මනස පාලනයේ නැති අපේ අනාගත පරම්පරාව | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_524
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 606

  • @samanthiwanigawardana5290
    @samanthiwanigawardana5290 Жыл бұрын

    අනේ හාමුදුරුවනේ ලංකාවේ අස්සක් මුල්ලක් නාර ගිහින් මේ බන ටික කියන්න. මම අද ඉස්කෝලෙ පීරියඩ් 2ක් අරන් මේ බන අහන්න දුන්න. අපි මේව කොතරම් කියුවත් ලමයිට නොදනුනට ඔබ වහන්සේගේ මේ බන දේශනා ව පුදුම සන්වරව අහුවෙ. ඔබ වහන්සේ රටට මානික්කයක්. තෙරුවන් saranai

  • @dharmasiriperera9676

    @dharmasiriperera9676

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dharmasiriperera9676

    @dharmasiriperera9676

    Жыл бұрын

    හරිම වටිනා දේශනාව ක් ඔබ වහන්සේට නිවනින් සැනසිම ලැබෙිවා

  • @savi8471

    @savi8471

    Жыл бұрын

    මේ දේශනාව සිදු කරන ලද්දේ අපි විසින් ඇත්තටම හිතට සැනසීමක් මේ Comments දැක්කම ❤️✨️☸️ සියලු දෙනාටම තෙරුන් සරණයි

  • @aroundworld7256

    @aroundworld7256

    Жыл бұрын

    Harima vatina deshanawak

  • @pathminidesilva810

    @pathminidesilva810

    Жыл бұрын

    @@aroundworld7256 y

  • @Heshyy890
    @Heshyy8907 ай бұрын

    මගේ අම්මා චූටි කාලේ ඉදන් මන් ලග නෑ... එයා මං නිසාම රට ඉන්නෙ මන් ඉගෙනගන්නකම්... අප්පච්චි එක්ක තමා ඉන්නේ... මට අවුරුදු 19 ක් දැන්... මන් හැමදාම බණ කතාවක් අහලා නිදාගන්න යන්නේ... මගේ අප්පච්චි බුදු දහම ගැන තිබුනු ඇල්ම නිසාවෙන් අද මම මෙහෙම බණ පදයක් අහනවා ආසාවෙන්... ඔබ වහන්සේටත් මා බිහි කළ අම්මට, මා අතපය නොකඩ මේ වෙනකම් හදපු අප්පච්චිටත් ලෝක වාසි සියළු දෙනාටත් මේ පිං අත්වේවා...!🙏

  • @user-nm1il7em5p
    @user-nm1il7em5p Жыл бұрын

    දවසක් මං ටික්‌ ටෝක් එකෙන් උඩ පහල යනකොට නිකමට අපේ හාමුදුරුවන්ගේ බණ පදයක් අහන්න ලැබුන මං ටික වෙලාවක් අහගෙන හිටිය එදා තමා මං මේ අවුරුදු 20ටම අසාවෙන් බණ පදයක් ඇහුවේ එදා ඉදන් අපේ හාමුදුරුවන්ගේ දේශනා අහනවා මං බණ අහන්න කැමති ළමයෙක් නොවුනත් කලින් දැන් අසාවෙන් බණ අහන්නේ හරි කැමැත්තෙන් තවත් මං වගේ තරුණ අයගේ සිත් පහදන්න ඔබ වහන්සේට පින් ලැබේවා 🙏 සාදු සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @sudarmaperera3009
    @sudarmaperera3009Ай бұрын

    මමත් ටික කාලයක ඉඳලා මගේ පෙර පිනක් නිසා පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගෙ දේශනා අහන්නෙ ඊශ්‍රායල් වල ඉඳලා .ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharukigamachchige6460
    @tharukigamachchige646011 ай бұрын

    අනේ බොහොම පිං ස්වාමීන් වහන්ස... මට වයස අවුරුදු 15යි... මම ගෙවපු චොකලට් කෑලි වගේ ජීවිතේ අද ඉඳන් වෙනස් කර ගන්නවා... කවදාහරි මම මගේ අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුළුවන් හොඳ තැනකට එනවා. එදාට මම කියනවා මම මේ තැනට එන්න පළමු අඩිතාලම උනේ ඔබ වහන්සේගේ මේ වචන ටික කියලා... තෙරුවන් සරණයි හාමුදුරුවනේ... ඔබ වහන්සේ මතු බුදු වෙන්න පිං ලැබේවා...🙏🙏🙏

  • @lasanthishayamali8917

    @lasanthishayamali8917

    8 ай бұрын

    අනේ ඔව් ... පුතේ ... දෙමාපියන් පව් ... ඔයා හොද ලමයෙක් වෙලා ලොකු උසස් රස්සාවක් karanna ... එතකොට දෙමාපියන්ට ආඩම්බරයි නේ ... පුතේ ...

