ඔබටත් බුදු හාමුදුරුවො ගැන මේ සැක තියෙනවා ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_762
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 108

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396Ай бұрын

    මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස , ඔබවහන්සේ හමුවීමමයි මේ ජීවිතේ මං ලබපු ලොකුම පුණ්‍ය විපාකය. ඔබවහන්සේ නිසා මේ ජීවිතේ සැනසීම ලබපු වාර අපමණයි. ගොඩක් පිං මගෙ ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwanАй бұрын

    තෙරුවන් සරනයි පින්වත් කල්‍යාන මිත්‍රයානන් වහන්ස🙏🙏🙏☸☸☸

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932Ай бұрын

    සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් ම සරනයි 🙏🙏🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865Ай бұрын

    " මම බුදු හාමුදුරුවන්ව මැන්නේ,සංස්කාර වල අනිත්‍යය දුක්ඛ කියන දෙක දැකලා, ඒ දෙක අතරමැද්දේ හිට ගෙන අනාත්මයි කියලා දැකලා අතහැරලා මනස නිදහස් කරගන්න පාර කියපු ශාස්තෘන් වහන්සේ නමක් විදියට..." 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @user-qz5tb1lu4c
    @user-qz5tb1lu4cАй бұрын

    තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස .ඔබ වහන්සේගේ දේශනා අහන්න කලින් බණ ඇහුවේ කුමක් හෝ පිනක් කර ගෙන මතු භවය සුවපත් කර ගැනීමට හැකි වෙයි කියන බලාපොරොත්තුවෙන්.ඒත් ඔබ වහන්සේගේ භව දෙකක් අතර කර්ම නිමිත්ත මාරු වෙන හැටි කියන දේශනාව මුලුමනින්ම මාව වෙනස් කලා ස්වාමිණි .එදා ඉදන් අද දක්වාම ඔබ වහන්සේ කියා දෙන මග යන්න ගොඩක් වීර්‍ය කරනවා මගෙ ස්වාමිණි .එත් මගේ අඩුවක් කොහේ හරි තියනවා.ඒත් පුලුවන් තරම් උත්සහ කරවා .හරි බයක් තියනවා මේ ජීවිතේත් මග හැරෙයි කියලා.වෙලාවකට මහන වෙන්න තරම් හිතෙනවා.ඒත් ඒකටත් පින් මදිද මන්දා ස්වාමින් වහන්ස .පුලුවන් තරම් උත්සහ කරවා .ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @shanakajayalath-xh8sv

    @shanakajayalath-xh8sv

    Ай бұрын

    Ahemaii

  • @chapakalpani8722

    @chapakalpani8722

    Ай бұрын

    මේ link එක දාන්න පුලුවන්ද ඔබට. තෙරුවන් සරණයි !

  • @tharangajayathunga5196

    @tharangajayathunga5196

    Ай бұрын

    kzread.info/dash/bejne/mZyEyquxfc6zd7A.html&si=kYW8qfo8uk1SP2ZY

  • @user-gc6be4ly3n

    @user-gc6be4ly3n

    Ай бұрын

    😊❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633Ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @rusirurusiru3137
    @rusirurusiru3137Ай бұрын

    සාදු සාදු සාදු මට මේ වගේ කල්‍යාණ මිත්‍රයෙකු හමු වීම සසර පෙර කරපු පිනක්මයි

  • @progamersl6898
    @progamersl6898Ай бұрын

    සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස වීර්යය ගැන ඔබ වහන්සේ පෙන්වා දුන් කරුණු ඉතාමත් වටිනවා මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට වීර්යය උපදවා ගන්න බැරි වුණොත් ඒ පුද්ගලයාට නිවන් අවබෝධ කර ගැනීමට නොහැකියි ඔබ වහන්සේ වීර්යය ගැන පෙන්වා දුන් කරුණු මාගේ වීර්යය උපදවා ගැනීමට මහත් පිටුවහලක් 🙏 භාග්‍යවතුන් වහන්සේ ගැන වෙන මානෙක හරි අපූරු දේශනාවක් ඔබ වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන කාට හරි වැරදි දෘෂ්ටියක් තිබුණේ නම් මේ දේශනාවෙන් ඒ දෘෂ්ටි සියල්ලම ඒකාන්තයෙන් කැඩී යනවාමයි ඔබවහන්සේ වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් පමණක්මයි භාග්‍යවතුන් වහන්සේ ගැන නිවැරදි ධර්ම දේශනාවක් අසන්නට ලැබෙන්නේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා මුළු ලෝක සත්වයාටම අසන්නට ලැබී නිවන අවබෝධ කර ගැනීමට හේතු වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි,,🙏🙏🙏🌼🌼🌼

