Ven Kagama Sirinanda Thero Matara Kekanadura Dharma Deshanawa 2023-06-29 කාගම හිමි මාතර කැකනදුර බණ

#kagamasirinandathero #Kekanadura #Matara
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.
එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..
එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.
#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

Пікірлер: 130

  • @jayanthi-km9mn
    @jayanthi-km9mn29 күн бұрын

    වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා...සාද සාදු සාදු අප හාමුදුරුවනේ හරිම ආසාවෙන්බණඅහන්නේ හරිම ලස්සනයි 👏👏👏👏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ වන්දනීය පුජනීය අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 ලස්සනයි දර්ම ආසනෙ එය හදපු සියලු පින්වත් අයට උප දෙස් අනුසාසනා අනුග්‍රහය දක්වපු සියලු දෙනාටම දැක බලා ලස්සනයි කියපු අයටද නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @naveendeshan476
    @naveendeshan4766 ай бұрын

    Ape hamuduruwane oba wahanse apegamatath lagadima wadamakarawannai mage ekama asawa

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Жыл бұрын

    අපේ හාමුදුරුවන්වහන්සේට නීදුක් නීරෝගී බව හා චීරාත් කාලයක් බුදු බණ දේශනා කිරීමට තුරුනුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .........

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    චිරාත් කාලයක් ඉන්න දෙන්න බෑ බන් ..එතකොට අලුතෙන් ඉපදෙන්න නියමිත පොඩිඋන්ට ලෝකෙ ඉඩ මදි වෙනව..😕😕

  • @aliya3214
    @aliya3214 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ,,නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🌹🙏🙏🙏🌹

  • @SamsungA14-eh3om
    @SamsungA14-eh3om6 ай бұрын

    Mama ratahitiyat hamaudayakama wadapatan ganne darmadesanayak ahanagaman mama devanagari ahannakalin partana karanw hamadama ekadesanayakin ekahoda dampadayak jivitaya godanagaganna phitalebewakiyala budusaranai drausalebewa apehamuduruwanta

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    සාදු සාදු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා සම්මාසම්බුදු සරණින් සාදු සාදු සාදු

  • @user-lf4cs9ju9g
    @user-lf4cs9ju9g Жыл бұрын

    සාදු සාදු

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Жыл бұрын

    සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @somlion1994
    @somlion1994 Жыл бұрын

    මයාවෙන් ඉක්මනින් මිදිලා ජිවිතය අවබෝධ කරගනිත්වා

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    දැන් උඹ මායාවෙන් මිදිලද ඉන්නෙ....🤔🤔

  • @romagggg9990
    @romagggg9990 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට උතුම් මැණිකක්

  • @herathbanda306
    @herathbanda306 Жыл бұрын

    Utum nirwana suwa iba wahanseta lebewa sadu sadu sadu

  • @p.mmalavisooriya2446
    @p.mmalavisooriya2446 Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා රැය පහන් වෙනතුරැ වුවද ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ආශාවෙන් ඇසිය හැක...

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Жыл бұрын

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා තව තවත් මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජය සිරිමහා බෝ හාමුදුරුවන්ද පිහිට ආරක්ෂාව ලැබේවා

  • @user-vu2du7kw5b
    @user-vu2du7kw5b15 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Жыл бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7idАй бұрын

    Sadu sadu sadu 🎉

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 Жыл бұрын

    තෙරැවන් සරනඉ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේ වා සාදු සාදු සාදු

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට...නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathahewage3528
    @lathahewage35282 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Жыл бұрын

    Mage jeevithe ahana asama banana thamai oba wahanshe deshana karanne dergayu wewa oba wahansheta sadu sadu sadu

  • @isuaish9367
    @isuaish9367 Жыл бұрын

    ලොකු ආසාවක් තිබුන අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ බණක් අහන්න. අපි පිං කරලා තිබුණා. ඔබ වහන්සේ ට නිරෝගී සුවයම ලැබේවා. 🙏🙏🙏