  • @csstudio5254

    @csstudio5254

    6 ай бұрын

    ඇත්ත පුතේ. ඔයා හොද දරුවෙක් සසරෙ බණ අහපු දරුවෙක් ඒකයි බණ අහන්න හිතෙන්නේ. ඔයා හොද දරුවෙක් වෙන්න. ශක්තිය ධෛර්ය ලැබෙවා. පුතාට

  • @a.d.s.damsara

    @a.d.s.damsara

    Ай бұрын

    ❤❤❤

  • @narmadaariyasena645
    @narmadaariyasena645 Жыл бұрын

    සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං - දුල්ලහේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා- සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං.🙏🙏🙏

  • @sewmini9697

    @sewmini9697

    Жыл бұрын

    Theruwan saranai samin wahansa.🙏🙏🙏

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    2 ай бұрын

    🙏🙏

  • @user-hr1ur7dj3n
    @user-hr1ur7dj3n8 ай бұрын

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අපේ ජීවිත ය සාර්ථක කරගන්න උපකාරී වෙනවා. ගොඩක් පිං හාමුදුරුවනේ

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @dreamgirl622
    @dreamgirl622 Жыл бұрын

    පූජය කිරුලපණ ධම්ම විජය ස්වාමින් වහන්ස අවසරයි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙදි මන් බොහෝ දේ අවබෝධ කර ගත්තා ඔබ වහන්සේ දේශනා කල අප වැනි තරුණ වියට එළඹෙන දරුවන්ට ඉතා වැදගත් 🙏 ඔබ වහසේට බොහෝ පින් අත්වේවා එමෙන්ම සියලුම සත්වයන් හට පිං රැස් අත්වේවා අප ජීවත් වන මේ කුරිරු සමාජයෙන් යහපත් පුද්ගලයෙක් බවට පත්වී ජීවත්වන ආකාරය ඔබ වහන්සේ මැනවින් පහදා දුන්නා මන් ප්‍රාර්තනා ඔබ වහන්සේ දේශනා කල මේ ධර්මයෙන් මා හට තවත් කෙනෙකුන් යහ මගට ගැනීමට හැකියාව ලැබෙන්න කියලා ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේ වැනි තවත් භික්ෂුන් වහන්සේලා දස දහස් ගණන් බිහි වේවා සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින් වහන්සේ කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 සාධු` සාධු` සාධු` මෙම ධර්ම දේශනාවෙහි වැදගත්කම කියා නිම කල නොහැකි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilkumara5985

    @sunilkumara5985

    Жыл бұрын

    ❤️🙏❤️🙏

  • @pushpakumara5966
    @pushpakumara5966 Жыл бұрын

    හාමුදුරුවනේ අද ඉඳන් මම නිවැරදි ව කල්පනාකාරීව සංවරව වැඩ කරනවා මේක මගේ අධිෂ්ඨානයක්...හිත මගේ පාලනයට ගන්නවා.හාමුදුරුවන්ට ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා....

  • @lasanthishayamali8917

    @lasanthishayamali8917

    8 ай бұрын

    අපි පුලුවන් තරම් හරි දේ කරලා ධනාත්මකව හිතලා හරි මාර්ගයට යන එක හරි වැදගත් ...

  • @user-kt2rl3bd6b

    @user-kt2rl3bd6b

    7 ай бұрын

    Sadu sadu 🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏

  • @user-ds5sk3kg6x

    @user-ds5sk3kg6x

    7 ай бұрын

    Ane aththatama mea swamin wahanseagea bana harima pahadili aththatama math wada karanne oba wahanseagea bana ahageana horean blue tooth eka connect karala ahanne aththatama mata wealwak nathi nisa eth oba wahanseagea bana katha walin mn goadak deawal igean a gaththa aththatama mn oba wahnaseagea phone number eka oawa gogle walin ganna baluwa puluwan nm mea sawaminwahansea inna thanak danna keaneak kiyannako mokada magea jiwthe kohea hari dawasaka mea ploowata walaleanna kalin mata mea swaminwahanseagean eka bana padayak e athi puluwan keaneak mata mea udawuwa karanna 😢

  • @nslmusic3722
    @nslmusic3722 Жыл бұрын

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවන්ට පින්වත් අම්මා තාත්තා කෙනෙක්ගෙ පින්වත් පුතෙක් හැදූ වැඩූ දෙමව්පියන් ට ජාති ජාති පිං ...