  • @asokaherath6291
    @asokaherath6291Ай бұрын

    ලොවිතුරැ බුදුන් වහන්සේ ගේ අපමණ ගුණ කථනයන් දැන සිටියත් පොහෝදා කල මෙි දර්ම දේශනාවෙන් තමයි නිවැරැදි බුදු ගුණ අහන්න ලැබුණේ 🙏🧡සහ වීර්‍ය නමි හරිම පුදුමයි.තිබෙන වීර්‍ය වැඩි දියුණු කර ගරනීමට උත්සාහ කරමි.පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻🌻🌻 💛🧡💛

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865Ай бұрын

    " අපේ නිර්වාණ මාර්ගයට අපිට හැම වෙලාවෙම චෛතසික වීර්යයක් තියෙන්න ඕනෑ කුසල ධර්ම සම්පාදනය කර ගන්න " 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයී! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝමත්ම පිං මගේ පිංවත් ලොකු ස්වාමීන්වහන්ස සම්මා සම්බුදු සරණයි

  • @NimaliSatharasinghe
    @NimaliSatharasingheАй бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරන විට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අප්‍රමාණ ශක්තිය ක් වීර්ය ක් සිතට දැනෙන්නේ බොහොමත්ම පින් මගේ ස්වාමින්වහන්ස

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Ай бұрын

    🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9erАй бұрын

    නමස්කාරයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සාධු සාධු සාධු

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105Ай бұрын

    මගේ බුදු පියාණන් වහන්සේ මේ සංස්කාර අනිත්‍ය වන නිසා දුකක් ඇති වන ආකාරයත් අවබෝධ කරමින් අපේ වසගයේ නැති අනිත්‍ය දෙය යලි යතා තත්වයට පත්කර ගැනීමට නොහැකි ධර්මතාවය අනාත්ම වන ආකාරය අවබෝධ කරදුන් සේක මෙවන් දහම් කරුණු දේශනා කල ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1wАй бұрын

    ❤❤❤❤❤තෙරුවන්සරනයි...!!!පින්වත් ලොකු ස්වමින්වහන්ස ...ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .....❤❤❤❤සදු...!සාදු ...!සාදු ...!❤❤❤❤

  • @ChampikaJayasundara-ds6zs
    @ChampikaJayasundara-ds6zsАй бұрын

    ගොඩක් පිං හාමුදුරුවනේ ..තෙරැවන් සරණයි

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970Ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීනී සාදු.

  • @user-vb8lu2ie9o
    @user-vb8lu2ie9oАй бұрын

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස ..🌸🌸🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833Ай бұрын

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි නමස්කාර වේවා !

  • @lathagamage1320
    @lathagamage1320Ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ වගේ වීර්‍ය වඩන දේශනා වල් අහන්න අහන්න අපිට දැනුම වැඩෙනවා පින්වත් ස්වාමීන් වහන්ස අපි දහමෙන් වෙලී අපේ සිත් සතන් ලොවුතුරු දහමට කිදා බසිනවා ජීවිතේ දහමින් පෝශනය කරන ඔබ වහන්සේට ලොවේ ලොවුතුරු බුදු නිර්වානය ලැබෙන්නට මේ කුසල් හේතුවේවා මටත් මේ බුදු ගුන වඩන්නට දේශනා අහන්නට පින් තියෙනවා ඔබ වහන්සේ නිසා අපේ සිත ස්‍රද්දාවෙන් වීර්‍ය වැඩෙනවා අනේ ඔබ වහන්සේට ගොඩාක් පින් මගේ ලොවුතුරු බුදු හිමි සිහිකර කර බුදු බන අහන්න සලස්වනවට ඔබ වහන්සේ නම් මාරම බුදු පුතෙක් අපිට බුදු රජානන් වහන්සේ මැවිල පෙනෙනවා ඔබ වහන්සේ ඒතරම් වටින බුදු පුතෙක් එවැනි පුතෙක් නිවෙනවාමයි

  • @sachilamadhuwanthi2396

    @sachilamadhuwanthi2396

    Ай бұрын

    🙏🙏🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844Ай бұрын

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage864514 күн бұрын

    අපගේ ලොකු ස්වාමීන් වහන්ස හැකි තරම් අපවත් එතෙර කොට ඔබවහන්සේ ඉක්මනින්ම පතනා බෝධියකින් නිවී සැනසී යත්වා🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483Ай бұрын

    මගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ගුණ කඳ ...හරිම ආසාවෙන් අහන් හිටියෙ ..මේ වගෙම ධර්ම දේශනාවක් ආයෙමත් කරන්න ස්වාමින් වහන්ස ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට..... 🙏🌼🙏🌼🙏🌼 ....