  • @anuruddhikasamanmali2245
    @anuruddhikasamanmali2245 Жыл бұрын

    Budusaranayi ape hamuduruwane.... niduk niroogi sapa labewa me wage thawa thawath bana deshanawan kireema sandaha...🙏🙏🙏

  • @srima5068
    @srima5068 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @inokabanduinokabandu6850
    @inokabanduinokabandu685011 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හමුරුවනේ 🙏🙏🙏

  • @Vedamahatha
    @Vedamahatha2 ай бұрын

    ඉතාම වටිනා දේසනාවක් උතුමි අව වාද

  • @se758

    @se758

    Ай бұрын

    Hu

  • @sheni6004
    @sheni6004 Жыл бұрын

    හරීම ලස්සනයි අර ගොක් කොල සැරසිලි , ඒවා හැදූ අත් කොච්චර පින්වන්ත ද

  • @chandimajayasingha8809
    @chandimajayasingha88095 ай бұрын

    අපෙ හාමුදුරුවනේ මම පුලුවන් හැම අවස්තාවේ ම ඔබ වහන්සේගේ බන අහනවා .කාලින බන ඇසිමෙන් ජීවිතයට ගොඩක් ආදර්ෂ ලබා ගැනීමට මටද පුලුවන් වුණා .ඔබ වහන්සේගේ සියලුම කාර්යයන් සර්ඨ්ක වෙවා!!! නිදුක් නිරොගි සම්පත්තියම ලැබේවා !!!

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 Жыл бұрын

    Theruwan saranai oba wahanseta,Niduk Nirogi Dirgau Labewa Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @dineshranjan-yo2cq
    @dineshranjan-yo2cq Жыл бұрын

    MN asama bana ahanda ape hamuduwange tamai teruvan sarnai

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 Жыл бұрын

    අරිහත් මිවනපලානෙ සිරිධම්මාලන්කාර අනුබුදුන් වහන්සෙ හමු වනු මැන අවසරයි පින්වත් ස්වාමින්වහ්නස, මෙ පින්වත් මතෘ භුමිය රැක ගනු මැනවි.

  • @user-kr7vh4lc9w
    @user-kr7vh4lc9w7 ай бұрын

    🙏🙏🙏

  • @user-yj9ip4ui4g
    @user-yj9ip4ui4g8 ай бұрын

    Mama dekapu beautiful ම ආසන ය උදව් කල අයට බොහොම පින්

  • @kalumkalum6558
    @kalumkalum65586 ай бұрын

    🙏🙏🙏🥀

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv5 ай бұрын

    Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃👃💐💐💐💐

  • @sudeshsaranga5143
    @sudeshsaranga5143 Жыл бұрын

    Budu saranai api hamuduruwane

  • @neethakumar
    @neethakumar Жыл бұрын

    ධර්ම දානය අනුමෝදන් වුනෙමි සාදු සාදු සාදු නමස්කාර වෙිවා තෙරැවන්සරනයි

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    ඇත්තටම අනුමෝදන් උනාද ...🥴

  • @thilaksiriekanayake4734
    @thilaksiriekanayake4734 Жыл бұрын

    Bohoma hoday

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ නිර්මල ⁣බන මම හැමදාම සතුටින් අහනවා ඔබවහන්සෙට මෙවැනිදර්මදේසනා පවත්වනවට බොහොම පිං අපේ හාමුදුරුවනේ බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරණයි

  • @LalithaKg-bx4kj

    @LalithaKg-bx4kj

    Жыл бұрын

    😮😮😮😮😮😅😅

  • @JayasiriPiris

    @JayasiriPiris

    Жыл бұрын

    ​@@LalithaKg-bx4kj❤❤❤❤❤

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    නිර්මල බණ කිව්වෙ මොකක්ද බන් ...🥴🥴

  • @thilakgunarathna5035

    @thilakgunarathna5035

    11 ай бұрын

    ​@@lwpathi4296යයයඉ😂ඛකග ඩ.ඞ 😅😢😂😮 1:18:43 ❤

  • @ThusharaKaludewa

    @ThusharaKaludewa

    Ай бұрын

    ​@@JayasiriPiris,

  • @stellasilva4059
    @stellasilva405911 ай бұрын

    Budu Saranai

  • @malikumara4237
    @malikumara4237 Жыл бұрын

    Videsha rataka sita oba wahansege darma desanawan asanawa. deergausha lebewa ape hamuduruwan wahanseta!