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Жыл бұрын

    තවත් බණ දහම් කුමටද හැදෙන වැඩෙන පරම්පරාවට ....පරමාදර්ශී ලොකු ස්වාමීන් වහන්සේ වැඳ,වැඳ ගුණ දම් ඉගෙන ගන්න .... "එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු..."ඒ පුන් සඳ සිරිලක අඹරේ පායා ඇත...ඒ සොමි සඳ කිරණයි මේ ලොව පුරා විහිදෙන්නේ ....ඒ අවසරයි ...කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ යි.

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa3 ай бұрын

    ගෙෘරවනිය පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහනසේමයි සවාමින් වහන්සේටමයි ස්වාමින් වහන්ස මේ පිරිහෙමින් යන සමාජය ගොඩනංවන්න පුලුවන්වන්නේ ඒ සදහා ඔබ වහන්සේට ධ්‍යෛර්ය ශක්තිය ලැබේවායි මම පුාර්තනා කරමි ඒ සදහා ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා නිදුක් වේවා නරෝගිවේවායි පුාර්තනාකරමි😊

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qtАй бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස..ඔබ වහන්සෙට මාගෙ පාද නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 Жыл бұрын

    ස්වාමින්වහන්ස අහින්සක දූ දරුවන්ට දෙන ඔවදන් ඉතා වටිනව.මෙවන් අවවාද දැන් සමජයට කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. මෙවන් බුදු පුතුන් තව තවත් පහල වේවා.

  • @savindyaheshani9328

    @savindyaheshani9328

    Жыл бұрын

    🙏🙏🙏

  • @SharleypriyanthaRanasing-lu8gd

    @SharleypriyanthaRanasing-lu8gd

    6 ай бұрын

    Sawamin wahansa hadenawanam daruwanta wena upades ona na.me bana pada tika jivithetama athi.oba wahanseta theruwan saranai

  • @amalikottearachchi951
    @amalikottearachchi951 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. මේ සදහම් දේශනාව සියල්ලෝටම අසන්නට ලැබේවා. සාදු සාදු සාදු🙏 🙏🙏

  • @nimsindusasmitha5477
    @nimsindusasmitha5477 Жыл бұрын

    ඔබ වහන්සේගේ සෙවනැල්ලත් මට සැපය. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ අඩංගු කරුණුත් මට සැපය. ඔබ වහන්සේ මිනිස්සුන්ට දහම් කරුණු උගන්වන්ට ගන්නා උත්සාහය සාර්ථක ම වේවා!! ඔබ වහන්සේ නිවන සොයා යන මේ ගමනට මාගේ නමස්කාරය ම වේවා!!!

  • @chathu006Dil
    @chathu006Dil9 ай бұрын

    ඔබ වහන්සේගෙ ධර්ම අහල මන් මගේ ජීවිතෙ ගොඩක් දේවල් හදාගත්ත.ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා.🙏🙏🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 Жыл бұрын

    ඇත්ත ස්වාමීන්වහන්ස ඉස්සරහට පාරේ බැහැලා යන්න පුළුවන් වෙයිද බයයි! 😔 රටයි ශාසනෙයි පිරිහවන්න පිරිස වැඩී. මිදිලා යන එකමයි හොඳ. ඒ තරම් අපේ සමකාලිනයින් පොඩි ළමයි පිරිහිලා. 💔 තෙරුවන් සරණයි! ඔබවහන්සේට...🙏🏼🙏🏼

  • @inokadamayanthi2150
    @inokadamayanthi21509 ай бұрын

    මම.ඔබ.වහන්සේගේ.බණ දේශනාව නිසා.මගේ.ජීිවිතයම.වෙනස්.කර ගත්තා ඔබ.වහන්සේ⁣ට දීර්ඝායුෂ.ලැබේවා

  • @lasanthishayamali8917

    @lasanthishayamali8917

    8 ай бұрын

    මෙතෙක් කල් ජීවිතය පැරදුනා කියලා අපි නැවතෙන්නේ නැතුව අපි අද සිට හොද අවංක පුරවැසියෙක් වෙමු ...

