අව්‍යාජ සිනහවට රහස | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_702
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 176

  • @piyumipeiris7723
    @piyumipeiris77239 ай бұрын

    ඔබ වහන්සේ වන් උතුම් කල්‍යානමිත්‍රයන් වහන්සේ නමක් වඩමවා මෙවන් උතුම් පින් කමක් කරගැනීමට හැකි වීම අප ලද උතුම් භාග්‍යක් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ ඒ බන පද ඉතාම පැහැදිලී ස්වාමින් වහන්ස. අපගේ ජීවිත නිවැරැදි මාවතට ගත් ඔබ වහන්සේට බොහොම පින් මගේ කල්‍යානමිත්‍රයන් වහන්ස. 🙏

  • @slartwithcnb2150

    @slartwithcnb2150

    9 ай бұрын

    😢😢😢😢😢😢😢😢

  • @JayanthiRajakaruna-qe6oo

    @JayanthiRajakaruna-qe6oo

    9 ай бұрын

    අපේ.ස්වාමීන් වහන්ස .ජිවිතය.අතහැරිමට.මෙම දහම්.දේශනා ව.ඉතාම.හොදින්..තේරුම් ගත්තා.ඔබ.වහන්සේ ට මගේ නමස්කාර ය.වේවා .🙏🙏🙏🙏🙏

  • @ariyamalaasanthi6211

    @ariyamalaasanthi6211

    9 ай бұрын

    X

  • @littlebantifamily5303
    @littlebantifamily53039 ай бұрын

    මීට අවුරුදු කීපයකට කලින් දවසක් ඔබ වහන්සේ තැනකට වඩිනවා දැකලා අපේ අම්මා කිව්වා මතකයි " අනේ චූටී හාමුදුරුවෝ කෙනක් බොහොම හිනා මුසු මුහුනින් හිනා වෙවී වඩිනවා දැක්කා " කියලා.. එදා මන් ඔබ වහන්සේ ගේ නමවත් දන්නේ නැ... මගේ ජිවීතේ ඒකාලේ හැම දේම මන් අවුල් කරන් හිටපු කාලයක්.. ඒත් ටිකෙන් ටික ඔබ වහන්සේගේ දේශනා අහනකොට මන් දැන ගත්තා ඔව වහන්සේ ගාව තියෙන ගුණ/ දැනුම / ධර්ම දැනුම මේවානම් පොඩි නෑ කියලා.. මගේ ජිවීතේ අද ඉන්න තැනට වෙනස් වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ ඔබ වහන්සේ. ඒකට අනේක වාරයක් පින් .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin9 ай бұрын

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏 මා මේ ජීවිතය තුල දුටු අව්‍යාජවම සුන්දරම සිනහව ඇත්තේ ඔබවහන්සේටයි.... කොපමණ ශාරීරික වේදනාවක සිටියත්, කොපමණ වෙහෙසවී සිටියත් ඔබවහන්සේගේ ඒ සිනහාව හැමදාම නොවෙනස්ව තිබෙනවා.......... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmakanthi1995
    @padmakanthi19959 ай бұрын

    සිනාවෙලා ඉන්න සුළු මොහොතක් හෝ ලැබී තියෙන්නේ ඔබ වහන්සේ දේශනා කරන මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ වීමට පටන් ගත් දවසේ සිට යි දුකේදිත් තරහේ දී වේදනාවේදී සතුටෙ දී මධ්‍යස්ථව සිතීමට තරම් හැකියාව ලැබුනේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීමෙන් මයි හැම දේසනාවක් අවසානයේදීම යම් හෝ දෙයක් ජීවිතයට සම්බන්ධ වීම නිසා දිනෙන් දින ජීවිතය සාර්ථකත්වයට පත්වීම මේ මහා සැනසීම ට හෙතුවයි මේ සියලු කුශල ඔබ වහන්සේට අනුමෝදන් වේවා තව තවත් සාසනික මෙහෙවර කිරීමට සතර වරම් දෙවියෝ ආශිර්වාද කරමින් ආරක්ෂා කරත්වා

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km9 ай бұрын

    ඔබ වහන්සේ ධර්මය විස්තර කරන ආකාරය හරිම පැහැදිලි ,,ඒ නිසාම තේරුම් ගන්න පහසුයි,නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,,🙏