  • @yasadissanayake4924
    @yasadissanayake4924 Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා .සාදු. සාදු.සාදු. අපේ පොලොන්නරුවේ දෙකේ ඇලේ 2023.06.01.දින ඔබ වහන්සේගේ පැවැත් වූ සුමදුර දර්ම දේසනය යූ ටියුබ් නාලිකාවේ පලවුනේ නැහැනේ.

  • @nadeekabalasooriya1522
    @nadeekabalasooriya1522 Жыл бұрын

    Sadu sadu sadu teruvan saranai pinvath savamin vahanse niduk nirogi suvaya labeeva

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 Жыл бұрын

    budu saranai,ape hamuduruwane,and mata ada godak hina giya,utimbudu Guna balayen siyalu dena suwapat wewa

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    මොකෝ හිනාගියේ...ඇය් හාමුදුරුවො විහිලුවක්ද...🤔🤔

  • @nethmiumaya1899
    @nethmiumaya1899 Жыл бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @IndiraNimali
    @IndiraNimali2 ай бұрын

  • @gayanthimangalika0213
    @gayanthimangalika021311 ай бұрын

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @nishantharuwan7053
    @nishantharuwan7053 Жыл бұрын

    Obavahanseta ikman suvaya labeva theruvan saranin

  • @user-ol5hy6sf3n
    @user-ol5hy6sf3n Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirugimhan4735
    @lahirugimhan4735 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @janiruanura-qr6dc
    @janiruanura-qr6dc Жыл бұрын

    Sadu sadu oba wahansetaniduk Nirogisuwaya pathanawa

  • @karunathilakewijayathung-lj1ue

    @karunathilakewijayathung-lj1ue

    Ай бұрын

    Budu.daranhi.sadu

  • @malaniaththanayaka4199
    @malaniaththanayaka4199 Жыл бұрын

    🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹💮💮💮🌸🌸🌸💐💐💐🌼🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌷🌷🌷🌷🥀🥀🥀

  • @user-pi8do8si1e
    @user-pi8do8si1e Жыл бұрын

    Tharuwan saranai h

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Pujaneya.wandaneya.gaurawaneyapenwath.ape.suwamin.wahanseta.neduk.neroge.suwaya.labewa.sadu.sadu.sadu

  • @vidaragalamulage7218
    @vidaragalamulage7218 Жыл бұрын

    අපේ හමුදුරුවන්ගෙ අවසන් ධර්ම දේශනයට හමුදුරුවෝ 2023.6.29,වඩම කලේ අපේ ගමට මාතරට🙏🙏🥁📢🏯☸️☸️☸️

  • @shanthapalliya4470

    @shanthapalliya4470

    Жыл бұрын

    matara koheatada apith matara.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    මාතර 🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    ගම මාතර 👍🏾🇱🇰👍🏾

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    ​@@shanthapalliya4470 ටව්ක්...එතනත් කෑලි ටෝක් කරනව...😕😕

  • @malaniaththanayaka4199
    @malaniaththanayaka4199 Жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamika.s.k.
    @chamika.s.k. Жыл бұрын

    තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ කියන්න ඕනේ දේ කියනවා ඔලුව අත ගගා ඉන්නේ නැතුව

  • @wajira3265
    @wajira3265 Жыл бұрын

    Ape loku hamuduruwane oba wahanse pramuka kekirawe bihi una panditha acharaya warun. Ma Europa unnata wanniya gena mata sathuta . Ape loku hamuduruwan budun wagema kapatiyek ( kiwwe sudu boru kiyanne) sewomata theruwn sarana .