  • @KavindiVijewardhana
    @KavindiVijewardhana5 ай бұрын

    හරිම ලස්සන ජීවිතේ හදාගන්න වටින බණක් ...ගොඩාක් පින්සිද්ධ වෙනව අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට...සංසාරෙ වසන තුරු මෙවන් කළ්‍යාණ මිත්‍රයන්ම මුණගැසේවා.සාදූ සාදූ සාදූ 🙏

  • @kamarypop65
    @kamarypop652 ай бұрын

    පිංවත් අපෙ හාමුදුරුවනේ මෙි දර්මය අහල පුදුම තරම් හදවට සැනසිමක් දැනෙනව ,ඔබ වහන්සේ අපේ රටටපුර සදක්,නිවන අවබෝද වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @sandalankalokuge7442
    @sandalankalokuge7442 Жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ 🙏🙏 මෙවැනි ධර්ම දේශනා තව තවත් ඉදිරියට කරගන යන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ! 🙏🙏

  • @musiclife939
    @musiclife9397 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය කිරුලපන ධම්ම විජය ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @savi8471
    @savi8471 Жыл бұрын

    මේ දේශනාව සිදු කරන ලද්දේ අපි විසින් ඇත්තටම හිතට සැනසීමක් මේ Comments දැක්කම ❤️✨️☸️ සියලු දෙනාටම තෙරුන් සරණයි

  • @sayurisandeepani4972

    @sayurisandeepani4972

    Жыл бұрын

    Theruwan Saranayi

  • @user-bm1qe8ew9p

    @user-bm1qe8ew9p

    Жыл бұрын

    🙏

  • @village687

    @village687

    11 ай бұрын

    ධර්ම.දාන දුන් ඔබ සැමටත් ධර්මදේශානාව සිදු කල අපේ ස්වාමින් වහසේටත් අනීක වාරයක් පිං සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WathsalaPiyanthi

    @WathsalaPiyanthi

    9 ай бұрын

    Kamati miwagi darama dasanayaka api gami pasalai disanakaranna ,ani mata puluwanda udaukaranna obata pin godaka

  • @DananjaniDilrukshi-o7u

    @DananjaniDilrukshi-o7u

    25 күн бұрын

    🙏🏻

  • @sasinilakshani
    @sasinilakshani Жыл бұрын

    සාදු සාදු සාදු ආශ්චර්යයි ස්වාමින් වහන්ස. බොහොම අගනා ධර්ම දේශනාවක්.පින්වත් මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි...!!! පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌺🙏🙏🙏🌺

  • @manelherath6458
    @manelherath6458 Жыл бұрын

    මේ උතුම් දර්ම දේශනය සියලුම දරුවන්ට ශ්‍රවණය කිරීමට ලැබෙනවා නම්......අපේ ස්වාමීන් වහන්ස මේ සත්කාරය මොන තරම් ආශ්චර්යක්ද...ඔබ වහන්සේට වන්දනා කරමි තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dayanandajathung5680
    @dayanandajathung56809 ай бұрын

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අද දර්මදේසනාව ඉතාම ආදර්සමත් උතුම් බන දේසනාවක් . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 Жыл бұрын

    අපගේ කල්‍යාන මිත්‍ර කිරුලපන ධම්මවීජය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.❤️🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අත්වේවා. පතන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා.. තෙරුවන් සරණයි.!❤️🙏🙏🙏

  • @WihangiPapodha
    @WihangiPapodhaАй бұрын

    බොහොම පින් ස්වාමින් වහන්ස. පාඩම් කරන්න කලින් උදේම අහපු පන. ජිවිතේ වැරදි අද ඉදන් හදාගන්නවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zw7us4vk3o
    @user-zw7us4vk3o11 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .දවස ට තුන් හතර වතාවක් ඔබවහසේ ගේ බනක් අහනවාමයි...