  • @nilminipranandu-ty7xm
    @nilminipranandu-ty7xm8 ай бұрын

    ඔබ වහන්සේගේ මේ උතුම් දර්මය ඉතා පැහැදිලිව අපිට කියා දුන්නට නමස්කාර වේවා ස්වාමින් වහන්ස 🙏🏼🙏🏼

  • @jayanthianradi7502
    @jayanthianradi75029 ай бұрын

    උතුම්.බුදු පුතුන් වහන්සේගෙන්,ගුරුදේවෝත්තම ලොකුස්වාමින් වහන්සේගෙන් අවසර පතමි.ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 සත්‍ය ලෙසම උතුම් මුව කමල සරසන ඒ අව්‍යාජ සිනහව නිරාමිස සතුටින් පිරුනු, ලොව සනසන,යථාර්තය කියා දෙන්නක්..හිමියනි💎🙏💎 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් !💎 ඔබවහන්සේ ගේ ගුණාංග අප සිත්තුළද වැඩෙනවා! මහත් ආශ්චර්‍යයක් !🙏ඒ අව්‍යාජ ස්වභාවය අප හැමට ආදර්ශමත් !🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 !කියා පහදාදෙන වචනවල, අකුරුවල මුතුකැට දිස්වෙනවා!💎🙏💎සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 සසුන.සුරකින සදා පූජනීය ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @nayanadamayanthi5256

    @nayanadamayanthi5256

    9 ай бұрын

    Oba wahanse herein deka banak asannata perum puranawa ape hamuduruwange.

  • @jayanthianradi7502
    @jayanthianradi75029 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ හිමියනි💎🙏💎 .මේ ලෙසින් දෙන ධෛර්‍යය මෙපමණැයි කිව නොහැක. 🙏 ඔබ වහන්සේ නිසා සැනසුන අය බොහෝයි.🙏 රෝගීව බොහෝ දුරට හුදකලාවූ වත්, මේ වටිනා මිනිසත් බවින් අප්‍රමාදී වෙමි ...තෙරුවන් සරණයි🙏 සසුන සුරකින උතුම්.ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @user-zm8iu9ho9i
    @user-zm8iu9ho9i8 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේව! 🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila95439 ай бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමීන්වහන්ස, දිනෙන් දින මේ යතාර්ථය පහදාදීමෙන් අපගේ ධර්මාවබෝධය දිනෙන් දින වැඩිකර ප්‍රායෝගිකව භාවනා කමටහන් ලබාදී අපව මේ සසරින් මුදවීමට ඔබ වහන්සේ දරන ප්‍රයත්නයේ ප්‍රථිපල, ඒවා අනුගමනය කරන මට දිනෙන් දින දැනේ. ඔබ වහන්සේට බොහෝ පින් අපේ ස්වාමීන්වහන්ස. 🙏🙏🙏

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q9 ай бұрын

    Sadu sadu sadu gaurawaneeya pinwath loku swamin wahanseata namaskara karami sadu sadu

  • @manelherath6458
    @manelherath64589 ай бұрын

    අනේ මෙහෙමත් සැනසීමක් ....මාරයි...ස්වාමීන්වහන්ස ....අපි සතුටින් අව්‍යාජව සිනාසිසී ඉන්නවා ...ඔබ.වහන්සේ අපට මග පෙන්නුවා ...🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw9 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subapriyanthi
    @subapriyanthi8 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සුවපත් වේවා

  • @sujanipriyangika9241
    @sujanipriyangika92412 ай бұрын

    සාදු සාදු සදු 🙏🙏🙏🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan24109 ай бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිිවා .ඔබ වහන්සේ දෙසන බුදු බන පදවල වචනයක් වචනයක් පාසා සියලු සත්වයන්ගේ සිත් දුකින් මිදේවා.එපිනෙන් මගේ ගුරු පියාණන් උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage13209 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මේ රටේ ස්වාමීන් වහන්සේලා අතර ඔබ වහන්සේ හරිම වෙනස් දැන් ඉන්න තරුන කැල ඔබ වහන්සේට හරිම කැමතියි මමත් නිහතමානීව ඔබ වහන්සේට පුදුම තරම් කැමති මොකක්දෝ පවකට තවම ඔබ වහන්සේගේ බාවනා මද්‍යස්තානට එන්නට බැරි වුනා එත් සජීව බුදු බන දේශනා 2ක් ඇහුවා කටින දර්ම දේශනා බන්ඩාරගම දෙහිවල හරිම සතුටුයි ඔබ වහන්සේගේ පින්වත් ඔය සිනහව පුදුමාකාර වාසනාවන්‍තයි මේ රටට මහා සම්පතක් කෙලින්ම මූනටම කියන්දේ කියන ඔබ වහන්සේ මහා මේරු පර්වතය වගෙයි අපිත් හදවතින් පිච්චි පිච්චි හිටියෙ ඔබ වහන්සේ නිසාමයි නියම හිනාව ආවේ වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු

