @nishanthigamage43579 ай бұрын

    සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @asankawiggin
    @asankawiggin9 ай бұрын

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 මම හිතාගෙන හිටියේ මා තුල කරුණාව තියෙනවා කියලා. හැබැයි මේ දේශනා ශ්‍රවණය කිරීමෙන් අනතුරුව තමයි තේරුම් ගත්තේ ඒක කරුණාව නෙවෙයි නිකම් අනුකම්පාවක් වගේ හැගීමක් කියලා... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @chandrawerakon3989
    @chandrawerakon39899 ай бұрын

    සාදු සාදු සාදු

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani69899 ай бұрын

    අපිට මේ ඇත්ත තේරුම් කරල දෙන ඔබ වහන්සට බොහොම පින් ස්වාමින් වහන්ස කරුනාව කිව්වට අද තමයි නියම කරුනාව දැනගත්තෙ .

  • @malakasilva
    @malakasilva9 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa88429 ай бұрын

    700 වන ධර්ම දේශනාවත් ස්‍රවනය කලා ස්වාමින්වහන්ස .ආස්චර්යයි .ජීවිතය මොන තරමක් වෙනස් උනාද.බොහෝම පින් මගේ ගුරුදේවෝත්තමයන්වහන්සේට.🙏🙏🙏

  • @mallika1948
    @mallika19489 ай бұрын

    Uthum sangha rathnayata namaskara karami! Sadhu sadhu sadhu!

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi50749 ай бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් .!

  • @user-to8ve2jo8c
    @user-to8ve2jo8c9 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @nimeshaperera8819
    @nimeshaperera88198 ай бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏 oba wahanseta chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72179 ай бұрын

    Nodanna deapamanai.sadusadusadu pinwath swaminwahansa me danuwath kirimata.uthum niwan suwayama wewa.

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c9 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @nadeekakarunathilak6572
    @nadeekakarunathilak65729 ай бұрын

    Oba wahanseta.haki.ikmaninuthum niwanama awaboda wewa Bhomapin

  • @user-yg1ig4rc1l
    @user-yg1ig4rc1l9 ай бұрын

    Sadu sadu sadu oba wahanse ta pin ape sasarata

  • @anurapm7113
    @anurapm71139 ай бұрын

    සාදු

  • @manthinawoda8848
    @manthinawoda88489 ай бұрын

    Theruwan saranai swamin wahansa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼.

  • @sunshaing1232
    @sunshaing12329 ай бұрын

    සාදූ...සාදු....සාදු.. පින් වත් ස්වාමීන් හන්ස

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi9 ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @ranjanijayasundara8181
    @ranjanijayasundara81819 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්ස අපේ ගම්පුදේශයේ පාසලේදී ධර්මදේශනාවක් සදහා ඔබ වහන්සේට ආරාධනා කර ගතයුතු ආකාරය පවසන්න.

  • @Gayan_Malinda
    @Gayan_Malinda9 ай бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @ramyawijekoon7515
    @ramyawijekoon75159 ай бұрын

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස

  • @sumanasirikoralage1689
    @sumanasirikoralage16899 ай бұрын

    Sadu sadu sadu

  • @rasanjanarathnayaka195
    @rasanjanarathnayaka1956 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal94269 ай бұрын

    Sadu ,sadu ,sadu pin theruwan saranai 🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali1014 ай бұрын

    🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63999 ай бұрын

    🌼🙏🙏🙏🌼

  • @RuchiraRuchira-hd4gd
    @RuchiraRuchira-hd4gd8 ай бұрын

    🙏🙏🙏🙏

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha64198 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna46629 ай бұрын

    🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena22089 ай бұрын

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka82459 ай бұрын

    Me hamuduruwo bana kiyanna harima daksai

  • @thilinimadushani3565
    @thilinimadushani35659 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්ස, අපහට අනුකම්පාවෙන් ධාතු පරිණිර්වාණය පිළිබඳ ධර්ම දේශනයක් ලබා දිය හැකිද..

  • @santhakumara9527
    @santhakumara95279 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @SithaIrangani
    @SithaIrangani9 ай бұрын

    Aepegea podi heamuduruwene sadu sadu sadu

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86429 ай бұрын

    🙏🙏🙏☸️☸️තෙරුවන් සරණයි

  • @DammikaDammika-ic3el
    @DammikaDammika-ic3el9 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @user-fo7et3zh4y
    @user-fo7et3zh4y9 ай бұрын

    පරදුක්ඛෙ සති සාධුනං හදයෙ කම්පනං කරොති ති කරුණා....😅ඔබඅප සියලු දෙනාටම ධර්මය අවබෝධය පිණිස මේදහම් කරුනු හේතුවේවා...

  • @amashanidilhara2958
    @amashanidilhara29589 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @mamalalani6182
    @mamalalani61829 ай бұрын

    Pinwath.gunawath.ape..pinwath.suwamin.wahanseta.mage.namaskaraya.wewa.tharuwan.sarani..sadu..sadu..sadu

  • @kinurigimhani8485
    @kinurigimhani84856 ай бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰

Келесі