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv Жыл бұрын

    ඔබවහන්සෙ දැකිමත් සතුටක්.ගොඩාක් දවසකින් බනපදයක් අහන්නත්බැරිඋනා.සාදු සාදු සාදු නමෝ බුදධාය.තෙරුවන්ගේ සරනයිඅපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙට

  • @anjanicharuka8490
    @anjanicharuka8490 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිිණි,ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ..මගෙ වයස 27 මගේ ජීවිතයෙ දී මමත් ගොඩක් වෙලාවට පින් දහම් වල නිරත වෙනවා...හැම සෙනසුරාදා ම ( වසර පුරාම බෝධි පූජා පැවැවෙනවා)පන්සලේ බෝධි පූජා වලට සහභාගි වෙනවා...ගොඩක් ස්වාමීන් වහන්සේලා ගෙ ධර්ම දේශනා අහනවා...අපේ ගෙදර නැවතිලා ඉන්නෙ පිටින් ආපු සත්තු..අපි එයාලට කන්න දීලා බලා ගන්නවා .. ඔබවහන්සේ කියන කතාව ඇත්ත එයින් ලොකු සැනසීමක් ලැබෙනවා ...🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට !

  • @KTSampath-dg7gr

    @KTSampath-dg7gr

    Жыл бұрын

    බෝධි පූජා තිය තිය ඉදල ඔයාට කවදාවත් සම්මාදෘෂ්ඨියට එන්න බෑ අක්කෙ.

  • @sandunibhagya2007

    @sandunibhagya2007

    Жыл бұрын

    🙏

  • @diliniruwanpura3980

    @diliniruwanpura3980

    Жыл бұрын

    ​@@KTSampath-dg7gr

  • @janiyaofficial

    @janiyaofficial

    Жыл бұрын

    පින්වන්ත බුදු පුතුන් හැදූ වැඩූ දෙමාපියන්ට පිං සිදුවේවා! ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @kumaridissanayake903
    @kumaridissanayake903 Жыл бұрын

    පින්වන්ත ...ස්වාමීන් වහන්ස මෙවැනි දහම් කරුණු තව තවත් දේශානා කිරීමට ශක්තිය ධයිර්‍ර්ය ලැබේවා... නිදුක් නීරෝගි වේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaabeyasundara5315

    @lalithaabeyasundara5315

    Жыл бұрын

    🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 Жыл бұрын

    දුවා දරුවන්ට මෙන්ම මුලු මහත් සමාජයටම නිවැරැදි දිශානතිය පෙන්වමින් කල දේශනාව බොහොමත්ම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    අපේ පිං වත් 👑 කිරැලපන සොවාමින් වහන්සේ රටදැයට ලොකුම ලොකු වාසනාවක් .දිර්ඝ ආයුෂ ලැබේවා සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏.පතනවා අපේ ගමටත් වඩින්න කියලා ..මම මතුගම නවුත්තුඩුවෙි තෙරැවන්සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම සාක්ශාත් වේවා .

  • @malkanthikumari2526
    @malkanthikumari2526 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @priyankagamage5288
    @priyankagamage5288 Жыл бұрын

    සාදු සාදු සාදු ...පින්වත් අපේ හාමුදුරුවනේ මෙවනි බනකියන්න ඔබවහන්සේට තව තවත් ශක්තිය දයිවය ලබේවා දීර්ඝ ආයුවේවා තෙරුන් සරනයි

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Жыл бұрын

    🌹🌹🌹, මේ දෙසනාව දරුවන්ට ගොඩක් වටිනවා,අපේ ස්වාමින් වහන්සේට ගොඩක් පිං. සාදු.. සාදු.. සාදු. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻 ගුණවන්ත දරුවකු රටට දායාද කරගන්නට දෙසූ උඩු යටිකුරු කල උතුම් දම් දෙසුමක්. 🙏🏻 අනේකවාරයක් පින් මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස,හරිම වැදගත් දේශනාවක් හරිම සංවේදි වුනා.සසුනබරේ පායන හිරු සදු මෙන් බැබලෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.

  • @vajiranandavajirananda922

    @vajiranandavajirananda922

    Жыл бұрын

    Tharuwan saranai gauraneeya wandanieeya puoojanieeya shawamiñ wahansa Damaipiayanta daruwanta labadana Awawada anusasanwan Aathimahatha Obawahnsata lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa Niduk neerogee suwayama labawa

  • @senuri6232
    @senuri6232 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @chami9818
    @chami9818 Жыл бұрын

    Sadu.. sadu.. sadu.. Theruwan saranai pinwath swameen wahanseta.