  • @prabhagunathilake9865
    @prabhagunathilake98659 ай бұрын

    මුවග අව්‍යාජ සිනහව නිරතුරුවම රැඳුන පින්වන්ත ස්වාමීන් වහන්සේ...🙏🏻🙏🏻🙏🏻🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @shanikapprasanna2427
    @shanikapprasanna24279 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷සාදු සාදු සාදු

  • @ShankaLakmali
    @ShankaLakmali9 ай бұрын

    ජිවිතයේ යථාර්ථය🌸🌸🌸🌸🌸🌸🌸🌸උතුම් ස්වමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos38089 ай бұрын

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසේවා සාධූ සාධූ සාධූ 🙏🌹

  • @cmeducationshorts
    @cmeducationshorts9 ай бұрын

    Sadu sadu sadu pinwath swameen wahanseta mage namaskaraya wewa theruwan saranai

  • @DSD394
    @DSD3949 ай бұрын

    ගෙවී යන හැම තතපරයම දර්ම මනසිකාරය සමග ගෙවන්නට උත්සහා කරමි.ඔබවහන්සේට අපමණ පින්!!!🙏🙏🙏

  • @malakasilva
    @malakasilva9 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ThiliniMadhushani-tw3zs
    @ThiliniMadhushani-tw3zs9 ай бұрын

    ඇත්තටම අද රෑ මම මැරුනොත් මට දාලයන්න බැරි කිසිම බැදීමක් නැහැ...ඉදිරියටත් අලුත් ප්‍රශ්න දා නොගෙන ඉන්න තිබුන නම් වාසනාවක්..🙏🙏🙏

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze9 ай бұрын

    උතුම් බුද්ධ ශාසනයට මාගේ උතුම් නමස්කාරය වේවා.....

  • @oshanijayamini3605
    @oshanijayamini36059 ай бұрын

    කොහොමද හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ ආරණයට පැමිණෙන්නේ? ඔබ වහන්සේගේ ධර්මය දවස ගානේ ඇහුවත් මදි පැහැදිලිව සියුම්ව අපිට අවබෝධ කරන මෙම ධර්ම දේශනාවන් අපගේ ජීවිතයට මහගු උපකාරයක්...ඔබවහන්සේ හට දීර්ඝයූෂ ලැබේවා..එමෙන්ම මෙම ධර්ම දේශනාව සදහා දායකත්ව සැපයූ ඇත්තන් හට නීරෝගී සම්පත්තිය ලැබේවා..

  • @damayanthibandarage5342
    @damayanthibandarage53429 ай бұрын

    සරල උදාහරණ සහිතව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරදෙන වහන්සේට බොහොමත්ම පින්.පතන්නාවූ බෝධියකින් නිවී සැනසේවා🙏

  • @hemalipriyadarshani2410
    @hemalipriyadarshani24109 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට....🙏🙏🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka59879 ай бұрын

    අපේ ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi58879 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @sujeeperera3176
    @sujeeperera31768 ай бұрын

    තෙරුවන් සරණයි. Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝයුෂ වේව

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c9 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @hemalathagamage6805
    @hemalathagamage68059 ай бұрын

    ඔබ වහන්සේගේ bana මම නිතර නිතර අහනවා .මම ඔබ වහන්සේගේ අව්‍යාජ සිනහව හැමදාම දකිනවා .සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී deergau ලැබේවා 🙏🙏🙏🙏🙏💅💅💅💅💅

  • @anandabandar
    @anandabandar9 ай бұрын

    ඔබ වහන්සේගේ බණ පදයක් අහපු මුල්ම දවසේ දැනුනු සැකසීම හැමදම අහන බණ පදයක් පදයක් ගනේ වෙනස් වුන ජීවිත අපටතියෙන්නේ කියන්න වචන නෑ ඒ ගැන මේ මායාකාරි ලෝකය තුළ යථාර්ථය තේරුම් ගන්න ලැබීමම සතුටක් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @nilmaliyanage1328
    @nilmaliyanage13289 ай бұрын

    සාදූ !සාදු !!සාදූ !!!