  • @wajira3265
    @wajira3265 Жыл бұрын

    Loku hamudurwane ma lankawe iddi ape ayathanya godak mudal viyadam Kala kenekewa haduna Ganta. Pitarata puhunu pawa. Namuth oba wahanse e siyalu deya peyakin eka mitata ganne. Theruwan sarana .

  • @vidaragalamulage7218
    @vidaragalamulage7218 Жыл бұрын

    Hamuduruwannge awasana darma දේශනය හාමුදුරුවෝ දඹදිව wadinaa

  • @cpafabricator1434

    @cpafabricator1434

    Жыл бұрын

    ටික කාලයකටද?අපි ස්වාමින්වහන්සේගේ දර්ම දේශනා හරිම අසාවෙන්,, ශ්‍රවණය කරන්නේ

  • @rslrajapaksha7448
    @rslrajapaksha7448 Жыл бұрын

    Sadu sadu saduuu

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali5618 Жыл бұрын

    Teruwan saranai ape hamuduruwanta ...🙏🙏🙏

  • @sheni6004
    @sheni6004 Жыл бұрын

    💐💐💐

  • @user-nr5cs8nh5c
    @user-nr5cs8nh5c Жыл бұрын

    Sadu sadu sadu

  • @arthousematara9936
    @arthousematara9936 Жыл бұрын

    matara modayo newi hamaduruwane, dahama therum gaththa aya innawa

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    මෝඩය කිව්වෙ බොට ...දැන්වත් දැනුවත් වෙයම්...😕😕

  • @chandimawasanthi6574
    @chandimawasanthi6574 Жыл бұрын

    Theruwan saranai hamuduruwane

  • @reoboy3026
    @reoboy3026 Жыл бұрын

    Ape. Hamuduruwane oba. Wahannse Dakunu palathata. Geyama oya Inna. Unge. Oluwa. Padanna. Thanakolakana. Kana. Unta. Oya. Bana. Kiyane. Una. Oya. Bana. Ahanne. Patanekata

  • @sajeevanisajee3952

    @sajeevanisajee3952

    Жыл бұрын

    Budu saranayi ape hamuduruvane teruvan saranayi

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    බලපන් ඉතින් උඹ අමු ගවයෙක්නේ...😕

  • @janajana7879
    @janajana787911 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏾!!!🌹🌹🌹💐💐

  • @wijeyasasa9038
    @wijeyasasa9038 Жыл бұрын

    Me ginigath minisunta niwenna darmaya therum karala denawanam eka loku pjlisaranak buddothpada aryanwahsnse wage theruwan saranay

  • @iranganiweerasekara5873
    @iranganiweerasekara5873 Жыл бұрын

    Sadu.sadu.sadu

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o Жыл бұрын

    අවසර අපේ හාමුදුරුවනේ ලංකාවේ එවුන් ට කොච්චර බන කිව්වත් වැඩක් නැ එන්න එන්නම අපරාධ දූෂණය වැඩි වෙනවා ඒ තරමට සමාජයේ විෂම මිනිසුන් ජීවත් වෙන්නේ ..

  • @chamika.s.k.

    @chamika.s.k.

    Жыл бұрын

    එහෙම කියලා නොකියාම හිටියෝත් හොඳට හිටීවී 😔😔

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    උඹ හැදිල හිටාන්කෝ එතකොට ලංකාවම හැදුනවගේ තමා ...

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Жыл бұрын

    ❤❤

  • @sarathkumara9783
    @sarathkumara9783 Жыл бұрын

    🙏❤🌹

  • @lalithsjm64
    @lalithsjm64 Жыл бұрын

    🌷🙏🙏🙏

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 Жыл бұрын

    ANE APE PINWAth,haamuduruwan ee,oba wahansee ge nirmala,BANA,ASSAA,RATATA BISABEEJA,WELAA,HORAKAM,KARANA,PAALAKAYOOGEE SITH,PAHADEEWAA,!!!.