  • @rupikajeewanthi9498
    @rupikajeewanthi9498 Жыл бұрын

    මේ වගේ බණ දේශනා කරන ඔබ වහන්සේට පින් සිදු වෙනවා🙏🏻

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 Жыл бұрын

    බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,මේ උතුම් බණ පද කණ වැටුන අනාගත දරැ පරපුර පින්වත් වාසනාවන්ත දරැවන්මයි.

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏 දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @ashapriyangani6443
    @ashapriyangani6443 Жыл бұрын

    සාදූ !සාදූ !!සාදූ !!! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීඝායූ වේවා ...පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා ...!!! උතුම් රත්නත්‍රයේම සරණයි !!!🙏🙏🙏

  • @shashikagunasena782
    @shashikagunasena782 Жыл бұрын

    මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා🙏පතනා බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් මේ භවයේම උතුම් නිවනින් නිවී යන්නට ලැබේවා හිමියනි🙏🙏

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Жыл бұрын

    අහම්බෙන් හමුවුණු වැදගත් දේශනාවක්.තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට.🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhushi5234
    @madhushi5234 Жыл бұрын

    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏.

  • @sewminichathurika3598
    @sewminichathurika3598 Жыл бұрын

    අපේ කල්‍යානමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🌼🙏🌼 හදවතටම දැනුනු ඉතා වටිනා දේශනාවක් 🌼🙏🌼 පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Жыл бұрын

    සාදු සාදු සාදු පුජ්‍යණියිය වන්දණිය ස්වාමින්වහන්සේ .ඇසුනුඔබවහන්සේගෙ.මුවින්.බුදු බනපද.ගානේමා.නයගැතියි.හැමදාමනඅපදෙසමයි.කරැණාවෙින්.බැලන්නෙ.චිරංජයතු නමාමියි 🙏🙏🙏

  • @rahalrajapakse9636
    @rahalrajapakse96364 ай бұрын

    නමෝ බුද්ධාය ! 🙏🏻 බුදු සසුන බැබලේවා ! 🙏🏻 ධර්ම දානයක්ම වේවා ! 🙏🏻 සාදු සාදු සාදු ! 🙏🏻 මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි, අනුමෝදන් වේවා ! 🙏🏻 මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට තෙරුවන් සරණයි ! 🙏🏻

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q8 ай бұрын

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @a.k.education9896
    @a.k.education9896 Жыл бұрын

    පින්වත් දරුවෙක් තැනීමේ මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. දරුවන් මෙවන් කාලයක මෙලොව උපන්නේ ඕලාරික දේ ඉගෙනීමට පමණක් නොවෙයි,,,,, .........සසරින් මිදීමට අවශ්‍ය මග පෙන්වීම කල යුතුමය.........හොදම දේ දරුවන්ට නම් .........අද දෙමාපියන්ට අතපසු වී ඇත්තේ උතුම් නිවනයි.. පින්වත් ස්වාමින් වහන්සේට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා......

  • @dh2275
    @dh2275 Жыл бұрын

    අභිධර්ම විශාරද , ත්‍රිපිටකාචාර්ය, කම්ට්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුලපන ධම්මවිජය ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏☸️☸️☸ ඔබ වහන්සේ මේ බුද්ධශාසනයට ලොකු සම්පතක් , ඔබ වහන්සේලා වැනි බුදුපුතුන් තව තවත් බිහි වේවා කියා මා ප්‍රාර්ථනා කරමි🙏🙏🙏 සාධු!!!🌸🌸🌸 සාධු!!!🌼🌼🌼 සාධු!!!🙏🙏🙏☸️☸️☸️

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Жыл бұрын

    අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු .

  • @malakumari5002
    @malakumari5002 Жыл бұрын

    Theruwan saranayi අපේ හාමුදුරුවනේ dirgaayu වේවා අපේ hamuduwanee obawahansee desanaa karana bana darma desanaa ahanna ahanna ආසයි lowak newei thun lookayama දැක්කා වගේ බුදු saranayi