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074Ай бұрын

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @jayanthianradi7502
    @jayanthianradi7502Ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධු අපේ ගුරුදේවෝත්තම කරුණාබර නිහතමානී ලොකු ස්වාමින් වහන්සේ ට ත්, සුජාතපුත්‍ර බුදු පුතුන් වහන්සේලා ට ත්,සුජාත දියණියන් වහන්සේලාටත් ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏

  • @pavideos3808
    @pavideos3808Ай бұрын

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawaАй бұрын

    පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේ තමනන්වහන්සේගේ විර්යයෙන් අවබෝධ කරගත් ධර්මය ලෝක සත්ත්වයා වෙනුවෙන් මුලු ජිවිතයම කැප කරන ඔබ වහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවායි ම⁣ම පුාර්තනා කරමි😊

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579Ай бұрын

    🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malakasilva
    @malakasilvaАй бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rohinipeiris4714
    @rohinipeiris4714Ай бұрын

    තෙරුවණ් සරණයි පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවඋත්තමයාණන් වහන්සේට

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888Ай бұрын

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏

  • @AjithRanasinha-pn7ek
    @AjithRanasinha-pn7ekАй бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @isurasampath5111
    @isurasampath511110 күн бұрын

    සාදු සාදු සාදු !!!

  • @priankakuwait62
    @priankakuwait62Ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @Sabeeth84
    @Sabeeth84Ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw2 күн бұрын

    සාදු.සාදු.සාදු

  • @user-rb8qi6rb2u
    @user-rb8qi6rb2uАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @rosebowala8547
    @rosebowala8547Ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422Ай бұрын

    🙏🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය . .

  • @UsithaKiwisuru
    @UsithaKiwisuruАй бұрын

    සාදු සාදු සාදු

  • @Shayamali101
    @Shayamali101Ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏.මාරයා වීර්යය නැති කරන්න නිතරම මාව අසනීප තත්ත්වයට පත්කර මාව පිටුපසටම තල්ලු කරනවා.

  • @user-tr4dn8rz7o
    @user-tr4dn8rz7oАй бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @chandraranasinghe3362
    @chandraranasinghe33627 күн бұрын

    තෙරැවන් සරණයි !!!

  • @subapriyanthi
    @subapriyanthiАй бұрын

    උතුම් සම්මා සම්බුදු සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට සුවපත් වේවා 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040Ай бұрын

    සාදු.සාදු.සාදු.සාදු.මගෙ.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙගෙ.දෙපාපිරිමදිමින්.වන්දනාකරමි.ඔබවහන්සෙට.සමිමා.සම්බුදුසරනයි..ඔහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992Ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ පද නමස්කාර කරමි 🙏🙏🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9bАй бұрын

    බොහොම පින් ස්වාමින් වහන්ස.පෝය දවසේ ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ කොයි වෙිලාවෙද?you tube එකට දාන්නෙ කියලා බලාගෙන හිටියේ.⁣ පෝය දවසේ සිල් සමාදන් වෙන්න අවස්ථාව ලැබුණේ නෑ රුකියාවට යන්න උනා පින්වත් ස්වාමින් වහන්ස.ජිවිතේට ගොඩාක්ම වැදගත් ධර්ම දේශනාවක් මගෙ ලගත් තියනවා හදා ගන්න වැරදි එය නිවරුදි කර ගනිමි පින්වත් ස්වාමින් වහන්ස.මගෙ ලග දැන් තියන විර්යය පින්වත් ස්වාමින් වහන්සේ කියන විර්යය අතර ලොකු වෙනසක් තියනවා. පින්වත් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8cАй бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @kumudurathnayake1050
    @kumudurathnayake1050Ай бұрын

    🙏 🙏 🙏 පින්වත් ,කල්‍යා මිත්‍රයන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏 "ථෝක ථෝකං ඛණේ ඛණේ " නිතරම සිහි වෙනවා ඒ වචන ටික .....ඔබ වහන්සේ වැඩි වෙලාවේ දේශනා කළ 🙏 වීර්‍යය තිබිය යුතුයමය...මේ සසර ගමන කෙටි කර නිවන් දකින්න 🙏පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස , ඔබ වහන්සේගේ දේශනා සේලයින් එකක් වගේ...ධර්මාවබෝධයට ප්‍රතිජීවය දෙන🙏 සසර මේ තාක් කළ කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි ! අනුමෝදන් වේවා ! සුවසේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය වේවා ! 🙏🙏🙏

  • @ashen845
    @ashen845Ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @shanakajayalath-xh8sv
    @shanakajayalath-xh8svАй бұрын

    Ahoo Kalyana Miththra Sampaththiya Wasanawakmai

  • @dammikasenavirathna324
    @dammikasenavirathna32415 күн бұрын

    Teruvan saranai 🙏

  • @user-le6xy3pd3w
    @user-le6xy3pd3wАй бұрын

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා.....