  • @krishmiimalka2193
    @krishmiimalka21939 ай бұрын

    ඔබවහන්සෙට බොහොම පින්.🙏💚 19/20 වෙද්දි මේ දේවල් ගොඩක් තෙරුම් ගන්ඩ පුලුහන් වුනු එකම මට වටිනව....යාලුවො එක්ක ඉද්දි එකට ඒ ගොල්ලො නැහෙන නැහිල්ල දැක්කම, බැදීම් නඩත්තු කරන්ඩ, ශරීරය නඩත්තු කරන්ඩ ගොඩක් මහන්සි වෙනව දකිද්දි වෙලාවකට හිනත් යනව.අනුකම්පාත් හිතෙනව...දම්මවිජය ස්වාමින් වහන්ගෙ දේශන වලින් ගත්තු දේ බෝමයි...මාරම වටිනව...ගැබුරු දර්ම කරුනු ලස්සනට ඉස්මතු කරල පෙන්නල දෙනව.🙏

  • @paramichamodaya839
    @paramichamodaya8399 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @AmithakumariKulasekaramudiyans

    @AmithakumariKulasekaramudiyans

    9 ай бұрын

    Teruwan saranai hamuduruwan 🙏🙏🙏

  • @ruwankumara3444
    @ruwankumara34449 ай бұрын

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්ස... රාගයෙන් දැවෙන හිතක් රාගයෙන් ගලව ගන්න මාර්ගයක් පහදා දෙන්න....බඹසර සිලය රකින්න උදව් කරන විඩියොවක් ලබා දෙන්න....

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71059 ай бұрын

    පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි අපේ සිත්වලට ජිවිතයේ යතාර්ථය අවබෝධ කරදුන් නිසා දැන් සිත යහමගට ගන්නට හැකිව ඇත සිත දමනය කර ගනිමින් සංස්කාරවල අනිත්‍ය වටහා ගතිමි ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් මග පූරනය වෙිවා

  • @mamalalani6182
    @mamalalani61829 ай бұрын

    Sadu..sadu..sadu pinwath.gunawath.suwamin.wahanseta.mage.namaskaraya.wewa..

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi50749 ай бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !

  • @user-fo7et3zh4y
    @user-fo7et3zh4y9 ай бұрын

    මගේ,ගුරුදෙවයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි..ඔබවහන්සේගේ දේශනා පුදුම විදිහට හිතට දැනෙනවා...බොහොදුරට මේපංචස්කන්දය තේරුම් ගත්තෙ ඔබවහන්සේ ගේ දේශනා ඇසීමෙන් මයි..

  • @santhakumara9527
    @santhakumara95279 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha29709 ай бұрын

    සාදු සාදු සාදු .

  • @dulananavodya
    @dulananavodya9 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20229 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe33629 ай бұрын

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼

  • @malirathnayake3383
    @malirathnayake33839 ай бұрын

    තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ත් දායකත්වය දැරූ පිංවතුන්ටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏

  • @nandanidissanayake8439
    @nandanidissanayake84399 ай бұрын

    සාදු සාදු සාදු

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp9 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, ධර්ම දේශණාමය කුසලයෙන් පතන්නා වු බෝධියකින් සුවසේ නිවනේ නිවේවා 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath51119 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ඔබවහන්සේලා විදින්න වු සැනසීම සියලු සත්වයන්ටත් වේවා !!!