  • @ashanmx2709
    @ashanmx2709 Жыл бұрын

    තෙරුවන් සරණයි..පින්වත් ස්වාමින් වහන්ස..❤️

  • @thilanmadushan7552
    @thilanmadushan7552 Жыл бұрын

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස..මට හිතෙන්නෙ පොඩි කාලේ ඉදන්ම ලමයින්ගෙ හිත් වල රාගය තමයි වැඩි..දෙමාපියන් ගැන හැගීමක් නැතුව උනත් පිටරට ඉන්න නලු නිලියන් ගැන කැක්කුමක් තියන ලමයි නම් ඉන්නවා..දෙමාපියන් දැන ගන්න ඕන පොඩි උන්ට පොතක් පතක් කියවන්න උගන්නන්න.පෝන් එක අතට නොදී ඉන්න.ඔබ වහන්සේගේ බණ ටික අගය කරමි ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @raniliyanage3922
    @raniliyanage3922 Жыл бұрын

    Godak pin ape hamuduruwane godak watina godak adarsamath bana kathawak දීර්ඝ ආයුස වැඩි වේවා oba wahanseta තෙරුවන සරණයි 🙏🙏🙏🙏

  • @VihangiSadhachaya
    @VihangiSadhachaya6 ай бұрын

    අරහත් වූ රහත් පළලැබේවා..🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ඔබ වහන්සේට... 🌼🏻🙏🏻 සියලු සත්වයන් දුකින් මිදෙවා 🙏🏻

  • @neeliyavithanage4928
    @neeliyavithanage4928 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, නිවන් මග විවර කර ගැනීම පිනිස ම මේ දේශනාව හේතු වාසනා වේවා...!!!

  • @NayanaPriyadarshani-dz7my
    @NayanaPriyadarshani-dz7my10 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @srisingsong9521
    @srisingsong9521 Жыл бұрын

    Harima pinwath oba wahanse...oba wahanseta mage namaskaraya wewa..🙏🙏🙏🙏🙏

  • @idayananda3845
    @idayananda3845 Жыл бұрын

    බුදු සරණම ලැබේවා මේ ලෝකයට...!!!!

  • @kamarypop65
    @kamarypop652 ай бұрын

    🌹🙏 චතුරාදි සත්වය අවබෝද කරගන්න මෙි දර්මය අනුමෝදන් වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @southregionradiant8987

    @southregionradiant8987

    15 күн бұрын

    🎉😢😢😂rwyedt55555

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට සසර ගමන කෙටි කරගන්න ලැබේවා!නිවනම වෙත්වා !නමෝ බුද්ධාය!!!

  • @newphone6430
    @newphone6430 Жыл бұрын

    අහන් ඉන්න ආසයි අපෙ හාමුදුරුවනේ මෙ ධර්ම දෙසනාව ගොඩක් වැදගත් දරුවන්ට දෙමවු පියන්ට හැමදාම අපෙ හාමුදුරුවන් ගෙ මෙ වගෙ වැඩ සටහන් අහනවා ගොඩක් පිං දිර්ගායු ලැබෙවා

  • @hansijaysuriya6285
    @hansijaysuriya6285 Жыл бұрын

    අහගෙන ඉන්නත් ආසයි හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා ස්වාමීන්වහන්සේට..

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .........

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 Жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හමුදුරැන්ට .......සාදු සාදු

  • @artbypencil7757
    @artbypencil7757 Жыл бұрын

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස !!! 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Жыл бұрын

    pinwath loku swamin wahansa oba wahanse, මේ රටේ duwa දරුවන් යහමගට ganna මොන tharam wehesenawada oba wahanse ඉතාම ikman භවයක දීම niwan labewa sadu sadu sadu

  • @lathagamage1320

    @lathagamage1320

    Жыл бұрын

    mama me deshanawa අහන්නේ දෙවැනි වතාවට thawa thawa ahanna mayi හිතෙන්නේ a mage pinwath swamin wahanse srawanaya karanne hithata දැනෙන widiyata අපිනම් oba wahanseta wuthum niwanin niwi යන්නට sadu sadu sadu

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @fishkingdom1669
    @fishkingdom1669 Жыл бұрын

    ඔබ වහන්සේගේ සෙවණ ලබන්න මම හුගක් ආසයි .තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hpathirana
    @hpathirana Жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta47935 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නිදුක්,නිරෝගී සම්පත් ලැබේවා ...සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා ...👍👌🙏