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    මොනවද බන් මේ ලියල තියෙන්නෙ ඉස්කෝලෙ පලයම් ආයෙ මුල ඉඳල 😕😕😕

  • @mahindawelikanna8604

    @mahindawelikanna8604

    Жыл бұрын

    @@lwpathi4296 Skoole giya,eun,oya, Ageeta karalaa thiyenne. Meeharak thamai waga,kiyauththee..🐃🐂🐃🐂🐃🐂🐃🐂

  • @nadunpushpakumara989
    @nadunpushpakumara989 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sanjew78
    @sanjew78 Жыл бұрын

    🙏🙏 සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏🙏🙏

  • @user-kn6hl5fl7j
    @user-kn6hl5fl7j7 ай бұрын

    Me. Kalayata. Obina. Darima desana. Karana. Oba. Wahaniseta deegau. Wews

  • @vinipridahewage6298
    @vinipridahewage6298Ай бұрын

    අපේ හාමුදුරුවනේ පාන්දර පහට එලාම් තියල මම ඔබ වහන්සේ ගෙ බන අහනව මට පුදුම සැහැල්ලු වක් දැනේන්නේ බුදු සරනයි මට ඔබ වහන්සේ ගේ න් ප්‍රරස්නයක් දැනගන්න ඕනා කොහොමද දැනගන්නේ පිංවත් හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @mrhappy7792
    @mrhappy779228 күн бұрын

    kamarawat arakku nha wage wewulanawa

  • @lakshmankulasinghe1749
    @lakshmankulasinghe1749 Жыл бұрын

    Pho

  • @somawgk4778
    @somawgk4778 Жыл бұрын

    කෝ දාන කමෙන්ට් මක්කුද එ්ව අයින් කරන්නේ

  • @chamika.s.k.

    @chamika.s.k.

    Жыл бұрын

    ඔව් ඔයාට බයේ මකලා 🤭🤭😏😏

  • @mrhappy7792
    @mrhappy779228 күн бұрын

    kamara karanaya harima sawuuuththui podi ekekda keruwe

  • @sanjeewaprasanna5053
    @sanjeewaprasanna505310 ай бұрын

    හාමුදුරුවන් පාර්ලිමේන්තුවේ බණ කියන්න පුළුවන් නම් අනෙ අර උන්දැලාගෙ මුණ බලන්න 😭😭😭😭

  • @anuruddhikasamanmali2245
    @anuruddhikasamanmali2245 Жыл бұрын

    Me camaramenta hariyata camara ekawath set karaganna barida... appa...

  • @lwpathi4296

    @lwpathi4296

    Жыл бұрын

    මං පෙන්සොන් ගන්නම්...උඹ ඇවිත් සෙට් කොරපම්..😕😕

  • @JanakaChandrakumara-mv7fl
    @JanakaChandrakumara-mv7fl28 күн бұрын

    Meka cemara karapu ekananm melowarahak nethi ekek

  • @user-is7cu5ug6s
    @user-is7cu5ug6s Жыл бұрын

    Qt PA 59:21 Y pea

  • @user-yj9ip4ui4g
    @user-yj9ip4ui4g8 ай бұрын

    දෙවැනි .යට ඉන්නා ...a....තමා හරකා and උරා /pig

  • @mrhappy7792
    @mrhappy779228 күн бұрын

    kamarakarayata pissuda

  • @hshewyey1629
    @hshewyey1629 Жыл бұрын

    🙏🙏🙏

  • @malaniaththanayaka4199
    @malaniaththanayaka4199 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏🙏🙏🙏

  • @neetajayanthi9160
    @neetajayanthi9160 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Жыл бұрын

    ❤❤

  • @thilakrohan7978
    @thilakrohan7978 Жыл бұрын

    🙏🙏🙏

  • @ramyahettiarachchi492
    @ramyahettiarachchi492 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @weerathungaarachchikanthie133
    @weerathungaarachchikanthie133 Жыл бұрын

    🙏🙏🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Жыл бұрын

    🙏🙏🙏

  • @hshewyey1629
    @hshewyey1629 Жыл бұрын

    🙏🙏🙏

  • @doglasdoglas7395
    @doglasdoglas7395 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

Келесі