  • @manikerathnayaka6605
    @manikerathnayaka66059 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @kumudumalidayananda
    @kumudumalidayananda9 ай бұрын

    අව්‍යාජ සිනහවට හොදම පූර්වාදර්ශය ඔබ වහන්සේගෙන් නිරතුරුව ලක්වැසි ලෝවැසි සැමට ලැබෙනවා.දිවා රෑ වෙහෙසී, දානයවත් සුවසේ නොලබා, ඒ වෙලාවද ලෝක සත්වයා වෙනුවෙන් කැප කරන ඔබවහන්සේ මේ දේශනාවද, ඒ අව්‍යාජ සිනහවෙන්ම අප කෙරේ කරුණාවෙන් ඉතා සරලව, ගැඹුරු ධර්ම පරියායක් කැටිකොට සිදුකිරීම වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරමි 🙏

  • @nalinlaksiri2589
    @nalinlaksiri25899 ай бұрын

    ඇත්ත තමයි ස්වාමින් වහන්ස දරුවො කියන්නෙම පුදුම දුකක් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා,!!!!

  • @funnysl8695

    @funnysl8695

    9 ай бұрын

    දුකක් වෙන්නෙ ඕනවට wadaa අල්ලගත්තම නිසි කාලේ එයාලගේ නිදහස් දීලා සිගලොවද සුත්‍රය අනුව යුතුකම් ඉටු කරලා ඉවත් උනාම හරි

  • @nisaliperera9483
    @nisaliperera94839 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼 ...........

  • @devikajayasuriya6579
    @devikajayasuriya65799 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 එවැනි අව්‍යාජ සිනහවකින් හිත් දහසක් නිවන්න පුලුවන් කියලා දැක්කේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අව්‍යාජ හිනාවෙන්මයි.... 🙏🙏🙏 මගේ ජීවිතේටත් ඊලඟ මොහොතෙ මොන දේ උනත් මේ මොහොතේ හිනාවෙන්න ශක්තිය ලැබුණෙ පින්වත් ස්වාමීන් වහන්සේ නිසාමයි..🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda9 ай бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @dilunichamali8094
    @dilunichamali80949 ай бұрын

    මුලින්ම පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසන කාලෙ තිබූ සිත හරියට මලකඩකාපු බෙලෙක් පියනක් වාගේ..මමත් මෙහෙණියක් වන්න තිබුනානන් හොද යැයි සිතු වාර කොතෙක් ඇත්ද .ඒත් බැරි වුණා..ගුරුවරයෙක් නොමැතිව තනියම භාවනා කරන්න ගිහින් වැරදුනු අවස්ථා ත් තියෙනවා.. දැන් වයස 35 යි..ගිහිගෙට හිරවෙලා. හිටියත් ධර්මය ඇසීමෙන් හිතේ සතුට රැක ගන්න උත්සාහ කරනවා..

  • @miladayarathna5280
    @miladayarathna52809 ай бұрын

    සාදු සාදු සාදු .....අහන අහන බණ පදයක් ගානේ හිතට දැනෙනෙ සැනසීම නම් අප්‍රමාණයි .....

  • @anurapm7113
    @anurapm71139 ай бұрын

    සාදු

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi9 ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @indranigamage3893
    @indranigamage38939 ай бұрын

    ඔබ වහන්සේ බණ අහන්නෙපුදුම ප්‍රීතියකන් සවාමීන් වහන්ස මගේ නම් එකම ආශාව මේ දුක්ඛිත සසරින් මිදීමමයි

  • @anjanashiwangi5834
    @anjanashiwangi58349 ай бұрын

    මා දුටු අව්‍යාජමව සුන්දරම සිනාව ඇත්තෙ ඔබ වහන්සෙට

  • @malshaherath4438
    @malshaherath44389 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @SameeSadamali
    @SameeSadamali9 ай бұрын

    💃🏽 ඇත්ත ලොතු ස්වාමින්වහන්ස බදින්නේ නම්‍ නෑ.ඒ නිසා දැනට ලැබිලා තියෙන මේ‍ විවේ‍කය ධර්මය සදහාම යොදවන්න හැකිවෙලා තියෙනවා.ඔබවහන්සේ හිත තවලා තියෙන හැටි මටත කරමින් ඉන්න හැකිවෙලා තියෙනවා.සැනසීම..,ඒක මාරයි..මං ඒ සැනසිම විදින්නෙක්..තව ටිකක් තියෙනවා..ඒවත් මනසින් ගලවලා දානවම තමයි..නැතිවෙනව නම්‍ නැතිවෙච්‍චාවේ‍ කොහොමත් මේ‍ ජිවිතේ මරණය ඉස්සරහ ෆේල්.ඒ නිසා විවේ‍කයෙන්ම මැරෙනවා.තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහනස 🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv9 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @Wingru
    @Wingru9 ай бұрын

    සාධු .!සාධු ..!! සාධු ...!!!