  • @nissankapiradep188
    @nissankapiradep188 Жыл бұрын

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama3 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරයම වේවා!! "තරුණයා ශ්‍රේෂ්ඨ විය යුතුයි" මෙහෙම ලියලා තිබුනේ අපේ සෝම හාමුදුරුවෝ වැඩ සිටිය කුටියේ ඉහලින්! වජිරඥානයේ මහරගම! ඒ වැකියෙ තිබුනේ මහා ගැඹුරක්! ඔබ වහන්සේගෙ දේශණා ඇහෙනවිට අපිට,අපේ රටට, ජාතියට, සභ්‍යත්වයට, සංස්කෘතියට ආදරේ කරන පරම්පරාවක පෙර නිමිති පේනවා! ඔබ වහන්සේගේ මේ අප්‍රතිහත උත්සාහයට නමස්කාරයම වේවා!!! මා මේ ධර්මයට යොමු කල ඒ කල්‍යාණ මිත්‍රත්වයට නමස්කාරයම වේවා!!! තෙරුවන් සරණයි🙏❤

  • @KoralagePiyumiMadhushaniKorala
    @KoralagePiyumiMadhushaniKorala26 күн бұрын

    Oba wahansege dharma deshana apage jeevithaya sarthaka kara ganeemata, ada samajayata,aluth paramparawata ithamath watinawa.... Oba wahanseta niduk neerogi deergausha labewa🙏🏻🙏🏻🙏🏻

  • @nilanthimala6867
    @nilanthimala6867 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @samanthapradeepa3900
    @samanthapradeepa390010 ай бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව නමි කාන්තාරයට ඇද හැලුනු වැස්සක් වගේ. අද සමාජයට ගැලපෙනම දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සූවය සමග දීර්ඝායුෂ ලැබේවා.ගෞතම බූදු සසූනේම උතුමි ධර්මාවබෝධය ලැබේවා🙏🙏⚘⚘⚘⚘⚘

  • @m.hemakumara9507
    @m.hemakumara9507 Жыл бұрын

    අහපු බණවලින්හොදම බණක් මේ වගේම බණක් අමිමලලාටත් දේශනා කරන්න අපේ හාමුදුරුවනේ

  • @erandathisilva8761
    @erandathisilva8761 Жыл бұрын

    Shaduuuu Shaduuuu Shaduuuu Ape Hamuduruwane Theruwansaranai. Understood very well Hamuduruwane Ape Podi Puthuta budu Saranai aneh

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 Жыл бұрын

    නමෝ බුද්ධාය🙏🙏🙏අපගේ කල්‍යන මත්‍ර බුද්දපුත්‍රයානන් වහන්සේට මාගේ නමස් කාරයවේවා 🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @champikaranasinga1852
    @champikaranasinga1852 Жыл бұрын

    Pinwath ape hamuduruwane .theruwan saranai.oba wahansewa hamuweemata apita magak kiyanda

  • @suranjisuranji8404
    @suranjisuranji8404 Жыл бұрын

    අනාගත දරැවන් වෙනුවෙන් තව තව ධර්ම දේශනා පවත්වන්න.එම දරැවන් යහමගට ගන්න හමුදුරැවනේ.ඔබ වහන්සේට ගොඩක් පින්.බුදු සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Lakwasi lokawasi siyluma satwayo niduk weawa nirogi weawa suwapat weawa ob wahanseta niduk nirogi dirgayu labewa 🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 Жыл бұрын

    Obavahansata maga namaskaraya vava 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤🌷🌷🌷🌷🏵🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🏵🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🕺

  • @a.d.s.damsara
    @a.d.s.damsara Жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින්.................

  • @asankawiggin
    @asankawiggin Жыл бұрын

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @dhilmaliniluka6452
    @dhilmaliniluka6452 Жыл бұрын

    අපේහාමුදුරැවන් වහන්සේ ගෙ පාදනමස්කාරකරමි දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට සාදු සාදු සාදු

  • @chitrakonari6522
    @chitrakonari6522 Жыл бұрын

    දරැවන්ටද යහපතම වේවා අකීකරැ දරැවා කිකරැ දරැවාම වී දකින්නට ලැබේවා ඔබ අප හැමදෙනාටම යහපත් පුරවැසියන් මුණ ගැසේවා

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Жыл бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nimmidayananda9927
    @nimmidayananda99273 ай бұрын

    අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින්.......මේ දේශනාවට......🙏🌻 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.......දීර්ගායුශ ලැබේවා.......🙏🙏😊 සාදූ සාදූ සාදූ 🙏🙏🌻😊

Келесі