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dvАй бұрын

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6ooАй бұрын

    තෙරුවන් ..සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🪷🌷🌹🪔🙏🙏🙏

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2qАй бұрын

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @user-eh2qd5em7i
    @user-eh2qd5em7iАй бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sarojinisenarathne5379
    @sarojinisenarathne5379Ай бұрын

    සාදු සාදු නමස්කාර කරමි

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9bАй бұрын

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna466223 күн бұрын

    🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadiniАй бұрын

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @anokadharmasiri1723
    @anokadharmasiri1723Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rs2050online
    @rs2050onlineАй бұрын

    🙏🙏🙏🙏

  • @mamalalani6182
    @mamalalani6182Ай бұрын

    Sadu.I. kalyana.mithra.suwamin.wahanseta.mage.namaskara.wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayangamendis
    @udayangamendisАй бұрын

    suki hothu...............

  • @udenirathnayake1830
    @udenirathnayake1830Ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @Dharma-To-Life
    @Dharma-To-LifeАй бұрын

    🙏🙏💥

  • @manelherath6458
    @manelherath6458Ай бұрын

    🙏🙏💐💐🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399Ай бұрын

    🌼🙏🙏🙏🌼

  • @asokagunasekara575
    @asokagunasekara575Ай бұрын

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @chandanirajapaksha6419
    @chandanirajapaksha6419Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638Ай бұрын

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217Ай бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sandaruwantharaka2298
    @sandaruwantharaka2298Ай бұрын

    SADU SADU SADU....

  • @dhaneethadewmin9736
    @dhaneethadewmin9736Ай бұрын

    උදවුය ඤාණය යනුකුමක්ද ස්වාමීන් වහන්ස

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719Ай бұрын

    🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷

  • @dhaneethadewmin9736
    @dhaneethadewmin9736Ай бұрын

    ස්වාමීන්වහන්ස උදවුය ඤාණය යනුකුම්ද.

  • @asankawiggin
    @asankawigginАй бұрын

    නිවන් දකින්න කායික හා චෛතසික වීර්යය ඇතිකරගත යුතුය. ඉලක්කයක් කෙරෙහි යෑමේදී වීර්යයෙන් කටයුතු නොකිරීම මත ඉලක්කය මගහැරියා හැක. නිවන් දකින්න යාමේදී භාවනාවට ඇති වීර්යය අඩුවීම මත නිවන මගහැරීයා හැක. සිද්ධාන්ත තේරුම් අරගෙන නිවන් දකින්න වීර්යය තිබිය යුතුය .. ප්‍රධාන අංග වැඩීමට නුසුදුසු කාලයේ වීර්යය තිබුනා කියලා නිවන් දකින්න වැඩක් වෙන්නේ නෑ බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera300925 күн бұрын

    🙏🙏🙏 පින්වත් මගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @JaslinGunwardana
    @JaslinGunwardanaАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ හිම රසවත් ධර්ම දෙවියන්ට සාදූ සාදූ සාදූ .....

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kzАй бұрын

    සාදු සාදු සාදු

  • @dayanjalimaheswaran9711
    @dayanjalimaheswaran9711Ай бұрын

    🙏🙏🙏

  • @navindulakshan3624
    @navindulakshan3624Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301Ай бұрын

    🙏🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407Ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @lankapoornimakk642
    @lankapoornimakk642Ай бұрын

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151Ай бұрын

    🙏🙏🙏

  • @getthani1014
    @getthani1014Ай бұрын

    🙏🙏🙏

  • @thanujadilrukshi9195
    @thanujadilrukshi9195Ай бұрын

    🙏🙏🙏

  • @dayaniperera728
    @dayaniperera728Ай бұрын

    🙏🙏🙏

  • @DinithiChathurnimaLiyanagamage
    @DinithiChathurnimaLiyanagamageАй бұрын

    🙏🙏🙏

  • @getthani1014
    @getthani1014Ай бұрын

    🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jlАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @inamamawilmada1104
    @inamamawilmada1104Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817Ай бұрын

    🙏🙏🙏

  • @preethikasudarshani38
    @preethikasudarshani38Ай бұрын

    🙏🙏🙏

Келесі