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u9 ай бұрын

    අප්‍රමාණ පිං, ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏 උතුම් නිර්වාණය පිණිසම මේ කුසල් හේතු වේවා… සම්මා සම්බුදු සරණයි…

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b9 ай бұрын

    බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @amilasrikantha
    @amilasrikantha9 ай бұрын

    Sadu Sadu sadu

  • @manikeu4579
    @manikeu45799 ай бұрын

    හා!මොන තරම් සැහැල්ලු සිතකින් කරන දේසනාව ක්ද?සාධු !සාධු !!අනුමෝදාමි!.

  • @DammikaDammika-ic3el
    @DammikaDammika-ic3el9 ай бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @sriyanigamage6835
    @sriyanigamage68359 ай бұрын

    සාදු සාදු සාදු 🙏🌹🌹🙏🌹🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja54229 ай бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේ තුලින් දකින ඒ අව්ව්‍යාජ සිනහව , අපට ධර්මයේ හැසිරීම ට එක හේතුවක් වුනා කියල මටනම් හිතෙනව . 🙏🙏🙏🙏🙏

  • @Mali24234
    @Mali242349 ай бұрын

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nilanthimala6867
    @nilanthimala68679 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72179 ай бұрын

    Mewan uthum dam desumak sadaha darma danaya dun obasatath uthum niwan suwayama wewa.sadu sadu sadu

  • @deepikadeepi1689
    @deepikadeepi16899 ай бұрын

    Sadu sadu sadu

  • @anjanashiwangi5834
    @anjanashiwangi58349 ай бұрын

    මට අවු 25 .යතාර්තය ඔබ වහන්සෙ නිසාමයි මම තෙරුම් ගත්තෙ.ඇත්තටම දුකයි බයයි මේ සසර ගැන.

  • @manelj6765
    @manelj67659 ай бұрын

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @mallikanawarathna1456
    @mallikanawarathna14569 ай бұрын

    උතුම් සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @dinushw
    @dinushw9 ай бұрын

    Namo Buddhaya ! 🙏

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi63009 ай бұрын

    Oba wahansege banadesanawa ahanna harima asai.godak pehadili,,,, saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya38559 ай бұрын

    තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @vineethaekanayaka
    @vineethaekanayaka9 ай бұрын

    ඉඅපදීමම දුකක් එයයි සත්‍ය

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72179 ай бұрын

    Harima sundara dam desumak.ath harime soduru bawa apuruwata danenawa.pinwath swaminwahansa.aniyatha daham ath hariya yuthumai.sithen.🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @hmkherathmanike
    @hmkherathmanike9 ай бұрын

    තෙරුවන් .සරණයි ගුරු ස්වාමීන් වහන්ස

  • @ramyawijekoon7515
    @ramyawijekoon75159 ай бұрын

    සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @lathagamage1320
    @lathagamage13209 ай бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @chandrajayawardena2208
    @chandrajayawardena22089 ай бұрын

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @lahirunirmal9426
    @lahirunirmal94269 ай бұрын

    Sadu ,sadu sadu pin theruwan saranai

  • @padmini7593
    @padmini75939 ай бұрын

    Sadu sadu.sadu theruwan saranai

  • @h.s.patiranage1975
    @h.s.patiranage197510 күн бұрын

    🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushparanaweera4635
    @pushparanaweera46358 ай бұрын

    🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara5759 ай бұрын

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @lasithadilhara1819
    @lasithadilhara18199 ай бұрын

    ඔබ වහන්සෙ වැනි කල්්‍යණ මිත්‍රයෙක් මුන ගැසුනෙ අපෙ පිනටමයි ..ජිවිතේ බොහොතැන් හදාගත්තා ඔබ වහන්සෙ නිසා .

  • @user-tw8rl3vq1p
    @user-tw8rl3vq1p9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo9 ай бұрын

    සාදු..සාදු..සාදූ..🙏🙏🙏🙏🙏🙏

  • @MdH-kx7pj
    @MdH-kx7pj9 ай бұрын

    🙏🙏🙏🌼🌸🌼

Келесі